සද්ධා ගේ ඇමරිකාවේ ගෙදර යමුද? | Madhava Wijesinghe

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 164

  • @sudunoona9428
    @sudunoona9428 18 дней назад +7

    විකාර වීඩියෝ දැකලම එපා වෙලා හිටපු මට..... මාධව ගෙ මෙ විඩියෝ එක ගොඩක් වැදගත්. හරිම වටිනවා. මේ වගේ වීඩියෝ බලන්න මම හරිම ආසයි

  • @mamakamthi7735
    @mamakamthi7735 Месяц назад +53

    අනාගතයේ ශ්‍රී ලංකාව දියුණු වේවා.!! කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්න 😍🤗

  • @chamingajayanath
    @chamingajayanath 14 дней назад +4

    අනෙ සද්ද අඉයගෙ කටහඩ අහන්නත් ආසඉ රගපැම නම් සුපිරි මම ආසම චරිතයක් සද්දා තිස්ස 👍

  • @naveenprasad1964
    @naveenprasad1964 25 дней назад +2

    ඇත්තටම හරිම ලස්සන වීඩියෝ එකක් ❤ බොහොම ස්තූතී.. මෙවගේ එකක් ගෙනාවට❤ ඒ රටවල් දකිනකොට අපි ඉන්න තැන ගැන දුක හිතෙනවා..😢 මාදව අයියේ තව තවත් මේ වගේ රට වල සන්චාරය කරන්න ලැවේවා කියලා ප්‍රාර්තනා කරමවා. 🙏❤️❤️

  • @JesikaMadushani
    @JesikaMadushani Месяц назад +13

    ලස්සන විඩියෝ එකක් හරිම ආසාවෙන් බැලුවා... ගොඩක් දේවල් ගැන දැන ගන්නත් ලැබෙනවා.. හරිම වටිනවා.. පරක්කු කරන් නැතුව විඩියෝ දාන්න ❤❤❤❤❤

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 27 дней назад

      අන්නාසි 🍍 🍍 🍍 පෙන්නල හැම එකටම ලංකාවේ එක වගේද කියන්න එපා! කියන්න! ලංකාව පොඩි දූපතක්! සමහර රටවල් ලංකාවට වඩා ලොකුයි එකට කරන්න කිසිම දෙයක් නැහැ.

  • @NethsaraSandakelumYapa
    @NethsaraSandakelumYapa 27 дней назад +15

    ලස්සන වීඩියෝ එකක්..ඒකට නම් හරිම ආස හිතුනා..
    ලංකාවෙ ඉන්න මිනිස්සු කොච්චර දුක් විඳිනවද..?
    මේ වගේ Life එකක් මනුස්සයෙක් අනිවාරෙන්ම Experience කරන්න ඕන මං නම් කියන්නෙ..
    හරිම ආසයි❤🥰

    • @shamilaperera9463
      @shamilaperera9463 26 дней назад +1

      හරිම ලස්සනයි ඒ රට.මමත් ලෝකේ රටවල් කීපයක ගිහි තියෙනවා.කාලයක් පිටරට පදිංචි වෙලා ඉදලත් තියෙනවා. ඒත් මේ වීඩියෝ බලද් දි මොකක්දෝ පාලුවක් දැනෙනවා.ලංකාවේ ඉන්නමයි හිතෙන්නෙ.

  • @Pramudi-t2w
    @Pramudi-t2w Месяц назад +6

    ඇත්තටම මාධව අයියගෙ වොයිස් එකනම් අහන් ඉන්න පුලුවන් ඕනි වෙලාවක්❤

  • @SamanthaWijesinghe-gh2ex
    @SamanthaWijesinghe-gh2ex 2 дня назад

    Thank u so much ayya for this 😩🤍✨

  • @malshathushani207
    @malshathushani207 Месяц назад +7

    Madhava Aiya harima lassanata a dewal visthara karanawa. 🌼💛

  • @beyondthenature1297
    @beyondthenature1297 16 дней назад +3

    පියල් අයියාව දන්නේ මම චුටි කාලේ ඉදලා , සුපිරිම චරිතයක් දැන් ඔහොම උනාට ඉස්සර නාවලපිටියේ ඉදපු හොද කරාටේ වැඩ්ඩෙක්, ඒ වගෙම හොද වෙදිකා නාට්‍ය ශිල්පියෙක් නරිබෑනා එක තමයි මම මතක් ඒ වගෙම රචකයෙක්....
    කෙටියෙන්ම කියනවානම් All round චරිතයක් ❤❤❤❤

    • @gaganakavinda7757
      @gaganakavinda7757 11 дней назад +1

      ඔව්‍ මමත් දන්නවා. පියල් අයියා හොඳ කරාටේ‍ කාරයෙක්, පුස්තකාල පාටක සමාජයේ සභාපති වෙලත් හිටියා. චන්දෙත් ඉල්ලුවා. ඉස්සරත් හැන්ඩියා. දහම්‍පාසලේ කෙල්ලො වහවැටිලා හිටියේ. හරිම හොඳ මනුස්සයෙක්

  • @CjcCnfm
    @CjcCnfm 7 дней назад +2

    මම ආසම නළුවෙක් සද්ධා❤❤❤❤

  • @sanjeewaillankoon1217
    @sanjeewaillankoon1217 5 дней назад

    ඉදිරිපත් කිරීම සුපිරියි .👍👍👍

  • @isharanarangoda5
    @isharanarangoda5 7 дней назад

    අපි ලංකාවේ ඉදන් ජීවිතේ විදවද්දි.. තව තැනක මිනිස්සු ජීවිතේ විදිනව.. ලංකාවට වඩා සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුලුවන් ඕනම රටක.. ආස කරන වාහනයක් අරන්.. ලස්සන ගෙදරක සතුටින් ඉන්න පුලුවන්. හැමෝටම මේ වගේ ජීවිතයක් හිමි වේවා..

  • @aravindaperera866
    @aravindaperera866 23 дня назад +5

    ලස්සන වීඩියෝ එකක් . සද්දා අයියා හොඳ පෞරුෂයක් තියෙන දක්ෂ නලුවෙක්

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Месяц назад +4

    ලස්සනයි ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤

  • @dinesharandeny8136
    @dinesharandeny8136 27 дней назад +8

    ඉතාමත් හොඳ සිත්ගන්නා සුලු විස්තර කිරීමක් ....ස්තුතියි ❤

  • @Thimeththilanka2012
    @Thimeththilanka2012 19 дней назад

    Wow superb video, you explain everything very clearly ❤ waiting for your next video 🎉

  • @Sanjeewa-Sudarshana-silva
    @Sanjeewa-Sudarshana-silva 6 дней назад

    Video eka supiri Aiye 🤘

  • @surangasampath485
    @surangasampath485 Месяц назад +2

    ගොඩක් ලස්සනයි අපිත් ඇමරිකාවේ ආවා වගේ දැනුනෙ

  • @seuwandisachini7744
    @seuwandisachini7744 19 часов назад

    සද්දා අයියා නියමෙට රගපානවනේ ❤❤❤❤❤

  • @anjanarupasinghe7204
    @anjanarupasinghe7204 25 дней назад +3

    පොඩි කාලේ ඉදලා හොදින් දන්නකෙනෙක් තමයි පියල අය්යා..🥰

  • @gaganihansi6220
    @gaganihansi6220 26 дней назад

    Thank you for bringing this Amai video.u presented nicely

  • @anushkathenuwara5290
    @anushkathenuwara5290 Месяц назад

    Oyala dennage vediyoo balanna mama harima asai ayya akki mokda jivitheta godak dewal ganna puluwan thnk you 💙

  • @MrSigma8879
    @MrSigma8879 Месяц назад +1

    ගොඩාක් ලස්සන video එකක් ❤️🌸

  • @sududoni497
    @sududoni497 Месяц назад +1

    ගොඩක් ලස්සන වීඩියෝ එකක් ආසාවෙන් බැලුවා ❤❤❤❤

  • @lalithgamage3951
    @lalithgamage3951 23 дня назад

    Lassana video ekak.Thanks madawa.

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 26 дней назад

    බුදු සරණයි මල්ලි ඔයාලට ආදරෙයි හැමොටම 🙏🇱🇰👍🌹❤️

  • @chamilakarunarathna7661
    @chamilakarunarathna7661 Месяц назад +4

    ❤️හරිම ලස්සනයි

  • @samithagayashan9437
    @samithagayashan9437 Месяц назад +19

    ඇමරිකාව කියන්නේ ආගමක් ❤. එහෙ කොතන බැලුවොත් පොෂ් එක එක්කම මාර පිලිවෙලක් තියෙන්නේ ❤

  • @WasanthaPathmini-b1k
    @WasanthaPathmini-b1k 26 дней назад

    Lassani puthe api asa karana ayage visthara vagema rata gana pennuvata oyata thanks

  • @VimaliVithaneke
    @VimaliVithaneke 14 дней назад

    සුපිරිම සුපිරි

  • @AdithyaHerath-qi7uz
    @AdithyaHerath-qi7uz 14 дней назад

    ලස්සන විඩියෝ එකක්

  • @gaganakavinda7757
    @gaganakavinda7757 Месяц назад +14

    සද්දා අයියනම්‍ සුපිරි නලුවෙක් .අලුත් නාට්‍යවල එයා නැද්ද . වීඩියෝ එකත් ලස්සනයි

  • @ranjanirathnayaka1187
    @ranjanirathnayaka1187 29 дней назад

    හරිම ලස්සන වීඩියෝ එකක්❤

  • @Puleesha_Senarathne_98
    @Puleesha_Senarathne_98 8 дней назад

    ඇමරිකා ගිහින් ආවා වගේ ❤❤

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 29 дней назад

    ලස්සන වීඩියෝ එකක්.🎉🎉🎉🎉

  • @induradhini9992
    @induradhini9992 Месяц назад +3

    Travel with Chathura channel එක copy da 😅 ,, අවුලක් ම නෑ කෝමත් කිලිනොච්චිය වීඩියෝ වලින් පස්සේ ඔයාගේ channel එක මං දැන් ආසවෙන් බලන්නේ 🎉🎉, keep it up brother

  • @davisoncinematic4274
    @davisoncinematic4274 15 дней назад

    Nice one day 👏I will😊

  • @hirulk9035
    @hirulk9035 24 дня назад

    ලස්සනයි ane

  • @bsjrathnayakebsj4014
    @bsjrathnayakebsj4014 27 дней назад

    නියමයි මචො...💤

  • @Sanjeewa-Sudarshana-silva
    @Sanjeewa-Sudarshana-silva 6 дней назад

    💜💜💜

  • @nayomiperera1562
    @nayomiperera1562 Месяц назад

    Very nice video. You are lucky .boy.Budusaranai❤😊

  • @9potent110
    @9potent110 20 дней назад

    I willing this video 🎉

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 Месяц назад +10

    මේවා දකිනකොට ලංකාව ගැන දුකත් හිතෙනවා නේද අයියේ 🥺😔💔
    නදුනි අක්කා නැතුව පාලුයි නේද ? 🥲😑

  • @AgsFernando-he7wi
    @AgsFernando-he7wi 28 дней назад

    හරිම ලස්සනයි

  • @menuradd1876
    @menuradd1876 Месяц назад +1

    Patta lassani ❤❤❤

  • @priyanthiwaidyaratne7047
    @priyanthiwaidyaratne7047 Месяц назад +1

    Hari lassanay putha video 1. Oyata mama harima aadarey... Oya harima Honda daruwek. E bawa oya wachana hasirawana vidihen penawa. Oyage parentsla oyawa hari wadagat vidihata hadala thiyena bawa hondin penawa.

  • @menakadissanayake-ej3ch
    @menakadissanayake-ej3ch Месяц назад +1

    Ane ee ammai thaththai❤

  • @Nik-88
    @Nik-88 29 дней назад +1

    Sadda ❤️

  • @IndraKumari-i6d
    @IndraKumari-i6d 28 дней назад +1

    Sadaha harima hamsam madawa oyala hamotama API adarei lankawe hamotama oyala wage lokewate yanna vasanawa labewa

  • @Sayumeesathnara
    @Sayumeesathnara 27 дней назад +1

    Piyal mage honda yaluwek .mehe ආවම api hamuwenawa.

  • @hellouniverseall
    @hellouniverseall Месяц назад +4

    Paradise USA ❤

  • @sureshhewage5690
    @sureshhewage5690 29 дней назад

    Very lovely family we always with them

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 Месяц назад +1

    1st Comment එක මගෙන් 😍😃🤭❤

  • @NiranjalaSwarnamali-jc4nw
    @NiranjalaSwarnamali-jc4nw Месяц назад

    ලස්සනයි ❤

  • @preshannawijesingha1696
    @preshannawijesingha1696 Месяц назад +1

    Lassanai

  • @avishkachanel5020
    @avishkachanel5020 Месяц назад

    Adee super eka ❤

  • @dhammikahemamali9690
    @dhammikahemamali9690 Месяц назад +7

    මාධව පුතේ මම පුතා එක්ක
    කතාකරන්න හරිම ආසයි
    මම විශ්‍රාමික ගුරුතුමියක්.
    පුතාටත් දුවටත් තෙරුවන් සරණයි.

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 27 дней назад

      රට කාපු ගුරුවරු 😂😂😂😂

    • @දේශපාලනතක්ෂිලාව
      @දේශපාලනතක්ෂිලාව 27 дней назад

      ​@@ThusaraSadaruwan-c3uමහින්දලාගේ රනිල්ලාගේ අසූචි කාපු උන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ

  • @PriyanthaSaman-q1g
    @PriyanthaSaman-q1g 28 дней назад

    ලස්සනයි

  • @SamanIndika-d9k
    @SamanIndika-d9k 28 дней назад +2

    GTA lovers ❤️

  • @AyeshChathuranga-md4fs
    @AyeshChathuranga-md4fs Месяц назад

    අපේ අයියා❤❤

  • @GayanMadusanka-c8e
    @GayanMadusanka-c8e 28 дней назад

    ලස්සන වීඩියෝ යෝ එකක්

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg Месяц назад +2

    Videos නම් පරක්කුයි ඇ 🥺❤️

  • @samithagayashan9437
    @samithagayashan9437 Месяц назад +4

    යකෝ ඒ ගෙදර ටීවී එක😮. ස්ක්‍රීන් වල බලන්නේ 😮

  • @MalshaniHashini
    @MalshaniHashini Месяц назад

    Wow ❤

  • @minulaashan9362
    @minulaashan9362 23 дня назад

    My dream country LA 😢

  • @pushsubasinghe
    @pushsubasinghe 27 дней назад

    ❤❤❤🙏🙏🙏

  • @USAඅපි
    @USAඅපි 28 дней назад

    යකෝ සති දෙකකට කලින් අපිත් ගියේ.විඩියෝ එක තියේනවා channel එකේ. දන්නවනම් එදාම එනවා 😊

  • @danushkasrimajith9353
    @danushkasrimajith9353 26 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AchiniIresha-q4z
    @AchiniIresha-q4z 28 дней назад

    ❤😊😊😊😊

  • @king8213-z8n
    @king8213-z8n 7 дней назад +1

    16:05 ekata mehe 😂 konde rawul nati wennm kapla folt lokuwtm tiyla hira karyo wage
    ammo ammo winaya ne itin 🤣

  • @Tolifewithlove5684
    @Tolifewithlove5684 26 дней назад +1

    හරිම ලස්සනයි. අර පම්පෝරි ගහන, අතිශෝක්තියෙන් කියවන ගෑණු කටහඬවල් වලට වඩා හරිම නිවිලා. වීඩියෝ එකත් කම්මැලි නෑ

  • @rohanvidanage941
    @rohanvidanage941 26 дней назад

    👍❤️

  • @madurangastembo6789
    @madurangastembo6789 27 дней назад

    Mokakda state eka?

  • @thebest-hy8td
    @thebest-hy8td 25 дней назад +2

    *මෙි මොන කාන්තාර මුඩු බිම්ද බං.අපේ ලංකාව කොච්චර ලස්සනයි ද❤*

    • @madushanidissanayake-iz8ct
      @madushanidissanayake-iz8ct 20 дней назад

      Lassana vitarai inna unta epath na kata dunnath okkoma hora kana eka vitarai karanne duppath minissu gena kavadavath kwruth baluve na rate lassana thibbata wedak na inna minissu apa duk vidinava nan😢😢😢😢

  • @MoneyhuBLK
    @MoneyhuBLK Месяц назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samithagayashan9437
    @samithagayashan9437 Месяц назад +1

    Tesla එකේ logo එක තවත් හොඳට පෙන්නන්න උත්සහ කරලා තියෙනවා එයාලගෙ vehicle එකේ දොරවල් දෙක ඇරුනම පේන්න .❤

  • @hdeepikapriyanthi
    @hdeepikapriyanthi Месяц назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @InukaUthsala-s4f
    @InukaUthsala-s4f 28 дней назад

    පාපයේ නගරය ❤️

  • @LiyanageDilruksha
    @LiyanageDilruksha 26 дней назад

    Mama atatama adare karana caretayak

  • @priyanthisenanayake5254
    @priyanthisenanayake5254 6 дней назад

    🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄

  • @DinushikaMadushani-u3q
    @DinushikaMadushani-u3q Месяц назад

    Bappi❤

  • @Inolifestyle
    @Inolifestyle 25 дней назад

    Ai anee kella gedrra thiyala oya thaniyama awe awidinna😊😊

  • @ShehanSandaru-p4k
    @ShehanSandaru-p4k 19 дней назад +1

    One day dream 🥹🥹🥹🥹🥹

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 28 дней назад

    Yako සපත්තු hama dama ganwane😂 gewal pathe ඇවිත් yana ona 🤗

  • @chandimaherath2907
    @chandimaherath2907 25 дней назад +2

    මේ රටවල් එක්ක බලද්දී ලංකාව කියන්නේ නියම ප්‍රයෝජන නොගන්න සුර පුරයක්..නිධානයක්.පින්බිමක්.අවාසනාවට අදූරදරීශී පාලකයන් හිතාමතාම විනාශ කරලදාපු විශ්වයේ අපූරුතම නිර්මානයක්.ඔය අන්නාසි වලට වඩා ලංකාවේ අන්නාසි කොයිතරම් රසද..ඒ වගේම මේ රටවල්වල ජීවත් වෙන අය බොහෝ දුරට ඕපාදූප සෙවීම නෑ.අනුන්ට කරදරයක් නෑ.එකිනෙකාට respect කරනවා.sorry, thank you, කියන වචන ලෝබ නැතුව භාවිතා කරනවා.ඕනම ආයතනයක තමන්ගේ වාරය එන තුරු ඉවසනවා.පගාව හොරකම අඩුයි.තියන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා.සත්තුන්ට හරිම ආදරෙන් සලකනවා.මහන්සි වෙලා වැඩ කරනවා.අඩු වෙලාවකින් කෑම හදලා ඊට වඩා වැඩි වෙලාවක් ඒ කෑම රස විදිනවා. ජීවිතේම enjoy කරනවා.ඒකයි ඉතින් මේ ටික කාලෙට මට දැනුන වෙනස..

  • @Travelwithme1564
    @Travelwithme1564 Месяц назад

    👌

  • @welikala1576
    @welikala1576 Месяц назад

    ❤️❤️❤️❤️❤️❤️

  • @chathuridesilva4245
    @chathuridesilva4245 29 дней назад +3

    Sadda ayya issara muthu menik eke ragapewa kiyala denagaththa wena vedio ekakin,character eka mokakda e drama eke,Senarath kiyana charithe karapu pradhana naluwa dan koheda,eya inna thenak dannavada,Eake Muthuta hitiye Nirosha Pererage akka,Nilusha Perera,Senarathgecharithe karapu naluwage nama mathaka ne,eath ruoe hodata mathakai,eya e kala mara janapriyai,dramagodaka hitiya,බඹා කෙටූ හැටි eketh hitiya mathakai,Sanjeewani Weerasingje Dammitata hitiye,ane E kattiyama gena wistarayak dannavanam kawru hari kiyanna

    • @smadduma957
      @smadduma957 23 дня назад +2

      සද්දා අයියා මුතු මැනික් එකේ රඟ පෑවේ‍ නාලක කියන චරිතේ. ඒක ත්‍රිවීල් ඩ්‍රයිව කෙනෙක්ගෙ චරිතයක්.සෙනරත්ගෙ යාලුවා. ඒකේ දීපාල් සිල්වත් රඟපෑවා ලස්සන චරිතයක්. සෙනරත්ට රඟපෑවේ‍ අසිත අබේ‍වර්ධන . අසිත තමයි බඹාකෙටු හැටි නාට්‍යයේ සුගත් , ධම්‍මිට රඟපාපු සංජීවනි වීරසිංහත් දැන් ඉන්නෙ ඇමරිකාවේ‍. සද්දා අයියා බඹාකෙටු හැටි ටෙලි නාට්‍යයෙත් විමල් කියන සුගත්ගෙ යාලුවගෙ චරිතේ රඟපෑවා . මම දන්න විදිහට ඒ ටෙලිනාට්‍ය දෙකම සහය අධ්‍යක්ෂනය කලෙත් සද්දා ( පියල් ජයසංඛ) මුතු මැණික් එකේ නිරෝෂා විරාජනි ගයන සදාතනික වු ආදරේ ගීතයත්, බඹාකෙටු හැටි එකේ පන්ඩිත් අමරදේව ගයන තේමා ගීතයත් ලිව්‍වේ‍ත් පියල් ජයසංඛ එයා ගාඩක් දක්ෂ කලාකරුවෙක්. මම එයාගෙ Drama Workshop වලට සහභාගි වෙලා තියෙනවා. නිලුෂි පෙරේරා, අසිත අබේ‍වර්ධන, පියල් ජයසංඛ තුන් දෙනාම වෙද හාමුදුරුවෝ ටෙලි නාට්‍යයෙත් රඟ පෑවා. ඒ ටෙලි නට්‍ය තුනම අධ්‍යක්ෂනය කලේ ප්‍රවීන අධ්‍යක්ෂක නිශාන්ත ද අල්විස්

  • @aboabu4879
    @aboabu4879 Месяц назад

    Nice❤❤❤

  • @theekshananavindu1409
    @theekshananavindu1409 Месяц назад

  • @gamingripx2431
    @gamingripx2431 Месяц назад

    Usa🇺🇸👑❤

  • @life-time-experience
    @life-time-experience Месяц назад

    Is it okay to ask why did you travel without your wife, is this an official tour

    • @adi68984
      @adi68984 Месяц назад

      She is a doctor. Don't you know? 😂

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne 29 дней назад

    මචං විනාඩි 2.32 ට පෙනෙ සුදු පාට මල් පිරැනු ගහේ නම මොකක්ද?

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg Месяц назад +1

    Hi මාදව අය්යා කොහොමද ❤❤❤

  • @ThiliniNisansala-c8z
    @ThiliniNisansala-c8z 29 дней назад

    Madawa maru

  • @kavindyaekanayaka2869
    @kavindyaekanayaka2869 29 дней назад

    Mamath PhD student kenek vidiyta USA inne.Eth innakota digta inna Eka amarui. lankawa tharam watina ratak mta nm na.

  • @dilharasampath
    @dilharasampath 26 дней назад +1

    ලංකාවේ ඔහොම අන්නාසී තියෙනවා එන්න අපේ ගෙදර පෙන්නන්න...ඔය පැනි අන්නාසී....

  • @ThusaraSadaruwan-c3u
    @ThusaraSadaruwan-c3u 27 дней назад

    අහිංසක සුද්දගේ රටේ කලු සුද්දෙක්!

  • @g.n5361
    @g.n5361 16 дней назад

    Hamotama mara prashne naduni akka dala apu ekt😂