සීහෙළ ගමේ කුඹුරු යාය - "මම ප්‍රායෝගිකව කරලා පෙන්නන කෙනෙක්" / Thilak Kandegama

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 208

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923 3 года назад +43

    ඔබතුමා අපේ රටට මහඟු සම්පතක් . ගොවි ජනතාව මේ මහඟු සම්පතෙන් ප්‍රයෝජන ගනිත්වායී මාගේ එකම ප්‍රාර්ථනාවත් සමඟින් ඔබතුමාට දීර්ඝායුෂ වේවා . තෙරුවන් සරණයි .

  • @charithdahanayaka5085
    @charithdahanayaka5085 3 года назад +22

    ඔබ තුමා හෙලය ඔප් නංවන්න ආ දෙවියෙක්!!! ඔබතුමටා යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !!!

  • @shantharupasinghe1461
    @shantharupasinghe1461 3 года назад +12

    රටට වටිනා මිනිස්සු .
    ❤️❤️❤️

  • @isurugamage7992
    @isurugamage7992 3 года назад +17

    බතින් බුලතින් මේඋතුම් සිරිලක සරුසාර කිරීමට නිදුක් නීරෝගී දිර්ගායුස අදිශ්ටාන කරමි. සුවපත් වෙත්වා. 💐

  • @lakshangunawardhana3591
    @lakshangunawardhana3591 3 года назад +15

    අනාගත පරම්පරාව වෙනුවෙන් අපේකම කියාදෙන ඔබට දීර්ඝායු වේවා!!!

  • @Gayan5487
    @Gayan5487 3 года назад +6

    ඔබතුමාගෙ දැනුමෙන් ප්‍රයෝජන ගන්න මේ රටේ මුල්පුටු වල ඉන්න අයට හිතක් පහල වෙන්නෙ නැති එක ලොකු ප්‍රශ්නයක්..හැබැයි ඔබතුමා අනාගතයේ රටේ කෘෂිකර්මයේ ලොකු පෙරලියක් කරන බව නම් මට හොඳටම විශ්වාසයි..⁣
    ඔබතුමාට තෙරුවන් සරණයි !!!
    දෙවි පිහිටයි !!!

  • @dileepanuwanranathunga9413
    @dileepanuwanranathunga9413 3 года назад +33

    ලස්සන හිමවතේ මාවී පැසෙන්නේ
    දුක් දෙන අලි ඇතුන් පන්නා දමන්නේ
    රැක්මෙන දෙවියනේ වෙල බත් බුදින්නේ
    දුප්පත් කම නිසයි මම පැල් රකින්නේ

  • @kpnuwanchaminda6466
    @kpnuwanchaminda6466 3 года назад +23

    බොහොම පිං. බිත්තර වී ලබාගන්න පුළුවන් ආකාරයක් කියන්න. අපිටත් ගන්න

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 года назад +9

    ඔබතුමා හෙළ උරුමය හා ගොවිකම මතුකරනා නූතන ඉසිවරයාණෝ ය .දීඝායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 3 года назад +31

    අනේ අනිච්චං උන්දෑ විඳින දුක..... මේ අතීත උරුමය නැවත පණ ගැන්වීමට වෙර දරන ඔබතුමාට බොහෝ පින් සිදු වේවා

    • @wanimaline2291
      @wanimaline2291 3 года назад

      Utum.adahanna.uwamanai..ragaya.asarawa.🙏🙏🙏🙏🇰🇼

    • @ජනක-ත5ස
      @ජනක-ත5ස 2 года назад +1

      ගොවිතැන කරනකොට දුකක් දැනෙන්නේ නැ මහත්තයෝ

  • @kawikumarasiriwardhana2010
    @kawikumarasiriwardhana2010 3 года назад +3

    අපේ දරු පරපුර වෙනුවෙන් නිරෝගිමත් ආහාර සපයා ගැනීමට වැලලීගීය හෙලයන්ගේ ඉතිහාසය ඉස්මතුකර හෙල ගොවිතැන පහදා දෙන ඔබතුමන්ට නිදුක් නිරෝගි දීර්ග ආයුස ලැබේවා තෙරුවන් සරනයි .

  • @මංචිමංචි
    @මංචිමංචි 3 года назад +8

    හුගක් වටින වැඩසටහනක් ..❤️❤️❤️❤️... තිලක් කන්දේගම ගුරුතුමාට දිර්ඝායුෂ ❤️❤️ තව තවත් මෙවගේ වටින වැඩසටහන් වැඩි වැඩියෙන් සිදු කරන්න පුලුවන් වේවා ❤️❤️👤🧑‍🌾

  • @chathuranga9127
    @chathuranga9127 3 года назад +16

    දේශිය කෙසෙල් හා අල වර්ග ටිකත් වවන්න අපේ සර්!! ජය ඔබතුමාට!! ❤❤🙏🙏😍

  • @buwanekapunyasiri4916
    @buwanekapunyasiri4916 3 года назад +12

    මේ අවුරුද්දෙ ලිත ඉදිරිපත් කරන්න මහත්තයො

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 года назад +8

    ලස්සන හිම වතේ මා වී පැසෙන්නෙ,දුක්දෙන අලි ඇතුන් පන්නා දමන්නෙ ,රැක්මෙන දෙවියනේ වෙළ බත් බුදින්නෙ, දුප්පත්කම නිසයි මා පැල් රකින්නෙ,❤️🌷🌹♥️

  • @inokadamayanthimorayas8155
    @inokadamayanthimorayas8155 3 года назад +4

    මේ දැනුම පොතකට පෙරලන්න සර් අපේ අනාගතයට ගොඩාක් වටිනවා..🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @Nilu157
    @Nilu157 3 года назад +2

    බලන්න ආසයි ඒ වෙල් යාය. මමත් පොලොන්නරුවේ ලංකාවට ආව දවසක අපේ කන්දෙගම මහත්තයගෙ සීහෙළේ ගම බලන්න එනවා... තෙරුවන් සරණයි ඔබතුමාට 🙇🙇🙇🙇🙇

  • @nuwanbuddhikavlog
    @nuwanbuddhikavlog 3 года назад +2

    බොහොම ස්තුති ඔබතුමාටත් ඔබතුමාගේ කාර්ය මණ්ඩලයටත්.

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 года назад +3

    ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏

  • @tvdesanda
    @tvdesanda 3 года назад

    ලස්සන හිමවතතේ මා වී පැසෙන්නේ
    දුක් දෙන අලි ඇතුන් පන්නා හරින්නේ
    රැක්මන දෙවි⁣යනේ වෙල් බත් බුදින්නේ
    දුප්පත්කම නිසයි මා පැල් රකින්නේ
    ගොඩක් වටින විශ්ව කොෂයක් ඔබ තුමාගේ මේ උත්සාහ දිනෙන් දින දියුණු වේවා....
    ❤️❤️❤️

  • @ziggy4355
    @ziggy4355 3 года назад +2

    ඔබ තුමට ජයෙන් ජය ලැබේවා

  • @chathuranga9127
    @chathuranga9127 3 года назад +11

    🙏🙏🙏 සර් පොක්කාලි ,හැටදාවි සහ වේවරැද්ද (වි ඇටේ මැද්දෙ නිල්පාට ඉරක් තියන)කියන වර්ගත් වවන්න ජය!!

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 года назад +2

    ඔබතුමන්ට ත්‍රිවිධරත්ණයේ සරණයි ....දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි එක සිතින් .

  • @dkulatunga1148
    @dkulatunga1148 3 года назад +10

    තෙරුවන් සරණය් කන්දෙගම මහාතානනි ...🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇮🇱🇮🇱🇮🇱

  • @janakashamila1805
    @janakashamila1805 3 года назад +4

    අහන්න දකින්න ආසයි ♥️♥️♥️♥️🙏🏻

  • @ka.s.s.a
    @ka.s.s.a 3 года назад +8

    1st
    සිංහලයාට ජය
    ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ
    දුක්දෙන අලි ඇතුන් පන්නා හරින්නේ
    රැක්මෙන් දෙවියනේ වෙල බත බුදින්නේ
    දුප්පත් කම නිසයි මම පැල් රකින්නේ

  • @lesitech3656
    @lesitech3656 2 года назад

    ඔබතුමා ඉතාමත් ලස්සනට දේවල් තේරුම් කරලා දෙනවා. ඒකට ගොඩක් ස්තූතියි.
    ලේසියෙන් රටක් හදාගන්න ආකාරය පෙන්නුම් කරන නවතම වීඩියෝව බලන්න ලේසි ටෙක් චැනල් එකට යන්න 👉👉👉🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 года назад +2

    තෙරැවන් සරණයි දීර්ඝායුෂ උත්තමයාණෝ

  • @samanthilakhmini3072
    @samanthilakhmini3072 3 года назад +3

    දිර්ඝායු ඔබතුමාට තෙරුවන් සරණයි

  • @kanishkajayasinghe3050
    @kanishkajayasinghe3050 3 года назад +2

    ratata pin kethak .mahaa daarsanikayek , parisarawediyek , ❤❤❤❤❤❤❤❤ dekalama thibbe ne me tharam denumak thiyana👍👍👍

  • @sandyakanthi887
    @sandyakanthi887 3 года назад +3

    දීර්ඝායුශ ලැබේවා ඔබතුමාට ...!!!

  • @youcanplaythistoo5923
    @youcanplaythistoo5923 3 года назад +1

    අද කාලේ ඉන්න නියම සින්හලයා ... ඔබට පින් සර් ...

  • @amalperera3074
    @amalperera3074 3 года назад +2

    ගොඩක් වැදගත් වැඩසටහනක්

  • @krishnadasamanike3088
    @krishnadasamanike3088 3 года назад

    ඔබ තුමා මේ මේ දෙරනට පහල වු සුවිශේෂී වූ සම්පතක්.දීර්ඝායුෂ ලැබේවා කියා අධිෂ්ඨාන කර මි .

  • @udayanishantha9630
    @udayanishantha9630 2 года назад +1

    Obathumata godak pin.. Dheergausha lebewa!!!.

  • @indikakumara2009
    @indikakumara2009 3 года назад +2

    ඔබ‍ට දීර්ගායුෂ ලැබේවා 🌍

  • @JB-fk1vw
    @JB-fk1vw 3 года назад +3

    සතුටුයි .මම ත් ඔබ තුමාගෙන් ගෙනත් සුවදැල් අක්..කාලක් වගා කලා.කිසිම පොහොර ක් .බේතක් නෑ..බලන්ඩ ආසයි...මේ අස්වැන්නෙන් කිරිබතක් උයාගෙන ඔබතුමා හ්මුවෙන්ඩ එන්නම් .ඔබ තුමාට දීර්ඝආයුෂ .

  • @ricphone870
    @ricphone870 3 года назад +3

    Best teachings. I learnt a lot. God Bless you Mr. Kandegama.

  • @niluwisidagama958
    @niluwisidagama958 3 года назад +18

    හෙළයේ ❤👍ජීවමාන ...ඍශි වරයානන්ට අපගේ.ගව් රවණිය ...උපහාරය.,,,,/.නමස් කාරය / .. ❤.. 🙏🙏 🙏🙏 🙋‍♂💁‍♀🙋‍♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋‍♂💁‍♀🙋‍♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏…💯💯💯💯💯💯💯🏆🏆🏆🏆🏆🏆🏆🌠🌠🌠🌠🌠💯💯💯

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 3 года назад

    ගොඩාක් ස්තූතියි මහත්මයාණෙනි ඔබට දළදා සමිදු පිහිටයි ..!

  • @යක්කසිව්හෙලයා

    ඔබ තුමා මෙ මුලු සිව් හෙලයටම වටිනා සම්පතක් ඔබ අපිට ලබාදෙන මෙ දැනුම ඔබට මහඟු පිනක් ලැබෙනවා

  • @psindupahan714
    @psindupahan714 3 года назад +3

    obathumata bohoma pin. dirgayusa obathumata!! theruwan saranai,

  • @badraalwis2361
    @badraalwis2361 3 года назад +2

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏❤️❤️❤️❤️🙏🙏❤️❤️❤️❤️🙏👍👍👍👍

  • @samindajayasena8245
    @samindajayasena8245 3 года назад +2

    වචනයෙන් කිව නොහැකි ඔබතුමාගේ සේවාව

  • @punchisamanali3020
    @punchisamanali3020 3 года назад +1

    Lankawe Minissu Naa Baa...Kiya Gaththu Gamanmai inne.....Oya Serama Minissu Kamali kama Nathiwa weda karala Nam...Hama dema teyenawa.....Me Ratawal wala Mimissu Laga...Naa Baa...kiyana Wachanaya Kohethma Na...Eka Nisa Tamai Hama deyakma Teyenne..👍👍👍

  • @හෙළගොවිතැන-ඣ7ව
    @හෙළගොවිතැන-ඣ7ව 3 года назад +2

    ජයවේවා සර් 😍😍

  • @kevinnishantha8235
    @kevinnishantha8235 3 года назад +1

    Wooooooow grat mr

  • @kusumprasanna9568
    @kusumprasanna9568 2 года назад

    Obathumata budu saranai

  • @wijayakumara7455
    @wijayakumara7455 3 года назад +4

    මගෙත් පොඩි ඉඩමක් තියනවා ලංකාවට ආවම ඔබතුමා මුනගැහෙන්න ඕනී කාබනික වගාවක් කරන්න දැනුම ගන්න ඔබට දීර්ඝායුෂ ලැබේවා.

  • @disanayakadisa1969
    @disanayakadisa1969 3 года назад +1

    hari watinawa sir budusarani

  • @sugathbandara6680
    @sugathbandara6680 3 года назад

    BUDU SARANAY
    Kandegama sir
    Obata niduk neerogee suwaya labewa
    Rate bihiwana kalakanni desapalakayo kawruwath metumage sewaya labaganda sudanam nathikama ape rata vinasha weemata mulika hetuway.
    Namuth samahara goviyan metumage kala chakraya anugamanaya karanawa .eka wes walagath asheerwadayak hela govikamata .eka sathyay.
    Oba tumata theruwan saranay

  • @ceylonceylon
    @ceylonceylon 3 года назад +2

    ඔබතුමාට දීර්ඝායුෂ වේවා! තෙරුවන් සරණයි!

  • @dmdndmjendjn1984
    @dmdndmjendjn1984 3 года назад

    theruwansaranay oba thumata🙏🙏🙏

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 3 года назад +1

    Oba thumata bohoma pin oba thumata wishwayea balaya shakthiya thawathawath leabawa sthuthiewawa dergaue sampath leabawa theruwan saranai

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 3 года назад +1

    Budusaranai oba tumata.

  • @roshansamaraweera4208
    @roshansamaraweera4208 3 года назад

    Jayama Vewa obathumata...

  • @madhushannimesh5785
    @madhushannimesh5785 2 года назад

    බුදුසරණයි

  • @anuralatha
    @anuralatha 3 года назад +1

    Ane-anichchan obathuma...vindina duka!Ape mathu parapurata me agna paniwuda saha sastrahya....reka deema sandaha oba thuma ganna veyama siyasin dutimi.VIGRAYAGI!

  • @srilankalife6
    @srilankalife6 3 года назад +1

    Oba thumawa ape rata diwnu karanna dayaka kara gannam ona ......budusarani sir

    • @indikasadaruwan9329
      @indikasadaruwan9329 3 года назад

      නියමය. ඔබතුමා කියන දේවල් ප්‍රයෝගික මන් අත් දකිනවා

  • @yasaswije7973
    @yasaswije7973 3 года назад +1

    Theruwan saranya siyalu satwayo niduk nirogi wewa suwapath wewa obathumata sakthiya dayriya labewa budusaranay

  • @vishwasadharanadharmanyaya4063
    @vishwasadharanadharmanyaya4063 3 года назад +9

    මෙවැනි අත්ද්‍යත්මික ගොවිතැනක් තියෙද්දි අඳුරේ අතගාන දේශපාලුවෝ තුරන්කොට රට ගොඩ ගත හැකි මෙවැනි යුග පුරුෂයන්ගේ වටිනාකම දන්නා රටට ආදරේ ඇති පුරවැසියෝ ඡන්දෙන් පත් කර ගනිත්වා!!!

  • @SujithSuranga-e4f
    @SujithSuranga-e4f 9 месяцев назад

    Obatumage upades apiwa dirimath .karanawa.

  • @SujithSuranga-e4f
    @SujithSuranga-e4f 9 месяцев назад

    Superi

  • @champikapriyadarshani3959
    @champikapriyadarshani3959 3 года назад

    Tharuwan saranai 🙏🙏🙏 mage ratata thawe thawat weda dayaka dewal kerimatha shaktiya dairiya labawa 🙏 Niduk nirogi baweyama labewa 🙏🙏🙏

  • @hewayalagechandra1118
    @hewayalagechandra1118 3 года назад +2

    Theruwan saranai Oba thumata.

  • @dumindalakmal6844
    @dumindalakmal6844 3 года назад +5

    ලස්සන හිම වතේ මා වී පැසෙන්නේ දුක් දෙන අලි ඇතුන් පන්නා හරින්නේ රැක්මෙන දෙවියනේ වෙලා බත් බුදින්නේ දුප්පත්කම නිසයි මම පැල් රකින්නේ...,..,. කියන්න වචන නෑ මහත්මයා මේ ඔබගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ගැන සියලු සත්වයෝ ඔබව ආරක්ෂා කරත්වා..

  • @malishamalisha9419
    @malishamalisha9419 3 года назад

    Oba thumage wedasatahan gena kiyanna wachana ne sir. Harima aasaawen balanne.

  • @kaushalajayasekara5058
    @kaushalajayasekara5058 3 года назад +1

    Good luck

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 3 года назад

    ඔබතුමන්ට දිර්ගායු වේවා !!!!
    තෙරුවන්සරණයි 🌺♥️🌺🕊

  • @doublezero1138
    @doublezero1138 3 года назад

    එකගයි ...❤️

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    නියමයි සර්.

  • @jayanthiranasinghe9228
    @jayanthiranasinghe9228 3 года назад

    Kandegama maththayawa hamba wenna, daka ganna harima kamathi. Obathumage uthsahayata thawa thawa Wasana wewa. Lankawa apahu godanaganna puluwan wewa. Oba thumbtack deergausha pathanawa. Lankawata enna heena mawanawa demavpio nathi api Obathumawa dakinna. Siyalu Devi pihitai.

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 3 года назад

    තෙරුවන් සරණයි

  • @Beauty_123-s1e
    @Beauty_123-s1e 3 года назад +3

    Obathuma munagahenna balaporoththuwen inne mathithumany

  • @dhanushkarajasewaka7639
    @dhanushkarajasewaka7639 2 года назад

    මහා පුස්තකාලය❤️

  • @harshakumara6558
    @harshakumara6558 3 года назад +1

    Deergayu wewa theruwan saranai

  • @jayanthamanika9481
    @jayanthamanika9481 3 года назад

    Oba tumata deergayu waywa oba tuma oya hoda wee beeja Karala goviyanta upades deela lankaway diyunu karanna obatuma rajek palakayangen apita wadak na mama Nam udaw karanna kamaty 👍👍👍😀😀😀

  • @shitihamu3951
    @shitihamu3951 3 года назад +3

    අපි ආසයි මෙවා බලන්න.අපිට ඔබතුමාගෙ දුරකථන අංකය දෙන්න

  • @ඉෂාන්-ඡ3ඳ
    @ඉෂාන්-ඡ3ඳ 3 года назад

    දිර්ඝආයුෂ පතම්.. 🙏

  • @ManishkaJaya
    @ManishkaJaya 3 года назад +2

    Kandyan food forest ගැන විඩියෝ එකක් කරන්න පුලුවන්ද?

  • @kolingonalagoda5102
    @kolingonalagoda5102 3 года назад

    Theruwan saranai

  • @sriyaniundugodaundugoda5798
    @sriyaniundugodaundugoda5798 3 года назад +1

    Ane kandegama mahaththya apita auruddatama boga wagawata sudusu nekath hadala denna.samahara nekath hadana aya mwa danne ne.api asaranai

  • @Manjumgp
    @Manjumgp 3 года назад +1

    ඔබතුමා ගෙ අදහස් අරගෙන තමා මමත් ගොවිතැන වසවිස නැතුව කරන්නේ

  • @ashanina7486
    @ashanina7486 3 года назад

    Ayy present gotabaya mee Sir geanna wadakk nogannee lankawa y purann kuburru janthawa eakathu karageana asswaddanna sir

  • @ashokabandara7745
    @ashokabandara7745 3 года назад +3

    වාසනාවන් අපේ රටට ඔබ තූමා දීර්ඝායුෂ වේවා තුනුරුවන්ගෙ සරනයි පිහිටයි ආරක්ෂාවයි ..

  • @manjanadewmi9585
    @manjanadewmi9585 3 года назад +1

    Obathumala rate watina Sampath. Obata deerghhayu lebewa rata reka ganna

  • @dmanurakumaradisanayaka4843
    @dmanurakumaradisanayaka4843 3 года назад +1

    👏👏👏

  • @wasanadsk1368
    @wasanadsk1368 3 года назад +4

    මාත් අක්කර 12ක විතර ගොඩ වී වගා කරන වා, ඔබතුමා ව මුණ ගැසීම ට අවශ්‍ය යි ,

  • @surangakumara9694
    @surangakumara9694 3 года назад

    Jaya wewa Sir. Apita me dewal kiya demata api wasanawai

  • @thisarinanayakkara3260
    @thisarinanayakkara3260 3 года назад +2

    ❤🙏

  • @chamalkadissanayaka1704
    @chamalkadissanayaka1704 3 года назад +3

    2022 ගොවි ලිත ගන්නේ කොහොමද

  • @isuralakshan4474
    @isuralakshan4474 3 года назад +1

    Sir apith kuburak karak karanna asai eth me rassa salli hoyanna thiya a prashan nisa bala walapemi.

  • @sammaniviwanya3711
    @sammaniviwanya3711 3 года назад +2

    🙏🙏🙏

  • @sarangamuhandiram5370
    @sarangamuhandiram5370 3 года назад +1

    Oba thuma ta Niduk Niroge suvaya labeva Theruwan saranae esema AdyasAka duraya dunnanam Api deyunuda

  • @jayashankavishka
    @jayashankavishka 3 года назад +8

    කන්දේගම මහත්තයාගේ මේ අවුරුද්දේ ගොවි ලිත ගන්න පුළුවන් ද?

  • @mongallanka3085
    @mongallanka3085 3 года назад +2

    ගොඩක් හොදයි

  • @namalwijesinghe4696
    @namalwijesinghe4696 3 года назад +1

    ❤️❤️

  • @anestapriyangani4405
    @anestapriyangani4405 3 года назад

    Me vishwaye balayen ape araksha weewaaa

  • @athulasampath2955
    @athulasampath2955 3 года назад +1

    Palakayo උපදෙස් ganna one me wage uthumanlagen.ratama dawasaka kiri ithirewi

  • @Skyline1986.
    @Skyline1986. 3 года назад +1

    Ane mathithumaa oba thuma wadi wadiyen me sahal nishpaadanaya karala, daraganna puluwn milakata me deshiya sahal welandapolata ena kramayak hadanna, wadaa wadagth wenne rate janathaawata wasa wisin thora nirogi sampanna ahaara welak..