Cinnamon Life Colombo - Sri Lanka | ලංකාවේ සිහින නගරය | City of Dreams | Biggest Hotel in South Asia

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 202

  • @travelcouplesl
    @travelcouplesl  2 месяца назад +14

    Cinnamon Life Lunch Buffet Vlog - ruclips.net/video/yXVUZwC4was/видео.htmlsi=oD_hU4UnxcO3yRMW

  • @nuwanidm1256
    @nuwanidm1256 2 месяца назад +7

    දැනට මේ ගැන දාපු clearම vedio එක මේක තමයි❤🎉

  • @k.adakshinapriyashankumara5036
    @k.adakshinapriyashankumara5036 2 месяца назад +2

    Oya nam harima lassanae ❤❤❤🎉🎉🎉

  • @dhilmalakshani4751
    @dhilmalakshani4751 2 месяца назад +2

    ඔයාලගෙ වීඩියෝ දැන් හරිම ලස්සනයි..බලන්නම හිතෙන විදියට වීඩියෝ එක දෙනවා ඔයාලා.දිගටම මේ සාර්ථකත්වය තියාගන්න...සුභ පැතුම් !! Malli & Nangi❤️❤️

  • @AnushaWeragoda
    @AnushaWeragoda 2 месяца назад +1

    Good explanations well done ❤

  • @nalindesilva6765
    @nalindesilva6765 2 месяца назад +8

    Nice one guys!! Keep it up😍😍😍

  • @tuhfafazal7021
    @tuhfafazal7021 2 месяца назад +2

    Well explained ❤

  • @ICRSCO
    @ICRSCO 2 месяца назад +6

    Best Video ❤️.
    Thank you so much 💝...

  • @Shanus_Stories
    @Shanus_Stories 2 месяца назад +2

    ❤❤...so interesting

  • @anandabherath1009
    @anandabherath1009 2 месяца назад +1

    Thank you for sharing this experience with us. A great new addition to Colombo.

  • @sachinthasrinath9153
    @sachinthasrinath9153 2 месяца назад +6

    Godak wedagath.thanks oyalage කැපකිරීමට ❤❤❤

  • @sajeewikawanniarachchi5112
    @sajeewikawanniarachchi5112 2 месяца назад +6

    Best video. Thank you❤❤❤

  • @shiranamila8827
    @shiranamila8827 2 месяца назад +3

    Best vedio❤ 🎉

  • @damithsuranja6641
    @damithsuranja6641 2 месяца назад +1

    ❤niyamai

  • @JanakaPriyankara-x7b
    @JanakaPriyankara-x7b 2 месяца назад

    Good...

  • @fairlytale580
    @fairlytale580 2 месяца назад +3

    Wow.. I am very happy to see this place in my country. What a beautiful place.

  • @jehanlopez1257
    @jehanlopez1257 2 месяца назад +25

    මං හිතන්නෙ foodie category එකේ මේ හොටෙල් එකේ පලවෙනි වීඩියෝ එක කරේ මේගොල්ලෝ..🤍✨

    • @travelcouplesl
      @travelcouplesl  2 месяца назад +2

      Api Lunch Buffet eke Vlog akk dala thiyenawa balanna pukuwn

    • @jehanlopez1257
      @jehanlopez1257 2 месяца назад +1

      @@travelcouplesl බලන ගමන් ආසාවෙන්.. keep it up foodie 🤍🍻

    • @DIWINGSTON
      @DIWINGSTON 2 месяца назад

      @@travelcouplesl prices kohomada kohenda reserve karanne details dannako discription eke

  • @thanujadayananda4105
    @thanujadayananda4105 2 месяца назад +2

    👍❤️

  • @TheKingofmelbourne
    @TheKingofmelbourne 2 месяца назад +24

    Terrible interiors, could have given to a srilankan company, rather than to Singapore. The design looks more inclined to a convention center rather than a hotel. Colour pallets used don't give a holiday vibe. Travellers will feel they have come to their offices with free built in accommodation 😂

    • @sujankavinda8977
      @sujankavinda8977 2 месяца назад +9

      Why don't you start designing if you think you know more than a internationally renowned architecture 🙂

    • @kalhariperera4609
      @kalhariperera4609 2 месяца назад +2

      So true

    • @chandimalakmali9577
      @chandimalakmali9577 2 месяца назад +2

      So true...Thats the same vibe I feel

    • @sgala7920
      @sgala7920 2 месяца назад

      Looks like a RUclips nothing burger. Go dance with kangaroos.

    • @anandabherath1009
      @anandabherath1009 2 месяца назад

      Idiotic, negative comment.

  • @indika217
    @indika217 2 месяца назад +1

    Gotas plan weldone sir

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 2 месяца назад +1

    Wow harima lassanai ❤️❤️❤️

  • @SampathKumara-o2g
    @SampathKumara-o2g Месяц назад +1

    API thama owage electric wada kalea Patta happy

  • @thedsehesara4795
    @thedsehesara4795 2 месяца назад +1

    🎉🔥🔥🔥🔥

  • @dinushadhananjaya9810
    @dinushadhananjaya9810 2 месяца назад +1

    New member of Cinnamon Family 💜🙌 A private property own by John Keels 💜 💯 Sri Lankan 🇱🇰

  • @GayanGayan-qu1mf
    @GayanGayan-qu1mf 2 месяца назад +13

    දැන් ලස්සන ❤.මම ඔකෙ වැඩ කරා අවුරුදු 2ක් .අම්මෝ මාර දුකක් වින්දේ .අන්තිමට ලෙඩෙක් වුනා 😢😢

    • @tharstonsachin
      @tharstonsachin 2 месяца назад

      Harak ahema tama manusssaysnta metana tiyenne.

    • @tharstonsachin
      @tharstonsachin 2 месяца назад

      Ane pako ubata ysnawa tiya parenwath yanna puluwanda ballo ganne na

    • @GayanGayan-qu1mf
      @GayanGayan-qu1mf 2 месяца назад +1

      මගුලක් කියවන්න එපා .මන් වැඩ කරේ ඔක හදද්දි කොරියන් company එකක .As a pipe fitter .කොන්දේ අමාරුවක් හැදුනා එකයි කිවේ ..මොඩයා මම නෙමේ comments දාපු අය 😁😁😁

    • @GayanGayan-qu1mf
      @GayanGayan-qu1mf 2 месяца назад

      @@tharstonsachin හරකා වගෙ කියවන්න එප .මන් වැඩ කරේ ඔක හදද්දි කොරියන් company එකක.Ac pipe fitter කරේ .කොන්දේ අමාරුවක් හැදුනා එකයි කිවේ .හරි හරි අපි හිගන්නෝ ඔයා කෝටිපති

    • @tharstonsachin
      @tharstonsachin 2 месяца назад

      @@dilunitharuka9067 attadaaa..policiyata kiyapan akka weda kiyala.

  • @ishanudara8262
    @ishanudara8262 2 месяца назад +2

    Ane rooms ganath video ekak genna buffer video ekath ekka😢❤marama lassanai video apith yanna hadanne oyage video eka balala wow🎉

  • @simplyangieSL
    @simplyangieSL 2 месяца назад +1

    ❤❤❤

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 2 месяца назад +9

    Explain නියමයි ❤

  • @dhananjayaadhikari8836
    @dhananjayaadhikari8836 2 месяца назад +1

    They should put more huge green natural plants inside as soon as possible i think 🤔

  • @EpicExplores1
    @EpicExplores1 2 месяца назад +1

    Peaches ❤️

  • @darshiliyanage9429
    @darshiliyanage9429 2 месяца назад +2

    Looks luxurious

  • @pointblank1402
    @pointblank1402 2 месяца назад +1

    Kaawa wadeh.

  • @visit2SL
    @visit2SL 2 месяца назад +1

    😍🤩

  • @Wild_UD
    @Wild_UD 2 месяца назад

    wow .....
    Nice vlog .
    thank you..
    😊

  • @dhananjayaadhikari8836
    @dhananjayaadhikari8836 2 месяца назад +2

    Hotel looks nice from outside but when it comes to inside it looks lika a office..

  • @dilushier
    @dilushier 2 месяца назад +2

    ඔයාගෙ පපුව මැද්දෙ ඉරක් වගේ තියෙන්නෙ මොකද්ද අක්කා?? 🤔

  • @DineshLiyanage-wf1uj
    @DineshLiyanage-wf1uj 2 месяца назад +1

    💙🇱🇰

  • @SupuniSandunika-LFU
    @SupuniSandunika-LFU 2 месяца назад +1

    wow❤

  • @nishakumarirathnayaka1028
    @nishakumarirathnayaka1028 2 месяца назад

    Super ❤

  • @sanjeewaniiKalhari
    @sanjeewaniiKalhari 2 месяца назад +2

    👌 ❤

  • @Skyline1986.
    @Skyline1986. 2 месяца назад +6

    U look great nangi ❤
    I feel da hotel is empty, a lot of under used space, poor interior & nt as beautiful as they boasted..
    Doesn't mean ur review is bad 😊, we got to knw it cz of da review.. 👍

  • @nuwanidm1256
    @nuwanidm1256 2 месяца назад +2

    Nuwa කියලා තියෙද්දි දිල් ඔයාට මාව මතක් වෙන්නම තිබ්බා හැබැයි ❤

  • @anjalikaa_a
    @anjalikaa_a 2 месяца назад +2

    Keep it up my loves ❤❤❤

  • @dineshhettiarachchi8790
    @dineshhettiarachchi8790 2 месяца назад +1

    It’s magic for you girl

  • @geek_sLc
    @geek_sLc 2 месяца назад +1

    Super 👍

  • @user-lasiniSadupama
    @user-lasiniSadupama 2 месяца назад +1

    ❤❤❤

  • @rayanmilhuisen6132
    @rayanmilhuisen6132 2 месяца назад +3

    hotel reservation ekata charge kerannewa de

  • @NuwanPriyankara-w2c
    @NuwanPriyankara-w2c 2 месяца назад +1

    Meka hadana kale man giya. A wadakarana kenek kiuwa meka wenama nagarayak wage kiyala. Ena ayata hamadema ekama thanaka thiyana deyak kiyala. Oka hadanakotath lankawe inna italy wala inna aya oke room aran iwarai kiyala. Maseta laksha 25 rent eka kiuwe. Dan kohomada danne na

  • @sachithrandika1153
    @sachithrandika1153 2 месяца назад +2

    ❤❤❤❤

  • @MalkanthiKandage
    @MalkanthiKandage 2 месяца назад +1

    It is our duty to look after these properties

  • @travelnethmina
    @travelnethmina 2 месяца назад +2

    Rooms and price range genath video ekak genna akke

  • @dinukagamage
    @dinukagamage 2 месяца назад +1

    You should do some gym reviews in Colombo?

  • @aultarego
    @aultarego 2 месяца назад +1

    Inspiration is Thotalaga Thorana

  • @dilwijesinghe4194
    @dilwijesinghe4194 2 месяца назад +2

    Lunch buffet price kohomd

    • @travelcouplesl
      @travelcouplesl  2 месяца назад +1

      Lunch Buffet eke Vlog aka dala thiyenne, ake Price aka thiyenawa

  • @dream2ceylon
    @dream2ceylon 2 месяца назад +2

    Beautiful video

  • @miaminoah9430
    @miaminoah9430 2 месяца назад +7

    හැමෝම කතාවෙනවා දැක්කා කමේන්ටිස් වල cultural representation එකක් ගැන මේකේ එහෙම දෙයක් නැ කියලා ඒ වුනාට සාමාන්‍යයෙන් travel කරන කෙනෙක්, නැත්තම් පොඩ්ඩක් තමන්ගේ පලාතේ පොඩ්ඩක් ඇවිදලා කරලා ඉන්න කෙනෙක් දන්නවා ලංකාවේ ගොඩක් මෑත කාලයේ පටන් ගත්ත ගොඩක් හොටෙල් ලංකාවේ culture එක represent කරන විදිහට තමයි interior එක උනත් හදලා තියෙන්න ඒවට නම් පවා දාලා තියෙන්නේ එහෙම අනික ඒ තැන් ගම්බදව කලබලයක් නැති පැතිවල තමයි සුදුසු විදිහට හදලා තියෙන්නේ. ඒවගේ service එක නම් කොහොමද දන්නෑ ඉතිං ඒවා සාපේක්ෂයිනේ. ඒක නිසා ලංකාවේ පන්නයට හොටෙල් වල නතර වෙන්න ඕන තරම් හොටල් ලංකාවේ තියෙනවා foreign touristලට. ඒක නිසා tourism promote කරගන්න ඒ තියෙන hotel වල quality එක වැඩිකරගත්තම හොදටම ඇති මොකද touristla එන්නේ වනගත වෙන්න නෙමෙයිනේ ආයෙත් එයාලගේ රටට යන්න එපැයි. අනික අපේ රටට වුනත් travel කරන touristla විතරක් නෙමෙයි එන්නේ ආයෝජකයෝ, ව්‍යාපාරිකයෝ, තානාපතිවරු එහෙම එයාල එන්නේ එයාලගේ රාජකාරි වැඩවලට හෝ නිවාඩුවකට එතකොට එයාලට පුරුදු පරිසරයෙන් තොරව ඉදලා යන්න නෙමෙයි එන්නේ. නිදහසේ ඉන්න කාලගුණය විදින්න වගේ දේවල්වලට. පිටරට අය පැත්තකට දාමුකෝ ටිකකට අපේ ලංකාවේ මිනිස්සු? පහුගිය කාලේ ගැම් theme එකට හන්දියේ බත් කඩේ පවා හැදුනා රැල්ලට හැමතැනම ඒවා තියෙනවා හැම නගරෙම වගේ හොදට service එක දෙන / නොදෙන තැන් තියෙනවා. ඉතිං මැතකදි නවීන පන්නයේ hotel සැලකිය යුතු ප්රමාණයක් ඒ western quality එකට හැදුනේ නැති නිසා ලංකාවේ කෙනෙක්ට ඒ අත්දැකීම ගන්න තැනක් නෑ හරියට, වෙන රටකට යන්නම වෙනවා එතකෝට මෙකෙ විස්තර කියන කොට අලුත් features එයාල මේකට දාලා තියෙනවා කියනවා.ඉතිං මේක culture එක ලෝකෙට ගෙනියන්නෑ කියන්න බෑ වෙස්මුණු පාට පාට වෛවර්ණ දේවල් නැති වුණා කියලා එයලා uniform, එක එක event, කෑම වගේ දේවල් වලින් එන අය අතරට රටෙ අනන්‍යතාවය අරන් යයි. ලංකාවේ වුනත් සල්ලි තියෙන කෙනෙක්ට හරි යන්නඉතිං මේ වගේ එකක් හැදෙන එක හොදයි. විස්වාස කරනවා ඉතිං පරිසරයට බලපෑමක් නොවෙන විදිහට අපද්‍රව්‍ය එහෙම බැහැර කරන ඒවා ඇති කියලා.

    • @miaminoah9430
      @miaminoah9430 2 месяца назад

      Ewagema godk thank you akke mea lassana vlog ekata

  • @koshilageethani8307
    @koshilageethani8307 2 месяца назад +1

    Soon vlgo buffet det😊 vlgo

  • @nithickfernando2642
    @nithickfernando2642 2 месяца назад +1

    drone aka awasara aranda fly kre

  • @maheshamarasinghe2161
    @maheshamarasinghe2161 2 месяца назад +1

    ❤❤❤

  • @Dinujaya0829
    @Dinujaya0829 2 месяца назад +1

    7:34 wall art 1 cinnamon grand 1eth thibba

  • @RubyBeauty18Plus
    @RubyBeauty18Plus 2 месяца назад +1

    ❤❤❤❤❤❤❤

  • @Adeesauddeepana
    @Adeesauddeepana 2 месяца назад +2

    ❤🤘💐

  • @gaminigunaratna6617
    @gaminigunaratna6617 2 месяца назад +10

    ලංකාව ඇති සුන්දරත්වය කෙනෙකුට අවබෝධ වන අන්දමට ඇතුල නිර්මාණය කරන්න තිබුනෙ . ඒක මාර වටිනවා. හුගක් ඔතෙන්ට එන්නෙ පිටරට අයනෙ.
    ලංකාවෙ දේවල් කොච්චර තියෙනවා ද, නිර්මාණ කරන්න

    • @travelcouplesl
      @travelcouplesl  2 месяца назад +2

      👍❤️

    • @gamerxvc3055
      @gamerxvc3055 2 месяца назад +1

      Mona pakatada ehema karanne. Ounta ona laba labanna misak pakawal promote karanna newei

  • @wasanthaKuruppu
    @wasanthaKuruppu 2 месяца назад +1

    Oyatee.room.akate.gana.keyada...lokuwata.teyanawa.asada...

  • @manuudmax6071
    @manuudmax6071 2 месяца назад +1

    Subscribed

  • @ThuwanSiras-t7z
    @ThuwanSiras-t7z 2 месяца назад +2

    Ammo kaanuwea lokuu

  • @supunmadhusanka-lh2ue
    @supunmadhusanka-lh2ue 2 месяца назад +1

    Bro wide video karanakota poddk slow ganna

  • @prasansachamali881
    @prasansachamali881 2 месяца назад +1

    Cafe දෙකක් තියෙනවා කියලා video එකේ කීවේ. Sweets තියෙන cafe එකකුයි, තව cafe එකකුයි. ඒවා open නැද්ද?

  • @dilandhanuka232
    @dilandhanuka232 2 месяца назад +1

    Meka colombo wala koheda tiyenne

  • @RathnaKanthi-n5t
    @RathnaKanthi-n5t 2 месяца назад +1

    Akii ders eka gththe Mona shop ekend

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 2 месяца назад +2

    Super ❤😊

  • @KMSBandara-nm9ou
    @KMSBandara-nm9ou 2 месяца назад +1

    I like u 😂😂😂

  • @trishansamaradiwakara89
    @trishansamaradiwakara89 2 месяца назад +2

    Nice video lot of expression good details with super figure and shape

  • @kalanaliyanage1905
    @kalanaliyanage1905 2 месяца назад +1

    5.48 thadi baaldiyak tiyenne ,geni ekka giyama,ada nm baaldiyak peralenna ynne kiyala mtk wennada 😢

  • @Chathux_Official
    @Chathux_Official 2 месяца назад +3

    වල් ඊරි අපේ හොටෙල් එකට ආවද 😮

  • @glaz9102
    @glaz9102 2 месяца назад +1

    And also open to content creators 😂

  • @Junk_Bin
    @Junk_Bin 2 месяца назад +3

    ITC Rathnadeepa eka laccanai wage mekata wada 🥲

  • @menakaksa940
    @menakaksa940 2 месяца назад +3

    Video එක බලන්න අමාරුයි හොල්ලන නිසා.

  • @isurulakshan-ge5fo
    @isurulakshan-ge5fo 2 месяца назад +1

    සුපීරී

  • @surangarajapaksha3087
    @surangarajapaksha3087 2 месяца назад +3

    Price kohomada kiyala kiwwe nane?

  • @manojamila6597
    @manojamila6597 2 месяца назад +1

    රෙන්නත් විදින දුකක් දෙයියනේ

  • @DeepthiKumarasinghe
    @DeepthiKumarasinghe 2 месяца назад +1

    Arenka kale api ac kale

  • @RichardJenzden
    @RichardJenzden 2 месяца назад

    Elephant akka

  • @dayaprana77
    @dayaprana77 8 дней назад

    ඇඉ මේ හැමෝම ලන්කාවේ හෝටල් ගැන RUclips එකට දමන්නේ. Middle East එකෙන් එන හැමෝම මේවාට ඇවිල්ල තමඊ කන්නේ. මේ නම් පලමු වතාවට කොළබ ඇවිල්ල වෙන්න ඇති. කෑම අඩුකර වියායාම කරන්න බලන්න. Try to maintain a beach ⛱️ body.

  • @w.a.premaratne4086
    @w.a.premaratne4086 2 месяца назад +1

    What language the presenter is using to describe.
    To follow this, you should be bilingual. ,Better if she used English only as Sinhala speaking listeners can't understand what says.

  • @kelumsilva8410
    @kelumsilva8410 2 месяца назад +1

    දැන් කරන්න ඕනේ මේ හොටෙල් වලට ගැලපෙන විදිහේ සංචාරකයින් ගෙන්වන වැඩපිළිවෙලක්‌ හදන්න, ලංකාවේ මිනිස්සු කොහොමත් ඕවාට යනවා නමුත් මෙහෙට එන සුද්දෝ චූන් පාන් එක පස්සේ දුවනවා, බෑග් එක කරේ දාගෙන ඩොලර් 500$ සති දෙකෙන් මුළු ලංකාවම කවර් කරනවා. මෙහෙට ගේන්න ඕනේ සිංගප්පුරු, ඩුබායි, මාලදිවයිනට යන ජාතියේ සුද්දෝ මිසක් ඩොලර් 20 කොමිස් එක ඉන්දියාවට දෙන්න ඕන නිසා ගේන හිපියෝ නෙවෙයි.

  • @AshenPeiris-y7g
    @AshenPeiris-y7g 2 месяца назад +7

    ඒ අස්සේ අර කොල්ලා international buffet එකෙත් rice and curry කනවා

  • @GaminiKumara-es4wz
    @GaminiKumara-es4wz 2 месяца назад +1

    vidio ekak dhanakota b m w wage car ekaka enna ona

  • @eshinibuddika5430
    @eshinibuddika5430 2 месяца назад +1

    Rooms and price range genath video ekak genna akke 😊❤

  • @RVJanith
    @RVJanith 2 месяца назад +3

    okata minissu neneh. komada adayamak labanne. minissu yanne neneh godak.sewakayo witharai inne godak

  • @IndunilShanaka
    @IndunilShanaka 2 месяца назад +1

    Kete loku

  • @tharstonsachin
    @tharstonsachin 2 месяца назад +1

    Supar...kiyanba wachana na.diwyalokayak.

  • @FahadFafa-r6r
    @FahadFafa-r6r 2 месяца назад +1

    Emplyoees la godak ennawa but less customers😢

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 2 месяца назад +1

    Lankave eda indala ma haduve asiyave lokuma deval thamai. Namuth ada vena kota a mokuth ne. Fertilizer ekath asiyave lokuma eka. Namuth kali galavala middle east country ekaka ta vikunuva.

  • @SuperPiyuchan
    @SuperPiyuchan 2 месяца назад +1

    අනේ මගේ දෙවියනේ ඒකට ගිහින් කෑම ටිකක් කන්න මාර කට්ටක් නේ කන්න වෙන්නේ .

  • @DilrukshiEkanayake-ev9xj
    @DilrukshiEkanayake-ev9xj 2 месяца назад +1

    Seems good but boring 😢🤨

  • @jagathkumara9959
    @jagathkumara9959 2 месяца назад +2

    හොස්පිට්ල් එකක් වගේනෙ ඕයි මේක 😅👎

  • @Duminda_gamage
    @Duminda_gamage 2 месяца назад +1

    Boru kiyanna epa. buffet aka melo rahak na.

  • @Juneandjanuary1996
    @Juneandjanuary1996 2 месяца назад +2

    කෑම නිකන් පරණයි වගේ 🤮 කිසි ලස්සනක් නැ

  • @SithumTechnicYT
    @SithumTechnicYT 2 месяца назад +1

    Confi