How to make a new LED police light / VIP light for vehicle Sinhala / SLE electronic

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 214

  • @Abiyagaming2653
    @Abiyagaming2653 3 месяца назад +9

    වීඩියෝ ගොඩක් බැලුවා මේක විතරයි හරි ගියේ nice 🍻❤️❤️

  • @GaminiHerath-fi5cf
    @GaminiHerath-fi5cf Месяц назад +2

    ගොඩාක් හොදින් පැහැදිලි කිරීමක් ....අවංකවම ඔබට සුබ පතනවා

  • @Mr.Sineth_BoY
    @Mr.Sineth_BoY 2 месяца назад +3

    දැන් හදලා ඉවර උනේ superb carry on bro ❤

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  2 месяца назад

      ❤❤❤❤

    • @Mr.Sineth_BoY
      @Mr.Sineth_BoY 2 месяца назад +1

      ඒත් බල්බ් පත්තු වෙන වේගය වැඩියි brother ඒකට හේතුව මොකද්ද 🤔🤔

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  2 месяца назад

      vip light , වේගය අඩු වැඩි කරන විදිය ගැන මම අලුත් video එකක් ලගදිම දානවා bro ❤❤❤

  • @dhanushkadelgahagoda2118
    @dhanushkadelgahagoda2118 5 месяцев назад +5

    සුපිරි මල්ලි ඔයා හොදට පැහැදිලි කරනව. Good Luck...👍❤️

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  5 месяцев назад

      ඔයාලගෙ ආශිර්වාදය මට ගොඩක් වටිනවා . ස්තූතිය ඔබට

  • @manojniranjana3458
    @manojniranjana3458 2 месяца назад +3

    සුපිරි මම හදලා බැලුවා ...
    වැඩ

  • @dinuraMiyuran
    @dinuraMiyuran 3 месяца назад +5

    අයෙ නැ සුපිරි හොදෙ මචන්❤❤

  • @ChaloGirl
    @ChaloGirl 4 месяца назад +4

    සුපිරී❤

  • @LakshithaManikku
    @LakshithaManikku 3 месяца назад +2

    Congratulations 🎉🎉

  • @SuresKumara-z2l
    @SuresKumara-z2l 2 месяца назад +2

    සුපිරි 😊

  • @SanjiwaPathiran
    @SanjiwaPathiran 2 месяца назад +1

    ඒක ඇත්තට අයියේ හොඳ

  • @SusithaWarnasooriya
    @SusithaWarnasooriya 3 месяца назад +2

    ස්තුතියි අය්යා

  • @Damithlalithya
    @Damithlalithya 3 месяца назад +2

    Super I need more videos ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SLSachintha
    @SLSachintha 4 месяца назад +3

    Super. ❤❤

  • @craftsBychalo24
    @craftsBychalo24 5 месяцев назад +3

    Super ❤️❤️

  • @UDAWATTHASiman
    @UDAWATTHASiman Месяц назад +1

    Supiri aiya❤

  • @DanushkaTharidu-m7n
    @DanushkaTharidu-m7n Месяц назад +1

    සුපිරි

  • @IsharaLakmini-g2n
    @IsharaLakmini-g2n Месяц назад +1

    ❤❤❤❤

  • @ChethanaMadurangi-j2u
    @ChethanaMadurangi-j2u 3 месяца назад +2

    Passanava venuvata alavanna barida

  • @RanjithWasantha-c1u
    @RanjithWasantha-c1u 2 месяца назад

    Tankeu mama

  • @ruwansanjeewa2754
    @ruwansanjeewa2754 Месяц назад +1

    Mama heduwa eth ic eaka pichchuna aì e

  • @ThamaraKumuduni-vz5qq
    @ThamaraKumuduni-vz5qq 3 месяца назад +2

    12 v light danna barida

  • @KavinduHarshana-pv2ql
    @KavinduHarshana-pv2ql Месяц назад +1

    Three weel battry ekata dunnata aulak nadda ohoma hadala

  • @marmathukorala819
    @marmathukorala819 2 месяца назад +1

    CD 4060 ic ekak mila kiyada❓

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  2 месяца назад +1

      උපරිම රුපියල් 100/= වේවි මම ගත්තේ නම් 60/=

  • @Bot_kaviya_ofc
    @Bot_kaviya_ofc 4 месяца назад +3

    Ayiye CD 4060 ic ekak ganne kohend

  • @whitewolvesking
    @whitewolvesking 2 месяца назад +1

    Thawa mata danna one light 80 wak ethakota 82k resister eka wenas karanna oneda laghit paththuwena wege wenas karanna

    • @whitewolvesking
      @whitewolvesking 2 месяца назад +2

      Light 60 wageth kiyanna

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  2 месяца назад +1

      ඒ සම්බන්ධව මම ලබන සතියේ video එකක් දාන්නම්.

  • @pushpaherath7509
    @pushpaherath7509 2 месяца назад +2

    Led වල එළිය අඩුවූනා මොකද කරන්නෙ

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  2 месяца назад

      අද දාපු අලුත් video එක බලන්න

  • @VillageinSrilanka1
    @VillageinSrilanka1 5 месяцев назад +1

    eka nam niyamai hode matah ekak hadala denna puluwanda

  • @NadeeshaLiyanarachchi
    @NadeeshaLiyanarachchi 3 месяца назад +2

    අයියෙ cD4060ic එක වෙනුවට cD4066ic එකක් පාවිච්චි කරන්න පුළුවන් ද

  • @sahanelectronics543
    @sahanelectronics543 Месяц назад +1

    Led 80k danna kohomada hadanna oni

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  Месяц назад

      Transistor දාලා ,,වැඩි කරන්න ඕන video එකක් දාලා ඇති

  • @MaheshikaDilrukshi-m9m
    @MaheshikaDilrukshi-m9m Месяц назад +1

    12v battery valin වැඩද?

  • @jithunmalmitha
    @jithunmalmitha 4 месяца назад +1

    Oka 9v walin paththu karanna puluwanda

  • @Mayurapabasara1786
    @Mayurapabasara1786 2 месяца назад +1

    Mekata 9v battery danna barida

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  2 месяца назад +1

      පුලුවන්, 7809 ic ඉවත් කරලා

  • @isurulakwinvideo1392
    @isurulakwinvideo1392 3 месяца назад +2

    Oka 12v denna bayida?ikmanata kiyanna ayiye

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  3 месяца назад +1

      12v දෙන්න පුලුවන්

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  3 месяца назад +1

      ඔයා මම අද දාපු video එක බලන්න .

  • @nimeshbuddhika5306
    @nimeshbuddhika5306 Месяц назад +1

    Aiyee rthu pata balb eke pataaiwen pttu wenwa e eii

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  Месяц назад

      සමහරක් led වර්ග වල ,දෝෂ තියෙනවා .ඒකට led එකම වර්ගයකින් දාන්න( transparent led දාන්න )

  • @SusithaWarnasooriya
    @SusithaWarnasooriya 3 месяца назад +2

    රිජිෆොම් හොඳ නැද්ද

  • @RasaMawanna
    @RasaMawanna 5 месяцев назад +1

    Okata led keeyak dathahakida

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  5 месяцев назад

      Led 50 විතර දාන්න පුලුවන් , ඊට වඩා දාන්න පුලුවන් ක්‍රමයකුත් තියෙනවා

  • @Vehicles-n1k
    @Vehicles-n1k 2 месяца назад

    12v battery ekakin denna barida

  • @sawindusakvithi
    @sawindusakvithi 4 месяца назад +1

    aiya, mekata LED 240k wage set karanna barida ??

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  4 месяца назад +1

      පුළුවන් ඊළඟ video එකෙන් මම කියන්නම්

    • @sawindusakvithi
      @sawindusakvithi 4 месяца назад +1

      @@SLEelectronic-eo5sg ee video eka lagadima danawa neda aiya ??🙂🙂

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  4 месяца назад

      ඔව් , ඊළඟ video එකෙන්ම

    • @sawindusakvithi
      @sawindusakvithi 4 месяца назад +1

      @@SLEelectronic-eo5sg harii aiya 😊😊

  • @jinakamalkerawalamulla4852
    @jinakamalkerawalamulla4852 Месяц назад +1

    12 V input ekak onemada නැත්තං නිකං ප්ලග් පොයින්ට් එකට නිකං ගහන්නද?

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  Месяц назад +1

      12v input ,අනිවාර්යයෙන් දෙන්න ..

  • @SanjiwaPathiran
    @SanjiwaPathiran 2 месяца назад +1

    බයික් එකට හයි කරන්න පුලුවන්ද

  • @nethuki4290
    @nethuki4290 3 месяца назад +1

    අයියෙ මේකට තව පාටවල් වලින් බලුබ් සෙට් කරන පුළුවන් ද?

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  3 месяца назад

      ඔයාට කැමති පාටකින් දාන්න පුලුවන් මල්ලි

  • @nilukasandamali5880
    @nilukasandamali5880 4 месяца назад +2

    12 layit qanna bariqa

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  4 месяца назад

      මම ඊළඟ video එක දාන්න හිතාගෙන ඉන්නේ ඒ සම්බන්ධවයි

  • @TheeNu07
    @TheeNu07 2 месяца назад +1

    මේක ගොඩක් වෙලා දාලා තියන්න පුළුවන්ද😊

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  2 месяца назад +1

      ඔයාට ඕන තරම් වේලාවක් දාලා තියන්න ප්‍රශ්නයක් නෑ

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  14 дней назад

      පුලුවන්

  • @harshanidammika4404
    @harshanidammika4404 3 месяца назад +1

    Led 16 awlak nadda

  • @priyanthaDissanayaka-r9f
    @priyanthaDissanayaka-r9f 3 месяца назад +1

    12v light ganna baridha

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  3 месяца назад

      ඔයා මගෙ අලුත් වීඩියෝ එක බලන්න

  • @geminpramoth3703
    @geminpramoth3703 Месяц назад +1

    වෝල්ට් දොලහෙ සර්කිට් දෙන්න බැරිද ඕකෙ

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  Месяц назад

      මේ පරිපතයට , අලුත් video එකක් දාලා ඇති ,ඒකට පුලුවන්

  • @CHALABROOFFICIALCHANAL
    @CHALABROOFFICIALCHANAL 2 месяца назад +1

    අයියෙ අර ලයිට් සෙට් කරපු බටේ වගෙ එක ගන්නෙ කොහෙන්ද
    ආයෙ අර ක්ලිබ් අනිවාරෙන්ම ගහන්න ඔනි නැ නෙ

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  2 месяца назад

      Hardware වලින් ගන්න පුලුවන් ..ඒක අත්‍යවශ්‍ය නෑ

  • @Dinuvisualizer
    @Dinuvisualizer 2 месяца назад +1

    5වෝට් වැඩ කරනවද

    • @Dinuvisualizer
      @Dinuvisualizer 2 месяца назад +1

      අනේ වැඩ කරන් නැත්තන් 5වොට් වලින් vip light එකක් හදන වීඩිඕ එකක් ඔනේ අයියේ

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  2 месяца назад

      අද හවස 6 මගේ අලුත් video එක බලන්න මල්ලී

    • @Dinuvisualizer
      @Dinuvisualizer 2 месяца назад +1

      @ 👍👍

  • @HansikaKushan-w9m
    @HansikaKushan-w9m 2 месяца назад

    Ayye oya sakit ekata led බල්බ් wadi unata kamk nadda

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  2 месяца назад

      Led 50 විතර දාන්න පුලුවන් ,හැබැයි දාන led අනුව ඒක වෙනස් වෙනවා

  • @sawindusakvithi
    @sawindusakvithi 3 месяца назад +1

    aiya, oya VIP ekata colors 3k danna barida ??

    • @sawindusakvithi
      @sawindusakvithi 3 месяца назад +1

      depaththe colors 2ka ekata patthu wela iilagata mada eka paththu wena widiyata

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  3 месяца назад

      පුලුවන්

    • @sawindusakvithi
      @sawindusakvithi 3 месяца назад +1

      අනේ අයියා, මට ඒ system එක ටිකක් කියල දෙන්න පුලුවන්ද ??

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  3 месяца назад

      අනිවාර්යයෙන්ම පුලුවන් ​@@sawindusakvithi

    • @HansikaKushan-w9m
      @HansikaKushan-w9m 2 месяца назад

      Ayye oyage නම්බර් එක දන්න කො

  • @SanjiwaPathiran
    @SanjiwaPathiran 2 месяца назад +1

    පුළුවන් නම් මැසේජ් එකක් දාන්න

  • @maheshdahanayaka2044
    @maheshdahanayaka2044 3 месяца назад +2

    මම Led 36 දාලා හැදුවා.ස්පිඩ් මදි.එකට මෝකද කරන්න ඔිනා.....

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  3 месяца назад +1

      82k resister එකේ අගය වෙනස් කරලා බලන්න ,

  • @Dilankaprasade
    @Dilankaprasade 3 месяца назад +1

    අත් වයර්ම ඕනිද අයියා😊

  • @KtSauranga
    @KtSauranga 4 месяца назад +1

    ඕකෙ output එකෙන් එන කරන්ට් එකට වෝල්ට් 12 හෙ ලයිට් වැඩකරන්වද

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  4 месяца назад

      නැහැ , මගේ මීලග video එකෙන් දාන්න බලාපොරොත්තු වන්නේ 12 light සම්බන්ධ කරන ක්‍රමය ගැනයි.

  • @indikapathirana9308
    @indikapathirana9308 3 месяца назад +7

    12v light danna berida

  • @SasinduRashmika-fn6yv
    @SasinduRashmika-fn6yv 19 дней назад +1

    Led light ඔනෙ ගානක් දැම්මැකිද ඔකට

  • @DissanayakaSisira
    @DissanayakaSisira 3 месяца назад +1

    මෙම ලයිට් සෙට් එක අවුට්පුට් දෙකට ම දෙකක් දුන් නට ප්‍රස්නයක් නැද්ද

  • @SanjiwaPathiran
    @SanjiwaPathiran 2 месяца назад +1

    ඒක හදන්න බඩු කොච්චරක් එනවද

  • @upendrajayasundara8611
    @upendrajayasundara8611 Месяц назад +1

    ඔය light එකේ ඔය කළු පාටට දාල තියෙන්නේ මොනාද බල්බ් ටික සෙට් කරලා තියෙන තැන

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  Месяц назад +1

      බෆල් ස්ටිකර් ,ගැනද ඔයා කියන්නේ

    • @upendrajayasundara8611
      @upendrajayasundara8611 Месяц назад +1

      @SLEelectronic-eo5sg ow

    • @upendrajayasundara8611
      @upendrajayasundara8611 Месяц назад +1

      මේ උපකරණ ගන්න තියෙන්නේ කොහෙද.

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  Месяц назад

      ස්ටිකර් කඩයකින් ගන්න පුලුවන් ,,ඔයා කොහෙද..?

    • @upendrajayasundara8611
      @upendrajayasundara8611 Месяц назад +1

      මම ඇහුවේ vip light එක හදන බඩු කොහෙද ගන්න තියෙන්නේ

  • @sunandasenarath4350
    @sunandasenarath4350 3 месяца назад +1

    Cd 4060ic ekavenuvata ne555ic danna barida

  • @HasithaNimsara-g7y
    @HasithaNimsara-g7y 2 месяца назад +1

    D/C ෆැන් එකෙන් A/C එකක් හදන හැටි ගෙන්න

  • @user-vj3lu9ue8n
    @user-vj3lu9ue8n 4 месяца назад +3

    අයියෙ මේ විදිහට ම තව ලයිට් ටිකක් වැඩි කරල හදන්න පුළුවන් ද?

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  4 месяца назад

      පුලුවන් මල්ලි මම video එකක් කරන්නම්

  • @SldolkiSldolki
    @SldolkiSldolki 3 месяца назад +1

    අය්යේ මෙකට 6v ක් දුන්නොත් led bulb පත්තු වෙයිද 😢😢..

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  3 месяца назад

      5v වැඩකරන vip light Video එකක් මම ලගදීම දානවා

  • @pasindupramodh7569
    @pasindupramodh7569 18 дней назад +1

    කේසින් එක්ට මොකද්ද ඇරම් තියෙන්නෙ කියන්ඩ කො

  • @chathucreations5176
    @chathucreations5176 Месяц назад +1

    ඕක හැදුව. නමුත් LED slow වැඩ කරන්නෙ. ඇයි ඒ. කරන්ට් එකත් DC 12 දුන්නෙ.

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  Месяц назад +1

      82 k resistor , හරියටම හරිද,,?

    • @chathucreations5176
      @chathucreations5176 Месяц назад +1

      @ ඔව්. කෝකටත් Color cord එකත් බැලුව. අනේ මංද. 🤷‍♂️

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  Месяц назад

      @chathucreations5176 colur code එක- අලු,රතු,තැබිලි ..ඔයා මගෙ අලුත් vip light video එක බලන්න ,ඒකේ වේගය අඩු වැඩි කරන්න පුලුවන්

  • @dinuracharith8104
    @dinuracharith8104 3 месяца назад +1

    එලිය මදිනෙ🥺.එලිය වැඩි කර ගන්න ක්‍රමයක් නෑද්ද

    • @dinuracharith8104
      @dinuracharith8104 3 месяца назад +1

      led light 24 y damme.bick ekta gahapuhama led wala eliya madi.eliya wadi kara ganna kramayak nedda.mokak hari ekak wenas karala

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  3 месяца назад

      ඔයා මගෙ අලුත් video එක බලන්න ..

  • @SanjiwaPathiran
    @SanjiwaPathiran 2 месяца назад +1

    ඒ බඩු මොනවද දන්නෑනේ

  • @SLSachintha
    @SLSachintha 4 месяца назад +1

    Circuit එක දාන්න ගත්තු casing කෑල්ලේ දිග කොච්චරක්ද?

  • @sawindusakvithi
    @sawindusakvithi 3 месяца назад +1

    aiya, මේ සර්කිට් එකටම 12v LED තුනේ පටි සෙට් කරනවනම් මේ සර්කිට් එකේ මොකක් හරි වෙනස්කමක් කරන්න වෙනවද කියනවද??

    • @sawindusakvithi
      @sawindusakvithi 3 месяца назад +1

      ලයිට් පටි 8 ක් විතර සෙට් කරන්න

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  3 месяца назад +1

      අනිවාර්යයෙන්ම , මේ එන සෙනසුරාදා 6.00 pm ඔයා කියන video එකම මම දානවා..

    • @sawindusakvithi
      @sawindusakvithi 3 месяца назад +1

      @@SLEelectronic-eo5sg hari aiya ... thanks 💓💓💓💓

  • @kanthiwije4584
    @kanthiwije4584 3 месяца назад +1

    ඩිසයින් මාරු කරන්න පුලුවන්විදියට හදන්නකො

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  3 месяца назад +1

      ඉදිරියෙදී උත්සාහය කරන්නම්

  • @shanthaekanayake6640
    @shanthaekanayake6640 3 месяца назад +1

    ඔයාගේ පෝන් නම්බර්‍ර් එක දෙන්න

  • @ShanthaMigelhewa
    @ShanthaMigelhewa 4 месяца назад +2

    පුලුවන්නම් මට 9v වලින් වැඩ කරන වී අයි පි ලයිට් එකක් හදන වීඩියෝ එකක් දානවද 😢😢

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  4 месяца назад +1

      ඉතින් අපිට පුලුවන් , ඕකෙ 7809 regulator අයින් කටලා 9 v දෙන්න

    • @SLSachintha
      @SLSachintha 4 месяца назад +1

      Ok. Thanks. ❤❤

    • @SLSachintha
      @SLSachintha 4 месяца назад +1

      Matath ona.

    • @SiripalJ
      @SiripalJ 3 месяца назад +1

      මාටාත්

    • @ChamindajiGamage
      @ChamindajiGamage 3 месяца назад +1

      ​@@SLEelectronic-eo5sgdiod eka onnadda

  • @vm_mods
    @vm_mods 4 месяца назад +1

    Me badu btika comment karannakoo kaden ganna

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  4 месяца назад

      Description එකේ දාලා තියෙනවානේ

  • @sumithwimalaweera6837
    @sumithwimalaweera6837 4 месяца назад +1

    වැඩ කරන්නෙ නෑනෙ😢

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  4 месяца назад +1

      අයිමත් චෙක් කරලා බලන්න් අනිවාර්යයෙන් වඩකරනවා

    • @sumithwimalaweera6837
      @sumithwimalaweera6837 4 месяца назад +1

      රත් වෙනවනෙ ඇයිඑ

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  4 месяца назад

      මොකද්ද රත් වෙන්නේ ic එකද,,?

    • @sumithwimalaweera6837
      @sumithwimalaweera6837 4 месяца назад +1

      ඔව්

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  4 месяца назад +1

      @sumithwimalaweera6837 වෙන ic එකක් අනිවාර්යයෙන් දාන්න වෙනවා . ඊට කලින් ඔයා හදපු විදියේ මොකක් හරි වරදක් ඇති .මට photo එකක් දාන්න

  • @rashanjalirashanjali3247
    @rashanjalirashanjali3247 3 месяца назад +1

    බලුප් තව වැඩිකරාට කමක් නැද

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  3 месяца назад

      ගොඩාක් වැඩිකරන්න එපා

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  3 месяца назад

      මේ සෙනසුරාදා හවස 6 ට සෙට් වෙමු අලුත් video එකට

  • @MalshanSadeep
    @MalshanSadeep 4 месяца назад +1

    වැඩ කරන්නෙ නෑනෙ 🤔 resister එක අල්ලනකුට ලයිට් මාරු වෙනව🤔 වැඩ නෑ

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  4 месяца назад

      අපහු පාරක් චෙක් කරලා බලන්න ..හරියටම හදලද කියලා

  • @madurangaliyanage66
    @madurangaliyanage66 4 месяца назад +1

    Whatsapp number eka ewannako oyage

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  4 месяца назад +1

      0722510930

    • @madurangaliyanage66
      @madurangaliyanage66 4 месяца назад

      @@SLEelectronic-eo5sg මෙ නම්බර් එක whatsapp නැනෙ පෙන්නන්නෙ

  • @Kaveesha-my1xb
    @Kaveesha-my1xb Месяц назад +1

    ❤❤

  • @whitewolvesking
    @whitewolvesking 3 месяца назад +1

    24v ekak hadanna one badu tika danna barida

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  3 месяца назад +1

      ක්‍රම දෙකක් තියෙනවා 1. මෙම පරිපයටම 24v strips light දාන්න
      2. ලේසිම වැඩේ තමයි මේ පරිපතටම buck converter එකක් දාලා 24v - 12v අඩුකරලා දෙන එක.

    • @whitewolvesking
      @whitewolvesking 2 месяца назад

      Thank you ayye ​@@SLEelectronic-eo5sg

  • @manorikumari
    @manorikumari 4 дня назад +1

  • @ruwansanjeewa2754
    @ruwansanjeewa2754 Месяц назад +1

    Mama heduwata ic eka pitctcuna ai e

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  Месяц назад

      පරිපතය හරියටම හැදුවනම් ,එහෙම අවූලක් වෙන්නෙ නෑ

  • @chathushkajayamal8332
    @chathushkajayamal8332 4 месяца назад +1

    Led wenuwata 12 v patiyak danna barida

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  4 месяца назад

      බැහැ bro මම මේ දවස් වල ඒ video එක කරනවා

  • @harshanidammika4404
    @harshanidammika4404 3 месяца назад +1

    5V denna barida
    Led 16

  • @SusithaWarnasooriya
    @SusithaWarnasooriya 3 месяца назад +1

    9v danna barida

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  3 месяца назад

      7809 නැතිව 9v voltage දෙන්න පුලුවන්