Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නලින් හේවගේ,සමන්ත විද්‍යාරත්න...මාලිමාවට ජවිපෙට ආස වෙන්න හේතු....විවාද නං විවාද....❤❤❤
මේවට තමයි මචංලා පාර්ලිමේන්තු කියන්නෙ....❤❤❤ විකාර නෑ වැදගත් කරුණු විතරයි...
ආසම චරිතයක්...
Aniwarayen asama charithayak
ඔන්න එහෙනම් අහ ගනිල්ලා පාර්ලිමේන්තුවේදී කතා කරනවිදිය
සුපිරි කතාව...අද ඉපදුන වගේ ටෝක් දෙන රට මාරුවෙන් මාරුවට කාපු විපක්ෂ හැත්තට හික් ගෑ වෙන්න දෙනව..🔥🔥👌👌👍👍💪💪
මෙන්න පාර්ලිමේන්තුවේ නියම කථිකයන්. නවක මන්ත්‍රීවරුන් සහ විපක්ෂයේ පලපුරුදු හිටපු අය තිතට ඉලක්කයට සරලව කතා කරන්න ඉගෙන ගන්න මෙවැනි අයගෙන් . අහන් ඉන්න ආසයි
ජයවේවා ශ්‍රීලංකා කුවේට් සිට ❤❤❤
නියමයි... සමන්ත සහෝදරයා නියමයි.. හොරාකාලා රට බංකොලොත් කරපු හාල්පරුවන්ට කනේ ඇඟිලි ගහගන්නම දුන්නා speach එක නියම සිංහලෙන්ම...❤❤❤
නියමයි...නියමයි....සමන්ත සහෝදරයා.මම දුන්න චන්දය ගැන මට නිහතමානි සතුටක් තියෙනවා.
ආදරනීය සමන්ත සහෝදරයා සදාකල් රටරකින්නට ශක්තිය ..ජයවේවා..
ශ්‍රීලාංකික අපි ආණ්ඩුව සමගයි....යන විධිය විශිෂ්ඨයි ...පෙරටම යමු..
දක්ෂ කතිකයෙක්..විවාද නම් විවාද..❤❤❤ආසම කෙනෙක් .
අහගෙන ඉන්න ආසයි ලස්සනට කථා කරනවා.ඇත්ත කතා කරනකොට පැටලෙන්නෙ නෑ.ජයවේවා.තෙරුවන් සරණයි.ඔබ සියලුම දෙනාට.
මෙන්න පාර්ලිමේන්තුව ❤❤❤
ආදරෙයි සහෝදරයා ,නියමයි ,අපි ඔබලා සමගයි,කරගෙන යන්න ,❤❤❤❤❤❤❤
නූතන දශමහ යෝධ සමන්ත විද්‍යාව රත්නයක් මුළු ලංකාවටමModern Ten-Maha Great Samantha Vidya is a Legend for all of Sri Lanka
සුපිරි
මිනිස්සු කුලප්පු කරන්න ඉන්න එවුන්ට උත්තර දෙන එකනම් නියමයි සහෝ.. ❤️👍
සුපිරි කතාව ❤❤❤
සමන්ත අයියා ❤❤❤
ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰 ❤️❤️❤️❤️
ගොඩක්ම ස්තූතියි ඔය ඉන්න ගෝන්ට මතක නැහැ උන් මේචිචර කල් පෝල් ගැවද ඔවුන්ට කියලා දේන්න යමු ඉ දිරියට ජය ❤❤❤❤❤
අපි බලාපොරොත්තු වුනු පාර්ලිමේන්තුව .....❤❤❤❤
ආසම එකා.. ❤ විජේවීරගේ වොයිස් ටෝන් එක තියෙන එකම කෙනා 😊
ආදරෙයි මිනිසුනේ බොක්කෙන්ම❤❤
හරිම කැමති kaneak🙏🙏🙏👍
සුපිරි speech එක❤
මං ආසම චරිතයක්. ජයවේවා
කියන්න වචන නෑ....අපි ඔබ සමග..❤❤මාලිමාවට ජය❤✌ ❤❤❤❤❤
බලාගෙන හිටිය කතාවක්...❤️❤️❤️
🎉🎉🎉🎉🎉🎉🎉 ජයවේවා
ජය වේවා රටට රටේ ජනතාවට
බලන්න කතාකරපු වැදගත්කම. පාර්ලිමේන්තුවේ හැදෙන්න ඕන ඕවා තමයි
NIYAMAI 💐🙏❤ (supiri)
ජයවේවා සමන්ත සහෝදරයා
නියමයි සහෝදරයා
බයියෝ සහ ටොයියො පාර්ලිමේන්තුවේ ඉන්න අහගන්න පාර්ලිමේන්තුවේ කථා කරන්න ඕනී විදිහ
හාල් . පොල් . බිත්තර . අපිට අදාල නෑ... අනාගත දරුවන්ට ඔබින රටක් අපිට ඕන මාත්කුඩු.. අසාදාරන රැකියා වැනි දුෂණ වලක්වා නීති ගරුක පොහොසත් රටක් හදන්න අපිට ඕන එච්චරයි සමන්ත මහත්තයෝ ඔබතුම නිවැරදියි 🙏🙏🙏
Nice to listen to a constructive and a meaningful speech from you Samantha brother
ස්තූතියි සහෝදරයා 🖤
Super ❤❤
පට්ට කතාව
දයාසිරියා හොඳට අහගනින් ජ ය වේවා සමන්ත සහෝදරයා
ඕකව චන්දෙ දීල එව්ව කුරුනෑගල වහල්ලු නිසා රටටම කරදරයක්.
මට ආසයි මේ වෙලාවෙ හොරු සෙට් එකේ මූනු බලන්න😂 රෙවිල ඇත්තෙ සරං වල
සමන්ත සහෝදරයා ❤
ජයවේවා
Great speach.👍❤
ජය වේවා
මේ පිටවෙන්නෙ දේශීය හඩ ජනතාවගේ හඩ.වෙල්ලස්සේ උරැමය.උගත්කමේ කාහළ නාදය.සත්‍යයේ යසෝරාවය.මාලිමාවේ ව්යතුන්ගෙන් පිරි පාර්ලිමේන්තුව.
BALLO buranava. SAMANTHAAPE .VEERAYEK..FR .ITALY
ගැම්ම ❤
මේ වගේ කතා ඉස්කෝලෙ පාසල් දරුවන්ට අහන්න සලස්වන්න ඕනේ . මෙතුමාගේ කතාව බුද්ධිය හැකියාව කතාව වගේම ක්‍රියාවෙනුත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. විපක්ෂ මෝඩ හරක් ටික යවපු ජනතාවට ජයවේවා .. ආයේ මේ වගේ වැරදි කරන්නේ නැතිව රටේ පලනේට වැදගත් බුද්ධිමත් මිනිස්සු යවන්න . ආයේ රට කාලා දාන්න පරණ සෙට් එක එහෙම ගෙන්න නැහැ.
Good සහෝදරයා වචන tika
සුපර් 🙏🙏
Jaya wewa
Good job ❤
මාලිමාවට ජය රටට ජය ඡයවේවා සහෝදරය දීපු චන්දය ගැන සතුටුයි
එපා එපා ඇති අරුන් පව් 😂
❤❤❤❤❤❤❤
මෙතෙක් කල් හොරු හදපු රටක් නැත. මහජනතාව ඔබලාව පමනමනයි බලාපොරොත්තුව..
Thanks sirasa
හොද ,,,කතාවක්
මෙයා සුපිරි පොරක්නේ🔥🤜
❤️❤️❤️🙏
මං ආසම කෙනෙක්
🌹🌹🌹🌹♥️♥️♥️
Thank you so much, samantha sahodaraya.
Great speech dear brother.
Niyamay ❤
මාරම capacity එකක් තියෙන මිනිස්සු ❤
Supirima kathawa....apee mathaya lassanata kiyawenawa...pattama sathutuyi....Gena ohoma gahamu....🙏🙏🙏🔥🔥❤️
Obawa parlimenthuwa thula dekima sathutak...❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️
Superb 👌
Great Speech 👏👏👏 NPP❤❤❤
Niyamai Samantha sahodaraya
Superb speech !
ඡයවෙවා සමන්ත සහෝදරයා . විනයක් ඇතුව ගොබ්බයෝ ටික හරි පාරට ගන්න බලමු. ..
Aniwaryama jaya wewa oba ta❤🎉👍👍🇮🇹🇱🇰
God bless you sir. 🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පැහැදිලි කථාවක් ❤❤❤
We'll done mr.samantha ❤
කැගහපු බල්ලන්ට නියම උත්තරෙ දුන්නා
❤❤❤❤❤❤❤❤❤❤❤❤
සමන්ත සහොදරය ලගක ඉන්න වා නම් උම්මා එකක් දෙනවා❤❤❤❤
❤️❤️🇱🇰🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹💖💖💙💙ජයෙන් ජය
හොඳ පැහැදිලි කිරීමක් මන්ත්‍රී තුමා
විපක්ශයට රෙද්දෙ රෙවිලා ඔතනත් ඉන්නවා ඇතුලට යන්න ඔන අය
කෝ පණ්ඩිත පප්පල ටික. කට උත්තර නැති වෙලා. පව්.
එල.....එල.....
👍👍👍🙏🙏🙏🙏
Bravo ❤
EXCELLENT SPEECH HORU KALABALA WELA JANATAWA INNE ANURA EKKA
💕❤️💕❤️❤️💕❤️💕❤️❤️❤️❤️❤️❤️
ඉස්සර TV news වල පාර්ලිමේන්තු කතා දැකපු ගමං හොදවැයින් එකක් කියල් Off කරල දානවා මාලිමාවේ උගත් බුද්දිමත් අය වැදගත් තොරතුරු කියද්දී Cara එකේ යන ගමනුත් අහනවා, එක අතකින් විපක්ෂයේ මෝඩයෝ ගොං කතා කියන එකත් හොදයි,😂 දූෂිතයින්ට චන්දෙ දීපු අයටත් වෙනස දැනිලා පුන්චි චන්දෙදී ලක්ෂ ගනං මාලිමාවට මනාපය දෙනවා Samantha මහත්තයො ❤ සුබ පැතුම් කැනඩාවේ🇨🇦 සිට මාලිමාවෙ සුන්දර මිනිසුනට 💕
මාර්ග කතාවක්
💐💐💐💐AKD AKD AKD 💐💐💐💐
ඇඩෙන්නම දුන්නා.... මොංගල් සෙට් එකට...😉😉
Great speech,
Well speech
Salute you
❤❤❤❤adarei ape pana thama ithin
නලින් හේවගේ,සමන්ත විද්‍යාරත්න...මාලිමාවට ජවිපෙට ආස වෙන්න හේතු....විවාද නං විවාද....❤❤❤
මේවට තමයි මචංලා පාර්ලිමේන්තු කියන්නෙ....❤❤❤ විකාර නෑ වැදගත් කරුණු විතරයි...
ආසම චරිතයක්...
Aniwarayen asama charithayak
ඔන්න එහෙනම් අහ ගනිල්ලා පාර්ලිමේන්තුවේදී කතා කරනවිදිය
සුපිරි කතාව...අද ඉපදුන වගේ ටෝක් දෙන රට මාරුවෙන් මාරුවට කාපු විපක්ෂ හැත්තට හික් ගෑ වෙන්න දෙනව..🔥🔥👌👌👍👍💪💪
මෙන්න පාර්ලිමේන්තුවේ නියම කථිකයන්. නවක මන්ත්‍රීවරුන් සහ විපක්ෂයේ පලපුරුදු හිටපු අය තිතට ඉලක්කයට සරලව කතා කරන්න ඉගෙන ගන්න මෙවැනි අයගෙන් . අහන් ඉන්න ආසයි
ජයවේවා ශ්‍රීලංකා කුවේට් සිට ❤❤❤
නියමයි... සමන්ත
සහෝදරයා නියමයි.. හොරාකාලා රට බංකොලොත් කරපු හාල්පරුවන්ට කනේ ඇඟිලි ගහගන්නම දුන්නා speach එක නියම සිංහලෙන්ම...❤❤❤
නියමයි...නියමයි....සමන්ත සහෝදරයා.මම දුන්න චන්දය ගැන මට නිහතමානි සතුටක් තියෙනවා.
ආදරනීය සමන්ත සහෝදරයා සදාකල් රටරකින්නට ශක්තිය ..ජයවේවා..
ශ්‍රීලාංකික අපි ආණ්ඩුව සමගයි....
යන විධිය විශිෂ්ඨයි ...
පෙරටම යමු..
දක්ෂ කතිකයෙක්..විවාද නම් විවාද..❤❤❤ආසම කෙනෙක් .
අහගෙන ඉන්න ආසයි ලස්සනට කථා කරනවා.ඇත්ත කතා කරනකොට පැටලෙන්නෙ නෑ.ජයවේවා.තෙරුවන් සරණයි.ඔබ සියලුම දෙනාට.
මෙන්න පාර්ලිමේන්තුව ❤❤❤
ආදරෙයි සහෝදරයා ,නියමයි ,අපි ඔබලා සමගයි,කරගෙන යන්න ,❤❤❤❤❤❤❤
නූතන දශමහ යෝධ සමන්ත විද්‍යාව රත්නයක් මුළු ලංකාවටමModern Ten-Maha Great Samantha Vidya is a Legend for all of Sri Lanka
සුපිරි
මිනිස්සු කුලප්පු කරන්න ඉන්න එවුන්ට උත්තර දෙන එකනම් නියමයි සහෝ.. ❤️👍
සුපිරි කතාව ❤❤❤
සමන්ත අයියා ❤❤❤
ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰 ❤️❤️❤️❤️
ගොඩක්ම ස්තූතියි ඔය ඉන්න ගෝන්ට මතක නැහැ උන් මේචිචර කල් පෝල් ගැවද ඔවුන්ට කියලා දේන්න යමු ඉ දිරියට ජය ❤❤❤❤❤
අපි බලාපොරොත්තු වුනු පාර්ලිමේන්තුව .....❤❤❤❤
ආසම එකා.. ❤ විජේවීරගේ වොයිස් ටෝන් එක තියෙන එකම කෙනා 😊
ආදරෙයි මිනිසුනේ බොක්කෙන්ම❤❤
හරිම කැමති kaneak🙏🙏🙏👍
සුපිරි speech එක❤
මං ආසම චරිතයක්. ජයවේවා
කියන්න වචන නෑ....අපි ඔබ සමග..❤❤මාලිමාවට ජය❤✌ ❤❤❤❤❤
බලාගෙන හිටිය කතාවක්...❤️❤️❤️
🎉🎉🎉🎉🎉🎉🎉 ජයවේවා
ජය වේවා රටට රටේ ජනතාවට
බලන්න කතාකරපු වැදගත්කම. පාර්ලිමේන්තුවේ හැදෙන්න ඕන ඕවා තමයි
NIYAMAI 💐🙏❤ (supiri)
ජයවේවා සමන්ත සහෝදරයා
නියමයි සහෝදරයා
බයියෝ සහ ටොයියො පාර්ලිමේන්තුවේ ඉන්න අහගන්න පාර්ලිමේන්තුවේ කථා කරන්න ඕනී විදිහ
හාල් . පොල් . බිත්තර . අපිට අදාල නෑ... අනාගත දරුවන්ට ඔබින රටක් අපිට ඕන මාත්කුඩු.. අසාදාරන රැකියා වැනි දුෂණ වලක්වා නීති ගරුක පොහොසත් රටක් හදන්න අපිට ඕන එච්චරයි සමන්ත මහත්තයෝ ඔබතුම නිවැරදියි 🙏🙏🙏
Nice to listen to a constructive and a meaningful speech from you Samantha brother
ස්තූතියි සහෝදරයා 🖤
Super ❤❤
පට්ට කතාව
දයාසිරියා හොඳට අහගනින් ජ ය වේවා සමන්ත සහෝදරයා
ඕකව චන්දෙ දීල එව්ව කුරුනෑගල වහල්ලු නිසා රටටම කරදරයක්.
මට ආසයි මේ වෙලාවෙ හොරු සෙට් එකේ මූනු බලන්න😂 රෙවිල ඇත්තෙ සරං වල
සමන්ත සහෝදරයා ❤
ජයවේවා
Great speach.👍❤
ජය වේවා
මේ පිටවෙන්නෙ දේශීය හඩ ජනතාවගේ හඩ.වෙල්ලස්සේ උරැමය.උගත්කමේ කාහළ නාදය.සත්‍යයේ යසෝරාවය.මාලිමාවේ ව්යතුන්ගෙන් පිරි පාර්ලිමේන්තුව.
BALLO buranava. SAMANTHA
APE .VEERAYEK..FR .ITALY
ගැම්ම ❤
මේ වගේ කතා ඉස්කෝලෙ පාසල් දරුවන්ට අහන්න සලස්වන්න ඕනේ . මෙතුමාගේ කතාව බුද්ධිය හැකියාව කතාව වගේම ක්‍රියාවෙනුත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. විපක්ෂ මෝඩ හරක් ටික යවපු ජනතාවට ජයවේවා .. ආයේ මේ වගේ වැරදි කරන්නේ නැතිව රටේ පලනේට වැදගත් බුද්ධිමත් මිනිස්සු යවන්න . ආයේ රට කාලා දාන්න පරණ සෙට් එක එහෙම ගෙන්න නැහැ.
Good සහෝදරයා වචන tika
සුපර් 🙏🙏
Jaya wewa
Good job ❤
මාලිමාවට ජය රටට ජය ඡයවේවා සහෝදරය දීපු චන්දය ගැන සතුටුයි
එපා එපා ඇති අරුන් පව් 😂
❤❤❤❤❤❤❤
මෙතෙක් කල් හොරු හදපු රටක් නැත.
මහජනතාව ඔබලාව පමනමනයි බලාපොරොත්තුව..