Learn The Theory To Save Fuel. 30% Fuel Bill Saving with proofs. MRJ Fuel saving tips & tricks

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 465

  • @sachinthasir2798
    @sachinthasir2798 2 года назад +94

    ගොඩක් වටින අදහස් ගනනාවක් ....තමන්ට කිසිම ප්‍රතිධානයක් නැතිව අනෙකා වෙනුවෙන් කරන්න සේවයට Respect !

    • @MRJInspire
      @MRJInspire  2 года назад +4

      ❤️

    • @wggration8111
      @wggration8111 2 года назад

      Thanks, godark watina upades dunne. Obathumata jayawewa

  • @chathurangawitharana
    @chathurangawitharana Год назад +7

    මේ වීඩියෝ එක නම් හරිම වටිනවා.. 👍🙏 මාත් ඉස්සර හයිවේ එකේ යද්දි 16km/l වගේ කලේ. Vitz 2007. කන්දක් අහුවෙද්දි 100ටම තියන් යන්න තමයි ඒ කාලේ ඕනේ උනේ. පස්සේ මං බැලුවා accelerator එක බලෙන් පාගලා කන්දකදිත් 100ම maintain කරන්නැතුව වාහනේට ඕනේ ගානට speed එක adjust වෙන්න දීලා accelerator එක එකම ගානට තියාගෙන යන්න. එතකොට කන්ද උඩට එද්දි autoම 60ට වගේ අඩුවෙලා කන්ද බහිද්දි 100ට විතර එනවා. දැන් 20km/l වගේ කරනවා හයිවේ එකේ. මේ වීඩියෝ එක බලද්දි ඒ ට්‍රික් එක තමයි මතක් උනේ. Auto වාහන වල, accelerator එක පුලුවන් තරම් පාගලා forecefully speed කරන්නේ නැතුව, engine එකටම auto speed adjust කරන්න දුන්නම fuel saving වෙනවා කියලා හොඳටම තේරෙනවා. ඊට අමතරව EGR unit එකත් හොඳ තත්වේ තියාගන්න පුලුවන් නම් තවත් ඉතුරුවක් කරගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා.

  • @Senuka_Govinda
    @Senuka_Govinda 2 года назад +21

    බොහොම ස්තුතියි සහෝදරයා. මේ දවස්වල අවශ්‍යම වන වීඩියෝවක්. අධික ඉන්ධන මිල හමුවේ පීඩාවට පත් වූ මිනිසුන්ට ඉතා වටිනා සහනයක්. බොහොම ස්තුතියි

  • @achinthajanaka3809
    @achinthajanaka3809 2 года назад +3

    මට මතක් වෙනවා මේ පාඩම් ඩ්‍රයිව් කරනකොට දැන්..ගොඩක් ස්තූතියි .😍😍😍😍😍

  • @nihalgunawardana5254
    @nihalgunawardana5254 2 года назад +2

    ගොඩක් වටින අදහස් ගනනාවක් ....ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ඔබේ
    සේවයට මගේ ප්‍රණාමය Respect !

  • @maheshkarunathilaka9768
    @maheshkarunathilaka9768 2 года назад +8

    First of all, i wanna thank you for all these tips.. i have a toyota vitz.. usually it has 16-17 km/l consumption.. today i achieved 23.8km/l on the same road.. i cant imagine.. initially its kinda difficult as you have to think n drive.. but within few days, u can get used to it..
    Very big thank you..

    • @MRJInspire
      @MRJInspire  2 года назад

      Excellent. Im also so glad to see this

  • @davivithana8073
    @davivithana8073 2 года назад +2

    සති දෙකක් ගියා, කියපු විදියට ම.
    කතාව ඇත්ත. ඇත්තටම හොඳ ඉතුරුවක් තියෙනවා.

  • @kuthuhalaya9794
    @kuthuhalaya9794 2 года назад +4

    ඉගෙනගත්ත Science, Physics පාවිච්චි කරලා, ඉස්සර ඉදලා මං කරපු එකක්...අනිත් එක එහෙම ඉස්සරහ වාහන predict කරලා smooth driving කරනකොට, හැමෝටම හොදයි... වටින පැහැදිලි කිරීමක්...හැම පැත්තක් ගැනම හොදට විස්තර කරලා තියෙනවා...Keep it up brother... ❤️❤️❤️

  • @andrew87773
    @andrew87773 2 года назад +20

    Unvaluable lesson for all drivers. Keep up the good job. "Two thumbs up " . Also tell drivers to use the parking lot politely. Its easy for other people as well. Anyway good job.

    • @wickrama5
      @wickrama5 2 года назад +4

      Invaluable I guess not unvaluable

    • @sandaypathmini7438
      @sandaypathmini7438 2 года назад

      Godak watinawa.thanks thanks thanks

  • @dineshdarshana2019
    @dineshdarshana2019 2 года назад +6

    Physics දන්න අයට ඇගෙන්ම එන දේවල් අනිත් අයට සරලව කියා දුන්නා.. thanks mrj

  • @BestAppsBuilder
    @BestAppsBuilder 2 года назад +1

    බොහොම ස්තුතියි සහෝදරයා. මේ දවස්වල අවශ්‍යම වන වීඩියෝවක්

  • @dilanrjayarathna3329
    @dilanrjayarathna3329 2 года назад +1

    ගොඩක් හොදයි.. වටින දේවල් ගොඩක් ගත්තා වීඩියෝ එකෙන්.... තවත් මේ වගේ දේවල් දාන්න කියලා.. ඉල්ලා සිටිනවා.. respect Mr.mrj #highrecommend #videos✊👍👍

  • @dpremathissa4575
    @dpremathissa4575 3 месяца назад

    නොදත් දේ දැනගත්තා,බොහොම ස්තූතියි.

  • @itsupportsierra
    @itsupportsierra 2 года назад +1

    අද කාලෙට වටින උපදෙස් ටිකක්, බොහොම ස්තූතිය.

  • @sakbo4565
    @sakbo4565 2 года назад +8

    Appreciate your efforts in explaining everything with related to fuel efficiency!! Very well explained

  • @uthpaladissanayake9031
    @uthpaladissanayake9031 2 года назад

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්.. ගොඩක් දේවල් දැනගත්තා.ඉදිරියටත් මෙවැනි මගපෙන්වීම් ලබාදෙන්නට ශක්තිය, ධෛර්යය ලැබේවා.බොහොම ස්තූතියි..👌💯🙏

  • @dilanrjayarathna3329
    @dilanrjayarathna3329 2 года назад +41

    තව ගැටළුවක් තියෙනවා... fuel කරාම eco ටැබ්ලට්, soltron පාවි්චි කරන එක හෝදයිද?.. ඒ පිළිබඳවත් අදහසක් කරා නම්.. හොඳයි.. විඩීයෝ එකකින්...👍🧐

    • @dilanrjayarathna3329
      @dilanrjayarathna3329 2 года назад

      @S M ඔව්.. එක ඇතත... පිකප් ekk එහෙම තියෙනව..

  • @sarathsilva6440
    @sarathsilva6440 2 года назад +2

    ඉස්සර හයිවේ එකේ 100 ට යන්න තමා ට්‍රයි කලේ.
    පෙට්‍රල් උඩ ගියාට පස්සෙ,අඩුවෙන්ම පාගල 70/90 අතර යන්න තමා බලන්නෙ.
    ස්තූතියි වැඩි තොරතුරු ලබාදීම ගැන👍👍

  • @thilakaratnehewage6039
    @thilakaratnehewage6039 2 года назад +3

    මෙම ක්‍රමය මම සෑහෙන කාලයක් තිස්සේ අත් දැකීම් අනුව අනුගමනය කරනවා අපේ රියදුරන්ගේ වරදක් තමයි වාහන අතර පරතරය තියා ගන්න එක හරීම අපහසුයි රිංග යන අය ගොඩක් ඉන්නවා..

  • @jagathfernando6433
    @jagathfernando6433 9 месяцев назад +1

    👍🏼👍🏼👍🏼ඔයාට ගොඩක් ස්තුතියි.

  • @buddikaprasanna4959
    @buddikaprasanna4959 2 года назад

    කලින් වීඩියෝ වගේම හරිම ප්‍රයෝජනවත්. මගෙ fuel usage අඩු කර ගන්න ගොඩක් උදව් වෙනව

  • @apevanijapanthiya6648
    @apevanijapanthiya6648 10 месяцев назад

    හරිම වැදගත් උපදෙස් ටිකක්. ස්තුතියි මිත්‍රයා...❤❤❤❤

  • @patisothagamiyo
    @patisothagamiyo 11 месяцев назад +1

    ඉතාමත් වටිනා දැනුවත් කිරීම ක් තෙරුවන් සරණයි.

  • @dgamage2832
    @dgamage2832 Год назад +1

    ස්තූතියි දැණුම ලබා දුන්නට

  • @EngineeringEIdeas
    @EngineeringEIdeas 11 месяцев назад +2

    Thanks Putha. I can only write in English in this phone. The accident rate is a major issue in SL. How many people are losing life on roads. Then the people becoming disabled. No count. People need to understand seat belts are for there safety. Do back seat passengers need belts by law?.

    • @MRJInspire
      @MRJInspire  11 месяцев назад +1

      True. Sould wear seat belts wherever the passengers traveling front or rear. I have emphasized this in my many videos

  • @sameerajayagoda5555
    @sameerajayagoda5555 2 года назад +6

    I learnt a lot from this video..... Thank you so much for your effort....
    Keep it up...... BS

  • @nalinabeywardana7566
    @nalinabeywardana7566 2 года назад +3

    ගොඩක් වටිනවා හැම විඩියෝ එකක් වගේම, පුළුවන්නම් free energy ගැන විඩියෝ එකක් කරන්න....

  • @amilanuwan9921
    @amilanuwan9921 2 года назад

    ඉතාම වටිනා උපදෙස් ටිකක්...බොහොම ස්තුතියි...❤❤❤

  • @chathuradissanayake8774
    @chathuradissanayake8774 2 года назад

    Ayyage kalin fuel save karana video eka balala man drive kala ayya kiwa tips walata anuwa. aththatama car eke fule wenadata wada godata weda karanawa oyata Thanks ayye

  • @rasikachandimal8156
    @rasikachandimal8156 2 года назад +1

    බොහොම පින්
    🙏🙏🙏

  • @wgeorgesheltonfernando4412
    @wgeorgesheltonfernando4412 2 дня назад +1

    Most important program ❤❤❤

  • @imendrakulathilake8514
    @imendrakulathilake8514 Год назад +1

    Please do video about driving in traffic. Driving tips for manual car.

  • @dianaweeramuniarachchi9508
    @dianaweeramuniarachchi9508 2 года назад +1

    Niyamai...thanks mahathmaya...

  • @hrdilshan
    @hrdilshan 2 года назад +2

    Superb Video..Thanks for the Tips

  • @manojalwis2991
    @manojalwis2991 2 года назад +1

    Hi Mr. MRJ First thank so much for release such a valuable video. Learned somuch . Brilliant explanation regarding save fuel while driving. Specially during fuel crisis exsis in the country. And wish you able to release more videos regarding help us to get more knowledge about motor vehicles. 🙏 Tripple gem bless you.

  • @lasantharathnayake3096
    @lasantharathnayake3096 2 года назад +3

    Brother ඔයාගේ videos ගොඩක් වටිනවා 👍

  • @virajwijeratne
    @virajwijeratne 2 года назад +6

    Thank you very much for your valuable ideas... ❤️🙏Keep up your good work!

  • @rasmymohammed5067
    @rasmymohammed5067 Год назад

    Very good. Athatama watina adhahas.

  • @seramwickramarachchi
    @seramwickramarachchi 8 месяцев назад +1

    Thanks so much this is very useful for all

  • @aselaweerasingha7371
    @aselaweerasingha7371 2 года назад +3

    I need tell this is totally true. My AMT celerio could achieved 15Km to 20Km per Litre on Normal roads..Highway 30Km..What ever the Fule try to use Public transport, bike. Then we can overcome this issue ASAP

  • @AUTO_LANKA
    @AUTO_LANKA 2 года назад +1

    සුපිරියක් ❤️💪

  • @lionelgunathilaka7461
    @lionelgunathilaka7461 26 дней назад

    ගොඩක් වටිනව ස්තූතියි

  • @dreamcar9971
    @dreamcar9971 2 года назад +4

    ඔයා කියපු සෙරම දෙවල් හරි..මෙක.මගෙ අදහසක් ..වාහන නිශ්පාදකයා එවන ටයර් සහ රිම්.සයිස් වලට වඩා විශාල සහ පලල ටයර්,සහ විශාල ඇලොවිල් යෙදිමත ඉන්දන දහනය අදික වන හෙතුවක් විය හැකියි

    • @dinuvlogsLK
      @dinuvlogsLK 2 года назад +1

      🔥❤️

    • @chanakawimarshana5955
      @chanakawimarshana5955 2 года назад +2

      Low profile tyres 🛞 දැම්මහම ලොකුඅවුලක් නැහැ මන් හිතන්නෙ ....

  • @nayanasomasiri8302
    @nayanasomasiri8302 2 года назад +1

    Great job dear.... Thank you so much

  • @warnerponniah
    @warnerponniah 2 года назад +1

    I can remember you mentioning the same thing of momentum driving near Kandalama lake,

  • @palithadisanayake2867
    @palithadisanayake2867 2 года назад +1

    ස්තූතියි! පුතා.

  • @akilagihan
    @akilagihan 2 года назад +1

    slow kalama pitipasse eka merenna hadanawoo 😃. thanks for the video 👍

  • @jayasurumotors4450
    @jayasurumotors4450 2 года назад +1

    Very important as data efficient video..

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana4084 2 года назад

    නියමයි අයියා 👍

  • @kawsharaayeshan3800
    @kawsharaayeshan3800 2 года назад

    Ayya kiyapu ewa hariyatama hari ayya. Mage menual wahanayak thiyenne issara paganawa gatta gaman. Den 1 eke wahane podi thalluwak witarak dila shanila 5 ekata dagannawa 50 yanna kalinma. Yana ekekta yanna dila paduwe giyama denenna tel ithiriyak thiyenawa. Watinama vidio ekak ayya tnx. Nodanna dewal godak denagatta

  • @canuxbro5083
    @canuxbro5083 2 года назад +2

    Jayan jayma wewa ❤️🇱🇰❤️

  • @wishvawijenayake3999
    @wishvawijenayake3999 2 года назад +1

    Most of them already used and very effective tips... may b that's y people are wondering about the high fuel efficency in same vehicle use.. 🤗 thanks a lot and keep up good work 💪 Ts!

  • @aravindaic
    @aravindaic 2 года назад +1

    Good explanation. Thanks.

  • @gangawijesinghe1977
    @gangawijesinghe1977 2 года назад

    ගොඩාක් ස්තුති ...ලබාදුන් දැනුමට

  • @thusithabasnayeka6832
    @thusithabasnayeka6832 2 года назад

    ඔයා කියපු දේවල් හරි ...මමත් තවත් eka කරන්න උපරිමයෙන් බලනවා

  • @sunilayya8948
    @sunilayya8948 2 года назад +3

    Good video. If a vehicle's emissions test CO value is zero , does that mean the vehicle does not need a tune up? Also , can you tell by a scan if an engine is running efficiently? Thanks.

  • @SamindaWimalasena
    @SamindaWimalasena Месяц назад

    Thanks for the information.😊

  • @relaxnation3122
    @relaxnation3122 2 года назад +7

    Can you do a video about fuel saving products like eco tablets and emsol etc. Thanks!

    • @MRJInspire
      @MRJInspire  2 года назад +2

      In simply they cant save fuel. But to increase octane value. Hence giving engine to work well environment

  • @chathuradissanayake8774
    @chathuradissanayake8774 2 года назад

    Ayye puluwannam Engine oil gena lesson video ekak karanna. car ekata danna oni engine oil gena loku idea ekak nehe. Oyage me video godak ma wedagath.oyata jaya wewa ayye

  • @pradeepabesekara9397
    @pradeepabesekara9397 2 года назад +1

    honda fit aria 2007 car eka gena video ekak karann

  • @scienceinlife651
    @scienceinlife651 2 года назад +3

    Great video .gives us lot of information about fuel saving thanks

  • @minoraattanayakege6387
    @minoraattanayakege6387 2 года назад

    Thanks to you I'm learning so much Ayya. And I'm sharing this to so many friends and family to benefit. Hats off to your efforts Ayya! 👍👍👍

  • @amiththusitha2914
    @amiththusitha2914 2 года назад +2

    Thank you so much

  • @lokukumarasiri3240
    @lokukumarasiri3240 2 года назад +1

    ඉතා හොඳයි.බොහෝ පිං

  • @c.a2295
    @c.a2295 2 года назад +1

    Ayya watinawa godak watinwa ayya ❤️❤️❤️❤️

  • @sampathdayananda3452
    @sampathdayananda3452 10 дней назад

    Good lesson thanks

  • @rajamanthry652
    @rajamanthry652 2 года назад +2

    හොඳ වීඩියෝ එකක් දිගටම කරගන යන්න සුබපතනවා.
    අපිට ලංකාවේ ප්‍රායෝගිකව මිලදී ගන්ට අපහසු වුණත් low rolling resistance ටයර් පාවිච්චි කරනවා නම් එකෙන් සැලකිය යුතු ඉන්ධන ඉතිරියක් වෙනවා නේද??

  • @sampathbalasooriya6212
    @sampathbalasooriya6212 2 года назад +1

    great and thanks

  • @vihangadevinda8984
    @vihangadevinda8984 2 года назад

    නියම පැහැදිලි කිරීමක්.
    ජය වේවා ❤️❤️🙏🙏

  • @siddihalususantha9637
    @siddihalususantha9637 2 года назад

    හොඳ වැඩසටහන්. බොහෝ දේ ඉගෙන ගත්තා.

  • @naveenanushka7254
    @naveenanushka7254 2 года назад

    👍👍👍 සුපිරි අදහස් ටිකක් අයියා 👍 👍 👍

  • @mm-n-ss
    @mm-n-ss 2 года назад +2

    man me tips okkoma wge follow kranawa denatamath, anyway thanks

  • @janakajanaka2363
    @janakajanaka2363 2 года назад

    මරු අයියෙ 🙏🙏🙏

  • @qatest644
    @qatest644 2 года назад +4

    Nice valuable tips. Really helpful ❤

    • @roshanlakmal9395
      @roshanlakmal9395 2 года назад

      eththatama hoda video thamai mrj karanne subapethum

  • @rangalakmal9970
    @rangalakmal9970 11 месяцев назад

    තමන්ගේ දැනුම මෙහෙම බෙදාදීම අනේක වාරයක් අගයන්න ඕනේ❤

  • @TharuthChiranthana
    @TharuthChiranthana 2 года назад +2

    Keep up the good work bro!

  • @kasunwickramasundara8240
    @kasunwickramasundara8240 2 года назад +15

    වැගන් R සහ Kei Car පදින අය අන් අයට කරදරයක් නොවෙන විදියට මහා මාර්ගය බාවිතා කරන්න කාරුණික වන්න.

    • @AkilaDJ
      @AkilaDJ 2 года назад +1

      ඒ මොකද්ද කරදරේ?

    • @shengaming5059
      @shengaming5059 2 года назад

      Yannema para maddea😕

    • @lahiruprabath5637
      @lahiruprabath5637 2 года назад

      Ekko madde yanawa naththam dakune thiyagena gatanawa. Ithin nikan kunuharapa ahagannawa

  • @nadithsenur
    @nadithsenur 2 года назад +2

    15:17 මේක ගැන තව ටිකක් පැහැදිලි කරල පොඩි video එකක් හරි දාන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.

  • @kamalrosham6561
    @kamalrosham6561 2 года назад +2

    godak watinawa

  • @liyantl
    @liyantl 2 года назад

    Thanks, will do like this and will revert to you...

  • @Motivationstationlk
    @Motivationstationlk 2 года назад +2

    Keep up your good work! thank you very much for the valuable content 💖

  • @MrAjithperera
    @MrAjithperera 2 года назад +3

    Hi thanks for the video . Can you tel me what is the good speed for hybrid car on high way. Thanks

    • @MRJInspire
      @MRJInspire  2 года назад +1

      80-90

    • @MrAjithperera
      @MrAjithperera 2 года назад +1

      @@MRJInspire than you very much . I am new to hybrid car . I was 30 years in gulf . They dont have hybrid cars. Some one told me that the car past 60kmph that hybrid will not work is that right . Thanks

    • @rajamanthry652
      @rajamanthry652 2 года назад +1

      I have heard best cruising speed on hi way is 89 km.h and have some experience too.

    • @gihanpasindu4756
      @gihanpasindu4756 2 года назад

      @@MrAjithperera it depends..with my experience i have seen sometimes car is running on ev mode at 72 also in case there is low weight for the engine. (toyota Aqua)

  • @kanthimangalika6928
    @kanthimangalika6928 2 года назад

    Very best ideas.good luck

  • @ironman_gee
    @ironman_gee 2 года назад

    Really good video! Thanks for making it!

  • @kithsiri3101
    @kithsiri3101 2 года назад

    Thank you very much for your valuable description.

  • @samaranath5283
    @samaranath5283 4 месяца назад

    மிக்க நன்றி உங்களுக்கு

  • @lakshancpathirathne8747
    @lakshancpathirathne8747 2 года назад +2

    ගොඩාක් වටින වීඩියෝ එකක්👍 ස්තූතී 💖😍 කැරවැන් E25 වීඩියෝ එකක් කරමුද?

  • @gaminiedirisinghe-bv1cv
    @gaminiedirisinghe-bv1cv 5 месяцев назад

    Very good explanation

  • @prasathpremachandra3420
    @prasathpremachandra3420 2 года назад +1

    Very helpful. Hybrid wala battery ekata wena balapema kohomada. Battery charge wimata saha battery eke kalpawathmata wena balapema pahadili karanna puluwanda. 👍👍

  • @alliswell....1103
    @alliswell....1103 2 года назад

    Thankyou...நன்றி...🤝🙏...

  • @RanilKumara-w8u
    @RanilKumara-w8u Год назад +1

    Aiye caravan e25 eka gena vedio ekak karanna.jayawewa bs

  • @sinhalabuddhist8641
    @sinhalabuddhist8641 2 года назад +3

    නියමයි ඔබ අපට ලබාදෙන සහයෝගය ඇත්තටම අගය කරනවා බොරු දේවල් කියාදෙන්න chenal අතරෙ ඔයාගෙ චැනල් එකනම් අගය කරන්න ඕන ඇත්තටම අපේ ජීවිත වලට ඒ වගේම අපේ පර්ස් එකටත් ලොකු සේෆ් එකක් අරන් දෙනවා ඔයාට ඇත්තටම තෙරුවන් සරණයි මේ වගේ හොඳ වීඩියෝ ගේන්න අපි ඒව අනිවාර්යයෙන් බලනවා MJ ඔබට ජයෙන් ජය
    ☝💯❤️💪💪💪

  • @priyantharathnayake
    @priyantharathnayake 2 года назад +1

    Thank you very much for valuable video. Keep up good works. 👍

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 2 года назад

    Budusaranai obatumata jaya wewa

  • @We_Api
    @We_Api 2 года назад +1

    Thanks uncle

  • @csuranga89
    @csuranga89 2 года назад

    නියමයි අයියා

  • @sunilayya8948
    @sunilayya8948 2 года назад +3

    Lots of people drive with old air filters that can reduce fuel efficiency by 20% . In city conditions filters have to be replaced 12 to 15000km in my experience . Some clean and use filters for 25000 km and by that time the fibres have got badly damaged.

  • @o.m.b.thoradeniya7871
    @o.m.b.thoradeniya7871 2 года назад +3

    Really helpful ❤️👌

  • @maheshedirisingha
    @maheshedirisingha 2 года назад

    Appreciate your valuable tips. Thank you very much ❤️

  • @malithsachintha9084
    @malithsachintha9084 2 года назад

    tire pressure eka gena godak hithanna ona. personal experience eken kiyanna thiyenne tire eke print karala thiyena count ekata tire pressure eka thibunoth loku venasak wenawa fuel consumption eke 😀