සති පහකුත් ගිහින් දුන්න surprise එක | Madhava & Nanduni

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 351

  • @ThanuCassim
    @ThanuCassim 2 месяца назад +2

    හරිම ලස්සනයි.
    පිටරට ගිහින් ඒ රටවල ගෙවල් පෙන්නනවා ට වඩා අපේ රටේ මේ වගේ ලස්සනට ජීවන් වෙන ලස්සන ගෙවල් තියෙන මෙයාලට අපි ගොඩක් අාදරෙයි. ❤

  • @ishararanasinghe5693
    @ishararanasinghe5693 2 месяца назад +4

    ලස්සන ආදරයක්.❤❤❤ හැමදාම සතුටින් සැනසීමෙන් ඉන්න ලැබේවා !❤❤❤💐💐💐

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 3 месяца назад +52

    අනේ😍😍😍😍 නදුනි අක්කිට පුළුවන් නම් vlogවලදි මේ වගේ daily අපිට වැදගත් medical tips කියලා දෙන්නකෝ❤️❤️❤️🥰🥰🥰

  • @shasidhuidhuwara1337
    @shasidhuidhuwara1337 2 месяца назад +3

    ඔයාලගෙ සතුට තවත් ලස්සන වෙන්න පුංචි පැටියෙක් තමයි අඩු මේහෙම කියන්න මට අයිතියක් නැ ඒත් ආසයි දකින්න ❤❤❤ජේසු පිහිටයි

  • @thilininandasiri5042
    @thilininandasiri5042 2 месяца назад +2

    නදුනි හරියට මාධව ට අම්ම කෙනෙක් වගේ ආදරනීයයි❤

  • @Sachiya64
    @Sachiya64 17 дней назад

    ❤❤❤❤❤ඔයාලගෙ ඒ නිහතමානිකමට හරිම ආදරෙයි මාධව අයියෙ නදුනි අක්කි 💛🥰

  • @anushasadamali2299
    @anushasadamali2299 2 месяца назад +2

    ආදරෙයි දෙන්නටම සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ❤

  • @PiumiSepali
    @PiumiSepali 3 месяца назад +15

    ඔයාලා දෙන්නා හරිම ෂෝයි නදුනි අක්කිගෙ හිනාව ❤ පරිස්සමින් ඉන්න බුදුසරණයි දෙන්නටම

    • @Madhava.Wijesinghe
      @Madhava.Wijesinghe  2 месяца назад

      බොහොම ස්තුතියි Piumi !🥰

    • @Madhava.Wijesinghe
      @Madhava.Wijesinghe  2 месяца назад

      බොහොම ස්තුතියි Piumi !🥰

  • @chandihansa
    @chandihansa 3 месяца назад +26

    Doctor ඔයාගේ channel එකට දාපු පලවෙනි comment එක. ඔයා ඇත්තටම නිහතමානි කෙනෙක්.දෙන්නගේ ආදරෙත් අපූරුයි. Good luck!❤️

  • @Vlogswithhanz
    @Vlogswithhanz 2 месяца назад +2

    ඔයාලා දෙන්නා හරිම නිහතමානී අනේ...❤

  • @lakminiwasana7903
    @lakminiwasana7903 3 месяца назад +11

    ❤❤ අනේ ගොඩාක් ආස හිතුනා ඔය දෙන්නා දැක්කාම..❤ ආදරය ,සෙනෙහස,එකිනෙකා තුල ඇති බැදීම, දැනේනවා. ලොකුම දේ ආදරයට,මේ මගේ සැමියා, මේ මගේ බිරිද කියන රාමුවට වඩා එහා ගිය මිතුදමක් ඔය දෙන්නා ලග තියනවා... happy life both of you.....❤❤❤❤❤❤🩷🩷🩷🩷🩷🩷🩷🥀🥀🥀🥀🥀

    • @Madhava.Wijesinghe
      @Madhava.Wijesinghe  2 месяца назад

      බොහොම ස්තුතියි Lakmini! 🥰

  • @sanduhnayaka3123
    @sanduhnayaka3123 2 месяца назад +1

    හරිම ලස්සනයි අයියයි අක්කි.ගොඩක් ආදරෙයි🤍තෙරුවන් සරණයි❤

  • @udhenirenuka7038
    @udhenirenuka7038 3 месяца назад +77

    ඔයාලා දෙන්නාටම දළදා හාමුදුරුවන්ගෙම පිහිට ආරක්ෂාව ලැබේවා කතරගම දෙවියන්ගේම පිහිට ලැබේවා ජීවිතේ ඉදිරියටම කියලා මුලු හදවතින් ආසිර්වාද කරනවා ❤❤❤❤❤

  • @SansuBabha
    @SansuBabha 3 месяца назад +43

    RUclips vlog කරන අයගෙන් ලස්සනට voice කරනවා අයියායි අක්කායී❤❤❤
    ඇත්තටම දෙන්නම කරන නිසා හරිම ලස්සනයි ❤❤❤
    අක්කි අයියායි හරිම ලස්සනයි ❤❤❤
    ආදරෙයි ❤❤❤

    • @RavindràRavidara-j2k
      @RavindràRavidara-j2k 3 месяца назад

      ගාන කීයද අයියේ.

    • @sisirakumara6180
      @sisirakumara6180 3 месяца назад

      අනේ මග බගෛන හිටියේ ❤❤❤❤❤ආදරෙයි දෙන්නට ම❤❤❤ 1:13

    • @Madhava.Wijesinghe
      @Madhava.Wijesinghe  2 месяца назад

      අදහසට ස්තුතියි! ❤️

  • @sureshpriyantha6194
    @sureshpriyantha6194 3 месяца назад +6

    බුදුසරණයි ඔයාලා දෙන්නටම හැමදාම සතුටින් ඉන්න ලැබේවා

    • @Madhava.Wijesinghe
      @Madhava.Wijesinghe  2 месяца назад

      බොහොම ස්තුතියි Suresh! 🥰

  • @kavijayaweera1355
    @kavijayaweera1355 2 месяца назад +1

    Hama naluwektama mewage wife kenek hambunanam kawadawath marriage 1 asarthaka wena 1k na❤ Naduni gananam noliyama bariuna. Harima nihathamanee polawe payagahala Inna kenek. Ewagema eyage kathawa, wada karana widiya dakkama apitath harima relax...ane oyadenna hamadama sathutin inna❤ Naduni akki ❤

  • @kaushalyasenevirathne
    @kaushalyasenevirathne 2 месяца назад +1

    හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ❤️❤️❤️ බුදුසරණයි

  • @NilmiDingirige
    @NilmiDingirige 3 месяца назад +28

    නදුනි ලස්සන වෙලා💗

  • @Dilransi
    @Dilransi 3 месяца назад +9

    අනේ නියමයි ඔයාල දෙන්නා.
    මමත් ඊලග ආත්මෙ මෙහෙම ඉන්න ප්‍රාර්ථනා කරනවා.

  • @saumyakumari3817
    @saumyakumari3817 2 месяца назад +1

    ඔයාල දෙන්න හරිම ශෝක් අනේ..❤😍

  • @umadhidilmika6246
    @umadhidilmika6246 3 месяца назад +11

    සතුටින් ඉන්න දෙන්නම 🤍😍

  • @maduliyanage
    @maduliyanage 3 месяца назад +8

    හරිම ලස්සනයි ❤❤❤

  • @sunalisunali4715
    @sunalisunali4715 2 месяца назад +1

    Harima Cham Dennek.Kolam Na.Wadagathi kama Pirila Dennage.Budu Saranai.

  • @s.y3662
    @s.y3662 2 месяца назад

    Akkita mahansi patai nigth karana nisa wenna athi❤❤❤❤❤ e harima lassanai ❤❤

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 2 месяца назад +1

    My favorite 💑 budusaranai ❤❤❤

  • @ThiliniShalika
    @ThiliniShalika 2 месяца назад +1

    Hemadamath satutin inna....gdk adarei dennatama ❤❤❤❤❤

  • @PiumiMadushika-um6uq
    @PiumiMadushika-um6uq 2 месяца назад

    ලස්සනයි ❤❤❤❤

  • @laksikakottegoda7953
    @laksikakottegoda7953 3 месяца назад +5

    aneeee paw aneee akka.....both of you stay safe and happy....god bless you guys

    • @Madhava.Wijesinghe
      @Madhava.Wijesinghe  2 месяца назад +1

      Thank you and God bless you too Laksika 😇🙏🏼

  • @iranganikosatha190
    @iranganikosatha190 3 месяца назад +1

    Happy anniversary මුළු ජීවිත කාලයම සතුටින් ගෙවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ආදරෙයි චූටි ඩොක්ට මාධව තෙරුවන් සරණයි අනේ ඉක්මනින් වීඩියෝ ගේන්න

    • @Madhava.Wijesinghe
      @Madhava.Wijesinghe  2 месяца назад

      අදහසට ස්තුතියි Irangani ❤️

  • @champikajayarathna3928
    @champikajayarathna3928 2 месяца назад +1

    තෙරුවන් සරණයි ❤❤❤

  • @ChminiJayasuri
    @ChminiJayasuri 2 месяца назад +1

    Madawa ahinsakai ... we love you ... 😂😂❤

  • @disnajayarathna3146
    @disnajayarathna3146 2 месяца назад +1

    ආසම දෙන්නෙක් ❤🌸

  • @chinthasenadira3220
    @chinthasenadira3220 2 месяца назад +1

    කලෙකින් බලන්න බැරි වුනා ,ekaparatama දැකලා පියෝ ටීවී එකේ vlogs තුනක් ma බලාගෙන බලාගෙන ගියා .මාර ලස්සනයි එහෙම බලද්දී film ekak wage .

    • @DiliniMadushani-dv7qz
      @DiliniMadushani-dv7qz 2 месяца назад

      අක්කා මන් දැක්කා ඔයා ගොඩක් අයගේ විඩීයෝ වලට මේ විදියටම කමෙන්ට් කරනවා .ඔයා පියෝ ටීවී එකක් අලුතෙන් ගත්තා කියලා හැමෝටම එහෙම කමෙන්ට් කරන්න එපස් එතකොට ඔයාට ඒක හරි නෑනේ

    • @chinthasenadira3220
      @chinthasenadira3220 2 месяца назад

      Oya mawa fllow කරනවාද ,
      Oyatane dear වැරැද්දක් වෙලා තියෙන්නේ mama කොහොමද piyo ටීවී එකක් පටන් ගන්නෙ 😂.මම කිව්වේ ඒකෙන් බලාගෙන බලාගෙන ගියා අහම්බෙන් දැකලා ,මරු කියලා ,
      හරියට කියවන්න ​@@DiliniMadushani-dv7qz

    • @chinthasenadira3220
      @chinthasenadira3220 2 месяца назад

      ටීවී එකේ ලොකු ස්ක්‍රීන් එකේ මාර ලස්සනයි සමහර අය ,හැමෝම නෙවෙයි ,එහෙම ලස්සන ඒවාට මම කිව්වා ලස්සනයි කියලා ,ඉතින් ඔයාගෙ ප්‍රශ්නය මොකක්ද ඇත්තටම phone එකේ පේනවා wage නෙවේ නේද ?

  • @Ushankbudd
    @Ushankbudd 2 месяца назад

    නදුනි අක්කෙ ඔයාට ගොඩක් මහන්සි පාටයි මේ කෙ නම්😢😢😢😢❤❤❤❤❤...

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 2 месяца назад +1

    මරු මරු!!!

  • @HashiKumari-k9i
    @HashiKumari-k9i 3 месяца назад +15

    💚💚💚💚💚💚💚💚💚💚💚නදුනි එහෙම ⁣ටී ෂර්ට් ඇන්දාම ලස්සනයි 💚💚💚💚💚💚💚💚💚

  • @ShraddhaDeSilva
    @ShraddhaDeSilva 2 месяца назад

    Docter duwe, actor puthe ......aadarei hamadaama♥️♥️♥️♥️♥️♥️

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe5813 3 месяца назад +2

    ඇස්වහක් කටවහක් වදින්න එපා ඔයදෙන්නට..තෙරුවන් සරනයි ❤❤❤

  • @nimalperera4801
    @nimalperera4801 3 месяца назад +10

    පුතා, දුව, ඔයාලට තෙරුවන් සරණින් සුබ අනාගතයක් වේවා ! ලස්සන ජෝඩුව !

    • @Madhava.Wijesinghe
      @Madhava.Wijesinghe  2 месяца назад

      බොහොම ස්තුතියි Nimal !🥰

  • @isuruattanayaka6048
    @isuruattanayaka6048 2 месяца назад +1

    මම ආසම කපල් එක ඔයාල දෙන්න ...🎉🎉🎉 😊

  • @NisansalaMadumali-gc5ms
    @NisansalaMadumali-gc5ms Месяц назад

    අනේ ලස්සන යි අනේ ඔයා ලා මට ත් එහේම පවුලක් නැහැ නේ

  • @samadhiwickramasingha8858
    @samadhiwickramasingha8858 3 месяца назад +3

    ආදරනීයයි

  • @nelkagamage5801
    @nelkagamage5801 2 месяца назад

    ගොඩක් ලස්සනයි ❤️❤️බුදුසරණයි දෙන්නටම

  • @PathumiSenani
    @PathumiSenani 3 месяца назад +2

    Happy anniversary 🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Oya dennata mamath godak adareiiiii

    • @Madhava.Wijesinghe
      @Madhava.Wijesinghe  2 месяца назад

      බොහොම ස්තුතියි Pathumi !🥰

  • @RoshanjayalathAriyadasa
    @RoshanjayalathAriyadasa 2 месяца назад

    Maru akki paresmata sathutin inna dannama Theruwan saranai ❤❤

  • @manasimadurika2319
    @manasimadurika2319 2 месяца назад

    Oyala dennatama man mara adarei🥰😘stay safe akki and aiya ❤❤

  • @ssubhashijayasekare393
    @ssubhashijayasekare393 2 месяца назад

    අන්තිමට දුක හිතුන! 😢

  • @smilingfm
    @smilingfm 3 месяца назад +4

    oya dnenge vlogs wlaata mn maram asaii e oyal dnengema nihathamanikama ta ane hamdma sthutiin innna budu sarnai

  • @nilanthinilanthidissanayak4609
    @nilanthinilanthidissanayak4609 3 месяца назад +5

    Oyala dennata budusarani hamadama satuting Adrian enna.

  • @iroshaniiroshani753
    @iroshaniiroshani753 2 месяца назад +1

    අදරෙයි දෙන්නාටම❤❤❤

  • @sitharathushari204
    @sitharathushari204 3 месяца назад +1

    සතුටින් ඉන්න හැමදාමත් .....තෙරුවන් සරනයි ..❤❤❤

  • @DenikaShiranthi-wf9pi
    @DenikaShiranthi-wf9pi 3 месяца назад +1

    ඔයලා දෙන්නටම සුභ අනාගතයක්.සැටිනි ප්‍රොඩ්ක්ට් එක කීයක් වෙනවද

  • @shanikaperera3682
    @shanikaperera3682 3 месяца назад +3

    අනේ ඒ ආදරේට අපිත් හරි ආදරෙයි ❤

  • @madhushikamadhushika4219
    @madhushikamadhushika4219 2 месяца назад

    ❤❤❤ lassanai oyala dennata suba pathanawa...❤❤

  • @nilukshimadhurangani
    @nilukshimadhurangani 3 месяца назад +2

    ආසාවෙන් බලන වීඩියෝ එකක්

  • @hasaradilrangi4298
    @hasaradilrangi4298 2 месяца назад +1

    හරිම ආදරණීයයි හැමදාම සතුටින් ආදරේන් ඉන්න බුදුසරනයි ❤❤❤❤

  • @dineshchanaka7528
    @dineshchanaka7528 15 дней назад

    Maru❤❤❤

  • @VirajSameera-g2i
    @VirajSameera-g2i 3 месяца назад +1

    Sathutin ininna hamadamath oyala dennama❤❤🎉godakka adarei ❤❤❤God bless ❤❤

    • @Madhava.Wijesinghe
      @Madhava.Wijesinghe  2 месяца назад

      බොහොම ස්තුතියි Viraj !🥰

  • @sajanishashikala1731
    @sajanishashikala1731 3 месяца назад +1

    හැමදාම ආදරෙන් සතුටින් ඉන්න❤️❤️😘😘

    • @Madhava.Wijesinghe
      @Madhava.Wijesinghe  2 месяца назад

      බොහොම ස්තුතියි Sajani! 🥰

  • @poornanuwangi5345
    @poornanuwangi5345 3 месяца назад +1

    ඔයාලා හැමෝමලාම හැමදාමත්ම සතුටින් හොදින් ආදරෙන් ලස්සනටම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤❤❤

  • @malithmanora6978
    @malithmanora6978 3 месяца назад +3

    Lassni

  • @sumanaswedage4370
    @sumanaswedage4370 2 месяца назад

    Budu saranai

  • @xaxaxa-w6i
    @xaxaxa-w6i 3 месяца назад

    මාධව බොසා...වැඩේ නියමයි 🎉🎉🎉🎉🎉

  • @devindi2370
    @devindi2370 3 месяца назад +3

    😍😍😍😍

  • @TilakKumara-m7b
    @TilakKumara-m7b 3 месяца назад +2

    Nice kapal aka❤❤

  • @amalierandika9444
    @amalierandika9444 3 месяца назад +5

    ටිකක් දිග vlog එකක් දාන්නකො 😔❤😍

  • @dilshanranasingha6678
    @dilshanranasingha6678 3 месяца назад +2

    Adrei denntma❤❤❤❤

  • @DulmiKavi
    @DulmiKavi 3 месяца назад +5

    Man asama harima cham dennek tamai aiyai akkai ❤️😍🥺

  • @sachininadeesha6103
    @sachininadeesha6103 3 месяца назад +6

    අනේ ආදරෙයි දෙන්නටම... හැමදාම සතුටින් ඉන්න. බුදු සරණයි.....❤❤

    • @Madhava.Wijesinghe
      @Madhava.Wijesinghe  2 месяца назад

      බොහොම ස්තුතියි Sachini! 🥰

  • @GayaniLakkmali
    @GayaniLakkmali 3 месяца назад +5

    My FV Cuple❤😊

  • @sududhoni8763
    @sududhoni8763 3 месяца назад +2

    ❤❤💐

  • @CharithPremachandra-q6z
    @CharithPremachandra-q6z 3 месяца назад +3

    ❤❤❤❤❤

  • @panchamidiaz4835
    @panchamidiaz4835 2 месяца назад

    Chuti babekta recommend kranwada akki e oil eka

  • @ourelia__
    @ourelia__ 3 месяца назад

    Beauuuuuutiful video ❤

  • @hasinimadushikathilakawans1163
    @hasinimadushikathilakawans1163 2 месяца назад

    Anee oya denna harima matching ❤❤❤

  • @risidagee7520
    @risidagee7520 2 месяца назад

    Love train rides❤

  • @HappyAlbatross-kb6hz
    @HappyAlbatross-kb6hz 23 дня назад

    Hemadama saututin Inna oyala

  • @isurudushan680
    @isurudushan680 3 месяца назад +2

    අලුත් 1ක episode දානකන් බලන් හිටියේ ❤️❤️❤️

  • @chaminisamantha8671
    @chaminisamantha8671 3 месяца назад

    Harima lassnay budu sarany ❤❤

  • @isurudushan680
    @isurudushan680 3 месяца назад +2

    අලුත් episode 1k දානකන් බලන් හිටියේ ❤️❤️❤️

  • @dilumpriyantha6928
    @dilumpriyantha6928 3 месяца назад +3

    ආදරේයි පුතා ,දුව දෙන්නටම ❤️❤️❤️❤️❤️🎉

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 3 месяца назад

    ආදරෙයි දෙන්නටම ❤❤

    • @Madhava.Wijesinghe
      @Madhava.Wijesinghe  2 месяца назад

      බොහොම ස්තුතියි Kanthi! 🥰

  • @ShashiGallery
    @ShashiGallery 2 месяца назад

    ඇත්තටම මං ගොඩක් ආස ආදරේ දෙන්නෙක්... මේ දෙන්නගෙ වීඩියෝ බලලා මාත් ආසවට chanel එකක් පටන් ගත්තා හැබැයි ඔය දෙන්නා තරම් ලස්සනට වීඩියෝ දාන්න මට බෑ😔සුභ ආගතයක්...ආදරෙයි ❤

  • @scthilakarathna1234
    @scthilakarathna1234 3 месяца назад +2

    Shooi oyala denna❤️

  • @Vindya_S_life
    @Vindya_S_life 2 месяца назад

    Ane satiny Oyala use karala aththtma result thiyenawada ?

  • @NaflaSiraj
    @NaflaSiraj 3 месяца назад +1

    Dissent vlogers❤

  • @Lovely_bae7
    @Lovely_bae7 3 месяца назад

    Shok ane oyala denna❤❤

  • @bodhanaakalanka748
    @bodhanaakalanka748 2 месяца назад

    Her attitude ❤

  • @sheromindika5195
    @sheromindika5195 2 месяца назад

    Budu saranai dennatama ❤️💕

  • @maheshimadugamage7686
    @maheshimadugamage7686 3 месяца назад

    Theruwan saranai oyalata🥰

  • @ajithkumara7324
    @ajithkumara7324 3 месяца назад +2

    adarei dennatama❤❤

  • @SameeraMadusanka-s9v
    @SameeraMadusanka-s9v 3 месяца назад

    ඔයාලා දෙන්නටම බුදු සරනයි ❤❤

  • @kithmalsenadeera954
    @kithmalsenadeera954 3 месяца назад

    රත්ති ❤

  • @dinushisewwandi5866
    @dinushisewwandi5866 3 месяца назад

    Man balagenama hitiye vlog ekakata , atleast twice per month vlog ekak danna, budusaranai ❤

  • @SobadahameApi
    @SobadahameApi 3 месяца назад +1

    Dawasaka Oyala denna munagahila katha karanna hari asay, 💞💞💞💞💞💞💞

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 2 месяца назад

    Wow harim lasana couple ekak, Budusaranai

    • @Madhava.Wijesinghe
      @Madhava.Wijesinghe  2 месяца назад

      බොහොම ස්තුතියි! 🥰

    • @SudeshNanayakkara-x8p
      @SudeshNanayakkara-x8p 2 месяца назад

      Mr Madhava mama Mharagama padinchi kenek, mama Colombo isipathana school eka ta geye, mama Colombo hotel eka ka work karanawa Sir mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna puluwannam Chithiya ta kronkit Slab eka ( adi 15x15 waraga 225 ) sa kronkit padi pela hadanna udaw karanna loku pinak, mama Chithiya ta yakada kambi kuru gatha, puluwannam cimenthi kotta 20, valley cube 2, kronkit chip gall cube 2, agal 9×9 yakada kambi seryup kali 100 ganna udaw karanna loku pinak, mama Chithiya visthara photos evannam puluwannam Sir ge yaluwantha, family friends la ta WhatsApp group eka ta specially Sir ge wife ta Mr Pesala ( Derana Tv ) Shere karala Chithiya hadanna udaw aran denna loku pinak, mage WhatsApp number eka 0758471072 Budusaranai

  • @devindihiripitiya5376
    @devindihiripitiya5376 3 месяца назад

    Harima lssna adrniya bedimk ❤❤❤❤❤❤❤.

    • @Madhava.Wijesinghe
      @Madhava.Wijesinghe  2 месяца назад

      අදහසට ස්තුතියි Devindihiri ❤️

  • @BLDrama_enthusiast
    @BLDrama_enthusiast 2 месяца назад +1

    Sathi 5 k gihin surprice dunna kiwwama naduni akka preg welada kiyala guess krla apu gon mn 😅

  • @Life_WithHashi
    @Life_WithHashi 3 месяца назад +1

    හරිම ලස්සනයි සතුටින් ඉන්න මිනිස්සු දැක්කම ආසයි..🥰😍❤️

  • @Jayaneththithakshila
    @Jayaneththithakshila 2 месяца назад

    Apeth October 26 ❤️1 wedding anniversary eka ❤️oyala denatath happy anniversary 💗💗