Very informative..I did not aware of this until I watched your video.This would protect everyone who uses petrol inappropriately these days..Theruwan saranayi.!!!
Thank you mrt ,this is a duty of a transport ministry. unfortunatly,they not very active in srilanka.fatigue related accident are very common in srilanka due to lack of knowledge and work rights.thanks again
පෙට්‍රෝල් ගිලුනොත් ගොඩක් වෙලාවට වමනේ, ඔක්කාරෙ, බඩේ කැක්කුමක් වගේ දෙවල් තමා එන්නේ. කවදාවත් වමනේ කරවලා ගිලුනු ටික එලියට දාන්න උත්සහ කරන්න එපා. පිට උගුර ගියොත් (aspiration) සොරි තමයි. එකෙන් තමයි පෙනහලු දෙක කෙලවෙලා යන්නේ. ගිලුනොත් ඉක්මනට හොස්පිටල් එකට යන්න. වමනේ කරවන්න උත්සාහ කරවන්න එපා.
පිට උගුරේ ගියොත් කැස්ස, හුස්ම ගන්න අපහසුතාව, වේගෙන් හුස්ම ගැනිම වගේ දෙවල් එනව. එවෙලෙට දෙපාරක් හිතන්නේ නැතිව හොස්පිටල් එකට යන්න.
❤️
@@MRJInspire we got 2 patients to our ICU recently suspecting chemical pneumonitis after petrol aspiration.
@@Mohamedirfan100 oh,, thanks for update, i will pin this
@@MRJInspire අයියේ Honda CRV එකක Review එකක් කරන්නකො
බූරුවෙක් කියවෙනවා වැඩියි.
මේ වීඩියෝ එකෙන් ඇත්තටම මොනවහරි ඉගෙන ගන්න කෙනෙක් වෙනුවෙන් හැදුවෙ. සමහර අයට මේක දිගයි වගේ හිතෙනවන්ම් නොබලා ඉන්න පුලුවන්.. මේ වගේ වීඩියෝ එකක් විනාඩි 3න් කරන්න්ත් පුලුවන්. ඒත් කෙනෙක්ට හරිය්ට දෙයක් ඉගෙන ගන්න ලැබෙයිද දන් නෑ..
Very informative..I did not aware of this until I watched your video.This would protect everyone who uses petrol inappropriately these days..Theruwan saranayi.!!!
Thanks for this informative video 👍🏻
Thanks for the informative video
@@chamalprabhashwara8187 හොඳ වැඩක් මනුස්සයෙක් කරාම අගය කරපන්..බැරි නම් අඩුගානෙ ඊර්ෂ්‍යාව අඩුකරගනින් මචන් මේ දවස් වල වත් හෙට පරලොව යන්න ticket එක එන්න පුලුවන්
@@chamalprabhashwara8187 බලන්නෙ නැත්තන් නොබල හිටපන් බන් බලන එකෙට්ට බලන්න දීපන්
ඔබ හොඳ උපදේශකයෙක්. මිනිස් මොලයට දීර්ඝ කාලීන මතක තබා ගැනීම සදහා ශ්‍රවණය සහ දර්ශනය කියන කරුණු 2 ම අවශ්‍යයි. ඔබගේ සේවාව ගුණාත්මක භාවය වැඩි කර ගැනීමට රුප රාමු එක් කරන්න. ස්තූතියි.
බොහොම ස්තූතියි
වෙලාවේ හැටියට ගොඩක් වටින වීඩියෝ එකක්. මිනිස්සු විද්‍යාව අමතකම කරලා ඉන්නේ.. බොහොම ස්තූතියි!!!
පෙට්‍රල් ගබඩා කිරිම ගොඩක් බැරෑරුම් කියලා දැනගෙන හිටියා , ඒත් මෙච්චර භයානකයි කියලා දැනගෙන හිටියේ නෑ, ගොඩක් ස්තූතියි මේ දැනුවත් කිරිමට..
කාලයට ඔබින වැඩසටහනක් . පුතා ඔබ ට ජලයෙන් ජයම වේවා කල් ලං මරෙ විඩියො දාන අය මෙ පුතා ආදර්ශයට ගන්න
මේ කාලෙට වටින අදහස් ටිකක් දුන්න එක හොඳයි thanks bro ..
හෙට වෙන්න තියෙන අනතුරක් හරි මේක බලල නොවුනොත් ඔයාට පින්...
🥰
@@MRJInspire can I cover the lid with aluminum foil ? Please reply..Thank you
ඉතාම වටිනා මාතෘකාවක් ගැන කතා කර ජනතාව දැනුවත් කිරීම ඉතාම වටිනවා තෙරුවන් සරණයි.
ඉතා හොඳ පැහැදිලි කිරීමක්...ඔබට බොහොම ස්තුතියි .....ඇත්ටම ඔබ සිදු කළේ ජාතික මෙහෙවරක්....සුභ අනාගතයක් ....🙏🙏🙏
❤️
ඔයාගේ පාර්තනාව හරිම උතුම් බොහෝම පින්
❤️
මේ වීඩියෝ එක ගොඩක් වටිනවා අයියේ . මම නොදන්න ගොඩක් දේවල් ඉගෙනගත්තා මේ වීඩියෝ එකෙන්. Thank you so much!
ගොඩක් හොද වීඩියෝ එකක්.ඕනිම කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදිහට
දැන් කොඩාක් සිදු වෙන්නෙ මෙ කියලා දෙන දෙවල් මෙය සැමට වටිනා විඩියෝ එකක් ඔබතුමා ට ගොඩාක් ස්තුතියි පරිස්සමෙන් 🙏
ස්තූතියි මේ පිළිබඳව දැනුවත් කළාට ...♥️🙏
ලබා දුන් දැනුවත් කිරිම ඉතාමත් වටිනා විඩියෝ එකක් ඔබට බොහොම ස්තුතියි
මෙ දවස්වල දැනගන්නම අවශ්‍ය වටිනා පැහැදිලි කිරි්මක් ඔබට තුති ,තෙරුවන් සරණයි
නොදන්නා කරුනු රාශියක් ඉගෙන ගත්තා .බොහෝමත්ම ස්තූතියි ඔබතුමාට..
ගොඩක් වටිනා විඩියෝ එකක්. පෙට්ට්‍රොල් ගබඩා කරන අයට කියන්නේ කෑන් වල කට වැහැන ප්‍රමාණයට ටියුබ් කෑල්ලක් රවුමට කපලා මූඩිය ඇතුලට දාලා හොදට තදකරලා තියන්න. ඕනේනම් කෑන් එක ඇලකරලා බලන්න පුලුවන් ලීක් වෙනවද කියලා.
වැදගත් දෙයක් කියලා දුන්නාට බොහොම ස්තූතියි!!!
අද කාලයට තාලයට ගැලපෙන බොහොම වැදගත් වීඩියෝ එකක්. ස්තුතියි.MRJ
ඉතා අනර්ඝ වැඩසටහනක් ..❤
thank you වටිනවා මෙ විඩියොව ...නොහිතපු දෙයක් දැනගත්තා පෙටු්ල් ගිනි ගන්නා සුලුයි කියා දැන හිටියට ඔතරම් දුරට හිතුවෙ නැ මෙම යමක් හිතන්න ලැබුනා❤❤😊
Thanks so much sir for your valuable information and great advice...තෙරුවන් සරණයි
සිද්ධාන්ත මත ගොඩ නැගුණ දැනුම කවදත් පවතිනවා.. හැම දේටම හේතුව පැහැදිලි කිරීම ගැන ඔබට බොහොම ස්තූතියි.... අපිට නිවැරදි දැනුම බෙදනවට.....
❤️
හැමදාම වගේ කාලෝචිත මාතෘකාවක්...ස්තුතියි .🙏 ...!
හරිම වටින උපදෙස්. ස්තූතියි🙏
ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ.අයියා හැමදාම අපිට වටින දේවල් කියලා දෙනවා.❤️❤️
වැදගත් විඩියෝ එකක් 🙆🙆🙆🙆 ස්තුතියි
අපව දැනුවත් කරන ඔබට බොහොම ස්තුතියි.
ගොඩක් පිං ඔබට අපව දැනුවත් කලාට.තෙරුවන් සරණයි
ඉතා හොඳ පැහැදිලි කිරීම්ක්.බොහොම සිතූතියි.
මේක ගොඩාක් වටිනව අයියෙ , Thank you , තව පුලුවන් නම්, කාර්වල ඉන්දන ටැන්කි දාරිතාව සහ ඉන්දන කාර්‍යක්ශමතාව වැඩි model ගැන කරන්නකො වැඩසටහනක්
පැහැදිලි කිරීම ගැන ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️
කාලයට සුදුසු උපදේසයක් 'ඔබට බොහොම පින්:
ඔබ මෙම වීඩීයෝව ඉදිරිපත් කිරීමේ අරමුණ ඉතා හොඳයි.ජීවිතයක් බේරා ගැනීමට මෙය පිටුවහලක් වේවි.
❤️
කාලීන වැදගත් වීඩියෝවක්.ජය වේවා
ඉතාම වටින විඩියෝ එක .thanks
මෙකනම් ගොඩක් වටිනාවා, මෙඅදවස්වල.
ඉතාමත් වැදගත් .
Great Job
Really appreciate about this video. Thanks ...Mr. MRJ..
කාලීන ප්‍රශ්න වලට ඔබ කරන පැහැදිලි කිරීම් ඉතා අගය කරමි..
ස්තුතියි ...👍👍
ඉතාමත් වැදගත් විඩියෝ එකක් ස්තුතියි
වෙනදා වගේම ඉතාමත් වැදගත් දෙයක් කියලා දුන්නාට බොහෝම ස්තුතී 👍
ගොඩක් ස්තුතියි ඔබතුමාට අපගේ ආශිර්වාදය 🙏🙏🙏
වැදගත් video එකක්.
හොද පැහදිලි කිරීමක්.
ගොඩක් වටින video එකක් අයියා , Tnx
ගොඩක් පිං.දැනුවත් කරාට.
ගොඩක් වටිනවා
Good Luck
බොහොම ස්තුතියි ඔබට තෙරුවන් සරණයී .
ඔබතුමට ගොඩක් ස්තුතියි.තෙරුවන්සරනය...
oyata godak pin mee wagee deyakin janathawa danuwath kalata.. Deerghau obata.🙏🙏..
thank you..
බෙහෙවින්ම ස්තුතියි 💐🙏
වැදගත් ❤️
බොහොම වැදගත් වැඩ සටහනක්
බොහොම වැදගත් අයියා☝☝☝☝
Siyaluma denata wadagath vedio ekak .
siyaluma denage awadanya yomukala uthui thamange arakshaka sadaha...
හොද පැහැදිලි කිරීමක්.ස්තුතියි
පෙට්‍රල් ලීටරයක් තිබුනා...මේ දැන්ම ගිහින් තිබ්බා එලියෙන්..අම්මෝ ......බය හිතෙනවා ..බොහොම ස්තුතියි ඔබතුමාට ...
හරිම විද්‍යාත්මක හේතුව කියන ඒව අඩුයි .MRJ ඒ අතින් මරැ..අනිත් ගොඩක් ඒවගෙ කියන්නෙ අතපත ගාගත්ත තාක්ශනික කාරනා විතරයි 💙💙
Meya ingineer kenek ekai
This is very important video.because we did flash point practical yesterday. So this was very useful.
හොද දැනුවත් කිරිමක් හැම දෙනාම මේ උපදෙස් අනුගමනය කරනවානම් අනතුරැ වලක්වාගත හැකියි.ඉස්තුතියි.
ගොඩක් ස්තුතිය ,🙏🙏🙏🙏🙏
සර් සතුටුයි........
කලින්ම බලනකොට සබ්ල 17000 ක් වගෙ හිටියේ ... දැන් 200k ඉන්නවනෙ ජයවේවා ඔබතුමාට
අජිත් අයියා කිව්වෙ සර්ගෙ චැනල් එක ගැන මම එතකොට කරූ බොස්ට වැඩ කරපු කාලෙ ඉරියගම ආපු වෙලාවක.
සර්ගෙ රියදුරා...
Ow ow matakai..
Thank you for this video is very usefull
Now i know about petrol
හොඳ video එකක් thanks
Thank you mrt ,this is a duty of a transport ministry. unfortunatly,they not very active in srilanka.fatigue related accident are very common in srilanka due to lack of knowledge and work rights.thanks again
ඔයා කියන පැට්‍රෝල් තිබුණා ඉස්සර දැන් තියෙන ඒවා ඇවිලෙන්නේත් නෑ ...හැබැයි පැහැදිලි කිරීම නියමයි .. good luck
Valuable advice to all those who involve in these kind of fuel activities.at present. Precautions methods are most important.
Thanks!
බොහොම ස්තුතියි තෙරුවන් සරනයි
Most valuable information specially these days...thanks..bro...
අවධානයට පෙර සුදානම...ඉස්තුති
Nice explanation. Better to explain this way. Great job MKRInspire Thanks! 😊😊
Godak vatinava vedio eka bohoma sthuthi obata theruvan saranai
Niyami aiye hodata pahadli una. Wela aran karapu nisa ❤👍
Hoda video ekak නියමයිනේ ...👍
It’s definitely not too long. Thank you for sharing this his video MRJ
Thank you Maneesha. Two people raised this point, that is why i have made this comment
ඉතාමත් වැදගත් . ස්තුතියි .
Nice Video Mr. Raveendra.
Thanks වටිනා katawak
බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.
Godak watina video ekak .❤️❤️❤️
Budusaranai mahatthayo.🙏🙏🙏🙏
Budusaranai
Thank you Raveendra aiya ❤️🙏
Good lesson 👍👍👍
👍👍👍👍🙏🙏🙏🙏samajeta hoda deyak denawanam ❤❤❤
Niyamai wadasatahana obage jayawewa
සුපිරිම පැහැදිලි කිරීමක්
Thank you so much for the valuable information
Superb ❤️ the way he speak
Thank you 😊 ❤️
Good video. Very usefulness ❤🙂👍
Timely put forward, thank you very much MRJ 🤙
නියම පැහැදිලි කිරීමක් අයියෙ ❤
Very good information thank you
නියම වැඩක්.
Godak wadagath una aiye ,Thank you
Very important video. Thanks.
Godak වටිනවා .. අහම්බෙන් දැක්කෙ channel eka. Sub kala.. ස්තුති .. Jaya wewa ...!!
ගොඩක් ස්තූතියි
Petrol vehicle Wala trasnport karanna den na some countries wala. Collision ekakadi definitely blast wena nisa
වෙනදා වගේම හොඳ වීඩියෝ එකක්.බොහොම ස්තූතියි.හුඟක් කරුණු දැන ගත්තා.
මම බයික් එකේ පිටිපස්සේ හයිකරපු පෙට්යියේ පොඩි ලීටරෙි ප්ලාස්ටික් බෝතලයක පෙට්‍රල් දාගෙන යනවා.නිතරම ෆීල්ඩ් යනනිසා.ඔය උඩ කරුණු වලට අමතරව මට තවත් සේෆ්ටි ඔප්ෂන් තියේ නම් මතක් කරන්න.ජය !
හොදම කෑන් එකක් වගේ බලන්න. බැරිවෙලා බෝතලේ ඩැමේජ් උනොත් ලොකු දෙයක් වෙයි..
ගොඩක් වටිනා කරැනු ටිකක්👍