Ape Miss - ගැබිණි කාලයේ ඇතිවිය හැකි අපහසුතා ගැන දැනගන්න | Shymalee Pathirage

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 349

  • @sandunrohan8151
    @sandunrohan8151 4 года назад +9

    බෝහෝම පින් ලැබෙනවා ඔබතුමිය මේ දෙන් උපදෙස් වලට..🙏🙏🙏🙏

  • @ishinianupama7647
    @ishinianupama7647 10 месяцев назад +1

    ගොඩක් වටිනව. හොදට කියල දෙනව. ඔබතුමියට ගොඩක් පින්

  • @sajithkrishan2518
    @sajithkrishan2518 Год назад +6

    අපිට මේවා කියා දෙනවට මිස්ට ගොඩක් පින්

  • @JanakaSandaruwan-p9y
    @JanakaSandaruwan-p9y 6 месяцев назад +3

    බඩේ අජීර්ණ වේදනාව ට විසඳුමක්.. අවසාන මාස තුන..

  • @SigithiSewwandi
    @SigithiSewwandi Год назад +1

    අනේ ගොඩක් හොඳ දෙවල් මිස්🌼🌼

  • @thanujadananjaya5423
    @thanujadananjaya5423 2 года назад +3

    ගොඩක් පින් මිස් මෙ පැහැදිලි කිරිමට.

  • @dudis2476
    @dudis2476 2 года назад +10

    මිස් කියන හැම අපහසුතාවයක්ම මට තියෙනවා.මානසිකව උනත් එහෙම උනාම වැටෙනවා මිස්.හුගක් පින් උපදෙස් වලට ❤

    • @notigirl-vp5zp
      @notigirl-vp5zp Год назад

      මට සති 9යි වමනෙ යනවා හරිම අමාරුයි,, හැමදේම ගදයි මට ,,කලන්තෙ කැරකිල්ල

    • @dudis2476
      @dudis2476 Год назад +1

      @@notigirl-vp5zp සති 14 ක් වගේ යනකන් ඕවා තියනවා...ඊටපස්සෙ ටික ටික අඩු වෙනවා.මොනාමහරි දියර ජාති බොන්න.පුළුවන් විදියට

  • @madhumadhumali427
    @madhumadhumali427 4 года назад +17

    ගොඩක් ස්තුති මිස්...ගොඩාක් පින් වටිනා උපදෙස් අපිට හැමදාමත් ලබාදෙනවාට..❤️❤️

  • @amalisooriarachchi873
    @amalisooriarachchi873 4 года назад +3

    ගොඩක් වැදගත් උපදෙස් ටිකක්.....ගොඩක් ස්තුතියි මිස් ❤️❤️

  • @shalukajanethri1762
    @shalukajanethri1762 3 года назад +3

    වටිනා පැහැදිලි කිරීමක් 👌

  • @oshadhiminushani841
    @oshadhiminushani841 4 года назад +2

    මෙම වැඩ සටහන මගින් ඔබ බොහොම වටින උපදෙස් ලබා දෙනවා එයට ගොඩක් ස්තුතියි , ඔබට හැකිනම් "lupus anticoagulant "තත්ත්ව තුල පරිස්සම් විය යුත්තේ කෙසෙද යන්න පහදිලි කරන්න .

    • @shyamaleepathirage9929
      @shyamaleepathirage9929 4 года назад +1

      ලූපස් ප්‍රතිදේහජනක (LA) යනු ලූපස් රෝගය පුද්ගලයින් තුළ දක්නට ලැබෙන ප්‍රති-පොස්ෆොලිපිඩ් ප්‍රතිදේහයක්.
      මෙම ප්‍රතිදේහය රුධිරයට කැටි ගැසීම වැඩි කරන නිසා. මෙම ප්‍රතිදේහය තිබෙන අයගේ ඔබට රුධිර කැටියක් ඇතිවීමේ වැඩි අවදානමක් ඇත.
      මෙම ලූපස් තත්ත්වය සහ ප්‍රතිදේහ ඇතිවීම කාන්තාවන්ට පිරිමින්ට වඩා නම ගුණයක වැඩි හා කළු සමක් සහිත කාන්තාවන්ට වැඩිය.
      මේ පිළිබඳව වැඩිදුර විස්තර ඉදිරි වීඩියෝවකින් ලබාදෙන්නෙමු.

    • @oshadhiminushani841
      @oshadhiminushani841 4 года назад

      @@shyamaleepathirage9929 බොහොම ස්තුතියි ඔබට , වැඩි විස්තර කිරිමක්, සහ ඒසදහා ගතයුතු ක්‍රීයාමර්ග සහ පිලිවෙත් තවදුරටත් බලාපොරොත්තු වෙමි .

  • @pramudikasewwandi7733
    @pramudikasewwandi7733 4 года назад +11

    මිස්, ගර්භනී කාල සීමාවේදී කරන්න පුලුවන් ව්‍යායාම ගැන වීඩියෝ එකක් දානවද.

  • @suvinegunathelaka4452
    @suvinegunathelaka4452 Месяц назад

    ගොඩක් වටින දේවල් පින් මිස්

  • @chandrikaekanayaka9351
    @chandrikaekanayaka9351 4 года назад +4

    ගොඩක් වැදගත් විඩියෝවක් මිස් බොහොම ස්තුතියි

  • @surangaudayakumarakumara405
    @surangaudayakumarakumara405 4 года назад +2

    ගොඩක් වටිනවා මිස් thank you

  • @anuanu8169
    @anuanu8169 8 месяцев назад

    ගොඩක් වටිනවා මිස් උපදෙස් ❤❤

  • @sarangamotti4120
    @sarangamotti4120 3 года назад +1

    අනේ මිස් ගොඩක් පිං දැනුවත් කලාට

  • @harshanimaheshika7381
    @harshanimaheshika7381 2 года назад +5

    අනේ මිස් මේකට උත්තරයක් එවන්නකෝ.මට දැන් සති 6ක්.. ඒ උනාට මට කිසිම අපහසුතවයක් නෑ.. ඒ නිසාම මම තාම මිඩ් වයිෆ් මිස් ලගටත් තාම ගියේ නෑ.. ඊලග සතියෙ dr කෙනෙක් ලගට යන්න හිතන් ඉන්නෙ.ඇයි මට කිසිම ලක්ෂණයක් පෙන්නන්නෙ නැත්තෙ..

    • @ynsyns6674
      @ynsyns6674 2 года назад +3

      ඒ ඔයා වාසනාවන්ත අම්මෙක්❤️❤️

    • @SadewDilhani
      @SadewDilhani Месяц назад +1

      අනේ මටත් කිසිම අමාරුවක් නෑ මට සති 6

    • @SadewDilhani
      @SadewDilhani Месяц назад

      ඔයාගෙ බබා හොදින්ද

    • @Nipun-z5p
      @Nipun-z5p 7 дней назад

      Sathi 06 ta amaruwk na . Sathi 10 vithara yankot thama kanna em bari..❤ habai ehem kann amaru wenna kiyla mamanm parthna krane na ❤ ehem nodhase inn labenn kiylam parthna krnwa❤.. ​@@SadewDilhani

  • @jayanitharushika4825
    @jayanitharushika4825 2 года назад +1

    බොහොම පින් මිස් ඔයාට

  • @M.D.Amila1234
    @M.D.Amila1234 2 года назад +1

    මිස් කියන හැමදෙයක්ම මටත් තියනවා 👌

  • @DilshaniPabasara-nh2xi
    @DilshaniPabasara-nh2xi 11 месяцев назад +4

    Mis mata aniddata sati36 mage dakunukakule ikilepatte ikilatekkama yatibade kakkum enava eka samanyaida

    • @dulariapsara1984
      @dulariapsara1984 9 месяцев назад

      matath ehemai.epawenawa kakula ridenawa hereddi

  • @sachikdsachi9730
    @sachikdsachi9730 4 года назад +3

    අනේ මිස් ම⁣ට දුවලා දෙන්නේක් ඉන්නවා .මන් ආසායි පුතෙකුට අනේ මිස් මට ලොකු දුව ලැබෙන්න ඉද්දිත් පපුවේ සිදුරක් තිබුනා ලොකු දුවට අවුරුද්දක් වෙද්දි ඔපරේෂන් කරා .⁣තයිරෝක්සිනුත් තියනවා .ඊලගට පොඩි දුව ලැබුනා දරුවෝ දෙන්නාම නිරෝගිව ඉන්නවා .අනේ මිස් මන් පුතෙක්ට ආසායි මන් ආයෝමත් පුතෙක් හැදුවොත් සිදුර ප්‍රශ්නයක් වෙයිද අනේ plz මිස් උත්තරයක් දෙන්නකෝ

  • @dinushadamayanthi2051
    @dinushadamayanthi2051 2 года назад

    Thanks miss oya therenavidiyata kiyala denawa sathutui budusaranai

  • @neranjalasatharasinghe494
    @neranjalasatharasinghe494 2 года назад +2

    Miss man fresh milk bonna asa naa. E nisa milo daala biwwata kamak nadda.mista godak pin. Hamadema kiyala denawata

  • @srimalrandika2065
    @srimalrandika2065 2 года назад +2

    Mis mata dan masa 6i. Mata me lagadi muthra dewilla hedila yati bada ridenna gaththa. Me kaledi meka samanya deyakda

  • @pradeepradeep7279
    @pradeepradeep7279 Год назад +1

    Mis mata sathi 7 mage yoniyen කහ patata saweyak enswa a ai akata pathikara monada

  • @imfasimfas4582
    @imfasimfas4582 4 года назад +2

    godak vedagath videos danne thank u so much miss❤️❤️

  • @SusanthaSusantha-q6e
    @SusanthaSusantha-q6e 4 месяца назад

    බොහෝ ම පිං මිස් 🙏🙏🙏🙏

  • @anushaaberathna5121
    @anushaaberathna5121 2 года назад

    ගොඩක් පින් ඔබ තුමියට

  • @DinushaDilni
    @DinushaDilni 7 месяцев назад +1

    Miss mata sathi 5i lawata bade.kekum thiyenawane

  • @ceylonwasthu2940
    @ceylonwasthu2940 Год назад

    Godak pin miss.❤

  • @Dulanjanaedirisingha-up2fd
    @Dulanjanaedirisingha-up2fd 10 месяцев назад +4

    අනෙ මිස් වෙන කිසිම අමාරු වක් නැ කකුල් දෙක පුදුම විදිහ ට රිදෙනවා ඇයි එ මිස්

  • @sachalisenarathna4488
    @sachalisenarathna4488 2 года назад

    Godak sthuthi miss 🙏 !!!

  • @chandanajayalat9131
    @chandanajayalat9131 4 года назад

    Godak wadagath video ekak.thak you mis

  • @indikarajapaksha3477
    @indikarajapaksha3477 4 года назад +3

    Honda program ekak.thanks miss

  • @roshshali8182
    @roshshali8182 4 года назад +1

    Godak pin miss. Mewa gana apiwa danuwath karanawata ❤❤

    • @kalyanignanarathna1075
      @kalyanignanarathna1075 3 года назад

      Miss mata duwala dennek innawa man asai puthek hadaganna mata bayak hithenawa ayeth duwek idi kiyala, puthek hadaganna upadesak denna miss ,missge hama vido ekkam mama balanawa bs!

    • @kalyanignanarathna1075
      @kalyanignanarathna1075 3 года назад

      💖💘💖💘💖💘💖💘💘💖🚼

  • @udayangaudayanka6325
    @udayangaudayanka6325 3 года назад +7

    මමත් amma කෙනෙක් වෙන්න ඉන්නේ dan sati 5 ඇඟට හරීම අමාරුයි

  • @dilinigeethma6418
    @dilinigeethma6418 4 месяца назад +1

    මිස් මම මාස 7 ක ගැබිනි මවක්.මට හුස්ම ගැනීමේ අපහසුතාවය තියෙනවා .කෑම ගත්තම ඒ තත්ත්වය වැඩී.හිරවෙනවා.රැට නිදාගන්නත් බෑ එවෙලෙට කොහොමවත් ඉන්න අපහසුයි මිස්.ඒකට පිළිතුරු දෙන්න...🙏🙏🙏

  • @BuddikaKelum-l2n
    @BuddikaKelum-l2n 7 дней назад

    මිස් මට මාස 7ක් තාම වමන යනවා.බඩ දැවිල්ලත් තියෙනවා.බේත් ගත්තාට අඩු නෑනි.

  • @achiniharish955
    @achiniharish955 4 года назад +2

    1st comment....

  • @sepalikakumudu8568
    @sepalikakumudu8568 4 года назад

    Godak wedagath dewal miss kiyala dunna .. godak pin

  • @w.manosha33
    @w.manosha33 Год назад +1

    Ane miss mata sathi 16 wenava eth mata wamane yana nisa mama thama wamane pethi bonava miss wamane pethi bonna hodada kiyanna miss

  • @ruwaniyasanthika2375
    @ruwaniyasanthika2375 Год назад

    Thank You miss 🙏

  • @DilshaniPabasara-nh2xi
    @DilshaniPabasara-nh2xi Год назад

    Mis mama babek balaporottyven inne Miismata vam patte konda hariye kakkumak enava ane plzzzz piliturqk denna

  • @jithmikulasooriya5636
    @jithmikulasooriya5636 3 года назад +3

    Mis,samahara ammala pregnancy ekedi bleeding wena ammala inawa.ayalage kalalayata haniyak na.ath bleeding .ana a wage ammalatath videos tikak karanako.

  • @chinthakasampath8675
    @chinthakasampath8675 4 года назад +3

    Mis mama sathi 8ka gebiniyak.mata misgen ahanna ona kiyala kiuwe mata tharamak kaha paatata shrawayak pita una dawas deka thunak wge.selakillata gatha uthu tharam wath nevei medam.dawasata bindu dekak wath tharam nehe.eth mage palaweni baba nisa mata therumak ne eka gena..mama සැලකිල්ලෙන් tishu ekk thiyala beluwama thamai eka penune.neththam penene tharam wath ehema giye ne.ekata hethuwak thiyenawada.ane mis pehedili karanna.godak ස්තුති

  • @thanuriamasha5430
    @thanuriamasha5430 3 года назад +2

    මිස් මුල් මාස 3දි ගහල ආහාරයට ගැනීම සුදුසුද?මේ ප්‍රශ්නයට පිලිතුරු ඉක්මනින් අවශ්‍යයි

    • @thilinimadhushani2911
      @thilinimadhushani2911 3 года назад +1

      එපා කියනව.ගොඩක් ඌශ්නයිලු..

    • @samankumari8339
      @samankumari8339 3 года назад +1

      @@thilinimadhushani2911 adamai aheuwe monawada a gahala kiyanne

  • @thilininalika1573
    @thilininalika1573 2 года назад +1

    Kopi papaya kanna hoda nedda kanna one nethi dewal monawada mis

  • @lakshisandamini6067
    @lakshisandamini6067 10 месяцев назад +1

    Mis mta koi weleth nidi mthi wadk krnn hitennem na

  • @thilajirandula9196
    @thilajirandula9196 3 года назад +1

    Miss yoni margaya laga idimena eka samanyada..kasanwa godak...plz pilithurak denna

  • @lhinishashika8031
    @lhinishashika8031 4 года назад +1

    Thank you miss.godak pin.

  • @sahan723
    @sahan723 4 года назад

    Godak pin mis oyage owadan godak watinawa

  • @nethmisanjulaa2974
    @nethmisanjulaa2974 5 месяцев назад

    Anee miss mt dan sathi 14 k wenawa...wamane yanawa dawasema...ude idan maha ra wenkm wamane. Anthimata yanna dekuth naa. Bada kora wenawa. Tikakwath adu na miss. Sathi 5 idan thama wenasak na

  • @anunimanthi
    @anunimanthi Год назад

    Mis Mt rata wamane ynne.oluwath kakiynwa.eka samanya deyakda

  • @hashiniajana6557
    @hashiniajana6557 4 года назад

    Godak sthuthi madam...

  • @RuwaniLanka-dg9jg
    @RuwaniLanka-dg9jg 8 месяцев назад

    ❤🙏🙏🙏 පිං අත්වෙිවා...

  • @dilhanirathnapala974
    @dilhanirathnapala974 3 года назад +1

    Ammo mis oya hemadema thiyenawa godak pin

  • @AyeshaDulmimi-Ad2
    @AyeshaDulmimi-Ad2 2 месяца назад +3

    බත් කන්නම බැහැනෙ මිස් 🥺

  • @dulipsampath9595
    @dulipsampath9595 3 года назад +1

    Miss mage nona gab aran sathi 10i eyata konde amaruwak thiyanawa,,,kakulakuth ekka,dan wedanawa wadi konde,,,ekata karanne puluwan monada?? Udau karana please

  • @amithadulanjaleeamithadula7247

    Ane miss palaweni masa 3 athulatha konda namagena kisiyam wadak karata kamak nadda

  • @piuminakandala2499
    @piuminakandala2499 4 года назад +1

    Godak wadagath miss

  • @jayathissa1947
    @jayathissa1947 4 года назад +2

    Thnkyou miss

  • @chamildula4943
    @chamildula4943 3 года назад

    අනේ මිස් ඔය කිව්ව සෙරම මට තියෙන්වා,ගොඩාක් පින් මිස් danuwath කලාට...බුදු සරනය්...

    • @dushanjanith8238
      @dushanjanith8238 2 года назад

      Ane .matah.kanna .වමනය .yannawa .kanna ba.කැරෙ.කිල්ල.වාගේ .නිදි.මත.එනවා .

  • @dssd919
    @dssd919 4 года назад +1

    Miss mata dan sathi 32i, mama pagala mahana machimen redi mahuwata kamak nadda? Machimata motar ekak nahe, ape plz uththarayak denna?????

  • @malkibhagya4596
    @malkibhagya4596 2 года назад

    Mis mata wathura tikakwath bonna be babata prashnayak weida okkoma appiriyai bait warga sara ewa kanna puluwan

  • @hirufernando7550
    @hirufernando7550 4 года назад +2

    මිස් මට මේකට පිළිතුරක් ලබා දෙන්න.....මට මෙන්සස් උනේ නොවෙන්බර් 1.මන් ඩිම්බ මෝරන බෙහෙත් ගත්තා.ඊයේ මන් strip චෙක් කලා.එක positive..ඒත් මිස් මට කෙනෙක් කීවා ඩිම්බ මෝරන බෙහෙත් ගත්තහම pregnat නොවී strip positive පෙන්නනවා කියලා.අනේ මිස් මේ කතාව ඇත්තද...මන් මානසිකව ගොඩ ක් දුක් විඳිනවා මේක නිසා....

    • @thilankaakaravita7879
      @thilankaakaravita7879 4 года назад +1

      Scan ekak kral balanna positivenm..

    • @hirufernando7550
      @hirufernando7550 4 года назад

      @@thilankaakaravita7879 ඩිම්බ මෝරන බෙහෙත් වලට positive වෙනවද strip

    • @thilankaakaravita7879
      @thilankaakaravita7879 4 года назад

      Oya pregnant wela athi.. aka hriyatama danaganna scan ekak kranna..

    • @upulaththanayaka4247
      @upulaththanayaka4247 4 года назад +1

      Mamath dimba morana beheth biwwa. Mata negative. Oya pregnant wela athi mama hithanne. Thawath strip ekak check karala balanna ko. Paris Sam wenna. Budu saranai..!

    • @hirufernando7550
      @hirufernando7550 4 года назад

      @@upulaththanayaka4247 oya mokadda bipu beheth eke nama

  • @pradiya2915
    @pradiya2915 2 года назад

    Hospital bag eka gana podi wistharayak krnnkoooo miss

  • @rajikarodrigo4898
    @rajikarodrigo4898 3 года назад

    Godak pin miss.

  • @lahirulakshan4077
    @lahirulakshan4077 2 года назад

    Miss mt dan satiyai konda ridenawa bada danwa ridenwa wage okkaraya wenna hodt Kama Kenne puluwan

  • @UdeshiAbegunawardana
    @UdeshiAbegunawardana Год назад

    Miss sama patathata pana ganna sati kiyada miss mata kiyan

  • @madukaushalya2296
    @madukaushalya2296 3 года назад +1

    Miss mul masa 3 mm kisima gedara wadak kale ne wamane gihin amaru una nisa.aeth Dan mm okkoma wada thaniyama karaganne.wada karanna gaththata passe konde kakkumak awa miss.ai ae

  • @sashikalavidurangi
    @sashikalavidurangi Год назад

    Mis sathi 5ta kalinuth me lakshana thinawada

  • @samalipurinika9185
    @samalipurinika9185 4 года назад +1

    Miss mage yoniya aslama nahara gatagahila thiyenne.meka samanya deyakda

  • @malshakaushalya5607
    @malshakaushalya5607 4 года назад +1

    Godak sthuthei madam.

  • @chandimasiriwardhana2146
    @chandimasiriwardhana2146 2 года назад

    me kaledi unu wathura biuwata kamak ndda miss

  • @sewminisaumya4085
    @sewminisaumya4085 4 года назад +1

    Dannethi ewa godak dena gaththa .oyta godak pin miss

  • @sachinithennakoon4911
    @sachinithennakoon4911 2 года назад

    Mis vitamin b thyena kama monawada

  • @sandamali249
    @sandamali249 3 года назад

    Miss palaweni mase konde kekkuma samanya deyakda.??

  • @prabathsumanathilaka9258
    @prabathsumanathilaka9258 Месяц назад

    Ane miss mage kakul puduma taram kakkumai

  • @nilupavipuli9037
    @nilupavipuli9037 4 года назад +1

    Miss fibroids gena Video ekak karanna puluwanda

  • @lakshinarmada9504
    @lakshinarmada9504 3 года назад

    Thank U miss...

  • @erandicahamini8427
    @erandicahamini8427 4 года назад

    Godak wathinawa miss tnx ❤️

  • @nexusmoh1268
    @nexusmoh1268 Год назад

    Pregnent samaye fashwash, shampoo, thammata kan netha

  • @kumrasaman4726
    @kumrasaman4726 3 года назад

    Miss bade keakuma seriansare ana aka samanya deyakda

  • @surangaprarthana1896
    @surangaprarthana1896 4 года назад

    Thank you mis😍😍

  • @ushan-iu8wo
    @ushan-iu8wo 2 года назад

    අනේ මිස්...මට දැන් සති 8යි...පලවෙනි බබා...මිස් මට දුබුරුපාටට ලේ වාහනය වෙනව....ස්කෑන් පරීක්ෂණයක් කලා...බබාහොදිින් ඉන්නව කියනව....දැන් දවස් හතරක් වෙනව...මිස් ඒක බබාට ⁣ප්‍රශ්නයක් වෙයිද...මොකද ඒකට මම කරන්නෙ....මට පිලිතුරක් දෙන්න..ගොඩක් පින්..

  • @sadalitharaka1122
    @sadalitharaka1122 2 года назад +34

    මිස් මට මාස 5යි මට වමනේ යන්නේත් නැහැ කැම අප්පිරියත් නැහැ එක සමාන්‍ය දේයත්ද මිස්

  • @nalinsandaruwan1815
    @nalinsandaruwan1815 3 года назад

    Thank you miss

  • @dinushanifernando445
    @dinushanifernando445 10 месяцев назад

    Pin missta❤

  • @tharushidivyanjali4676
    @tharushidivyanjali4676 2 года назад

    Mata me 3weni baba patau 2nek nethi una me petiya lebenna iddith kisima amaruwak ne giyapu 2tath ne, ane mis me petiyata karadarayak wen ne neda? Mensas wenna wage toilat yanna wage bada poddak ridenawa seren sereta yati bada ane uththarayak denmakoo

  • @lochinisumanasinghe3097
    @lochinisumanasinghe3097 3 года назад

    Bohoma isthuti miss

  • @vishmisachintha2657
    @vishmisachintha2657 4 года назад

    Moler pregnancy gena vedio ekak karannako.

  • @RoshaniKumari-jh9ri
    @RoshaniKumari-jh9ri Год назад

    Ane godak pin miss 🥺🙏❤

  • @nayanadamayanthi4687
    @nayanadamayanthi4687 4 года назад +1

    Miss mata sati 18.mata samahara welawata ha kanavita papuwata pathin uda bade nikan peralimak vage danenava ane ayi a miss

  • @nadeemadilrukshi9627
    @nadeemadilrukshi9627 4 года назад

    Ida hita ena yati bada kakkum prashnayak da doctor.

  • @surajjaanu2933
    @surajjaanu2933 4 года назад +1

    miss Dan mata sati 23i.baba dagalanawa.mage konde amaruwa wedi inna be.mama podi kaale wetila konde amaruwak awa.e nisada Dan amaru wedi

  • @senoshigunawardana344
    @senoshigunawardana344 4 года назад +2

    Miss pregnant unata passe kesel muwa kanna honda nadda? Eka eka aya ekaeka ewa kiyana nisa misgen ahanna hithuna.thank you very much miss me wage vedio karanawata🙏❤️

  • @CLN_off
    @CLN_off 4 года назад

    Cholestasis kiyana pregnancy disease eka hadimata hethuva saha pasuvata mavata ativana balapama pahadili kara denna....

  • @dewmidew3631
    @dewmidew3631 3 года назад

    Mis Mata Dan sati 6i mage bada dawillai peralenawa wage kañnat be and mis mokak Hari answer ekak Dennakoooo plz

  • @sudeepachathurangani4593
    @sudeepachathurangani4593 8 месяцев назад

    Miss Mata mensas hadune 2/16 mata giya tike wamane yanna aran oluwa kakkuma awa eka Nisa mn baluwa ethakota positive una eth Mata wamane yanne na dn kama appiriyawath na eka samanya deyakda