Fatty Liver & Diabetic | අක්මාවේ මේද තැන්පත් වීම සහ දියවැඩියාව!

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 128

  • @chandrakarunarathna8433
    @chandrakarunarathna8433 Год назад +6

    මෙතෙක් නොදැන හිටි අක්මාව පරික්ෂණ කල යුතුයි යන්න ඔබතුමාගෙන් දැනගත්තා ඔබ තුමාගේ පැහැදිලි කිරිම හරිම අගෙයි

  • @arunapriyashantha710
    @arunapriyashantha710 2 года назад +11

    නිරාහාරව පැය 15කට වඩා ඉදීම
    වඩාත් සුඋුසුයි.මට party liver gred 3
    මාස 3ක් කාබෝ හයිඩිරේඩි සමිපුර්න නවතා,සුවය ලබාගත් කෙනෙක් මං.

  • @sarafisarafi7330
    @sarafisarafi7330 Год назад +4

    ඔබතුමාට බොහොම පින් අපිව මෙහෙම දැනුවත් කරනවට තේරුවන් සරණයි

  • @Noura-r5i
    @Noura-r5i 4 месяца назад +1

    ඔබ තුමා ට බොහොම පින් අපිව දැනුවත් කිරිම ගැන ගොඩක් වැදගත් විඩියෝ එකක් බුදු සරනයි

  • @sanduniweerasinghe1014
    @sanduniweerasinghe1014 Год назад +2

    ස්තූතියි ඔබ තුමාට.

  • @rohanasarathchandra1583
    @rohanasarathchandra1583 Год назад +2

    පැහැදිලි කිරීම ඉතාම පැහැදිලියි ස්තූතියි ඩොක්ටර් ......

  • @lkchamila8043
    @lkchamila8043 Год назад +2

    අපව දැනුවත් කිරීම ගැන ඔබතුමාට ගොඩක් පින්

  • @mahindaamarasuriya2388
    @mahindaamarasuriya2388 2 месяца назад

    ඉතාමත් අගනා පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබතුමාට .

  • @sriyani20hiru96
    @sriyani20hiru96 Год назад +2

    බොහොම ස්තුතීයි DR පැහැදිලි කලා ට

  • @gomesherman8340
    @gomesherman8340 Год назад +9

    ඔබතුමාට බොහොමත් පී 0 මේවා අපට කියා දෙන සේම මතක් කර දෙනවාට ඩොක්ට 🙏❤

    • @marymary9845
      @marymary9845 Год назад +2

      මට 100 තිබුණේ නමුත් ගිුන් ටි දති දෙකයි බිවිවෙ නෝමල් උනා 32 ට කලවම් නැති හොඳ ට් අරගන්න

  • @buddhikasaman3674
    @buddhikasaman3674 Год назад +1

    ගොඩක් පැහැදිලි සර්, ස්තූතියි ඔබට.

  • @damikayeyewerdane1168
    @damikayeyewerdane1168 Год назад +1

    පැහැදිලි කිරීම ඉතාම පැහැදිලියි ස්තුතියි මටත් නොදන්න ගොඩක් දේ දැනගත්තා

  • @dedduwajayathungagejinasir7772
    @dedduwajayathungagejinasir7772 2 месяца назад +1

    You are great soul,
    Good massage you are giving to us..
    Thank you very much for your great service ❤❤

  • @anuruddhausliyanage20
    @anuruddhausliyanage20 Год назад +1

    බොහෝම පින් තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @dammikadammika2724
    @dammikadammika2724 Год назад +1

    බොහොම ස්තුතියි ඩො ක්‌ ට හොද පැහැදිලි කිරමක් අපට ලබා දුන්නට

  • @tharangamaliyadda8378
    @tharangamaliyadda8378 2 года назад +8

    SG OT, SGPT පරීක්ෂණ 2න් බලන්නේ කුමක්ද. අක්මාව නිරෝගී කරගන්න කැන්බ ඕන දේවල් ටිකක් එක්ක VIDEO එකක් කරන්න

  • @senarathkarunaratne8529
    @senarathkarunaratne8529 Год назад +5

    මේ දැනුවත් කිරීම වෙනුවෙන් සහ ඇවිදීමේ ව්‍යායාමය තහවුරුකිරීමේ පිංකම වෙනුවෙන් අපේ ප්‍රණාමය🙏💐
    කුමාරකස්සපෝ නාම
    මහේසී චිත්‍රවාදකෝ
    සෝ තුයිහං වදනේ නිච්ඡං
    පඨිත්තාසී ගුණකරෝ
    එඅනුහසින් ඔබේ කථන අපහසුවක් ඇත්නම් වහ වහා දුරුවේවා!!
    2. මේ ව්‍යායාම කථාව තම මනා ආත්මවිශ්වාසයෙන් අපට හුරුකළ වසර20ක් අපට විශ්වාසය් ගෙනදුන් කිරිබත්ගොඩ දේශීය වෛද්‍ය පංඩිත B.Y. වික්‍රමාරච්චි ශ්‍රීමතාණන්ට නිරෝගිමත් දිගාසිරි තහවුරු වේවා!

  • @fantagirowashington6569
    @fantagirowashington6569 Год назад

    හරිම වැදගත්, හරිම වටිනවා. ගොඩක් ස්තුති ඔබට..!!

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 2 года назад +3

    බොහොම ස්තූතියි ඩොක්ටර් 💪💪💪💪💪💪💚💚💚💚

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 Год назад +1

    හොද දැණුවත් කිරිමක්..අැත්තටම කිසිම කෙනෙක් අක්මාව ගැන සැලකිමක් කරන්නෙ නැ. පරිකෂණයක් කරන්නෙද අක්මාව ලෙඩ වෙන්නම ඔ්නෙ..❤❤❤

  • @missdasialexander2096
    @missdasialexander2096 Год назад +3

    Very important informations ..Thank you so much doctor .

  • @princyfernando8681
    @princyfernando8681 Год назад +2

    Dr obage padammala itama vedagath denuwath kalata bohoma pin.🙏

  • @kumudunied754
    @kumudunied754 Год назад

    ඔබතුමා ගේ වැඩ සටහන් භරි
    වටිනව දැන් තමයි දැනුවත් කන්න
    ඕන කෑම ගැන

  • @Sunanda-d2d
    @Sunanda-d2d Год назад

    ගොඩක් වටින පැහැදිලි කිරිමක් ගොඩක්පිං ඩොක්ට.

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 Год назад +5

    හරිම වැදගත් උපදෙස් වගේම වටිනා පැහැදිලි කිරීමක් ,, සතුටුයි

  • @malanigomez4938
    @malanigomez4938 Год назад +2

    Thank you so much for your guidance and advice Doctor

  • @kumudumadhu830
    @kumudumadhu830 Год назад +2

    Oba mihipita deviyeki .obge pehedili kirima harima saralai .Itha visistai .mamath diyawediya rogeyeki .mama loku denumak labagaththa .obata pin.asarana apiwa thawathawath denuwath kirima dewagathiyaki .obata deerga ausha ha nirogee suwa lebewa

    • @kumudumadhu830
      @kumudumadhu830 Год назад

      Oba ithadeerga kalayak jeevath wemen thawa jeevitha kopamana pramanayak nirogee weida .🙏🙏🙏

  • @lathap4045
    @lathap4045 Год назад

    ස්තුතියි.සර්.මම දියවැඩියාවට බෙහෙත් බොන කෙනෙක්.මෙි සතියේ අක්මාව ටෙස් කලා.92.ක්...කරන්න ඔන දේ හරියටම දැන් තමා දැනගත්තේ.

  • @lasitalasi865
    @lasitalasi865 Год назад +1

    බොහොම පිං

  • @nilukajayawardana7079
    @nilukajayawardana7079 2 года назад +4

    thanks doctor

  • @arunapriyashantha710
    @arunapriyashantha710 2 года назад +7

    පහදා දීම විශිෂ්ඪයි...ස්තුතියි වෛද්‍ය තුමනි,,,

  • @nalindapradeep3242
    @nalindapradeep3242 2 месяца назад +1

    Hàmadayma keyala danawata godak pin pin pin❤❤❤❤❤❤❤

  • @sirilkularathna9559
    @sirilkularathna9559 2 года назад +2

    ජය වෙිවා සර්

  • @deeparajapakshe3863
    @deeparajapakshe3863 5 месяцев назад

    Thank you so much for the valuable information Theruwan Saranai Doctor

  • @mohamadfaizalfaizal3520
    @mohamadfaizalfaizal3520 Год назад +1

    Great explanation thanks

  • @seethajayasinghe2532
    @seethajayasinghe2532 Год назад

    Thank you very much for invaluable advice.

  • @kanishkamadusanka2272
    @kanishkamadusanka2272 Год назад +1

    නොදන්න දේ කියාදුන්නට පිං ❤

  • @SamsonSilvaAnthonyGamage
    @SamsonSilvaAnthonyGamage Год назад

    Very good raththaran mahaththayo.😊

  • @mufliyabasheer6614
    @mufliyabasheer6614 2 года назад +3

    Thank you so much doctor. Your speech is so clear. Understandable! Thank you for the important message.

  • @LeelaWickramasinghe-um3ez
    @LeelaWickramasinghe-um3ez Год назад +1

    ඔබතුමාටත් නිදුක් නීරෝගී සුව ලැබේවා .

  • @ayshaalmazroui6527
    @ayshaalmazroui6527 2 месяца назад

    obatumata. Mavadanum dunnata. Tanks

  • @jocalicali8888
    @jocalicali8888 Год назад

    thanks doctor apawa danuwath keruwata 🙏🙏🙏

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 Год назад

    බොහොම ස්තූතියි ස්තූතියි doctor

  • @sriyanthajayawardhana4314
    @sriyanthajayawardhana4314 4 месяца назад

    Theruwan saranai oba thumata

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Год назад

    Tharuwan saranai sir thank you so much good advice 🙏🏻👍❤️💐

  • @pathminidewmini6840
    @pathminidewmini6840 Год назад

    ස්තුතියි

  • @ayshaalmazroui6527
    @ayshaalmazroui6527 2 месяца назад

    Obstinate. Tanks

  • @gayanisasanthika1744
    @gayanisasanthika1744 8 месяцев назад +2

    මේ ඩොක්ටර් නම් දෙවියෙක්❤

  • @emmanuelfernando594
    @emmanuelfernando594 7 месяцев назад

    THANK YOU DOCTOR 🙏

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 Год назад

    Thank you❤️ 🙏🙏🙏

  • @tilakranasinghe896
    @tilakranasinghe896 Год назад

    great..well done sir

  • @dammikai9686
    @dammikai9686 Год назад

    Mahath akmawe thel thibenawa thyroid ganthiye pasnayak thibenawa. Manasa awul wela inne

  • @dammikai9686
    @dammikai9686 Год назад +1

    Akmawa nirogiwa thaba ganna kama kiyanna

  • @shamilajayakody9883
    @shamilajayakody9883 Год назад +1

    Thank doctor

  • @pasindudilmith6218
    @pasindudilmith6218 Год назад

    It's very program!!!!!

  • @rienzievivo3783
    @rienzievivo3783 Год назад

    Thank you doctor

  • @viswashakthi
    @viswashakthi 2 года назад +1

    Great

  • @redlobster5030
    @redlobster5030 Год назад

    Thx I do it very soon thx again dr

  • @nalinibandara8364
    @nalinibandara8364 Год назад

    Thank you so much doctor

  • @Realeye66
    @Realeye66 Год назад

    Thank you

  • @nandaratnasandya7560
    @nandaratnasandya7560 Год назад

    Isthuthiy sir.

  • @jayawathijayathilaka3828
    @jayawathijayathilaka3828 Год назад

    obatagodakkma pin apa mlesa danuwathkireema gana

  • @dammikai9686
    @dammikai9686 Год назад

    Ane docter akmawa nirogiwa thiyaganna food tikaka kiyanna godak pin❤❤❤❤❤

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад +1

      mulinma akmawa vinasa karama kama bima nawathaganna. pan piti/sini/pani rasa / naraka purudu arakku, sikarat wage awa stop karanna. dawsakata vinadi 30wath avidmakwath karannna.

    • @dammikai9686
      @dammikai9686 Год назад

      Sthuthi pin docter ma achchi kenek balagane kisema alcohol sekarat pawechchiyak naha dan mas thel warga badum kanne naha piti seni pawa ova thumata sthuthi pin ma cyprus seta awedinna nam yanna baha achchi damala

    • @dammikai9686
      @dammikai9686 Год назад

      ❤❤❤❤❤❤

  • @kalumnilantha6363
    @kalumnilantha6363 2 года назад +1

    Good

  • @ruwanshanaka1207
    @ruwanshanaka1207 Год назад

    Thanks for vedeo beer saha sini gana ekak karanda puluwan da

  • @damithadesilva8874
    @damithadesilva8874 Год назад +1

    Dear Doctor, Thank you so much for your unbelievable explanation.

  • @manojwickramarachchi9820
    @manojwickramarachchi9820 Год назад

    Thank u doctor

  • @sanjeewakarunanayake1203
    @sanjeewakarunanayake1203 4 месяца назад

    Mage level 3.ada wenakam treatment kare na.danui sugar adu wen nati hetuwa terenne.

  • @preethikafernando2557
    @preethikafernando2557 Год назад

    Docturr mame itale wela inne mame diyewsdiyawe t2 danhodeteme wade insulin deneea liver fat tikak mame etame paressemete kame ganne wa mate pote kame kanneme na dan tame adu na 🙏🏻🙏🏻help me

  • @chrishanthiyvonne3067
    @chrishanthiyvonne3067 Год назад +2

    අක්මාව නි ෙරා්ගිව තබා ගැනම සදහා ගත යුතු අාහාර ගැන සදහන් කරන්න.

  • @ashikaganga3533
    @ashikaganga3533 Год назад

    Thank

  • @kusumraveena
    @kusumraveena Год назад +1

    👍❤️👌

  • @HJCSilva-w7h
    @HJCSilva-w7h 3 месяца назад

    ඩෝක්ටර් මට කිසිම මෙි විදියට කියලා දිලා නැ. ඉතා ඉක්මනින් අක්මා පරික්ෂණය කර ගන්නව. රෝහලේන් කරන්නේ බෙිහේත් වැඩි කරලා ගිලින්න දෙන ඵකයි. ඔබ තුමාට පිං සිද්ද වේන්න ඔනා දැනුවත් කිරිම සමිබන්ධව.

  • @Bivein
    @Bivein Год назад

    Fatty liver 2 අදියරෙ ඉන්න කෙනෙක්ට
    කල යුතු පෙතිකර මොනවාද
    සිනි කොලෙස්ටරෝල් මොකුත්ම නැ
    ඔබ තුමට ගොඩක් පිං

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад

      dawasakat payakwath avidinne balanna, sathiykata daws 3 wath karanna

  • @SenakaDn
    @SenakaDn Год назад

    heenbovitiya keda pavichchi kirimen fatty lliver hoda karanna puluwan neda

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 Год назад

    තැන්කියු ..
    ආයුබෝවන් ජයවේවා ..

  • @2024-u5o
    @2024-u5o 2 года назад +2

    Dr. විනාඩි 45ක් ඇවිදින විට සාමාන්‍යයෙන් Km කීයක් විතර සම්පුර්ණ කල යුතුද

  • @aishaaisha6608
    @aishaaisha6608 2 года назад +1

    👍

  • @SSKulathunga
    @SSKulathunga Год назад

    🙏🙏🙏

  • @sunetrakarunarathna8629
    @sunetrakarunarathna8629 Год назад

    මගෙ s.g.p.t. 149 ,fatilever stage 2 ⁣ dr please give me advice ..

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад +1

      dawsakata payakawth(1h) aduma wasayan avidinna sathiyakata dawsa 3kwath karanna. masa 2 , 3 yadii normal wei

  • @hitmaths2997
    @hitmaths2997 Год назад

    mama sini 100ta aduwen plnya karagen yanwa beheth nogena.. eka sarthakida? Nethnm beheth ganna oneda doctr

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад +1

      beheth oneda nathda kiyala balaganna obata HBAIC test aka karaggan wenawa..

  • @marymary9845
    @marymary9845 Год назад +1

    Green tea වලට හරි යනවා මට සති දෙකට හරි ගියා

  • @nuwansameeranuwansameera6491
    @nuwansameeranuwansameera6491 11 месяцев назад

    Kama dawsata 2 parak kala inna 40 pannata passe.seeni piti kannama epa

  • @ConstantPerera
    @ConstantPerera Год назад

    ❤❤❤❤❤🎉

  • @surangapradeep2467
    @surangapradeep2467 2 года назад +2

    Oya pahadili kirima hodata tharanawa.oita wada dayak na .puluwannam kiyala danna.%ta gana awama hariyatama ×karala balanna kiyanda kiyala hariyatama vidiyo akak karanna. Suger balana machin akata akak wanas wanawada kiyala kiyanna sri.b.s

  • @dhammaramathero9402
    @dhammaramathero9402 Год назад

    දැන්වීම් නාඩගම් වැඩියි

  • @zagdesignclub7665
    @zagdesignclub7665 Год назад

    👍👍👍👍❤️❤️❤️❤️

  • @pabashasamarakoon
    @pabashasamarakoon 5 месяцев назад

    4n no eka danna sri

  • @sudarmiperera1100
    @sudarmiperera1100 2 года назад

    Fasting hitiyoth kohomada

  • @iredirisinghe6211
    @iredirisinghe6211 Год назад

    Akmaawa චෙක් karana test එකේ නම කියන්න පුළුවන්ද doctor

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 Год назад +1

    මාස 4ට පස්සෙ ආපහු බලන මම

  • @sujanichampika4202
    @sujanichampika4202 Год назад

    පැහැදිලිකිරිම හුගක් හොදයි

  • @arunapriyashantha710
    @arunapriyashantha710 2 года назад +2

    ඔබ තුමාව හමුවීමට හැකිද??

  • @gaminihewapathirana3316
    @gaminihewapathirana3316 Год назад +1

    😂

  • @MaryJacinthaperera
    @MaryJacinthaperera 11 месяцев назад

    ඹබ තුමාට පින්❤

  • @varshadesilva5035
    @varshadesilva5035 4 месяца назад

    ස්තුතියි

  • @channadesilva8488
    @channadesilva8488 Год назад

    Thanks Doctor

  • @priyankamanodari6793
    @priyankamanodari6793 Год назад +1

    Good

  • @sunetrakarunarathna8629
    @sunetrakarunarathna8629 Год назад

    thank you

  • @buwanakasaranga7316
    @buwanakasaranga7316 Год назад

    Thank