නයිමිරිස් වගාවට ඇල්බටි යොදන ආකාරය | Albert"s Soluion | How To Use Albert"s Soluion Fertilizer

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 61

  • @ashokapathirana2511
    @ashokapathirana2511 9 месяцев назад +1

    හරිම පැහැදිලිව කියලා දෙනවා. Oyagen තමයි දැනුම ගොඩක් gatthe. Thank u මල්ලි ඔයාට. Budu saranai !!!

    • @Manulakagro
      @Manulakagro  9 месяцев назад

      thank you

    • @ramanibogahawatta7334
      @ramanibogahawatta7334 7 месяцев назад

      ඔබගේ වීඩියෝ එක ඉතා පැහැදිලියි ගොඩක් වැදගත් හොඳට තේරුනා

    • @ramanibogahawatta7334
      @ramanibogahawatta7334 7 месяцев назад

      Thank you very much

  • @dinushanilmini5544
    @dinushanilmini5544 7 месяцев назад +1

    Mn ලංකාවට awama patan gannawa tnx harima පැහැදිලිවම කියලා dunna

  • @kusumkusum9747
    @kusumkusum9747 10 месяцев назад +1

    eththatama hugaak sthuthi malli kiyla dena hemadetama hadawatin ❤❤

  • @AjithKumara-z7d
    @AjithKumara-z7d 10 дней назад

    Masa deke gas walata Albert solution & calcium damana permanent kopamanathe

  • @dilupasandaruwan3783
    @dilupasandaruwan3783 10 месяцев назад +1

    Thax malli

  • @ashanwijenayaka5590
    @ashanwijenayaka5590 10 месяцев назад +1

    Good video saho ❤❤❤❤

  • @sandamalbandara3713
    @sandamalbandara3713 7 месяцев назад +2

    Pela situvala dina 05 Albert s solution diyara pohora aka danna patan gannava yara mila complex keta pohara aka dina kiyentha yothanna ona piluthurak bala poruththu venava aiye

    • @Manulakagro
      @Manulakagro  7 месяцев назад +1

      complex aka dina 14n dala aye28 n 10g gane

  • @sisirakumara980
    @sisirakumara980 День назад

    kukul pohora hodaida

  • @lakshaniacademy1708
    @lakshaniacademy1708 10 месяцев назад +1

    Valuable vedio ❤❤

  • @thakshilalgamini6610
    @thakshilalgamini6610 2 месяца назад

    Kohubath witharak thiyan wagaa madyakata albert kohomad danne

  • @pansiluniishuwara9659
    @pansiluniishuwara9659 3 месяца назад

    Aldert solution walin pamanama nai miris wagawak karanna puluwanda

  • @lalithajayasooriya8157
    @lalithajayasooriya8157 10 месяцев назад +1

    Godak watina video akak

  • @hansanamihiran3333
    @hansanamihiran3333 10 месяцев назад +1

    වටිනවා ❤

  • @sanjeewamaduranga4254
    @sanjeewamaduranga4254 10 месяцев назад +1

    Hodai....supper

  • @LasanthaLasantha-l6e
    @LasanthaLasantha-l6e Месяц назад

    Albat soltion watura 1L danda one pramanaya kohomada

  • @menakasriyakanthi1780
    @menakasriyakanthi1780 10 месяцев назад +1

    Kochchi walatathada awwa hariyanne nadda

  • @peelikuburagechandra8240
    @peelikuburagechandra8240 3 месяца назад

    Muladi gahata 0 .5 k danawanam pela 50 kata awshyapramanaya eka wara diya karala gaththata kamak nedda

  • @dushanhureekaduwa6266
    @dushanhureekaduwa6266 10 месяцев назад +1

    Supiri

  • @rohinishilanka8145
    @rohinishilanka8145 2 месяца назад

    ඇල්බට් පොහොර දාලා දින කියකින්ද යාර්මිලා ⁣කම්ප්ලේක්ස් දාන්නෙ

  • @SumithSumith-z1b
    @SumithSumith-z1b 3 месяца назад

    Mata namber ekak tibbanm vistara upades ganna puluwan malliyo

  • @nimeshsulakshana5758
    @nimeshsulakshana5758 2 месяца назад

    මම අදට දවස් 5 හිටවලා මම පස් මිශ්‍රණ හදා ග්තේ කොමි පො⁣සුයි මතුපිට පසුයි පොහොර දාන කාල පාරසය කියලා දෙන්නකෝ

  • @dreamdaycakes23.
    @dreamdaycakes23. 9 месяцев назад

    වගාවේ නූල් අදින විදිහත් කියලා දෙන්නකෝ

  • @r.m.sagarika484
    @r.m.sagarika484 10 месяцев назад +1

    👍

  • @Vindynbuddi1987
    @Vindynbuddi1987 8 месяцев назад +1

    Aiye Meka danna oni dawas kıyen kiyatda

    • @Manulakagro
      @Manulakagro  8 месяцев назад

      Pele hadala dawawas 5n wage patan gnwa...0.5g walin ptan gena anna anna wedi krnwa

    • @janithadilshan4880
      @janithadilshan4880 Месяц назад

      ​@@Manulakagro 0.5 wathura liter kiyakatad diya karanna one

  • @KokilaSajeewani
    @KokilaSajeewani 10 месяцев назад +3

    බොහොම ස්තූතියි කියලා දෙන දේවල් වලට . මට දැන ගන්න පුළුවන් ද පැලයක් හිටෙව්වට පස්සේ ඉස්සෙල්ලා ම දාන පොහොර මොනා ද කියලා පැලේ මල් එනකම් දාන්න ඕනේ මොනා ද කියලා .ඇල්බට් සොලියුශන් දියර පොහොර ගැහුවා හම පිටි මකුනන් විනාශ කරන්න පුළුවන් ද . පිලිතුරු බලාපොරොත්තු වෙන වා.

    • @tissakumara5689
      @tissakumara5689 10 месяцев назад +7

      මමත් අත්හදාබලන්න එක්ක සුලුවශයෙන් මිරිස් හිටවනවා. හැබැයි මමත් ටිකක් අත්හදාබැලීම් එක්ක තමයි කරන්නේ. මුලින්ම පැලය හිටවලා සතියකින් යාරාමිලා කම්ප්ලෙක්ස් යෝගට් හැන්දකින් එකක් දානවා. ඊටපස්සේ සති දෙකකින් පෝර තේ හැන්දකින් එකක් දානවා, ඊලඟ සති දෙකේ ඉඳලා පෝර ගිනිපෙට්ටි පියනකින් එකගානේ සති දෙකෙන් දෙකට දාන්න ඕනෑ. සති දොලහක් විතර වෙනකොට හරි ඊට කලින්හරි ගහේ අතු බෙදෙනවා. එතනදි දාන්නේ යාරාමිලා ටාගට් පෝර. ඒකත් සති දෙකින් දෙකට ගිණිපෙට්ටි පියන් එකගානේ දිගටම කරගන යන්නඕනි. දැන් අර මුලඉඳන්ම පෝරදාන සතිදෙක අතර මැද දිනය තියෙනවානේ.. අන්න ඒ දවසට ඇල්බට් සොලියුෂන් යෝගට්හැඳි දෙකක් වතුර ලීටරයක දියකරගෙන ගහට ස්ප්‍රේ කරන්න. පිටි මකුනන්ට කූඩිත්තන්ට සුදුමැස්සන්ට ඇබර් මැක්ටින් රසායනිකය පාවිච්චි කලෑකි. එහෙම නැත්තම් වතුරේ දියවෙන සල්පර් ඉසින්න. මේක දින දාහතරකට සැරයක් අනිවාර්යයයි. මම මේ විදියට මිරිස් ටිකක් හදාගෙන යනවා අවුලක් නෑ...මේක මගේ ක්‍රමය. වෙනත් කෙනෙකුගේ අදහස් මෙයට වෙනස්වෙන්න පුලුවන්. ( මූලික සිද්ධාන්තය මෙහෙමයි..දියර පොහොරයි කැට පොහොරයි දවස් දා හතරෙන් දාහතරට මාරුවෙන් මාරුවට වැටෙන්න ඕනි, සම්මතය ඒකයි. ඒ අතරට ඔබ කැමති රසායනික හෝ කාබනික පලිබෝධනාශකයක් මාසයකට දෙපාරක් දාන්න. මේ වගාව පිලිබඳව සරල ක්‍රියාදාමය මෙච්චරයි. සීරියස් වෙන්නෙ නැතුව අත්දැකීමෙන්ම වටහගන්න. ස්තුතියි

    • @vinithadesilva4333
      @vinithadesilva4333 10 месяцев назад +1

      ගොඩාක් ස්තූතියි.මට පැලයක් වගාකරගන්න බැරැව ඉන්න වෙලාවක තමයි ඔයාගෙ.කමෙන්ට් එක දැක්කෙ​@@tissakumara5689

    • @Manulakagro
      @Manulakagro  10 месяцев назад +3

      Albrt walin wenne mis gahata oni poshaka tika dena aka.aken saththu merenne ne. Pele hitawala dina 5kin albart solution 0.5g diya krala gaha multa danna. Aye dawas 5kin ahemama danna.aye dawas 14n yaramila complex danna.aye dawas 20n wage albart 0.5g. Danna.dina 28 yaramila complex 10g danna.

    • @Manulakagro
      @Manulakagro  10 месяцев назад +2

      ❤️

  • @SandyaKumari-z2c
    @SandyaKumari-z2c 4 месяца назад

    කොල හැලෙනවා ,පැකට් එක ඇතුලේ සුදුපාට පොඩි සත්තු ඉන්නවා මොකද කරන්න ඕන.

  • @AshanBandara-nx6xx
    @AshanBandara-nx6xx 10 месяцев назад +1

    ඇල්බට් එක වතුර 5L කොහොමද දාන්න ඕනේ.යෝගට් කෝප්ප කීය ගානෙද මුලට දාන්න ඕනේ.

    • @Manulakagro
      @Manulakagro  10 месяцев назад

      Aka gahakta 0.5g albart.. Athakota gas 100k gamuko.. 0.5gx100 50g.. Oya pala weni mase wage dana gana.. Pela hitawapuwama gaha mulata 200ml wage wathura wetunama athi..aka wenws wenawa කාලගුණya akka.. 200mlx100 thakota 20l akata oya tika kalwam krala danna

    • @kanchanaWerahara
      @kanchanaWerahara 4 месяца назад

      Aiye golu bellantta bethak kiyanawada

  • @madushimadu7709
    @madushimadu7709 10 месяцев назад +3

    කොහුබත් කොහෙන්ද අය්යේ ගන්නේ අපේ පැත්තේ කොහු වැඩපලක් නැහැනේ

    • @Manulakagro
      @Manulakagro  10 месяцев назад

      Neththm getaluwak ne malli.oyta hada ganna pahasu widiyak kiyla denm.0718691416

    • @tiktok.1368
      @tiktok.1368 9 месяцев назад

      පොල් ලෙලි නැ

  • @malikapushpangani935
    @malikapushpangani935 7 месяцев назад

    දවස් කියෙන් කියටද දාන්නේ

  • @SarathSomasiri-x7c
    @SarathSomasiri-x7c 10 месяцев назад

    ❤️❤️

  • @DilumSewmina
    @DilumSewmina 2 месяца назад

    ඉස්සරලම දාන්න හොද පොහොර මොනවද

  • @RavinduRl
    @RavinduRl 10 месяцев назад +1

    Machan oyawa contact karagannna vidiyak kiyannako

  • @010hkashen2
    @010hkashen2 10 месяцев назад +2

    Aiye albert 1kg kiyak wenawada

    • @Manulakagro
      @Manulakagro  10 месяцев назад

      2200 wage wenwa malli

  • @Chathu-ow3tb
    @Chathu-ow3tb 10 месяцев назад

    දම් කැට පොහොර දානවාද?

    • @ramanibogahawatta7334
      @ramanibogahawatta7334 9 месяцев назад

      . තැන්ක්යූ වෙරි මච් බුදු සරණයි

    • @ramanibogahawatta7334
      @ramanibogahawatta7334 9 месяцев назад

      මගේ නයිමිරිස් ගස්වල ඵලදාව නිලනවා මාධ්‍ය දැම්මට පස්සේ පණුවන් වගේ සත්තු වර්ගයක් ගහමුලට ආවා ඒ වලට මොනවද කරන්න ඕනේ🎉

  • @3DArtCreAtionSOfficiaL
    @3DArtCreAtionSOfficiaL 10 месяцев назад +1

    මාත් එලිමහනෙ scotch bonnet නයිමිරිස් වගාකරනවා සෙවණ පොඩ්ඩක් කොටසක තියෙනවා ගැටලුවක් නැද්ද අයියේ

    • @Manulakagro
      @Manulakagro  10 месяцев назад +2

      70% pmana hiru eliya oni malli

  • @GunasiriPathirana-fv1mv
    @GunasiriPathirana-fv1mv 5 месяцев назад +1

    අනේ බං ! දාන විදිය , ප්‍රමාණය පෙන්⁣වන්නේ නැතිව ඔහේ කෙඳිරි ගෑවා

  • @cocochips-gu1is
    @cocochips-gu1is 10 месяцев назад

    අයියෙ බීජ ට්‍රේ වල තවාන් දාල යොදන පොහොර මොනව ද ඒව දින කීයෙන් කීයද දාන්නෙ..
    ආයෙ කෘමිනාශක දවස් කීයෙන්ද බීජ තවාන් කරල දාන්නෙ පිලිතුරක් බලාපොරොත්තු වෙමි

  • @upullsanjeewa6876
    @upullsanjeewa6876 7 месяцев назад

    කොල කොඩ වෙනවට බෙහෙත්

  • @sltechnology5888
    @sltechnology5888 10 месяцев назад

    ❤❤❤