ජර්මනියෙන් තාමත් වගකියන මැෂින් තියෙන , කැළයට යටකළ ඇඹිලිපිටිය කඩදාසි කම්හල -Embilipitiya Paper mill -

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 19

  • @chathunmaleesha9167
    @chathunmaleesha9167 Месяц назад

    දැන් ඇවිත් බලන්න ලස්සන 🙂

  • @ruwankumara6805
    @ruwankumara6805 4 года назад +2

    Obage kapa vima gana sathutu wenawa oba niyama ratata adare karana sahodarayek obata budu saranai

  • @chandrasiriranawaka4906
    @chandrasiriranawaka4906 4 года назад +6

    බලදාරින් කෝ

  • @musickN99
    @musickN99 2 месяца назад

    ❤️

  • @chandrasiriranawaka4906
    @chandrasiriranawaka4906 4 года назад +7

    අපේ රටෙ චුත්ත්‍ය නින්දිත දෙසපාලකයින් නිසා තමා මේ රටේ සම්පත් විනාස වෙන්නේ

  • @chandrasiriranawaka4906
    @chandrasiriranawaka4906 4 года назад +8

    මේ රටේ මාද්ද්‍යත් මෙවට ව්ග කියන්න ඔනේ රටේ ජනතාව දැනුවත් නොකරනවට

  • @sdartcreations274
    @sdartcreations274 4 года назад +1

    👍👍👍👍👌❤️👏

  • @LankaLive
    @LankaLive 4 года назад +6

    ජාතික අපරාධයක් - මේක රැක ගන්න ඕන

  • @lalith9415
    @lalith9415 5 месяцев назад

    මම වැඩකරලා තියෙනවා උපකරණ අංශයේ.. තාක්ෂණයෙන් ඉහල Auto Control .යන්ත්‍රයක්. නමුත් වයර් එකේ Suction Pump අධික විදුලියක් වැය වෙනවා. පිරිවැය වැඩියි.. අතිරික්ත සේවකයෝ සිටියා. කමිමල් කළමනාකරැ ජස්ටින් ගලප්පත්ති සිටියේ .. හොරකම දුෂණය වැඩියි.. යන්ත්‍රයේ ජර්මන් නිසා Spare Parts මිල වැඩියි. උපකරණ . විදුලි.යාන්ත්‍රික අංශවල දකෂ පලපුරැදු ඉංජිනෙිරැවො සිටියේ නැ. නාස්තිය වැඩිවුණා. කැන්ටිමෙි ජරාව තමයි කන්න තිබු⁣ණේ.

  • @ruwankumara6805
    @ruwankumara6805 4 года назад +1

    Mewa hadala rata viruwanta rakiya Denna Dan rata viruwanta jiwath wenna margayakda natha

  • @LahiruSuranjith-t9d
    @LahiruSuranjith-t9d 6 месяцев назад

    Desapalane hodakama

  • @SusilaNayani-uy1sp
    @SusilaNayani-uy1sp 7 месяцев назад

    Nnp palanayakin maya goda ganimata saktiya labawa ounga nat ma wata yomu wava

  • @JPBRO99
    @JPBRO99 6 месяцев назад

    Dan open krla thiyenne me daws wala running

  • @thilinashashipriya5638
    @thilinashashipriya5638 3 года назад

    අපිට වත් මෙවා දුන්නා නම් කොහොමහරි ගොඩගමන්නවා...

  • @siyanlakshan
    @siyanlakshan 8 месяцев назад

    පෞද්ගලික අංශයට දුන් නම් තාම වැඩ සක්කිලි විදියට රජයට ගත්තොත් ඔහොම තමයි වෙන්නේ

  • @siyanlakshan
    @siyanlakshan 8 месяцев назад

    වැඩිය ඕනෙ නැහැ වැඩක් කරගන්න ගියොත් තියෙන රස්තියාව
    වෙලාවකට හිතෙනවා උන්වත් මරාගෙන මැරෙන්න

  • @ruwankumara6805
    @ruwankumara6805 4 года назад +1

    Oya ahala pahala inne horuda 😂😂😂😂😂😂😂

  • @siyanlakshan
    @siyanlakshan 8 месяцев назад

    ඇයි බං මේ සක්කියො අපෙ සල්ලි වලට මෙහෙම කරන්නේ

  • @dinushalakmal5628
    @dinushalakmal5628 4 месяца назад

    මේ රටේ මාද්ද්‍යත් මෙවට ව්ග කියන්න ඔනේ රටේ ජනතාව දැනුවත් නොකරනවට