බබාගේ මොලේ වැඩෙන්න ගැබිනි කාලෙ ඔමේගා 3 Omega 3 & Pregnancy |Shyamalee Pathirage |Ape Miss -
HTML-код
- Опубликовано: 4 дек 2024
- කළල රූපයේ ස්නායු වර්ධනය සදහා මෙන්ම මුල් ගර්භණී අවධියේදී කළලයේ, මොළයේ සහ දෘෂ්ටිය සම්බන්ධ අවයව සියල්ල වර්ධනයට DHA සහ EPA අත්ය්වශ්ය වෙනවා.ගර්භනී කාලය තුළ කුස තුල වැඩෙන දරුවාගේ වර්ධනයට අවශ්‍ය වන ඔමෙගා - 3 ප්‍රමාණය නිසි ලෙස පවත්වා ගැනීමට බොහෝ රටවල වෛද්‍යවරුන් අතිරේක මාත්‍රාවක් ලෙස ඔමෙගා - 3 ලබා ගැනීම නිර්දේශ කරනු ලබන අතර ස්වාභාවික ලෙස ආහාර මඟින් ඔමේගා 3 නැතහොත් මේද අම්ල සිරුරට ලබා ගැනීම ඉතාම වැදගත් වේ.
දරු ප්‍රසූතියෙන් පසුව මවුකිරි නිපදවීමේදිත්, මොලේ වර්ධනයට අවශ්‍ය සංඝටක නිෂ්පාදනයටත් ඔමෙගා - 3 මේද අම්ල බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා.
ගර්භණී සමයේදි ස්වාභාවිකව ඔමෙගා - 3 ලබාගත හැකි ප්‍රභවයන් සොයා බලා ලබා ගැනීම වඩා වැදගත් වේ. ("බබාට කෑම" පොතෙහි සඳහන් වේ.0766066777)
Shyamalee Pathirage is a well experienced & qualified health care journalist in Srilanka. She has over two decades of experience as a midwife. from ”Ape Miss” channel she is explaining and providing guidance about the health care of the pregnancy period of a mother and the newborn child. This includes detailed guidance of what a mother should do during the pregnancy period, How to spend a healthy lifestyle in pregnancy, what facts should be followed within the process of birth, important health facts for a newborn baby and the mother's health after giving birth to the baby & what are the post-pregnancy health facts a mother & family should be aware of. Apart from those, ”Ape Miss” channel is shearing family, women & youth health care guidance with Sri Lankans who live all over the world.
#apemiss #shyamaleepathirage #midwifesrilanka
----------------------------------------------------------------------------------------------------------
🛑අපේ මිස් RUclips Link: / apemiss
🛑අපේ මිස් Facebook Link: / apemiss
🛑අපේ මිස් Instagram Link: ...
🛑අපේ මිස් Twitter Link: / apemissofficial
🛑අපේ මිස් Linkedin: / ape-miss-4833b3204
🛑අපේ මිස් Vimeo: vimeo.com/user...
මම ඉන්නෙ ඉතාලි වල ම්ස්,මෙහෙ ව්ටමින් බොන්න කියන් නැ,ෆෝලික් teblet එක ව්තරයි බොන්න කියන්නෙ.Docterla කියන්නෙ විටමින් ඕන් නෑ කියල,මිස්ගේ දැනුවත් කිරීමට ස්තුතියි
Man inneth milan. Me mage second pregnancy. Mehe ayai api wenasne. Ithin man doctorta kiyala udeta omega 3 and calsium gannawa. Calsium nam onema na kiyala eeta passe egollo ok kiwwa. Vitamin D th udeta gannawa. Eka eyalata manma kiyala test karama aduwata thibbe. Rata folic acid vitamin c and iron tablet eka gannawa. Iron nam eyala thama mata ganna kiwwe. Mage palaweni baba sathi 35 n nathiuna. Kohoma unath api doctorsla kiyana okkoma dewal walata ha kiyan nathuwa podi reserch ekak karamin wada karana eka hodai. Me doctorsla hodai thamai eth pothe widihata yanne. Practical adui
Mageth second pregnancy eka,mamath kiwwa mta witamin ekak liyala denda kiyala ,mokakda mage palawrni babata tama 1 year,eya mage kiri bona nisa,eth mta kiwwa witamin on ne,babata kiri dena eka nawattanda kiyala ,
@@rukmalruwan7431 ow eyala ehema thama kiyanne. Wisheshayen calsium ganna . Odoc haraha lankawe doctor kenekgeth advise ganna. Mokada apita thiyenne mehe jana nemene. Anika api kawata dawasata elolu jathi 5 i mas malu unath e okkoma sampoorana wennama ganne nane. Man nam kiyanne eka oya hithala theeranaya karanna. Mewa betheth nemene. Supplements
@@malsha8110 Thanks oyage adahas walata ,mn lankawen Docter kenekwa contec karala witamin genna gannan
@@rukmalruwan7431 vitamins nam mehe ewa godak hodai. Gannada epada kiyala doctor gen ahawanam hari. Anyway good luck 😊
මිස් මට වයස 3,6 බබාල දෙන්නෙක් ඉන්නවා.එයාලට සහ අපිට ඔමේගා මිලදී ගන්න පුළුවන් කොහෙන්ද? කරුනාකර කියන්න පුලුවන්ද ..
මිස්ට මෙවැනි වැඩසටහන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා...
Vog ඩොක්ටර්ගෙන් අනුමැතිය නැතිව බිව්ව්ට කමක් නැද්ද
අනෙ මිස් ක්ලිනික් එකින් දෙන විටමින් එක්ක මේක බිවුවට කමක් නැ ද්ද
Miss mona welawatada ganne
Miss mama Dubai inne. Miss kiyapu babge kama potha ganne kohomada
මිස් මගෙ බබාට දැන් මාස 6යි මන් තාමත් ඔමේගා පාවිච්චි කරනවා ඒකට කමක් නැද්ද
Baba labunata passe omega 3 gattata kaamak nadda mis..karunakarala e ganat pahadili karala vedio ekak danna
1000mg biwwata kmk nadda mis...
මිස් නියපොතු පරස්නෙත් හරියයිද
" _Godakkkkk isthuthiiiiiiiii_ .!!"🎉
" _Obathumiyata_ . .."❤❤❤
" _Godak aya parshna ahala_ _tiynawa aniwaryen pilithuru_ _dennaa mis_ . .."😊
Miss anivarenma doctor kenege anumathiya athuvada meka ganna one
Miss best omega 3 brand kiyannakoo please
මිස් ඔමේගා 3 බබා හම්බ වෙනකන් බොන්න ඕනෙද?මම දැන් pregnant වෙලා මාස 5යි.
❤
Mise burse tablet eka bonna hodaida
ඔමෙගා 3බොන්න හොඳ pregnant වෙලා සති කීයෙන්ද
Miss mama japan inna kene mehe vtamin mokut denne naa.
Multivitamin eka thiyenawa.
Folic acid ekath adangui.
Eke ganna ona 400mg da 800mg da
Miss reply ekak denna 🙏
Baba hambunata passe anith vitamin ekka mekathh gaththata kamak nadda.masa 6k
මිස් මම තව අවුරුද්දකින් විතර බාබෙක් බලාපොරොත්තු වෙන්නවා ඒ නිසා දිනපතා folic acid tablets එක ගත්තට කමක් නෑ ද
බබෙක් හදන්න අවුරුද්දකට කලින් බොන්න ඔනේ
Mata kiyannako folic asid,yakada Pethi,C vitamin mewa kohomada ganna oni mis
Omega 3 anith vitamin ekka biuwata kamak nedda.. samanyen reta vitamin c ekka biuwata kamak nedda miss
❤Godaak isthuthi missge hema pehedili kirimakatama. Mn sathi 28ka amma kenek. Mn caltiman d, obimin, c vitamin kiyna vitamin warga tika gannawa. Vog sirge anumethiyen. E atharata omega 3 fish oil eka gaththata kmk nedda. Karunikawa ikmkn pilithurak ape missgen balaporoththu wemi..
Miswa sambanda kara ganne kohomda
අවුරුදු 7 මගෙ බබාට .ඔමෙගා 3 දෙන්න කොහෙමද. 12:39
මිස් planing c section යන අම්මලා pregnancy period එක පරෙස්සම් වෙන්න ඕන කොහොමද කියලා වීඩියෝ එකක් දාන්නකො
ගොඩක් ස්තූති මිස්.❤
මිස් මට 1 1/2 සහ, 4 බබාලා 2ක් ඉන්නවා එයාලට කොහොමද omega 3 දෙන්න ඕන ...
ගොඩක් ස්තූතියි මිස්...
Obimin film multivitamin tablet eka gaththa aya innwda pregnancy eke
Miss mata low pressure thiyenawa. Ehema unama omega 3 ganna eka prashnayak weida
garbani mawak Kochchara kalyak bonna onida miss.
Omege 3 gnne kohend.
Oya brand eka mokakkda
මිස් කිරි දෙන මාස 7 ක බබෙක් ඉන්න අම්ම කෙනෙක්ට මේක ගත්තට කමක් නැද්ද. 1000ප්‍රමාණයක් ගත්තට කමක් නැද්ද
Flaxseed gaththata kamak nadda babak hambawenna mul masa 3 pahuunama.
Miss delever eken passen me omega 3 eka ganna hodaida?
මිස් මට දැන් සති 21යි ඔමේග බොන්න ඩොක්ට කෙනෙක්ගෙන් අහන්න ඔනි නැ නේද මිස්
very important vedio❤
thank you so much ma'am
Miss mata kiyanna puluwanda vog doctor dana vitamin wala nam tika tikak kiyannako
Mata dr kiwe ferup (iron) , folic ans vitamin C, calcium eka. Mata den sathi 25 yanne mata sathi 23n dunna fish oil tablet
Hi, can you upload a video about late menstrual cycle for girls age between 14 to 19? Thank you
Costrocondrayts(පපුවේ ඉල ඇටවල ප්‍රදාහය ඇතිවීම නිසා ඇතිවෙන පපුවේ කැක්කුම)ගැන වීඩියෝ එකක් කරන්නකො ඩොක්ටර්.එම රෝගය නිසා දීර්ඝ කාලයක් තිස්සේ විදවනවා.මොනවා කරත් හරියන්නෙ නෑ.අනේ මේ රෝගය සුව කරගන්න විදිහ ගැන වීඩියෝ එකක් කරන්නකො.
Pranajiwa kiyala oil 1k tiynawa foodcity ,pharmacy wala,aran bonna masa 3k vitra
Baba hambunata passe anith vitamin ekka thawa masa 6k gaththata kamak nadda.
මිස් මන් පෝලික් ඇසිඩ් pregnant වෙන්න ඉස්සල්ලා බිඋවේ නෑ. එක බබාට හොද නැති ද?
Oyage babata eka prashnayak unada.. baba hodata innawada amma..??
Omega 3 thiyana brand 1 kemata yodanawanam eth samagama polthel aharayata ekathu kara gatta ta kamannedda miss. Dekama ekatagatthata agubayak nedda
Mis mata doktar omega 3 bonna kevva dan masa 8 bivvata kamak nadda
බබාට මුල් මාස වල කිරි දෙන ගමන් fish oil ගත්තට කමක් නැද්ද ?
Miss babaata keama pothak ganna puluwan kohomada
Koi welawatada miss ganna ona
Mis math gannada mata masa 4 kohomada gannawanam ganna oni g ganana
Mis mata beheth bonna godak apahasui wamneta anawa.puluwan welawata witarak biuwata kamak nadda Eka babata prashnayak weida.
Kiri dena ammalata hodaida. Mage babata masa 3 i
Mis mama baba lebila masa 3 mama omega biuwata kamak nedda
Babalata Omega denna godakma sudusu widiya kaama widiyata da miss?brain devalopment and stress walata me hamadetama godak watinawa neda ahemadena aka?kohimada Almond wage Omega thiyena kaama denna ona?
Mis mata dan sathi 35 yanne pregnancy eke.mata omeg3 eke 500mg vog doctor gen ahan nathuwa biwata kamak nadda ? Plz reply karanna mis
No please don’t believe everything on you tube .Refer your VOG. FYI
Don’t be so dunce to depend on you tube . There’s a reason why doctors having MBBS 😂
However, in general, you want to avoid taking this too far into pregnancy to avoid delaying the onset of labor too far past your due date and risking the possibility of a medical induction. Also, continuing to take very high doses in the final weeks and days before you give birth carries the risk of thinning your blood and contributing to excessive bleeding during birth or postpartum. I generally recommend stopping fish oil supplements temporarily sometime between 36-38 weeks until after you give birth.
මම නම් ප්‍රෙග්නට් වෙන්න මාස හතරකට කලින් ඉදල ෆෝලික් ගත්තා.ඔමේගා 3 ප්‍රෙග්නට් වෙලා කොච්චර කාලෙකින්ද බොන්න ඕන..ඒක අනිවාර්යද.මගේ ඩොක්ට මට එහෙම විටමින් දෙන්නෙ නැ මුල් මාස තුන ViTa plus කියල එකක් දුන්නා ඒකෙ ෆෝලික් සහ යකඩ අංඩගුයි කියල ෆෝලික් වෙනම ගන්න ඕන නැ කියප කිවෙ. මාස තුනෙන් පස්සෙ දුන්නා කැල්සියම් සහ යකඩ.දැන් මාස පහයි මට.ගොඩක් අම්මාලා කියනවා බෙහෙත් වලට ලොකු ගාණක් යනව කියල ඒත් මට එහෙම ලොකු වියදමක් යන්නෙ නැ.
Miss ඔබතුමිය ගෙ පොත ගන්න ඔනෙ
Feed karana amma kenek omega tablets ganeka hodaida mis.
කොයි වෙලේට ද ඔමේගා ගතයුතු සුදුසුම මිස්
Miss mata dan sathi 28.vog sir kenekuge awasarayak nathuwa gaththata kamk nedda?
Burse DHA වල OMEGA 3 නේද අඩංගු
මිස්..සීසර් සැත්කමෙන් පසු නැවත ගැබ් ගැනීමක් සදහා කොපමණ කාලයක් යාතුද
අව් 3 ක් 4 ක් වගේ ඉන්න නැත්තම් ඔයාගේ මැහුම් පිටතින් වේලුනාට ඇතුලතින් අමුයි බබෙක් කුසේ ඉන්නකොට බබා වැඩෙනකොට ඔයාගේ මැහුම් අමුයිනම් ඇත් වෙන්න බලනවා විසබීජ ගියොත් බාබාටයි අම්මාටයි දෙන්නාටම බලපානවා
Godak thank you miss❤🙏🙏🙏
Omega 3 fish oil tablet ganna eka hodaida babek hadanna balaporoththuwen inna kale mis
මිස්, එක දිගට කොච්චර කාලයක් ගන්න ඕනද? වඩා හොද උදේට / රෑට බීමද , මිස්
Mis omega 3 Beth eka bonne one rata da dawaltada
ඩොක්ටර් මට පීරීයට්ස් නැවතී අදට මාස 2 දවස් 11 වෙනවා මන් යුරියන් ටෙස්ට් කරා එට් එක නේගේටිවු එට් මගේ බඩ රීදෙනවා අප්පීරීයයී අගට හරී නැ
Lamaita denna hoda da (polik esit pethi)dawasata aka ganne.kiyannako
Miss babek hambenna Inna Amma kenek neuromega beheth digatama pavichchi karata kamaknadda
Omega 3 kiyanne fish oill da?
Ou
Mata dan 3 months.mata vog doctor fishoil tablet eka morning ganna dunna
Ane miss hoda bean 1k kiyannako
Pregnant wenna hitan inna kenek omega 3 ganna hodada...folic acid ekka
මිස් දැන් මට මාස තුනක් වෙනවා... pediapro mama කිරි පිටි එක බිව්වට කමක් නැද්ද්
ඔයා බොනවද ඒක
Mis mata 29years wenawa .omega 3 dawasata gnna oni khomada
owrudhu 4,8 babaalatta mg keeyakdha omega 3?
Origen tablet aeka kiyanneth omega 3walatda
Good ❤ 👍
Ane mis mn baba labunam godak kettu una dan thiyenne bar 35 babat masa 4 ane mahat wenn deyak kiynn ko
Mata dr dunna fish oil sathi 23 di
Miss omega 3 gannawanm hoda brand ekk kiyannakoo❤
Megamax
Matath dunna mega max,mata masa 7i
පුුරශ්න වලට උත්තර නැ නේ
Miss mge babata awrudu dekahamarai.eyat denna barida.
Miss doctortata kiyalada omega 3 ganna ona.naththam pamasiyen kiyala ganna puluwanda.
Mis doctorgen ahanne nethuwa phamacy gaththata kamak nedda.mata dan 5 month wenawa.
Mis mama babek balaporoththuwen inne. Ita kalin biuwata kamak nadda
@shalikamadushani1722-oya pregnant unada sis?
Miss baba hambunama omega 3 gattama mokadda wenne
Baba labunata passe omege 3 gathata kamak nadda
හොද මාතෘකාව ක්.
Missge hotline number eka danna kauru hari innawanam kiyannako
Vitra mama ganath kynnko miss
Mis seven sees eke fish oil eka gebini mawak gaththata kamak nedda
Matath oka thama bonna dunne VOG sir
Omega 3 use karana gaman folic acid bonna ona nh kiyla doctor kiwwa..eka prashnayk veida mis
Vog doctor kenek wa meet wenna
Nambar eka danna mise prathikara gann
මිස් ගැබිණි සමයේ ගත ytu කාලය
Mge babata aurudu 2i mama o 3 gtthta kmk ndda miss
මෝර පෙති බිව්වට කමක් නැද්ද
Fish oil and omega 3 me dekama ekakda mis.dekak da
Fish oil kiyanne omega 3 walata thamay
මිස් ඕක සාමාන්‍ය කෙනෙක් ගත්තට කමක් නැද්ද ගන්න ප්‍රමාණය කොච්චරක්ද
Miss ge nambrya dennako
Mis omega 3 (1000mg ) docter dunne
Thank you miss.. godak watinawa.
Omega 3 ගත්තම මහත් වෙනවද මිස්