වැරදුණු සංඥාව නිසා සාගරිකා සහ රජරට රැජිණ දුම්රිය එකිනෙක ගැටේ | Neth News

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 40

  • @onamagulak77
    @onamagulak77 5 часов назад +13

    තවත් අන්ත දූෂිත, අකාර්යක්ෂම, අමනයො ටිකකට යට උන ආයතනයක් තමයි.

  • @wimaladasapunchihewa3823
    @wimaladasapunchihewa3823 5 часов назад +8

    සිග්නල් දුන්න කෙනාගේ සේවය අවසන් කලොත් ඉන්න අය වගකීමෙන් වැඩකරයි.

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 7 часов назад +8

    හොද වැඩේ අලි දුම්රියේ හැප්පුනහමත් වැඩ තහනම් කරන්න ඕනේ 👍👍👍

    • @nihalepa400
      @nihalepa400 7 часов назад +1

      පුලුවන්නම් මාසෙකට පස්සෙ බලන්න. ඒ අය සුපුරුදු විදියට වැඩ කරනව පෙනෙයි.😅

  • @kumarasamarajeewa9320
    @kumarasamarajeewa9320 5 часов назад +4

    කොහොමත් බෙලිඅත්තේ පුධාන ස්ථානාධිපති රැකියාව ඇගටගත්ත ඇගසේරම මොලේ තියෙන බොහොම ගානට වැඩි එකෙක්. ඕකට හොදම වැඩේ.

  • @lalalwis7679
    @lalalwis7679 7 часов назад +20

    වහම පරික්ෂණයක් පැවැත්වියයුතුයි කුමන්ත්‍රණයක් විය හැක හැම තැනම සතුරෝ

  • @chamindakumara7607
    @chamindakumara7607 5 часов назад +2

    දැන් උතුර දකුණ මාරු වෙලා තියෙන්නේ

  • @rajeshrodrigo3767
    @rajeshrodrigo3767 4 часа назад +1

    නරකාදිම රාජ්‍ය සේවයක් තමයි, දුම්රිය සේවය.

  • @mekkakokka9959
    @mekkakokka9959 4 часа назад +1

    ඔය වැරැද්ද පටවන්න ඕන සිග්නල් අංශයට මන්ද වේදිකාවේ දුම්රියක් නවතා තබනකොට තවත් දුම්රියකට සංඥාව නිකුත් කළ නොහැකි සිග්නල් පදතේ දෝෂයක් නිසා තමයි ඔහොම වෙන්නේ

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri900 2 часа назад

    CGR පාඩු කිරිම තමයි .මොලය පරික්ෂාකිරිම කල යත,යි.ඉන්පසු නොගරලපෙන අයට බරකරත්ත දෙන්න.

  • @pubudunayanawijewardhana457
    @pubudunayanawijewardhana457 6 часов назад +3

    ජනාධිපතිගේ වාසනාව කියන්න එහෙම එපා 😢😢😢

  • @PradeepAbeysekara
    @PradeepAbeysekara 4 часа назад +1

    වැඩි පඩි ය් ot විතරයි මුන්ට ඕන

  • @MalikaKaluarachchi
    @MalikaKaluarachchi 6 часов назад +8

    බෙලිඅත්තේ ගේම් කාරයොන්ගෙ වැඩක්දැයි සොයාබලන්න.

    • @sahanpradeep1377
      @sahanpradeep1377 6 часов назад

      ගේම්කාරයො දැන් npp

  • @sahanpradeep1377
    @sahanpradeep1377 6 часов назад +1

    පහුගිය ආණ්ඩුවෙන් කොරපු දෙයක් කියයි

  • @Nature60810
    @Nature60810 7 часов назад +3

    සිග්නල් දීපු එවුන්ගෙත් වැඩ තහනම් කරන්න ඕනෙ ඊසරවෙලා.නිවැරිදි සිග්නල් ලබාදුන්නද වගෙම නිවරදිව සිග්නල් දීලා තියනවානම් රියදුරන් එම සිග්නල් පිලිපැද්දාද යන වගත් හොයලා බලන්න ඕනෙ...තාක්ෂණික පැත්තත් හොයන්න ඕනෙ

    • @deepanisirisena9465
      @deepanisirisena9465 4 часа назад

      Uba gihin hoyala deepanko methana upades dennay nethuwa

    • @Nature60810
      @Nature60810 4 часа назад

      @@deepanisirisena9465 උඹද සිග්නල් දුන්නෙ...රිදෙනඑවුන්ට රිදෙනවා..මොන මගුලටද රියදුරන්ගෙ විතරක් වැඩ තහනම් කලෙ...

  • @UdaraUdara-n4n
    @UdaraUdara-n4n 7 часов назад +4

    Araha janadipathithuma salli ithuru karanta kattak kanawa. Mun vinasa karanawa

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 5 часов назад

      ගෑනු දෙන්නෙක් ලංඋනොත් ඉතිං නඩුවක් ම තමා. ඔක්කොම ගෑනුන්ගෙ නම් . තියපල්ලකො රංබණ්ඩා ,කිරිබණ්ඩා, පුංචිබණ්ඩා,උක්කුබණ්ඩා , කලුබණ්ඩා, මුතුබණ්ඩා,සුදුබණ්ඩා වගේ හොඳ නම් ටිකක්. 😂😀😀😀😂😂😝😝😯😯

  • @ajithwijewardena5510
    @ajithwijewardena5510 7 часов назад +3

    මේවාට වග කියන්නේ කවුද යන්න සොයා බලා නීතිමය ක්‍රියාමාර්ග ගත්තෙ නැතිනම් තව දුරටත් මේ වගේ දේවල් වෙන්න පුලුවන්

  • @chathu-w6r
    @chathu-w6r 5 часов назад

    එකෙක් ඇවිත් බලලා ගියා විතරයි බඩු හරි

    • @jayakamalabeysekera8951
      @jayakamalabeysekera8951 4 часа назад

      kunu perethayo mokek hari amanayek meeharak vedak kalama balnna apu miniter veradi venne kohomda

  • @sureshpeiris5929
    @sureshpeiris5929 7 часов назад

    😂😂😂😂😂😂😂🎵🎵🎵🎵🎵

  • @jayakamalabeysekera8951
    @jayakamalabeysekera8951 4 часа назад

    Amanayo tika case eka vahala dai

  • @renukw
    @renukw 7 часов назад +1

    Valavata electric trakin neathi une

  • @raaajit1
    @raaajit1 7 часов назад +2

    pakayala mekatath strike karayi

  • @staystrong1383
    @staystrong1383 6 часов назад

    Kanthawo dennek ekeneka gatila.. E ai e 🤔 methanin kawda nithiyanukula..

  • @jay-walker3584
    @jay-walker3584 5 часов назад +3

    මාලිමාවේ කටුව පිස්සු කෙලින කොට ඔහොම දේවල් වෙනවා බං😂 මුලු රටේම දැන් උතුර දකුණ මාරුවෙලා තියෙන්නේ 😮

  • @leelagunasekara1554
    @leelagunasekara1554 4 часа назад

    Mun hithala karana winasa