Mamath amma kenek sathi 6i thawama apith godak sathutininne mista godakpin me wa gena denuwath karanaada sema amma kenekgema kirisihinaya sebe wewa❤❤❤❤
Can you please do a video about how to prepare the 1st child to the birth of the 2nd child. Things to do and not to do before and after the birth of the second child to keep the 1st child happy. Thank you.
Ane bohoma pin mis oyata. Mn obathumiyage video godak bàlanawa. Nodanna ewa godak igana gaththa. Mis mata dan sathi 16i. Mage bandiya tika tika gehrnawa denenawa serin sere e petiya dagalanawada? Mis denenne.
මමත් මාස හතරක අම්ම කෙනෙක් සති 14 දවස් 4 මගේ කුස තුල සිටින දරුවාටත් , කිරි සිහිනය බලාපොරොත්තුවන අම්මලාටත් දේව අම්මගේ පිහිටයි
දරුවන් නොමැතිව දුක් විදිනා සියලුම අම්මා වරුන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා!
මමත් දැන් අම්ම කෙනෙක් .....මම වගේම අම්මා කෙනෙක් වෙන්න බලපොරොත්තුවෙන් ඉන්න හැම කෙනෙක්ම පින්බර අම්මා කෙනෙක් වේවා ...!
❤️❤️
Esema wewa
මට ගොඩක් අමාරුයි.කන්න බැ තාම.මාස 3ටත් වැඩි.මටයි මගෙ දරුවටයි ආශිර්වාද කරන්න.
සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා .මගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම අනිකුත් මව්වරුන්ගේ දරුවන්ද සියලු අගපසගයන්ගෙන් යුතු දරුවන් වේවා
නංගියා..බල බල..ඉදලා....නින්ද ගිහින්...අවසන් ටික මං බැලුවා..නියමයි නේ...මගේ සුදුත් දැන් අමිමා කෙනෙක්...මාස දෙකක් ගිහින්...
මිස් මට ප්‍රශ්නයක් තියෙනව මගේ වැදෑමහ ගැබ්ගෙල ලගටම පාත් වෙලා හිර වෙලා ඩොක්ට කිව්ව මට ඇඳේම ඉන්න කියල අනේ මට හරිම බයයි බබා හොඳින් ඉන්නව හදිසියේ හරි වැදෑමහ පිපිරුවොත් මට ලේ ගියොත් දෙන්නටම අවදානම් කිව්ව අනේ අම්මලා මටයි දරුවටයි ආශිර්වාද කරන්න
ඔයාටත් බබාටත් බුදුසරණයි.කිසිදු විපතක් නොවේවා.නිරෝගිමත් පැටියෙක් ලැබේවා.❤❤❤
@@RuviniDilshika-c3h ඔයාට ජේසු පිහිටයි
ඔයාට ඒක හරි ගියාද අම්මා. මටත් එහෙමයි.
@@thilinisadamali291 ඔව් දැන් ටිකක් උඩට ගිහිල්ල ඩොක්ට කිව්වා බඩ ලොකු වෙනකොට ඒක නිකම්ම උඩට යනවා කියල පරිස්සම් වෙන්න කිව්ව බර වැඩ කරන්න එපා කිව්වා වතුර බොන්න කිව්ව හොඳට කෑම කන්න කිව්ව එතකොට සේරම හරි යයි කිව්ව ඕක සාමාන්‍ය දෙයක් කිව්ව සමහර අම්මලාගේ වැදෑමහ පාත් වෙලා කිව්ව සමහර අම්මලාගේ උඩින් පිහිටනවා කිව්ව
@@RuviniDilshika-c3h බොහොම ස්තුතියි
දැන් මමත් අම්මා කෙනෙක් මගේ දරුවා නිදුක්, නිරෝගී, සත්පුරුෂ දරුවෙකු වේවා 🙏🙏🙏🙏🙏සියළුම අම්මා වරුන් ගේ කිරි සිහින ය ඉටු වේවා 🙏🙏🙏🙏මගේ දරුවාත් සියළුම දරුවන් ආරක්ෂා කරදෙන්න 🙏🙏🙏🙏
Mamath dan amma කෙනෙක් .thawamath සති 5 api godaaak sathuting .seyalu ammawarunge kiri සිහිනය sabe වේවා බුදු sarnai ජයවේවා
Esema wewa
ඔයාට දේව අම්මගේ පිහිටයි
Sathi 5 චෙක් karahama denganna pulwan daru petiye labanna innawa kiyla please reply me
අනෙ හරිම සතුටුයි මට.මමත් දන් අම්මා කෙනෙක් .මට තවම සති 5 .අපි ගොඩක් සතුටින් ඉන්නෙ මිස් .
Ane oyata wamane yannedda kna kna hema ekama wamane yna Amma knek mma nitrma dukin inne mma me ledet ekka kisima deyak kannat be
Ane mathath sathi7 wenne eth mona kewath bada dagalanawa epa wenawa ane monawath kanna amarui oyathath ahemada😢
Who ever read this comment,
I wish you all the strength and the good health. May the triple gem bless you and your child. 🙏
Amen
ගොඩක් ස්තූතියි මිස්. ඔබට නිරෝගී සුව ලැබේවා🙏
Thanks miss
මිස් මගේ දෙවැනි බබා
දගලනවා වැඩිපුර දැනෙනවා.
ඒක මගේ හිතට ප්‍රශ්නයක්.
❤❤කමක් නැද්ද මිස් එහෙම උනාට❤❤
Ane matath
මමත් ගොඩක් ආසාවෙන් ඉන්නේ මගේ චූට් පැටව් දෙන්නා ඉක්මනින්ම අම්ම්ගේ දෝතට එනකම් ,ඒ හැම වේදනාවක්ම හරිම ආදරෙන් විදින්න මම සූදානම්
Oyata niwn babala labennada inne
@@thakshilalakmali7608 ඔව් . පැටවු දෙන්නා අවා
Kawadda awe mageth patw denna awa duwai puthai ❤️ patw tikata paththini maniyange pihitai
ගොඩක් ස්තූතියි මිස්...🙏❤️ගොඩක් දැනුම ලැබුනා❤
මාරම අදහස් ටිකක් දැන ගත්තා....මගේ සුඋු නොනාත් දැන් අමිමා කෙනෙක්.
මිස් මාත් දැන් සති 12ක අම්මා කෙනෙක්,මාත් ආසයි බබාට තොප්පි ,ඇදුම් එහෙම මහන්න,ඒත් සමහර අය කියනවා ගැට වැටෙන නිසා ඒවා කරන්න හොද නැහැ කියලා,ඒවා බලපෑමක් වෙනවද මිස් ❤
මගේ කුසේ වැඩෙන දරැවන් නීරෝගී සියලු අඟපසඟ පිරිපුන් අංගසම්පුර්ණ දරැවන්ම වේවා... දරැවන් කුස දරන් ඉන්න මව්වරැන්ද නීරෝගී වේවා.. සුවපත් වේවා
දරැවන් පතන සියලු මව්වරැන්ගෙ කිරි සිහිනය හැබෑ වේවා.. 🙏🙏🙏
මිස් මට දැන් මාස 4 සතියක් වෙනවා තාම එච්චර බඩ නැ ඒ උනාට පැටියා නිතරම එහාට මෙහාට යනවා
Mt denenne nene😢
මට දැනෙන්නෙත් නෑනේ
Danenne kohomd
ඒ කොහොමද දැනෙන්නේ??
Matath danenne nahene
මගෙත් පලවෙනි බබා.ගොඩක් වට්නවා මිස්.දැන් සති 25 ක්.❤❤
ඔබ තුමියට බොහොම ස්තුති මේ වගේ කරුණු කියලා දෙනවට බුදුසරණයි 🙏❤️💯🇱🇰
thank you so much doctor... mama doctor ge gdk videos beluva.. e hema video ekakma mata gdk usefull una...
Thank you අපේ මිස් ❤❤
සියලූම අම්මාවරුන්ගේ කිරිසිහිනය සැබෑ වේවා! මගේ නොනටයි බබාටයිත් බුදුසරණයි!
Mata wada mage hasban thama missge video s balala mata upades denne.❤❤❤
හරිම වටිනාකමක් තියෙන වීඩියෝ එකක් .
අනේ මිස් පුළුවන් නම් නිවුන් දරැවන් සම්බන්ධ vedio එකකුත් දාන්නකෝ
ගොඩක් ස්තුතියි මිස් ❤ බුදු සරණයි
ගොඩාක් පින් මේ දෙවල් කියලා දෙනවාට ....
Godak වැදගත් dewal tiyanawa..budusaranai mista
Thank you miss... ❤️
Mamath amma kenek sathi 6i thawama apith godak sathutininne mista godakpin me wa gena denuwath karanaada sema amma kenekgema kirisihinaya sebe wewa❤❤❤❤
Mamathsathi 14 Amma kenek mage kusa thula wasanawantha Daru pattu dennek ennewa me patau siyalu Leda roga duru wewa ekmanata me patau siyalu aga pasagayangen pirunu wasanawantha Daru pattu dennek bihiwewa budusaranai
api vog docter kenekwa channel karata passe .wena tocter kenek channel karanna beida
හරිම වැදගත් දේවල් කියලා දුන්නා මිස්.බුදු සරනයි.මම දැන් පලවෙනි බබා ලැබෙන්න ඉන්නේ.සති 23 ක් වෙනවා දැන්.මම දැන් ඇදුමි මහනවා මිස්.
Akka bandi gediya loku wenne Masa 6k Vitara yanawada
@@kvdinesh4315 matath eka prashnayak. Den sathi 19k thama bandiya nene. Oyage petiya hodinda
💐💐💐ස්තුතියි මිස් 💐💐💐
Godark pin miss ❤❤❤
Thanks for your.,
ගොඩක් ස්තූති මිස් ඔයාට 🙂
ගොඩක් ආසාවෙන් ahuwa mis❤
ස්තූතියි මිස් ගොඩක් පින් 👍
Ane miss cervical cerclage ekakk karapu kenek parissam viya yutte kohomada
great work
Math den masa 2ka amma kenek amma kenek wenna hina dakina aemogema hina hebe wenna ona ❤hawathinma parthana karanawa 4:04
Thank you Miss.
Ane mis hari karunawantha patai
මමත් අම්මා කෙනෙක් සති 16 den .oba තුමිය gen godak dewal dena gaththa godak video balanawa mama.thank you miss
බොහොම ස්තූතී මිස් 💗
මට වමෙනෙ අප්පිරිය ගතිය නෑ දැන් මගේ කුසට මාසයි සති 9යක් වෙනවා යටි බඩ කැක්කුම විතරයි තිබුනේ බයෙන් හිටියෙ එත් ඉස්කැන් එක පෂ්නයක් නෑ කිව්වාම සතුටුයි
Pin sidda wenawa missta me dewal kiyala denawata oyata jesu pihitai.
Thanks miss godak pin...
miss mekale hoda wyayama minada kiyala vedeo ekak karannako❤️
Budusaranai miss
ගොඩක් ස්තුති mis
Gadak watinwa miss mea video eka.
Ane miss mageth දෙවන මාස තුන යන්නේ මට ගැස්ට්ක් හැදෙනවා නිතරම 😢😢😢😢
බොහෝම ස්තූතියි 🙏
මිස් මට සති 12 තාම කන්න බෑ මට. වමනය යනවා තාම. ආසාවෙන් කෑවත් වමනය යනවා.😢
Can you please do a video about how to prepare the 1st child to the birth of the 2nd child. Things to do and not to do before and after the birth of the second child to keep the 1st child happy. Thank you.
Thank you miss.😍🤩🤩
Good ❤️
Thanks miss...api merry karala autudu 2k wenakota ape punchi petiya api lagata awa.dan sathi 22kai..miss kiuwa waagema aaa wenas kam sidda wenawa..pin apiwa denuwath kalata.bs.
Palamu masa thunedi lingika ekathu weema hoda nadda..
Math asawen inne mage patiyth ikkmntm daki...gdk pin me wage dewal kiyla denwata...hama amma kenekgem daru sihinaya sabewewa
Mis mata dan sathi 17,mata godak oluwe kekkuma hedenawa.eka bayanakaidA mis
Ane miss mama ගොඩක් දුකින් .
ගොඩක් පිං.මමත් අම්මා කෙනෙක්.
Miss geb gelata mehum demima sambanda video ekk krnwda?…
Ane ow man mul kale seat illagana wadi une 😊
අනේ මමත් දැන් මස 4ක බන්ඩියක් තියෙන අම්මා කෙනෙක්. මගේ පියයුරු වල නිපල් එකෙන් වතුර වගේ බිංදු බිංදු දියරයක් වැක්කෙරෙන්වා. ටිකක් ඇලෙන් සුලුයි. එ කිරිද..?
නැත්තම් වෙන මොනා හරිද.. එක ලෙඩක්ද..? අනේ මට බයයි. Doctor මට මෙකට පිලිතුරක් දෙන්නකෝ.
Ane ehema අපහසුතා ne,mata witharak da babala hambenne kiyala thamai husband kiyanne,dan apita jeewath wenda wela තියෙන්නේ වැද්දෝ wage,ala kaala ,kola kaala ,ඉතින් hemadetama heda gehena gaman,වැද්දන් tath lamai hambuna kiyala hithan hitha hadagena innawa
ගොඩක් ස්තූතියි මිස්
Oba thumiyage me wadasatahan kipayakma ma baluwa.hama wachanayakma harima pahadili harima sundarawa idiripath karanawa.mata hithunu wadagatma de thamai oba thumiya harima sundara karunawantha punchi doctor kenek kiyala.godak sthuthi.theruwan saranai.wadagath karunu karana godak danagatta.mama hansi(U.A,E)
Thenks
Mtath masa 3i sathiyai mul tikta wda amrui wamane ynna wge hama welema marama amarui
Budu saraanii
අනේ මිස් මට දැන් සති 14. මට තවම මොකුත් කන්න බෑනේ.සති 12න් පස්සෙ කන්න පුලුවන් වෙයි කියල හැමෝම කිව්වා.ඒත් සති 12ට කලින් කාපු තරම් වත් දැන් කන්න බෑනේ.ඇයි එහෙම වෙන්නෙ
Ane bohoma pin mis oyata. Mn obathumiyage video godak bàlanawa. Nodanna ewa godak igana gaththa. Mis mata dan sathi 16i. Mage bandiya tika tika gehrnawa denenawa serin sere e petiya dagalanawada? Mis denenne.
Mis suryak garahana thiyena data wada kranna hoda nadda
Ane miss ikmanin 3trimester video eka danna godaaak pin
අවසන් මාස තුන ගැනත් ඉක්මනින් වීඩියෝ එකක් දාන්නකො මිස්
Ane ow ikamnatama danna..
Thanks mis....🙏🙏🙏🙏🙏
Thanks mis oyata 🙏🙏🙏🙏❤️❤️
doktar mata wathura bonna bane appiriyai..wamane yanna enawa..ekata mokada karanna oni
ඇයි බබාට ඇදුම් ලෑස්ති කරන්න හයවෙනි මාසේ අන්තිම වෙනකන් ඉන්න කියන්නේ. ඊට කලින් ඉදන් ලෑස්ති කරන්න එපාද. දන්න කෙනෙක් කියල දෙන්න. හැම අම්මා කෙනෙකුගේම කිරි සිහිනය සැබෑ වේවා. බුදු සරනයි
Hodha na kiyala kiyanawa
2nd trimester ekedi pelvic pain ekak and back pain ekak enawa neda??? Kindly do some vedio on that
❤❤❤ස්තූතියි ඔබට ස්තූතියි 🎉🎉🎉🎉🎉
Miss mt dn sati 14i...bada diha balagen innkota penwa wegen gahebw wge...e ai miss
මට සති 17.ඉදගෙන නැගිටලා ඇවිදිනකොට යටි බඩේ වේදනාවක් එනවා ඒක සාමාන්‍යය දෙයක්ද?
Hospital bag ekata awasaya dewal gana videyo ekak karannko mis
ane mis mata sathi hatha yanne mata nitharama badagini wenawa
Mageth dan 2 trimasike patan aran thiyenne miss.bohoma isthuthi video akata budu saranai miss🙏🙏🙏
Mata Dan sathi 13.. Eth mage bada lokuwata nane.. Thibuna wagemai.. Scan eken nam prashnayak na baba hodata innawa qwa.. Eth mata bayai
Doctor karawila hodada
Ape missta bohoma sthuthi❤️
සති 13 නේද දෙවන ත්‍රෛමාසිකයේ ආරම්භක සතිය?
එක් නේද
Thanks miss
Ane mis mata nidagnna amarui.a sadaha n ekak dannako
Miss mta sathi 17k wenawa..mta beheth bonna amarui miss bada dawilla ekka wamane ynawa thama..eka samanyaida miss😞
Mahumak dapu mawak kohomada parissam wenne kiyala kiyanna mis
Miss mama sathi 14k amma kenek. Miss mage bada godak redenawa. Ekata hethuwa mokakda? Daruwata mukuth prashnayak nathuwa athi neda?
මිස් මට ප්‍රශ්නයක් තිනව මගෙ බබා සම්බන්ධයෙන් .පිලිතුරක් ලබා ගත හැකිද?