කරන්ට් එක කපනවට විසදුමක් /LED ලයිට් පටි රෙපයාර් කරමු /Repair SMD LED Chips

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 65

  • @sheltongunasekara6800
    @sheltongunasekara6800 Год назад +1

    ඉතාම සරලයි, හරිම වටිනවා, බොහොම ස්තුතියි

  • @darshanabrother6210
    @darshanabrother6210 Год назад

    නවකයන් වෙනුවෙන් ගොඩක්ම වටිනව ඉදිරිපත් කිරීම ඉතා සරළයි වගේම නිරවුල්.

  • @suniljayakody3705
    @suniljayakody3705 2 года назад +1

    නියම වැඩක් ඔබ තුමා උපදෙස් පරිදි මම එකක බල්බ මාරැකලා සාර්ථක ව දැල්වෙනවා ස්තුති .

  • @asgteam890
    @asgteam890 Год назад +1

    Thank you Blessings for a bright future 🎉

  • @Dsk-j6y
    @Dsk-j6y 7 месяцев назад

    ඔබගේ වීඩියෝ එක බැලුවා ස්තුතියි
    L E D පටියම දැල්වෙන්නේ නැහැ කුමක්ද එයට කලයුත්තේ පිළිතුරක් ලබා දේන්න ස්තුතියි.

  • @shiranthakumara1684
    @shiranthakumara1684 2 года назад +2

    solar akakata control akak hadana widihak nedda

  • @dihandananjaya4999
    @dihandananjaya4999 6 месяцев назад

    12v me led pati 3.7v battery ekakin patthu karana akaraya video ekak karanna puluwanda

  • @samithalakshan5238
    @samithalakshan5238 Год назад +1

    12v LED 3.7v hadana widihe video ekak karanna ko ❤️

  • @nodakapulokaya1640
    @nodakapulokaya1640 2 года назад +2

    Niyamai aiye

  • @thamidudasun2980
    @thamidudasun2980 2 года назад +3

    NICE

  • @gaganagagana7566
    @gaganagagana7566 Год назад

    12v light ekak 3v walata hadana hati oni ikmanatama

  • @SirimewanD
    @SirimewanD 8 месяцев назад

    👌👌👌👍

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri900 2 года назад +1

    Thanks

  • @athulajayawera8546
    @athulajayawera8546 2 года назад

    Me bulb kaden ganna nadda thiyenam kohomada gnna tiyenne

  • @kokilaweerasekara1901
    @kokilaweerasekara1901 6 месяцев назад

    මා ලග තියෙනවා අඩි 3ක් දිග බල්බ් පටියක් එකපාරම වැඩකරන්නෙ නැතිව ගියා හඩගන්න විදිහක් කියන්න පුලුවන්ද මහත්මයා..ස්තුති

  • @dilmusicsl6338
    @dilmusicsl6338 2 года назад +1

    නියම වීඩියෝ එක මගෙත් led පටි වල බල්බ් හදාගන්න පුලුවන්❤dc 36v 12v අඩු කරගන්න දාන්න පුලුවන් resistor එකක් කියන්න ස්තුතියි🙏

  • @chathooshelectrical7834
    @chathooshelectrical7834 2 года назад +1

    nice

  • @tharangaarosh4209
    @tharangaarosh4209 5 дней назад

    Me pati 24V tiyanawada

  • @kamalhusein6688
    @kamalhusein6688 2 года назад +1

    Ko 50hz inverter eka thaama balan innawa

  • @shiranthakumara1684
    @shiranthakumara1684 2 года назад +1

    Ela👍👍👍

  • @prasadrandunu4642
    @prasadrandunu4642 2 года назад +2

    Me pati 18650 battery eken paththu karanna barida ?

  • @yasarathanabandara5513
    @yasarathanabandara5513 2 года назад

    Super

  • @dusanthabandara436
    @dusanthabandara436 2 года назад +2

    😍😍🙏🙏

  • @tharakadhananjaya1767
    @tharakadhananjaya1767 2 года назад +1

    👍👍👍

  • @kapilavajira5465
    @kapilavajira5465 2 года назад +1

    LED බල්බ් එක ගලවගෙන නැවත හයි කරනකොට අර තිබුන තැන තියලා රත් කරාම විතරක් හරිද? එය පාස්සන්න අවශ්‍ය නැද්ද ? බොහොම ස්තූතියි 🙏🙏

  • @suranperera9215
    @suranperera9215 2 года назад +2

    අර ගාන ජෙල් එකෙ නම මොකක්ද ,මොන කඩවල ද තියෙන්නෙ

  • @dewabandara1338
    @dewabandara1338 Год назад +1

    දුවන ලයිට් පටියක ලයිට් ඔක්කොම වැඩ කරනව ඒත් කරන්ට් එක දුන්නහම එකක්වත් පත්තු වෙන්නෑනෙ ලයිට්වලට වෙන වෙනම කරන්ටෙක දුන්නහම වැඩ කරනවා
    අයියෙ මොකක් හරි මේකට විසදුමක් දෙන්න

  • @gerarddavid4207
    @gerarddavid4207 2 года назад +3

    මම ඔයාගේ විඩියෝ බලනවා. බවුත් හොදින් රත් වෙනවා.ඒත් ඊයම් අල්ලන්නේ නැහැ.ඊයම් තිබ්බට අනු වෙන්නේ නැහැ.ඇයි එහෙම වෙන්නේ

  • @laithsandanayake6873
    @laithsandanayake6873 Год назад +1

    මගේ මුලු පටියම පත්තු වෙන්නැ හිතා ගන්නබැ

  • @jameelhameed4677
    @jameelhameed4677 Год назад

    OBATA BOHOMA STHUTHI MAGGE PRASNAYATA SARTHAKA PILITHURAK LABEEMA GANA

  • @pvtgrana9629
    @pvtgrana9629 2 года назад

    දැන් එන blootooth speaks වලට වඩා අඩුවෙන් ඊට වඩා සද්දෙ තියන සබ් එකක් හදන විදිය කියා දෙන්නකො

  • @suniljayakody3705
    @suniljayakody3705 Год назад +1

    ❤❤❤❤❤l

  • @dewabandara1338
    @dewabandara1338 Год назад +1

    Plz

  • @suranperera9215
    @suranperera9215 2 года назад +2

    පටි නැ නෙ ගන්න

  • @artsandeducation7716
    @artsandeducation7716 2 года назад +3

    විස්ම කර්ම වැඩ මෙව්වා.

  • @dr.jspliyanage5448
    @dr.jspliyanage5448 2 года назад +1

    Thanks

  • @suniljayakody3705
    @suniljayakody3705 Год назад +1

    ❤❤❤❤❤l

  • @suniljayakody3705
    @suniljayakody3705 Год назад +1

    ❤❤❤❤❤l

  • @suniljayakody3705
    @suniljayakody3705 Год назад +1

    ❤❤❤❤❤l