මම මෙහෙමයි ඉරෙන් වැඩ ගන්නේ - තිලක් කන්දේගම / Nature farming Sri lanka

Поделиться
HTML-код
  • Опубликовано: 20 ноя 2024

Комментарии • 157

  • @wtilakshitha647
    @wtilakshitha647 2 года назад +12

    ඉර,,හද .ගහ,,කොල .දෙපා,,සිව්පා. අදුනන ඔබතුමා වැනි මිනිසුන් දර කෑල්ලක් හිටෙව්වත් පැලවෙනවා...මොකක්වත් නෙමේ සොබාදහම ඔබට ආදරෙයි...සුදුස්සට සුදුසු තැන ලැබුන කාලෙක අපේ රට ගොඩ යනවා...ඒක තමයි පොයින්ට් එක....ගොවි රජාට දීර්ඝායුෂ ..❤❤❤🙏

  • @deepanisumithra9896
    @deepanisumithra9896 2 года назад +27

    ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා ..තෙරුවන් සරනයි ..

  • @54jayarathnahm
    @54jayarathnahm 2 года назад +24

    ඔබ තුමාට තෙරුවන් සරණයි!. ගවේෂණාත්මක නව දැනුම ඉතාමත් වැදගත් ජාතියම පුබුදුවන්න.

  • @mapalagamakarunarathna3674
    @mapalagamakarunarathna3674 2 года назад +36

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්. ඔබතුමාට මෙවැනි වැදගත් කාරණා ඉදිරිපත් කිරීම වෙනුවෙන් ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණානුභාව බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා! තෙරුවන් සරණයි! !

  • @psindupahan6645
    @psindupahan6645 2 года назад +9

    සොබාදහමේ ගොවිතැන යලි මෙරටට කියා දෙන ඔබ තුමාට බොහොම පිිං. තෙරැවන් සරණයි. ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා !!!

  • @rpkanchana6326
    @rpkanchana6326 2 года назад +13

    බුදුසරණයි ඔබ තුමාට.. හෙළයට ජය..ජය ශ්‍රී.!!!..❤️💪🇱🇰

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 2 года назад +7

    බෝසත් ගොවිකම හෙළ වෙදකම සොබාදහමේ උරුමය මතුකරනා වියතාණෝ .. ඔබතුමාට දීඝායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @nethmilewkenethmilewke5691
    @nethmilewkenethmilewke5691 2 года назад +6

    මා පරිසරයට ආදරය කරන්න පටන් ගත්තේ ඔබ නිසයි. ගුරු පියාණෙනි ඔබට ආයු බොහෝ වේවා

  • @Dhananjaya_wije
    @Dhananjaya_wije 2 года назад +4

    අපේ මයදාන ඍෂි තුමනි , ඔබට සුඛි දීඝායුකෝ භව
    !!! චිරං ජයතු 👑 🇮🇳 💓

  • @sudupriyantha3275
    @sudupriyantha3275 2 года назад +2

    "තිලක් කන්දේගම "සිවු හෙලයින්ගේ අසුරානනි නුබට දීර්ගායු වේවා ...යක්කයින්ට ජය .....

  • @සදතාරුකා
    @සදතාරුකා 2 года назад +2

    තෙරුවන් සරණයි ..ඔබතුමාට ආයු බොහෝ වේවා ..
    සොබාදහමේ ආශිර්වාදය ඔබතුමාට නිරන්තරයෙන්ම ලැබේවා ..අපේ ගම්වල ගොවිතැන් කරන්නේ මේ විදියට ..
    අපේ කුඹුරු වලට යලට බාල වී වපුරන්නේ ..
    මහ කන්නයට මහ වී ..
    ඒ කියන්නේ වැඩිමල් වී වපුරන්නේ ..
    බොහෝම පින් ඔබතුමාට ..දේශිය ගොවිතැන අමතක වී ගෙන යන අයට මතක් කරදීම ගොඩක් වටිනවා ..

  • @shiromipunchi6157
    @shiromipunchi6157 2 года назад +5

    🙏🙏🙏🙏සුවඅත් වේවා"" ආයූබෝවන් 🙏🙏විශ්ව පුස්තකාලයක් ඔබ තුමා.දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරනයි .

  • @diluparathnayaka8855
    @diluparathnayaka8855 9 месяцев назад +1

    බුදුසරණ යි ස් ර් ඔබ තුමා ට නිදුක් නිරෝගී දීර්ඝයු සම්පත්නිය ලැබේවා

  • @හෙළගොවිතැන-ඣ7ව
    @හෙළගොවිතැන-ඣ7ව 2 года назад +7

    වටිනා වැඩසටහනක් සර් ස්තූති

  • @ManelPererahm
    @ManelPererahm 8 месяцев назад

    ඔබ වැනි විශේෂ පුද්ගලයින් ලොවට බිහිවන්නේ කලාතුරකින්. ඒ කලාතුරකින් ලැබුන මැණිකක්. එහි වටිනාකම තේරුම් ගන්නා.පාලකයො අපට නෑ. ඔබතුමාට තෙරුවන් සරණයි

  • @prabathchandika6317
    @prabathchandika6317 2 года назад +4

    සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා සර් ඇතුලු සියලුම දෙනාට

  • @මධර්මසේනTvMaDharmasenaTv

    🙏 තෙරුවන් සරණයි ඔබට ආයු බොහෝ වේවා ජයග්‍රාහී අනාගතයක් වේවා, ඔබ තුමා විසින් හදුන්වා දුන් ගොවි ලිත , ඇප් එකේ අප්ඩේට් එකක් කරන්න, එම ඇප් එක ගොඩාක් හොඳයි 👍 සංස්කරණය කරන්න 🙏

  • @lalanieherath4344
    @lalanieherath4344 2 года назад +5

    බොහෝම පින් ඔබතුමාට... ආයූබෝවේවා...!!!
    🙏🙏🙏💐💐💐

  • @chefgastronomygastronomy2700
    @chefgastronomygastronomy2700 2 года назад +1

    🙏 මෙවැනි ලක් රටට ආවේනික අය සිටීමද අපේ වාසනාවකී,
    බලන්න මෙම මහතා මොනතරම් සොබහදහමට ලෙන්ගතුද කියා හා දැණුමක් ඇතුව එය විග්‍රහ කරපු විදියෙ සුන්දරකම ,
    ඔබතුමාට දීර්ඝායු වේවා 🙏💕🇱🇰💕🌎

  • @jayalathperera7768
    @jayalathperera7768 2 года назад

    තෙරුවන් සරණයි ගුරුතුමනි .බොහෝම පිං .දීර්ඝායු ලැබේවා .

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 2 года назад +4

    ඉතාම වටිනා සාකච්චාවක්
    තෙරුවන් සරණයි
    ඔබතුමාට

  • @Gmusic1357
    @Gmusic1357 2 года назад +12

    මෙතුමා වගේ බුද්දිමත් මහත්මයෙක් ජනාධිපති උනානම් 🙏🙏🙏🙏🙏🙏

  • @ruwans.g4660
    @ruwans.g4660 2 года назад +3

    සුභම සුභ උදෑසනක්වේවා.! සර්

  • @kapilagayamuni6677
    @kapilagayamuni6677 2 года назад

    මෙතුමා මේ වගෙ වැඩසටහන් කරන්න ගොඩක් පින් .සි හෙල පෙජ් එක වගේ වෙන්න නා නේද එකේ වතුර පිල්ටර් විකුණනලා හබ්බ කරන් කන්න එපා මහත්තයෝ ...ඔබ තුමා ගොඩක් ගරු කරනවා

  • @leninbenaragama2723
    @leninbenaragama2723 2 года назад +1

    ඔබ තුමාගේ vdeos බොහෝමයක් මම බැලුවා, ඉදිරියටත් ඒවා බලනවා .ඔබ තුමාගේ හෙල ගොවි නැකත් ලිත 2022. ලබා ගන්නා ආකාරය ගැන ලබාදෙන්නේ නම් බොහෝ ස්තූති පුදකරමි .

  • @BHANU_YT_SL
    @BHANU_YT_SL 2 года назад +1

    නමෝ බුද්ධාය! තෙරුවන් සරණයි!!!🙏🙏🙏

  • @samindajayasena8245
    @samindajayasena8245 2 года назад +4

    ආයු බොහෝ වේවා ඔබතුමාට🙏🙏

  • @sydneysooriyaarachchi7490
    @sydneysooriyaarachchi7490 2 года назад +1

    බොහොම පින් ඔබ තුමාට අපව දැනුවත් කලාට.

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 2 года назад

    ඔබතුමාට විශ්වයේ පිහිට අරක්ශාව ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 года назад +2

    තෙරැවන් සරණයි දීර්ඝායුෂ සර් දෙවි පිහිටයි❤️🌷❤️🌷🙏

  • @ramyamadhushi3050
    @ramyamadhushi3050 2 года назад

    Watina අදහස් මෙවැනි වටිනා තොරතුරු දැනගන්න eka කොතරම් වැදගත්da ඔබතුමාට budusaranai දෙවි පිහිටයි 🙏🙏🙏

  • @rmharunashantha2854
    @rmharunashantha2854 2 года назад

    තෙරුවන් සරණයි.සුභ අනාගතයක් වේවා.

  • @raniari6013
    @raniari6013 2 года назад

    Ape Hela Govi bime Heru Deviyanani obathumata Heru Deviyanta men Namaskara karami ...deerga Ayusha wewa

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 2 года назад +1

    වටිනා කරුණු ඉදිරිපත් කිරිම ගැන ඔබතුමාට ස්තුතියි👍❤️

  • @chamalpathirana6568
    @chamalpathirana6568 2 года назад +4

    මේ කථාව100'/,අැත්ත මම සුර්යා වදිනවා හැමදාම උදේ අවු2ක් මේක මම අත්විදිනවා

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 2 года назад

    තිලක් කන්දෙගම මහතාට සුබ නව වසරක් වේවා! 2022 🌼ඔබ කියන දේ අහන්න අහන්න ආසයි. තව තවත් අහන් ඉන්න හිතෙනවා.🌸
    රටට මිණි පහනකි ඔබ. මෙතුමාගෙන් ආනාගත පරපුර නිසි දැනුමක් ලබා නිසිලෙස ජීවිත් වෙත්වා.ඔබතුමාට නිදුක් නිරෝගී සුවසැප වාසනාව ලැබේවා! දීර්ඝායු වේවා!🙏

  • @roseldefrancisco8248
    @roseldefrancisco8248 2 года назад +1

    තෙරැවන් සරණයි ඔබතුමාට

  • @YAKAHUB
    @YAKAHUB 2 года назад

    supiri maththayo. helayanta jaya....................

  • @badraalwis2361
    @badraalwis2361 2 года назад

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. නිදුක් නිරෝගී භාවයට පත් වේවා. දීර්ඝායුෂ වැඩි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️🙏🙏🙏🙏

  • @pasathpasath9923
    @pasathpasath9923 2 года назад

    තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @ricvibesinc1
    @ricvibesinc1 2 года назад +2

    very well explained .. gurunnansay... just wish there was an app to translate this video.. to English German Spanish etc.

  • @ranjipg607
    @ranjipg607 2 года назад

    Hiruge sebe warnaya oba mana bendu wejabenu sada wishwaye asiry rendu 💐💐💐Teruwan saranai sebe wishwa geewiyata ❤️

  • @lifeadvice9662
    @lifeadvice9662 2 года назад

    ලෞකික ලෝකෝත්තර බලාපොරොත්තු ඉටුවන සුභ නව වසරක් වේවා.! 💕ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.!!🙏❤🙏

  • @kamaniperera6718
    @kamaniperera6718 2 года назад +7

    අපේ අවාසනාවද රටේ අවාසනාවද මම දන්නේ නැහැ, ඔබතුමා වැනි කෙනෙක් මේ රටට පහල වෙලත් එයින් වැඩක් ගන්න බැරි. තෙරුවන් සරණයි!!!

  • @Geethanjana391
    @Geethanjana391 2 года назад

    තවත් පැහැදිලි කිරීම් බලාපොරොත්තු වෙනව ඔබතුමාගෙන් 🙏සුභ නව වසරක් වේවා

  • @priyankaranasingha7949
    @priyankaranasingha7949 Год назад

    Oba weni soba dahamata adaraya karana minisun tawath bihi kireemata obata shaktiya dahiriya lebewa gurutumani...

  • @utharabope3891
    @utharabope3891 2 года назад

    බොහොම පින් ඔබතුමාට

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 2 года назад

    Oba thumata bohoma pin wishwayea balaya shakthiya thawathawath leabawa theruwan saranai dergaue sampath leabawa .🙏🙏🙏

  • @syedjaan3165
    @syedjaan3165 2 года назад

    ඔබතුමාට ..තෙරැවන් .සරනයි ..

  • @nayanifernando2750
    @nayanifernando2750 2 года назад

    Theruwan saranai man ayurudu ganak thisse oba thumagen igena gannawa theruwan saranai oba thumata

  • @ඉෂාන්-ඡ3ඳ
    @ඉෂාන්-ඡ3ඳ 2 года назад +1

    තෙරුවන් සරණයි දියසෙන් කුමරුනි🙏

  • @romeshmiyuranga3951
    @romeshmiyuranga3951 2 года назад +1

    අපි ලෑස්තියි ඔබතුමා සමඟ මේ ගමන යන්න .... කරුනාකරල, අපිටත් අවස්ථාවක් ලබා දෙන්න , ඔබතුමා සමඟ එකතු වන්න...

  • @lesitech3656
    @lesitech3656 2 года назад +2

    අපේ කාලයේ රාවණා 🙏🙏🙏

  • @anuradharmasiri8723
    @anuradharmasiri8723 2 года назад

    Oba me pruthuviye helayinge sampatha.helayinge govithana jeewamana kale obayi.helayage vidyathmaka danuma muwahath kala aduraneni apì obage watinakama watahagath aya.obage danumen youtube chanel purawanda.api obage danum smabarayen nahawenda lahasthiyi.chiran jayathu mahagamayaneni.👍🙏⚘

  • @thusharapradeep477
    @thusharapradeep477 6 месяцев назад

    ගොඩක් පින් සර්

  • @shandishandi9585
    @shandishandi9585 2 года назад

    🙏තෙරුවන් සරණයි දීර්ගායු වේවා 🌞🌞🌞🌞

  • @suranganisamaraweera4148
    @suranganisamaraweera4148 2 года назад

    මටත් loku pehelikawak una නැගෙනහිර hurin payana ira wenas වේවි avina eka..den පැහැදිලි una..oba thumata ස්තුතිවන්ත වෙනවා

  • @priyankagunavati9889
    @priyankagunavati9889 2 года назад

    Obata. Budusaranay

  • @thilakbandara8481
    @thilakbandara8481 Год назад

    Good evening Lankans thanks I love ❤️ 😍 💖 ❣️ 💕 💘 ❤️ 😍 💖 ❣️

  • @nandrikaranasinghe2581
    @nandrikaranasinghe2581 2 года назад +3

    මමත් දන්න දෙයක් මගේ පුධාන දොර නැගෙනහිරට තියෙන්නෙ ඵක කාලෙ කදි දකුණු පැත්තෙන් දෙරට කෙලින්මද පසුව වමෙන්ද ඉර පායනවා මම අවුරුදුර 20 දැකලා තිබෙනවා

  • @NK-wu7pb
    @NK-wu7pb 2 года назад

    Thunuruwan saranai ape sirt mama pradeep Anuradapura sir tharuna apita sobadhamath ekka govithan karanna igena ganna kiyala denna mn sri lanak navika hamudawe si

  • @munasinghageamithnihal4446
    @munasinghageamithnihal4446 2 года назад

    Obata pin .thawath kiyanna api ahagena innam .mewa api kriyawata yodawala pennamu .wasa nathi govithana budu saranai

  • @sheham
    @sheham 2 года назад +1

    Superb explanation, need to really study this phenomenon

  • @jnnayarathnabanda7768
    @jnnayarathnabanda7768 2 года назад

    පරිසර වේදියාණන් තෙරුවන් 📚📚📃 සරනින් සුරැකේවා_¥¥

  • @Samankumara21.
    @Samankumara21. 2 года назад +1

    දෙලුම් වගාව ගැන වීඩියෝ එකක් කරන්න

  • @ranjipg607
    @ranjipg607 2 года назад

    T saranai kotu vee sitime weli katare mema Ada kawadda hamu we da mage gurutuma sada

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 2 года назад

    ඇත්ත මහත්තයෝ තෙරුවන් සරණයි ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 года назад

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @knowdgeispower4949
    @knowdgeispower4949 2 года назад +1

    ඔබ විද්‍යාඥයෙක්

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 года назад

    අන්න හරි මෙි prasnya මටත් තියන දෙයක් මොනවද මෙි දිසා සර්😅❤️❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @ziggy4355
    @ziggy4355 2 года назад +1

    Jaya wewa obata✅💯

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 2 года назад

    🙏🙏🙏💖💖💖🌼🌼🌼 ආයුසබොහොවෙවා තෙරුවන් සරනයි සැමටම සෙතක් සාන්තියක් සැනසිමක් යහපතක්ම වෙත්වා 🙏🙏🙏💖💖💖🌼🌼🌼

  • @gamageamarasinghe6358
    @gamageamarasinghe6358 2 года назад

    Obathumange wadasatahan balanne bohoma kamaththen kandegama maththaya...apita danuma laba denawata bohoma pin...

  • @malwee9363
    @malwee9363 2 года назад

    Very informative. Thanks heaps. Budusaranai

  • @rupaaththanayak1134
    @rupaaththanayak1134 2 года назад

    Watinawa ,godak pin oba thumata

  • @kgskaushalya4898
    @kgskaushalya4898 2 года назад

    දීර්ඝායු වේවා !

  • @MysticRealms-i8c
    @MysticRealms-i8c 2 года назад

    amu gawayo inne okunta owwa therena akak...ya

  • @thuduwagedonwimalasiri7349
    @thuduwagedonwimalasiri7349 2 года назад

    Excelant Mr KANGEGAMA

  • @Skyline1986.
    @Skyline1986. 2 года назад +1

    බොහොම ස්තුතියි මහත්මයා, ඔය කතාව board එකක ඇඳලා රූප සටහන් මගින් පෙන්නුවොත් තමා වඩා පැහැදිළි...

  • @IsuruKolithaa
    @IsuruKolithaa 2 года назад +1

    Eeee parisaraye 🙆 ❤️❤️❤️❤️❤️❤️

  • @sadarusaman8332
    @sadarusaman8332 Год назад

    2023 ගොවි litha mepara නැද්ද sir

  • @ammaherath6488
    @ammaherath6488 2 года назад

    Obe thumage me Danume wishwe Kisheyak, Obe thumagen mame illanne, obe thumage me danume Pothekete liyanne🙏🙏🙏

  • @anuradharmasiri8723
    @anuradharmasiri8723 2 года назад

    Apita jems webb telescopes walin wadak naha pruthuwiye pihiti lankawa namathi divayine jeewath wena minisunge saubagya uda karaganeemata kandegama supiriyanangen labana danuma nowatine katada?

  • @sajithdisanayaka598
    @sajithdisanayaka598 2 года назад +4

    රටේ මහ උන්ට ඔවා තේරෙන් නැති එක තමයි ප්‍රශ්නේ

  • @srilankavideos1020
    @srilankavideos1020 2 года назад

    නියමයි

  • @chinthakadodangoda1992
    @chinthakadodangoda1992 2 года назад +1

    සොබා දහම සමග ගොවිතැන .....

  • @gayanarjuna8674
    @gayanarjuna8674 2 года назад

    Thilak sir wa lankawa janapathi karamu

  • @brendanalmeda1665
    @brendanalmeda1665 2 года назад

    Wow! Amazing keep going sir.

  • @visaduma6517
    @visaduma6517 2 года назад

    Apith iren weda gannawa loku loku dewal neme redi welagannawa wage

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 Год назад

    Budu himita kelawala iren wada ganda

  • @dileepanuwanranathunga9413
    @dileepanuwanranathunga9413 2 года назад

    Obathumage gowi litha lava ganne kohomada

  • @kinigamarecipes
    @kinigamarecipes 2 года назад

    හරිම අගෙයි

  • @harshakumara6558
    @harshakumara6558 2 года назад

    Deergayu wewa theruwan saranai

  • @chandimalbalasooriya7197
    @chandimalbalasooriya7197 2 года назад

    Obathumage govi bima pihita thibenne nawuala koheda? .

  • @sampathsandaruwan1022
    @sampathsandaruwan1022 2 года назад

    Sar visithuru malugena dannawanam wedasatahanak karanna puluwannda

  • @ජීවයක්
    @ජීවයක් 2 года назад

    Lankawe govi janathawata kohomada me dewall kiyala denna

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d 2 года назад

    Vishwayata wagema hirudeviyanta ma namaskaraya da adarayada karanawa gas gall walatada Gawurawa karanawa obathumata deerghau wewaa

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 2 года назад

    ස්තුතිය මහත්තයෝ තෙරුවන් සරණයි bye ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @sunilrajapaksha7578
    @sunilrajapaksha7578 2 года назад

    denwath penawada oya taikoot kaarayanta thopi sudu weddoo kiyalaa.

  • @Silveradounlock
    @Silveradounlock 2 года назад

    Super job...never give up