හොඳට කන ගමන් බර අඩු කරගන්න| intermittent fasting ගැන දැනගන්න|Doctor DR

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 811

  • @DimanthiTharushika-z9c
    @DimanthiTharushika-z9c 7 месяцев назад +30

    Intermittent fasting + 1 hour walking (daily ) .... මාස 3 කින් 20 kg අඩු වුනා... දැන් බර 55 kg

  • @ShanudriePriyasadtv
    @ShanudriePriyasadtv 3 года назад +265

    Beautifully explained akki♥️

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 8 месяцев назад +7

    අනේ ඔයා හරිම ලස්සනයි, අහිංසකyi උගත් නිරහංකාර doctor කෙනෙක්,නිවේdikawak,wife කෙනෙක්, මවක් , ඔයා ලබන husband හරිම වාසනාවnthai😘😘😘😘😘

    • @IreshaPallage
      @IreshaPallage 7 месяцев назад +1

      මම සතියක් කරලා 1kg 500 අඩු උනා.උදේ 10ට පාන් පෙති 2 ක් බිත්තර 2 ක්.ආයෙත් හවස 6 ට බත් කෝප්පයක්.මස් 150g සලාද වැඩිපුර ...රැට කන්නේ නැහැ..ආාය් පහුවදා උදේ 10ට කන්නේ..මෙි අතරට වතුර පුලුවන් තරමි බිවුවා..

    • @DilaniPerera-db7hk
      @DilaniPerera-db7hk 12 дней назад

      Thankiu meka kiuwata😊

    • @DilaniPerera-db7hk
      @DilaniPerera-db7hk 12 дней назад

      Oya shugar, snacks uth nawaththuwada

  • @samodfernando4759
    @samodfernando4759 3 года назад +10

    ඉතා විශිෂ්ට ලෙස කියනවා....දෙවි පිහිටයි 🙏🙏 ජේසු පිහිටයි 🙏🙏 ...

  • @sumithdammika5952
    @sumithdammika5952 3 года назад +36

    බොහොම ස්තුති ඩොක්ට .මමත් කෙට්ටු වෙන්න ගොඩාක් හිතන කෙනෙක් .

  • @romainejoseph5622
    @romainejoseph5622 3 года назад +37

    This is what I follow and so far I have lost 15 kg since April 2021.. proud of myself.. Intermittent fasting really does work.. was happy to see this video as this fasting method is not popular within our Sri Lankan community.. Good luck to everyone trying.. don’t give up!

  • @nimalibalamalaliyage7907
    @nimalibalamalaliyage7907 3 года назад +57

    ස්තුතියි ඩොක්ටර් ලස්සනට පැහැදිලිව කියලා දුන්නට. ජේසු පිහිටයි

  • @chanakaamal5875
    @chanakaamal5875 2 года назад +6

    ගොඩාක් හොඳ ප්‍රතිඵල තියෙනවා මේ 8-16 Diet plan එකෙන්.
    Thanks Doctor .....

  • @maheshikarunasundara1175
    @maheshikarunasundara1175 3 года назад +27

    Yes doctor..I did this and I was able to lose 9kg within 2 months..it is bit difficult during first two days..but when your body get used to it ,it becomes normal..

    • @oldfm1818
      @oldfm1818 3 года назад +1

      Oya follow kare mona method ekada

    • @maheshikarunasundara1175
      @maheshikarunasundara1175 3 года назад +2

      @@oldfm1818 16:8method eka..man kema pramaneth tikak adu kara..bath tikak adu karala elawalu pramane wedi kara

    • @amilanishadi164
      @amilanishadi164 3 года назад

      @@maheshikarunasundara1175 exercise karana gamanda oya 16:8kale.

    • @maheshikarunasundara1175
      @maheshikarunasundara1175 3 года назад +1

      @@amilanishadi164 ow abs exercises tikak kara..

    • @amilanishadi164
      @amilanishadi164 3 года назад

      @@maheshikarunasundara1175 thank you 🙏 🙏

  • @pradeepaliyanage2483
    @pradeepaliyanage2483 3 года назад +34

    Yes.. intermittent fasting really works in reducing weight and controlling blood sugar as well. I am following almost 2+ years. Thank you so much for these types of stuff doctor as usually people are not advised in Sri Lanka with this.

    • @kumudinidesilva4035
      @kumudinidesilva4035 3 года назад

      I have watched several clips of yours doctor. This is a very useful clip. Thank you for educating our people in SLA.

    • @ruchirabandara
      @ruchirabandara 3 года назад

      For more information ,pls watch "eric berg dc " youtube channel

  • @gonadeniyewimalajothihimi1254
    @gonadeniyewimalajothihimi1254 2 года назад +16

    බුද්ධ වචනය: විකාල භෝජනා වේරමණී ශික්ෂා පදය: උදේ 6 සිට දවල් 12 දක්වා ආහාර ගැනීම සහ 12 සිට පසුදා උදේ 6 දක්වා නිරාහාරව සිටීම: හරි පුදුම යි නේද මැඩම්?

    • @CyberClinic
      @CyberClinic  2 года назад

      Intermittent fasting was practiced since ancient times

  • @MUSICWORLD-fx5tx
    @MUSICWORLD-fx5tx 3 года назад +6

    ඔබට ගොඩක් පිං . මේ වගේ වැඩසටහන් තව තවත් කරන්න. අපට ඇති සියලුම ගැටළු ආවරණය වෙන විදිහට.මේක සමාජ සත්කාරයක් වේවි

  • @chandranichandrani4060
    @chandranichandrani4060 2 года назад +1

    ගොඩක්ම පින් ඔබතුමියට මේවන් උපදේස් ලබදේනවට බුදු සරණයි දේවිගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💐

  • @nishanthaperera9283
    @nishanthaperera9283 2 года назад +5

    ගොඩාක් පිං මිස්.මගෙ ඇග නිසා ගොඩක් මානසිකව වැටිලා හිටියේ මං

  • @neviljonesbdnljones1244
    @neviljonesbdnljones1244 3 года назад +3

    මේ සෑම දැනුවත් කිරීමකටම ඔබතුමීයට බොහෝම ස්තූතියි තෙරුවන් සරණයි

  • @nishanthathennakoon603
    @nishanthathennakoon603 3 года назад +25

    Feeling so lucky to listen to all these well explained medical advices through one of my favourite TV announcers back in the day. May you be healthy too to keep up with the great work!!!

  • @disakeerthirajaratne4869
    @disakeerthirajaratne4869 3 года назад +20

    ඉතාමත් සාර්ථක ක්‍රමයක්.ස්තුති සිංහල භාශාවෙන් මෙවන් වීඩියෝ එකක් කිරීමට

    • @shanisuran4389
      @shanisuran4389 3 года назад +1

      මේක මං කලා.83kg වලින් 68kg ආවා. පස්සේ මං පෙග්නට් උනා දැන් ආයි පරණ බරටම ඇවිත් එත් දැන් කරන්න බැහැ මට

    • @lakshanivikramarathna1406
      @lakshanivikramarathna1406 3 года назад

      @@shanisuran4389 කොච්චර කාලයක් ගියාද 😍

    • @chandrikapriyadarshani4899
      @chandrikapriyadarshani4899 3 года назад

      @@shanisuran4389 ane oya ta kochchara kalekinda Barak adu wune

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 3 года назад +98

    අනෝමා ආන්ටි කීවේ ( Anoma's kitchen ) නියමයි වීඩියෝව thnx Doctor

    • @CyberClinic
      @CyberClinic  3 года назад +43

      My love to Anomas kitchen...

    • @VindysJourneyKitchen26
      @VindysJourneyKitchen26 3 года назад +6

      @@CyberClinic 💖

    • @isuridilshani3399
      @isuridilshani3399 3 года назад +5

      Mamth අනෝමා anti kiyala thamai madamge video balanna gaththe ....

    • @thusharisaku5417
      @thusharisaku5417 2 года назад +7

      මාත් බැලුවෙ අනෝමා ආන්ටි නිසා තමා.

    • @VindysJourneyKitchen26
      @VindysJourneyKitchen26 2 года назад +13

      යේ... ❤ ලංකාවේ youtube සහෝදරත්වය නියමයි , අපිටත් youtube කරන්න ආස හිතුනෙ මෙහෙම මිනිස්සු ඉන්න නිසා

  • @Darts-fr3sw
    @Darts-fr3sw 3 года назад +10

    ඩොක්ට කෙනෙක් වීමට අමතරව හොද නිවේදිකාවක් කියලා හිතුනා...
    කොමොන්ට්ස් වල පස්සේ දැක්කා සවර්ණවාහිනි නිවේදිකාවක් කියලා💜️

  • @nipunabeysinghe1678
    @nipunabeysinghe1678 2 года назад +2

    3:01 4:36 4:53 6:14 8:47
    10:52

  • @kumudunikumarage1363
    @kumudunikumarage1363 3 года назад +5

    ගොඩක් ස්තුතියි ඔබ තුමියට .🙏🙏🙏💖

  • @කුමාවික්රමසිංහ-ණ7ඹ

    බොහොම ස්තූතියි ඔබතුමියට ♥️♥️♥️❤

  • @chathurmaranasinghe1035
    @chathurmaranasinghe1035 3 года назад +15

    Thank you so much dear Dinuja. I was searching for this.💐💐

  • @hansidilrukshi6596
    @hansidilrukshi6596 3 года назад +1

    ගොඩාක් ස්තුතියි ඩොක්ට වැදගත් වැඩ සටහන් අපි වෙතට ගෙන එනවට .බුදු සරනයි

  • @sandyakotte3128
    @sandyakotte3128 3 года назад +7

    I am doing 8-16 ..
    I feel so good,thank you for shearing...

  • @waleedalaa7218
    @waleedalaa7218 3 года назад +16

    Best way for loosing weight.

  • @shymalisenavirathna7624
    @shymalisenavirathna7624 3 года назад +4

    මේවට ගැලපෙන කෑම ගැනත් විඩියෝ එකක් කරන්නකෝ

  • @ireshadesilva6425
    @ireshadesilva6425 3 года назад +3

    Harima lassana clear voice ekak..harima pehedili kiyala dena de..really appritiate ur vedio dear...

  • @savdesilva359
    @savdesilva359 3 года назад +7

    Thank you doctor for taking this valuable information to srilankan crowd

  • @priyanganinayana3074
    @priyanganinayana3074 3 года назад +7

    ස්තුතියි ඩොක්ට පෑහැදිලි කරලා දුන්නට .. ජේසු පිහිටයි 👍

  • @suranianushka4921
    @suranianushka4921 3 года назад +11

    How do we can do the fasting having gastritis...explain a bit.thank you.

  • @kamilakamumilla5355
    @kamilakamumilla5355 3 года назад +6

    ගොඩක් ස්තුතියි ඔබ තුමියට.මමත් කෙට්ටු වෙන්න උත්සාහ කරන කෙනෙක්.

  • @anushacroos60
    @anushacroos60 3 года назад +4

    Godak වටිනවා .thank you miss.🙏🙏🙏

  • @TheChicKenHuman
    @TheChicKenHuman 3 года назад +4

    එක්සයිස් නොකර, කාලා බීලා කෙට්ටුවෙන්න පුලුවන්නං.☹

  • @melanidinesha8581
    @melanidinesha8581 3 года назад

    ගොඩක් ස්තූතියි ඩොක්ටර් හරිම ලස්සනට පැහැදිලිව කියලා දෙනවා..

  • @samanthipiris6036
    @samanthipiris6036 3 года назад +2

    Doctor ......... oya harima pehadili vedehata keyala dunna.mata tebunu ගොඩාක් prassa වලට uthara labuna.hamotama baa doctor සරල vedehata ආසාවක් ඇතිවෙන vedehata දෙයක් keyalaa දෙන්න doctor aa athin nam super.mama suba pathanava doctor tava tavath අපිව obee දැනුමෙන් posanaya karanna saktiya darrya ලැබේවා .budu saranaee doctor.

  • @Offers_store
    @Offers_store 21 день назад

    Most valuable video about intermittent fasting. Thank you very much. 😍

  • @arunishanthi3008
    @arunishanthi3008 3 года назад +2

    ඒ එන ඔලුව කැක්කුමට පිලියමක් කියන්න ඩොක්ටර්... ඔයා හරි ලස්සනයි 💃

  • @oreki3010
    @oreki3010 3 года назад +2

    මගේ නන්ගීගේ මාස 3 ක් ඇතුලත 8 kg අඩූ උනා 16/8 method එක try කරලා හැබැයි doctor එයා කලින්ටත් වැඩිය ගොඩාක් කෙට්ටුයි..... දැන් බර එයාගේ 42 kg

    • @nadii6969
      @nadii6969 2 года назад

      ඒක එක දිගටම කලාද කියන්න පුලුවන් ද

    • @oreki3010
      @oreki3010 2 года назад +1

      @@nadii6969 ඔව් එයා මාසයක් විතර බත් මුකුත් නොකා පලතුරු විතරක් කෑවා.... ඊටපස්සේ මාස දෙකක් විතර 16/8 method එක කරා... හැබැයි එයා සීනී මේද තියෙන කිසිම කෑමක් කෑවේ නෑ අඩුම තරමේ කිරි වලටවත් සීනි නොදා බිව්වේ.... අවසානේ එයාට වැරහිච්ච පෙනුමක් ලැබුනා 🙂 ගොඩාක්ම බර අඩු උනා , මන් නම් කියන්නේ ඔය doctor කිව්ව විදිහටම diet එක කරන්න... හදිස්සී වෙන්න යන්නෙපා කිසි දේකට පමන දැන කන්න.....

    • @nadii6969
      @nadii6969 2 года назад +1

      @@oreki3010 හරි ගොඩක් ස්තුති ඔයාට මේ ගැන කිව්වට☺️♥️

    • @oreki3010
      @oreki3010 2 года назад

      @@nadii6969 Wlc dr 👍❤️

  • @nadeenadee9202
    @nadeenadee9202 3 года назад +10

    මැඩම් කම්මුල් දෙක සහ නාසය උඩ කළු පැල්ලම් ඉවත් කර ගැනීමට කළයුතු දේ ගැන ටිකක් දැනුවත් කරන්න පුළුවන් ද. බොහොම ස්තුතියි ❤❤

  • @dilekaheshani2137
    @dilekaheshani2137 Год назад +2

    අනේ ඩොක්ටර් මන් ඒලවල් වලට පාඩම් කරන ගෑනුලමේක් මන් ගොඩක් මහතයි . මහත නිසා පාඩම් කරද්දී ගොඩක් නිදි මත එනවා හොද කෑම පාලනයක් ගැන කියන්නකෝ Please help me doctor 🥺

  • @seyanathalee7536
    @seyanathalee7536 3 года назад +7

    මමත් කරලා තියෙනවා..ඇත්තටම හොඳයි...
    ස්තූතියි මිස්....😍😍😍

  • @niroshaninirmala8541
    @niroshaninirmala8541 3 года назад +6

    මගේ යාළුවා හොදටම කෙට්ටු උනා... අති සාර්ථක ප්ලැන් එකක් ස්තුති drocter

  • @shymalisenavirathna7624
    @shymalisenavirathna7624 3 года назад +2

    උදේට රෑට කන්න හොඳ පෝශදායි ආහාර හදා ගන්න විඩියෝ එකක් කරන්නකෝ කීටෝ කෑම වගේ

  • @deshakalpani8582
    @deshakalpani8582 3 года назад +7

    Very useful video Dr. !❤️ Doctor ,Make a video of what kind of food you want to eat. I try intermittent fasting but I don't know what to eat ...(Please provide a video soon)

    • @CyberClinic
      @CyberClinic  3 года назад

      You eat a normal diet.i have explained it

    • @deshakalpani8582
      @deshakalpani8582 3 года назад

      @@CyberClinic Ok doctor Thank you so much ! Give the explained video link doctor ...please

  • @shanushanu6231
    @shanushanu6231 2 года назад

    අනේ ඔයා හරිම හොදයි ඩොක්ටර්...ආදරෙයි ගොඩාක්🥰😘❤️❤️බුදුසරණයි

  • @nethuahinsa4490
    @nethuahinsa4490 3 года назад +10

    Dr. Egg kewama mahat wenwd?
    වියළි මිදී wala සීනි tiynwd?

  • @miranmla9383
    @miranmla9383 3 года назад +3

    Thank u docctor,Really like to watch the vedio by the way u r explaining.all the best Dr,expecting more from you.keep it up

  • @thakshilarathnayake7496
    @thakshilarathnayake7496 3 года назад +4

    ගොඩාක් ස්තූතියි ඔබතුමියට..

  • @pererakumudini2552
    @pererakumudini2552 2 года назад +4

    Very useful tips you gave.
    This is my first effort as I am going to start from tomorrow... 14-10 I will be doing.. I am 89kgs now.. I will let you know by next year.. how much I have lost..

  • @narmadasenevirathna766
    @narmadasenevirathna766 3 года назад +6

    හරිම සරලව ලස්සනට පැහැදිලි කලා ඩොක්ටර් 🤗❤

  • @udenisanjana8744
    @udenisanjana8744 3 года назад +3

    Godaak pehediliy Docter. Thank a lot.❤👍

  • @thamaramahakumarage2713
    @thamaramahakumarage2713 3 года назад

    ස්තූතියි ඩොක්ට....අත්‍යාවශ්‍යම දැනුවත් කිරීමක්...

  • @fathimasifani8461
    @fathimasifani8461 3 года назад +8

    This good method doctor. Thank you.

  • @lahirudeepal8143
    @lahirudeepal8143 3 года назад +7

    DOCTOR ,MAMATH KARA 16/8 PARSTING EKA, සාර්ථක UNA. හැබැයි එක දිගටම කරන්න EPA වෙනවා ,කොහොමද එක පුරුදු කරන්නේ

    • @doctordr6714
      @doctordr6714 3 года назад

      පුරුදු වෙන්න වෙනව.😊👍

  • @udulaniabekon2962
    @udulaniabekon2962 3 года назад +2

    Godaak stuti miss... Miss oya hareeeeeeeema lassanai... Oya katha karana kotath maara lassanai... A hindama man me diet eka karanawamaiiii... Teruwan saranai..

  • @lakshmanjayasooriya6928
    @lakshmanjayasooriya6928 2 года назад

    when we see this type of gorgeous doctors, we become patients naturally.........

  • @dewmigammanpila2944
    @dewmigammanpila2944 3 года назад +3

    Ane Dr oya harima siriyawanthai
    Mata asai dakkama Mata oya wage Akka kenek hitiyanam 😔😔

  • @yapasasika
    @yapasasika 3 года назад +3

    ඉතාම ලස්සන පැහැදිලි කිරිමක් thank you doctor !

  • @n.awimalasena4987
    @n.awimalasena4987 Год назад

    Thank you very ❤ much Doctor. I am already following the intermittent fasting system🎉. Further strenth your advices.

  • @wdwdhb3274
    @wdwdhb3274 3 года назад +6

    මේක නම් මටම හදපු ක්‍රමයක්

  • @nilanthiuk
    @nilanthiuk 3 года назад +4

    Thank you doctor .I did this method and I got fast results

  • @veroshineeedirisinghe9014
    @veroshineeedirisinghe9014 2 года назад

    Thank you doctor.I have already started and I feel very comfortable too.🥰💐

  • @judenera
    @judenera 3 года назад +17

    ඩොක්ටර් ස්වර්ණවාහිණියෙ හිටිය නේද කාලයක් .. ලස්සනයි 🤗

  • @dilkumari9462
    @dilkumari9462 3 года назад +2

    ස්තුතියි ඔබ තුමියට.බුදු සරණයි

  • @eava3522
    @eava3522 3 года назад +6

    Dr. මේ diet plan එක teenagersලට සුදුසු ද?

  • @285sashini7
    @285sashini7 3 года назад +2

    අනේ ඩොක්ටර් මට අවුරුදු 16, ඒත් මට ගොඩාක් කන්න ඕනෙ. එහෙම කාපුවාම තමයි ඕන දෙයක් කරන්න පුලුවන් ශක්තියක් තියනවා මං ගොඩාක් මහත් වෙන්නෙ නම් නෑ. ඒත් මහතයි.බඩගින්න කෙසේ වෙතත්. කෑම අඩු කරපුවාම මගෙ ඇග වෙව්ලනවා වගේ ඇගේ තියන හයිය අඩු වෙනවා. අනේ ඇයි ඒ කියන්නකො ඩොක්ටර් 😥

  • @kevinlevin4525
    @kevinlevin4525 Год назад

    ඉතාම පැහැදිලියි..ස්තුතියි ..💚💛

  • @kalpaniedewrangi1307
    @kalpaniedewrangi1307 2 года назад +6

    ඩොක්ටර් රෑ ඉදන් උදෙ වෙනකන් අපි fasting 16 hours ඉන්නවනම් fasting එක අතර මැදදි උදේ කිරි එක සීනි නැතුව බිව්වට කමක් නැද්ද?

  • @සුදු-ධ2ෆ
    @සුදු-ධ2ෆ 3 года назад +15

    බොහොම ඉස්‍තුතියී ඔබතුමියට බුදුසරණයි

  • @ausharajanayka2139
    @ausharajanayka2139 3 года назад +2

    Thanks doctor godak pin apiwa denuwath karata mama godak aasai oba thumiyata ❤️❤️❤️❤️❤️🙏

  • @maheshsenavirathna6241
    @maheshsenavirathna6241 3 года назад

    මැඩම් ඔයාගේ පැහැදිලි කිරීම හරිම ලස්සනයි බුදුසරණියි

  • @sherikacader3556
    @sherikacader3556 3 года назад +3

    Intermittent fasting - i tried this
    And it works 💙
    Thank you Doctor 💙

  • @nimanthiweronika6824
    @nimanthiweronika6824 3 года назад

    බෝහොම ස්තුතියි ඔබ තුමියට 🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @jayanaherath
    @jayanaherath Год назад +3

    Dr Doctor,
    Ankle fracture එකක් නිසා මම දැනට මාස හතරක් විතර ඇදේ ඉන්නේ.මම පුංචි කාලේ ඉදන් ම මහතයි.ඒත් මම bmi එක හරියට තියන් ආවා. ඒත් දැන් මගේ ඇග හුගක් බරයි.කකුලට එක්සර්සයිස් කරද්දි ඒක හොදට ම දැනෙනවා මට..මම මගේ injury එක heal වෙන්න අවශ්‍ය පෝශනයත් අරගෙන මගේ බරත් අඩු කරගන්නේ කොහොමද?

    • @CyberClinic
      @CyberClinic  Год назад

      ආහාර පාලනය නිවැරදිව කල යුතුයි.මා කර ඇති වීඩියෝ වලින් තොරතුරු ලබාගන්න

  • @සනා
    @සනා 3 года назад

    Thank you doctor , i will try this 16 to 8 hours method

  • @wasanamendis7706
    @wasanamendis7706 3 года назад +1

    PCOS ayage ikmanata bara adu wenne ne neh mokak kalath. A gena doctor poddk vdo ekak karala dennako puluwnnm loku udawwk ❤❤❤❤

    • @CyberClinic
      @CyberClinic  3 года назад

      Keto diet is better for PCOS

  • @Ami_Champika
    @Ami_Champika 3 года назад +2

    Doctor, paya 8 patan ganna time ekedi saha Awasan wena time ekedi witharada kanna puluwan. Ehema nathnam e atharathura onama welawaka kanna puluwanda?

    • @doctordr6714
      @doctordr6714 3 года назад +1

      ඒ වෙලාව ඇතුලත ඕනම වෙලාවක කන්න පුලුවන්.

    • @Ami_Champika
      @Ami_Champika 3 года назад

      Thank you Doctor ❤️

  • @sadahamranabahu2233
    @sadahamranabahu2233 3 года назад +6

    ලංකාවේ අපිට අලුත් දෙයක් උනත් බුදු රජාණන් වහන්සේ දේශනා කලෙත් මේ ක්‍රමය නේද ඩොක්ටර්

    • @CyberClinic
      @CyberClinic  3 года назад +1

      අනිවාර්‍ය්යෙන්...

  • @priyankapriyanka1766
    @priyankapriyanka1766 Год назад +1

    මම උදේ කැම එක ගන්නේ උදේ 9. 30ට දවල් කැම එක ගන්නේ දවල් 1.30ට එතනින් පස්සේ වතුර විතරයි බොන්නේ පහුවෙිනිදා උදේ 9.30 වෙනකමි කිසිම දෙයක් කන්නේ නැහැ හොද ප්‍රතිපල තියෙනවා

  • @isharamaduwanthi1605
    @isharamaduwanthi1605 3 года назад +1

    16/8 karaddi dawasakta tharagath paya8 Thula Wel 2kta kama gnna Oni. E kiyanne API paya 8 patan gnna palamu paya thulsth,awasan 8paya Thula awasan kama eka gnna. MeYa dawse ape calary limite eka Thula ape kama hadagnna Oni. Carbs aduwen, protein wedi kama hadagnna awshyai. BMI eka blagnna awshuyi. E wage teddy calculate ekakta ape daswe calary limit eka Thula 16/8 kama plat eka hadagnna Oni. Suger add nokara plantea bonna be,e wagema green tea coffee mewata kisima widiyakin sugger add kranna be. Mokada API kana bath walath suger add wela thiyena nisa. Carbs aduwen ganne e nisai. E wagema API ape kama plat ekata bath ekathu k gnne 100g pamanai. Poashadaay plate ekak hadagnna Oni. Dwasata wathura 3l think bonna Oni. MeYa sarathakai. Ithiru fasting Inna kaalaya Thula ape sariraya Thula athi medaya thamai sahanaya wenne. Ithin ikmanin awshya bara adu karagnna puluwan. Awashya bara adu Karan ape target ekata giyama apita ape maintain Karan ynna puluwa. Ekawara e wage kenek carbs ekawa kamata gnna be. Eyapodda poddak thamai sariraya ta gnna Oni. MeYa thawath pahadili WA danagnna m swlg wghit loss guru Amila sir ge vedios balnna. Doctor kiyana deya niwaradiy. Thawath pahadili k gannanm MN sadahan kra athi vedios blnna. Thanks

  • @nipurupasinghe6821
    @nipurupasinghe6821 4 месяца назад +1

    Doc mata danaganna puluwanda man rata kanne 7ta. Aye dawalta kanne 12 ta. Udeta juice ekak biwwata kamak nadda? Papaya or avacado.

  • @krishanimadhuka7492
    @krishanimadhuka7492 3 года назад +3

    I did every day but still l have belly Tommy wen I walk-in morning no belly but sometime I have gastritis

  • @hansamalifernando4087
    @hansamalifernando4087 Год назад

    Thank you very much doctor for your valuable comments 👍

  • @seriatysr7593
    @seriatysr7593 3 года назад +4

    Thank you so much doctor.🌷🌷🌷🌷💗💗💗👍👍👍

  • @pathmapriyasaravanan2959
    @pathmapriyasaravanan2959 3 года назад +5

    Normally I take my dinner by 8.30 pm. breakfast I take by 10.30 in the morning. Only thing I take milk tea by 7.00 is ok dr.

    • @doctordr6714
      @doctordr6714 3 года назад

      No,you can have plain tea without sugar.you break fast by having milk tea.

    • @pathmapriyasaravanan2959
      @pathmapriyasaravanan2959 3 года назад

      Doctor thank you for the reply.break fast I am taking rice.but by 7AM drinking tea.

    • @anushaperera2891
      @anushaperera2891 3 года назад

      @@pathmapriyasaravanan2959 no she meant you break your fasting having milk

  • @thevoiceland14
    @thevoiceland14 3 года назад +1

    Ms man gastic tiyena kenek .eka Nisa mata udeta dawalta onamai ratA moka inna puluwan.eth yogurt ekak deyakwath tea ekakwath ganna barida

  • @rajikaprabath5848
    @rajikaprabath5848 3 года назад +11

    Thank you doctor. Oya eda wagema adatath hari lassanai. Budusaranai. Me wage hoda video nithara genna

  • @gamingwith9770
    @gamingwith9770 3 года назад +5

    ඉතාමත්ම පැහැදිලියි, බොහොම ස්තුතියි

  • @rushanperera5917
    @rushanperera5917 3 года назад +1

    I stop eating rice 🍚 in night time and all so day time.Dr my week point is rice first I quit it.

  • @janithaharin9817
    @janithaharin9817 2 года назад +2

    Dr. Wouldn't it be a problem if we only eat fruits and boiled vegetables during meals?

  • @priyanthirenuka2965
    @priyanthirenuka2965 3 года назад +3

    Doctor, can we take stevia instead of sugar. please reply.Thank u very much.

  • @arunithilakarathna934
    @arunithilakarathna934 Год назад

    Pcos වලට diet plan එකක් කියන්න mis.

  • @lasikakumarasinghekumarasi212
    @lasikakumarasinghekumarasi212 3 года назад +1

    ගොඩාක් ස්තූතියි ඔබතුමියට.

  • @vishakanilmini7951
    @vishakanilmini7951 3 года назад +2

    අවුරුදු 18 මාස 5 කෙනෙක්ට කරන්න පුලුවන්ද doctor

  • @Ap.s0-z2f
    @Ap.s0-z2f 4 месяца назад

    This is effective. You guys try it. I did this for two months and I lose so much weight.and my face fat aswell

  • @nrsgouzz2957
    @nrsgouzz2957 3 года назад +9

    Dr. What are the fruit juices (without sugar )we can intake in the fasting period ?

    • @doctordr6714
      @doctordr6714 3 года назад +1

      You can’t have fruit juices.

  • @sadanubamage7527
    @sadanubamage7527 3 года назад

    තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි

  • @omanmuscat164
    @omanmuscat164 3 года назад +2

    Man karanawa dr me widiyata sarthakama kramaya

  • @akilaguruge4319
    @akilaguruge4319 3 года назад +3

    ඩොක්ටර් 12.30 උදේට කාලා ආයි 8.30 ට කනවා එක ප්‍රශ්නයක් නැද්ද fasting ඉන්න time එකේ උනු වතුර බොනවා ඒ ක්‍රමය හරි ද ප්ලිස් රිප්ලයි කරන්න ප්ලිස් ඩොක්ටර්