Good morning Mr rangana Denuwath karanna berida bus drivers saha kondostharala spot check kalanam kmda math darwya aran da inne kiyala....ehema ahu unoth permit eka cancal kalanam oya regili okkoma iwarai
Mama kuwait aurudu 7 k hitiya mama a kalaya thula kar 2 k gaththa akak bmw.akak ranulte mata kar 2katama giya lanka mudalin laksa 2/ 1/2 habai pawichchi karapuwa
කොපමණ චෝදනා ආවත් අපි යන ගමන එකම අරමුණකින් එකම ප්‍රතිපත්තියෙන් යමු. මාලිමාව සමග අත්වැල් බැඳගමු. රට වෙනුවෙන් ඉවසීම ද අපගේ වගකීමකි.
එකෙන්ම .💪💪❤❤❤
එකෙන්ම❤🎉🎉🎉
ජනාධිපතිතුමනි.ඔබ.රට.අපෙය.අප.හා.එක්ව.කටයුතුකරමු.ජය.
සුභ උදෑසනක් වේවා ඔබ සැමට.. 79 අවුරුද්දක් විදපු දුක තව අවුරුද්දක් ඉවසමු. අපිට සෙට් නැත්තං පන්නමු ඒත් ආයෙ රට දෙන්නේ කාටද?
පිස්සු නෙ ඇමරිකාවේ ජනාධිපති දිවුරුම් දීමේ උත්සවයකට ආරධනා
වක් ලැබුනපලවෙනි ලාංකික
ජනාධිපති හැටියට අනුර සහෝදරජනාධිපති තුමා
සහභාගි වුනාම ලංකාවේ අපිටකොච්චර ලොකු අභිමානයකද ඒ දේ අතහරින්න එපා කරුණාකරලා එයට සහභාගි වෙන්න මෙය අපිට ඇමරිකාවෙන් ලැබෙනලොකු තෑග්ගක්❤❤❤
අනිවාර්යයෙන්ම
හාල් ගැන කියමින් මෝඩ චුන් නැතුව කුඹුරට බැහැපල්ලා ගොවියන් සමග වැඩට වරෙල්ලා 😅😅😅😅😅😅😅
හොදම දුම්රිය ස්තානයයි තේරිය යුත්තේ
දැන් ග්‍රාමීය ආර්තිකය ශක්තිමත් වෙනව අපි ආයෙ බාර් එකේ අරක්කු බොන්නෙනෑ ගමේ කසිය පොඩ්ඩක් බීඩියක් බීල පාඩුවේ ඉන්නෙ
අමාරු උනත් අනුර රට හදනව.අපි ඔහුට දෙන සහයෝගය දෙමු.
❤❤❤❤
එම බලාපොරොත්තුව ජනතාව අතර පැතිර විය යුතුමයි ❤🙏
සම හරකුන් ඉන්නවා යථාර්ථය තේරුම් ගන්නට බැරි
අනිවාර්යයෙන් අපි උදව් කරමු.උදව් කරන්න බැරි කුහකයින් බාධා කරන්නෙ නැතුව ඉන්න.
Aniwaryenma
පාතාලය නැතිකිරීමටනම් කුඩු මත්ද්‍ර්‍යය වලට මරණ දඬුවම ක්‍රියාමක කලයුතුයි එකයි මරන්නඕනි ලංකාවේම කුඩුයි පාතලයයි දෙකම නතර වෙනවා නැතිනම් කිසිදිනක කිසිදිනක මෙය නතරකරනවා කියනඑක විහිළුවක්.
❤❤❤
සුභ උදෑසනක් වෙිවා රංගන පුතා ❤❤👍
වාහන මිල වැඩිවෙයි ..ජයවේවා .......
පොලිසිය වහාම මේ වගෙ අසාධාරණ විදියට කප්පම් කාරයන්ව අල්ලන්න ..
පව් බස් වල වැඩ කරන අය.
Very good
good morning රන්ගන සුබ දවසක් ජයවෙවා
President ANURA he will make our srilanka economy.
Good moring mr.rangana budu sarnai good day 🙏🙏🙏🙏☘️☘️☘️☘️💙💙💙💙
NPP jayaaaa👍👍👍👍
Good morning sirrangana and siyata all so 🌻🌻🌻🌹🌹🌹❤️❤️❤️
❤❤❤❤❤❤❤❤
Excellent Mr.rangana
පනස්ගණන්වල තිබුන එ,ජ,ප කටයුතු වලපල්ලට යැව්වනායකයෝයටතේ නැවත කවුරුසංවිධානයකලත් රටේජනතාව මෙමපක්ෂ වෙත සංවිධානයවීම සිහිනයක්පසනයි.අඋුරුඅතීතයේ සිඋුවීම් ඇසෙනවිට රනිල්ලා දකිනවිටත් ජනතාව බියෙන් තැතිගන්නාබව රහසක්නොව.මෙවන් බෞද්ධරටක මෙවන් පාලකයෝ මෙලෙච්චවැඩකලේ කොයිලොව යන්නද?ඇඋුම යුරෝපීයඋනත් වැඩකටයුතු කරඇතිකරමය නින්දිතයි. අතීතයේ තිබූ මිනීමරුදේශයක් ජාතිජාතිත් මෙහි නැවතබිහිනොවේවා ඒසදහා මුල්වු පාලකයෝද උුරින්උුරුවී රටසරුවේවා.
කවුරු මොනව කීවත් අපි ටිකක් ඉවසගෙන තව අවුරුදු 2ක් ඉවසමු අනිවාර්යයෙන් අපේ රට හොද තත්ත්වයක් උදාවෙනව නිසැකයි ..... අනිත් ආන්ඩු වල වගෙ අනවශ්‍ය වියදම් නෑ. ..ඒ නිස අපිට විශ්වාසයක් තියනවා.
කවුරු කොහොම ආවත් Npp වට්ටන්න දෙන්නෑ. අපිට හරි ආදරේට තමයි මුන් එන්න හදන්නේ.
සතොස සතොස සතොස !
සතොසවල් හැමතැනම හදල හිටහල්ල ඔක්කොටම ඉස්සෙල්ල. හිටපු කාලකණ්ණි කියාපුවාව කියන්න එපා යකුනි.!
❤❤❤🎉🎉🎉
විෂ දුම උඩින්ම ඉන්නෙ CTB bus.
දෙමල උනා කියල දැන් තිබෙන ප්‍රස්නය උතුරේ TNA එක හදාගන්න ප්‍රස්න.පෙරඩල් දීම ප්‍රස්න වැඩි කිරීමක්.දෙමල ජනය දකුණේ කිසිම ගැටලුවක් නැතිව ඉන්නව.නැවත දකුණේ දෙමල අයගේ කඩවල් ආරම්බ කිරීම වැදගත්.
.good.morning.siyatha.rangana.budu.sarani
🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍❤️
rangana suba dawasak oya paththarae dala thiyaena janadipathiwaranayae avurudda waenas waenna onae 2023 naemaei 2024 warsaya thamai janadipathi waranaya thibunae ❤🎉❤🎉❤🎉❤🎉
🙏
❤👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰.good
කසිප්පු වැඩි වෙනවා කියන්නේ පොලිසියේ උන්ට කල්ල මරේ
තව අවුරුදු දෙකකින් විතර ලංකාවේ පදිංචියට එන්න හිතං ඉන්නෙ ඒක ආයෙත් හීනයක් වේගෙන යනවා වගේ
Rangana Mahatha &. Siyatha T V ❤❤❤❤❤
පොඩි මිනිහගෙ වාහන සිහිනය,සිහිනයක්ම තමයි.පව් අහින්සක මිනිස්සු,පොඩි මිනිහෙක් ලොකු කරේ පොඩි එකාගෙ දුක බලන්න .😢
අනුර බැරි නම් කාටද පුලුවන් මේ රට හදන්න හැමෝම කරේ හැඩි කරන එක
Rangana explain very good, NEED to help NPP.
අපට විස්වසයි අනුර සහොදරයා රට හදනවාකියලා අපි ඔහුට හැකි අයුරින් සහයොගය දෙමු ❤❤සියත ඔබසැමට සුබ දවසක් ❤
Good morning rangaඔබ අනෙක් නිවෙදිකාවන්ට වඩා කලබල නැතිව කරන වචන ගලපන ආකාරය ඇගයීම හා කැමති යි
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
🙏❤️🙏🤔🤔
🎉❤❤❤❤❤❤❤❤❤❤❤🎉
අනුර කුමාර මොකක්ද මේ වාහන ගෙන්වන්න හදන ක්‍රමය කොහොමද කීවේ මොනාද මේ වෙන්නෙ
Okkoma Horu 😂
මත්පැන් සහ සිකරැට් මිල වැඩිකලා්මදි බෝතලයක් 10000ටත් සිකරැට් 1000ට යවන්න එතකොට මතට තිත වගේ වැඩේයෙි😂😂😂😂😢😢
රංගන අයියේ සම්බන්ධ කර ගන්න පුලුවන් දුරකථන අංකය දෙන්න පුලුවන් ද
අපේ රට අපි හදමු
Hi,රංගන ඔයා ඔයාගේ යූතූ කම ඉටුකරල නෑනේ.කලූ දූම පරිසරය විනාශ කරගෙන වාහනයක් පදවා ගෙන ගියා නම් වගකියුතූ පුද්ගලයකූ වශයෙන් ඒ මොහොතේම පොලිසියට දැනුම් දෙන්න තිබුනා.ඒ යූතූ කම ඔයාගෙන් ඉටු නොවීම ගැන බලවත් කණ ගාටූව. From USA
ලොස් ඇන්ජලීස් ද ඔයා ඉන්නේ 😂
අරක්කු බීල අැගේ අමරුවට උදේම තැඹිලිගෙඩියක් බොනව තැඹිලි කරත්තෙ තල්ලුකරල අැගේඅමාරුවට හවසට බාගයක් බොයි පිලියම මොකක්ද ?
මුලින්ම වහන අමතරකොටස් මිල පහලදාන්න මිලවැඩිවන අාකාරය ?
පලවෙනි නිව්ස් එක 10 ප්‍රකාශයට thanks. දෙරණ dilith jayawera ට hamannala ගත්ත
මිනිසුන්ට ගල් අරක්කු ගන්න සල්ලි nehe නේ කසිප්පු තමයි බොන්න වෙන්නෙ ගල් බෝතලේ බද්ද අඩු කරන්න ඕනෙ
හමි දේශ පෙු්මියෝ ඉන්න කන් රට හදන එක අමාරැ නැහැ 😂😂😂😂
සනත් දැන් සිනමාව ගැන කතාව,චන්ද්‍රිකාගෙ කාලෙ ජනාදිපති කලා උපදේශක ,ඒකාලෙ වෙනම ආතල් එකක්නෙ තිබුනෙ මැඩම් එක්ක, අපි නෙවෙයි කිව්වෙ විටර් අයිවන් තමා කිව්වෙ😂😂😂 .දැන් එයාට කලාව මතක් වෙලා. මාලිමාව එන්නම ඕනෙ හැමෝටම දුක කියන්න😊😊😊
Talata අතුකෝරල ta සජිත් ප්‍රේමදාස ගෙ payya katata ගන්න ඕන kamamathj. TALATA අතේ
Good morning Mr rangana
Denuwath karanna berida bus drivers saha kondostharala spot check kalanam kmda math darwya aran da inne kiyala....ehema ahu unoth permit eka cancal kalanam oya regili okkoma iwarai
පලාත් සභා අහෝසි කරන්න
වාහන බදු වැඩි කරන්න එතකොට තව සැපයි ද
තවමත් බුලත් කාල පාරෙ කෙල ගහනවා බස් ත්‍රිවිල් රියදුරන් හොදයි
Ane rajitha oyala monawada kale rate minisunge dewal winasa Dan monawada kiyanne
බැංකු පොලී අනුපාතය අඩු කිරීම සහ රැදවුම් බදු වැඩි කිරීමේ අරමුන ඉතුරුම් අඩපන කර ඒ මුදල් ආජෝජනය කිරීමට සිදු කිරීමෙන් සංසරනය වැඩි කිරීම ඒ අරමුන ඉටු වෙනව කොටස් වෙලදපොල බැලුවම එයින් ආර්ථික ක්‍රියාකාරකම් වල වැඩි වීමක් තමයි අපේක්ශාව මේක වැඩි උනොත් පොලිය වැඩි කර බදු අඩු කර මුදල් බැංකු වලට අවශෝශනය කර ගන්නව මේක බැලන්ස් එකේ යන දෙයක් දැලි පිහියෙන් කිරි කනව වගේ
Aniwa anurata jyawewa
Mama kuwait aurudu 7 k hitiya mama a kalaya thula kar 2 k gaththa akak bmw.akak ranulte mata kar 2katama giya lanka mudalin laksa 2/ 1/2 habai pawichchi karapuwa
(කාටූන් අවසන් කවියට පදයක් .)
නරියා කොටේ බලමින් කැරකෙනව ඇත .
කලුදුම ..දාන පොලිස් වාහන අල්ලන්නේ කවුද ..........
අනිවාර්ය මේ කව්‍රරු කලබල උනත් වැඩක් නැ මේ රට අනුර ඇතුලු කන්ඩායම හදනවා
ගොන් සජියාගෙ ගොන් සෙට් එක😂😂😂
ඉන්දියාවේ වාහන බද්ද 100%කි ආර්තික ය දියුනු වෙලත් කමක් නැ. ඒක හොදයි . ඉන්දියන් වාහන් ගනිල්ලා .පාරවල් මදි තියන් වාහනවලටවත්.ආදායමක් ලබන සන්චාරක රැකියාවලට නම් කමක් නැ.
මෙ ආන්ඩුවත් කියපුවා එකක්වත් කරන්නෙ නැ රංගන අයියේ කො පාස්කු ප්‍රහාරය කො හොරු කිසිම දෙයක් නැ හැමදාම සාක්ෂි සටහන් විතරයි මෙයාලා කරන්නෙ බොලද වැඩ ස්ටිකර් ගලවනවා පොන් රෙජිස්ටර් කරනවා රංගන අයියේ ඔයාට වගෙ අය නැති නම් මෙවා අහන්නත් කවුරුත් නැහැ ආසාවෙන් නිව්ස් බැලුවා දැන්නම් එකත් එපා වුනා එක හොරයක් හරි පාස්කු ප්‍රහාරය හරි ඇල්ලුවොත් රජය විස්වාස කරන්නම් මුන් රාජපක්ෂ ලාට බයයි ඔක්කොම එකයි අයියේ අපි හැමදාම රැවටුනා ගම්පහ අපි අනුරට වැඩිම චන්දය දුන්නේ පාස්කු ප්‍රහාරය නිසා ආයෙනම් කිසි එකෙකුට චන්දය දෙන්නේ නැහැ 😢😢😢😢
MODAYAK. WANA. APA. DANATAMATH. AWASSA. WADA. WANAWA
රංගන බස්කර්මාන්තය නෙමෙයිමගි පුවාහන සේවය බස්කර්මාන්තයක් නම් බස් නිෂ්පාදනය කල යුතුයි kuwit
අනුරය් යට පක්ෂව කතා කරපුව වෙනස් කරන්න වෙන ලය්න් එකක් තියෙන්නෙ
kohoma hari anura rata hadanawa apith sahayogaya denna ona
ඕක හදාගත්තේ එයාලම තමයි
matata titha kooo
Niladaarin janadipatitumata sahayogaya denne neha
Tanata hontama data service tamai Haj 1. Atah tahpu reload tawasin kana hontama MANGKOLLA SIM 1.
Aunty jaywawa
දුර ගමන් යනකොට අර අරලිය ගහ මන්දිරයේ මුර කල පොලිස් නිලදාරි බස් වලට දාලා අල්ලන්න සැලැස්මක් හදන්න ,සී .යි ඩී දාන්න අල්ලන්න ලේසියි නේද .
අමතක නම් බොහෝ තියෙයි 😅
නැවතත් පටන් ගන්නට අවශ්‍ය නැහැ
ඒව හොර රහසේ තවමත් මිනිසුන් රවටනව
Eksesath kala ekiya rata Diyasen Raja Darma Raajjaya Eka Ratak Eka Nitiyak*Raaja Sadaawa
Kauru mona kiuwath api me rata hadanna udau karanwa. Kohmahari me rata hadannama wrnwa.
දුර ගමන් නෙමෙයි හෝමාගම bus station එකෙ ගන්na එකෙක් ඉන්නවා. නම ප්‍රසිද්ධ කරනවා තව දවස් 2 kin අජිත් උබ හැදෙන්නේ නැහැ
වාහන අඩුවෙනවා කියලා වාහන මිල කෙවල්කරපු උන්ට දැන් සැපද😢😢😢😢
Me rata hadanawa loweth nathi wenna
Sri lankawe pansal pìrisidu karamu.
Ane ayye poleciyen kappankanakota boruweta kiyanna EPA poleciye hodanam ape rata hadanna puluwen in jarawa kala weradi wehanawa sattu
Ei den dum waarthA sahatikaya NEDA Raajasabaawa*
Malimawata chande dunne rata hadanna eekata adu gaane auruddak wat kaalaya denne nethiwa welalenna hadana me minissu 76 auruddak netta asse gahan ewsagena hitiye kohomada manda?me taram rata kaapu un hoda une kohada manda. බත් ගොට්ටො
බස් Rs.10,,20 ඉතුරු සල්ලි නොදේ,,විසාල මුදලක් ගසාකනවා ,විසදුම් දෙන්න
Siyatha tv, Hiru tv, Derana tv etc. 🙄 don't have their own News, they just read News covered by other people / newspapers 🙄🤔😂🤣🤣