Ape Miss - අලුත් බබා අඬන එක නවත්තගන්න. | Shymalee Pathirage

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 908

  • @dulshaniwasanadulshania5370
    @dulshaniwasanadulshania5370 Год назад +16

    මගේ බබාට මාසයයි...එයාටත් මේ හැමදේම තියෙනවා..මමත් ගොඩක් බය උනා..මිස්ට ගොඩක් පින් මේ දේවල් කියලා දැනුවත් කලාට❤😊

  • @chamaleejeewanthi4224
    @chamaleejeewanthi4224 3 года назад +39

    අම්මලාගේ බබලගේ සෞක්‍ය ගැන හිතන කියලා දෙන ඔබ තුමියට නිරෝගී සුවය හැමදාම රැකේවා

  • @madukumari6636
    @madukumari6636 3 года назад +7

    ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් මිස්. මට බබා ලැබිලා අදට දවස් පහයි. මට තිබුණ ලොකුම ගැටළු වලට පිලිතුරු ලැබුණා.

  • @heshalaedirisinghe9146
    @heshalaedirisinghe9146 2 года назад +92

    මගේ පළමු බබා මිස්.දැන් සති 3ක්. මගේ බබාට මේ ඔක්කොම තිබුනා.මේ video එක නිසා ගොඩක් දැනුවත් වුණා.මිස්ට ගොඩක් පින් ❤

    • @siriyawathipg5827
      @siriyawathipg5827 4 месяца назад

      මිස් ඔයාට බොහොම ස්තූතියි දැනුවත් කලාට...තෙරුවන් සරණයි 🎉❤🎉❤🎉❤

  • @pabodhamadubashini469
    @pabodhamadubashini469 4 месяца назад +4

    ඇත්තටම මිස් මගේ බබාට මාසයක් මිස් කියපු සේරම ටික තියනවා. මිස්ගෙ විඩියො එක බලලා මට දැන් ඒ බය නැ ගොඩක් ස්තුතියි මිස්ට.

  • @sureshsure9541
    @sureshsure9541 10 месяцев назад +2

    අනේ මිස් ඔයි කියපු දේවල් හැමදේම මගෙ දරුවට තියෙනවා..හොද වැඩසටහනක් මිස් මේ කරන්නේ..හැමදේම හරී

  • @anuradhasewwandi682
    @anuradhasewwandi682 2 года назад +15

    මගේත් පළවෙනි බාබා..අද⁣ට දවස් 11 යි.ඔය ටික ඒ විදියටම මගේ බාබාටත් ති⁣යෙනවා මිස්..⁣මමත් ගොඩක් බයෙන් හිටියේ.මේ Vedio එකෙන් ගොඩක් දේවල් දැන ගත්තා..ගොඩක් ස්තුති මිස්.🙏 තෙරුවන්සරණයි මිස්..

  • @InokaDahanayaka-d1r
    @InokaDahanayaka-d1r 8 месяцев назад +2

    හිතේ තිබ්බ ගොඩක් ගැටලු මග හැර ගත්තා.මේ ගොඩක් දේවල් මගෙ බබාටත් තියනවා.එයාට තවම සති තුනයි.ගොඩක් වැදගත් මේ වගේ දේවල් කියලා දෙන එක.❤️❤️

  • @divyaheshara3089
    @divyaheshara3089 2 года назад +4

    මගේ පලවෙනි බාබා ඒ නිසා පොඩි දෙටත් බය වෙනවා. ගොඩාක් වැදගත් වුනා වගේම දැනුවත් වුනා.. ස්තුතියි මිස්.

  • @dilusharavihari7434
    @dilusharavihari7434 11 месяцев назад +4

    හරිම වටිනවා මිස්...මගේ ප්‍රශ්න ගොඩකට වැදගත් උනා...❤

  • @pushanu1479
    @pushanu1479 2 года назад +13

    හිතේ තිබුන ගොඩක් ප්‍රශ්ණ වලට පිළිතුරු ලැබුණා ගොඩාක් පින් ඔබතුමියට .තෙරුවන් සරණයි ..!!!

  • @kusumparanawithana5604
    @kusumparanawithana5604 2 года назад +2

    Mis mage babata me hema දෙයක්ම thibuna.man ලොකු අවුලක හිටියේ .අහම්බෙන් තමයි me vediyo eka dekke.ලොකු සතුටක් දැනුණා .mis ඔයාට godaaak pin.

  • @harshanibandara8023
    @harshanibandara8023 3 года назад +9

    අනේ හැමදේම හොදින් කියලා දෙනවා...ගොඩක් ස්තූති

  • @MdNishantha-c6w
    @MdNishantha-c6w 2 месяца назад

    ගොඩාක් වටිනවා මේ විඩියෝ එක මගෙ බාබාටත් මෙවා තිබුනා .මාත් බයෙන් හිටියෙ මේ විඩියෝ එක බැලුවට පස්සෙ බය නැති උනා මිස්ට ගොඩාක් පින්

  • @rumeshdeshi2420
    @rumeshdeshi2420 Год назад +5

    මගේ බබාට සතියයි මිස් ...එයාටත් මේ සේරම ගැටලු තියෙන්වා....දැන් නම් සේරම හරි ගොඩක් පින් මිස්

    • @shehanharshana-le2kk
      @shehanharshana-le2kk Год назад

      Oyaga babatath hembirisawa waga tibbada .mokakda kare ane maga babatath satiyai .danawanam kiyanda

    • @sathsaranisachini4342
      @sathsaranisachini4342 4 месяца назад

      Mage baatth sathiyai hembirissaw thiyanaw man selai wathuradanne​@@shehanharshana-le2kk

  • @nadee6
    @nadee6 Год назад +1

    ගොඩක් පින් මිස් .මටත් ඔය ප්‍රශ්න ටිකම තිබ්බා .මහත්තයාගෙ අම්මා මට නිතරම කිවේ.dr අරන් යන්න කියලා .මම තෙරුම් ගත්තා මෙ සාමාන්‍ය දෙවල් කියලා .බුදු සරණයි

  • @Saliya_madushanka
    @Saliya_madushanka Год назад +28

    මම සති 21 ක ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක් මගෙ පලවෙනි දරුවා කුසේ ඉන්නෙ ...ඉතින් මේ වගේ දැනුමක් ලබා දීම ගැන මගේ හදපිරි ස්තූතිය 🙏 ❤️

    • @Saliya_madushanka
      @Saliya_madushanka Год назад +4

      මට බබා ලැ❤බුනා

    • @samithpriyankara2129
      @samithpriyankara2129 11 месяцев назад

      මගේ බබා මාසයයි දවස් 9 මේ හැමදේම මගේ පැටියාගේ තියෙනවා. මම ඩොක්ටර් කෙනෙක්‌ට පෙන්නුවා. දැන් මේ වීඩියෝ බලලා දැනුවත් මිස්ට ගොඩක් පින් මේ වගේ වීඩියෝ වලින් අපිට දැනුමක් ලබාදීම සම්බන්ද ව

  • @roshanimadu5868
    @roshanimadu5868 Год назад +5

    ඔය කියපු ගොඩක් දේවල් මගේ බබාට තියෙනවා දැනට දවස් 24 යි . මාත් බයෙන් හිටියේ. ඇත්තටම ගොඩක් දේවල් ගැන දැනුවත් උනා ගොඩක් ස්තූතියි ❤😊

  • @nilushikaswarnamali8540
    @nilushikaswarnamali8540 Год назад +11

    අනේ මිස් මේ හැමදේකටම මන් බය වෙලා හිටියේ දැන් නම් හිතට සැහැල්ලුවක්.ගොඩාක් පින් මිස් මේ ගැන දැනුවත් කරාට💓

  • @ayomamuthukuda250
    @ayomamuthukuda250 4 года назад +13

    ඔබ තුමියගේ කතාව හරිම පැහැදිලියි. බොහොම ස්තූතියි.

  • @geethanjaleewijekoon8
    @geethanjaleewijekoon8 2 года назад +3

    අනේ ගොඩක් පිං මිස්.. මගේ ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු hambauna.. පලවෙනි බාබා නිසා man පොඩි පොඩි දේවල් වලටත් ගොඩක් baya una.. මේ vedio එක නිසා හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා..

  • @sandunikaushalya4269
    @sandunikaushalya4269 Год назад +1

    මිස් කියපු දේවල් මගේ බාබාටත් තියනවා .මම බය වෙලා හිටියේ බාබාට අසනිපයක් කියලා .මෙක දැක්කට පස්සේ හිතට හොඳයි.

  • @nadeethushari5689
    @nadeethushari5689 Год назад +4

    ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!

  • @gayanisubhashini2105
    @gayanisubhashini2105 4 дня назад

    ගොඩාක් වටිනවා මිස්.මේ හැම ලක්ෂණයක්ම තියේනවා.❤

  • @anushkanadeeshani7093
    @anushkanadeeshani7093 2 года назад +9

    මමත් බයෙන් හිටිය ගොඩක් දේවල් වලට පිලිතුරු ලැබුනා මිස්. බොහොම ස්තූතියි 🙏

  • @harshanirandima5880
    @harshanirandima5880 6 месяцев назад +1

    මගේ බබාට දැන් සති 3 මිස් කියල දුන්න කරුනු ගොඩක් මගේ බබාටත් තියෙනවා මෙහෙම වැඩසටහනක් කරල අපිට විස්තර කියල දුන්නට ගොඩක් ස්තූතියි අපේ මිස් .💐

  • @erandikaushalya4606
    @erandikaushalya4606 2 года назад +4

    ගොඩක් ස්තුතියි මිස්..මගේ හැම ගැටලුවකටම පිලිතුරක් ලැබුන මට..🙏🙏🙏

  • @learnguru6508
    @learnguru6508 2 месяца назад

    මගේ බබාටත් සති 3යි. අනේ මේ ගැටලු හැම දේම තිබුනා. ඇත්තටම බයෙන් හිටියෙ ගොඩක් දේවල් වලට.
    ගොඩක් ස්තුතියි මිස් දැනුවත් කලාට

  • @gayanikumari7427
    @gayanikumari7427 4 года назад +8

    මේකනම් ගොඩාක් වටින youtube චැනල් එකක්...

  • @mgssubodha1554
    @mgssubodha1554 3 года назад +2

    ගොඩක් ස්තුති මිස්.මගෙ පුතා කරන ගොඩාක් දෙවල් වලට මෙ විඩියෝ එකෙන් පිලිතුරු ලැබුනා.

  • @sewwandifernando4789
    @sewwandifernando4789 3 года назад +5

    මගේ ප්‍රශ්ණ ගොඩක් විසදුනා මිස්,ස්තූතියි 🙏

  • @sandu8817
    @sandu8817 2 года назад +2

    ඔබතුමියට ගොඩක් ස්තූතියි.. වඩාත් පැහැදිලිව පහදලා දුන්නා.

  • @supunprabath9821
    @supunprabath9821 Год назад +3

    ඇත්තටම ගොඩක් වටින දෙයක් මිස් .ඔබ තුමියට ගොඩක් පිං❤❤

  • @saliyakrishan-iq4iv
    @saliyakrishan-iq4iv 2 месяца назад

    ගොඩක් පින් මිස්. දැන්නම් බයක් නෑ බබාගේ වෙනස් වීම්.ගැන. ගොඩක් දේවල් දැන ගන්න පුළුවන් උනා. ගොඩක් ස්තූතිය

  • @kasunjinadasa9079
    @kasunjinadasa9079 Год назад +9

    බොහොම පිං මිස්.මමත් පුදුම භයකින් හැමවෙලේම ඉන්නේ...එක දවසකට පපුවේ රුං සද්දේ...ඒක හරියද්දි කිරි බොන් නෑ අඬනවා..ඒක හරි ගියා විතරයි පෙකණියගාව වෙනස්.ගුඩුස් අරින එක.හැමදාම භයෙන් ජීවත් වෙන්නේ.මානසිකව බලපානවා ....

  • @deduniwimalsha6065
    @deduniwimalsha6065 3 года назад +4

    මගේ ගැටලු සේරම විසදුන මිස් ...ගොඩාක් පින්

    • @ashanmadushanka3252
      @ashanmadushanka3252 2 года назад

      Gdk pin mista nodann dewl gdk denagththa babata tiyna prshn gena..

  • @NayomiFernando-u8r
    @NayomiFernando-u8r Год назад +4

    අලුත් අම්මා කෙනෙක්ට ගොඩක් වටිනවා මේ දැනුවත් කිරීම් ටික.. බොහොම ස්තූතියි. ❤

  • @fathimafarika8413
    @fathimafarika8413 Год назад +1

    ගොඩක් වටින වැඩසටහනක් ස්තුුතියි

  • @supunmiyuru4338
    @supunmiyuru4338 Год назад +6

    ඇත්තටම මිස් ඔයාට ගොඩක් පිං. අම්මාලට මේ වගේ දැණුම දෙනවට..

  • @sewwandisomarathne6131
    @sewwandisomarathne6131 19 дней назад

    අනේ ගොඩක් පින් මිස් මේ හැමදේම හොඳට පැහැදිලි කරලා දෙනවට ❤

  • @asankalakshitha4587
    @asankalakshitha4587 2 года назад +8

    අනේ ඇත්තටම ඔබතුමීයගේ දැනුවත් කිරිම බෝහොම පැහැදිලියි ගොඩක් පින්

  • @M.Ruvi-lv5wk
    @M.Ruvi-lv5wk 3 месяца назад

    ගොඩක් වටින වීඩියෝ එකක් මමත් ගොඩක් බයෙන් හිටියේ ඩොක්ට කෙනෙක් ලගටත් ගියා ඒක හරිගියෙත් නෑ ඒත් මේ වීඩියෝ එක බැලුවම තමා හිතට සැනසීමක් ආවේ ගොඩක් පින් මිස් ඔයාට🥺❤️🙏

  • @subudddhiweerasinghe3095
    @subudddhiweerasinghe3095 3 года назад +7

    මගේ පලවෙනි බබා හම්බ වෙලා මේ දවස් වල ඔය ප්‍රශ්න ඔක්කොම මට තියනවා. ඒ හැමදේටම උත්තර හම්බ උනා ගොඩාක් ස්තුතියි මිස්.

  • @ruwanikashmira8052
    @ruwanikashmira8052 2 года назад +1

    ගොඩක් වටින වීඩියෝ එකක්.තිබුන ප්‍රශ්න ඔක්කොටම වගේ විසදුම් ලැබුනා.Thank you,

  • @chathurikasandamali7859
    @chathurikasandamali7859 3 года назад +5

    ගොඩාක් වටින video 1 මිස් බොහොම ස්තුතිය 🙏

  • @SubodhaMunasinghe-no4pw
    @SubodhaMunasinghe-no4pw 9 месяцев назад

    ගොඩක් පින් සිද්ද වෙනව මිස්. මේ දේවල් සාමාන්‍යයෙන් වෙන දේවල් කියල කියල දුන්නට.

  • @thab8646
    @thab8646 2 года назад +8

    හම්මෝ.....දැනුයි හිත නිදහස් වුනේ........ස්තුතියි අපේ මිස්❤️

  • @sepalikamarasingha5438
    @sepalikamarasingha5438 6 месяцев назад +1

    අම්මෝ හිතේ ගින්න නිව්වට ගොඩක් ආදරෙයි මිස්.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malshabandara8520
    @malshabandara8520 3 года назад +12

    හිතේ තිබුණ ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුණා. ගොඩාක් ස්තූතියි. ♥️

  • @lalitasewandi1203
    @lalitasewandi1203 2 года назад +2

    ගොඩක් ස්තුතිය මැඩම් දැනුවත් කරාට

  • @samadhyvideeshyajayanetti3204
    @samadhyvideeshyajayanetti3204 4 года назад +5

    අනේ බොහොම ස්තූතියි .ගොඩක් වටිනවා මේ දේවල්.

  • @isharamaduwanthi5300
    @isharamaduwanthi5300 Год назад

    හරිම වටිනවා මිස්. මට මේ දවස් වල ඔයි ප්‍රශ්න තියනවා

  • @nuwanchamara8593
    @nuwanchamara8593 2 года назад +8

    අද මිස් කියල දුන්න දේශනනමි ඉතාමත් වැද ගත් උනා මිස් (බුලත්සිංහල )මිස් බුදු සරණයි!!!

  • @shasilasubashini8005
    @shasilasubashini8005 8 дней назад

    ගොඩක් ස්තූතීයි මිස්.වටිනා දේවල් ගොඩක් කියලා දුන්නට ❤

  • @tharushaperera1304
    @tharushaperera1304 2 года назад +6

    මගෙත් පලවෙනි බබා අදට දවස් 10යි මේ සේරම තියෙනවා,පුදුම බයක් තියෙන්නෙ,රෑ වෙනකොට මං බයයි නිදියන් නැතුව අඩයි කියල.ගොඩක් පින් ඔබතුමියට දීර්ඝායුශ

  • @jeewaniupadya4837
    @jeewaniupadya4837 5 месяцев назад

    බොහොම ස්තුතියි මිස් 😍😍අලුත් අම්මලට විතරක් නෙමේ පරණ අම්මලටත් වැදගත්

  • @lahiru96madusanka21
    @lahiru96madusanka21 2 года назад +3

    මේ දැනුවත් කිරීමට ගොඩක් පින් ම්ස්...🙏🙏🙏🙏🙏

  • @thakshilaperera9564
    @thakshilaperera9564 4 года назад +1

    ගොඩක් වටින විස්තර ටිකක් මිස්.
    ගොඩක් ස්තූතියි.

  • @srilankanlivingstyle7309
    @srilankanlivingstyle7309 3 года назад +9

    මිස් බබා නාවන විදිය ගැන video එකක් කරන්න පුලුවන් ද???

  • @achiniisanlea7568
    @achiniisanlea7568 2 года назад

    අනේ මිස් ගොඩක් වැදගත් උනා .මට තියෙන ප්‍රශ්න ගොඩකට වැදගත් උනා

  • @lakmalihewage3684
    @lakmalihewage3684 3 года назад +4

    ඉතාමත් වටින වීඩියෝ එකක් මිස්. නොදන්න කරුණු ගොඩක් පිළිබඳ දැනුවත් වුණා. මිස්ට පිං..

  • @ViduSathsara-x3x
    @ViduSathsara-x3x 2 месяца назад

    මගෙ බබාට දවස් 19යි මිස් කියපු ගොඩක් දේවල් එයාටත් වෙනව..ඔබ තුමියට ගොඩාක් පින් මේ පිලිබදව කියලා දුන්නාට 🙏🙏🙏

  • @dilkifernando9481
    @dilkifernando9481 2 года назад +4

    🙈මට මන් ගැන ලැජ්ජයි 😁😁😁😁මන් හිතුවෙ මේවා ලෙඩ කියලා

  • @rasikasandamali7906
    @rasikasandamali7906 7 месяцев назад

    ගොඩක් වටිනා උපදෙස් ටිකක් . ගොඩක් පිං මිස්ට .

  • @sujathapathmini0076
    @sujathapathmini0076 4 года назад +7

    ගොඩාක් ස්තුතියි ඔබතුමිය මේ වැඩසටහන අපට ඇසෙන්න සැලසුවා ට ජේසු පිහිටයි

  • @dilnisansala2794
    @dilnisansala2794 Год назад +2

    මේ ටික ගොඩක් වැදගත් උනා.මගේ බබාට තාම සති 3යි.මේ කියන හැමදේම මගේ බබාටත් තියෙනවා.ගොඩාක් වෙලාවට දෙතුන් පාර ඩොක්ට ලගට පෙන්නන්න අරගෙනත් ගියා.thanks miss. 🙏

  • @sajithliyanage2268
    @sajithliyanage2268 Год назад +7

    මිස්ට ගොඩාක් පින්...🙏 මං මේ ගොඩාක් බයේ උන්නේ.මගේ බබා ලා දෙන්නා කිරි බොද්දී බඩෙන් කුරු කුරු වගේ ශබ්දයක් ආවා. සැරින් සැරේ කක්කා යනවා. චූ දාද්දී ඇබරිල වගේ අඬලා චූ කක්කා දාන්නේ.මං හිතුවේ බඩේ අමාරුවක් කියලා. කොච්චර මානසිකව වැටිලද කීවොත් මට ඒ දෙන්නා දැක්කම ඇඩෙනවා. මට තව දුවෙක් ඉන්නවා. කලින් අම්මා කෙනෙක් වෙලා තිබුණත් මොකක්දෝ බයක් හිතට දැනෙනවා. ඒ දේවල් පැහැදිලි කලාට මිස් ඔයාට පින්..🙏

  • @Kumari-zz3ue
    @Kumari-zz3ue Год назад

    මිස් කීව දේවල් ඔක්කොම මගෙ බබාටත් තිබ්බ මන් දෙපාරක් බෙහෙත් ගේන්න අරන් ගියා එයාට දැන් දවස් 27යි මිස්ට ගොඩක් පින් නොදන්න කරුණු කියල දුන්නට

  • @madushanigunathilaka582
    @madushanigunathilaka582 2 года назад +3

    දැන් තමයි හිතට නිදහසක් දැනුනේ මේ විඩියෝ එක බැලුවම ගොඩක් පින් මිස්

  • @chamilatharangani8731
    @chamilatharangani8731 4 месяца назад

    අපේ මිස්ට ගොඩාරියක් පින් මගේ බබාට මාසයයි දැන් මේ කියන ඔක්කොම දේවල් තියෙනවා මම ගොඩක් බයෙන් හිටියි ❤

  • @bro1224
    @bro1224 4 года назад +3

    බොහොම ස්තුතී මිස් අපිට මේ දේවල් කියල දුන්නට

  • @erandaruwan2185
    @erandaruwan2185 3 года назад +2

    Mista තෙරුවන් සරණයි නොදන්නා කරුණු ගොඩක් දැනගන්නට ලැබුණා

  • @mandukaproductions4344
    @mandukaproductions4344 3 года назад +4

    ඔබ තුමියට බොහොම පිං..🙏

  • @Sapisanahyu1419
    @Sapisanahyu1419 Год назад +1

    ගොඩක් වටින දේශනයක් මිස්..🙏

  • @dineshsuranga6373
    @dineshsuranga6373 2 года назад +9

    ගොඩාක් ස්තූතියි අපේ මිස්
    ❤️❤️❤️❤️❤️

  • @mihiripoornima3027
    @mihiripoornima3027 Год назад

    ගොඩක් හොඳ දැනුවත් කිරීමක් මිස්

  • @saduacademy938
    @saduacademy938 3 года назад +5

    ඔබ තුමියට ගොඩාක් පින්.. ගොඩාක් වට්නවා මේ වීඩියෝ එක.. ඔබ තුමිය කියා දුන්න ගොඩාක් දෙවල් මගේ පුතා කරන දේවල් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshpushpathilaka1929
    @niroshpushpathilaka1929 2 года назад

    ම්ස් ගොඩක් පිං මේ වගේ කියලා දුන්නාට.මගේ දුවත් ට තිබුනා මේ දේවල්.මේ දේවල් කියලා දුන්නට ගොඩක් පිං.

  • @ashapabodanistudioa5266
    @ashapabodanistudioa5266 3 года назад +3

    ස්තූතියි මිස් 🙏🙏🥰🥰 . ඉතාමත් වැදගත් වීඩියෝවක්..

  • @MalkiSasandara
    @MalkiSasandara 15 дней назад

    ඇත්තටම ගොඩක් වටින දෙයක් මිස්.ගොඩක් පින් 🙏❤️

  • @nayomidarshika9667
    @nayomidarshika9667 3 года назад +4

    Very informative vedio ape miss. I received solutions for all my problems.
    Thank you. ❤️

  • @gayansudeshstage1815
    @gayansudeshstage1815 2 года назад +1

    හරිම අගෙයි මිස්..පසුබිම් සංගීතය වීඩියෝ වලට ඕන නෑ වගෙයි ම්ස්

  • @malingapradeepbalasooriya4127
    @malingapradeepbalasooriya4127 2 года назад +17

    නිවන් සුව ලැබේවා චූටි පැටියෝ.. 😭🏳️🙏🏻
    මේ ඉන්නෙ මගෙ පුතු පැටියා..එයා දැන් අපි ගාවින් යන්නම ගියා...කොලොස්ටමි බබෙක් එයා..මාස තුනක් හිටියා අනුරාධපුර hospital එකේ..ඒ හිටපු ටිකේම බෙහෙත් කරල අන්තිමේට ගෙදර ඇවිත් හිටියෙ..මගෙ බබා අඩු මාසෙන් හම්බුන නිසා එයාට සතියට එක පාරක් බෙහෙතක් තිබුනා විදින්න..වෙනද වාට්ටුවෙන් විදින එක එදා OPD එකෙන් විදල ගෙදර ආවා..එතන ඉදන් බබා අඩනව හුස්ම ගන්නෙ හරිම අමාරුවෙන් ආයෙ අරන් ගියා HOSPITAL එකට...එලියෙන් එලිය වැටෙනකන්ම මගෙ රත්තරන් අඩුවා එක තත්පරයක් නිදා ගතතෙ නැ...මම වාට්ටුව වටේ එලි වෙනකන්ම ඇවිද ඇවිද හිටියෙ අඩ අඩා...එයා කිරි බීවාම සෙමත් එක්ක ආයේ දානවා අන්තිමේ කට තුවාල වෙලා තිබුනෙ...ඩොක්ටට මම මේ විස්තර කිීවාම "අම්මා බබාලා අඩනවා තමා ඒවාට බෙහෙත් නැ මෙයාට සෙම නැ කට තුවාල උන එකට බෙහෙත් එකක් ලියලා දෙන්නම් කියල "ටිකට් කැපුවා...මම ගෙදර එන්නෙ හිතකින් නෙවේ කියලා අත්සන් කරද්දිත් මගෙ පන ටික එලියෙ එයාගෙ තාත්තා ගාවට වෙලා අඩනවා...දවස් තුනක්ම කරේ අඩපු එක ඒත් නිකමට ඇයි බබා අඩනනෙ කියලවත් එලි වෙනකන්ම මෙහෙම කියල පැනි ටිකක්වත් මගෙ පනට දුන්නෙ නැ අනුරාධපුර HOSPITAL එකෙන්...ටිකට් කපාගෙන ගෙදර එන්න බැරි වුනා මගෙ රත්තරන් මගෙ අත් දෙකේ තුරුල් කරන් ඉද්දින්ම මාව දාලා ගියා....අන්තිමේට මරන පරීක්ෂණ වාරතාවට කිවෙ බබාට සෙම තිබිලා නිවුමොනියාවටත් හැරිලා බබා නැතිවෙලා තියෙන්නෙ කියලා...අදටත් ඒ හිනාව කතාව එයා නැති අඩුව මට වගේම අපේ ගෙදර අයටත් අමතක කරන්න බැරි තරම් රිදුම් දෙනවා...මගේ පුතු පැටියා මගෙන් උදුර ගත්තා...මම කොච්චර කීවද බබාට සෙම කියලා කවුරුත් ගනන් ගත්තෙ නැ...සල්ලි තියෙනවනම් ප්‍රයිවට් හරි යනවා නැති බැරිකම් නිසා මේ වගේ ආවාම ගනන් ගන්නෙවත් නැ..මේ වගේ තව කීදෙනෙක්ගෙ පන ටික උදුරගන්නවද...නිකමට හිත හැදෙන්නවත් පැනි ටිකක් තියා බබා අඩන්නෙ ඇයිද කියලවත් ඇහුවෙ නැ..හිතේ වේදනාව කියන්න බැරි තරම්...අදටත් මම දන්න කෙනෙක්ටවත් පොඩි බබාලා අරන් මේ HOSPITAL එකට යන්න එපා කියල මම කියන්නෙ...මම මාස ගානක් ඉදලා මගෙ බබාගෙ අවසාන තත්පරේ වෙනකන්ම වෙච්ච අත්දැකීමෙන් මේ කියනනෙ...
    නිවන්සුව ලැබේවා ! පුතේ 😭🥺🏳️🙏🏻
    - උපුටාගැනීමකි -
    Mis mn me damme amma kenek dala tibba deyak. mis meka samanyai qwata mehema thathwekadi mokaakda krne ?

  • @ImeshaDilrukshi-ck8tj
    @ImeshaDilrukshi-ck8tj 10 месяцев назад

    ගොඩක් පිං මිස්ට .දන්නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා ❤

  • @koshilavitharana1457
    @koshilavitharana1457 2 года назад +12

    ගොඩාක් ස්තූතියි මිස් මේ කියලා දීපු හැමදේටම.. මගෙත් පලවෙනි බබා .ඔය හැම ලක්ෂණයක් ම වගේ අපේ බබාටත් තියේ..බය වුණා ගොඩාක්..දැන් තව කෙනෙක් ව දැනුවත් කරන්න උනත් පුළුවන් .ගොඩාක්ම ස්තූතියි මිස්🙏🙏🙏

  • @thusharipriyangi9701
    @thusharipriyangi9701 Месяц назад

    මගේ පලවෙනි බාබා මිස් තාම දවස්6 මිස් නිසා ගොඩක් දැනුවත් උනා ගොඩක් ඉස්තුති මිස්

  • @darshikamadushani4900
    @darshikamadushani4900 3 года назад +3

    ගොඩාක් ස්තූතියි මිස් ❤️

  • @piyumrangana4439
    @piyumrangana4439 Месяц назад

    අනේ ගොඩක් වටිනා දැනුවත් කිරීමක් මිස් , ස්තුති මිස් ෴ ,,,❤❤️❤️❤️

  • @madhumadhumali427
    @madhumadhumali427 3 года назад +6

    ගොඩක් ස්තුති මිස් ❤️❤️

  • @neranjalasatharasinghe494
    @neranjalasatharasinghe494 Год назад +2

    godaak pin miss.watinawa.maath me hamadetama baya una.samahara ayagen ahuwama e aya thawa baya karanawa.dan hamadema danagaththa.godaak sthuthi miss!😊😊😊❤

  • @charulakshika9262
    @charulakshika9262 3 года назад +27

    මගෙ පළමු බබා හම්බුනම මම මේ හැමදේටම වගේ බය උණා. Dr ලගට පවා ගියා සමහර අවස්තාවල. ස්තූතියි ඔබට.

    • @ireshakumari7389
      @ireshakumari7389 2 года назад +1

      Mamath ahemay.ane mata kiynnko baba kiri bonakota hika wetenawa wage hitapu gamn oc oc gala saddayak enne ay. Ane kiynnko man bayen inne mekata uthtjarayk dennko

  • @D.G.MaheethkumaraMaheesh-ld4re
    @D.G.MaheethkumaraMaheesh-ld4re Год назад +1

    අනේ පින් මිස් මට දැනගන්න ඔනී හැමදේටම පිලිතුරු ලැබුනා. මගේත් පලවෙනි බබා

  • @jsksjsjs6590
    @jsksjsjs6590 2 года назад +4

    මිස් බබාගේ උගුර බැරැඩි වෙලා වගේ.එයා පොඩ්ඩක් වඩියේන් අඩුවා දැන් සද්දෙ අඩුයි අඩද්දි එකට බෙහෙත් ගන්න වේවිද

  • @diliniudayangani4337
    @diliniudayangani4337 4 года назад +2

    ගොඩක් pin miss ....man missge hama video එකක්ම බලනවා ...ගොඩක් pin අපිට me දේවල් කියලා දෙනවට ...tharuwan sarani miss

  • @shanikasewwandi2240
    @shanikasewwandi2240 4 года назад +3

    Godak watina video ekak ❤️ thank you so much 🙏🏻

    • @asankaromesh1876
      @asankaromesh1876 2 года назад +1

      Mis ape duwata masa 1hamaredi wetuna tikak uda idan wetune mis Baba Loki unama balapaida mis

  • @thushangaperera6757
    @thushangaperera6757 3 года назад +1

    ගොඩාක් වටින වීඩියෝ එකක්. බොහෝම ස්තූති

  • @udariperera7433
    @udariperera7433 3 года назад +3

    Please do a video for newborn reflex 💜

  • @erandichandrasekara3228
    @erandichandrasekara3228 6 месяцев назад

    Oba thumiyata godak pin..mata thibuna siyalu prashna walata me video eken mata pilithuru hambuna...digatama me videos karagena yanna...oba thumiyat godak isthuthi.

  • @indraniepalaniyandi1334
    @indraniepalaniyandi1334 3 года назад +3

    Thank you miss. අපේ බබා ගැනත් බයෙන් හිටියෙ. දැන් බයක් නෑ

    • @nisansalavithanawasam8873
      @nisansalavithanawasam8873 Год назад

      මමත් බයෙ හිටියෙ බාබා ගැන අනෙ මිස් ඔයාට පිං.

  • @hansiweerasooriya2895
    @hansiweerasooriya2895 4 месяца назад

    ගොඩක් වැදගත් උනා මේ වීඩියෝ එක ස්තූති