කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ මෙතෙක් නොදුටු දසුන්.. මේක බැලුවොත් ඔයාට හිතාගන්න බැරි වෙයි.

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии •

  • @dayaseelamayadunne9319
    @dayaseelamayadunne9319 5 лет назад +8

    Puthe numbe yuthukama etukirima gana sathutui.mehi mulikathwayagath Rathnaseekara mahatha eda apage purwadarshiya charithayak.numba athulu tharuna parapurawath mewa nawatha goda ganimata unnduwema sathutak.meya kalakanni deshapalakain kala polowa nuhula aparadayak.

  • @shineisle2263
    @shineisle2263 5 лет назад +26

    මෙම වටිනා දේපලට යලි පන දීමට වගබලා ගැනීම
    ජාතියේ මහා යුතුකමකි.
    🙏🙏🙏🙏🙏❤️🇱🇰

  • @tharuuliyanapathirana
    @tharuuliyanapathirana 2 месяца назад +24

    මෙමෙ කර්මාන්ත ශාලාව ගොඩගන්න අනුරකුමාර දිසානායක ප්‍රමුඛ නව රජයට පුළුවන්....💪💪💪♥️♥️♥️🧭🧭🧭

  • @calistafernando1713
    @calistafernando1713 2 месяца назад +17

    මේ කර්මාන්තය නැංවීමට ජාතික ජනබල වේගයේ පාලනයක් යටතේ සියල්ලම සිදුවේ එනිසාම ඉදිරි මැතිවරණයේ දී 3/2බලයක් දෙන්න 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

    • @nihalbandula8247
      @nihalbandula8247 2 месяца назад

      තුනෙන් දෙක අවශ්‍යනෑ මේවා දියුණු තරන්න

  • @chathuradilshan1789
    @chathuradilshan1789 2 месяца назад +6

    ජනාධිපති(AKD)🙏 අනුර කුමාර සහොදරයාගේ අවධානය පිනිස,අප සියලු දෙනාගේ වගකීමකි මෙවැනි කර්මාන්තශාලා නැවතත් තිබුනු තත්වයට පත්කිරීම❤මේ සදහා අපි එකාමෙන් පෙලගැසෙමු❤මෙම කර්මාන්තශාලාව ගොඩනැගීමට නැගී සිටිමු අප සියලු දෙනා⭕ මේක රටේ රැල්ලක් කරමු💪දුප්පත් කම තුරන් කරමු✊දේශීය දේ අගයමු 🇱🇰

  • @nadeekaperera9840
    @nadeekaperera9840 5 лет назад +16

    මේ දේවල් මෙහෙම වෙනකම් වගකිවයුතු අය ඇස් කන් වසාගෙන හිටපු එකයි දුක.😢😢😢

  • @MallikaPerera-k2b
    @MallikaPerera-k2b Месяц назад +2

    මෙිවා දකින කොට කදුලු එනවා අනේ මෙිවා නැවත ගොඩ ගන්න .අවංක රාජ්‍ය සේවයක් බිහි වෙිවා

  • @sithumgamage237
    @sithumgamage237 5 лет назад +10

    මේවා හෙන ගහන අපරාධ ..මොන ආණ්ඩුව unaat මේවා ආරක්ෂා කරන්න ඕන සංවර්ධනය කරන්න ඕන

  • @crishanthamolagoda
    @crishanthamolagoda Месяц назад

    1981 දි මාස 6 ක් මමත් මෙහි කේෂත්‍ර නිළධාරියෙකු ලෙස රැකියාව කලා. මහම මහ අපරාධයක්. දකින කොට හරිම දුකයි. මෙික විනාස කල එවුන්ට නමි හොදක් වෙන්ට එපා. මෙහි තිබු වටිනාකම මිල කල නොහැකි තරමි

  • @elenieleni3859
    @elenieleni3859 5 лет назад +10

    දෙයියනේ අපේ රටේ ප්‍රාග්ධනය මොන අපරාධයක් ද මේ.අනිවාර්යයෙන්ම මෙය නගාසිටවිය යුතුයි .

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj2824 Год назад +8

    මේ දෙවල් මේ තැනට ගෙන්න හේතු වුන කාටත් හොදක් වෙන්න එපා. දුකයි දැක්කම, හරි වේදනායි. රටේ සම්පත් කොල්ල කා විනාස කල එකෙකුටවත් හොදක් වෙන්න එපා

  • @chandikaliyanapatabedi9915
    @chandikaliyanapatabedi9915 3 года назад +5

    ගොඩක් දුක හිතෙනවා .

  • @chandragalappaththi4690
    @chandragalappaththi4690 Месяц назад +1

    මේ අපේ මුදල් .මේ කර්මාන්ත ශාලාව පටන් ගන්න ජ්නපතිතුමනි ඔබට පුලුවන් .

  • @anulawamenike9387
    @anulawamenike9387 5 лет назад +3

    අපේ රටෙි සමිපත්..කි දෙනෙකුගෙ රැකියා අහිමිවිම..ගොබාක දුකයි කනගාටුයි මෙිවා දකිද්දී ..රටට යහපතක්වෙිවා..

  • @chitrakapuge3071
    @chitrakapuge3071 4 года назад +5

    මේවා නැවත පන ගැන්නුවොත් අහිංසක ජනතාවගෙ රැකියා ප්රස්නයට හොද විසදුම ක් වේවි බලමු මේ රජයෙන් ගන්න පියවර

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha9648 5 лет назад +9

    මේ වාහන යන්ත්‍ර සූත්‍ර දැන් දිරාපත්ව ඇති වැඩක් නැහැ ඔබ තුමා හරි මේවා පෙන්නන එක ලොකු දෙයක් වගකිය යුත්තන්ගේ ඇස් ඇරෙන්න.

  • @hemanthaperera9855
    @hemanthaperera9855 5 лет назад +2

    Adu gaane. Chandi rika. Vath me gana hoya baluvada ? Habata me palakainta garu. Issarahata daanna hithenavada ?

  • @judefernando9508
    @judefernando9508 5 лет назад +22

    ජේ.ආර් කියන පකයගෙ හත් මුතු පරම්පරාවටම හෙන හතම ගහපන්.විවුර්ත ආර්තිකය.

  • @ranuranu9914
    @ranuranu9914 5 лет назад +1

    Ane deiyane balannako mona aparadayakda kiyala rata inna minisunge baduwalin pagdanaya upayana koamana janayata rakiya hadanna puluwanda janapatitumani meya api nawata alut wadiya kara janatawata rakiya denna puluwan piyawarak ganna janaati tumani jaya obata

  • @candimasenanayaka7258
    @candimasenanayaka7258 2 месяца назад +4

    මේවා දියුණු වෙනවනම් කාන්තාවෝ රට රාජ්‍යවල යන්නේ නැහැනේ

  • @nandani-o8s
    @nandani-o8s Месяц назад +1

    අනේ අපි පාසල් සමයේ ඔය ආයතනය ට ගියා සිනි නිස්පාදනය කරනවා බලන්න එදා හරිමසුන්දර පරිසරයක් දැන් දුටුවාම ❤ හිරවෙනවා රටේ සම්පත් මේ දුර්දාන්ත පාලකයෝ විනාශ කලා මේ පාලකයො නිසි දඩුවම දිම සුදුසුයි

  • @chiko-jt4ck
    @chiko-jt4ck Месяц назад

    Me ape rate sampath mewa nawatha godanagiya uthui mewa godaganna puluwan

  • @Imtheboss6905
    @Imtheboss6905 11 месяцев назад +3

    ඉස්සර ඔතනට කියලා තියෙන්නෙ කන්තලේ කුරුදුවත්ත කියලා මම අහලා තියෙනවා

  • @thissabandara9058
    @thissabandara9058 2 года назад +2

    චෙකොස්ලොවැකියාව කියන්නේ එදා සමාජවාදි වූ රටකි රටකට සමාජවාදි රටවල් විසින් ආධාර දෙන විධියයි මෙි ධනවාදී රටවල් විසින් විවෘත ආර්ථිකය ඇති කිරීමෙන් පසු අපට ලබා දුන් අායෝජන ආධාර තමා කුඩු වෙළදාම වහල් කදවුරු වශයෙන් ක්‍රියාත්මක වන ගාමන්ට් ෆැක්ටේරි යුද්ධය මජර දේශපාලන හා වෙනත් මතවාද

  • @Herio-h2n
    @Herio-h2n 7 дней назад +1

    Ma factory akata balanne yanne asaie aiye kohamada oka balanne yanne , kagenda permission ganne ona plz help us😢

  • @pubudujayawardhana9682
    @pubudujayawardhana9682 3 года назад +5

    අපෙ සීයත් ඉස්සර මේ කර්මාන්තෙ වැඩ කරල තියනවලු

  • @DonnaThuduwage
    @DonnaThuduwage Месяц назад

    Mewa vinasa karapu ranil athulu hora nadeta saapa venna ona

  • @nandalalsenaratne7099
    @nandalalsenaratne7099 Месяц назад

    I was visited this factory at 1964. It was full funtinel. This curs must come to previous leaders.

  • @nilupakumari308
    @nilupakumari308 3 года назад +1

    Harima wedagath.

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha9648 5 лет назад +7

    අපේ ජනාධිපති තුමාවත් මේ විනාස වේලා යන සම්පත් වලින් ඵලදායි දෙයක් කරයි මේ මොන තරම් අපරාධයක්ද මේ කාගේ මුදල් ද

  • @MalkaBiatrice-qi5wo
    @MalkaBiatrice-qi5wo Месяц назад

    Mona dhana sampaththiyak da? Me winasa karala thiyenne. Ayiyo nawatha patan ganna baroda? .

  • @IndraGamage
    @IndraGamage Месяц назад

    ❤Ape සම්පත් aparade nati වෙලා gehin නැවත ගොඩ nagamu එකතු වෙමු malimawata ජය වේවා ❤

  • @මල්ලිකාඅබේසිංහ

    ගොටාබය ජනාදිපති තුමනි අහින්සක මිනිසුන් දසදාස් ගානක මිනිසුන්ට රැකියා සපයා ගතහැකි කර්මාන්ත සාලාවකි මේ වසා දමා තිබෙන්නේ මෙය නැවත අලුත් වැඩියා කර මිනිසුන්ට රැකියා ලැබෙන්න සලස්වන්න ඔබ තුමාට තුනුරුවන් සරනයි මම කුවෙට් සිට

  • @EdaChristina
    @EdaChristina Месяц назад

    This is the future of srilanka eda

  • @Pimalarabegoda555
    @Pimalarabegoda555 5 лет назад +1

    දැන් ආණ්ඩුවට පුලුවන්නේ මල්ලිට වැඩ නම් අයියට තව කට්ටියක් ඉන්නවනේ මේවා වහලා පිටරටට හිගමනේ අරිනවා

  • @nethuakarsha106
    @nethuakarsha106 5 лет назад

    Api pita rata awith duk widinawa.ape mahansiya duka sramaya okkoma apen aragena diyunu wenne me ratawal.ithin ape sramayen apema rata duyunu karanna api kemathi.janapathi thumai me siyalu karmantha nawatha naga situwa ape sramayen rata goda nagamu.

  • @prasadchampika8339
    @prasadchampika8339 5 лет назад +2

    Garu janadipathi thumage awadanayata yomu karamu

  • @yasarayasara8676
    @yasarayasara8676 2 года назад +1

    Mewa aramba karanna puluwanam koyitharam deyak da

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs Месяц назад +2

    මෙිව වහල දාපු එවුන්ට හෙණ වැදියන් දෙවියනේ

  • @sriyanifernando7326
    @sriyanifernando7326 Месяц назад +2

    ජෙ ආර්ගෙ හත්මුතු පරම් පරාවටම හෙන ගහල එයාගෙ වලටත් හෙන ගහන්න ඕන

  • @nandalalsenaratne7099
    @nandalalsenaratne7099 Месяц назад

    Mage vayasa avurudu 75. Mama mayadakay 1964.mama marenna issella wadakaranawa dakinnna asai.

  • @merevejekon9972
    @merevejekon9972 4 года назад

    Lankawe adanam lebeya utu semadeyama wasadala mete aemathi janadhipathi me hema kenekugenma mewata waga kiyanna oni aparade

  • @GaminiLaxman-be3ib
    @GaminiLaxman-be3ib Месяц назад

    Meka kapu ewunta henama gahapan...!❤

  • @nandalalsenaratne7099
    @nandalalsenaratne7099 Месяц назад

    Anura kumara Janadipathi tuma I, maka salli ulpatak. Oba tuma maka aramba karanna. Mama meya dutuwe mata wayasa 14 Di. Otana liqueur Jin haduwa.

  • @piyasenaeadirisinha
    @piyasenaeadirisinha Месяц назад +1

    මේ කර්මාන්ත ශාලාව විනාශ කිරීමට කටයුතු කල දේශපාලුවන්ට හෙනම ගහපන් කියන්න තමයි ඉතිරි වෙලා තියෙන්නෙ 😢😢😢😢😢😢

  • @SunilGallage
    @SunilGallage 2 месяца назад

    Brother mamath kamathi cultivating karanna

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 5 лет назад +1

    Mage ammo henama gahanawa mey jaathika winaasaya karapu kaalakanni minissunta. Meywaaye wagakeema baara diya yuthui wanne mey karmaanthaya geana hasala danumak athi bima sitina dakshayekutai .

  • @diasprasanna3101
    @diasprasanna3101 Месяц назад

    හත්දෙයියනේ අපේ රටේ සම්පත් .

  • @BanduthilakaBanagala
    @BanduthilakaBanagala Месяц назад

    පසුගිය රජයවල් වලින් මෙම ආයතනය. වසා දැමුවෙ ජනතාවට සීනි ර්‍රොගය හැදෙයි කියලා බවට නොවේ යිද

  • @susantha-ym8xj
    @susantha-ym8xj Месяц назад

    හිටපු දේශපාලකයෝ රටට කරපු හොඳ තමා

  • @lasithasadakalum1564
    @lasithasadakalum1564 2 месяца назад

    Mekata janathwa sramayak yodawla sudda pavithra karamu pulu puluwan aya avith mekata dyaka wnna kiyala jadipathi thuma smaga me gana katha krala api anwa

  • @nayanaChampika-ho4vy
    @nayanaChampika-ho4vy 2 месяца назад

    Me kerapu aparadayata palakainta hena gahanawa deiyane ape rate Sampath neda me derala yanna

  • @musicarunasrilanka1087
    @musicarunasrilanka1087 5 лет назад +1

    aparaade ape rate sampath

  • @thamalidilrukshidilrukshi280
    @thamalidilrukshidilrukshi280 3 года назад

    Apa rata tiyana sampatak ekmanata meka hadala rata inna lamayta job ekak hadala denna.

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 5 лет назад +1

    Aney ara Thulhiriyath oya wagema goda ganna atha gasanna. Wena vinaasaya dakkama harima hithata amaarui .

  • @shanalchathuranga5376
    @shanalchathuranga5376 2 месяца назад

    Minissu ekathu wela neka sudda karala ganna ona

  • @Kanchanakanchana777
    @Kanchanakanchana777 Год назад +2

    අනේ දෙවියනේ අපේ රට.....😢😢😢

  • @lalkudakankanamge5542
    @lalkudakankanamge5542 2 месяца назад +1

    Npp jayawewa meka godagamu ❤❤❤❤❤❤

  • @shantipingamage9446
    @shantipingamage9446 Месяц назад

    Janadhipathithumani , Obathuma mema karmantha shala nawatha pihituwana lesa obathumagen itha karunawen apa illa sitinawa. Obathuma wani awanka jana nayakayek apa rate janapathi weema ratema saha apa samage wasanawak !!!!! Obathumata Thriwidha Rathnaye aasheerwadaya labewa !!!!!!
    A

  • @dasun50
    @dasun50 5 лет назад

    great video great work.. keep it up.. oowa goverment eken karanna giyoth nam paaduma thamaiy.. Private partnership wage hodaiy..

  • @disnarangani3108
    @disnarangani3108 2 месяца назад

    aiyoo aparade😮

  • @JayanthamanikeIdekatiyahewage
    @JayanthamanikeIdekatiyahewage Месяц назад

    නැවත ගොවීන්ට aadara දීලා ukgass වගා කරලා may karrmaamthsaalawa ගොඩ ganna onay

  • @ChandraSekara-d7q
    @ChandraSekara-d7q 7 месяцев назад +2

    මල්ලී ඕකට ඔය තත්වයට පත් කරන්න දේශපාලුවෝ ,වැඩ කරපු හැම සේවකයකුම වගකිවයුතු බව නොදන්නා කිරි සප්පයෝ චැනල් හදාගෙන තවත් මේ යකඩත් විකුනගෙන කාපල්ලා..

  • @Mai-k7n2n
    @Mai-k7n2n Месяц назад

    Me Mona aparadayakda...mewa nawata goda nagimai janadi Pati tumeni obe you kama. Malimawata Jayaram wewaa

  • @jagathattanayaka7351
    @jagathattanayaka7351 5 лет назад +3

    Me jathika sampath godaganna puluwan .ape gotabaya janapathi thumata. Hamuda enjineru wanta baradenna.

  • @rosesoma2523
    @rosesoma2523 5 лет назад +3

    OWA Kala aparadakaruwanta hena wadinawa

  • @RupaAktar-om8rg
    @RupaAktar-om8rg Месяц назад

    Ai bari paribojanayata uwamana boga waga karanna

  • @vimukthichamara5617
    @vimukthichamara5617 5 лет назад +2

    Ammo e wahana aparade

  • @lasithasadakalum1564
    @lasithasadakalum1564 2 месяца назад

    Me kala kanni mewa vinasa krala rassa nathikarala ape tharunayo rta patauwa munta hodak wnna. Giya anduwala idapu. Dasa paluwo

  • @Gamage-r3p
    @Gamage-r3p Год назад

    Oka karanna denne naththe vada karapu unmai patan ganna hadaddi un unge higa vatup illanava unge eunge lamaina job illanava.. sewakanta oni vidiyata palanaya karanna kiyanne.. eka nisa kisima kenek oka hadanna kamathi vela na...

  • @BamunugeSoma-h2u
    @BamunugeSoma-h2u Месяц назад

    Petaratrngena wasavsa sene walata wada lankwe sine hoda nedth ,,ratakemaapa 🎉🎉🎉👍malemawata jauawewa❤❤❤❤❤💖💖💖💖👍👍👍👍👍👍👍👍💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @jayanthadissanayake6288
    @jayanthadissanayake6288 Месяц назад

    Ranil's EXPERIENCE IS CORRODED.😂

  • @wasanthakumara4918
    @wasanthakumara4918 Год назад

    Api kanthale minissu .apita godak daneawa meke watinakama

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 2 месяца назад

    😱Rata kaapu Para desplaluwanta
    Henama Gahapan😱

  • @krishanthapasindu3367
    @krishanthapasindu3367 2 года назад

    Me ape rata nidanayak thamayi balu deshapalakayo kewata

  • @madumadu320
    @madumadu320 5 лет назад

    Apa.janapatitumani.mawaga.sampath.obawath.rakadanna.kidaneak.wadakara.tanakda.mawaga.dawal.diyunu.karath.kidanekuta.rakiya.labaida.obatumaga.nata.yomuwava👍👍👍🖕👍👍👍👍👍

  • @samantatha8963
    @samantatha8963 5 лет назад +1

    Desapaluwange wada rata sinikapalla

  • @වෙළේකොල්ලෝ
    @වෙළේකොල්ලෝ 3 года назад +1

    සෙවනගල දැන් ආයෙ වැඩ මේකත් හැදුවොත් හොදයි

  • @ruwankumara6805
    @ruwankumara6805 5 лет назад

    ගෝඨාභය මහත්තයා ළඟ ඉන්න viyath mage set eka supiri wada karayo innawa

    • @Kanchaero
      @Kanchaero Год назад

      🤣🤣

    • @nihalbandula8247
      @nihalbandula8247 2 месяца назад

      වියත් මග කළේ රට දියුණු කරන්න උත්සාහයක් නොවේ උන් නිකන් ඉඳගෙන තමතමන්ගේ සාක්කු පුරවා ගත්තු එක විතරයි 🔥🔥🔥🔥🔥

  • @wilfredbandula2176
    @wilfredbandula2176 Месяц назад

    මාලිමාවට තුනෙන් දෙකක බලයක් දීලා දූෂිතයින්ට දඩුවම් ලබාදී රට පොහොසත් කර ජීවිතය ලස්සන කරගමු

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 5 лет назад +6

    මේවාගෙ රටේ වටිනා සම්පත් විනාශය ගැන රටෙ කිසිම ජනාධිපති කෙනෙක් සොයා බැලුවේ නෑ..කොතරම් අපරාධයක් ද..මේ දුප්පතාගේ ආර්තීක ගොඩ ගන්න විශාල මගක්.මේ වටිනා විඩියෝ ව දැකලා හරි බලදාරින් ගෙ ඇස් ඇරේවා...

    • @nihalbandula8247
      @nihalbandula8247 2 месяца назад

      ජනාධිපති නිදහස් උත්සවය කියා ලක්ෂ ගණන් මුදල් වනසමින් ආතල් ගත්ත එකනේ ඒක මිනිස්සුන්ට තේරුනා ඒකයි කතිරෙන් උත්තර දුන්නේ දැන් කරන්න තියෙන්නේ එක එකාට ආඩපාලි කිය කියා ඉන්න එක නොවේ වැඩ කරන එකයි දේශපාළුවෝ කවදත් කළේ හිටපු අයට ආඩපාලි කියන එක මිසක් වැඩ කරන එක නොවේ කොයි කාගෙත් කිල්ලෝට වල හුණු ටික ටික තියෙනවානේ 😂😂😂😂😂😂

  • @GaminiSwarnathilaka
    @GaminiSwarnathilaka 2 месяца назад

  • @lkawijerathna3682
    @lkawijerathna3682 2 года назад

    Kalakanne pakaine medolar ulpath mews yatha thaththeta path karapeyaw kalakanne

  • @Rush956
    @Rush956 Месяц назад

    හැබැයි මේකෙ මැෂින් ගොඩගන්නවට වැඩිය නවීන තාක්ෂණය තියෙන මැෂින් හයිකලානම් නියමයි.

  • @VijithaVimali
    @VijithaVimali Месяц назад

    Athi othanin bem kotas wikke nathi ake

  • @NayanapriyaSenadiraja
    @NayanapriyaSenadiraja 2 месяца назад

    Mewata APi wage ambaruwoth waga kiwayouthui haalpaaruwo pathkireeme waradata eka nisaa danwath oluwa paawichchi koramu

  • @gaminguda1109
    @gaminguda1109 3 года назад +1

    😢😢😢😭

  • @GaminiSwarnathilaka
    @GaminiSwarnathilaka 2 месяца назад

    🎉

  • @arunasantha4901
    @arunasantha4901 5 лет назад +5

    මඩි ගහනව දේපල අපරාදේ විනාශ වෙලා නියන්න වවන නෑ මිවට

  • @sithumgamage237
    @sithumgamage237 5 лет назад +2

    පිට රටට මල්ල අල්ලනවාට වඩා හොඳ නැද්ද .. අපේ දේවල් ආරක්ෂා කරගෙන සංවර්ධනය කරාම

  • @mohomadkumara
    @mohomadkumara Месяц назад

    😮😢😢 ජාතික අපරාධ

  • @kumariakka9687
    @kumariakka9687 3 месяца назад

    CHANDE LAGA WINAKOTA AVITH BALANAWA AYE E GANAKATHA NAHA AURUDU 20K KANTHALE JANATHAWAGI DUKA EHIMAMAI😮😮

  • @chandimallakshan1820
    @chandimallakshan1820 2 года назад +1

    Jathika aparada..

  • @soochinwoon6745
    @soochinwoon6745 5 лет назад +1

    Okath Vikunaida

  • @kumarasinghavaragama4108
    @kumarasinghavaragama4108 6 месяцев назад

    Hena gahana Apradayk

  • @sisirakumara3414
    @sisirakumara3414 Месяц назад

    EASATA KADULAK UNNANA KATHAWAK,PASUGIYA RATAPALANAYA KARANALADA UNTA HENAGAHANNAOWNA.

  • @kavindushamika5961
    @kavindushamika5961 3 года назад

    😥😥😥

  • @JayanthamanikeIdekatiyahewage
    @JayanthamanikeIdekatiyahewage Месяц назад

    May wagay අවුරුදු 75 k vinasa kala සියලු daywall goda ganna තමයි malimawata ඡන්ද dinnay

  • @sghsuusuugsjis3811
    @sghsuusuugsjis3811 7 месяцев назад

    J R RONI debala thamai mevinasaya kale tharunayanta pahadadenna

  • @yasirufernando1326
    @yasirufernando1326 4 года назад +1

    Jathika sampath ai wenasha wena denea rakagmu api