ගර්භණී සමයේදී අනිවාර්යයෙන්ම නොකළ යුතු දේවල් 10ක් | Dr. Kamal S. Jayasekara

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 364

  • @PriyanthaAththanayaka-c2g
    @PriyanthaAththanayaka-c2g Месяц назад +9

    මගේ කිරි සිහිනය හා අනෙක් අම්මාවරැන්ගේ කිරි සිහිනය බුදු සරනින් දෙවියන්ගේ පිහිටින් සෑබෑ වේවා!!!

  • @SmLakmini-y1h
    @SmLakmini-y1h 3 месяца назад +20

    සෑම කාන්තාවකගේම කිරි සිහිනය සැබෑ වේවා. ❤❤❤❤

  • @nelumnelu7541
    @nelumnelu7541 Год назад +16

    හදවතින්ම ගොඩක් ගරු කරන පුද්ගලයෙක් ඔබ තුමා..බොහොම පින් ඔබ තුමන්ට ❤❤

  • @AmandaSadamini-r7b
    @AmandaSadamini-r7b 8 месяцев назад +86

    අනේ මගෙත් කිරි සිහිනය සැබෑ වේවා 🙏🤗❤

    • @nethulilinara7764
      @nethulilinara7764 8 месяцев назад +3

      ජය ශ්‍රී මහා බෝසමිදුගේ පිහිටෙන් සත්පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් නුබ ඇතුලු දරුවන් බලාපොරොත්තු වෙන සියලු අම්මලාගේ කිරි සිහින සැබෑ වේවා 🙏🙏🙏

    • @ජේ.ඒ.ගෙවත්ත
      @ජේ.ඒ.ගෙවත්ත 4 месяца назад

      ජේසූ පිහිටයි !

    • @SewwandiUpeksha-sm9he
      @SewwandiUpeksha-sm9he 4 месяца назад

      Ane ikmnin oyage kiri sihinaya saba wenn oni..😊

    • @PawaniEdirisinghe-h7g
      @PawaniEdirisinghe-h7g 3 месяца назад

      ඔයාගේ කිරි සිහිනය සැබෑ වේවා ❤

    • @sadunisiranthika3626
      @sadunisiranthika3626 2 месяца назад +1

      Budu saranai.. ikmaninma daru surathal belimata lebewa.. !

  • @sakunikasewwandi6204
    @sakunikasewwandi6204 Год назад +7

    ගොඩාක් වටිනවා ඩොක්ටර්...තැන්කු..❤ ඩොක්‍ටර් මට කලින් මිස්කැරෙජ් එකක් වුනා...මාස ගනක් ඉදලා බෙහෙත් බිලා තමා දැන් ප්‍රෙරේග්නට් වුනේ...මට සති 2ක් බොන්න බෙහෙත් එකක් දුන්නා එක ගර්බාසය බිත්ති හොදට හයි වෙන්නලු...එතකොට පරිස්සමෙන් ඉන්න කිව්වා...මන් වැඩට යන එකත් නතර කලා...

  • @madusankaprageeth1039
    @madusankaprageeth1039 2 года назад +36

    ප්‍රශ්න ගොඩකට පිලිතුරු ලැබුනා.ගොඩක් පින් ඩොක්ට ඔබ තුමාට...🙏🙏🙏🙏

  • @love-ld8pw
    @love-ld8pw 3 года назад +143

    ස්තූතිය ඔබට...පැටියෙක් බලපොරොත්තුවෙන් ඉන්න මට ගොඩාක් වටිනව.. 🤝🤝

  • @kalanilakshitha8258
    @kalanilakshitha8258 Год назад +49

    ඩොක්ට කථා කරන විදිය බලන් ඉන්න ආසයි ❤️❤️❤️❤️❤️❤️

  • @pabaluanuja6329
    @pabaluanuja6329 7 месяцев назад +68

    අනේ මගෙ කිරි සිහිනය සැබැ වෙවා කියන්නකෝ

    • @ishanijeewani1442
      @ishanijeewani1442 4 месяца назад

      Obage kiri sihinaya ekmanata sebe wewa.paththini maniyange pihitai

    • @tharanganikumariamarakoon7197
      @tharanganikumariamarakoon7197 3 месяца назад

      දළදා සමිදු පිහිටයි අම්මේ ඉක්මනින් කිරි සිහිනය සැබෑ වේවා

    • @rangikasudarshani9535
      @rangikasudarshani9535 2 месяца назад

      Obata nirogi daruwe labewa

    • @SurprisedDaisies-lw2cd
      @SurprisedDaisies-lw2cd 2 месяца назад

      Kiri sihinaya sebewewa!!!theruwan saranai ❤❤❤❤❤

    • @chinthakasuranjith8646
      @chinthakasuranjith8646 Месяц назад

      Oygeth daru sihinaya සැබෑ වේවා

  • @lakshmiudayangani9488
    @lakshmiudayangani9488 Год назад +2

    ගොඩාක් ස්තුතියි ඩොක්ට ඔබතුමට මම වාහන පදින නිසා මම බයෙන් හිටියෙ මම හොයපු උත්තර ඔබගෙන් ලැබුන ප්‍රශ්න ගොඩකට ගොඩක් පින් ඔබට

  • @gagadasa6775
    @gagadasa6775 2 года назад +7

    thank u doctor . මම වැඩට ආවේ ගියේ bike එකේ. මම ගොඩක් බය වෙලා හිටියේ. මේක බැලුවම බය නැති උනා

  • @IshanSamindika-iz3dm
    @IshanSamindika-iz3dm 7 месяцев назад

    ඇත්තෙන්ම ගොඩක් වටිනා දෙයක් කතා කරේ බයෙන් හිටපු හිතේ ප්‍රශ්න වලට පිළිතුරු තිබ්බා ගොඩක් thanxxx ඩොක්ටර්.. ♥️♥️

  • @nethulilinara7764
    @nethulilinara7764 8 месяцев назад +6

    ඇත්තටම අහන් ඉන්න ආස හිතෙන්වා කතා කරන විදිය පවා .....බොහොම ස්තුතියි ඔබතුමාට❤❤❤

  • @TharshaniImesha
    @TharshaniImesha 4 месяца назад +6

    මගේ කිරි සිහිනය සැබෑ වේවා

  • @shamilahettiarachchi4839
    @shamilahettiarachchi4839 3 года назад +14

    වෛද්‍ය තුමනි, බෙහෙවින්ම ස්තූතියි
    🙏🙏

  • @nilanthidipika2948
    @nilanthidipika2948 3 года назад +11

    ගොඩක් වැදගත් උපදෙස් ටිකක් ගොඩක් ස්තුතියි ...🙏🙏

  • @skumari5135
    @skumari5135 Год назад

    Bohoma ස්තුති doctor godariyakma pin hemadema kiyala denawata 🙏🙏🙏

  • @sewwandiwithanage2169
    @sewwandiwithanage2169 Год назад +7

    මමත් ගොඩක් බයෙන් හිටියෙ මමත් බයික් එකෙ නිතරම යනවා එත් හරිම හෙමිට යන්නෙ ගොඩක් පරිස්සමින් එත් මම බයෙන් හිටියේ...

  • @harshisugandi5934
    @harshisugandi5934 11 месяцев назад

    ගොඩක් වැදගත් කරුනු.බුදුසරනයි

  • @piumalirajapakshe.piumali.9531
    @piumalirajapakshe.piumali.9531 3 года назад +7

    ස්තුතියි ඔබ තුමාට .වටිනා විඩියෝ සැමදමත් අපට ගෙනේන ඔබට ගොඩක් පිං.දැනුවත් කලාට තෙරැවන් සරනයි

  • @IshanSamindika-iz3dm
    @IshanSamindika-iz3dm 7 месяцев назад

    ඇත්තෙන්ම ගොඩක් වටිනා දෙයක් ඩොක්ටර් ❤❤

  • @NimaliJayasingha
    @NimaliJayasingha 10 месяцев назад

    Godak pin doctar oba thumata

  • @olunivibhashivibhashi772
    @olunivibhashivibhashi772 3 года назад +7

    ගොඩක වටිනවා... ස්තුතියි ඔබතුමාට.... 👍

  • @dilshanlahiru6614
    @dilshanlahiru6614 10 месяцев назад

    ඉස්තුතියි ඩොක්ට ❤️❤️

  • @madarawijewantha5000
    @madarawijewantha5000 8 месяцев назад

    Godak sthuthi docter oba thumage upadeshanayata.budu saranai...!!

  • @DayaniRanawaka
    @DayaniRanawaka 10 месяцев назад

    Budusarani doctor

  • @Kani6191
    @Kani6191 3 года назад +8

    වැදගත් වැඩසටහනක්, thank you doctor

    • @mscreation5678
      @mscreation5678 2 года назад

      වැදගත් වැඩසටහනක් ,thank you doctor ❤

  • @chandrikaekanayaka9351
    @chandrikaekanayaka9351 3 года назад +14

    බොහොම ස්තුතියි ඔබතුමාට. මමත් දරැවෙක් බලාපොරොත්තු වෙන් ඉන්නවා. මේ මාසයේ. ඒත් බයකුත් තියෙනවා මම බයික් එකේ වැඩට යන නිසා.

  • @dilinifernando3891
    @dilinifernando3891 2 года назад +7

    Hamogema kiri sihine saba wewa

  • @sadunisiranthika3626
    @sadunisiranthika3626 2 месяца назад +2

    Ane matath ashirwada karanna. Kiri sihinaya ishta wenna 😊

  • @sasunuudeshika7951
    @sasunuudeshika7951 2 месяца назад +1

    Math dn amma kenek hari sathutui.....

  • @jayanthaharshani9617
    @jayanthaharshani9617 11 месяцев назад

    Godak watinawa tanks doctor

  • @ujithmax1685
    @ujithmax1685 2 года назад +1

    වෛද්‍ය තුමනි ඔබට ගොඩක් ස්තුති

  • @sachithrasewwandi5328
    @sachithrasewwandi5328 2 года назад +1

    ගොඩක් ස්තුතියි ඩොක්ටර්..

  • @SujithKuma
    @SujithKuma 3 месяца назад

    වටිනා video ekak❤❤

  • @RohanBandara-m8d
    @RohanBandara-m8d Год назад

    ගොඩාක් ස්තුතියි වෛදය තුමනි

  • @ruvimalki1781
    @ruvimalki1781 Год назад

    API nodanna dewal godak thiyenawa theruwan saranai sir

  • @ajithkumara1591
    @ajithkumara1591 Год назад +2

    ගොඩක් පිං ඩොක්ට ❤❤❤🙏🙏🙏

  • @sdrajapassa7916
    @sdrajapassa7916 Год назад

    Thanks doctor godak pin

  • @jefsara1662
    @jefsara1662 2 года назад +3

    Thank you doctor, God bless you ❤

  • @ShashiniShakya
    @ShashiniShakya 6 месяцев назад

    ගොඩාක් පින් ඩොක්ටර් ❤

  • @raveeshanuwangi7768
    @raveeshanuwangi7768 Год назад +2

    ගොඩක් වටින කරුනු දැනගන්න ලැබුනා වෛද්‍ය තුමනි🙏🙏🙏

  • @renukarenuka7474
    @renukarenuka7474 3 года назад +1

    Godaaak sthuthi doctor harima wadagath video ekak🙏🏻🙏🏻oba thumata pin💖

  • @chalanidamayanthi8873
    @chalanidamayanthi8873 3 года назад +5

    හරීම වැදගත් ගොඩාක් පින් ලස්සනට කියලා දුන්නට 🤗🤗🤗

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 года назад +1

    ගොඩක් ඉස්තුති බුදුසරණයි 🙏🙏🙏

  • @madushanikariyawasam2884
    @madushanikariyawasam2884 3 года назад +5

    Thank you Doctor💜

  • @shirominadishani1282
    @shirominadishani1282 3 месяца назад

    ස්තුතියි

  • @dileeshaamarasiri8217
    @dileeshaamarasiri8217 8 месяцев назад

    ඉතාම වටිනව පින් සිද්ද වෙනව

  • @kavyawidanage6612
    @kavyawidanage6612 3 года назад +2

    thanks doctor harima watina wadsathanak

  • @isharamadushani9231
    @isharamadushani9231 3 года назад +2

    Thank you DOctor

  • @anjulakavindi3694
    @anjulakavindi3694 3 года назад +1

    Thanks doctor godak visthara danagata

  • @harshamadhu1736
    @harshamadhu1736 3 года назад +1

    Thanks doctor b.s 🙏🙏🙏🙏🙏🙏

  • @renukapriyanthi333
    @renukapriyanthi333 3 года назад +8

    ගොඩක් ස්තුතියි වෛද්‍ය තුමනි 🙏

  • @jayaminigunathilaka3717
    @jayaminigunathilaka3717 Год назад

    Budusaranai

  • @ureshasandaruwani6822
    @ureshasandaruwani6822 2 года назад

    බොහොම ස්තුතියි ඩොක්ටර්..

  • @raviniaberathna2846
    @raviniaberathna2846 Год назад

    බොහොම ස්තූතියි doctor…🙏

  • @lakshanimaduwanthi957
    @lakshanimaduwanthi957 2 года назад

    Godak watinwa ... oba thumata pin ....

  • @jananiudeshika9512
    @jananiudeshika9512 Год назад

    Godak sthuthi doctor 💗

  • @lovelonely4138
    @lovelonely4138 3 года назад +2

    ස්තුතිය බුදු සරණයි 💓💓💓💓💓🙏

  • @samudikaweerasinghe6112
    @samudikaweerasinghe6112 3 года назад +1

    Thank you doctor godak dewal igenagaththa godaaaaaak pin ❤❤❤❤

  • @qnetmobile2696
    @qnetmobile2696 2 года назад +45

    ගොඩාක් පිං ඩොක්ටර්..ඒත් මට එක ගැටලුවක් තියෙනවා...මම දැන් සති 12ක ගැබිනියක්..නිතරම හෙතුවක් නැතුව මට දුක හිතෙනවා..අඩන්න හිතෙනවා...ඩොක්ටර් මුලදි කිව්වා වගේ අමුතුම දුකක් බයක් ඇති වෙනවා...ගොඩක්ම එහෙම වෙන්නේ මගේ සැමියා මං ලග නැති වෙලාවට ගොඩක්ම...මුල් කාලයේ ඒක ගොඩාක් තදින්ම දැනුනා...දැන් ඒ තරම්ම නෑ...නමුත් හිටපු ගමන් හෙතුවක් නැතුව දුක හිතෙනවා...ඒක මානසික ලෙඩක්ද කියලත් බයයි වෙලාවකට

    • @piuminadeesha1810
      @piuminadeesha1810 Год назад +2

      බුදුසරණයි! ඔයාට

    • @piuminadeesha1810
      @piuminadeesha1810 Год назад +2

      බුදුසරණයි! ඔයාට

    • @kavishamandakini7576
      @kavishamandakini7576 Год назад

      Ane mtath ahema wenawa

    • @shanikachamali6477
      @shanikachamali6477 Год назад +7

      මම හිතන්නේ හෝමෝන වෙනස්කම් නිසා එහෙම වෙනවා.ඔයාගේ ඩොක්ටර් හමුවෙන්න ගියාම අහන්න .නිදුක් නීරෝගී දරුවෙක් බිහිවේවා බුදුසරණයි

    • @VishmaKaushan
      @VishmaKaushan Год назад

      Budu saranai !

  • @dinushawickramasingha2937
    @dinushawickramasingha2937 3 года назад +1

    Thanks doctor godak watina video ekak...❤

  • @chathuganisha3975
    @chathuganisha3975 3 года назад +3

    Godak harawath kathawak.thank you Docter

  • @IshankaLak-pb4uz
    @IshankaLak-pb4uz Год назад

    Godak pin doctor ♥️

  • @thakshila48
    @thakshila48 Год назад

    Ane godak godak text Dr.🙏🙏 godak bayen hitiye.🙏😇

  • @nisharadanushki7160
    @nisharadanushki7160 2 года назад

    Godak watinawa doctor.thanks

  • @supunmadushika5541
    @supunmadushika5541 2 года назад +19

    ස්තූතියි වෛද්‍යතුමනි,මම දිනපතා රැකියාවට යන මාස 7ක ගැබිණි මවක්.බස් රථයේ 30 km සහ 8km මෝටර් බයික් එකේ තරමක අබලන් පාරක යන්නේ.ඔබ තුමාගෙ වචන හිතට ශක්තියක්...

    • @qnetmobile2696
      @qnetmobile2696 2 года назад +10

      බය වෙන්න එපා අම්මේ...ඔබට නිදුක් නීරෝගී දිවියක් සහ දරු පැටියෙක් ලැබෙයි..

    • @jayaminigunathilaka3717
      @jayaminigunathilaka3717 Год назад

      Budusaranai

    • @GimhaniKumaradasa
      @GimhaniKumaradasa 5 месяцев назад

      Math ehmae baye htye

  • @DeshaniAnushala
    @DeshaniAnushala Год назад

    Ratakaju hoda nadda docter

  • @sajithkrishan2518
    @sajithkrishan2518 Год назад

    Oba thumata godak pin

  • @shamaliamarasinghe6274
    @shamaliamarasinghe6274 Год назад +3

    ගොඩාක් වටින කතාවක් ඩොක්ට ගොඩාක් ඉස්තුති❤❤❤

  • @chaan719
    @chaan719 Год назад

    ස්තුතියි ඩොක්ටර්

  • @nadeekasadmail9059
    @nadeekasadmail9059 Год назад

    Godak pin doctor

  • @phschanal3969
    @phschanal3969 2 месяца назад

    Ane thanks doctor .mage daruvata den sathi11 venava .ane mage petiya niduk nirogi daruvek veva.anith ammalageth hema prathanvakma ishta veva

  • @tharanganimediwaka1016
    @tharanganimediwaka1016 3 года назад +1

    Thank u doctor godak watinwa godak pahadili💚

  • @gayanigayani5803
    @gayanigayani5803 2 года назад

    ❤thank you doctor

  • @kasundilani8729
    @kasundilani8729 2 года назад

    ගොඩක් පින් doctor

  • @madunimelani846
    @madunimelani846 3 года назад +1

    Thnku doctor ගොඩාක් hoda video ekk

  • @dilinishaheena7216
    @dilinishaheena7216 3 года назад

    Godak watinawa...daruwek balaporoththuwen inne idiriyata...thanks doctor

  • @dilukariyawasam3381
    @dilukariyawasam3381 Год назад

    Very important. Thank you dr

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 3 года назад

    Thanks Doctor From Canada

  • @upekshasandamali9085
    @upekshasandamali9085 Год назад

    ස්තූතී doctor🥰

  • @AffectionateCherryDumpli-ni4od
    @AffectionateCherryDumpli-ni4od 10 месяцев назад

    Oba tumata godak pin me vage deval apita kiya dunnata.

  • @maheshpremanayaka5213
    @maheshpremanayaka5213 Год назад

    ගොඩාක් පින් ඩොක්ට

  • @dildil5599
    @dildil5599 2 года назад

    බොහොම isthuutiy ඔබතුමාට

  • @shamshama541
    @shamshama541 3 года назад

    Thanks ...🙏👍❤️

  • @RanuRanu-qs8bg
    @RanuRanu-qs8bg 3 года назад +2

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් .ස්තුතියි ඩොක්ටර්

  • @chamilapradeep
    @chamilapradeep 11 месяцев назад +1

    Doctar mama dura gamanak ,wagema tikak duwala panala wadakarapu kenek..dan sathi 5kwenawa mata gataluwak weida

  • @dimuthumadusanka7626
    @dimuthumadusanka7626 3 года назад

    Thank doctor ❤️❤️❤️

  • @sapumalbandara538
    @sapumalbandara538 3 года назад

    Gdk watina adahas oba thumage program eken apata labewa. Bohoma pin obata me karana sewawata.

  • @sureashvipsk2488
    @sureashvipsk2488 2 года назад

    Thanks sir

  • @chathurangadheshappriya4037
    @chathurangadheshappriya4037 3 года назад +3

    ගොඩක් ස්තුතියි ඔබතුමාට...

  • @nethunuvan5559
    @nethunuvan5559 2 года назад

    ස්තුතිය

  • @rmchandralatha9891
    @rmchandralatha9891 Год назад

    Doctor mg akka kenekg babek badedima nathi una😢 kattiy kiynne kamak nisa kiyl ema kama thiyenwada

  • @rukshidilukshika7361
    @rukshidilukshika7361 3 года назад

    Thanks dr.

  • @kaushikaushi4987
    @kaushikaushi4987 2 года назад

    Godak pin oba thumata

  • @tiek1367
    @tiek1367 3 года назад +5

    ගොඩක් වටින RUclips Channel එකක්... ❤💯

  • @samaliwasana6543
    @samaliwasana6543 3 года назад

    Thnku doctor
    ❤️❤️

    • @nisansalaprabashani2217
      @nisansalaprabashani2217 Год назад

      Doctor mata palawani daruwa sate 32.vota bag kade hamba una.dan dawani daruwata doctor keuwa sate 32 rohala nawatena.baht viden oni keyala.mata dasambar 30 labana ena.

  • @shashinishashini169
    @shashinishashini169 3 года назад

    Godak isthuthi, godak pin doctor.

  • @SanjithaPrabodani
    @SanjithaPrabodani Год назад

    ඉන්නෙම දුකින් නම්, කාත් කවුරුත් නැත්තම් , ලැබෙන දරුවට ප්‍රශ්නයක් වෙයිද doctor 😭😭

  • @malkimalki4087
    @malkimalki4087 4 месяца назад +2

    මන් පොඩි කාලේ ඉදලම කායික මානසික දුක් විදපු කෙනෙක් ,ගෙදර දෙමවුපියන්ගෙ ප්‍රශ්න නිසා,ඒ අතීතය මට නිතරම මතක් වෙනවා මට ඒක නැති කරගන්න මගක් කියන්න😢😢😢

    • @AmaNawanjali
      @AmaNawanjali 2 месяца назад

      ඒවා ගැන නොසිතා සින්දු අහන්න පොතක් බලන්න චිත්‍රපට බලන්න ..සතුටින් ඉන්න උපරිම උත්සාහ කරන්න