Ape Miss - බබාගේ සම රෝස පෙත්තක් වගේ සිනිඳුවට ලස්සනට තියාගන්න ක්‍රම | Shyamalee Pathirage

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 949

  • @dahamiamaya5493
    @dahamiamaya5493 Год назад +286

    මගේ බන්ඩියේ පැටියට තාම මාස 2යි.හොඳ නිරෝගිමත් ලස්සන බුද්ධිමත් පැටියෙකු මට ලැබේවා...හැම මවකගේම කිරිසිහින සැබෑ වේවා...

  • @sandyalakmali1759
    @sandyalakmali1759 10 месяцев назад +249

    මගේ බන්ඩියට සති 5යි..මගේ දරුවර ආශිර්වාද කරන්නකෝ...බුදුසරනයි හැම අම්මා කෙනෙක්ටම

    • @sandunianjani5873
      @sandunianjani5873 8 месяцев назад

      බුදු සරණයි දෙන්නාටම

    • @IsuruMadusanka-ct3yd
      @IsuruMadusanka-ct3yd 8 месяцев назад

      Budusaranai

    • @ushariperera2395
      @ushariperera2395 6 месяцев назад

      God bless you

    • @bmpkushalya74
      @bmpkushalya74 4 месяца назад

      නීරොගීමත්ව බුද්ධිමත් දරුවෙකු බිහි වේවා....

    • @RuwanPrasanga-zu6yb
      @RuwanPrasanga-zu6yb 4 месяца назад

      බුදු සරණයි චූටි පැටියාට❤❤❤

  • @kaviclouds8298
    @kaviclouds8298 Год назад +286

    හුගක් කල් බලන් ඉදලා අද මගෙ කිරි සිහිනය සැබෑ උනා.දරුවන් බලාපොරොත්තු වන සියලුම අම්මාවරුන්ට කිරි සිහිනය සැබෑ වේවා!!!

    • @thiyangasandasiluni395
      @thiyangasandasiluni395 Год назад +7

      අනෙ මගෙත් ඒ කිරි සිහිනය සැබෑ උනා මගෙ කුසෙත් දැන් චූටි පැට්ටෙක් ඉන්නවා එයාවා කිසිම කරදරයක් නැතුව එලියට එන්න කියලා මන් ප්‍රාර්තනා කරනාඅ

    • @chathurangapathumpathum1417
      @chathurangapathumpathum1417 Год назад +3

      Matath ada iye e hinaya habaa unaa.sama amma kenekutama lassana babek labeewaa

    • @nishuu-c6w
      @nishuu-c6w Год назад +3

      Suba pathum oyata mage kirisihinayath ikmanata seba wewa

    • @raviniaberathna2846
      @raviniaberathna2846 Год назад

      තෙරුවන් සරණින් සියලුම පැතුම් ඉටුවේවා 🙏🙏🙏

    • @sandalichathurya179
      @sandalichathurya179 Год назад +1

      Ane mage Kiri sihinayath ada sabe una.

  • @dilakshishani65
    @dilakshishani65 Год назад +229

    මගේ කුසේ විතරක් නෙවේ සියලු ම අම්මලාගේ කුසේ ඉන්න දරුවන් නිරෝගීව,බුද්ධිමත් ව,අ0ග සම්පූර්ණව හා මනා රූප සම්පත්තියක් සහිතව ඉපදේවා!.

    • @user-nadun
      @user-nadun Год назад +3

      එසෙම වේවා!.... මායි හස්බන්ඩ් මේ පාර ට්‍රයි කලා බබෙක්ට සරු කාලේ පහු වෙලා නිසා ඒක හරි ගියේ නෑ...මට 19යි මට උපදෙස් ටිකක් දෙන්නකෝ අම්මා

    • @nisansalasandamali2524
      @nisansalasandamali2524 11 месяцев назад +1

      Budu saranayi

  • @piyumisupumali2454
    @piyumisupumali2454 Год назад +497

    මගෙ කුසෙ ඉන්න දරු පැටියා නිරෝගී,බුද්ධිමත්,කිසිම අඩුපාඩුවක් නැති,ලස්සන දරු පැටියෙක් වේවා.❤️❤️❤️❤️❤️

    • @nilushagayanthika4974
      @nilushagayanthika4974 Год назад +4

      Mis photo gahnn koi kaleda

    • @pubudusanjiwa9938
      @pubudusanjiwa9938 Год назад +15

      මටත් ඒ අයුරින් ම මාගේ කුසේ ඉන්න දරැ පැටියා ආරක්ෂා කරලා බුද්ධිමත් ලස්සන දරැ පැටියෙක් වේවා

    • @sumudusgjjireka2351
      @sumudusgjjireka2351 Год назад

      8

    • @samantalanka8170
      @samantalanka8170 Год назад

    • @නෙතු-ඬ4ඟ
      @නෙතු-ඬ4ඟ Год назад +5

      ඔයගෙ පාර්තනාව එ විදිහට ඉශ්ට වෙව..

  • @fionadissanayaka9132
    @fionadissanayaka9132 Год назад +67

    මගේ බබා දුවෙක් උනත්,පුතෙක් උනත් මම ආසයි..මගේ දරුවා නීරෝගී,අංගසම්පූර්න,බුද්ධිමත්,පිංවන්ත ලස්සන දරු පැටියෙක් වේවා🙏🙏🙏❤

  • @NdeekaChandani
    @NdeekaChandani 9 месяцев назад +41

    අනේ මිස් මගේ බංඩියටත් බබෙක් ඇවිත් මාසයයි. මට ගෙදරින් ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒත් මම ප්‍රාර්ථනා කරනවා මට නීරෝගී සියලු අඟ පසඟ ඇති වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න කියලා. දරුවන් නැති අමිමලාටත් ඒ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා.. පත්තිනි මෑණියන්ගේ පිහිටයි.. 🙏🙏🙏♥️♥️

    • @amachannel2274
      @amachannel2274 Месяц назад

      Oyata mona prashna tibbath kamak na oya jesus wahanseta kiyanna mona agamaka unath kamak na hithin kiyanna dewiyan wahansa mawa araksha katana Kiyala wishwasen man athdakimen kiyanne

  • @rukshikakuruppu1230
    @rukshikakuruppu1230 Год назад +41

    අනේ මං බැදලා මාස 4යි ඉක්මනින් බබෙක් ගේන්න ආසයි මගේ බබා ලස්සන නීරෝගී පැහැපත් අවංක බුද්දිමත් කිසිම අඩුපාඩුවක් නැති දරු පැටියෙක් වේවා....❤

  • @wasanakumari-gh4wx
    @wasanakumari-gh4wx Год назад +68

    මගේ කුසේ සිටින දරුවාත් අනෙකුත් මව් වරුන්ගේ දරුවනුත් නීරෝගීව බිහි වේවා😊🤱❤️

  • @ශෙනුබබා-භ1ඩ
    @ශෙනුබබා-භ1ඩ Год назад +89

    මගේ කුසේ ඉන්න දරු පැටියා නිදුක් නිරොගි අංග සම්පුර්න ගුණ යහපත්,අම්මා තාත්තාට ආදරේ බුද්දිමත් දරු පැටියේක් වේවා

  • @kdkaviya8653
    @kdkaviya8653 3 года назад +377

    කුරුලු පිහාටුවක් වගේ
    පුළුන් පොදක් වගේ
    සිනිඳු ලස්සන පැහැපත් සමක් තියෙන නිරෝගී දරුවෙක් හැම අම්මා කෙනෙකුගේම හීනයක්

  • @sachinitharuka7486
    @sachinitharuka7486 26 дней назад +3

    මගෙ කුසෙ ඉන්න දරුවා නිරෝගි බුද්දිමත් ලස්සන දරුවෙක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.ඒ වගේම දරුවන් කුසේ දරාගන ඉන්න අම්මලාටත් දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න අම්මලාටත් නිරෝගි දරුවන් ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.සියලුම අම්මවරුන්ට තෙරුවන් සරනයි❤

  • @Ssssm332
    @Ssssm332 9 месяцев назад +11

    හැම අම්මා කෙනෙක්ටම ලස්සන රොස පාට දරුවෙක් ලැබේවා ❤❤❤ හැමොටම දෙවි පිහිටයි

  • @tharunimesha9677
    @tharunimesha9677 2 года назад +99

    මගේ කුසේ ඉන්න දරැ පැටියා නිරෝගි දරැ පැටියෙක් වේවා❤️❤️

    • @dilinikulathunga3442
      @dilinikulathunga3442 Год назад

      පැතුම ඉටු වේවා

    • @shashipriya5248
      @shashipriya5248 Год назад

      එසේම වේවා ❤

    • @ParkMinsadi_99
      @ParkMinsadi_99 Год назад +1

      අම්මටයි බබාටයි දෙන්නටම තෙරුවන් සරණයි. නිරෝගි පැටියෙක් බිහි කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා !! ❤️

  • @Sapisanahyu1419
    @Sapisanahyu1419 Год назад +37

    මගේ කුසේ වැඩෙන දරැ පැටියා නිදුක් නිරෝගී අගපසගයෙන් පරිපූර්ණ වූ පිංවත් දරැ පැටියෙක් වේවා.. සියලුම අම්මලාට නිදුක් නිරෝගී වාසනාවන්ත අගපසගයෙන් පරිපූර්ණ වූ දරැවන් ලැපබ්වා..🙏🙏

  • @paveetoon2849
    @paveetoon2849 Год назад +95

    බබාල හම්බවෙන්න ඉන්න අම්මලාගේ පිනට පහල උනු මිස් කෙනෙක්....❤️❤️❤️

  • @harshanimaheshika7381
    @harshanimaheshika7381 2 года назад +94

    නිදුක් නීරෝගී වාසනාවන්ත පින්වත් දරු පැටියෙක්ගෙ සිහිනය මාගෙත් සියලු මව්වරුන්ගේත් ඉටු වේවා!!

  • @janakaudayakumara5616
    @janakaudayakumara5616 Год назад +13

    මගේ කුසතුල වැඩෙන දරුවා අන්ග සම්පුර්ණ දරු පටියෙක්ම වේවා වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා නිදුක් නොරෝගී දරු සම්පතක්‌ ලැබේවා මගේ කුසතුල වැඩෙන දරුවා සෙම අනිකුත් දරු පැටියන් නිදුක් වේවා නිරෝගීම වේවා බුදුසරණයි l🙏💞💞❤️❤️

  • @madushirajapaksha7659
    @madushirajapaksha7659 Год назад +41

    මගේ කුසේ සිටිනා පැටියා සියලු agapasagayen යුතුව නිරෝගිව මේ ලෝකෙට බිහි කිරීමට පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා 💕

    • @disnachathurangani4357
      @disnachathurangani4357 Год назад +1

      මාගේ කුසේ සිටිනා දරුවා මෙන්ම සියලු මව්වරැන්ගේ කුස තුළ සිටින සියලු දරු පැටව්න් සියලු අගපසගයන්ගෙන් පරිපූර්ණ නිදුක් නිරෝගි ලස්සන සත් පුර්ෂවත් දරු පැටව්න් බිහි වේවා.....

  • @KasuniMadushika
    @KasuniMadushika 5 месяцев назад +9

    මගේ බඩටත් සති 5 යි.අනේ මටත් ආශිර්වාද කරන්න.මගේ දරු පැටියා නිදුක් නීරෝගිමත් දරු පැටියෙක් වෙන්න කියලා.සියලු අම්මාවරුන්ගේ දරු පැටියන් නිදුක්වේවා නීරෝගිමත් වේවා.

  • @anuanusha3155
    @anuanusha3155 Год назад +31

    මගේ කුසේ සිටින දරුවා නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් වේවා මාගේ මෙන්ම සියලු අම්මා වරුන්ගේ සිහිනය සැබැ වේවා

  • @kasuniumesha6211
    @kasuniumesha6211 Год назад +14

    මගේ කුසේ වැඩෙන දරුවා..නිදුක් නීරෝගි ලස්සන බුද්ධිමත් යහපත් දරුවෙක් වේවා....සියලු මව්වරුන්ගෙ ප්‍රාර්ථනා එ අයුරින්ම ඉශ්ට වේවා🙏❤..තෙරුවන් සරණයි

  • @ThamashaSewmini-f3r
    @ThamashaSewmini-f3r 8 месяцев назад +6

    මගෙ බන්ඩියෙ ඉන්න චුටි පැටියා මාස 4 යි..නිරෝගිමත් ලස්සන පින්වත් පැන්චෙක් පැන්චියෙක් ලැබෙන්න ඔනි....කිරි සිහිනය බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම දළදා සමිදු පිහිටෙන් සියලුම කිරි සිහිනය සැබෑ වේවා❤❤❤❤

  • @samadihansi4108
    @samadihansi4108 Год назад +9

    මගේ කුස තුල සිටින දරු පැටියා නීරොගිමත් දරුවකු ලෙසින් මේ ලොකේට බිහි වේවා !!!! මනා රූප සම්පත්තියක් සහිතව ඉපදේවා!!! මාගේ මෙන්ම සියලුම මව්වරුන්ගේ !!! සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා !!!!!

  • @Yoshi---official.1214
    @Yoshi---official.1214 Год назад +19

    මාගේ කුසේ ඉන්න දරුපැටියා අංගසම්පූර්ණ ,නීරෝගීමත් ,ලස්සන දරු පැටියෙක් ලැබේවා ! මට දැන් සති5 🙏🙏🌹🌹🌹🌹❤️❤️.

  • @lakshmilanka24
    @lakshmilanka24 Год назад +19

    මගේ කුසේ සිටින දරු පැටියාත්, සියලු අග පසගයෙන් පරිපූර්න,නිදුක් නීරෝගි,වාසනවන්ත,රුව ඇති ,නැන ඇති දරුවෙක් වේවා.

  • @Nethu-rk6pu
    @Nethu-rk6pu 9 месяцев назад +6

    මගේ බඩේ ඉන්න චුටි දරු පැටියත් අනෙකුත් මව් වරුන්ගේ බඩේ සිටින දරු පැටවුනුත් නිරෝගීව බිහි වේවා🙏🙏

  • @chathurikakodithuwakku9248
    @chathurikakodithuwakku9248 Месяц назад +2

    මගේ කුසේ වැඩෙන දරු පැටියා නිදුක් නීරෝගී දරු පැටියෙක් වේවා ........
    දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න අම්මලාට ඒ සිහිනය සැබෑ වේවා .......බුදුසරණයි 🙏

  • @lahirumadushan2293
    @lahirumadushan2293 2 месяца назад +3

    මගේ බන්ඩියේ ඉන්න චුටි පැටියා නිරෝගිමත් බුද්දිමත් කිසිම අඩුපාඩුවක් නැති ලස්සන දරු පැටියෙක් වෙවා.....මට ආශිර්වාද කරන්න අම්මලා.......❤️❤️❤️❤️❤️❤️🙏

  • @chamodyasewwandi2137
    @chamodyasewwandi2137 3 года назад +193

    ඒක ඇත්ත මිස්.අපේ අක්කාත් බබා ලැබෙන්න ඉන්න කොට අක්කට කෑම කන්නම බෑ වමනෙ යනවා එයා ඉල්ලුවෙම කුරුම්බා වතුරයි මදයි.අලිගැටපේරයි.අක්කයි අයියයි දෙන්නම පාට අඩුයි.ඒත් පුතා ලැබෙනකොට රෝසම රෝසපාටයි😍.අක්කා කිව්ව පුතා හම්බෙනකොට ලග හිටපු හැම මිසී කෙනෙක්ම ලගට ඇවිත් කිව්වලු එච්චර රෝස පාට බබෙක් දැක්කමයි කියලා.ඒ පාට එක්ක පුතා ලොකු වෙද්දි ලස්සන රන්වන් පාටක් තියෙනවා.පුතාගෙ මුහුනේ හමේ තියෙන චුටිම රෝම කූපත් රත්තරන් පාටවෙලා.මගෙ අතේ ඉන්නකොට මන් අහද්දි තමයි අක්ක කිව්වේ.තැබිලි වලට වඩා කුරුම්බා හොදයි මිස් කිව්වා වගේම.දැන් පුතාගෙ තියෙන්නේ අර කඩල ඇටවල තියෙන්නෙ ලස්සන සුදු පැහැයට හුරු කහ පටක් අන්න ඒ පාට.😍

    • @kingqueen8547
      @kingqueen8547 2 года назад +9

      තෑන්ක්ස් දැනුවත් කරාට♥මාත් වැඩිපුර ආස කුරුම්බ වලටයි තැඹිලි වලටයි.හැමදාම උදේට මං තැඹිලි ගෙඩියක් බොනව 😍

    • @disanasewndi7655
      @disanasewndi7655 5 месяцев назад +2

      Ane mage kuse inna baba rumath පැහැපත් siyalu agapasagayen yuth ධාර්මික nenawath sath purusha wath wewa

    • @dulaahansi652
      @dulaahansi652 3 месяца назад +1

      අනේ මම ඒක මුලින් දැනන් හිටියෙ නෑ.. ...මට ආසම හිතෙන්නෙ කුරුම්බා වතුර බොන්න.Thnks දැනුවත් කලාට.❤❤🥰🥰🙏

  • @ParkMinsadi_99
    @ParkMinsadi_99 Год назад +26

    මගෙ බණ්ඩියේ ඉන්න පැටියත් නිරෝගීව පරිස්සමින් බිහි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...! 🥺❤️

  • @shanthimala577
    @shanthimala577 Год назад +9

    මගේ කුසේ දරුපැටියා සියලු අගපසගයෙන් යුතු නිරෝගි දරුපැටියෙක් වෙිවා!!!සියලුම දෙනාගේ කිරි සිහිනය සැබෑවෙිවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SanduVihanga
    @SanduVihanga Год назад +10

    මගේ කුසේ සිටිනා පුංචි පැටියා නිදුක් නිරෝගී වාසනාවන්ත පැටියෙක් වේවා! ❤

  • @dasuninishika9989
    @dasuninishika9989 Год назад +4

    මගේ කුසේ ඉන්න මගේ පුන්චි දූ පැටියා වගේම ලෝකෙ සියලුම ගැබිනි මව්වරුන්ගේ දරු පැටියන් සුවපත්වේවා..බුද්දිමත් නිරෝගි ලස්සන දරු පැටවුන් වේවා❤️❤️

  • @RupikaLakmini-v8e
    @RupikaLakmini-v8e 8 месяцев назад +6

    මගේ චූටි බන්ඩියට දැන් සති 5 මගේ චූටි පැටියා අන්ග සම්පුර්ණ පිරිපුන් ලස්සන දරු පැටියෙක් ලැබෙන්නෙ කියලා පාර්තනා කරන්න ❤😊

  • @pawaniprarthana1747
    @pawaniprarthana1747 Год назад +7

    මගෙ කුසේ.සිටින දරුවා ත් අනෙකුත් අම්මාලගෙ කුසේ සිටින සියලුම.දරුවන් අංග සම්පුර්න යුක්තව රුප්සම්පත්තියක් යුත්තව නිදුක් නිරෝගිව ඉපදේවා 😍😍😍🙏🙏🙏

  • @juliesmovement5513
    @juliesmovement5513 2 года назад +48

    සෑම මවකටම පින්වත් ,නැණවත් වාසනාවන්ත,නීරෝගී දරුවෙක් ලැබේවා!!!❤❤❤🙏🙏🙏

  • @lakshikajayawardhana241
    @lakshikajayawardhana241 Год назад +9

    මාගේ දරුවා නිරෝගී වේවා !!සුවපත් වේවා !! බුද්ධිමත් වේවා !!කිසිම අඩුපාඩුවක් නැති දරුවෙක් වේවා !!

  • @chanukamadushan7431
    @chanukamadushan7431 Год назад +26

    මගෙ කුසේ ඉන්න චූටි පැටියා සියලු ඇග පසගයන්ගෙන් යුක්ත නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් වේවා!!!!

  • @chathunima4121
    @chathunima4121 3 года назад +179

    මම නම් ප්‍රාර්ථනා කරන්නේ මගේ දරුව සුදු වෙන්න නෙවෙයි නිරෝගී වෙලා බුද්දිමත් දරැවෙක් වෙන්න කියලා කලු උනත් සුදු උනත් මොකද ...මට නම් ඕන බබෙක් ලස්සනයි එයාලගේ පැහැය මොනවගේ වුනත් ඒ හුරතල්කම නිසා ඕනි බබෙක් ලස්සනයි ..🖤💛

  • @JISI3937
    @JISI3937 Год назад +7

    මගෙ කුසෙ වැඩෙන දරුවා සියලු අඟ පසඟයෙන් යුත් නීරෝගිමත් දරුවෙක් වේවා!!!!!තෙරුවන් සරණයි!!!!!

  • @SaumyaJayawardhana-x9k
    @SaumyaJayawardhana-x9k 10 месяцев назад +1

    ගොඩක් නොදන්න කරුණු දැනගත්ත.මිස් ගොඩක් පැහැදිලිව කරුණු කියනව. බොහොම ස්තූතියි

  • @madushanimadushani7375
    @madushanimadushani7375 Год назад +6

    මගේ කුස තුල වැඩෙන දරු පැටියා නිදුක් නිරෝගී ,සියලු අගපසගයෙන් සම්පූර්ණ පැහැපත් ,පිරිපුන් ,නුවැණති පැටියෙක් වේවා🙏🙏🙏

  • @DilrukshiJayantha
    @DilrukshiJayantha 9 дней назад +1

    මගෙ කුසෙ සිටින දරුව නිදුක්ක් ,නීරෝගී, බුද්දිමත්, වාසනාවන්ත දරු පැටියෙක් වේවා...සියලුම අම්මලාගෙ පැතුම් ඉටුවේවා!

  • @thuchifernando2692
    @thuchifernando2692 Год назад +5

    මගේ කුසේ ඉන්න දරු පැටියා නිරෝගී,කිසිම අඩුපාඩුවක් නැති, බුද්ධිමත් දරු පැටියෙක් වේවා!!! ❤️❤️❤️❤️❤️❤️

  • @shanbandara7000
    @shanbandara7000 25 дней назад +1

    මාගේ දරැපැටියා නීරෝගීමත් ලස්සන දූ පැටියෙක් වේවා.❤️❤️❤️❤️

  • @roundtheworld4480
    @roundtheworld4480 3 года назад +107

    තාම වයස විස්සයි..මිස් කතා කරන විදියට අාසයි..අනික බබෙක් ඉන්න කාලෙට වැදගත් වෙයි නේ..දැන්ම බලනවා..😍

    • @madhumadhu961
      @madhumadhu961 2 года назад +10

      මටත් 20යි.. දැන්මම බලනවා ඉතින්.. 😁 බබාලට හරි ආසයි ඒකයි.. 🥰🥰🥰❤️

    • @nathashafernandez342
      @nathashafernandez342 2 года назад +5

      Matath 20i😁

  • @malshanidissanayake266
    @malshanidissanayake266 2 месяца назад +1

    මගේ බන්ඩියට දැන් මාස දෙකයි 🥰මගෙ පැටියා වගේම හැම අම්මා කෙනෙක්ගෙම දරු පැටියා නීරෝගිමත් සියලු අගපසගයන්ගෙන් පරිපූර්ණ ලස්සන පැහැයෙන් යුත් දරුපැටියෙක් බිහි කරන්න වාසනාව ලැවේවා ❤️❤️❤️❤️❤️

  • @dilanipavithra1379
    @dilanipavithra1379 2 года назад +6

    මිස් හරි ලස්සනට හැම දේම කියල දෙනවා.මෙි කියල දෙන්නෙ කෙනෙකුගෙ මුලු ජීවිතේම.ගොඩක් පිං මිස්.තෙරැවන් සරනයි.

  • @JeewanthikaJeewanthika
    @JeewanthikaJeewanthika 6 месяцев назад

    හරිම ආසයි ඩොක්ටර් කතාකරන විදියට ...හැමදේම හරිම පැහැදිලිව කියලා දෙනවා ..ගොඩාක් පින්...🫶❤️❤️❤️❤️

  • @poornimachathurangi6010
    @poornimachathurangi6010 Год назад +12

    මගෙ කුසෙහි සිටින දරු පැටියා නීරෝගී දරු පැටියෙක්ම වේවා

  • @Madumalichandraleka-u6l
    @Madumalichandraleka-u6l 3 месяца назад +2

    මගේ කුසේ සිටින දරුවා නිරොගි දරුවෙක් වේවා. සියලුම මව්වරුන්ගෙ කිරි සිහිනය ඉශ්ට වේවා.

  • @videobabys7651
    @videobabys7651 3 года назад +33

    මිස් ගොඩාක් පින් මට සති 16 මේ video වටිනවා මිස්ස්..❤️❤️..ලස්සනයි අද මිස්..Thank you mis

  • @IreshaMaduwanthi-g5p
    @IreshaMaduwanthi-g5p Год назад +1

    මාගේ දරු පැටියාත් සියලුම මවිවරැන්ගේ දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න සියලු දෙනාටම අනන්ත බුදු ගුණ මහිමයෙන් නිදුක් නිරෝගී සියලු අගපසගයෙන් පරිපුර්ණ ආයු, වර්ණ,සැප ,බල බුද්ධියෙන් වැඩෙිවා.🙏🙏🙏

  • @kapilakumara9056
    @kapilakumara9056 2 года назад +6

    අනේ මිස් ගොඩක් පින් මේ දේවල් මුදල් අය නොකර කියලා දෙනවට හැමදාමත් සතුටින් නීරෝගී ව ඉන්න ලැබේවා

  • @kavindikaushalya6317
    @kavindikaushalya6317 Год назад +1

    මගෙ කුසෙ ඉන්න දරුවා නිරොගීමත්,ලස්සන ,අන්ගසම්පුර්න සත්පුරුෂවත් දරු පැටියෙක් බිහි වෙවා 🙏🙏

  • @dilukumari1889
    @dilukumari1889 Год назад +4

    Mage kuse inna punchi petiya lassana,බුද්ධිමත්,anga සම්පූර්ණ පින්වත් වාසනාවන්ත petiyek wewa..

  • @අනංමනං-ත1ඞ
    @අනංමනං-ත1ඞ 3 года назад +15

    ගොඩක් ස්තූතියී මිස්.... ගොඩක් දේවල් ඉගෙන ගන්නේ මිස් ගෙන්.....කොරෝනා නිසා අපිට මේ දේවල් ඉගෙන ගන්න තැනක් නෑ... දේශන මුකුත් නෑ....පුංචි පැටියෙක් නාවන හැටි..උණ බල්න හැටි..ඒ දේවල් කියාදෙන්න මිස්...පුලුවන්නම් ..

  • @shashinimadumali520
    @shashinimadumali520 3 года назад +9

    ගොඩක් වැදගත් විඩියෝ එකක් ..ගර්භනී භාවයක් බලාපොරොත්තුවෙන් ඉන්නේ මිස් ..මිස්ට ගොඩාක් පින්

  • @tharushifernando1679
    @tharushifernando1679 Год назад +2

    මගේ කුසේ වගේම සැම අම්මෙක්ගේ කුසේ වැඩෙන දරු පැටව් කිසිම අඩුපාඩුවක් නැතුව නිරෝගීමත් ලස්සන දරු පැටියෙක් බිහිවේවා

  • @krishanjayaruwan7161
    @krishanjayaruwan7161 3 месяца назад +3

    මගෙ බංඩියට සති 6 ක් වෙනවා .මටත් ලස්සන දරු පැටියෙක් ලැබෙන්න අෂිර්වාද කරන්න .

  • @cmupload7563
    @cmupload7563 3 года назад +74

    අනේ කතා කරනවා හරිම cute... කියන ඒවා කරන්නම හිතෙනවා... 😍 😍

  • @chamodyasewwandi2137
    @chamodyasewwandi2137 3 года назад +33

    මම නම් තාම marry කරලාවත් නෑ.ඒත් ම්න් මිස්ගෙ video ගොඩාක් ආසාවෙන් බලනවා.මන් හිතනවා මගේ ඉදිරි ජීවිතේ ට නොදන්න ගොඩක් වැදගත් ගොඩාක් දේවල් මන් මිස්ගෙන් ඉගෙන ගන්නව කියලා.මේ දේවල් මට නම් ලොකූ පාඩම්.හැමදේම ගොඩක් හොදට පැහැදිලිව තේරුම් කරලා දෙනව.ගොඩාක් ස්තුති මිස් 🙏

  • @sukidias875
    @sukidias875 18 дней назад

    ඉක්මනින් කිරි සිහිනය සැබෑ වේවා කිරි සිහිනය සැබෑ වූ සියලු මව් වරුන්ට නිදුක් නීරෝගී දරුවන් ලැබේවා....🙏🙏🙏

  • @manoihalagedara90
    @manoihalagedara90 3 года назад +12

    මන් මිස් දාන වීඩියෝ බලන්ට හරි කැමති.ඒ මිස්ගේ කතාවට.හරිම ලස්සනට කතා කරනවා.❤️ බුදු සරනයි මිස් ❤️

  • @TamashaNethu-n1f
    @TamashaNethu-n1f 15 дней назад

    මගේ කුසේ බබාට දැන් මාසයක් වෙනවා.මගේ කුසේ ඉන්න දරැවා නීරෝගීමත් ,අන්ගසම්පූර්න ,පැහැපත් ,වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා 🙏🙏🙏

  • @madushaninisansala7338
    @madushaninisansala7338 2 года назад +4

    මිස් කතා කරන කොට අහන්න ඉන්න ආසයි ලස්සනට කියා දෙනවා

  • @ChathuraMadusanka-iw7vk
    @ChathuraMadusanka-iw7vk Месяц назад

    මගෙ බිරිදගේ කුසේ ඉන්න දරු පැටියා නිරෝගී,බුද්ධිමත්, කිසිම අඩුපාඩුවක් නැති ලස්සන දරු පැටියෙක් වේවා!❤❤❤❤❤

  • @ayeshamahakumara9313
    @ayeshamahakumara9313 3 года назад +52

    මගෙ බබාල දෙන්නම සුදුයි,මං තලෙලුයි.මමත් එයාල හම්බෙන්න ඉන්නකොට මිස් කියන ගොඩාක් දේවල් කරා බොහොම ස්තූතියි මිස් ❤️❤️

  • @hashiniomesha948
    @hashiniomesha948 Месяц назад +1

    මගේ බන්ඩියට සති 19යි නීරෝගී ලස්සන බුද්ධිමත් මැණිකක් මට ලැබෙන්න කියලා අම්මලා අශිර්වාද කරන්න❤️

  • @deevideevi4748
    @deevideevi4748 3 года назад +16

    අහන් ඉන්න ආස හිතෙන විදියට ලස්සනට කියලා දෙනවා ❤❤🌹🌹

  • @savidikarunarathne1304
    @savidikarunarathne1304 8 дней назад

    මගේ කුසේ වැඩෙන දරු පැටියා මෙන්ම හැම අම්මා කෙනෙක්ගෙම කුසෙ වැඩෙන දරු පැටව් නිදුක් නිරෝගිමත් පින්වන්ත දරු පැටව් බිහි වෙවා!❤

  • @chamodyalakshani3568
    @chamodyalakshani3568 3 года назад +132

    මිස්ගෙ කටහඬ අහන් ඉන්න ආස හිතෙනවා

  • @ireshairesha1195
    @ireshairesha1195 Месяц назад +2

    මගේ බංඩියට මාස 3 මටත් ආශිර්වාද කරන්න සියලු අගපසගයන්ගෙන් පරිපූර්ණ නීරෝගි බුද්ධිමත් දරුවෙක් ලැබෙන්න කියලා

  • @NS-qq4vk
    @NS-qq4vk 2 года назад +9

    ස්තුතියි අපේ මිස්...මම බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්න ගමන් ..මිස්ගේ විඩියෝ බලන්නේ...හස්බන්ඩ් එක්කම 🥰🥰

  • @tharushinimasha4331
    @tharushinimasha4331 3 месяца назад +1

    මාගෙ බන්ඩියෙ ඉන්න පැටියට මාසයයි ❤හොද නිරෝගී බුද්ධිමත් වාසනාවන්ත පැටියෙක් මට ලැබෙවා . හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වෙවා❤

  • @ruvi4538
    @ruvi4538 2 года назад +10

    මං අද තමා මේ විඩියෝ එක බැලුවේ ඇත්තටම හොද වැඩ සටහනක් ඒත් මං නම් හිතන්නේ බබා ලස්සන වෙන්නම උත්සහ කරන්න එපා කලු ලමයෙක් උනාත් සුදු ලමයෙක් උනත් හරියට හදා ගන්න බැරි උනොත් විනාසයි මම නම් හිතන්නේ කලු බබාලා සුදු කරන්න උත්සහ කරනවට වඩා පොඩි කාලේ ඉදම් තමන්ගේ ධර්මයට අනූකූලව ලමයා සකසා ගෙන බුද්දිමත් ලමයෙක් ලොවට දායාද කරන එක මේ කෑම වර්ගත් හොදයි එත් අපි ගිය ආත්මේ කරපු පවු පිං වලට අනුව දරුවෝ අපිට ලැබේනේ කෑමේන්මත් නෙවෙයි ඊටම අද හිගාකන අම්මලාට හොද ලස්සන දරුවො ඉන්නවා ඔය මොනකෑම කාලද මං හිතන්නේ දරුවෝ කලු උනත් දුක් වෙන්න හොදනෑ කොල්ලෙක් කලු උනාම කොච්චර තේජන් විතද සුදු කෙන්ක්ට වඩා

  • @dhanuofficial7482
    @dhanuofficial7482 2 года назад +1

    හරිම අහම්බෙන් මිස්ගෙ වීඩියෝ එකක් බලන්න ලැබුනෙ.බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්න නිසා ඒ ගැන හොයලා බලනකොට. මිස්ගෙ කටහඬ නිසාම මම වීඩියො සේරම වගේ බැලුවා. දැනුම පරිස්සම වගේම හිත නිවන හඬක් තියන කෙනෙක් අපෙ මිස්. අම්මගෙ කට හඬට පස්සෙ හිතට සැනසීමක් ගෙනාව හඬ අපෙ මිස්ගෙ. ගොඩක් ස්තුති මිස් කරන සේවයට. 💖

  • @kalpanimadushika789
    @kalpanimadushika789 3 года назад +5

    තෙරුවන් සරණයි මිස්ට මේ වැඩසටහන් අපිට ගොඩාක් වටිනව

  • @tharushimadubhashini1100
    @tharushimadubhashini1100 Год назад +2

    Thank you miss ❤ දවසක වැදගත් වෙයි 😊❤

  • @tharuperera3558
    @tharuperera3558 2 года назад +6

    මිස් අපේ බබාට මාස 1හමාරයි.එහෙත් බුරිය තවම යටින් වේලී නැත.ක්‍රිනික් එකට පෙන්නුවා.Hospital ගිහිල්ලා පල්මානික් කැටේකින් පුච්චන්න කිව්වා.මෙයට උපදෙසක්.

  • @Thrimaliniwanthika
    @Thrimaliniwanthika 13 дней назад

    මගේ කුසේ සිටින දරුපැටියා නිරෝගී වාසනාවන්ත කිසිම අඩුපාඩුවක් නොමැති දරුපැටියෙක් වේවා❤️❤️මගේ දරුවා ආරක්ෂා වේවා🙏🙏🙏

  • @sadunprasanna1769
    @sadunprasanna1769 3 года назад +22

    මිස් ඔයා කතාකරනව හරි ලස්සනයි ......❤️❤️❤️

  • @RishaniMadushika
    @RishaniMadushika 9 месяцев назад +1

    මගේ කුසේ සිටින දරු පැටියා නිදුක් නිරෝගි දරු පැටියෙක් වේවා❤️😍🥺

  • @kanchanakrish9396
    @kanchanakrish9396 3 года назад +36

    මම කලුයි,මහත්තයාත් කලුයි ලොකුදුව තලඑලලුයි චූටි දුව සුදුම සුදුයි,මගෙ සීයා සුදුම සුදුයි ඒ හින්ද කියලයි මම හිතන්නෙ මගෙ චූටි දූ සුදු

  • @user-Ms-shashi
    @user-Ms-shashi 6 месяцев назад +1

    හැම අම්මා කෙනෙක්ටම ලස්සන දරුවෙක් බිහිවේවා.. ❤

  • @pcsamarasinghe2228
    @pcsamarasinghe2228 3 года назад +27

    මිස්ගෙ හැම video එකක් වගෙම මම බලල තියනවා ගොඩක් දේවල් ඉගෙන ගත්ත බබා ගැන. ඇත්තටම miss නිසා තමයි ඒ හැම දෙයක්ම ඉගෙන ගත්තෙ. මිස්ට ගොඩක් පින්.අනේ miss මේ වගෙම video එකක් කරනකො හම ඇදිල තියන ඉරි මකා ගන්නෙ කොහොමද කියලත් mis ඒකට reply කරන්නෙම නෑනෙ.

  • @PiumiVidanapathirana
    @PiumiVidanapathirana Месяц назад

    මගේ කුසේ වර්ධනය වන දරු පැටියා මෙන්න සියලුම අම්මලාගේ දරුවන් නීරෝගී, වාසන්නවන්ත, අංගසම්පූර්ණ, බුද්දිමත්, රුව, ගුණ, නැණ ඇති දරුවන් වේවා 🙏❤️

  • @AsankaPriyamantha-ry7jc
    @AsankaPriyamantha-ry7jc Год назад +3

    මගේ කුසේ සිටින දරුවා ලස්සන පින්වත් දරුවෙක් වේවා

  • @salaninalisha2429
    @salaninalisha2429 Год назад +1

    මගේ කුසේ වැඩෙන දරු පැටියා නිරෝගී සහ අඩුපාඩු නැති අහිංසක හා රටට වැඩදායි පැටියෙක් වේවා.🥰🥰🥰

  • @sumuduliyanage741
    @sumuduliyanage741 3 года назад +23

    බබාව මසාඡ් කරන වීඩියෝ එකක් දාන්නකෝ.තව මිස් මසාඡ් ඔයිල් එකක් හදාගන්න විදිය කියන්න.

  • @senuradishan2276
    @senuradishan2276 4 месяца назад +1

    Mage bandiyata masa 4k dan... magr babath nirogi buddimath lassana babek venna kiyala parthana krannako❤❤

  • @ranasinghepavi9247
    @ranasinghepavi9247 3 года назад +12

    මිස් බබා සුදුවට ඉපදිලා මාසෙකින් වගෙ බබාගෙ පාට අඩුවෙන්නෙ ඇයි මිස් බබා ඉපදුනාට පස්සේ හමේ පැහැය රැකගන්න කරන්නඕන දේවල් වීඩියෝ එකක් කරන්නකො.

  • @GimhaniHansika-m9c
    @GimhaniHansika-m9c Год назад +1

    මගේ කුසතුල වැඩෙන දැරැවා නිරෝගි කිසිම අඩුපාඩුවකින් තොර ලස්සන දරැ පැටියෙක් වේවා.❤

  • @mufeedhaazaam1861
    @mufeedhaazaam1861 3 года назад +27

    මමත් කළුයි. හස්බන්ඩ් තලඑලළුයි.. පුතා සුදුම සුදුසුයි .. අපේ අම්මා වගේ

  • @PgnmwijesinghePgnpwijesinghe
    @PgnmwijesinghePgnpwijesinghe 7 месяцев назад +1

    මාගේ කුසේ සිටින දරු පැටියා නිදුක් නීරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා 🙏

  • @ImranImran-lm1iq
    @ImranImran-lm1iq 3 года назад +106

    මිස් බබා ඉපදුනාට පස්සෙ සම පැහැපත් කර ගන්න පුළුවන් විදිහත් කියලා දෙන්න.බබාල ලැබුණු අයට ඒක වටිනවා.

  • @HesharaSugathapala
    @HesharaSugathapala 2 месяца назад

    මගේ පැටියට සති 4යි... මගේ පැටියා බුද්දිමත් ලස්සන පැංචෙක් වේවා...❤

  • @sandeens8280
    @sandeens8280 Год назад +3

    මාගේත් අනෙක් මව්වරුන්ගේ ත් උපන් නූපන් සියලුම දරුවන් සුවපත් වේවා 🥰🙏🙏

  • @nethulilinara7764
    @nethulilinara7764 6 месяцев назад

    මාගේ කුසේ සිටින දරුවා ඇතුලු සියලු දරුවන් නිදුක් නීරෝගි වේවා...❤️❤...සියලු අම්මාවරුන් ගේ කිරි සිහින සැබැ වේවා❤❤