Cinnamon Life City Of Dreams Colombo Hotel International Buffet Experience & Review 🇱🇰

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 190

  • @travelcouplesl
    @travelcouplesl  2 месяца назад +5

    Hotel Review Vlog - ruclips.net/video/3coqtofa7Ag/видео.htmlsi=j-m3__0DiddWRbgV

  • @daysofisha
    @daysofisha 2 месяца назад +3

    අම්මෝ..කෑම ලොවක අතරම් වෙනවා වගේ ඒකට ගියොත්නම්..😲❤. Nice video guys. Keep it up. Good luck. 🤜🤛

  • @nuwanidm1256
    @nuwanidm1256 2 месяца назад +3

    ඒක නම් සුපිරී වීඩීයෝ එකක්❤..

  • @dr.p.t.jayasinghejayasingh7433
    @dr.p.t.jayasinghejayasingh7433 2 месяца назад +1

    Nice video . Good to know before we go . Lot to walk and eat . Still shangri-la n Kingsbury number 1

  • @mrsglamour24
    @mrsglamour24 2 месяца назад +3

    Nice vlog..
    Thanks for sharing your experience.
    I dont see that she looks greedy when having dishes,each person has a unique way of enjoying their food.
    Dont mind about all the negative comments.
    All the best❤

  • @maheshamarasinghe2161
    @maheshamarasinghe2161 2 месяца назад +2

    Best couple SL ❤

  • @karenjanegolez7475
    @karenjanegolez7475 Месяц назад +1

    How much lunch buffet ???

  • @Shanrox8045
    @Shanrox8045 2 месяца назад +1

    Uba Ape eka bn salute❤ nimantha

  • @Amila_suresh
    @Amila_suresh 2 месяца назад +28

    තව ගොඩනැගිලි සෙට් එකක්ම කොලඹ අහස උසට හදලා පාරවල් එහෙම සුපිරියට හදලා ත්‍රීවීල් ,ලොරි බස් අයින් කරලා හොද වාහන පාරෙ ගියා නම්..තව 3d screen එහෙමත් building වල දැම්ම නම් new york වල ඉන්නවා වගේ තියෙයි නෙ 😊

    • @PukaSuddi
      @PukaSuddi 2 месяца назад +9

      Colombo life එක එපා වෙනවා ඔයී ආයුශ අඩුයි කොලඹ ජීවත් වෙන අයගෙ . මම බොරු කියනවා නෙමේ හුස්ම පවා ගන්නෙ මචන් දූශිත වායු 😢. අනික නිදහසක් ණෑ .

    • @MeridaAesthetica
      @MeridaAesthetica 2 месяца назад +1

      Ehena na. Api nm athal eke inne@@PukaSuddi

    • @user-0_0K4wk4zf1ry
      @user-0_0K4wk4zf1ry 2 месяца назад +4

      Math hithuwe ekamayi 🎉

    • @idk89317
      @idk89317 2 месяца назад +2

      Thiyena moda kama colombo witharak diyunu unahama athi.gamwala inna minissunta yanna hariyata parawalwath naha

    • @idk89317
      @idk89317 2 месяца назад +3

      Ape minissunge thiyenne loketa penna jeewath weema wadi hariyak .

  • @kalpalahiru
    @kalpalahiru 2 месяца назад +4

    You are such a talented creator, keep doing what you’re doing! #cinamonlifecity

  • @RenukaCaldera-v1z
    @RenukaCaldera-v1z 2 месяца назад +1

    👍 shaa niyamai duwa

  • @Yasuranga
    @Yasuranga 2 месяца назад +4

    Buffet prices are increasing day by day .. Hurry up guys

  • @nuwanidm1256
    @nuwanidm1256 2 месяца назад +5

    ලංකාවේ කෑම එකකට දුන්න තැන❤😮😎ලෝකෙට එකයි ඉතින්💯

  • @darshanapradeep7344
    @darshanapradeep7344 2 месяца назад +6

    Shangri-la එකේ buffet එකත් ගොඩක් හොඳයි 😊

  • @PramodiFernando
    @PramodiFernando 2 месяца назад +3

    Water free nemeida?

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 2 месяца назад +3

    🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌😃😃😀😀😀😀ගොඩක් ලස්සනයි.
    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍වචන නෑ.
    අපිත් ඔතන ඉන්නවා වගේ හැඟීමක්.
    😃😀😀thank u

  • @sajeewikawanniarachchi5112
    @sajeewikawanniarachchi5112 2 месяца назад +5

    Video eka godak lassanai❤❤❤❤❤

    • @travelcouplesl
      @travelcouplesl  2 месяца назад

      Thank you so much ❤️

    • @Unique_Entertainment
      @Unique_Entertainment 2 месяца назад +1

      ​@@travelcoupleslpositive feedback welete witherenam ogelan reply keranne mindset eke tikak aul.. open nathi kame thamai pennanne Saha constructive criticism daraaganne Bari kame

    • @travelcouplesl
      @travelcouplesl  2 месяца назад

      Ane oyage comment akata reply karanna signal thibune na, api yala hitiye ane

    • @sajeewikawanniarachchi5112
      @sajeewikawanniarachchi5112 2 месяца назад

      @@travelcouplesl eekata kamak na. Mama oyage vlogs balanawa kohomath. Mawa mathakai da videos balana kenek kiyala.🌺🌹🌻

  • @dinushadhananjaya9810
    @dinushadhananjaya9810 2 месяца назад +2

    Cinnamon Life 💜

  • @damithkarunarathna526
    @damithkarunarathna526 2 месяца назад +1

    හෝටලේට ගියපු වීඩියෝ එක බලලා ලන්ච් ගත්තු වීඩියෝ එක දානකල් හිටියේ බලන්න. මිල ගනනුත් එක්ක සදහන් කරනවානම් ගොඩක් වටිනවා.

  • @AvishkaDilrangi
    @AvishkaDilrangi 8 дней назад

    Meylge high tea khmd per person

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 2 месяца назад +2

    Dubai hotel ekka baluwama mewa gewal wage..eth hodai vlog eka..mn asawen idiye cinammon life open karana kn..dn yanna ona mamath❤❤❤

  • @manorimunasinghe9563
    @manorimunasinghe9563 2 месяца назад +1

    Reasonable price for the latest luxury hotel 🎉

    • @travelcouplesl
      @travelcouplesl  2 месяца назад

      Ya… also the varieties and taste is also super ❤️

  • @Tharush96
    @Tharush96 2 месяца назад +1

    Attama ai meh hamoma vlogs karanne wachana wath danne nathuwa !! Danumak nathuwa dewal karama harima uncomfortable 😊

    • @travelcouplesl
      @travelcouplesl  2 месяца назад

      Wena vlog akk balannko ane, thawa vlog godak thiyenawa RUclips ake

    • @Tharush96
      @Tharush96 2 месяца назад +1

      @@travelcouplesl man hithala baluwe na aneh ibema suggested una oyalage vlog eke kawadawath dakala thibuneth na oyalge videos so just baluwa attama ganna aluth information ekak Hari important information ekak hari thibbe na karan nan wale video ekak karala dala wage 😅
      Honest review eka share karanna ma hithuna

    • @travelcouplesl
      @travelcouplesl  2 месяца назад

      @@Tharush96 hri thank you so much

  • @indramanel8507
    @indramanel8507 2 месяца назад +2

    Kohomada frice

  • @samjewellery3755
    @samjewellery3755 2 месяца назад +1

    Great video.lanka is progressing fast.few hard working people but most are lazy fools.wotk hard make money more,be rich.be happy.

  • @nadija_thinal
    @nadija_thinal 2 месяца назад +1

    Lunch eka start time and end time kiyannako

  • @kasunmaduranga8653
    @kasunmaduranga8653 2 месяца назад +2

    Kana ewa kohatahari yanawada

  • @savidu
    @savidu 2 месяца назад +3

    Bill එකේ sprite එකට අමතරව 600ක් ඇඩ් වෙලා තියෙන්නෙ මොකක්ද?

  • @rifadcool
    @rifadcool 2 месяца назад +1

    Mono, swimming pool kkata yana gamana?

  • @Unique_Entertainment
    @Unique_Entertainment 2 месяца назад +2

    Matara bath kadete geniyan one kaali cinamon giyaa wage kiyela prasthaa pirulak mathak wenewa meke dakkahame😂😅.. kaame witherak pennuwanam hodai...😆

  • @LifewithLithu
    @LifewithLithu 2 месяца назад +2

    Name aka mathaka ne qwa aka risotto rice

  • @raveesha1587
    @raveesha1587 2 месяца назад +1

    ❤❤❤❤❤❤

  • @kalumprasanga4562
    @kalumprasanga4562 2 месяца назад +1

    Kohomada booking karane

    • @travelcouplesl
      @travelcouplesl  2 месяца назад

      Description ake phone number aka thiyenawa, akata cll karanna

  • @malanfernando2345
    @malanfernando2345 2 месяца назад +3

    මේ ඉන්නේ කුචී බුචීගේ නංගී කියලා නොදැන comment කරන අය වෙනුවෙන් නිශ්ශබ්දතාවයක්

    • @travelcouplesl
      @travelcouplesl  2 месяца назад

      Kuchi buchige achchi 🤣

    • @SandaruwanKumara-tn6hy
      @SandaruwanKumara-tn6hy 2 месяца назад

      @@malanfernando2345 ඒ ගෑනි නම් පේන්න බෑ තඩ් නාකිව්ච්

  • @donamie2808
    @donamie2808 2 месяца назад +31

    මෝඩ කතාවක්නෙ. ලෝකෙ කීසිම කෑමකින් මේරස ගන්න බැලු. හරියට මුලු ලෝකෙම කෑම කාල වගේ. අනිත් එක කිසිම කෑමක් තවත් කෑමක් එක්ක කොහොමද සංසන්දනය කරන්නෙ. each dish has its own originality , authenticity and taste. You can never compare food of one country with another.

    • @PukaSuddi
      @PukaSuddi 2 месяца назад +1

      මෙයාලා වෙන තැන් වලින් කාලා නෑ ඒකයි මේ මෙච්චර ගොන් කතා කියන්නෙ 😂

    • @IroshimaAbeysinghe
      @IroshimaAbeysinghe 2 месяца назад +2

      එයාලා කියන්නේ sri lankan කෑම ගැන 🥲බත් ගැන කියන්නේ ❤

    • @donamie2808
      @donamie2808 2 месяца назад +1

      @@IroshimaAbeysinghe ශ්‍රීලංකන් කෑමද?එහෙනන් ඒ කියන්නෙ ලංකාවෙ ඔක්කොම් හොටෙල්වල බුෆේ කාල ඇති. පාරෙ කඩෙන් කාල ඔහොම තැනකින් කාපු අය ඔහොම කියයි.

  • @Travewithson
    @Travewithson 2 месяца назад +8

    මෙකෙන් කන්න දවසක් බඩගින්නෙ ඉදලා තමයි ගිහින් කන්න වෙන්නෙ😀 නැත්නම් සෙරම කන්න බැරි වෙනවා

    • @FahadFafa-r6r
      @FahadFafa-r6r 2 месяца назад

      Sira wa😂😂😂

    • @Travewithson
      @Travewithson 2 месяца назад +2

      @@FahadFafa-r6r බඩ උස්සගන්න බැරුව එතනම බිම බූදිය ගන්න තමයි වෙන්නෙ නැත්නම් ජිම් පාප්පාව තමයි අරන් යන්න වෙන්නෙ🤣.

  • @deenachristeen2744
    @deenachristeen2744 2 месяца назад +1

  • @dinushakiwulegedara6718
    @dinushakiwulegedara6718 2 месяца назад +25

    මේ වීඩියෝ එකෙ Presentation tone එක Hotell එකම එපා කරනව...!! 😣

    • @Unique_Entertainment
      @Unique_Entertainment 2 месяца назад +2

      @Travel Couple - SL phone ekak thibbe paliyete hamoteme content keranne baa.. puluwan Dewal thiyenewa minissunte bari Dewal thiyenewa 😂😅

    • @zerostar1651
      @zerostar1651 2 месяца назад +2

      Ekenma ban…saiwar kade video karanawa Oita wada hodata samahara un 😂😂

    • @zerostar1651
      @zerostar1651 2 месяца назад +2

      @@Unique_Entertainment ade Sira kathawa,giya gamanma than deka mese uda thibbe bara issan inna bari nisa 😂😂

    • @dumindacooray
      @dumindacooray 2 месяца назад +2

      Ehenam uba gihin review ekak karapan

    • @Unique_Entertainment
      @Unique_Entertainment 2 месяца назад

      @@dumindacooray review kerene ayete naayooo wenewa wageee😅🤣😂

  • @Anw35
    @Anw35 2 месяца назад +2

    جميل جدا ❤

  • @Koreanworld304
    @Koreanworld304 2 месяца назад +1

    Lankavata vadiya monataram lassana rataval tiyenavada.kama varaga.gihinma balann aona loke vate.kiyavanne natuva

    • @travelcouplesl
      @travelcouplesl  2 месяца назад +1

      Ha aniwaren loke wate gihillath api video dannam ❤️ habai mulinma mul thana ape ratata 🇱🇰

  • @MallkanthiNanayakkara
    @MallkanthiNanayakkara 2 месяца назад +3

    How much for lunch

    • @combocom485
      @combocom485 2 месяца назад

      Rs 6900/- per head 16:28

    • @combocom485
      @combocom485 2 месяца назад

      16:28

    • @CCC69CCC
      @CCC69CCC 2 месяца назад

      Table manars egenagaththoth hodai neda peretha vidihata kanne natuva

  • @shyamaldissanayake474
    @shyamaldissanayake474 2 месяца назад +1

    matath aragena yanna kellek hitiyanm🥺🥺

  • @mostalk9677
    @mostalk9677 2 месяца назад +3

    ඩොලර් 25ක් විතර වෙන්නෙ.ඇමරිකාවේ නම් චීන කඩේක ප්‍රයිඩ් රයිස් එකකුයි,කරි එකකුයි තේ එකකුයි බිව්වත් මීට වඩා වැඩියි.මේකෙ බුෆේ එක කන්නම ලංකාවට එනවා.

  • @Shashiniamasha-w6i
    @Shashiniamasha-w6i 2 месяца назад +5

    Pahadili madi , thiyena dewal hriyta penneth ne ni , camerawath gassenwa wdi wge

  • @kushaniwarnakulasooriya5822
    @kushaniwarnakulasooriya5822 2 месяца назад +2

    Reservation ek danne khmd dr

    • @travelcouplesl
      @travelcouplesl  2 месяца назад

      Description ake phone number aka dala thiyenawa, akata call karanna

  • @ishanudara8262
    @ishanudara8262 2 месяца назад +1

    Rooms vlog ekakuth genawada

  • @nadija_thinal
    @nadija_thinal 2 месяца назад +1

    වතුර free දෙන්නෙ නැද්ද

  • @sgala7920
    @sgala7920 2 месяца назад +8

    දුව කෑම කාල හැතැක්ම 5ක් වත් දුවන්න

  • @cleraxaviour2108
    @cleraxaviour2108 2 месяца назад +2

    The kingsburry is the best..

  • @BasithBentley57
    @BasithBentley57 2 месяца назад +1

    Dictator film eka mathak una😂

  • @InayaShinoshi-l4v
    @InayaShinoshi-l4v 2 месяца назад +2

    Price එක 6900 උනාට මෙයා 15000ක විතර කෑවා..

  • @Aloka001
    @Aloka001 2 месяца назад +2

    අනිත් හොටෙල් එක්ක බලද්දි එච්‍චර ලොකු බුෆෙ වරයිටි එකක් නැ. මටනම් බොරු ශො එක විතරයි 😊

  • @PukaSuddi
    @PukaSuddi 2 месяца назад +12

    ලැට් එකක් හැදුවත් කියන්නෙ දකුනු ආසියාවෙ ලොකුම එක්ක නැත්නම් විශාලම එක කියලා😂 හැබැයි දකුනු ආසියාවෙ තියෙන්නෙ මහ හිගන දුප්පත් රටවල් ටිකක් ඉතින් .

    • @sgala7920
      @sgala7920 2 месяца назад +1

      මහන්සි නොබලා කටයුතු කරන්න. RUclips ඹබඹබ යන්නේ නැතූව

    • @NethmiDewmini-lt8oz
      @NethmiDewmini-lt8oz 2 месяца назад +1

      ehenm yannko oya diyunu ratakata lajja nadda mehe inna bana bana iyaa oya nm eww eww

    • @vihangashenith7423
      @vihangashenith7423 2 месяца назад +1

      නෑ නෑ බං. දකුණු ආසියාවෙ තියෙන හිඟනම රට මේක😅. රටේ වැරැද්දක් නෑ ස්වාභාවික සම්පත් අතින් හොදටම හොදයි. But, මෙහෙ ⁣ඉන්න බහුතරයක් මිනිස්සු නිසා තමයි රටට මෙහෙම උනේ👎🏻.

    • @vihangashenith7423
      @vihangashenith7423 2 месяца назад +1

      ​@@NethmiDewmini-lt8oz තරහා ගන්න එපා ඩාලින්⁣ ⁣ඉතින්🥲. එයා ඒ ඇත්ත කිව්වෙ. එ් නිසා තමයි මාත් chef කෙනෙක් විදහට UAE ආවෙ. මෙහෙ තියෙන හොටෙල් එක්ක බලද්දි ඕවා ගැන...... ඒත් කමක් නෑ ⁣ඉතින් රටේ හොද දෙයක් වෙනවනම් ඒක අපි අගය කරන්න ඕනානෙ❤❤.

    • @vihangashenith7423
      @vihangashenith7423 2 месяца назад

      ​@@sgala7920❤❤❤

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya 2 месяца назад +2

    👌😊♥️

  • @agdanushkawijenayake3538
    @agdanushkawijenayake3538 2 месяца назад +1

    Me oyage husband da

  • @PyruxNetworks
    @PyruxNetworks 2 месяца назад +1

    සූර පප්ප වැඩ 12 කරපු එක මතක් උනේ කාටද

  • @sithumrandeepa444
    @sithumrandeepa444 2 месяца назад +3

    Price kohomada

    • @travelcouplesl
      @travelcouplesl  2 месяца назад

      Video aka anthima price dala thiyenwa

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 2 месяца назад +3

      ​@@travelcouplesl Kiynnama amruda gana😂

    • @Anw35
      @Anw35 2 месяца назад

      ٦٩٠٠😊

    • @ranindu01
      @ranindu01 2 месяца назад

      ඇයි ඉතින් ප්‍රශ්නෙක්ස්ට ඕපන් උත්තර දෙන්න බැරි 💀​@@travelcouplesl

  • @amarasinghechamli8333
    @amarasinghechamli8333 2 месяца назад +4

    ... මෙයා ඕනවට වැඩිය පැනලා දෙනවා වගේ හිතෙන්නෙ මට විතරද...

  • @uppalasachintha573
    @uppalasachintha573 2 месяца назад +3

    Me girl nam peratha paatai.kollanm desent look

  • @IsuruSampath-q4s
    @IsuruSampath-q4s 2 месяца назад +2

    පොඩ්ඩක් sadden katha karanna

  • @waidyarathnan.m6077
    @waidyarathnan.m6077 2 месяца назад +6

    කෙල්ල පොෂ් වැඩි කොල්ලා ඒක්ක බලද්දි

    • @SandaruwanKumara-tn6hy
      @SandaruwanKumara-tn6hy 2 месяца назад

      යා

    • @ishini.a2831
      @ishini.a2831 2 месяца назад +3

      Thadi bathala katha ganiyek neh. Pudumai oya kolla kamathi wuna

    • @zerostar1651
      @zerostar1651 2 месяца назад +1

      @@waidyarathnan.m6077 Maru posh,giya gaman than deka mese uda thibba don gala 😂😂

    • @travelcouplesl
      @travelcouplesl  2 месяца назад

      😅😜❤️

    • @travelcouplesl
      @travelcouplesl  2 месяца назад

      Aiyo oyalatth thiyena prashna, oyalage paule mahatha aya kwruth nedd

  • @anulimedagedara6979
    @anulimedagedara6979 2 месяца назад +2

    Blouse eke kara open wadi dear..

    • @Skyline1986.
      @Skyline1986. 2 месяца назад +1

      Its ok, dats hw she likes & she is v. beautiful in that.. Don't have dat immature Asion traditional cultural thinking..

    • @innovatetrading8391
      @innovatetrading8391 2 месяца назад +3

      😂😂😂😂

    • @MeridaAesthetica
      @MeridaAesthetica 2 месяца назад +1

      Who cares?

    • @combocom485
      @combocom485 2 месяца назад

      ​@@Skyline1986.Wahanna gaththoth ehema oyata kammali Wei ne

  • @buddikasriranjan1073
    @buddikasriranjan1073 2 месяца назад +1

    Me loke harima asadrani owa diha balala witharak sanasena minissu inna lokayak meka kana pan kallak nathi minissu koti ganak me loke innawa mada peradia podi unta waturawath na deviyai oba mau lowa pudumai

  • @MEHEWARA-z2f
    @MEHEWARA-z2f 2 месяца назад +3

    apo set ne.not worth.

  • @SupermummyVlogs
    @SupermummyVlogs 2 месяца назад +1

    Not worth for the price

  • @raymondwaas6423
    @raymondwaas6423 2 месяца назад +21

    How much for Lunch

  • @asankadesilva361
    @asankadesilva361 2 месяца назад +1

    You tube higannoooo

    • @travelcouplesl
      @travelcouplesl  2 месяца назад

      Ai oi nikan kanna dunna kiyala hithuwada, video aka anthimata bill aka dala athi kapu 😅

  • @dineshkumaraariyasinghe8582
    @dineshkumaraariyasinghe8582 2 месяца назад +3

    ෙම්කනම් බඩක් නෙවෙය් store එකක්😹

  • @zakirmunower9650
    @zakirmunower9650 2 месяца назад +1

    Aappo pissu hadanawa lu
    Yanna nam epa

  • @sureshmadushanka4975
    @sureshmadushanka4975 2 месяца назад +4

    හත්තිලව්වේ ඒ කාපු විදයට එක බංකොලොත්

  • @swarnakelum9525
    @swarnakelum9525 2 месяца назад +29

    තව ටිකක් devolop වෙන්න ඕනා නේද. අනිත් buffet එක්ක සංසන්දනය කරද්දි අපිළිවෙලක්, ප්‍රමාණවත් නොවන ගතියක් තියනවා

    • @shehanbandara2940
      @shehanbandara2940 2 месяца назад +4

      යකො open කරා විතරයි පොඩ්ඩක් ඉදපන්😂

    • @travelcouplesl
      @travelcouplesl  2 месяца назад

      😅❤️

  • @vihangashenith7423
    @vihangashenith7423 2 месяца назад +1

    ❤❤❤