උකුස්සා හෙළිකළ දුම්රිය ලොක්කොත් නොදන්න ඉතාලියෙන් ආ බහුකාර්යය යන්ත්‍ර

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 94

  • @Yes99125
    @Yes99125 3 часа назад +41

    අනිවාර්යයෙන් හොද. management Team. එකක් මේකෙ උඩ පුටුවල වාඩි කරවන්න. අලුත් දැනුම තියන. Team එකක්

  • @Ruwancy
    @Ruwancy 4 часа назад +64

    රේල් වේ එකේ ඉන්නෙ පට්ට හොරු යන්තම් ටිකට් බුකින් වංචාව නම් නතර වුනා😢😢😢

  • @ruwanchathuranga5229
    @ruwanchathuranga5229 4 часа назад +36

    දුම්රිය දෙපාර්තමේන්තුවේ උන් බෙිරු කියනනේ මේ සිද්දියෙන් පස්සේ අද උදේ මම වනවාසල ස්ටේෂන් එකේ ඉද්දි කවදාවත නැතුව බැකො එකක් යනවා රේල් පා⁣රෙ රාගම පැත්තට මිනිස්සු බලන් ඉද්දි උදේ 10ට විතර එලි කරට පස්සේ මුන් ෂේප් එකෙ මෙවා කොහෙට හරි යැවුවා අනිවාරෙන් හොයලා බලන්න ඕන මේ වගේ දේවල් ඇත්තටම

    • @JayanthaPradeep85-rk8ng
      @JayanthaPradeep85-rk8ng 4 часа назад +4

      හරි මමත් දැක්කා ඵකක් තියනවා රඹුක්කන යනකොට හරියටම මතක නැහැ කොයිහරියෙද කියලා

  • @jennysaro8960
    @jennysaro8960 3 часа назад +35

    මෙයාල මේ වගේ දේවල් ගෙන්වන්නේ වැඩ ගන්න නෙවෙයි කොමිස් ගන්න. ඒ වැඩේ ලස්සනට කරල ඇති දැන් ඉතිං මේව දිරල ගියත් එයාලට වැඩක් නැහැ.

  • @WasanthaSenevirathna-o1o
    @WasanthaSenevirathna-o1o 2 часа назад +18

    රේල් වේ එකේ ලොකු හොරු දෙන්නෙක් රස්සාවෙන් පැන්නුවනම් අනිත් උන්ට උණ ගැනෙන්න මුන් ස්ට්‍රයික් කරන කොටත් වැඩ තහනම් කරන්න ඕන පැය 12ක් ඇතුලත පෙන්ශන් ගිය ඩ්‍රයිවර්ල ස්ටෑන්ඩ් බයි තියාගෙන නැත්නම් හමුදාවෙ සෙට් එකක් ට්‍රේන් කරල තියා ගන්න ඕන

  • @ajithwijewardena5510
    @ajithwijewardena5510 Час назад +5

    දුම්රිය දෙපාර්තමේන්තු වේ ඉහළ නිලධාරීන් මේවාට වගකියන්න ඕනේ, වහාම මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කරන්න

  • @sarathupul9440
    @sarathupul9440 2 часа назад +13

    දුම්‍ රිය දෙපාර්තමේන්තුවේ ඉන්න දූසිතයන් අයින් කර මහ ජනතාවගේ මුදල් ආරක්ෂා කර රට දියුනු කරන්න

  • @TrendLK
    @TrendLK 2 часа назад +9

    ඒයි උකුස්සා ප්‍රවාහන ඇමතිගෙන් වෙයිස් කට් එකක් ගනින්න බිමල්ට ඔික කිව්වනම් කරපු උන්ගෙ රස්සා නැතිකරනන්න තිබ්බා

  • @Thimiragkd
    @Thimiragkd Час назад +9

    රෙල්වේ එකෙයි සුරාබදු එකෙයි විදුලිබල මණ්ඩලේ තරම හොරකම් කරන උන් ටිකක් මේ ලෝකෙම නැතුව ඇති..උන්ට හොරකම් කරේ නැති උනොත් කැවේ නෑ වගේ..හැබැයි පොඩ්ඩ බැරි වෙන්න බෑ. ස්ට්‍රයික්😂😂

  • @jasinthakumara8049
    @jasinthakumara8049 3 часа назад +18

    මෙවා කරපු එවුන්ට දෙන්න දඩුවම් නැද්ද

    • @stk2199
      @stk2199 Час назад

      නෑ ඒකනේ මේවා වෙන්නෙ...😮😮😮😮😮

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 35 минут назад +1

    මෙච්චර කල් නොදැක හිටපු දෙරණටත් මේවා පෙනිච්ච එක ලොකු දෙයක්

  • @LasithSameera-c6k
    @LasithSameera-c6k 3 часа назад +11

    මෙහෙම වැඩ කරන අයගේ දරුවන්ට හෙනම ගහපිය

  • @MkcPerera-ym9su
    @MkcPerera-ym9su 2 часа назад +6

    රෙද්දකින් හැමතනම හොරු😡

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 4 часа назад +20

    මේවට තමයි හෙන ගහලා.ගියේ

  • @BuddhiNayanapradhip
    @BuddhiNayanapradhip Час назад

    සුපිරි වැඩක්

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 4 часа назад +19

    අපරාදේ ජනතා මුදල්.😢😢

  • @sandun2136
    @sandun2136 Час назад +1

    මරු 👏👏👏👏

  • @Saman-b6k
    @Saman-b6k 2 часа назад +8

    ඔහොම නිස්ශබ්දව ඇත්තෙ අනිවාර්යයෙන් රාජපක්ෂලාගේ සහ රනිල්ගෙ පලපුරුදු දේශපාලන හොරෙක් සම්බන්ධ ඇති

    • @Mawbima_wenuwen
      @Mawbima_wenuwen Час назад +1

      ඉතින් හොයපන්කො. හොයල හිරේ යවහන්කො.😂😂😂😂

    • @Saman-b6k
      @Saman-b6k Час назад +2

      @Mawbima_wenuwen මොකද පත්තු වෙලා හිටපන් ටිකක් ඉවසලා වැඩේ වෙයි ගානට 😄😄😄😄

    • @Mawbima_wenuwen
      @Mawbima_wenuwen Час назад +1

      @Saman-b6k වෙයි පකක් බලන් ඉඳපන්🤣🤣🤣

    • @Saman-b6k
      @Saman-b6k 39 минут назад

      @Mawbima_wenuwen පකක් හරි වෙයි මොකද ඉස්සර පකවන් උනේ නෑනේ දැන් බලාගෙන හිටපන්

    • @Saman-b6k
      @Saman-b6k 15 минут назад

      @@Mawbima_wenuwen පකක් හරි වෙනව මොකද ඉස්ස ඔය කියන පකවත් උනේ නැ දැන් බලාගෙන හිටපන්

  • @vishwa7469
    @vishwa7469 3 часа назад +7

    අපරාදේ .. කොටි ගානක් .. මලකඩ කනවා.😂

  • @akilasachintha3900
    @akilasachintha3900 2 часа назад +10

    ආණ්ඩු මාරු උනත් මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසදුනේ නෑ බහුතරයක් ප්‍රශ්න එහෙමමයි.😢

  • @udaya.suranjithalupotha4294
    @udaya.suranjithalupotha4294 3 часа назад +3

    රත්මලාන වැඩ බිමට යන්න

  • @jayanthawickramasinghe1877
    @jayanthawickramasinghe1877 2 часа назад +2

    මොකක් ලොක්කො දන්නෑ😂

  • @natureandniko
    @natureandniko 2 часа назад +2

    හොරු අල්ලන්නම් 😂

  • @stk2199
    @stk2199 Час назад +1

    මේක සම්බන්ධයෙන් ඉන්න ඇමතියා මේවා ගැන බලාගන්න වෙයි🤬🤬🤬🤬😡😡😱😱🐑🐑🤢🤢🤑🤑😤😤😤😤😤😤

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 2 часа назад +3

    භාවිත කරන්න පුහුණුවක් නැතිව ඇති. තවත් ආයතනවලත් අඩු වැඩි වශෙන් මෙවැනිම ආකාරයේ වැඩට නොගන්නා උපකරණ ඇති හෙව්වොත්. එක තැන පල්වෙන නිළධාරීන් සිටීම හා තාක්ෂණික දැනුම නොමැතිකම තමයි හේතුව. බඩු ඕන උනාම ගේනවා. නමුත් ඒවාට දැනුමැති සේවකයින් බඳවා ගැනීමක් එයාලට අදාලම නෑ. රටේ තත්වය තාමත් මෙහෙමයි.

    • @rathnayaka7675
      @rathnayaka7675 Час назад

      ඒවට නම් පුහුණුව තියන මිනිස්සු ඕන තරම් ඉන්නවා ඕනකමක් නැති එක මේවා බැකො යන්ත්‍රනේ. අපේ රට එච්චර නොදියුණු නැහැ

  • @pasindunawoda-gr3xj
    @pasindunawoda-gr3xj Час назад +1

    ඔවා පාවිච්චි කරන්න දන්න කට්ටිය දුමිරිය දෙපාර්තමේන්තුවෙ නැහැ බාන් 😂

  • @dexterperera1101
    @dexterperera1101 2 часа назад

    😮 amo

  • @basithking1
    @basithking1 2 часа назад +1

    මාත් ඕකෙන් බැකෝ එකක් වගේ එකක් තියෙන එක දැක්කේ, පෙරේදා දෙමටගොඩ.
    ඕක බාර දීලා තියෙන එකාගේ පඩිය කැපුවනම් වැඩේ ඉවරයි

  • @chamithathukorala1985
    @chamithathukorala1985 3 часа назад

    W O W ඒක

  • @Thimiragkd
    @Thimiragkd Час назад +1

    අපේ රටවල් දියුණු වෙන්න නැත්තේ ඕවා නිසා තමා..මුකුත් ඕන නෑ .අපේ රටේ පාරවල් වල දෙපැත්තේ තණකොළ කපන්නේ තමා අතින් විසිගහනව..උන් මාසයක් විතර ගාන්නවා තණකොළ කපනන්න පාරේ.එතකොට මුල ටික ආයේ වැවිලා...අරුන්ට ඉතින් වැඩ තියන්නත් ඕනනේ..මන් දැන් ජීවත් වෙන රටේ එක දවසට 40km ක තණකොළ එක මේශින් එකෙන් කපනවා..එකයි දියුණුව රටක.. කාලේ කකා එක තැන පල් වෙන එක නෙවයි..දැන් කියයි ඒ වැඩ කරන උන්ට මොකද වෙන්න කියලා..එක තමා මේ රටේ පාලකයෝ මේ රට හදපු විදිහ.දේශපාලන වාසි ගන්න ජොබ් දීලා දීලා.රටේ සල්ලි විනාශ කරලා..අනිතීමට උන් නිකන් ඉන්නවා පාඩි ගන්නවා

    • @NILANKA-t7e
      @NILANKA-t7e Час назад

      Malesiyaweth ehemai.kpala paare thanakolath ain karala e thanakola urawalatath daala wede iwara karanawa dawadata seehena durak..

  • @WijithasiriAgampodige
    @WijithasiriAgampodige 2 часа назад +1

    Mama dannawaoka wadakaranne

  • @Dilan_Chathuranga
    @Dilan_Chathuranga 4 часа назад +8

    රනීල්........

    • @parakum1827
      @parakum1827 4 часа назад +3

      රනිල් කරේ මෙවැනි නවීන යන්ත්‍ර රටට ලබාදුන්නා එකයි එයින් ප්‍රොයෝජන ගන්න එක නිලදාරීන්ගේ වගකීමක්

    • @Nilapulrangana
      @Nilapulrangana 3 часа назад +1

      මාලිමාවේ බැල්ලිගේ පුතාලට කක්කා ගියේ නැතත් පලි රනිල්

    • @Dilan_Chathuranga
      @Dilan_Chathuranga 46 минут назад

      @@parakum1827 ඇමති කෙනෙක් ඉන්නෙ පකටද.....

  • @renukw
    @renukw 2 часа назад

    Patta horu ,kalakanni

  • @ojiperera6117
    @ojiperera6117 3 часа назад +2

    සේවකයන්ගේ වැරැදි නොවෙන්න පුළුවන් ,උපකරණවල කාර්මික දෝෂ නිසා භාවිතා කිරීම ගැටළුවක් විය හැකියි .

    • @IndunilMuthunayaka-t7w
      @IndunilMuthunayaka-t7w 3 часа назад +1

      Ewa thiyeddi salliwalata machine aragena wada karanakota ganak gahanna puluwan nisa ewa wadata ganne naa

    • @pethumprabath7193
      @pethumprabath7193 Час назад

      Me aluth meshin wla karmika dosa wen puluwnda

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake2043 3 часа назад +5

    යන්ත්‍ර තිබුනට මේ යන්ත්‍ර හසුරැවන්න oparaters ල ඉන්නව ද බලන්න...දුම්රිය රියදුරන්නට මේ භාවිතා කරන්න බෑ.

    • @WasanthaSenevirathna-o1o
      @WasanthaSenevirathna-o1o 2 часа назад +1

      ඕව ඔපරේට් කරන මිනිස්සු එලියෙ ඉන්නව රේල් ගොබ්බයන්ට බැරි උනාට

    • @nayanasaranathilake2043
      @nayanasaranathilake2043 2 часа назад

      @WasanthaSenevirathna-o1o එළියේ හිටියට වැඩක් නෑ..ඇතුලේ ඉන්න ඕනි...හේ යන්ත්‍ර අලුතෙන් දුම්රිය සේවයට එකතු උනේ.

    • @kapilsds7
      @kapilsds7 Час назад

      පස් කපන්න දන්නවනම්,පටවගන යන්න දන්නවනම් ඕක මහලොකු දෙයක් නෙවෙයි. ඕව දෙමටගොඩ තිබිල වැඩක් නෑ. යවන්න පේරාදෙණිය බදුල්ල පැත්තට.උන් වැඩ ගනියි.

  • @ruwansesingha5963
    @ruwansesingha5963 2 часа назад

    රේල්වේ එක කියන්නෙ අපි පොඩි කාලේ ඉදන්මට හොරු ඉන්න තැනක් ගෙවල් වල ඉදන් පඩි ගන්න තාත්තලාගෙ ලමයි හිටියා.කාල කණ්ණි මිනිස්සුගෙ සල්ලි විනාස කරපු හැත්ත තමයි මෙච්චර කල් හිටියෙ..

  • @kasunfernando2418
    @kasunfernando2418 Час назад

    ඔවා දැම්මාම කොමිස් ගන්න බැහැ පුද්ගලික ඒවා දාලා කොමිෂන් ගන්නවා කාළකණ්ණි රාජ්‍ය සේවය

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 Час назад

    රේල්ලුව උඩ ඉඳල පහලටම සුද්ද කලයුතුය

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 3 часа назад +1

    කෝ විමල් නිදිද 🤣🤣🤣

  • @Thimiragkd
    @Thimiragkd Час назад

    අපේ රටේ උන්ට තාක්ෂණය ඕනා නෑ..අපේ රටේ උන්ට හොදට අතපය වලින් වැඩ කරන්න පුළුවන්..එකෙයි මේ රට මෙච්චර දියුණු වෙලා තියෙන්න..අපේ රටේ උනාට ඕන 4න් එක විතරයි..😂😂😂😂😂😂😂😂😂😂.

  • @amithniro00shan
    @amithniro00shan 2 часа назад

    NPP jayawawa❤❤❤❤❤❤

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 43 минуты назад

    පොල් ගානයි ආචාර්‍ය පදවි බලාගෙන හිටු ..වහල් යක්කු

  • @NisalHeshan-m2b
    @NisalHeshan-m2b 2 часа назад

    Balu weda

  • @UU-bl4xu
    @UU-bl4xu 4 часа назад +1

    මන්ත්‍රීතුමා කිවුවට මගෙත් එකක් තියෙනවා.එතුමා කිවුව විදිහට මේක විසදන්න අමාරුයි.එහෙම කිවුවට තුවක්කුවෙන් ඕක විසදන්න බෑ....

  • @buddikasuranjith7474
    @buddikasuranjith7474 Час назад

    යකෝ railway එකේ උන්ට වෙඩි තිබ්බත් මදී මේ වැඩ වලට

  • @muazunais2378
    @muazunais2378 4 часа назад +4

    Mewa use karoth godak ayage jobs nathiwenawa ekai un use karanne nathe 😡😡.
    Meka witharak nemei godak government hospital wala thiyana equipment use karanne naha

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 Час назад

    මුට්ටි ..PAPA...කරලා .තියෙන...වැඩ ...කොහොමද ...

  • @NishanthaPradeep-f1k
    @NishanthaPradeep-f1k 3 часа назад

    Gasaakanawanam Sri lanka fast

  • @thisajabasith9581
    @thisajabasith9581 55 минут назад

    කොමිස් ගහන්න ගෙනල්ල තියෙන්නෙ...
    අපරාදෙ සල්ලි...

  • @MaduTharangani
    @MaduTharangani 2 часа назад

    Bainam kiyahan ....man tikakak .purudu wela karala dennam.
    😊

  • @isuruudayanga8690
    @isuruudayanga8690 2 часа назад

    Rajaye inne lokko okkoma horu

  • @judefernando9508
    @judefernando9508 2 часа назад

    CGR එකේ ඉන්නේ වයසක මැන්ටල් පොරවල් , කිසිම අළුත් තාක්ෂණය නොදත් නිලධාරින් . බලන්න වැඩ කරබ සේවකයෝ සෙරප්පු දාගෙන කිසිම ආරක්ෂක උපාංග පාවිච්චි කරන්නේ නෑ.ලැජ්ජයි.

  • @fyhg2870
    @fyhg2870 2 часа назад

    🙈🙈🙈🙈

  • @darshanawijebandara9859
    @darshanawijebandara9859 38 минут назад

    මේවා ගේන්නෙම මුන් හොරාකන්න කොමිස් කුට්ටි ගිලින්න කාළකණ්ණි මුන් ඉන්නකම් මේ රටට හොදක් වෙය්ද

  • @dammikapushpanjali4913
    @dammikapushpanjali4913 3 часа назад

    oya wage ekak dakka nuwaradi badulla dihata yanava..

  • @IndunilMuthunayaka-t7w
    @IndunilMuthunayaka-t7w 3 часа назад

    Loka horu

  • @suminda1000
    @suminda1000 Час назад

    ඕක මහින්ද යට කියපන් 😂

  • @suminda1000
    @suminda1000 Час назад

    ukussage වැඩ 😂

  • @greenhome4302
    @greenhome4302 3 часа назад

    mita hapan CEB eka

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 2 часа назад

    Ballo tawa hitiyanam finish😂

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 4 часа назад +1

    Oke innq ballo hithan inne eka ekalage paramparagatha budalayak kiyala.. thaththagen puthata puthagen ekage puthata ohoma thama yanne.. samahara ekala oke job 2k karanawa.. samahara nakiyo vishrama wetupath aran ekema aye job eka karanawa.. mewa hoyala hadala gaththanan bus karayanta raganna denna onna

  • @chandramalani2939
    @chandramalani2939 2 часа назад

    COMIS GANNA PULUWANAM ASUCHI HARI GENNAI MEWAGE PAUKARA HATHTAK.

  • @NayanajithDharmasiri-j4i
    @NayanajithDharmasiri-j4i 3 часа назад

    Rajaye සේවකයෝ laksa 15 ma horuda?
    Pilika රෝගීන් wedi mekai
    Mun kala thiyenne gindarane

  • @chandramalani2939
    @chandramalani2939 2 часа назад

    ME OKKOMA HORU KUHAKAYO.MEWA HOYANNA ONA
    MUN APE SALLIKOCHHARA VINASA KARALADA.