Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කන්දේගම අත්තඩංගුවට ? සීහෙළ ගමෙන් එලෙව්වාද ? කන්දේගමට මොකද වුනේ - කොටස 01| Seehela Nature Village 👉👉 ruclips.net/video/1dnqzucub48/видео.html (සම්පුර්ණ විඩියෝ)
තෙරුවන් සරණයි කන්දගම මහත්මයා ඔබට ඔබතුමාට කිසිම විපතක් කරදරයක් නොවේවා❤❤❤
මේ වගේ දැනුම් ගබඩාවක් ස්වභාවධර්මය ට ලැබුන වටිනාම සම්පතක්, කතා කරන හෑම වචනයක්ම අර්ථවත්,විද්‍යාත්මක, අදහස් පිරිලා. මේ කිසි දෙයක් ලංකාවේ කුහක කාලකණ්නි රාක්‍ෂ යන්ට තේරුම් ගන්න බැහැ.මනුෂ්‍යත්වය අගයන ,සොබාදහමට ගරුකරන රටක හිටියානම් ,මෙතුමාට ඔටුණු පලදනවා මිස මෙවැනි කරදර කරන්නේ නැහැ.කන්දේගම,මැතිතුමනි,විශ්වයේ,ආශීර්වාදය ඔබව ආරක්ෂා කරනුඇත. ජයවේවා..
ජයවේවා ඔබ තුමාට. බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නැ දීර්ගායුෂ වේවා ඔබ තුමාට
මෙතුමා කරන සේවය ඉතාමත් වටිනවා...කැරැල්ල කරන්නේ 6 දෙනෙක් නම් ඉතිරි පිරිස නිහඩවම සිටීම කැරැල්ල දිනවීමට සහයක් සපයයි...ඒ නිසාම ඔවුන් ද හඩක් නගා සී හෙළ ගම්මානය රැකීමට සහයෝගය දිය යුතුය....
ඔබ තුමා එක්ක අපි ඉන්නව...ජය වේවා ඔබ තුමාට.
😊එකගහක්නෙ හදලනෑ කිව්වෙ.ගස් හුගක් හදලනෙ.😮අපි ආශිර්වාද කරනවනෙ. හිනාවෙලා සැහැල්ලුවෙන් ඉන්න.....තෙරුවන් සරණයි!...
මෙි තරමි වටින දැනුමි සමිභාරයක් රැක ගැනිම අපෙ යතුකම..
දීර්ගායු වේවා 🙏🌼🙏🌼🙏🌼🙏සර් හරිම ලස්සනයි 💛💚💛💚💛💚තිස්තුන් කෝටියක් දෙව් දේවතාවන්ගේ ආශිර්වාද ඔබ තුමාට ලැබේවා 🙏🙏දනුෂ් මල්ලි ඔයාටත් ගොඩක් පිං 🙏🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි q🌷🙏🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
ඔබතුමාට දීර්ඝායුෂ වේවා ජයෙන් ඡය අත්වේවා ඔබතුමාට..
මෙතන තියෙන්නෙ අර ජෝඩුව අඟේ ඉදන් කන කාල තියෙන්නෙ..මෙතුමව නොමගයවල ඒකෙන් ගහල තියෙන්නෙ සුපිරිම ගැහිල්ලක්..සුදාගෙ වැඩ සටහනෙ පේනවනෙ අරකැත චරිතෙ කතාකරන විදිය..මෙතුමගෙ නම විකුනලා යටින් ඌ සුපිරි ගේමක් ගහල තියෙනව..
ඔබතුමා ගැන අපිට විශ්වසයි එය කඩ නොකරන ඔබට ජය
රටට අවන්කව වඩ කරන ගහට,කොලට, අලට,දොලට සතා ,සියුපාවට අදරය කරන,ආරක්ශා කරන ඔබතුමාට සියලු දෙවියන්ගෙ ආරක්ශාව ලබෙවා !!!🙏
තිලක් කන්ඳේ ගම උතුමන්ට දීර්ඝායු වේවා මම හරිම ආදරෙයි 🌹🌹❤️🌹🌹👍✌️💪💪💪💪💪💪💪💪🙏🙏🙏🙏🙏🙏🌹💎🌹👑️🌹👍🙏🙏🙏🙏ඔබෙන් යමක් ලැබීඇත💪💪💪👍🙏🙏 අපිට
මෙකටනම් ගොවි තැනට සම්බන්ද,වස විස නොදානවට තරහ කට්ටියක් ඇතිබව,මහා පරිමානයෙන් විස්වාස කලහැකි.දො.ස්තර බිබිලෙ ට කලෙත් ඔයවැනි දෙයක් නෙද ඔබ රටට අවශ්‍ය කෙනෙක් කන්දෙගම මහත්තය.රටට අවශ්‍ය මිනිසුන් ට මෙහෙම කරන්නෙ කව්ද .මිනිස්සු මොඩ නොවි කල්පනාවෙන් දැන්වත් මෙ කුමන්ත්‍රන ජයගත යුතුඉ
ඔබතුමාට කාලය නාස්ති කරන්න එපා ඔය කතා කියන අය වෙනුවෙන් ඔබතුමා ගැන ලොකු විශ්වාස යක් අපිට තියෙනවා .ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන කියන කරන දේවල් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව
❤ සිව් හෙළය ට ජය. බල්ලෝ බිරුවට කදු.පහත් වෙන්නේ නෑ.තිලක් කන්දෙගම මහත්මයා ට.මඩ ගැහුවා ට වැඩක් නෑ. එතුමා සතු දැනුම් සම්භාරයෙන් වැඩ ගැනීම යි වැදගත්.
. කන්දේ ගම මහතාට ජයවේවා!!!🌹🌹🌹
මිනිස්සු දන්නවා ඔබතුමා රටට වටිනවා කියලා, දැනුම් සාගරයක් බව. ඔබ මේ බලු කෙඳිරි ගෑම ගනන් නොගෙන ඉන්නවා නම් හොඳයි කන්දේගම මහත්තයා. තෙරුවන් සරණයි. දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට.
පොඩිඋන්ගෙ වචන ගනන්ගන්න එපා.අසනීපෙන් නේද?හිටියෙ . හැම චෝදනාවක්ම ආශිර්වාදයක්ම වේවා!🎉
තෙරැවන් සරණයි !!! සිවිහෙලයට ජය වෙිවා !!! නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! ❤❤🙏🙏🙏🙏
මෙය රැකගැනීම සදහා කොන්දේසි විරහිතව අපි ඔබ සමග සිටිනවා...ඒක සත්‍යයි
මමනම් තවම නිගමනයකට ආවෙ නෑ..ඒත් ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනව .
අපේ රටේ ඉන්නේ මහා ඕන නැති දුෂ්ට මිනිස්සු සර් ඕවා ගනන් ගන්න එපා සමහර මිනිස්සු ඉන්නවා ආදියාත්මික හෙළයන්ට නැගිටින්න දෙන්නේ නැ කවුරු මොනවා කිවුවත් සැලෙන්න වැටෙන්න එපා අපි අපේ ගමන යමු විශ්වයේ ආශිර්වාද ඔබ තුමාට ලැබෙනවා 🙏💛💚💛💚🙏🙏🙏💜🪻💜🪻💜🪻🙏🙏දීර්ගායු වේවා දීර්ගායු වේවා දීර්ගායු වේවා 🙏🙏🙏🙏දනුෂ් මල්ලි ඔයාට බොහෝම ස්තුතියි බොහෝම පිං තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏💜🪻💜🪻💜🪻t🙏🙏🙏💛💚💛💚💛
මෙතන ඉඩම්ගත්ත සේරම අය මෙතනදි එකතු වියයුතුමයි..මෙතුමව තනිකරන්ඩ එපා..අර සතාට නීතිය ක්‍රියාත්මක වියයුතමයි...
මට මාවම දුකයි සර්.සැලෙන්ඩ එපා.සර්ගෙ.ගමන.සර්.යන්ඩ.අපෙ.මොඩ.මිනිස්සු.රටට.යහපත්.දෙයක්.කරන.කොට.ඹහොම.තමයි
ආයුෂ බෝහෝ වෙවා..තෙරුවන් සරනයිඔබට ගොඩාක් පින් තිලක් කන්දෙගම මහත්තයාඔබෙ කැපවීම ඔබෙ නිර්මාණශිළි බාවය කිසිවිට කිසිවෙකුට ගන්න බෑ ඔබෙ දැනුම් සම්බාරයමඩ ගහන එක මෙ රටෙ එදා ඉෆ්හන් අද දක්වාම කරන දෙයක්මෙ පාලණ තන්ත්‍රයෙ හැටියක් ඒ කෙනෙකු දියුණුවට යනවට හෙළ තාක්ෂණය බාවිතා කරනවට හැමෝම විරුද්දයි මොකද උන්ගෙ ආදායම් මාර්ග අවහිර වෙනවා පිට රටවලින් ගෙන්වා කොමිස් ගහන එකට බලපෑමක් වෙනවට කැමති නෑ මුන්....???ඒකයි මෙ චෝදනා සියල්ල එල්ල කරන්නෙමෙ රට හදන්න හරි අමාරුයිස්බහව සෞන්ධර්‍ය ද්න්නවා දඩුවම් දෙන්නෙ කොහොමද කියන එක මේ රටෙ බුදු දහම තියෙනවා මඩ ගහන අයට කෙනෙහිළි කන් කරන අයට ධිට්ඨධම්ම වෙදණි කර්මය පිටිපස්සෙන් එනවාඔබට ජය.... රටට ජය වගෙම හෙළයන්ට හොද පාඩම් ඉගෙන ගන්න මෙ ඔබෙ නිර්මාණ වලින් අදහස් ගත හැකි
මේ රටට් ඕනී ගහට කොලට වැලට මලටසතා සිව්පාවට එකසේ ආදරේ කරනමනුදම් ගුණදම් දන්නා නායකයෙක්..යුධ ගිණිදැල් ඇවිලෙන ලෝකෙට බුදුදහමින්පෝෂණය වන මානව වාදී පාළන ක්‍රමයක් කියා දෙන්න පුලුවන් පාලකයෙක්අපි රටක රාජ්‍යක වටිනාකම් දන්නා මනුදම් අගයන සමාජයක් හදමු.
දෙයක් කරල හොදක් අහන්නනමි බෑ ඔබතුමාගෙ ගමන ඔබතුමා යන්න ජයවෙිවා දිර්ගායු ලැබෙිවා
ඇන්තමයි කන්දේගම මහත්මයාට මේ අපරාධය කරපු උන්ට හොදක්නම් වෙන්න එපා. කන්දෙගම මහත්මයා නිදුක් නිරොගි වේවා 🙏
තිලක්කන්දේගම.මහත්මයා ට.අපේ ස්තුතිය මෙතුමා රටට සම්පතක්.නිවටයිට.මේවා.බලාසිට්ය.නොහැකි ඔබතුමාට..තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි 🌷♥️ කන්දේගම මහතාණනි 💐
පාලකයෝ බය වෙලා ඉන්නේ...ඒකයි
අපි ඔබ තුමාට ගොඩක් ආදරෙයි ..🇱🇰🇱🇰
උතුම් මනුස්සයෙක් අපිට ගොවි ලිත දෙන්නෙත් මේ උතුම් මනුස්සයා අපි ❤
ඔබතුමාට බුදුසරණයි
ඔබ තුමා නොසැලී ඉදිරියටම යන්න .ඔබ තුමාගේ යහපත් අරමුණු ඉටුකරන්න විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබේවා ..සිතට සැනසුම ලැබේවා .බුදු සරණයි ..ඔබතුමා ට
මිනිස්සුන්ට ඕනෙ අපෙන් වදවෙලා යන ගස් නෙමෙයි.අනාගතේ ලී ඉරන්න දැවැන්ත කොස්,කොහොබ,නැදුන් වගේ ඒව.උන්ට පලතුරු වැඩක් නෑ..මෙලෝ දෙයක් නොදැන ඕවට අත ගහන්න නරකයි.දැනුම තියෙන්නෙ කන්දෙ ගම මහත්තය ලග.එතුමා පුලුවන් හැටියට ඔයටිකවත් කරනව.එතුමට හමුදා සහය නෑ උමන්දාවට වගේ හැකර කටකුත් නෑ.
සැබෑ මනව හිතවාදියකුගේ හදවතේ වේදනාව,
අපි ඔබ තුමා සමගයි
ඔබතුමා ට ආදරෙයි.
ඔබතුමාට බුදුසරණයි ❤❤❤❤ අපට ඔබතුමා මහමෙරක් තරම් වටිනවා❤❤❤ඔබතුමාට දිර්ගායුස ලැබේවා ❤❤❤❤❤
ඔබතුමාට ජයවේවා දැනුන් ගබඩාවක් බුදු සරණයි
මට දැනෙන විදියට විදේශීය පොහොර සමාගම්වලට ලොකු පාඩුවක් මෙතුමා .ඔවුන් මෙතුමාට ප්‍රශ්න දාවි.
කඳේගම මහත්තයා එදා දුටු කන්දේගම මහත්තයාමයි. උතුම් පුද්ගලයෙක් මේ රටට අවශ්‍ය පුද්ගලයෙක් ඒක තමයි මගේ ළගම වැඩ කරන කට්ටියම එතුමාට පාර ගහන්නේ මනුස්ස විසින් ඉන්න හැමෝම මනුස්සයෝ නෙවෙයි කියන එක පසක් කරමින් මේ කාලය ඇතුළත උතුම් මිනිසුන්ට හොඳටම පහර ගහන කාලයක් කන්දේ ගම මහතාණෙනි පරිස්සම් වෙන්න මනුස්ස වෙසෙන් ඉන්න වෘකයන්ගෙන් සත්තු හොඳයි අඩු ගානේ උඹවත් කියල කියන්න පුළුවන් මනුස්සයෙක්ද මේ කන්දේගම මහත්තයා කියන්නේ වචනවත් කතා කරන්න දන්නැති තිරිසන් සමාජයක පිරිසිදු සුවඳ හමන මිනිසුන් සිටිනවා ඔබවහන්සේත් විශ්වයේ ඔය වැඩ කරන හදවත් නැති අයත් විශ්වයේ මේ විශ්වය හරි දේ තේරුම් කරලා දෙයි ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
සිව්හෙලයට ජය
රටට සම්පතක්..ඔබතුමාට දීර්ඝායුෂ පතමි!..
අනෙ මහත්තයා ඔය සත්තු එක්ක ඉන්න එපා ඔයාට අපි අපේ ඉඩම දෙන්නං හදලා දෙන්න ඔබට තෙරුවන් සරණයි මහත්තයා ❤
තෙරැවන් සරණයි.ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
තෙරුවන් සරණයි සර්
ඔබතුමා ට තෙරුවන් සරනින් කිසිම කරදරයක් නොවේ වා.
සීහෙළයට ජයවේවා තෙරුවන් සරණයි
ඔබතුමාට ඔප්පු කරන්න දෙයක් නොවේ. නොනවත්වා ඉදිරියටම යන්න . තෙරුවන් සරනයි 🙏🙏
මුදල් යොදවපු කාලය සහ පැලවල වර්ධනය පැහැදිලි අතර මහ ලොකු වෙනසක් පේන්න නැහැ.
Sir වැඩ්ඩෙක් ❤️
ඔබ තුමාට ජය.
අපි ඔබතුමා සමග ඉන්නවා ✊✊✊
API obathuma samagai👍✊✊
Oba tumage watina .sarawath. danumen.prayogana ganna ape rate kalakanni minissunta .Pina Naha .apama ai ...kiyanna thiyenne .,obathumata diirgau wewa ! Theruwan saranai 🙏
ඔබතුමා කවදාවත් පරදින්නෙ නැහැ ඔබතුමා රට ජාතිය වෙනුවෙන් කරන මේ සටන ඔබ දිනනවාමයි. දනුශ් පුතා ඒ එක්ක ඔයත් දිනනවා .ඔබත් මේ සියල්ල කරන්නේ අපේ ජාතික උත්තමයකුගේ අවන්කකම තහවුරු කරන්නයි .ඔබ දෙදෙනාටම ජය නියතයි .
සී හෙල ගම්මානය පුදුමාකාර අලංකාර වන භූමිය ක්. ඔබ සමග වැඩ කරන ඔබ ලගින් සිටින සමහරු න්ට තණ්හාව වැඩියී ,ඒක යී මූලික හේතුව ,ඔබ තුමා අපට ඉතාමත් වැදගත් කරැණුපෙන්වා දෙන උත්තරීතර පුද්ගල යෙක්.ඔබ තුමා ට යමෙකු මඩ ගසයී නම් ඒ ඔහුගේ හෝ ඇයගේ ගෙල තමා විසින් ම සිද ගැනීම ක් බව මතක තබාගෙන කටයුතු කරන්න .
එහෙනම් ඇත්තටම ඉන්න හොරුන්ට මොකද කරන්නේ තෙරුවන් සරණයි දෙව් පිහිටයි.
Suda kapoothi 👍👍👍
තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏
ජය වෙව!!
අපි.ඔබතුමා .සමග
අනේ මේ වගේ උත්තමයෙක් ව ඇයි මෙහෙම මහන්සි කරන්නේ 😔 කන්දේගම මහත්මයා මෙහෙම උත්තර දෙන්න අවශ්‍ය නෑ 😔 අපේ මිනිස්සු මොකද්ද මේ කරන්නේ 😔 මෙච්චර ලස්සනට මෙහෙම කැප කිරීම් කරන මේ වගේ උත්තම මහත්මා වරුන්ට වචනෙන් හරි උදව් කරනවා ඇරෙන්නේ ඇයි මෙහෙම අපහසු තාවයට පත් කරන්නේ 😔
Irisiyakara pawkara kammeli padada Nikamunge karha Ballo biruwata kadu path wenne nehe.Obathumata sada jaya!❤❤🎉🎉🎉
මේ රටේ ඉන්නෙ මහා කාලකන්නි මිනිස්සු ..දේශ පාලූවන් වටේ නටලා රට වනසන එකයි උන්ගෙ එකම රාජකාරිය..විල්පත්තුව කැපුවා ..දැන් ආයේ කපනවා .. හෙට විල්පත්තු කපපු උන් බලයට ආවොත් විල්පත්තුවක් නැත්තටම නැති වෙනවා ..නැගෙනහිර පැත්තෙ වනාන්තර කපලා ඉඳි ගස් විතරයි ...හෝටල් හදන්න සිංහරාජේ කපලා .. කෝ එක නීතියක් නැහැ ..එක මිනිහෙක්ගෙ කටක් ඇරුන් නැහැ ..මේ රටේ ඉන්නෙ රට වනසන්න උදව් දෙන කාලකන්නි ටිකක් .
කන්දෙගම මහත්මයා අපෙ රටේ ජාතික සම්පතක් ..හොඳ මිනිසුන්ට කරන හිරිහැර කවදාහරි පටිසන් දෙනවා
Obata jaya wewa sr
ඔබ තුමාට තෙරැවන් සරණයි.
ඔබට ජයවේවා. 🙏🙏🙏
ඔබතුමා වැඩ කටයුතු දිගටම කරගෙන යන්...
Obathumata theruwansaranai!!!
බල්ලෝ ගහල ඵ්ලවමු අපි ඔබ තුමා සමගයි
හවුලේ කැදත් එපා කියමන අහල නැද්ද ඔබතුමා
අපි දන්නවා එතුමා නිර්දෝශී බව......එතුමාගෙන් ....වගාවන් සම්බන්ධව ඉගෙන ගත් කෙනෙක් හැටියට ..එතුමාට මන් ගරු කරනවා.......කොපි කල හැක. දැනුම සමකල නොහැක .....
ඔබතුමා උත්තමයෙක් අපිට කවදාවත් අවිස්වාස නෑ ඔබතුමා මහත් සේවයක් කරන්නේ ඔබතුමා වෙල්ලෙන්නවත් එපා
අත් අරින්න එපා මහත්තයා හොර කල්ලිය එලවනවා එතකන් අල්ලගෙන ඉන්න ✔️මාලිමාවට ජය වෙිිවා
Obatumanan lak matawata sampatak , viswaye asirwadaya niraturuwama labewa i parthana karanawa
එදා සුදා අයියාව අර මනුස්සයා . කැලේ නේ එක්ක ගියෙ.මෙ මුකුත් පෙන්නුවේ නෑ.
හැමදේම ඇත්ත නැත්ත දන්නෙ ඹය මහතාම තමයි.හැබැයි හරිම පොඩි පැලනෙ තියෙන්නේ.ඹය තරම් කාලයක් වවල තියෙන්නේ ඹ්වද කියල අපිත් හිතෙනවා.දැන් මිනිසුන් හැමදෙයක්ම දකින්නෙ සැකෙන්.හොරු තමයි වැඩි ලංකාව නැති වෙලාම ගිහින් තියෙන්නේ යටින් කෙරෙන වැඩ නිසා තමයි.මහත්තයට මහන්සි පාටයි පොඩි පොඩි ගම්මිරිස් වැල් පෙන්නලා.පව්හම්බවුන මුදල් වලින් ඹය ටිකද වවල තියෙන්නේ..මල් පැනල තියෙන්නෙ නිකං නෙවෙයි 😮😮😮😅😅😅
කන්දේගම මහාත්තය හොද ම්නුස්සයෙක්❤
He is good person. ❤❤❤❤❤❤
මාංචු දාල අත් අඩංගුවට ගත්ත? පිස්සුද ? එතකොට හොරුන්ට, අපරාධකරුවන් ට දාන්නෙ මොනවද?
api obathumath samagai 🙏
Theruwan saranai 🙏🙏🙏
කන්දෙගම ගේ නිවැරැදි බව ඔප්පු වෙනව්
Hoda dewal karana minihata tama hama dama garahanne.mona de karat metumage danumata gahanna taran haiyak teyana ekek kohewat na.
කුහක මිනිස්සු ඉන්න රටක මෙවැනි උතුම් මිනිස්සුත් ඉන්නවා 🙏🏻❤
Obathuma salenna epa sathya jayagani sudda u timbers??..ai me minisun metharam kuhaka. .
බොරුවට මඩගහාපු අය මේක බලල දුක්වෙනවා ඇති ඔබතුමාට නිරෝගිව දිගුකල් හෙලයන්ට උදව් කරන්න හැකිවේවා....බුදුසරණයි 🙏
Well Done Both Of You!👋👋👋🙏🙏🙏
Me gahanna hadanne sinhalyata. Sinhala bauddha kamata. Nalin Silva sir hodam udaharanaya.
Mewa SUDA ge vedio wela pennuwenane u kete are ireshade mokide kiyane ekige miniha ekka neda
Obathumatatheruwan saranai❤❤❤❤
කැර ලි ගහපු එවුන්ට ශාපවේවා
Helaye maha rajaneni dirgyu wewa bs jp
හැබැයි ඉතිම් මෙච්චර පොඩි පැල නම් වැඩි කලක් වෙන්න බෑ මේව නම් හිටවලා.එක ලොකු වැලක් නම් දැක්කෙ නෑ ඉතිම්
කන්දේගම අත්තඩංගුවට ? සීහෙළ ගමෙන් එලෙව්වාද ? කන්දේගමට මොකද වුනේ - කොටස 01| Seehela Nature Village 👉👉 ruclips.net/video/1dnqzucub48/видео.html (සම්පුර්ණ විඩියෝ)
තෙරුවන් සරණයි කන්දගම මහත්මයා ඔබට ඔබතුමාට කිසිම විපතක් කරදරයක් නොවේවා❤❤❤
මේ වගේ දැනුම් ගබඩාවක් ස්වභාවධර්මය ට ලැබුන වටිනාම සම්පතක්, කතා කරන හෑම වචනයක්ම අර්ථවත්,විද්‍යාත්මක, අදහස් පිරිලා.
මේ කිසි දෙයක් ලංකාවේ කුහක කාලකණ්නි රාක්‍ෂ යන්ට තේරුම් ගන්න බැහැ.
මනුෂ්‍යත්වය අගයන ,සොබාදහමට ගරුකරන රටක හිටියානම් ,
මෙතුමාට ඔටුණු පලදනවා මිස මෙවැනි කරදර කරන්නේ නැහැ.
කන්දේගම,මැතිතුමනි,
විශ්වයේ,ආශීර්වාදය ඔබව ආරක්ෂා කරනුඇත.
ජයවේවා.
.
ජයවේවා ඔබ තුමාට. බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නැ දීර්ගායුෂ වේවා ඔබ තුමාට
මෙතුමා කරන සේවය ඉතාමත් වටිනවා...
කැරැල්ල කරන්නේ 6 දෙනෙක් නම් ඉතිරි පිරිස නිහඩවම සිටීම කැරැල්ල දිනවීමට සහයක් සපයයි...
ඒ නිසාම ඔවුන් ද හඩක් නගා සී හෙළ ගම්මානය රැකීමට සහයෝගය දිය යුතුය....
ඔබ තුමා එක්ක අපි ඉන්නව...ජය වේවා ඔබ තුමාට.
😊එකගහක්නෙ හදලනෑ කිව්වෙ.ගස් හුගක් හදලනෙ.😮
අපි ආශිර්වාද කරනවනෙ. හිනාවෙලා සැහැල්ලුවෙන් ඉන්න.
....තෙරුවන් සරණයි!...
මෙි තරමි වටින දැනුමි සමිභාරයක් රැක ගැනිම අපෙ යතුකම..
දීර්ගායු වේවා 🙏🌼🙏🌼🙏🌼🙏සර් හරිම ලස්සනයි 💛💚💛💚💛💚තිස්තුන් කෝටියක් දෙව් දේවතාවන්ගේ ආශිර්වාද ඔබ තුමාට ලැබේවා 🙏🙏දනුෂ් මල්ලි ඔයාටත් ගොඩක් පිං 🙏🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි q🌷🙏🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
ඔබතුමාට දීර්ඝායුෂ වේවා ජයෙන් ඡය අත්වේවා ඔබතුමාට..
මෙතන තියෙන්නෙ අර ජෝඩුව අඟේ ඉදන් කන කාල තියෙන්නෙ..මෙතුමව නොමගයවල ඒකෙන් ගහල තියෙන්නෙ සුපිරිම ගැහිල්ලක්..සුදාගෙ වැඩ සටහනෙ පේනවනෙ අරකැත චරිතෙ කතාකරන විදිය..මෙතුමගෙ නම විකුනලා යටින් ඌ සුපිරි ගේමක් ගහල තියෙනව..
ඔබතුමා ගැන අපිට විශ්වසයි එය කඩ නොකරන ඔබට ජය
රටට අවන්කව වඩ කරන ගහට,කොලට, අලට,දොලට සතා ,සියුපාවට අදරය කරන,ආරක්ශා කරන ඔබතුමාට සියලු දෙවියන්ගෙ ආරක්ශාව ලබෙවා !!!🙏
තිලක් කන්ඳේ ගම උතුමන්ට දීර්ඝායු වේවා මම හරිම ආදරෙයි 🌹🌹❤️🌹🌹👍✌️💪💪💪💪💪💪💪💪🙏🙏🙏🙏🙏🙏🌹💎🌹👑️🌹👍🙏🙏🙏🙏ඔබෙන් යමක් ලැබීඇත💪💪💪👍🙏🙏 අපිට
මෙකටනම් ගොවි තැනට සම්බන්ද,වස විස නොදානවට තරහ කට්ටියක් ඇතිබව,මහා පරිමානයෙන් විස්වාස කලහැකි.දො.ස්තර බිබිලෙ ට කලෙත් ඔයවැනි දෙයක් නෙද ඔබ රටට අවශ්‍ය කෙනෙක් කන්දෙගම මහත්තය.රටට අවශ්‍ය මිනිසුන් ට මෙහෙම කරන්නෙ කව්ද .මිනිස්සු මොඩ නොවි කල්පනාවෙන් දැන්වත් මෙ කුමන්ත්‍රන ජයගත යුතුඉ
ඔබතුමාට කාලය නාස්ති කරන්න එපා ඔය කතා කියන අය වෙනුවෙන් ඔබතුමා ගැන ලොකු විශ්වාස යක් අපිට තියෙනවා .ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන කියන කරන දේවල් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව
❤ සිව් හෙළය ට ජය. බල්ලෝ බිරුවට කදු.පහත් වෙන්නේ නෑ.තිලක් කන්දෙගම මහත්මයා ට.මඩ ගැහුවා ට වැඩක් නෑ. එතුමා සතු දැනුම් සම්භාරයෙන් වැඩ ගැනීම යි වැදගත්.
. කන්දේ ගම මහතාට ජයවේවා!!!🌹🌹🌹
මිනිස්සු දන්නවා ඔබතුමා රටට වටිනවා කියලා, දැනුම් සාගරයක් බව. ඔබ මේ බලු කෙඳිරි ගෑම ගනන් නොගෙන ඉන්නවා නම් හොඳයි කන්දේගම මහත්තයා. තෙරුවන් සරණයි. දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට.
පොඩිඋන්ගෙ වචන ගනන්ගන්න එපා.අසනීපෙන් නේද?හිටියෙ . හැම චෝදනාවක්ම ආශිර්වාදයක්ම වේවා!🎉
තෙරැවන් සරණයි !!! සිවිහෙලයට ජය වෙිවා !!! නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! ❤❤🙏🙏🙏🙏
මෙය රැකගැනීම සදහා කොන්දේසි විරහිතව අපි ඔබ සමග සිටිනවා...ඒක සත්‍යයි
මමනම් තවම නිගමනයකට ආවෙ නෑ..ඒත් ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනව .
අපේ රටේ ඉන්නේ මහා ඕන නැති දුෂ්ට මිනිස්සු සර් ඕවා ගනන් ගන්න එපා සමහර මිනිස්සු ඉන්නවා ආදියාත්මික හෙළයන්ට නැගිටින්න දෙන්නේ නැ කවුරු මොනවා කිවුවත් සැලෙන්න වැටෙන්න එපා අපි අපේ ගමන යමු විශ්වයේ ආශිර්වාද ඔබ තුමාට ලැබෙනවා 🙏💛💚💛💚🙏🙏🙏💜🪻💜🪻💜🪻🙏🙏දීර්ගායු වේවා දීර්ගායු වේවා දීර්ගායු වේවා 🙏🙏🙏🙏දනුෂ් මල්ලි ඔයාට බොහෝම ස්තුතියි බොහෝම පිං තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏💜🪻💜🪻💜🪻t🙏🙏🙏💛💚💛💚💛
මෙතන ඉඩම්ගත්ත සේරම අය මෙතනදි එකතු වියයුතුමයි..මෙතුමව තනිකරන්ඩ එපා..අර සතාට නීතිය ක්‍රියාත්මක වියයුතමයි...
මට මාවම දුකයි සර්.සැලෙන්ඩ එපා.සර්ගෙ.ගමන.සර්.යන්ඩ.අපෙ.මොඩ.මිනිස්සු.රටට.යහපත්.දෙයක්.කරන.කොට.ඹහොම.තමයි
ආයුෂ බෝහෝ වෙවා..
තෙරුවන් සරනයි
ඔබට ගොඩාක් පින් තිලක් කන්දෙගම මහත්තයා
ඔබෙ කැපවීම ඔබෙ නිර්මාණශිළි බාවය කිසිවිට කිසිවෙකුට ගන්න බෑ ඔබෙ දැනුම් සම්බාරය
මඩ ගහන එක මෙ රටෙ එදා ඉෆ්හන් අද දක්වාම කරන දෙයක්
මෙ පාලණ තන්ත්‍රයෙ හැටියක් ඒ කෙනෙකු දියුණුවට යනවට හෙළ තාක්ෂණය බාවිතා කරනවට හැමෝම විරුද්දයි මොකද උන්ගෙ ආදායම් මාර්ග අවහිර වෙනවා පිට රටවලින් ගෙන්වා කොමිස් ගහන එකට බලපෑමක් වෙනවට කැමති නෑ මුන්....???
ඒකයි මෙ චෝදනා සියල්ල එල්ල කරන්නෙ
මෙ රට හදන්න හරි අමාරුයි
ස්බහව සෞන්ධර්‍ය ද්න්නවා දඩුවම් දෙන්නෙ කොහොමද කියන එක මේ රටෙ බුදු දහම තියෙනවා මඩ ගහන අයට කෙනෙහිළි කන් කරන අයට ධිට්ඨධම්ම වෙදණි කර්මය පිටිපස්සෙන් එනවා
ඔබට ජය.... රටට ජය වගෙම හෙළයන්ට හොද පාඩම් ඉගෙන ගන්න මෙ ඔබෙ නිර්මාණ වලින් අදහස් ගත හැකි
මේ රටට් ඕනී ගහට කොලට වැලට මලට
සතා සිව්පාවට එකසේ ආදරේ කරන
මනුදම් ගුණදම් දන්නා නායකයෙක්..
යුධ ගිණිදැල් ඇවිලෙන ලෝකෙට බුදුදහමින්
පෝෂණය වන මානව වාදී පාළන ක්‍රමයක් කියා දෙන්න පුලුවන් පාලකයෙක්
අපි රටක රාජ්‍යක වටිනාකම් දන්නා මනුදම් අගයන සමාජයක් හදමු.
දෙයක් කරල හොදක් අහන්නනමි බෑ ඔබතුමාගෙ ගමන ඔබතුමා යන්න ජයවෙිවා දිර්ගායු ලැබෙිවා
ඇන්තමයි කන්දේගම මහත්මයාට මේ අපරාධය කරපු උන්ට හොදක්නම් වෙන්න එපා. කන්දෙගම මහත්මයා නිදුක් නිරොගි වේවා 🙏
තිලක්කන්දේගම.මහත්මයා ට.අපේ ස්තුතිය මෙතුමා රටට සම්පතක්.නිවටයිට.මේවා.බලාසිට්ය.නොහැකි ඔබතුමාට..තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි 🌷♥️ කන්දේගම මහතාණනි 💐
පාලකයෝ බය වෙලා ඉන්නේ...ඒකයි
අපි ඔබ තුමාට ගොඩක් ආදරෙයි ..🇱🇰🇱🇰
උතුම් මනුස්සයෙක් අපිට ගොවි ලිත දෙන්නෙත් මේ උතුම් මනුස්සයා අපි ❤
ඔබතුමාට බුදුසරණයි
ඔබ තුමා නොසැලී ඉදිරියටම යන්න .ඔබ තුමාගේ යහපත් අරමුණු ඉටුකරන්න විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබේවා ..සිතට සැනසුම ලැබේවා .
බුදු සරණයි ..ඔබතුමා ට
මිනිස්සුන්ට ඕනෙ අපෙන් වදවෙලා යන ගස් නෙමෙයි.අනාගතේ ලී ඉරන්න දැවැන්ත කොස්,කොහොබ,නැදුන් වගේ ඒව.උන්ට පලතුරු වැඩක් නෑ..මෙලෝ දෙයක් නොදැන ඕවට අත ගහන්න නරකයි.දැනුම තියෙන්නෙ කන්දෙ ගම මහත්තය ලග.එතුමා පුලුවන් හැටියට ඔයටිකවත් කරනව.එතුමට හමුදා සහය නෑ උමන්දාවට වගේ හැකර කටකුත් නෑ.
සැබෑ මනව හිතවාදියකුගේ හදවතේ වේදනාව,
අපි ඔබ තුමා සමගයි
ඔබතුමා ට ආදරෙයි.
ඔබතුමාට බුදුසරණයි ❤❤❤❤ අපට ඔබතුමා මහමෙරක් තරම් වටිනවා❤❤❤ඔබතුමාට දිර්ගායුස ලැබේවා ❤❤❤❤❤
ඔබතුමාට ජයවේවා දැනුන් ගබඩාවක් බුදු සරණයි
මට දැනෙන විදියට විදේශීය පොහොර සමාගම්වලට ලොකු පාඩුවක් මෙතුමා .ඔවුන් මෙතුමාට ප්‍රශ්න දාවි.
කඳේගම මහත්තයා එදා දුටු කන්දේගම මහත්තයාමයි. උතුම් පුද්ගලයෙක් මේ රටට අවශ්‍ය පුද්ගලයෙක් ඒක තමයි මගේ ළගම වැඩ කරන කට්ටියම එතුමාට පාර ගහන්නේ මනුස්ස විසින් ඉන්න හැමෝම මනුස්සයෝ නෙවෙයි කියන එක පසක් කරමින් මේ කාලය ඇතුළත උතුම් මිනිසුන්ට හොඳටම පහර ගහන කාලයක් කන්දේ ගම මහතාණෙනි පරිස්සම් වෙන්න මනුස්ස වෙසෙන් ඉන්න වෘකයන්ගෙන් සත්තු හොඳයි අඩු ගානේ උඹවත් කියල කියන්න පුළුවන් මනුස්සයෙක්ද මේ කන්දේගම මහත්තයා කියන්නේ වචනවත් කතා කරන්න දන්නැති තිරිසන් සමාජයක පිරිසිදු සුවඳ හමන මිනිසුන් සිටිනවා ඔබවහන්සේත් විශ්වයේ ඔය වැඩ කරන හදවත් නැති අයත් විශ්වයේ මේ විශ්වය හරි දේ තේරුම් කරලා දෙයි ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
සිව්හෙලයට ජය
රටට සම්පතක්..ඔබතුමාට දීර්ඝායුෂ පතමි!..
අනෙ මහත්තයා ඔය සත්තු එක්ක ඉන්න එපා ඔයාට අපි අපේ ඉඩම දෙන්නං හදලා දෙන්න ඔබට තෙරුවන් සරණයි මහත්තයා ❤
තෙරැවන් සරණයි.ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
තෙරුවන් සරණයි සර්
ඔබතුමා ට තෙරුවන් සරනින් කිසිම කරදරයක් නොවේ වා.
සීහෙළයට ජයවේවා තෙරුවන් සරණයි
ඔබතුමාට ඔප්පු කරන්න දෙයක් නොවේ. නොනවත්වා ඉදිරියටම යන්න . තෙරුවන් සරනයි 🙏🙏
මුදල් යොදවපු කාලය සහ පැලවල වර්ධනය පැහැදිලි අතර මහ ලොකු වෙනසක් පේන්න නැහැ.
Sir වැඩ්ඩෙක් ❤️
ඔබ තුමාට ජය.
අපි ඔබතුමා සමග ඉන්නවා ✊✊✊
API obathuma samagai👍✊✊
Oba tumage watina .sarawath. danumen.prayogana ganna ape rate kalakanni minissunta .Pina Naha .apama ai ...kiyanna thiyenne .,obathumata diirgau wewa ! Theruwan saranai 🙏
ඔබතුමා කවදාවත් පරදින්නෙ නැහැ ඔබතුමා රට ජාතිය වෙනුවෙන් කරන මේ සටන ඔබ දිනනවාමයි. දනුශ් පුතා ඒ එක්ක ඔයත් දිනනවා .ඔබත් මේ සියල්ල කරන්නේ අපේ ජාතික උත්තමයකුගේ අවන්කකම තහවුරු කරන්නයි .ඔබ දෙදෙනාටම ජය නියතයි .
සී හෙල ගම්මානය පුදුමාකාර අලංකාර වන භූමිය ක්. ඔබ සමග වැඩ කරන ඔබ ලගින් සිටින සමහරු න්ට තණ්හාව වැඩියී ,ඒක යී මූලික හේතුව ,ඔබ තුමා අපට ඉතාමත් වැදගත් කරැණුපෙන්වා දෙන උත්තරීතර පුද්ගල යෙක්.ඔබ තුමා ට යමෙකු මඩ ගසයී නම් ඒ ඔහුගේ හෝ ඇයගේ ගෙල තමා විසින් ම සිද ගැනීම ක් බව මතක තබාගෙන කටයුතු කරන්න .
එහෙනම් ඇත්තටම ඉන්න හොරුන්ට මොකද කරන්නේ තෙරුවන් සරණයි දෙව් පිහිටයි.
Suda kapoothi 👍👍👍
තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏
ජය වෙව!!
අපි.ඔබතුමා .සමග
අනේ මේ වගේ උත්තමයෙක් ව ඇයි මෙහෙම මහන්සි කරන්නේ 😔 කන්දේගම මහත්මයා මෙහෙම උත්තර දෙන්න අවශ්‍ය නෑ 😔 අපේ මිනිස්සු මොකද්ද මේ කරන්නේ 😔 මෙච්චර ලස්සනට මෙහෙම කැප කිරීම් කරන මේ වගේ උත්තම මහත්මා වරුන්ට වචනෙන් හරි උදව් කරනවා ඇරෙන්නේ ඇයි මෙහෙම අපහසු තාවයට පත් කරන්නේ 😔
Irisiyakara pawkara kammeli padada Nikamunge karha
Ballo biruwata kadu path wenne nehe.
Obathumata sada jaya!❤❤🎉🎉🎉
මේ රටේ ඉන්නෙ මහා කාලකන්නි මිනිස්සු ..දේශ පාලූවන් වටේ නටලා රට වනසන එකයි උන්ගෙ එකම රාජකාරිය..විල්පත්තුව කැපුවා ..දැන් ආයේ කපනවා .. හෙට විල්පත්තු කපපු උන් බලයට ආවොත් විල්පත්තුවක් නැත්තටම නැති වෙනවා ..නැගෙනහිර පැත්තෙ වනාන්තර කපලා ඉඳි ගස් විතරයි ...හෝටල් හදන්න සිංහරාජේ කපලා .. කෝ එක නීතියක් නැහැ ..එක මිනිහෙක්ගෙ කටක් ඇරුන් නැහැ ..මේ රටේ ඉන්නෙ රට වනසන්න උදව් දෙන කාලකන්නි ටිකක් .
කන්දෙගම මහත්මයා අපෙ රටේ ජාතික සම්පතක් ..හොඳ මිනිසුන්ට කරන හිරිහැර කවදාහරි පටිසන් දෙනවා
Obata jaya wewa sr
ඔබ තුමාට තෙරැවන් සරණයි.
ඔබට ජයවේවා. 🙏🙏🙏
ඔබතුමා වැඩ කටයුතු දිගටම කරගෙන යන්...
Obathumata theruwansaranai!!!
බල්ලෝ ගහල ඵ්ලවමු අපි ඔබ තුමා සමගයි
හවුලේ කැදත් එපා කියමන අහල නැද්ද ඔබතුමා
අපි දන්නවා එතුමා නිර්දෝශී බව......එතුමාගෙන් ....වගාවන් සම්බන්ධව ඉගෙන ගත් කෙනෙක් හැටියට ..එතුමාට මන් ගරු කරනවා.......කොපි කල හැක. දැනුම සමකල නොහැක .....
ඔබතුමා උත්තමයෙක් අපිට කවදාවත් අවිස්වාස නෑ ඔබතුමා මහත් සේවයක් කරන්නේ ඔබතුමා වෙල්ලෙන්නවත් එපා
අත් අරින්න එපා මහත්තයා හොර කල්ලිය එලවනවා එතකන් අල්ලගෙන ඉන්න ✔️මාලිමාවට ජය වෙිිවා
Obatumanan lak matawata sampatak , viswaye asirwadaya niraturuwama labewa i parthana karanawa
එදා සුදා අයියාව අර මනුස්සයා . කැලේ නේ එක්ක ගියෙ.මෙ මුකුත් පෙන්නුවේ නෑ.
හැමදේම ඇත්ත නැත්ත දන්නෙ ඹය මහතාම
තමයි.හැබැයි හරිම පොඩි පැලනෙ තියෙන්නේ.ඹය තරම් කාලයක් වවල තියෙන්නේ ඹ්වද කියල අපිත් හිතෙනවා.දැන් මිනිසු
න් හැමදෙයක්ම දකින්නෙ සැකෙන්.හොරු තමයි වැඩි ලංකාව නැති වෙලාම ගිහින් තියෙන්නේ යටින් කෙරෙන වැඩ නිසා තමයි.මහත්තයට මහන්සි පාටයි පොඩි පොඩි ගම්මිරිස් වැල් පෙන්නලා.පව්
හම්බවුන මුදල් වලින් ඹය ටිකද වවල තියෙන්නේ..මල් පැනල තියෙන්නෙ නිකං නෙවෙයි
😮😮😮
😅😅😅
කන්දේගම මහාත්තය හොද ම්නුස්සයෙක්❤
He is good person. ❤❤❤❤❤❤
මාංචු දාල අත් අඩංගුවට ගත්ත? පිස්සුද ? එතකොට හොරුන්ට, අපරාධකරුවන් ට දාන්නෙ මොනවද?
api obathumath samagai 🙏
Theruwan saranai 🙏🙏🙏
කන්දෙගම ගේ නිවැරැදි බව ඔප්පු වෙනව්
Hoda dewal karana minihata tama hama dama garahanne.mona de karat metumage danumata gahanna taran haiyak teyana ekek kohewat na.
කුහක මිනිස්සු ඉන්න රටක මෙවැනි උතුම් මිනිස්සුත් ඉන්නවා 🙏🏻❤
Obathuma salenna epa sathya jayagani sudda u timbers??..ai me minisun metharam kuhaka.