This duty free shop always says no stock on regular brand vat 69/ black & white / grants This are normal range They always says we don't have stock I think the duty free selling bottles to there own known people only This not good policy If you cannot sell all products like bandaranayaje airport Better to close this shop
This was waste of time for me not many popular brands and popular liquor brands are not here many single malts available specially Chinese brands available not value for the money for me as per my personal experience…
Very helpful staff. Worth a visit.
Thank You.
අනිල් මරුවටම පැහැදිලි කරනවා. අනිල් ස්තුතියි. ජය ශ්‍රී 🙏💖🎉🔥🤘
අපේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය දේවල් මේක තමයි😊
ඔතන පේමන්ට් කරන්න පුලුවන් කාඩ් එකෙන් විතරයි ඒකත් ඩොලර් වලින් ලංකාවේ අයට ඩොලර් එකවුන්ට් නැහැ රුපියල් වලින් ගෙවන්න ගියහම එයාලා ගන්නේ ඩොලර් එකේ විකුනුම් මිලට ගසාකෑමක් යන්නේ
This duty free shop always says no stock on regular brand vat 69/ black & white / grants
This are normal range
They always says we don't have stock
I think the duty free selling bottles to there own known people only
This not good policy
If you cannot sell all products like bandaranayaje airport
Better to close this shop
❤❤❤❤❤❤ එලම
Thank you.
Super sri lanka 🇱🇰🇱🇰
12Am-3Am වගේ arrival කෙනෙක්ට උදේ 10ට වෙනකම් ඉන්න ඕනිද ඕකෙන් ගන්න 🥲
Meeka SL passport holderslata witharada me low prices and allowance?
Owne passport ekak thiyene kenekuta badu ganne puluwan. Eath SL passport thiyene ayata witharai eliyata geniyanne puluwan. Aneth ayata aopahu yane kota Katunayakein collect kara ganne puluwan.
Oit wada adu ganan walatath thiyenawada whiskey ?
Godakma Adu ewa ne. Thiyenne mid range and high range eka wage
Port city eke thiyena Duty free ekata wahana walin vitharada yanda puluwan bike berida? apita wahanayak nene
පුළුවන්. bike වගේම පයින් යන්නත් පුළුවන් .. පොඩි දුරයි තියන්නේ ජනාධිපති කාර්යාලයේ ඉදල 7mins walk
@@LondonApiChannel Thanks
Thank you
You're welcome
Fridge, washing machine wage item thiyenawada? price?
දැනට ඒවා නෑ. Electric බඩු එනවා phase 2 එකේදී. ගොඩක් වෙලාවට 2025 මුල් මාස 3 පස්සේ එයි
❤❤
Thank you.
Credit card eka dollars walata convert karaganna oneda
දන්න විදිහට ඕනේ වෙන එකක් නෑ. කෝකටත් call එකක් දීල බලන්න 0094 77 657 9534
Debit card valin pay karanna beri da
Puluwan
දන්න කෙනෙක් කියන්න allowance. එක කියන්නේ මොකද්ද කියලා එකන් අපිට ගෙවන්න ඔනේ නැද්ද duty-free එකට ගිහින්
ලංකාවට පිට රට බදු එනකොට Tax එකක් ගහනවා. ඒකට කියන්නේ Duty එකක් කියල. මේ Duty-Free shops වල Tax නැතුව බඩු විකුනනවා. ඒව රටේ එලියෙන් ගන්නවට වැඩ ලාබයි. ඒත් Duty වදින්නේ නැති නිසා රජයට පාඩුයි. ඒ නිසා එක අයෙකුට ගන්න පුළුවන් උපරිම සීමාවක් තියෙනවා. ඒ limit එක තමයි Duty-Free allowance එක කියන්නේ. උදාහරනයක් විදිහට මේ Port City DutyFree එක දැනට එක් අයෙකුට allowance ඇමරිකන් ඩොලර් 2000. ඒ කියන්නේ USD 2000 දක්වා කෙනෙකුට සල්ලි දීලා බඩු ගන්න පුළුවන්.
@@LondonApiChannelsir katuyaka duty free eken arrak gaththata passe port city eken gannath puluwanda?
@@ChamaraIndunil-j3p කටුනායක Airport එකෙන් ගත්තු දේවල් මේකට අදාල නෑ. හැමොටම අලුතෙන් USD 2000 ක allowance එකක් සෙට් වෙනවා ලංකාවට ආවම. එකම දේ, දැනට තියෙන නීතිය අනුව අවුරුද්දට එක පාරයි මේ allowance එක use කරන්න පුළුවන්. ඊට පස්සේ බඩු ගත්තත් නැතත් allowance එක reset වෙනවා
@@LondonApiChannel ඔබතුමාටත් ස්තුතියි දැනුවත් කලාට 💖🙏🔥🍾
is this allows to pay by debit card
ඔව්
Katunayaka duty free eken 2.5 l liquor අරගෙන meken ගන්නත් පුළුවන් ද
ow puluwan.
Leeter kiyak ganna puluwanda
@@nuwannuwan-ix3ku මෙතනින් විස්කි ලිටර 2 per passport srilanka.cdfmembers.com/616806285/showactivity/40454
Mn lankwaat awe 17th November 2024 api battle 5 k gatta. Dan tahwa ganna puluwan da
ලංකාවට ඇවිල්ල දවස් 4ක් ඇතුලත තමයි මේකෙන් බඩු ගන්න පුළුවන්. එන කොට කටුනායක Airport එකෙන් කොච්චර ගත්තද කියන එක මෙතෙනට අදාල නෑ
@@LondonApiChannel mata Lankawata daapu Cargo ( MIDCO ) clear karaganna ona magey wifgey allownce eken. Passport pennala meken badu gattot , cargo clear karaggana bari weida ?
@@queensairportresidence-negombo Post city duty free ekata wenema Allowance ekak thiyenne. Ea misa awulak wenne ne. කෝකටත් call එකක් දීල බලන්න 0094 77 657 9534 (Rory)
Payment method eka credit card witharada?
Deneta cash ganne ne. Essarahata eka wenas wei
This was waste of time for me not many popular brands and popular liquor brands are not here many single malts available specially Chinese brands available not value for the money for me as per my personal experience…
Very expensive
Yanda epa melo magulak ne ganda කෝටිපතියන් wenuwen hadapu magulak.. rate මිනිස්සුන්ට gelapena dewal one karanda.. okkoma ru 50,000 uda bothal thiyenne . Chocolate ekak wath ne ganda..
🎉❤❤🎉
Thank you.
අපේ දියයෙන් අනුර කුමාර මෙක සුරපුරයක් කරයි ජයවේවා
Dawas 5 k athulatha beid
දවස් 4ක් ඇතුලත තමයි
Last week giya. Dawas 03k athulatha puluwan kiwwe.
Cigarette price kohomada
Call/WhatsApp 0094 77 657 9534
❤❤❤T.K
Pissu num Tomford perfume ganna
😂
Cash payments barida?
Puluwan.
Mun patta horu tikak gehen bala na asa hithai
Mu boru sinhala katha karanne😂😂
This programme a joke
Glad you realised it 😁
buy whisky and no electronics sucks
Cash payments barida?
Puluwan.