පෝලිමේ ඉන් නැතිව,

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 236

  • @imashavidanage
    @imashavidanage 2 года назад +20

    ඉංජිනේරුවෙක්ගෙන්ම කරුණු දැන ගන්න ලැබීම වටිනවා..🙏❤️

  • @amilasenal6216
    @amilasenal6216 2 года назад +48

    මහන්සිවෙලා තොරතුරු හොයල අපිට කියල දෙනවට thank u bro...❤️

  • @davivithana8073
    @davivithana8073 2 года назад +4

    සර්ගේ පැහැදිලි කිරීම නම් හොදින් ම තේරුම් ගන්න පුළුවන්. හොඳ තාක්ෂණික කරැණු සරලවම පැහැදිලි කලා. බොහොම ස්තුතියි.

  • @roshancooray4799
    @roshancooray4799 2 года назад +6

    හොඳ පැහැදිලි කිරීමක්,
    බොහොම ස්තූතියි,,,
    තෙරුවන් සරණයි ...!

  • @smith4591
    @smith4591 2 года назад +10

    බයෝ ඩීසල් කියන්නේ කොහොම බැලුවත් ප්‍රායෝගික දෙයක් නෙවේ. 100% ලෝකෙට කවදාවත් බයෝ ඩීසල් වලට යන්න බෑ. ඒ නිසා මම නම් කියන්නේ අපි බයෝ ඩීසල් හදන්න මහන්සි වෙන වෙලාවේ විදුලිය ජනනය කරන්න පුලුවන් විදි හෙව්වා නම් ඊට වඩා වටිනවා කියලා. මොකද අනාගතයේ ලෝකේ ප්‍රධාන ශක්ති ප්‍රභවය වෙන්නේ විදුලිය.

  • @ceylon_elites
    @ceylon_elites 2 года назад +12

    බයෝ ඩීසල් හදනකොට පිරිවැටුම පෙට්‍රල් හෝ ඩීසල් වලින් සමහරු රිවිවුස් ගන්න අන්තර් ගතය විකෘති කර ප්‍රේක්ෂක පිරිස නොමග යවන සුළු වීඩියෝ කරනවා,තව දෙයක් තමයි මේ සදහා යන ජල ප්‍රමාණය, ඒකත් අපිව මුලාවක පටලනවා ඇත්තටම මම අහන්න ආසයි ජල විදුලිය හදන්න යන ජල ප්‍රමාණය කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් සදහන් කරන්න, අනික මුහුදට ජලය යනවනම් අන්තිමට ඊට පස්සේ ජලය ලබාගන්නා ක්‍රමයත් සදහන් කරන්න.අනික සබන් කර්මාන්තය සඳහා ආනයනය කරන අමුද්‍රව්‍ය වටිනා කමත් සදහන් කරන්න.තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

    • @MRJInspire
      @MRJInspire  2 года назад +9

      It takes 3,000 - 5,000 litres of water to produce 1 kg of rice.
      හැමදේකටම ගොඩ වතුර යනව

    • @smith4591
      @smith4591 2 года назад +7

      ජල විදුලිය හදන්න ගන්න ජලය විදුලිය ජනනය කරාට පස්සේ වාශ්ප වෙලා යන්නේ නෑ. ඒවා නැවත ගංගාවක් දිගේ පහලට ගලාගෙන යනවා. කුඹුරු වලට යන්නෙත් ඒ ජලයම තමයි.

    • @wijitalakmal7412
      @wijitalakmal7412 2 года назад

      පංඩිතම ඉතාඉහලයි

    • @MadhawaEkanayake
      @MadhawaEkanayake 2 года назад +1

      Once hydropower is generated using the potential energy of stored water, waters flow down the stream as usual. It's a circular process. Sea water and fresh water evaporate and rainfall gives back fresh water to the land. This is a natural phenomenon.
      The First Law of Thermodynamics (Conservation) states that energy is always conserved, it cannot be created or destroyed. In essence, energy can be converted from one form into another. In order to do this, energy must be used in some process to convert into another form of energy.
      FYI, there are plants that grow using salt water and produce some of the finest quality fuel in the world. Here is one such plant is "Salicornia" and it has been grown in many deserts using seawater to produce jet fuel as we talk. Do your own research on this commercially viable project done by Etihad airlines. Creating a standard biodiesel can be done easily in Sri Lanka if the right people are involved in a project. Starting is the hard part however Sri Lankans are good at boasting rather than working on something.

    • @MadhawaEkanayake
      @MadhawaEkanayake 2 года назад

      very true

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 года назад +1

    අතිශය වැදගත් කරුනු.ස්තුතියි.

    • @belaswan7855
      @belaswan7855 2 года назад

      මේ biodiesel practically use කරනකොට issues එනවා. නමුත් ඒ ඔක්කොටම practical solutions තියනවා. ඒ ඔක්කොම එකතු කරලා හොදටම තේරෙන්න වීඩියෝ එකක් දාලා තියනවා Madujith Sagara යූටියුබ් නාලිකාවේ. ලොකු දැනුමක් ගන්න පුළුවන් ඒකෙන්

  • @appuhamisir
    @appuhamisir 2 года назад +2

    බොහොම ස්තුති.... එත් මේකට වැයවන පිරිවැය ගැන ටිකක් සවිස්තරාත්මකව උනා නම් වටිනවා

    • @MRJInspire
      @MRJInspire  2 года назад +2

      කොහොම්ත් පිරිවැය නම් ගොඩක් වැඩි. පිරිවැය අඩුයි වගෙ පේන්න පුලුවන්. නමුත් ඔක්කොම කරුණු එක්ක ගත්තම වැඩි

  • @humpy-dumpy3855
    @humpy-dumpy3855 2 года назад +5

    එක මහාචාර්ය වරයෙක් කියල කෙනෙක් කියල තිබ්බා බයෝ ඩීසල් ගොඩක් භයානකයි කියලා.ඒත් ඇත්ත කතාව අපි ෂෙඩ් එකකින් ගන්න ඩීසල් වලට වඩා බයෝ ඩීසල් ගොඩක් ආරක්ෂිතයි.මොකද ෂෙඩ් වලින් ගන්න ඩීසල් වලට වඩා බයෝ ඩීසල් අනතුරකදී ගිනිගන්නා බවින් අඩුයි.අපි වගේ පොඩි රටකට ප්‍රයෝගික නැති වෙන්න පුළුවන්.ඒත් රටේ ඩීසල් ඉල්ලුමෙන් බාගයක් වත් බයෝ ඩීසල් වලින් ප්‍රයෝජනයක් ගත්තොත් අපේ රටෙන් පිට රටට යන් ඩොලර් මිලියන ගනනක් ඉතුරු කරගන්න පුළුවන්.මේ වෙද්දිත් වෛදවරයෙක් ඇට ජාතියකින් නිපදවන්න පුළුවන් කියලා තියෙනවා.ඒ වගේම තරුණයෙක් හොයාගෙන තියෙනවා භාවිතා කල තෙල් වලින් නිපදවන ආකාරයක් ගැන.විශේෂත්වය වෙන්නෙ අපිට මේකට බොහෝ දුරට ඕනෑම තෙල් වර්ගයක් භාවිතා කරන්න පුළුවන් වීම.අර වෛද්‍ය වරයගෙ අදහසක් තියෙනවා ඔහු භාවිතා තරන පැල රටේ දුම්රිය ධාවනයට යොදාගැනීම සදහා දුම්රිය ගමන්කරන මාර්ග දෙපස වගා කරලා ඒවා භාවිතා කරන්න පුළුවන් කියලා.ඒ වගේම තව බොහො ක්‍රම තියෙනවා බයෝ ඩීසල් නිපදවන්න.උදාහරණයකට බඩ ඉරිගු.ඉතින් දැන් තියෙන ප්‍රෂ්ණත් එක්ක 2022 වන විට බයෝ ඩීසල් කොච්චර උදව්වක් වෙයිද.සමහරු කියන විදිහට බයෝ ඩීසල් භාවිතයට ගොඩක් භයානක නම් මන් දන්න විදිහට ඉලෙට්‍රික් වාහන ඊටත් වඩා භයානකයි.ඒ හා සම්බන්ධ ගිනිගන්නා අනතුරු වීඩියෝ අපිට ඕනෙ කරම් බලන්න දකින්න පුළුවන්.ඉතින් බයෝ ඩීසලුත් mrj අයියා කිව්වා වගේ හොද විදිහට නිපදවනවා නම් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්.කොහොමත් මේ දැන් ඉන්න හොරු 225 ඉන්න කන් මේ වගේ රටට ඩොලර් ඉතුරු කරගන්න පුළුවන් රටට දියුණුවක් කරන්න පුළුවන් දේවල් වලට නම් අවධානය යොමු කරන්නෙ නෑ.මොකද පිට රටින් හැම දේම ගෙන්න ගන්න තරමට අපේ හොරුන්ට කොමිස් තියාගන්න පුළුවන්.අපේ ගොන් හරක් ටික කරන්නෙ පිටරටින් ණයත් අරන් උන්ගෙන් ගත්ත ණයෙන් උන්ගෙ තෙල් ටිකම වැඩි මිලකට ගන්න එකයි.අපි පව් ඉතින්.උන් සැපේ අපි වලේ කියලා තමයි කියන්න තියෙන්නෙ.රටට සෙතක් වෙන්න කියලා තමයි අපිට ප්‍රාර්ථනා කරන්න තියෙන්නෙ.

    • @skillhublk
      @skillhublk 2 года назад +1

      සිරාවටම.එයාගෙ කටේ තියෙන්නෙම මේක කරන්න බෑ බෑ බෑ කියන දේවල්...එයාගෙ වීඩියෝ ගොඩක් බැලුව.ඔක්කොම වගේ හිනාවෙන් බෑ බෑ කියන එක විතරෛ කියන්නෙ..කිසිම දෙයක් ගැන පොසිටිව් හිතන්නෑ.පුදුම වෙන්න දේකුත් නෑ ..ලංකාවනෙ
      🤣🤣🤣🤣

    • @janindukavishka8879
      @janindukavishka8879 2 года назад +5

      @@skillhublk anee bn kalen kaleta mehe positive kiyala market karanne gon wada pora mahacharaya wela thiyenne nikn newei

    • @skillhublk
      @skillhublk 2 года назад +1

      @@janindukavishka8879 ඔවු..ඒක ඇත්ත.හැබැයි අපිට මෙතනදි පොඩි බලාපොරොත්තු වක් තියා ගන්න පුලුවන්.මොකද මේක රජයෙන් නෙමෙයිනෙ කරන්නෙ..

    • @janindukavishka8879
      @janindukavishka8879 2 года назад +2

      @@skillhublk ithin eke kiyanneth rajayen yodawala krn epa kiyl thamai kohewth inna aun kela unt aulk nane.rajayen ohoma ekkt atha gahala padui kiynne ee paduwa minissuntamai ekai ee kiynne rajayata karn epa kiyl..wena aun monw kragaththm mokd bn

    • @3ddesignstudio617
      @3ddesignstudio617 2 года назад +2

      @@skillhublk aka hariyata ahanako aka thiyana awula ahala balana biodisel 1L hadana Diesal 1.5L yanwa nam mokdata ban Bio diesal hadala

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    රුචිර සර් මේක ගැන වීඩියෝ එකක් කරලා තිබුනා.

  • @udyan_kattaa
    @udyan_kattaa 2 года назад +5

    බොහොම ස්තූතියි MRJ ...

  • @rasikadissanayaka5525
    @rasikadissanayaka5525 2 года назад +1

    ඉතාමත් හොඳ දැනුවත් කිරීමක් .thanks

    • @belaswan7855
      @belaswan7855 2 года назад

      මේ biodiesel practically use කරනකොට issues එනවා. නමුත් ඒ ඔක්කොටම practical solutions තියනවා. ඒ ඔක්කොම එකතු කරලා හොදටම තේරෙන්න වීඩියෝ එකක් දාලා තියනවා Madujith Sagara යූටියුබ් නාලිකාවේ. ලොකු දැනුමක් ගන්න පුළුවන් ඒකෙන්

  • @VV-lr7xe
    @VV-lr7xe 2 года назад

    Bio disel, tinner. Lacker. කුකුල් සායන් , වතුර , වාතය, මූ දු වතුර හොද ඉන්දන තමයි . Energy security ත් හොදයි. ඔය ලිස්ට් එකේ තිය ඒවා පාවිචිචි කරහල්ල.

  • @MadhawaEkanayake
    @MadhawaEkanayake 2 года назад +2

    You have researched a lot of facts gratitudes for the awareness video. As a marine engineer who handles thousands of tons of various fuels in day-to-day life from bunkering, purification, and temperature controlling to testing, I know inside out of fuel grades. Creating a fuel out of biodiesel is not an easy task for Sri Lankans but it can be done with the right effort and the right people.

    • @MRJInspire
      @MRJInspire  2 года назад

      thank you for valued comment

    • @belaswan7855
      @belaswan7855 2 года назад

      There are issues in this method. But there are solutions also. I saw a critical review on this from Madujith Sagara RUclips channel.

  • @belaswan7855
    @belaswan7855 2 года назад

    මේ biodiesel practically use කරනකොට issues එනවා. නමුත් ඒ ඔක්කොටම practical solutions තියනවා. ඒ ඔක්කොම එකතු කරලා හොදටම තේරෙන්න වීඩියෝ එකක් දාලා තියනවා Madujith Sagara යූටියුබ් නාලිකාවේ. ලොකු දැනුමක් ගන්න පුළුවන් ඒකෙන්

  • @preenipelecia904
    @preenipelecia904 2 года назад +1

    ගොඩක් වටිනා video එකක් . Thanks brother

  • @qnukaw3724
    @qnukaw3724 2 года назад +9

    Thanks මචං නියම sciencetific විදියට උත්තර දුන්නට.👍

  • @pradeepperera8148
    @pradeepperera8148 2 года назад +11

    Thank you Sir, Great content as always 👌💯🔥👍

  • @myeyes8038
    @myeyes8038 2 года назад +4

    ලන්කාව වහේ කුඩා බිමක් ඇති රටකට බයෝ ඩීසල් වෙනුවෙන් වගා කරන්න අමාරුයි.හැබැයි පාවිච්චි කරපු කුකින් ඔයිල් වලින් යම් ප්‍රමාණයක් හදා ගන්න පුළුවන් .බයෝ ඩීසල් ඉක්මණින් deform වෙනවා ඩීසල් ෆිල්ටරයට දිගු කාලීන ගැටළු එන්න පුළුවන් ,නමුත් ඒක ලොකු ගැටළුවක් නොවෙයි,විශේෂයෙන් නඩත්තු කටයුතු වලට දිගු කලක් නතර කරල තියන වාහන වලට ප්‍රශ්න එන්න පුළුවන් .මේ වෙනකොට ලන්ඩන් වල බස් දුවනවා බයෝ ඩීසල් වලින්.ඒකට අවශ්‍ය තෙල් ගන්නේ අහක දාන කෝපි කුඩු වලින්.

    • @yasithajayathissa9713
      @yasithajayathissa9713 2 года назад

      අහක දාන කෝපිකුඩු වලින් තෙල් ගන්නත් පුළුවන්ද

  • @manjulaelwaththa437
    @manjulaelwaththa437 2 года назад +1

    Dan issarahata wahana walata mokak weida, mila ganan, mechanical issues of non usage, service time periods mewa ganath podi video ekak karanna thanks Theruwan Saranai

  • @wasanthakumarasiriamarasin1273
    @wasanthakumarasiriamarasin1273 2 года назад +2

    mrj video ekak karanna puluwanda vw caddy, renault dokker. wage panel van japan,korean wage car nishpadakayo hadanne natte mokada kiyala,europe vitarak ewa hadanne mokada,

  • @janiththarindu8700
    @janiththarindu8700 2 года назад +2

    Godak dewal igena gaththa. Supiri💙

  • @thusharawanniarachchi3963
    @thusharawanniarachchi3963 2 года назад +2

    I hear that Coconut oil is working as a cutting oil. If it is so, this may caused to decay the engine.

  • @vinukadinusara8819
    @vinukadinusara8819 2 года назад +1

    Video Eka Nam Niyamai Ayiye👍👍❤

  • @pradeepnuwan3336
    @pradeepnuwan3336 2 года назад +1

    Toyota pixis epoch eka gana review ekak karanna pls (2016 modle eka)

  • @blueoscar6838
    @blueoscar6838 2 года назад +3

    Eletric bike ගැන විස්තරයක් දෙන්නකෝ MRJ මහත්තයෝ......

  • @chanupalaksilu5243
    @chanupalaksilu5243 2 года назад +13

    Sir, another question I have is whether polythene is suitable for the engine of fuel vehicles?🤔

    • @MadhawaEkanayake
      @MadhawaEkanayake 2 года назад

      Can be used but in the meantime, there are plenty of bad residues in the petroleum made out of polythene since polythene is created from a by-product of petroleum. To create an standard petroleum that can be used in vehicles as per the ISO 8217, you will have to add a lot of additives to increase the properties of the fuel. Also, different polythene can provide different qualities of fuel, due to this reason samples of created petroleum must be definitely centrifuged to clean and then sent to laboratories for further testing. Content of fuel such as SoX, Al, Fe, Cu, H2O various other content must be measured along with the properties such as flash point, auto-ignition point, viscosity, and density at 40, 50, and 15 Celcius. We can only confirm whether it is suitable to use only after considerations all these things otherwise engines can be "left" in your typical language.

  • @hasindudilanka9588
    @hasindudilanka9588 2 года назад +4

    NO වායු convert එකෙන් වෙන් කරලා යැවුවොත් පරිසර දූෂණය අවම වෙයිනෙ

  • @podipodide
    @podipodide 2 года назад +2

    පරණ තෙල් දැනටත් විවිද භාවිත වලට ගන්නවා . පාරවල් ඇස්පෝල්ට් කරනකොට
    පරණ තෙල් ලොරි ගනන් යනවා . සෝලා සිස්ටම් එකක් පද්දතියට දාන්න දෙන්නේ නෑ ලංකාවේ මේවා කරන එක තමා ප්‍රායෝගික නැත්තේ .🙂

  • @wasanthakumarasiriamarasin1273
    @wasanthakumarasiriamarasin1273 2 года назад +4

    hoda video ekak.mrj my fevarit. dubai wala macdonalds eke diesel wahana serama duwanne macdonold outlet valin weast wena cooking oil recycle karala hadapu bio diesel walin.eka wahane mention karala tiyenawa.

  • @sahanwijesingha5392
    @sahanwijesingha5392 2 года назад +32

    රුචිර සර් කියන්නෙත් ඔයා කියන දේම තමයි අයියේ, එයා කියන්නෙත් වාසි තියනවා, ඒත් මහා පරිමානෙන් කරන්න ප්‍රායෝගික නැ කියලා, ඒත් පොඩි පොඩි ආයතන වශයෙන් තම තමන්ගේ වැඩ වලට ගන්න පුළුවන්. නමුත් මගේ අදහස හොදම විකල්පය Electricity තමයි.

    • @iworld404
      @iworld404 2 года назад +3

      ලන්කාවට සුදුසු යි මෙක අපෙ තෙල් අර්බුදයට හා ඩොලර් අර්බුදයට තරමක විසදුමක් විදිහට..
      ඔය රුචිර කියන චව් චව් කියන විදිහ හරි යයි මුලු ලෝකෙම ඔකට ශිෆ්ට් උනොත්..
      ලන්කාවෙ වගෙ රටකට ප්‍රශ්නයක් නෑ

    • @sahanwijesingha5392
      @sahanwijesingha5392 2 года назад +9

      @@iworld404 ඔයා පව් දරුවෝ.

    • @dhirajkuldeepekanayake2293
      @dhirajkuldeepekanayake2293 2 года назад +8

      @@iworld404 රුචිර කියන කතාවේ ලොකු ඇත්තක් තියනව හබැයි එයා ටකක් ඒක නොකෙරෙන පැත්තට කතා කලේ. palm,Soy,Canola oil use කරල bio diesel හදන එක පාඩුයි කියන එක ඇත්ත නමුත් ගඩක් පොත් වල කියනනේ එඩරු වගේ කෑමට නොගන්න තෙල් ගනන පලුවන් ගස් පාවච්චි කරල මේක් කරන්න පලුවන්. රුචර ස තව ඇල්ගී ගැන්ත් කිවව ඒ වගේ ක්‍රමත් try කරනන පුලුවන්

    • @sahanwijesingha5392
      @sahanwijesingha5392 2 года назад +2

      @@dhirajkuldeepekanayake2293 පුළුවන්, බැරි නෑ, හැබැයි තාවකාලිකව,කැකුණ ගහ වගේ ගස්(Canarium zeylanicum) වලත් හොදට තෙල් තියනවා, fully electricity තමයි මට නන් පේන එකම විසදුම.

    • @dhirajkuldeepekanayake2293
      @dhirajkuldeepekanayake2293 2 года назад +1

      @@sahanwijesingha5392 fully electrified වල ලොකුම ප්‍රශ්නේ energy density එක මදි වීම full elctric කරන්නත් රටක power grid එකට ඔක්කොම ඒව දරන්න පුලුවන් වෙන්න එපැයි solar වලින් car එකක් charge කරන එකෙන් එහාට වැඩේ අමාරුයි

  • @OBM-Academy.
    @OBM-Academy. 2 года назад +1

    Thank... MRJ 👍

  • @chathurabuddima6146
    @chathurabuddima6146 2 года назад +1

    අපි පාවිච්චි කරනවා දැනට 1000km වගේ දුවලා තියනවා, diesel weel එකක්, 1L 25Km වගේ තමා කරන්නේ 😐

  • @dinushaneranjan
    @dinushaneranjan 2 года назад +1

    Oya me subject eka gana vedio ekak genakam balan hitiye....❤️
    Danata thiyena petrol (bike / car ) issue ekata methanol fuel ekak widihata use karanna puluwanda kiyalath vedio ekak karanna...

  • @pradeepthilakasiri1960
    @pradeepthilakasiri1960 2 года назад +2

    Niyamay ayya pahadili kirima hari saralay

  • @dineshnishantha7331
    @dineshnishantha7331 2 года назад +1

    අලුත් wagon r එක ඇවිල්ලා තියෙන්නේ ikman එකෙ ad එකක් දාලා තිබ්බා.ඒක ගැන වීඩියෝ එකක් කරන්නකො

  • @sisirasenanayake3737
    @sisirasenanayake3737 2 года назад +5

    රට තුල විද්වතුන් හිටියට එක එකා තමන්ගෙ මතය හරි වෙන රටක දැක්ක දෙයක් හරි ක්‍රියාත්මක කරනව මිසක අපේ රටට ගැලපෙන විදිය ගැන නොහිත මෙතෙක් කල් කල වැඩ වල ප්‍රථිඵල අද අත්විඳිනව.
    Bio Diesel වුණත් ඒවගෙ .
    රසායන විද්‍යාවට අනුව සාර්ථකයි.
    ප්‍රායෝගිකව ?????

  • @thilan_98
    @thilan_98 2 года назад +2

    Very good analysis

  • @punsaracable6453
    @punsaracable6453 2 года назад +1

    Oya mala karadara bio desel onema na.thiyana prshna madiwata tawa prashna.

  • @Sithu_U
    @Sithu_U 2 года назад +3

    නියමයි මාමී ❤️👍

  • @jayasurumotors4450
    @jayasurumotors4450 2 года назад +1

    Essential facts at this time..

  • @saduniwathsala
    @saduniwathsala 2 года назад +2

    එල මචං

  • @dr.gainduntdissanayake1421
    @dr.gainduntdissanayake1421 2 года назад +3

    Can you give some information about electrical vehicles that can be used in srilanka? Bikes and cars?

  • @oliverwijesooriya2067
    @oliverwijesooriya2067 2 года назад +1

    Excellent explanation

  • @nicebro4748
    @nicebro4748 2 года назад +1

    super diesel recomend karana engine ekakata normel dieselkohomada use karannae

    • @MRJInspire
      @MRJInspire  2 года назад

      Additive thamai use karnna wenne

  • @induwaragabadage3158
    @induwaragabadage3158 2 года назад

    goda dawasakin vedio akak baluwa

  • @damithlakshman9893
    @damithlakshman9893 2 года назад +1

    Hadagththu ekekuta padinnawath deepalla

  • @nadunvlogs
    @nadunvlogs 2 года назад +2

    Aiyya engine oil ganath video ekak karannako.

  • @jeewanrasanka2055
    @jeewanrasanka2055 2 года назад +2

    mr MRJ....
    HHO KIT eka gena mokadda oyage adahasa... eka bike used karaddi digu kalinawa effect monawada... mn A/L commes kare... machine,chemistry denuma na....ඉන්දියාවේ minissu eka used karanawa..pehedili karanna puluwannam godak watinawa...

  • @theloYoKoHaMa
    @theloYoKoHaMa 2 года назад +1

    ඉංජිනේරු කොම්ලා.
    ThinQ ලවු යු උම්ම..
    කියලා දුන්නාට❤️

  • @wanige123
    @wanige123 2 года назад +3

    මාත් හිතන්නේ ඔබේ මතය හරි, මේකත් එක ඔප්ෂන් එකක් විදියට භාවිතා කරන්න පුළුවන්. පාලනයක් ඇතුව.

  • @ruwanbandara4123
    @ruwanbandara4123 2 года назад +2

    කෙරෝසින් (භූමිතෙල් )අපිට පෙට්‍රල් වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් නේද ,හැබැයි ඒකට ප්‍රොසෙස් එකක් තියෙනවා භූමිතෙල් රත්කරල දෙන්න ඕනේ .ඒකට තබ බට තුල එන්ජින් හීට් එකෙන් උදව්වක් ඕනේ .

  • @sirilanka7190
    @sirilanka7190 2 года назад +3

    Sir.kdh platroof eka china gahanawada kiyala denaganna puluwanda.

    • @MRJInspire
      @MRJInspire  2 года назад

      ගොඩක් ජපන් වාහන වල චයිනා වලට වෙනම මාකට් එකක් තියෙනව

  • @jayangawijesuriya8545
    @jayangawijesuriya8545 2 года назад +2

    Please do a video on good and bad of pumping out fuel ⛽️ from fuel tank from motor 🚗 I

  • @MalinduMadhusanka
    @MalinduMadhusanka 2 года назад +2

    #Science with Ruchira .. channel eketh megana interesting video ekak thibba ...

  • @Rusrilanka
    @Rusrilanka 2 года назад +1

    තෙරුවන් සරණයි🌼

  • @athulamadana6924
    @athulamadana6924 2 года назад +2

    Thank you MRJ

  • @samankumara9130
    @samankumara9130 2 года назад +2

    මමත් haduwa petrol . ඇමරිකන් you tuber කෙනෙක් kiyala dunu විදිහට . Mage whana 5 ta ma dane mewa .කිසිදු වෙනසක් na.mata ආණ්ඩුවෙන් උදව් karanawanam petrol problem විසඳා දෙන්නම්

    • @MRJInspire
      @MRJInspire  2 года назад +1

      interview එකක් දාමු 😬

    • @mkaravinda21
      @mkaravinda21 2 года назад

      RUclips channel මොකක්ද?

    • @samankumara9130
      @samankumara9130 2 года назад

      @@MRJInspire 👊👊👊👊මම අද සිට production eka ඩබල් කරනව . Benz s 400 ada dala 50 km diwa

  • @buwanekathilakarathna2528
    @buwanekathilakarathna2528 2 года назад +2

    Thanks..Nissan Leaf එක ගැන අයියා මොකද හිතන්නේ? කරනවනම් මේ කාලෙට වටින review එකක්...

    • @janudadahanayake7111
      @janudadahanayake7111 2 года назад

      Nissan LEAF ekak api lalagth thibba kalin. (CAT XXXX tikak aluth ekak 2017)...eka hodai....But battery eka ikmanata awl yanawa....battery cell mehe climate ekata lokuwata set wenne na....1 month wage yaddi 3-5km wage yanna puluwan distance eka adu wenawa...But vehicle eka nam patta comfortable...eth itin battery ekak danna dn 40kW ekak 2.8 Million withara wenawa(these days).....So itin eeta wada petrol vehicle ekak use karana eka hodai....

    • @buwanekathilakarathna2528
      @buwanekathilakarathna2528 2 года назад

      @@janudadahanayake7111 Me petral nati prasne ikmanata iwara unot nam oya kiyana katawa watinawa.. habai meeka digu kaalinawa giyot elect vehicle ekak ganna eka hodai kiyalai matanm hitenne...

    • @janudadahanayake7111
      @janudadahanayake7111 2 года назад +2

      @@buwanekathilakarathna2528 Ow digu kaalinawa eka hodai....naththan hodama de thamai lankawata set wena hoda battery ekak thiyana aluth electric car ekak hadana eka...ewa itin lankawe hariyata weida kiyanna bane...Aththatama electric cars thamai dn lankawata watinne

    • @buwanekathilakarathna2528
      @buwanekathilakarathna2528 2 года назад +1

      @@janudadahanayake7111 🤙🤙

  • @express6468
    @express6468 2 года назад +6

    රුචිර සර් මේ ගැන වීඩියෝ එකක් කරා. ඒකට උත්තර වශයෙන් දිලින අරුන එකට interview එකක් කරා රුචිර සර්ට බැනලා. රුචිර සර් කියන්නේ යූස් කරපු ඔයිල් වලින් මේක කරත් කල් තබාගන්න බෑ කියලා යූස් ඔයිල් නිසා. ඒත් සාමාන්‍යයෙන් මාස ගානක් ඕක තියාගන්නේ නෑනේ. සතියෙන් දෙකෙන් ඉවර වෙනවනේ. වතුර උනත් ආයේ ආයේ පරිසරයට එකතු වෙනවනේ.. සම්පූර්ණ ඩීසල් අවශ්‍යතාව නැතත් සැලකිය යුතු ප්‍රතිශතයක් වත් මේ ක්‍රමේට හදන්න බැරිද?
    දිලින කියනවා තෙල් වැඩ කරන ප්‍රමානය වැඩි කියලා. පිකප් එකත් වැඩි කියනවා. ඒක බොරුවක්ද අයියේ එතකොට ?

    • @MRJInspire
      @MRJInspire  2 года назад +4

      Energy content eka nam aduai. Etakota power fuel adui.

    • @express6468
      @express6468 2 года назад +2

      @@MRJInspire එතකොට මෑන්ස් කියන්නේ බොරු නේද.

    • @virathKohli766
      @virathKohli766 2 года назад +12

      Dr. Ruchira කියන්නේ researcher කෙනෙක්. එයා කියපු ගොඩක් දේවල් ඇත්ත.... දිලින කියන්නෙ නම් මේ වෙලාවෙ බොර දියේ මාලු බාන්න හදන පොරක්

    • @express6468
      @express6468 2 года назад +1

      @@virathKohli766 හ්ම් 😌

    • @tharushikamadushani6089
      @tharushikamadushani6089 2 года назад +4

      කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. තව විස්තර ඔයාලා අන්තර් ජාලයෙන් සොයා ගන්න. අනෙක නිෂ්පාදන වියදම අනුව බයෝ ඩිසල් මේ දිනවල මිල සමාන වුවත් පසුකාලීනව පිරිවැය අධික විය හැක. ඔබට අවශ්‍ය නම් ඔබේ පරිහරණයට කැමති දෙයක් භාවිත කළ හැකි වුවත් වාණිජ වශයෙන් නිෂ්පාදනයේදී බොහෝ අංශ ගැන කල්පනාකාරි විය යුතුය.

  • @isharasandaruwan1257
    @isharasandaruwan1257 2 года назад

    බයො පෙට්ත්‍රල් හදන්නෙ කොහොමද කියල දෙන්න පුලුවන්ද

  • @__sadu
    @__sadu 2 года назад +1

    Ayye Dan chr ekak kiyada kiyala kiyannako

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 2 года назад +1

    නියමයි අයියේ .👍👌❤️

  • @ishanperera1062
    @ishanperera1062 2 года назад +1

    Standard ekata ona karana cemical pramanaya kiyanna barida?

    • @MRJInspire
      @MRJInspire  2 года назад

      afdc.energy.gov/fuels/biodiesel_specifications.html

  • @gameplay-jk7cg
    @gameplay-jk7cg 2 года назад +1

    Deisel engines have compression ignition.....

    • @MRJInspire
      @MRJInspire  2 года назад

      Mistake. Pl chk description

  • @udeerasuranjan8016
    @udeerasuranjan8016 2 года назад +1

    hydrigen walin witarak wahana duwanna puluwada dear?

  • @kosalagarusinghe2488
    @kosalagarusinghe2488 2 года назад +1

    Oyage presentatin eka hondayi namuth tharamak aadupaadu saha waradi thiyanawaa. Mama eka kiwwe constructive criticism widiyata.
    E wagema ayi oyaalaa kawuruwath meken siduwena parisara duushanaya, carbon foot print, Effluent and water polution. Nett energy cost and financial cost wage dewal gana kathaa nokaranne?
    Mekath hariyata ara Hybrid vehicles nisaa parisarya aaraksha wenawaa kiyanawaa wage ekapaththak witharak pennana boruwak.
    Me thiyena Cricis eken salli hambakaranna hadana business kaarayekutanam hondama idea ekak.

    • @MRJInspire
      @MRJInspire  2 года назад +1

      ඔව් මේ විෂය ගැන පුදුම ගොඩක් කතාකරන්න පුලුවන්. එක වීඩියෝ එකකින් කරන්න අමාරුයි. මට ඕන උනේ මේක අපෙ සාමාන්‍ය ජනතාව ට මුලික අවබෝධයක් ලැබෙන විදියට කරන්න.

  • @dinesharanasinghe5275
    @dinesharanasinghe5275 2 года назад +1

    Petrol. .. disel. ... gas
    Thiyana rata walath
    Bicycle walata wenama track thiyanawa
    Mahalokuwata highway. .... Road haduwa ta kisima wadak na

  • @nalindadissanayake8286
    @nalindadissanayake8286 2 года назад +1

    Ayye bio diesal hadaddin thel akta Naoh,Methanole mix karaddin thel aka kata gahenne ai?

    • @MRJInspire
      @MRJInspire  2 года назад

      ඔක්සිකරණය වෙනවා ඒකයි.

  • @OnaliCleara2212
    @OnaliCleara2212 2 года назад +1

    අය්යෙ ප්ලාස්ටික් බෝතල්, පොලිතීන් වලින් පෙට්‍රෝලියම් වෙන් කරලා බයික් එකකට දැම්මා.(පරන බයික් එකක්).start වෙනව. මේකෙන් එන්ජින් ප්‍රශ්න එයිද දිගටම ගියොත්.

  • @janakawerake7399
    @janakawerake7399 2 года назад +1

    Thanks

  • @harshanasniroshan5550
    @harshanasniroshan5550 2 года назад +2

    Thank you sir.

  • @sadarudenuwan9255
    @sadarudenuwan9255 2 года назад

    ⭕ පොල් තෙල් වලින් බයෝ ඩීසල් නිශ්පාදනයේදී මෙතනෝල් වෙනුවට එතනෝල් භාවිත කරන්න පුලුවන්ද

  • @chandanadissanayake6364
    @chandanadissanayake6364 2 года назад +1

    Oh, what a balance presentation

  • @upulpriyantha4129
    @upulpriyantha4129 2 года назад +2

    Good explanation 👏👏

  • @godweloveyouamidsofallthep4300
    @godweloveyouamidsofallthep4300 2 года назад +1

    Valuable ✌✌

  • @dasinduindeewara9416
    @dasinduindeewara9416 2 года назад +1

    Nice video.❤️❤️❤️

  • @Mahesh-vs3pc
    @Mahesh-vs3pc 2 года назад +3

    Aiya hybrid ekak wadiya duwanne natthe ena prashna monawada ? Hybrid ganath hoda naraka video ekak hadada puluwanam..

    • @MRJInspire
      @MRJInspire  2 года назад

      ගොඩක්ම වෙන්නේ battery eka deep discharge wenna puluwan. And battery eke life eka adu wenna puluwan. Engine eka unath nikanma tiyeddith ea prashana tikath enwa

    • @Mahesh-vs3pc
      @Mahesh-vs3pc 2 года назад +1

      @@MRJInspire ethakota aiya masekata km.keeyak wage duwana kenektada hybrid ekak watinne?

    • @ravindrajayashantha4843
      @ravindrajayashantha4843 2 года назад

      @@Mahesh-vs3pc nitara move wena kenekta hofai

  • @GreatLand527.
    @GreatLand527. 2 года назад +4

    A/L chemistry syllabus eke thiynv practical eka

  • @Tharindu_De_silva
    @Tharindu_De_silva 2 года назад +3

    podi wachaneka waraddak una 8.27 time eke bro, Diesel engine kiyanne spark ignition newe Compression ignition.

    • @MRJInspire
      @MRJInspire  2 года назад +2

      mm sorry. Maru wela ..

    • @Tharindu_De_silva
      @Tharindu_De_silva 2 года назад +2

      @@MRJInspire mistakes happens, no issues and very good explanation. Keep it up.

  • @ridmalchamod8232
    @ridmalchamod8232 2 года назад +6

    ඉදිරියෙදි ලොකයටම විශාල ආහාර අරබුදයකට මුහුන දෙන්න වෙනව කියල (ලංකාව ඇතුලු) පර්‍යෙශකයින් කියනව. එක නිසා ආහාර වගාවන්ට තියෙන ඉඩන් මෙකට ගන්න එක වැරදි නෙද?එ වගෙම ලංකාවෙ බාවිතා කරල වාර්ෂිව ඉවත් කරන තෙල් එක දවසකට අවශ්‍ය diesel හදන්නවත් ප්‍රමානවත් නැ නෙද? පිටරටි use oil ගෙනත් හදනකොට යන වියදම සාපේක්ෂව වැඩි එක නිසා මිට වඩා solar power ප්‍රායෝගිකයි නෙද?(ශක්ති අවශ්‍යතාට)

    • @MRJInspire
      @MRJInspire  2 года назад +1

      mama anthimata ea gena kiwa balanna

  • @ceylon_elites
    @ceylon_elites 2 года назад +4

    අනේ කවුරුත් නැද්දෝ Bio diesel වලට වැඩකරන යාන වාහන යන්ත්‍ර සූත්‍ර ලංකාවේ හදලා දෙන්න පුළුවන් අය අයියෝ, පිටරටින් ආනයනය කරනකං බලං හිටියා ඇති අප්පා.

    • @smith4591
      @smith4591 2 года назад +1

      බයෝ ඩීසල් වලට වැඩ කරන්න වෙනම යන්ත්‍රයක් හදන්න ඕනි නෑ. දැනටමත් ඩීසල් වලින් වැඩ කරන ඕනිම යන්ත්‍රයකට බයෝ ඩීසල් දාන්න පුලුවන් කිසි ප්‍රශ්නයක් නැතුව.

  • @djrandi8790
    @djrandi8790 2 года назад +1

    Ehanol dala duwanna puluwan neda aiya bike ema

    • @MRJInspire
      @MRJInspire  2 года назад

      Ethanol walata hadala nethnm be

  • @dhirajkuldeepekanayake2293
    @dhirajkuldeepekanayake2293 2 года назад +5

    අයියේ පරන carb car එකක් etnanol වලට tune කරන්නේ කොහොමද? අඩු ගානෙ petrol වලට blend කරල හරි ගන්න

  • @channaadikari4225
    @channaadikari4225 2 года назад

    Thanks dear

  • @binancetradingpractical1534
    @binancetradingpractical1534 2 года назад

    Methanol ම දාන්න ඕනෙ ද Ethanol දාන්න බැරිද

  • @sujikri
    @sujikri 2 года назад +1

    Is there BIO Petrol?.

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana4084 2 года назад +1

    Great 👌

  • @krishantharathnayaka236
    @krishantharathnayaka236 2 года назад +1

    Good....

  • @rumeshdissa
    @rumeshdissa 2 года назад +1

    super ❤

  • @chamilasanka8978
    @chamilasanka8978 2 года назад

    Thanks bro

  • @gihanpasindu4756
    @gihanpasindu4756 2 года назад +1

    Aqua ekk gattada bro?

  • @iworld404
    @iworld404 2 года назад +8

    මුලුලොකෙම biodiesel වලට ගියොත් නම් ඔය රුචිර කියන කතාව හරි යයි.
    නමුත් ලන්කාව වගෙ රටකට තෙල් අර්බුදයට හා ඩොලර් අර්බුදයට යම්තාක් දුරට විසදුමක් තමා බයොඩීසල්..
    ලන්කාවට ඔනෙ බයොඩීසල් වලින් ඩිෆෙන්ඩරෙ දුවපු කොල්ලා වගෙ අය. නැතුව අර රුචිර වගේ චව් චව් අචාර්ය වරු නෙමෙ..
    ඔබතුමාත් කීවෙ කරන්න පුලුවන් කියලා තමා හරියට කරොත්💚

  • @BOSS_30
    @BOSS_30 2 года назад +2

    Aqua එකක් ගත්තද

    • @MRJInspire
      @MRJInspire  2 года назад +1

      මේ ටිකේ පාව්ච්චි කරනව

    • @BOSS_30
      @BOSS_30 2 года назад +1

      @@MRJInspire premio එකෙත් fuel consumption අඩුයි නේ හැබැයි. අපේ තිබ්බ ඒකේ කොලඹ යද්දි 15 ක් වගේ කලා. දැන් එකේ 10km per liter🥲

  • @scienceinlife651
    @scienceinlife651 2 года назад +1

    How mordern vehicles prevents fuel stolen methods (like fuel tanks)can you make a video

    • @MRJInspire
      @MRJInspire  2 года назад

      Otherthan fuel theft, it is for safety actually

  • @mangalasea
    @mangalasea 10 месяцев назад

    Thanks

  • @wimalthennkoon8059
    @wimalthennkoon8059 2 года назад

    පහන් තෙල් වලින් බයෝඩීසල් හදද්දී ග්ලිසරීන් හැදෙන්නේ නැත්තෙ ඇයි

  • @harsharuwan2293
    @harsharuwan2293 2 года назад +1

    👍👍💓💓

  • @manojkaushalya6854
    @manojkaushalya6854 2 года назад +3

    Patrol walata solution ekak nedda

    • @MRJInspire
      @MRJInspire  2 года назад

      Ethanol/Methonol. But mewa daddi engine eka gelapenna ona

    • @manojkaushalya6854
      @manojkaushalya6854 2 года назад

      Sir puluwannam ekatath video ekak karannako gedaradima hadaganna puluwan vidihe

  • @SCIENCE-FOR-TECHNOLOGY
    @SCIENCE-FOR-TECHNOLOGY 2 года назад +2

    Ai bio diesel wetrak
    Bio petrol nedda
    Bio petrol hadana berida

    • @MRJInspire
      @MRJInspire  2 года назад

      Ethonol kiyala enne eka tama. Eka me wage lesi ne.