ටයර් එකේ කොලිටිය හොයන ලේසිම විදිහ How to Read Tyre Sidewall tyre manufacture date tyre size

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 56

  • @geethsilva6270
    @geethsilva6270 2 дня назад

    හොද පැහැදිලි කිරීමක් ..ස්තුතියි . TWI MARK එකත් කියලා දුන්නනම් ගොඩක් වටිනවා safety එකට.🙏

  • @upulcolombage1520
    @upulcolombage1520 2 года назад +5

    වාහන ටයර් ගැන දැනුවත් කලාට ඔබතුමාට බොහොම ස්තූතියි.

  • @logicalexperts
    @logicalexperts 6 дней назад +1

    ඉතා වටිනා පැහැදිළි කිරීමක්.

  • @sheriffdeen175
    @sheriffdeen175 6 дней назад +2

    Danuwath kalata godak sthuthi budhusaranai

  • @a.m.m.dhanushkamanojkumara5693
    @a.m.m.dhanushkamanojkumara5693 9 месяцев назад +2

    සුපිරි පැහැදිලි කිරිමක්

  • @sasikawelendagoda598
    @sasikawelendagoda598 2 года назад +2

    Bohoma watina video ekak..
    Tyre eke tread ganath kiwwa nan thawath danumak ekathu wenawa..

  • @omayangaofficial2040
    @omayangaofficial2040 Год назад +3

    හොදටම කියලදෙනවා ❤තැන්ක් යු

  • @palithasiriwardana2369
    @palithasiriwardana2369 3 дня назад

    ස්තුතියි

  • @IsuruSampath-g3i
    @IsuruSampath-g3i 17 дней назад +5

    අනේ මං ටයර් එක දාලා අවුරුද්දක් වගේ ඇති. Timsun දැම්මේ ටයර් එකේ කට්ට ලගින් පුපුරලා දෙපැත්තෙම ඇයි ඒ 😢 කල් ඉකුත් වෙලාද 3116 තියෙන්නේ මං දැන් මේ වීඩියෝ එක බැලුවම තමා ටයර් එකේ බැලුවේ මං දැම්මේ 2023

    • @kapilsds7
      @kapilsds7 4 дня назад

      2016 අවුරුදු 7ක් පරණයි. අවුරුදු 6න් ටයර් එකක් මාරු කරන්න ඕනේ කියලා කියනවා. ඊටත් අවුරුද්දක් පරණ එකක් දාලා තියෙන්නේ.

  • @lahiruperera273
    @lahiruperera273 2 года назад +1

    Digatama videos karanna aiyala budu saranai & stay safe ♥️

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara2206 День назад

    Very informative

  • @samsonperera9872
    @samsonperera9872 4 дня назад

    very valuable info. thank you.

  • @srilankanhomecooking5882
    @srilankanhomecooking5882 2 года назад +2

    සුපිරි 👌👌🎉️

  • @harshanamadushanka8418
    @harshanamadushanka8418 Год назад +5

    කම්බි ටයර්,කැන්වස් ටයර් වෙන් කරල අඳුරගන්නෙ කොහොමද?

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 3 месяца назад +1

      අපි පමණයි හොඳම ටයර් නිශ්පාදනය කරන්නේ ඒ ටයර් ගෙවෙන්නේ නැහැ බොහෝ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.

    • @geethgayan7687
      @geethgayan7687 4 дня назад

      Kambi Tiyana Tire Wala Steel Belted print Kara Tibe

  • @දේශාටන
    @දේශාටන 5 дней назад

    thanks,...................

  • @nuwanpramod1660
    @nuwanpramod1660 Год назад +1

    Nishpadana warshaye idan expire ,natnm dirpath wenna ganna kalaya danaganne kohomada

    • @turboplus7190
      @turboplus7190  Год назад

      Nishpaditha warshaye idlal aurudu 6ta wada wadi nan pavichchi karana eka godak bayanakai

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka Год назад +2

    80/100/16 front tyre ehekata 80/90/16 tyre ekak replace karoth aulak nedda reply ekak Danna please 😊

    • @turboplus7190
      @turboplus7190  11 месяцев назад +1

      Ehema gataluwak na.habai tyres 4ma ekama size thiyenawa nan thamai wadath hodha

  • @rathnayaka4627
    @rathnayaka4627 Год назад +1

    thank you

  • @ashanekanayake4838
    @ashanekanayake4838 3 месяца назад

    Bus valata dag tire hoyana widiyath vedio ekak one

  • @ravifernando1637
    @ravifernando1637 2 дня назад

    Tyre pump pressure?

  • @aroshyahampath4899
    @aroshyahampath4899 3 дня назад

    🎉👌👍

  • @ashant3369
    @ashant3369 11 месяцев назад +1

    Scooter වල පිටි පස්සා ටයර් එක දන්න ඕන පැත්කක් තියනවද . ???

  • @lakmalweerasinghe2614
    @lakmalweerasinghe2614 День назад

    🙏🙏🙏❤

  • @sanjayaruwanpathirana841
    @sanjayaruwanpathirana841 6 дней назад

  • @isurudissanayaka7001
    @isurudissanayaka7001 6 месяцев назад +1

    Watinawa❤

  • @azeemazmi1420
    @azeemazmi1420 2 года назад +1

    🔥

  • @ksirigunnagunathilaka7451
    @ksirigunnagunathilaka7451 4 дня назад

    ඔබට මගහැරුන අවශ්‍යම එක දෙයක් තියෙනවා ඒ තමයි ටයර් එක ගෙවිලා අළුත් එකක් දාන්න ඕනේ කියලා කොහොමද තීරණය කරන්නේ කියන එක. අපි සාමාන්‍ය වශයෙන් කරන්නේ කට්ට ගෙනෙකම් පාවිච්චි කරන එක නමුත් ආරක්ෂිත නෑ. ඒ සඳහා ටයර් එකේ කට්ට තියෙන හරියෙම පැත්තෙන් ඉරි තුනක් මගින් ලකුණු කරල තියෙනවා පහතම ඉරට කෙලින් ටයර් එක ගෙවිලා නම් අළුත් එකක් දැමීම සුදුසුයි කියලා පෙන්වන්නේ.

  • @amindunethmal7172
    @amindunethmal7172 11 месяцев назад +1

    Hoda pahadili kirimak

    • @turboplus7190
      @turboplus7190  11 месяцев назад

      ස්තුතියි ❤️🙏

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 5 дней назад

    👍👍👍👍👍👍👍👍👍👍⚘⚘⚘

  • @ravidusampath3169
    @ravidusampath3169 2 года назад +1

    💖🙏💖

  • @santhajayakody4505
    @santhajayakody4505 9 месяцев назад

    💥💥❤❤👍👍

  • @amilanuwan3981
    @amilanuwan3981 5 месяцев назад +1

    Watina pahadili kirimak

  • @lahiruperera273
    @lahiruperera273 2 года назад +1

    අයියේ ටර්බො චාජර් ගැන වීඩියො එකක් අරන් එන්න පුලුවන්ද 🥺

  • @malintha123
    @malintha123 3 месяца назад

    DSI tyre වල ඕක ගහලා නැහැ නේ

    • @geethgayan7687
      @geethgayan7687 4 дня назад

      Lankawe Kreme Ea Tama❤ Sereppu Hadana UN Danne Naha Qlity Eka Ea Nisa Mama DSI Ganne Naha❤ Laba Baduwe Hilak Atha

  • @ruwanmunasinghe1528
    @ruwanmunasinghe1528 2 дня назад

    රිම් සයිස් එක කිව්ව විදිය තේරුන්නෑ😭😭😭

  • @ashanekanayake4838
    @ashanekanayake4838 3 месяца назад

    Bus valata dag tire hoyana widiyath vedio ekak one

  • @myrnaperera1597
    @myrnaperera1597 5 месяцев назад

    Thanks

  • @peradigaisiwaru487
    @peradigaisiwaru487 4 дня назад

    ❤❤