මෙය front wheel, all wheel drive or rear wheel drive සියල්ලටම අදාල වේ.. ටයර් පුපුරන එක මේක එක්ක පටලගන්න එපා. ටයර් පුපුරන්නේ නරක ටයර් නිසා. හුලන් අඩු වීම නිසා, කල් ඉකුත් වීම නිසා, ඒක හොදටම කට්ට තියෙන අවස්ථාවක උනත් වෙන්න පුලුවන්. "Every tire will hydroplane if you go fast enough - even a brand-new tire will. You just don't ever want the rear tires to hydroplane before the front tires do." You don't want rear tires with less grip, less tread depth or too-low pressure vs. that front pair.
Very well explained. Whenever, wherever you take the car for servicing , they say if the car is a front wheel drive, new tires or best pair should be in front. Thank you for clearing the misconception.
Very important video.... But if u cross change the tyres at every 5000km service, all the tyres will be worn equally so u can replace all the 4 tyres when they are worn...its the best way...
Again very useful video ! Thanks very much ! hydro-planning happens only in wet-conditions and mostly in curvy roads. But if you usually drive fast in straight roads (this is obviously not recommended though) having the new tyres in the front axle is beneficial (i.e. more control, and less breaking distance) particularly with front wheel drive vehicles no?. is this not the reason why people tend to do the opposite of what you are highlighting in the video? Just thinking.
Mama today rotation karala thiyanawa,mage tyre wala cambi kadila hari hari wada wela thiyanawa,mage experience 1 anuwa tyre front back maru karanna ona right side nam ,left side ,eka line 1ta,mam harida sir
Ape wahaneth aluth roda damme issarahata. Namuth oyage video eka balala passata danna theeranaya kala. Thanks upadesata.. oya hodata kiyala denawa.. keep it up brother 🙂
Hemadamath wahana gena hariytama hari widihatama hora boru nethiwa minissunta therena basawenma kiyala dena ekama manussaya ❤❤❤🙏🙏🙏 adarei hemadamath.. e wahema garu karanawa .
මෙය front wheel, all wheel drive or rear wheel drive සියල්ලටම අදාල වේ.. ටයර් පුපුරන එක මේක එක්ක පටලගන්න එපා. ටයර් පුපුරන්නේ නරක ටයර් නිසා. හුලන් අඩු වීම නිසා, කල් ඉකුත් වීම නිසා, ඒක හොදටම කට්ට තියෙන අවස්ථාවක උනත් වෙන්න පුලුවන්.
"Every tire will hydroplane if you go fast enough - even a brand-new tire will. You just don't ever want the rear tires to hydroplane before the front tires do."
You don't want rear tires with less grip, less tread depth or too-low pressure vs. that front pair.
මේ වෙනකම් හිතා ගෙන හිටියෙ අලුත් දෙක ඉස්සරහට දාන්න ඕන කියල.. හැමෝම කියන්නෙත් එහෙමනේ..
ඒත් මම නම් හැම සර්විස් එකේදිම ටයර් ඉස්සරහා පස්ස මාරු කරනවා.. ටයර් හතරම එක වගේ ගෙවෙන්නෙ.. එකපාර හතරම දාගන්නවා.. නයක් වෙලා හරි එහෙම කරන එක හොදයි කියල මම හිතෙනවා
MRJ me oyage comment eka pin karoth hondai ney… ? just a suggestion
ඉස්සරහ ටිකක් ගෙවුණු ටයර් තියාගෙන ඩබල්කැබ් එකේ වංගුවක් ගනිද්දී (Dry road) රෝදේ හරවපු ගානට ගියේ නෑ.... වංගුව ටිකක කෙලින් උනා. වැස්ස දවසක් නොවුන එක වාසනාවට ගියා.
4by4 waladi wenas wenawa
මේ සිද්ධිය ගැන අපි දැක්ක හොඳම පැහැදිලි කිරීම තමයි මේ. ලංකාව අය 80% ක්ම මේ ගැන හරි දැනුවත් බවක් නැති නිසා ගොඩාක් අනතුරු සිදුවුණා. අඩු ගානේ වසරකට ජීවිත 10ක් වත් ඉතුරු වෙයි මේ vedio එක නිසා. ඔබ තුමාට ස්තුතියි.
ඔව්.. එක අනතුරක් හරි වැලකුනොත් ඒ මට ඇති.. බොහොම ස්තූතියි
ඒකට එකග වෙන්න බෑ 80% නෙවෙයි 99% ක් විතර දන්නෑ ඕනම කෙනෙක්ගෙන් අහන්න මේ video එක නොබලපු ඔක්කොම කියයි ඉස්සරාට කියලා
Ow Aka Attha Matthayoo......
මෙච්චර කාලයක් තිස්සේ කරපු ලොකූ වැරැද්දක් අපි හදාගත්තා. ඔබට ජය වේවා...
අපි පුරුදු වෙලා ඉන්නෙ අලුත් ටයර් දෙක ඉස්සරහට. මං හිතන්නෙ ඒකට හේතුව එලයිමන්ට් කරන තැන් වලින් කියන්නෙ එහෙම. ටයර් 4ම දාන්න බැරි නම් ඉස්සරහ ටයර් දෙක දාන්න කියල. සහ ඔය ලොරි ලිස්සන්නෙත් බොහෝ විට එයාල පිටිපස්සෙ ටයර් යාගන්නම බැරි වෙනකම් දුවනව. කට්ට නෙවෙයි තට්ටෙ වගේ උනත් ගණන් ගන්නෙ නෑ. හැමදාම වගේ හොඳ වීඩියෝ එකක්. (Y)
godak wedagath vidio akak. than you
තව ඉල්ලීමක් තියෙනවා...
ඩීසල් එන්ජින් හා පෙට්‍රල් එන්ජින් වාහන අතර වෙනස සහ ඒවායේ වෙන වෙනම ඩීසල් එන්ජින් /පෙට්‍රල් එන්ජින් සර්විස් කරද්දි /නඩත්තුව කරද්දි කරන්න ඕන විශේෂ දේවල් ගැන ටිප්ස් ටිකක් විස්තර කරලා දෙන්න පුලුවන් නම් වටිනවා
ඔව් අනිවාර්යයෙන්ම 😘❤❤
ඇත්තටම වටින Video එකක්. මම මෙච්චර දවසක් හිතාගෙන හිටියේ අළුත් ටයර දාන්න ඕන ඉස්සරහට කියලා. මම එහෙම කරලත් තියෙනවා. හැබැයි දැන් මම දන්නවා ඒකේ බරපතලකම. බොහෝම ස්තූතියි ඒ දැනුම බෙදාගත්තට. තෙරුවන් සරණයි.......!!!!!
මේක මිනිස්සු කරන ජනප්‍රිය වැරැද්දක්.. ටයර් කඩවල් වල පවා කරන්න වැරදියට.
බොහොම ස්තූතියි!
Very Useful Vedio
අලුත් ටයර් ඉස්සරහට දාන්න ඕන කියන මතය ලංකාවේ මිනිස්සුන්ගෙ ඔලුවට දාල තියෙන්නෙ ටයර් කඩවල්වල සහ වීල් එලයිමන්ට් කරන තැන්වලින්. වීල් එලයිමන්ට් කරන්න ගියාම අම්මෝ කියන ජාති බෑන්ඩ නිව් වාහනයක් එයාල ගාවට ගෙනිච්චත් මොකක්ම හරි ඇදයක් කියනව එලයිමන්ට් තියන්න ගියාම. මේ වීඩියෝ එක ඉතාම වැදගත්.
ඔය ගැටලුව මගහැරගන්න පුළුවන් හැම සේවා වාරයකදීම හෝ කිලෝමීටර් 5000 කට වරක් (හෝ වෙනත් පහසු ප්‍රාන්තරයකින්) ඉදිරිපස පසුපස ටයර් යුගලය මාරු කිරීමෙන්. එවිට ටයර් ගෙවීම බොහෝදුරට සමානව සිදුවෙනවා වගේම ටයර් වල කල් පැවැත්මත් දිගු වෙනවා. මේ කරුණත් එකතු කලා නම් වටිනවා
ඔව්.. හරි නඩත්තුව... මන් ඉදිරි වීඩියෝ එකක් මේකට කරනන් ඉන්නෙ...
Ethkota tyre 4ma ekt dnn one ne ek practical nthi nisane me solution ek dil thiyenne 😁
Very well explained. Whenever, wherever you take the car for servicing , they say if the car is a front wheel drive, new tires or best pair should be in front. Thank you for clearing the misconception.
Thanks Kasun. Just check tire leading brand instructions, they clearly mention this
Yep ...... Its True With The Correct Guidance.
මේවා පිළිබඳව ට්‍රැෆික් පොලීසියේ රාළහාමිලාව දැනුවත් කල යුතුයි මුලින්ම. නැත්නම් හැම රිය අනතුරක්ම අධික වේගය නිසා සිදුවන බවයි බහුතර මතය. රියදුරු බලපත්‍ර ලබා දෙන පරීක්ෂණයේදි මෙවැනි දේ ගැන අයදුම්කරු ගෙන් ඇසීම ඉතාම වැදගත්...
බොහොම ස්තුතියි video එකට. මේක දැනගෙන හිටියෙම නැති දෙයක්. හැමෝම (ටයර් කඩවල අය පවා) කියන්නේ අලුත් ටයර් දෙක ඉස්සරහට දාන්න කියල
ඉතාමත් වටින විඩියෝ එකක් අයියේ. දවස් දෙකකට කලින් අලුත් ටයර් දෙකක් දැම්මා පිටිපස්සට පිටිපස්සේ ටයර් වැඩියෙන් ගෙවිලා ටිබ්බ හින්දා. මම කලින් අහලා තිබ්බේ හොද දෙක ඉස්සරහට දාන්න ඕනේ කියලා.. අද ඒ ටයර් දෙක ඉස්සරහට දාන්න හිටියේ මම.. ඔයාගේ විඩියෝ එක බැලුවහම අදහස වෙනස් උනා.. හොඳ පැහැදිලි කිරීමක්.. ස්තුතියි ✌️❤️
සියලු දෙනාම පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි . ඒ ආශීර්වාදය ඇති හිතට දැනෙන්න.
තෙරුවන් සරණයි. 🙏
දාන හැම වීඩියෝ එකක් ම ස්කිප් නොකර බලනවා. 😍
ගොඩක් දේවල් ඉගනගත්තා මේ චැනල් එක නිසා
647 වෙනි Like එක.එක Dislike එකක්වත් නෑ.වීඩියෝ එකේ වටිනාකම ඒකෙන්ම ඔප්පු වෙනවා.ජය වේවා අයියා...
❤️
@@MRJInspire dan ithin koheda tire.😅 කාබනික ටයර් තමා 😅
man dan balanakota ballo 32k dislike daala bn
ආයිබෝවන් මගේ වාහනේ
ඉදිරියට අලුත් ටයර් දෙකත් මම දැම්මා වාහනය වංගුවක් ගනිද්දී පිටුපස රෝද දෙක ඇදෙන ගතියක් තිබ්බා ඔබගේ වීඩියෝ ඉන්පසුව නැවත මා ටයර් 2 මාරුකරන් මාගේ ගැටළුවට පිළිතුරක් ලැබුණා එය සාර්ථකයි ඔබට බොහොම ස්තුතියි ජය වේවා 👍
aye service waladai tire rotate karaganna gewena vidiya balala. man ea gena ekak krnnam lagadima
Very important video....
But if u cross change the tyres at every 5000km service, all the tyres will be worn equally so u can replace all the 4 tyres when they are worn...its the best way...
Agree
හරිම වැදගත් පණිවිඩයක්.මමත් මෙතෙක් කලක් වාහනේ ටයර් මාරු කලේ වැරදි විදියට.හෙටම ඔබතුමා කීව විදියට මාරු කරනව.ගොඩක් පිං.බුදුසරණයි
Godak wadagath araksawe wenuwen obeth mageth
Tire එක ඉක්මනින් ගෙවෙන්නේ ඉස්සරහ ( එන්ජිමේ බරනිසා) මේ කියන විදිහට අලුත් එක පස්සට දාල, පරණ දෙක ඉසරහ තියෙනව කියන්නේ ගේවිච්ච එක තවත් ඉක්මනින් ගෙවෙනව විතරක් නෙවි බ්රේක් කරද්දී අවදානම තවත් වැඩි… over drive වෙන්නේ හුගක් වේගයෙන් හෝ හිමමත යාමේදී, නමුත් ලංකාවේ වදගත් වෙන්නේ ට්‍රැෆික් එකේ බ්‍රේක් හෑන්ඩ්ලින් පෙර්ෆොර්මන්ස් එකඉ, අනික පිටිපස්සේ රෝදේ ගෙවන්නේ හුගක් හිමින් ඉස්සරහ එකට වඩා අලුත් එක ඉස්සරහට දැම්මාම ඉකමනින් සෙට්ල් වෙනව ගෙවෙනව වැඩි නිසා. I think it’s a huge risk using new tire rear because you r not driving over 100KM per hr.. the eg give in this video brake handling in wet conditions has done on higher speeds.
තව ටිකක් හිතලා බලන්න...
ඉතාම වටිනවා වීඩියෝ එක. බොහොම ස්තුතියි ඔබට 👏
මේකනං ගොඩක් වැදගත් වීඩියෝ එකක්. මම ඉන්න රටේ ( ඉතාලියේ ) උනත් ටයර් කඩේකින් කියන්නේ අලුත් දෙක ඉස්සරහට දාන්න කියල. නමුත් මම නං සාමාන්‍යයෙන් ටයර් දාද්දි හතරම එකපාර මාරු කරනවා.
වැදගත් දෙයක් ඉගෙන දැනගත්තා. ස්තුතියි
නියමයි මල්ලී හරිම වැදගත් වීඩියෝ එකක්...මාත් අද තමයි හරියටම ඒක දැනගත්තෙ..
Ane attetma ඔබට බොහොම ස්තුතියි mee දැනුවත් කිරීම බොහොම වටිනවා .
notification ආපු ගමන් ක්‍රියාත්මකයි
🥰🥰
ඔයාගේ විඩියෝ මම බලනවා. ඒත් අද තමයි මම පළවෙනි comment එක දාන්නේ.. ඔයා ලස්සනට හැමදේම explain කරනවා. හරිම වැදගත් youtube channel එකක්.. මගේ වාහනෙ හෙටම ඔයා කියපු විදිහට Tyre මාරු කරනවා... දැන් තමයි ඒ ගැන හරියට දැනුවත් උනේ... මේ වගේ videos ගොඩක් වැදගත් හැමෝටම.. දිගටම වැඩේ කරගෙන යන්න..
❤️ thanku
ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤️ අපේ වාහනෙත් හොද tyre දෙක ඉස්සරහට දැම්ම ගිය සතියෙ.බොහොම ස්තූතිය වීඩියෝ එකට
Service ekedi rotate karagnna
මම අද තමයි ඔබතුමාගෙ Vedio එකක් බැලුවේ,දන්නෙ නැති දෙයක් ඉගෙන ගත්තා.ස්තුතියි..තෙරුවන්සරණයි....!
ඉතාමත්ම වටින වීඩියෝ එකක්,,බොහොමත්ම ස්තූතියි ඔබට,,ජය වේවා!!🙏🏽🙏🏽
Super program
අපිත් ඉස්සර ඉදන් අලුත් ටයර් දෙක ඉස්සරහට දැම්මෙ.ටයර් කඩ වලින් කියන්නෙ එහෙම හින්ද අපිත් ඒ විදියටම කරා. ලගදි තමයි අලුත් ටයර් පිටිපස්සට දාන එක වඩා හොදයි කියල දැනගන්න ලැබුනෙ. ටයර් කඩ වල අයත් මේක දනකිනවනම් ගොඩක් වටිනව.
ගොඩාක් වැදගත් දෙයක් කියලා දුන්නෙ, ස්තුතියි. ඒත් සමාජයේ මතය වෙනස්, ඒක නැති කරන්න පුළුවන් මෙ වීඩියෝ එකෙන්...🙏🙏🙏🙏
මට තවත් දෙයක් දැන ගන්න ඕන, වාහනයක ටයර් පූපුරන අවස්ථා වලදී කොහොමද වෙන්නේ කියල කියන්න,
මම පිටරට වාහන එලවන කෙනෙක් අනේ බොහොම ස්තුතියි බොහොම පින් මේ ගැන දැනුවත් කලාට ❤️🙏
ගොඩාක් වැදගත් video එකක් අයියේ... Thanks 💪
ටයර් වර්ග ගැනත් වීඩියෝවක් කරන්න. සමහරු කියනවා සියැට් වගේ ටයර් දැම්මම suspension සවුත්තු වෙනවා කියලා
Great tip. Thank you ayya! Coolant, break fluid, gear oil changing ගැනත් video එකක් කරන්න පුළුවන් නම්. 😊
අපට දැණුම ලබා දෙන ඔබ තුමාට තව දැණුම ශක්තිය ධෛර්යය වැඩිවෙලා!❤
තෑන්ක්ස් ගොඩාක් වටින වීඩියෝ එකක්, සස්පෙන්ෂන් සිස්ටම්ස් ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ
hodai
Thank you brother, you are great.
ටයර් කඩ වලිනුත් බොරු කියන්නෙ..බොහොම පින් අයියට ..👍🙏
Thank you bother. This is kinda a service you're doing. Keep it up!
ටයර් එකෙන් ටයර් එකට ලකුණු කරල තියෙනවනේද .psl..40..නම්කරල තියෙන වායු පීඩනයම ගහන්න ඕනද ටයර් එකට එය පිලිබදව දැනුවත් කරන්න ...ඔබගේ වැඩසටහන් ඉතාමත් වැදගත් නොදන්න දෙයක් තාක්ෂණය අනුව දැනගන්නව ජයවේවා ඔබ තුමාට
Video ekak tiyenwa marana warentuwa kiyala. Eke ea gena ati. Tire eke tiyenne max pressure ek
Good explanation MRJ..A big Thank you on behalf of all Sri Lankan drivers.. Hope this will shed some light to the typical myth..
Thanks you ! බොහොමයක් දුර්මත තමා තියෙන්නෙ. ඒවා මෙහෙම කඩලා දාන එක සමාජ මෙහෙවරක්...
යකෝ මෙච්චර කල් ගොන් වැඩක්නෙ කරල තියේන්නෙ බොහොම ස්තූතිය.....👍👍
ලොකු දැනුවත් කිරිමක් ගොඩක් වටිනවා ඔබට ස්තුතිය මේවගේ විඩියෝ බලන්න සලසා දීම නිසා
ටයර් දෙකක් විතරක් දැම්මහම EBD balance accuracy අඩු වෙනවා නේ . හතරම එක පාර දාන්න. 🌐🚘✅
අද වෙනකන් හිතන් හිටියේ අලුත් ටයර් ඉස්සරහට දාපුවම හොදයි කියලා 😬
මේ විඩියෝ එක නිසා වැඩෙ තේරුනා 💪
වටින විඩියෝ එකක් ❤️👌
මේක නම් ඉතා වැදගත් වීඩියෝ එකක්
ගොඩක් වටින වීඩියෝ එකක්
සුභ පැතුම් ඉදිරිටත් අපි බලන් ඉන්නවා මේ වගේ වැදගත් දැනුම ලබාගන්න......
වටින video එකක්..❤️
ස්තුතියි .ලංකාවෙ අය කරන්නේම වැරදි දේවල්නෙ.
ගොඩක් වටිනවා.....තෑන්ක්ස් අයියා
මම ඉන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ...
hydroplane මෙහෙට එච්චර අදාල නැහැ. නමුත් අලුත් ටයරය ඉස්සහරහට දැමීම Braking Distance අඩු කර ගැනීමට සහ control වැඩි කර ගැනීමට උපකාරී වෙන බව මෙම විඩියෝවෙන් වටහා ගත්ත...
ස්තුතියි ඔබට...
passata
@@MRJInspire
ඒ කියන්නේ අලුත් ටයර් එක පස්සට දාන්න ඕන කියලද කියන්නේ....???
Again very useful video ! Thanks very much !
hydro-planning happens only in wet-conditions and mostly in curvy roads. But if you usually drive fast in straight roads (this is obviously not recommended though) having the new tyres in the front axle is beneficial (i.e. more control, and less breaking distance) particularly with front wheel drive vehicles no?. is this not the reason why people tend to do the opposite of what you are highlighting in the video? Just thinking.
But that wet or curve road can be there in a minute and accident will happen in seconds..
That's True!
ගොඩක්ම වැදගත් දෙයක් කියලා දුන්නා
Thanks
Wenasak lanka RUclips channel
Niyamai👍👍👍
very important
Toyota surf eke review ekak onee
Service එකේදි රෝද rotate කරන්න ඕනිද නැද්ද?. සාමාන්‍යයෙන් ඉස්සරහ රෝද ඉක්මනට ගෙවෙනව නෙහ්
karana eka tama hoda. etakota me getaluwa godak durta adu wenwa
Excellent service ..well don.. thank you. Good bless you.🥰
@@MRJInspire tyre rotation එක කරන්න පුලුවන් හොඳම විදිය පැහැදිලි කරන්න පුලුවන්ද?
Mama today rotation karala thiyanawa,mage tyre wala cambi kadila hari hari wada wela thiyanawa,mage experience 1 anuwa tyre front back maru karanna ona right side nam ,left side ,eka line 1ta,mam harida sir
Thanks for sharing Your valuable knowledge 👍
අද වීඩියෝ එක ගොඩක් වටිනවා. ඒ වගේම හැම වීඩියෝ එකේම මොකක් හරි ඉගෙන ගන්න දෙයක් තියෙනවා...... වාහන ගැන කියලා දෙන, වාහන review කරන ලංකාවේ තියෙන හොදම channel එක... දිගටම කරගෙන යමු අයියේ අපි ආසාවෙන් බලනවා..
Ape wahaneth aluth roda damme issarahata. Namuth oyage video eka balala passata danna theeranaya kala. Thanks upadesata.. oya hodata kiyala denawa.. keep it up brother 🙂
Tire rotation karanna. Etakota 4ma ganata gewenwa
Ape eke ehema ba pitipasse deka hodatama gewila 😥.. dan oya kiwwa widihata maru karanna ona brother 😥
ඔයා අවංකව ඇත්ත කිවවා. ඒ හින්දා මම ඔබව subscribe කලා. කොහොමත් ඔයාගේ කථාව මටනං හොඳට ජීර්ණය වෙනව.
මට අහම්බෙන් ඔයාව හමු වුනේ. නමුත් හොයාගෙන බලපු ඒවට වඩා වැදගත්. ඉඩ තියෙන වෙලාවට ඔයාගේ අනිත් වීඩියෝත් බලනව.
බොහොම.ස්තුතියි.හොද
පැහැදිලි කිරිමක්
Untill watch this video i have a wrong idea. Now cleared . Thnks for your simple explanation with example.
බොහොම ස්තුතියි ඔබට තවත් වටිනා කරැනක් කියා දුන්නට. මම මෙතෙක් හිතන් හිටියේ අලුත් ටයර් ඉස්සරහට කියලා.අද හොදටම තේරැනා හරි දේ මොකක්ද කියලා. තෙරැවන් සරණයි.
නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා...බොහොම ස්තූතියි...දිගටම කරගෙන යන්න සහෝ....❤
ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් කරුණු තියෙනවා තෙරුවන් සරණයි
ඔබ දුන් උපෙදස් ඉතා වටිනවා.
ඉස්සර හටත් ඔය වගේ විඩියෝ ගෙන්න ජය වේවා MRJ 👏👏👏👏
විද්‍යාත්මකව හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි.🙏
Before this video, I was going to put new tires on front, Understood your point and thanks, Very useful.
ප්‍රථම වතාවට තමයි මෙහෙම දෙයක් දෙනගත්තේ. ගෙවුණු ටයර් ඉස්සරහ තියෙද්දී කන්දකදි එක තැන කැරකෙනවා නේද pick up කරද්දි එහෙම වෙනවා නේද. ඔබගේ අදහස් ගොඩක් අගය කරනවා. හැම video එකක් ම බලනවා. ස්තුතියි මහත්මයාණෙනි.
වෙන්න පුලුවන්. හැම වෙලේම බලන්න ටයර් රොටේට් කරලා එක ගානට ගෙවා ගන්න. එතකොට ටයර් 4ම අලුත් ඒවා දාගන්න එක තමා හොදම. පොඩ්ඩක් ලිස්සුවාට ඒක අපිට correct කරන්න පුලුවන්. නමුත් පිටිප්ස්ස unstable උනොත් අපිට correct කරන්න බෑ
ගොඩක් වටින video එකක්..thank you..
මෙච්චර කාලයක් හිතාන හිටියේ සම්ප්‍රදායික මතය හරි කියලා ...🤗🤗THANKS 🤗
ගොඩක් වටිනා විඩියොවක්
සමාජගත විය යුතු වැදගත් කරැණක්. ස්තූතියි
ස්තුතියි .හැමදාම වගේ ගොඩක් වටිනවා ,පැහැදිලි.පටු පාරක වාහන දෙකක් මාරු වෙනකොට නුපුරුදු කෙනෙකුට පාරෙන් පිටට රෝදය යන්නේ නැතුව අයිනට උපරිම අයිනට කරලා යන්න මොකක්හරි තාක්ෂණික විදියක් තියනවද .මටනම් ගොඩක් අමාරුයි .රෝදය පේන්නේ නැති නිසා . ගොඩක් වැදගත් අපි වගේ අයට කියලා දෙන්න .🚔🚘🚗🚓
dash board eka kotas 5kta vitara beda ganna.. wame idan dakunata.. etakota devani kotase wage tama car ekaka nam wheel eka yanne... kelin paraka hodataam sure thenaka rodaya yana then mark karagena balanna..etakota oyta oyage wahane rode koi hariyeda yanne kiyala terenwa. me de huru weddi puluwan wenwa. nitara podi parawal wala yaddi meka ikmaninma huru wenwa. man video ekk krnna blnnmko
@@MRJInspire ගොඩක් ස්තුතියි .මම කරලා බලන්නම් .ඔයා කිව්වොත් හරියට හරි.මගේ car eka vitz ekak පිරිමි අය ගොඩක් ඉඩ දෙනවා lady කෙනෙක් නිසා eth harima බයෙන් පටු පාරවල් වල යන්නේ .🚓🚗🚘🚔
Valuable advice especially during rainy season
මමත් හිතන් හිටියෙ ඉස්සරහට දාපුවහම හොදයි කියල ඒක මාර වටිනව දැනගත්ත එක බොහෝම ස්තුතියි ❤️
Hemadamath wahana gena hariytama hari widihatama hora boru nethiwa minissunta therena basawenma kiyala dena ekama manussaya ❤❤❤🙏🙏🙏 adarei hemadamath.. e wahema garu karanawa .
Prius 4th gen eka gana vidio ekak karanna pls
ගොඩක් වැදගත් කරුණක් කියල දුන්නෙ බොහොම ස්තූති ,,,,
ගොඩක් හොඳින් කියල දෙනවා . තෑන්ක්ස්
ජේසු පිහිටයි
ටයර් කල් ඉකුත් වෙන්නේ කොපමණ කලකින්ද. කරුණාකර දැනුවත් කරන්න කියලා ඉල්ලනවා
ඔයාගෙම වීඩියෝ එකකින් උත්තරය හොයා ගත්තා. බොහෝම ස්තූතියි. ❤
කරුණාකර ඒ video එකේ link එක දාන්න පුළුවන්ද මහත්මයා?
ඉතාම හොඳ වටිනා වීඩියෝ එකක්. මම වාහන ගොඩක් ඵලවනවා සමහර විට එක දවසට වාහන 10 ක විතර ටයර් මාරුකරනවා.
මේ ටයර් කඩවල ලෝකෙ තියෙන හොඳම උපකරන තියෙන්නෙ සේවකයොත් ටයර් පිලිබඳ විශේශඥයෝ කිව්වොත් නිවරදියි.
නමුත් මෙයාලා අලුත් ටයර් 2ක් දාන කොට ඉස්සරහට දාන්නෙ. පස්සට නෙවෙයි. මේකට Tyre Rotate කියලා කියනවා.
හොඳ මාර්ගෝපදේශයක්...👍
Thanks. Api hemadama damme aluth tyre issarahata
සමහර වෙලාවට ඒකම විඩියෝව තුන් හතර පාරක් බලලා තියනවා මෙකත් ඒ වගේ විඩියෝ ඒකක් ඒත් ඉවර වෙනකම්ම බලනවා මොකද ඔය හැම වචනයක්ම වැදගත් නිසා
❤️
බොහොම පින් මේ උපදෙස් වලට
Worth content. Please do a video for Toyota Corsa 1995 Auto Gear
Superb explaination❤
හොද පැහැදිලි කිරිමක් ස්තුතියි ❤
මොන තාක්ෂණය ආවත් ස්වභාවික පාරිසරික සිද්ධාන්ත වෙනස් කරන්න බෑ.MRJ .. පස්සට දාන එක අනිවාර්යයෙන්ම ආරක්ශිතයි 😃👍
Hodatama terila wage. A+
@@MRJInspire ඕකත් එක්කම පුලුවන්නම් වාහන වල Original rim set වෙනුවට Alloy wheel rim set දාන එක ගැන Video එකක් කරන්න please .
Gud luck .🙏
Front wheel drive car එකකත් මේ විදිහටමද වෙන්නේ... ආ උත්තරේ කලින් කමෙන්ට් එකක දාලා තියෙනවා... තෑන්ක්ස් බ්‍රදර්... චැනල් එක දියුණු වෙලා... තවත් මේ වගේ දැනුම බෙදාදෙන වීඩියෝ කරන්න ලැබේවා ...
Tire rotation karana eka important. Video ekak dannm
I don't know why some are disliking this video..
This is good.
Dear eya dislike karala nowe like karanna ghin dislike wela .hugak denek mema prashna karagena. Dislike ekata like denawa like ekata dislike denawa.meya lankawe witharak nowe lokey Pura siduwenawa
ගොඩක් වැදගත් මං හිතං ඉඳලතිබුනුවිදිහ හරි ඔබට ජය
Great Mr Prabath
Good explaining bro...godak ayata awabodayak netiwa danwa...e nisa tawat anathuru wedi...gkdak wedagath..
Sammatha mathayata wada wenas deyak, Try karala balannam, Thank you MRJ
ලොකු දැනුමක් ලැබුන අයියේ..අහල නැති ගොඩක් දේවල් දැනගත්තා 😍👍🔥