'ක්ලීන් ශ්‍රී ලංකා' පරීක්ෂාවට එරෙහිව බස් සංගම් හෙට විරෝධයේ - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 1,1 тыс.

  • @django1326
    @django1326 22 часа назад +313

    චන්දේ දුන්නත් නැතත් මහජනතාව වෙනුවෙන් මේ වැඩේ කරන්නම ඕන.

    • @SusanthaDasun-gr9zn
      @SusanthaDasun-gr9zn 22 часа назад

      ඔව් ඔව් මහජනතාව වෙන්වෙන් වැඩේ දීල තියෙන්නෙ.උබත් කපන් හාල් 230 ම ..... ...... ..... යාආආආ

    • @SADUNTHARAKA-w6c
      @SADUNTHARAKA-w6c 22 часа назад

      පොඩි මිනිහට කෙලවෙන හරිද පකෝ

    • @isurunishan-v2e
      @isurunishan-v2e 22 часа назад +5

      Mona de kalath duppath API bath kanne komada bn 290 Hal kg 1 k

    • @Binethpathiranage
      @Binethpathiranage 22 часа назад +7

      @@isurunishan-v2e hal hingaya thiyenne ranilage kale indala 😂😂

    • @SAVilk_xxxx
      @SAVilk_xxxx 21 час назад

      @@isurunishan-v2e uba hithuvadha me vede nevettuva kiyala ubata kanna hal hamba venava kiyala nene.polisiye ayata hal mila adu karanna puluvanda

  • @TheAyomini
    @TheAyomini 22 часа назад +191

    වැරදි කරන්න අවසර ඉල්ලා උද්ඝෝෂණය කරනවලු.

    • @SirilankakAST
      @SirilankakAST 21 час назад

      මිනි මරන්න අවසර ඉල්ලා කිව්වොත් හරි මුන් හිංදා ගිය අවුරැද්දේ විතරක් ජිවිත කියන් අහිමි උනාට

    • @geethansubodha
      @geethansubodha 9 часов назад

      😂😂 මිනිස්සු ඉල්ලන නිසයි එවා හදන්නෙ

    • @LakyotaHoldings
      @LakyotaHoldings 4 часа назад

      Ow bn. Pisso. Driver kenk unta mole denn bane.

  • @සුන්දරලෝකය-ය7ව
    @සුන්දරලෝකය-ය7ව 23 часа назад +274

    අනුරට චන්දේ දුන්නා කියලා නීති විරෝධි වැඩ කරන්න බැ

    • @kusumapriyanthi8715
      @kusumapriyanthi8715 22 часа назад +21

      අනුරකිවෙනැ.මටචන්දේ.දිලා.උබලා.නිතිවිරෝද.වැඩකරන්න.කියලා

    • @AnuraJayarathna-g7w
      @AnuraJayarathna-g7w 22 часа назад

      දේශපාලන හැංචායා

    • @hifriend9396
      @hifriend9396 20 часов назад

      Pisso tamai

    • @umeshrangana8918
      @umeshrangana8918 19 часов назад +3

      කලින් එහෙමනෙ කළේ. දැනුත් එහෙමයි කියල හිතුවෙ.

    • @dissanwickrama8943
      @dissanwickrama8943 17 часов назад

      ඔයිට නිති විරොධි වැඩතඅයෙන්නෙ

  • @upuljayatilake953
    @upuljayatilake953 21 час назад +138

    රටට අදුර ගෙනෙන හිරු 😂😂😂😂

    • @r3d_w01f
      @r3d_w01f 21 час назад

      Sira kathawa

    • @supunrandika2542
      @supunrandika2542 11 часов назад

      Munge youtube channel eka hama kenama unsubscribe karala danna one..

    • @ChandrikaPriyangani-nf7vk
      @ChandrikaPriyangani-nf7vk 7 часов назад

      @@upuljayatilake953 rata.adurata.genayana.anura.kumaru

    • @kumarimishal7231
      @kumarimishal7231 6 часов назад +3

      මේ හිරු එකට මොනව වෙලාද අප්පේ මේ පුදුම අමාරුවක් තියෙන්නෙ...😂😂😂😂

    • @IndunilPathmaranga-o3d
      @IndunilPathmaranga-o3d 5 часов назад

      ekenma

  • @Prabashwara1626
    @Prabashwara1626 15 часов назад +17

    මේවැඩේ දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @namaladikari2649
    @namaladikari2649 23 часа назад +317

    මේ ගැමුණු කියන මනුස්සයා ලොකු කාලෙක ඉදන් රටට මාර පිලිලයක්

    • @ruweemadu9332
      @ruweemadu9332 20 часов назад +8

      අපෝ මහින්දගේ අසුචි ලෙව කන එකෙක්නේ . ගද බෙට්ටක් . කට ඇරියොත් වල ඇරියා වගේ . හරයක් ලවයක් නෑ කියවනවා . නූගත්කම පල්ලෙහා මැද්දේ එකේ සිට

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 19 часов назад +6

      😅😊රටට පිල්ලියක් වෙලා තියෙන්නෙ ගැමුණු නෙමෙයි බං ජේවීපී එක😅😅

    • @ruweemadu9332
      @ruweemadu9332 19 часов назад +2

      @ අනේ අපේ පොහොට්ටුව සිලින්ඩරය හිටියා නම් නේද මේ මොකුත් නෑ සැපවත් ජිවිතේ . මී එලදෙන මොලෙත් ටිකක් තිබ්බා නම් වටිනවා

    • @dissanwickrama8943
      @dissanwickrama8943 17 часов назад

      දැන්ද තේරෙන්නෙ

    • @dissanwickrama8943
      @dissanwickrama8943 17 часов назад

      ​@ruweemadu933මේ ලියල වචන වලින් උබේ උගත් වටහා ගතහැකියි

  • @DinushaUdayanga
    @DinushaUdayanga 23 часа назад +224

    බස් වලට බයේ නම් පුතෝ මේ ප්‍රොජෙක්ට් එක නවත්තන්නේ නෑ. නූගත් බස් ගැමුනුයි උබලගෙ බසුයි ගෙවල් වලම තියාගනින් මේ වැඩේ දිගටම වෙන්න ඕනේ.උබලගේ බස් නෑ කියලා මිනිස්සු ගමන් නොගිහින් ඉන්නෙ නෑ.

    • @MUZIC-sx9gc
      @MUZIC-sx9gc 23 часа назад +3

      තොගෙ දුවට හුකාගනින්

    • @meththawijerathne
      @meththawijerathne 23 часа назад +5

      ithin apita pukada

    • @MUZIC-sx9gc
      @MUZIC-sx9gc 23 часа назад +4

      හිගන්නා

    • @HmrmkHerath
      @HmrmkHerath 22 часа назад +6

      අනිවාර්යයෙන්

    • @rukmalherath8633
      @rukmalherath8633 22 часа назад +2

      Gamunuwa hiredanna one okkotama kalin

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 22 часа назад +184

    මිනිස්සු කුළුදුන් ජන්දය දුන්නේ වැරදි දේවල් දිගටම කරගෙන යන්න නෙමේ නේ රට හරි පැත්තට යනවනම් එකට එකා වගේ උදව් කරන්න පුරුදු වෙන්න ඕනේ...පුත්ගලික බස් රියදුරු වැඩ වරජන්‍ය කලොත් කෙලින්ම හමුදාවේ ඉන්නේ අපේ වීරයෝ දලා හරි අපේ රටේ මේ මහජනයාට වෙන හිරිහැර නතර කල යුතුයි,මේ වැඩසටහන දිගටම කරගෙන යන්න ඕනේ

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 21 час назад +2

      අනිවාර්යයෙන්ම කවුරු කලත් හොදදෙය හොදයි ! ඒත් යලකන්නේ වී තවමත් ගබඩාවල ඉතිරිව තිබියදී ඉස්සෙල්ලාම ඒවා ඔය පොලීසිය එක්ක ගිහින් එලියට දාන්න ! මොකද වෙනත් රජයක් විසින් ඔය කුමන වැඩක් කරද එයට විරුද්ධව කටයුතුකර ත්‍රස්තවාදය තමයි දැන් රාජ්‍ය පාලනය කරන්නේ🤣🤣🤣 බොරුනම් කියන්න වීඩියෝ පෙන්වන්නම් !

    • @ChandrikaPriyangani-nf7vk
      @ChandrikaPriyangani-nf7vk 20 часов назад +1

      Ubala.horu.allanava.kivva.thama.elluvethne.ugandave.salli.genaveth.ne.issellama.ekakarapallako.

    • @jayasinghearachchigheniros6053
      @jayasinghearachchigheniros6053 20 часов назад

      @@gihannanayakkara2203 මේ බස් වල නාට්‍ය අද ඊයේ අපු දේවල් නෙමේ මිට පෙර ආණ්ඩු වලත් පටන් ගත්ත එත් ඒවා මග නතර කලා හොයලා බලන්න වී ගබඩා හදන ගමන් මේවත් කලාට මොකද්ද ප්‍රශ්නේ තරුව පෙන්නපුවම ඇගිල්ල බලන්න එපා තරුව බලන්න පුරුදු වෙයල්ලා

    • @Black_hart.1
      @Black_hart.1 20 часов назад +3

      මගෙ පළවෙනි ඡන්දෙ npp යට. ඒ ගැන සතුටුයි...❤️

    • @MilitaryMarvels467
      @MilitaryMarvels467 20 часов назад

      kohetha danne na varjanaya karanne

  • @rohanebert4234
    @rohanebert4234 22 часа назад +206

    එක එක එකාට ඕනී විදිහට රටේ නීතිය වෙනස් කරන්න බැහැ..මුන්ගේ පර්මිට් කෑන්සල් කරන්න ඕනී....

    • @Nooooooooooo56
      @Nooooooooooo56 22 часа назад +5

      ඔයා කොලපතේ ද යන්නේ එතකොට

    • @rohanebert4234
      @rohanebert4234 22 часа назад +12

      පයින්ද යන්නේ කොලපතේද යන්නේ කියා අදාල නැහැ....රටේ නීතියක් තිබේ රට වැසියන් ඊට අනුගත විය යුතුයි.....එහෙම කරන්න බැරි නම්....එයාලට පව්....නූගත්කම මිසක් වෙන දෙයක් නොවේ....

    • @NeranjanprasangaNeranjanprasan
      @NeranjanprasangaNeranjanprasan 21 час назад +1

      Heta pain hari apiwedata yanawa....

    • @ChandrikaPriyangani-nf7vk
      @ChandrikaPriyangani-nf7vk 20 часов назад

      Ube.ammata.kiyapan.minissu.ratavate.ekkan.yanna.kiyala

    • @krishanchathuranga5234
      @krishanchathuranga5234 20 часов назад

      උඹට දෝදුද

  • @PradeepPerera-i6r
    @PradeepPerera-i6r 22 часа назад +77

    ඉතාම හොද වැඩක් මේක.ජය වේවා❤

  • @ChanakaMadhuranga-c9e
    @ChanakaMadhuranga-c9e 21 час назад +109

    පිස්සො කලබල උනාට දොස්තරලා කලබලවෙන්නෙ නෑ............. දිගටම ඔක ක්‍රියාත්මක කරන්න ජයවේවා ❤❤❤❤

  • @sandaruwanperera8707
    @sandaruwanperera8707 22 часа назад +84

    අනේ හොදයි.. ඊටපස්සෙ ctb දියුණුකලානම් රටත් ගොඩ.. අපිත් සතුටින් පරිස්සමට නිදහසේ ගමනක් යනවා..

    • @PubuduMadusanka-i8u
      @PubuduMadusanka-i8u 11 часов назад +1

      Etakam uba yanna painda 😂

    • @sandaruwanperera8707
      @sandaruwanperera8707 11 часов назад +3

      @@PubuduMadusanka-i8u නෑ සීටීබී වල.. දැනටත් පුලුවන් හැම වෙලාවෙම යන්නෙ ctb වල තමා...

    • @BR-qo7kj
      @BR-qo7kj 8 часов назад

      Aniwaren privet wesige puthalata kelawannama oneee.....​@@sandaruwanperera8707

  • @InduIndu-f8y
    @InduIndu-f8y 20 часов назад +16

    ජනදිපති තුමනි ඔබ තුමා මේ ගත්ත තීරණය හරියට ම හරි පොලිස් පති තුමනි ඔබ තුමාලට තෙරුවන් සරණයි

  • @SriLankan-ry4zp
    @SriLankan-ry4zp 22 часа назад +95

    රටේ නීතියට පෙරට...හොද පුරවැසියන් රටට ❤

    • @WeMol
      @WeMol 21 час назад

      Ammawa galauwa ne

  • @PriyanthGunasekara
    @PriyanthGunasekara 22 часа назад +59

    අනිවාර්යයෙන් මේක හරියටම නීතිය ක්‍රියාත්මක කරන්න

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 22 часа назад +27

    අනිවාර්යයෙන්ම ඩ්‍රයිවින් කරන ගමන් පෝන් පාවිච්චියත් තහනම් කරන්න ඕනෙ

    • @dilkikavisha8279
      @dilkikavisha8279 21 час назад

      Wadi wela yana minesu pon kane gahan yanawa alawana akata hadisiyakata call akak ganda be😂😂😂

    • @Sllion-t3i
      @Sllion-t3i 10 часов назад

      තහනම් තමයි බන් 😂

  • @SesadiDihansha-wt9rt
    @SesadiDihansha-wt9rt 21 час назад +40

    මේ වැඩේ මෙච්චර කාලෙකට නොකරපු ඒත් කරන්න අවශ්‍ය ව තිබුන් වැඩක්.❤ සුපිරී❤

  • @sumedharoshan3698
    @sumedharoshan3698 21 час назад +20

    වර්ජනය කරන බස් රථ වල පර්මිට් කැන්සල් කරල දැම්මනම් ඉවරයි.කවුරු කොහොම වර්ජනය කලත් නීතිය ක්‍රියාත්මක වෙන්නම ඕනා.

  • @niroshanasuriyarachchi1322
    @niroshanasuriyarachchi1322 22 часа назад +112

    මමනම් මාලිමාවට දුන්නෙ නෑ දෙන්නෙත් නෑ හෑබැයි මේ ආන්ඩුව ග්ත්ත හොදම තීරනේ මේක

    • @rohanpradipwikasingha268
      @rohanpradipwikasingha268 21 час назад +13

      මාලිමාවට දෙන්නෙත්නැ එහෙනම් පුටින්ට දීපන් මෙහෙමත් අල ගොබ්බයෝ😂

    • @AnojaKumari-c2u
      @AnojaKumari-c2u 21 час назад +4

      Dennama epa.ubala nodunnata janathawai me anduwa genawe.thope ranil wage pinata awe ne

    • @rohanpradipwikasingha268
      @rohanpradipwikasingha268 20 часов назад

      @@AnojaKumari-c2u අනිවාරෙන්

    • @ChandrikaPriyangani-nf7vk
      @ChandrikaPriyangani-nf7vk 20 часов назад

      Masa.namayk.inneth.ne.yako.pake.kumara

    • @udanigunarathne6693
      @udanigunarathne6693 20 часов назад

      @@rohanpradipwikasingha268 eka e manussayage kamatta…

  • @ShanthaWeerakoon-ok9wf
    @ShanthaWeerakoon-ok9wf 21 час назад +133

    හිරු බැලීම වර්ජනය කරමු

  • @hithuwakkarayo9776
    @hithuwakkarayo9776 22 часа назад +35

    අනිතිමට වොයිස් කට් එක දීපූ එකා
    මාස නමයකින් ආණ්ඩුව පෙරලෙනවලු.😀😀😀
    මගේ රට හදන එක හදන්න ඕනේ ආයේ ලොවෙත් නැති වෙන්න
    ජය වේවා ජනාධිපතිති තුමනි

  • @gaminipriyantha8256
    @gaminipriyantha8256 23 часа назад +55

    මේක සුපිරි වැඩක්

  • @wasanthiSadamali-u6y
    @wasanthiSadamali-u6y 21 час назад +25

    මහත්තයෝ චන්දේ දුන්නේ රට හදන්න .....ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ හැම දේම හැදෙන්න ඕනේ

    • @gunapalamalavige8151
      @gunapalamalavige8151 13 часов назад +1

      කරන්න පහසු දේ මුලින් සිදුකරන එක විවේචනය කරන්නත් සූදානම් තක්කඩි සිටිනා තුරු හොරු ඇල්ලීම සිදුකරන්නේ කෙසේද කියා හිතාගන්න බැහැ

    • @xPasindu
      @xPasindu 4 часа назад

      ඉවසලා ඉන්න

    • @xPasindu
      @xPasindu 4 часа назад

      2048 වෙනකම් ඉන්න පුලුවන් උබලට

  • @venujagayanuka4411
    @venujagayanuka4411 23 часа назад +71

    උබලා රට හදපන් කියලා ඡන්දෙ දීලා හදන්න හදනට කොට අපි හැදෙන්නේ නෑ කිව්වා වගේ වැඩක්

    • @MUZIC-sx9gc
      @MUZIC-sx9gc 23 часа назад

      උබ ඉතින් ඔය සල්ලිවලටනේ comment කරන්නේ

    • @kisalsamaranayake9000
      @kisalsamaranayake9000 23 часа назад +4

      @MUZIC-sx9gc kawda hutto salli walata comment kranne?

    • @maheshchinthaka8714
      @maheshchinthaka8714 22 часа назад

      අනීවාර්‍යෙන්ම

    • @venujagayanuka4411
      @venujagayanuka4411 22 часа назад

      @MUZIC-sx9gc 😂😂

    • @MUZIC-sx9gc
      @MUZIC-sx9gc 22 часа назад

      @@kisalsamaranayake9000 මිනිස්සු තාම jvp එකට කැමැති කියලා පෙන්නන marketing වැඩක් ඕක පකෝ

  • @roshanperera8075
    @roshanperera8075 22 часа назад +37

    නීතියට සියල්ලෝම යටත් විය යුතුයි. බස් ත්‍රී වීලර් පාරේ යන විදිහට කොයි වෙලේ මිනිස්සු යට කරයිද දන්නේ නෑ. මෙහෙම අල්ලන එක හොඳයි.

  • @UpulKumara-ie5zs
    @UpulKumara-ie5zs 22 часа назад +19

    දේසපාලනේ.නෙවෙයි.මේව.වෙන්න.ඕන.දේවල්...මේවට.වදින්නම්.හරස්.වෙන්න.එපා

  • @shavinuransha2451
    @shavinuransha2451 22 часа назад +29

    අනේ ගැමුන්ගෙ ලබ්බ 😂බස් ටික ගෙදර තියාගනින්😂

    • @Nooooooooooo56
      @Nooooooooooo56 22 часа назад +1

      ඔයා කොලපතේ ද යන්නේ එතකොට😂👍

    • @vijja6048
      @vijja6048 21 час назад

      @@Nooooooooooo56 Giihin budiyaganin modaya heta iscole yannath thiyanwane

  • @deshabandara
    @deshabandara 22 часа назад +24

    ආදරෙයි ශ්‍රී ලංකා පොලිස් ❤

  • @thenuwarapalitha4354
    @thenuwarapalitha4354 22 часа назад +17

    කරලා බලමු. අපි npp එකේ. අපි රට හදනවා බුලත් විට කකා පාර පුරා බුලත් කෙල

  • @chinthakasml9934
    @chinthakasml9934 22 часа назад +21

    හරි පුළුවන් නම් කරපල්ලා බලන්න.
    එතකොට ඵන ලාබෙත් ලංගමයට.
    හරි බස් ගැමුණු
    අපි ලෑස්තියි.
    මතක තියාගන්න ඔයා දුටුගැමුණු නෙවෙයි 😂

  • @minayanemindy9662
    @minayanemindy9662 22 часа назад +38

    රටක් හදන්නෙ කොහොමද හැම එකටම විරුද්ධ වෙනකොට
    අපිට බස්වල යන්න ඕන පන බයේ

    • @ChamothGayantha
      @ChamothGayantha 21 час назад

      නකී උන් ගෙදර හිටියනම් ඉවරයිනේ

  • @TPVMPREMADASA
    @TPVMPREMADASA 22 часа назад +30

    මරු හිරු. රියදුරන්ට හොඳ කියන ඒවා කපලා අවවාද තරවටු කෑලි ටික විතරක් දාලා. මේ වීඩියෝ එකම සම්පූර්ණ ටික බැලුවා. මේ චැනල් එක බලන උන් රජයට බනින එක අහන්නත් දෙයක්ද?

  • @gemunu8731
    @gemunu8731 22 часа назад +18

    හෙට දුවන්නේ නැති බස් කාරයන්ගේ pramit ඔක්කොම කැන්සල් කරානම් හරි..රෙද්දෙ rewei එතකොට 😂

  • @anurashantha2811
    @anurashantha2811 23 часа назад +32

    මග මරුවෝ මරු කියවනවා ...මේක හොද වැඩක්..😂

  • @ushanmallikarachchi9608
    @ushanmallikarachchi9608 22 часа назад +34

    මේ වැඩේ නම් ඉතාමත් හොද වැඩක්. හරියට බස් එලවන්න බැරිනම් මේ ගොල්ලෝ ගෙදර හිටියනම් හරි.

    • @ChandrikaPriyangani-nf7vk
      @ChandrikaPriyangani-nf7vk 20 часов назад

      Ov.anika.lankave.siyaluma.bas.tirivil.avalangu.kranna.oni..okkotama.rate.payin.yanna.hadanna.oni

    • @udanigunarathne6693
      @udanigunarathne6693 20 часов назад +1

      aniwa. rate neethiat erehiwena set ekagema licence cancel kalanm hari masa 3kt. Lease eka gewagnn bari unam cease karaine, ratin bus genawat wada adu ganakt e bus tika government ekat gattanm hari. Public private partnership eka yatathe loku company ekak set karan transport service ekak dnn tienne ita passe…

  • @gayananurudda2998
    @gayananurudda2998 22 часа назад +24

    බස් ත්‍රීවිල් එලවන්නෙ ගොඩක් අඩු අධ්‍යාපන මටිටමක් තියන නූගත් උදවිය..ඔවුන්ට තේරුම් ගන්න කාලයක් දෙන්න ඕන 😂

    • @ushanvibeZ
      @ushanvibeZ 10 часов назад

      Ehemd 😹 කලින් මතක නැද්ද නීතියෙන් අවසර දීලා තිබ්බ 👍

  • @samankumra3432
    @samankumra3432 22 часа назад +5

    0:05 ඔය එක බස් එකක වත් හරියට සුව පහසුව වාඩි වෙලා යන්න බෑ සීට් හදල තියෙන විදියට හරියට වාඩි වෙන්න බෑ කනක් ඇහෙන්න බෑ ගෝසාව හරියට හුස්ම ගන්නවත් බෑ වටපිටාව පේන්නෙ නෑ රියදුරන් බස් එලවන්න හරියට හරක් අරන් යනව වගේ මේ බස්වල හරිනම් මාර්ග බලපත්‍ර ත් අහෝසිකර දාන්න ඕනෑ පාරෙ යන්නෙ හරක් වගේ

  • @quintusfernando7396
    @quintusfernando7396 23 часа назад +18

    Check & Report...
    We are with you ***
    Check especially, Uva Province
    ...Do not stop....
    Remember Hatton bus accident....

  • @slchathuxbro1935
    @slchathuxbro1935 23 часа назад +35

    හෙට වර්ජනේ කරන අයගේ Road Permit එක Cansel කරලා Road Permit ගන්න බැරුව ඉන්න අයට දෙන්න.

    • @ShamalChathura
      @ShamalChathura 22 часа назад

      එයාලට ඩ්‍රයිවර්ලා නෑ,හුළං බලෙන් දුවන බස් ගේ එන්න වෙනවා😂

    • @ThusharaSampath-p2z
      @ThusharaSampath-p2z 22 часа назад

      Aniwaryenma ♥️♥️♥️

    • @sampathdambakotuwe9153
      @sampathdambakotuwe9153 21 час назад

      Good idea

    • @Newspaper986
      @Newspaper986 20 часов назад

      ​@@ShamalChathura😂😂😂
      Ona tharam innawa .
      Permit denna .. dawsh 3N
      Bus 20k unath mama dannam...

    • @SamiraSamarasinghe
      @SamiraSamarasinghe 19 часов назад

      ​@@ShamalChathura uba hitana wediya tami pau😂😂

  • @madi-q8z
    @madi-q8z 11 часов назад +3

    රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට uniform එකක් දෙන්නත් වැඩ පිළිවෙලක් සකස් කරන්න .බුලත් විට කාගෙන අපිළිවෙලටඇදුම් අදෙගෙන ඉන්නේ නැතුව ගෞරවනීය රස්සාවක් ලෙස කරගෙන යන්න පුලුවන් එතකොට .

  • @naveenperera7118
    @naveenperera7118 23 часа назад +25

    කුහක බල්ලෝ බිරැවට රටේ සමස්ත ජනයා ආණ්ඩුව සමග

    • @sameerachanaka5504
      @sameerachanaka5504 22 часа назад +2

      මම නෑ

    • @Nimarlls
      @Nimarlls 22 часа назад +2

      අනිවාරෙන් ජන්දෙ දුන්නෙ නෑ දැන් තේරෙනවා ඉස්සරහට නීතියක් තියෙන රටක් කියලා ඊලග ජන්ද මාලිමාවට ❤️

    • @sldream6194
      @sldream6194 21 час назад

      Aniwarenma ❤❤❤malimawata apitath wahana thiyenawa..niyamai clean srilanka ❤❤

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d 20 часов назад

      මම නෑ😊

  • @Methu-q5d
    @Methu-q5d 4 часа назад +2

    respect ජගත් 🤟🤟🤟😎

  • @jagathwattagamarallag3547
    @jagathwattagamarallag3547 21 час назад +6

    හෙට හොදයි දුවන්න ඒපා බලමු විල් දුවන්න ඒපා

  • @bandusena7444
    @bandusena7444 16 часов назад +2

    බස් ප්‍රශ්නෙට ආණ්ඩුවට කරන්න තිබ්බේ මුලින්ම , බස් කාලසටහනකට දුවන එක . ඊළගට මේ බස් drivers ලට EPF ETF වගේ ඒවා දීලා , දවසේ පඩිය වෙනුවට මාසේ පඩියට වැඩ කරන තත්වෙට ගෙන එක , එහෙම උන නම් මේ මිනිස්සු සෙනග හොයා හොයා දුවන එක නවතිනවා . කොට කොට යන්නේ නැහැ , හය්යෙන් යන්නේ නැහැ . වේග සිමා පනින්නේ නැති වෙන්න speed monitors බස් වලට හයි කරන්න පුළුවන් . camera හයි කරන්න පුළුවන් , driver පෙන විදියට . එතකොට driver වැරදි කලොත් හොයා ගන්න පුළුවන් . .නිකන් සිවිල් පිට පොලිසිය යවන්නේ නැතුව .ඒවා කරන එකෙන් තව කට්ටියකට jobs හම්බෙනවා , අද ඔය stickers , සර්ව පිත්තල lights හයිකරන උන්ට පුළුවන් ඒවා හයි කරන්න .අද බස් දුවන්නේ සෙනග ඉන්න වෙලාවට . 8 පස්සේ සමහර route වල බස් නැහැ . වෙන ආණ්ඩු කරාවගේ ටික කාලයක් මේ වගේ ගොබ්බ වැඩ කරන්නද මේ ආණ්ඩුවත් පත් උනේ . ගුණාත්මක වෙනසක් කර පල්ලා . ඒවාට තාක්ශනේ පාවිච්චි කරපල්ලා . මිනිස්සුන්ව මිනිකන්න එපා . බස් කාරයෝ කියන්නේ මේ සමාජේ කොටසක් . මිනිස්සු තලන්නේ නැතුව වැඩ ගන්න දක්ෂ පාලකයෝ ඉන්න ඕනේ , එකට මොලයක් ඕනේ

  • @susanthabr9160
    @susanthabr9160 22 часа назад +13

    මෙ වැඩ සටහාන දිගටම කරගෙන යන්න ජානාදි පතිතුමනි මොඩයන්ට ඔනවිදියට රට පාලනෙ කරන්න බැ ඔයා දැඩි නිති පනවලා කරගෙන ආපු පිලිවෙලට වැඩ කරන්න ඇත්තටම සතුටුයි රජතුමා ගෙන❤

  • @Donatello1z
    @Donatello1z 22 часа назад +9

    දිගටම කරන්න ඕනා මේ වැඩේ! එක එකාට බයේ මේවා නවත්තන්න බෑ!

  • @thusithabandara7694
    @thusithabandara7694 22 часа назад +15

    නීතිය ක්‍රියාත්මක කල යුතුයි 🎉🎉🎉🎉🎉

  • @KapilaGoonasekara
    @KapilaGoonasekara 20 часов назад +4

    අනුර කුමාර ආණ්ඩුව ගෙනාව අපි චන්දය දුන්නා කියලා නිතිවිරොධි ක්‍රියා කරන්න බෑ
    කොච්චර හොඳද දෑනුවත්කිරිම කිසිම රටක මෙවගෙ ප්‍රවාහන නෑ නිතිගරුකයි මගී ආරක්ශාව ඉතා ඉහලින් ඒරටවල තියනවා❤❤❤❤❤❤

  • @NishanthaKumararathnayaka
    @NishanthaKumararathnayaka 22 часа назад +10

    ඉස්සර වෙලාම හාල් වගේ විසඳිය යුතු ප්‍රශ්න විසඳලා ඉවර වෙලා මේ වගේ වැඩකට අත ගැහුවනම් හොඳයි

    • @chanukajayasena1682
      @chanukajayasena1682 21 час назад +1

      Haalui busui athare thiyena sambande mokakda??

    • @TKC1234-l3f
      @TKC1234-l3f 21 час назад

      ​@@chanukajayasena1682බත් කන්නෙ නැති ගොන් ගෙප්පෙක් නේද 😂

    • @sanjeewajayarathina2469
      @sanjeewajayarathina2469 21 час назад

      Kanna kaliningrad pare yana vdiha Ugandans one

    • @diniduemilhimaranga3106
      @diniduemilhimaranga3106 19 часов назад

      හාලුයි මේකයි අතර සම්බන්දෙ මොකද්ද පකෝ හාල් ගැන ඒ නිලධාරීන් බලයි මෙක පොලිසිය බලයි...🙂👍

    • @gunapalamalavige8151
      @gunapalamalavige8151 13 часов назад

      කරන්න පහසු දේ මුලින් සිදුකරන එක විවේචනය කරන්නත් සූදානම් තක්කඩි සිටිනා තුරු හොරු ඇල්ලීම සිදුකරන්නේ කෙසේද කියා හිතාගන්න බැහැ

  • @imashamunupura7950
    @imashamunupura7950 22 часа назад +5

    නිතිය ක්‍රියාත්මක කලයුතුයි clean srilanka වැඩසටහන නියමයි නුගත් විනයක් නැති ආකල්ප ප්‍රවාහන ක්ෂේත්‍රයෙන් ඉවත් කළයුතුයි.
    මෙයාලා කොහොමත් නුගත් තුන්වෙනිපන්තියෙ මිනිස්සු හදන්න අමාරුයි. ජනතාව එකතු වෙලා මෙ වැඩසටහනට උදවු කරන්න ඔනෙ ( විනය දියුනු රටක ප්‍රධානම ලක්ශනයක්)

  • @SanuriDeshani
    @SanuriDeshani 22 часа назад +12

    නීතිය දිගටම ක්‍රියාත්මක කළ යුතුය

  • @chamindajagath2321
    @chamindajagath2321 9 часов назад +1

    තෙල් වලට ගහන බදු අයින්කරනව කියපු එක ගැන කවුරුත් කතා නෑ. තෙල් රු 150ට දෙන්න පුලුවන් කිව්ව නේද

  • @somawgk4778
    @somawgk4778 22 часа назад +10

    මරු සී ලංකා🤜🏻🤜🤜

  • @priyankaperera770
    @priyankaperera770 10 часов назад +1

    ❤❤❤❤❤❤❤
    හොන් ලයිට් ගෙන එක නවත්ත ❤❤❤
    හොන් කරච්චලෙ හරිම කරදරයක් ❤
    බස් වල ටිකට් දෙන්නේ නැ ❤❤
    කොට කොට යනවා ❤
    අපෙ වටිනා කාලය නාස්ති කරනවා ❤
    ජාවාරම් කාර්යන් ගෙබස් තමයි තොරම්බල් බස් ❤
    ❤❤❤❤❤❤❤❤ කාලයක් දෙන්න ඔන නැති කොටස් ගලවන්න ❤❤❤
    තියන නිති ක්‍රියාත්මක කරන්න ❤❤❤
    අපිට ලංගම වටිනවා ❤
    ආන්ඩුවේන් තව බස් වැඩියෙන් ගෙන්වන්න ❤
    ජනතාවට පහසු විදියට යන්න ක්‍රමයක් සලස්වන්න ❤❤❤
    සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නය විසඳා ගන්න ❤
    බස් ඇතලෙ කනකඩාගෙන යන සිංදු එපා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @slboom5237
    @slboom5237 22 часа назад +12

    හිරු එක න්ම් තව මාසයක්වත් ඉන්නෙ නැතිවෙයි

  • @AnuradhaRathnayake87
    @AnuradhaRathnayake87 22 часа назад +4

    කාලයක් තිස්සේ තිබ්බ වැරදි පුරුදු අත් හරින්න ගොඩක් අයට අමාරුයි.... කොහොම හරි රට හදමු..අනාගතය ලස්සන වේවි.

  • @susanthapeiris6480
    @susanthapeiris6480 21 час назад +8

    ගැමුණු ජගත් ඔයාලා කියනවිදියට බස් ගෙවල් තියාගනිල්ලා

  • @anuruddhabandara6018
    @anuruddhabandara6018 20 часов назад +2

    පුතාගෙ බලකිරීමට චන්දෙ දුන්නු එක තමා කේස් එක..තමන්ට හිතල දුන්නනම් ඕක අව්ලක් නෑ.

  • @HirunKarunaratne
    @HirunKarunaratne 20 часов назад +3

    *කුඩ්ඩගෙ චැනල් එකෙන් ගුවන්කාලය මේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න වෙන් කරන කැත බලන්න*

  • @ChandralathaRM-oj9nr
    @ChandralathaRM-oj9nr 3 часа назад +1

    Bus එක කෝවිල vage නොදකින්

  • @222Nethu
    @222Nethu 21 час назад +4

    ඔයාලා ඕන විදිහට ඕක කරගන්න. මහජනතාව ඉන්නෙ ආණ්ඩුව පැත්තෙ

    • @ChandrikaPriyangani-nf7vk
      @ChandrikaPriyangani-nf7vk 20 часов назад

      Uba.hithan.inna.vidiy😂😂😂.

    • @TharunUdayanga
      @TharunUdayanga 15 часов назад

      ​@@ChandrikaPriyangani-nf7vkඅපි ඉන්නෙත් ආණ්ඩුව පැත්තේ ❤

  • @ChinthakaPrebhath-q2z
    @ChinthakaPrebhath-q2z 4 часа назад

    මේක හොද වැඩක් .... මුන් හිතන්නෙ මුන් ගැන විතරයි.... එකෙක්ට දෙන්නෙපා නටවන ... අපි මේ රට ක්ලීන් කරමු ❤❤

  • @LahiruMadu-w4z
    @LahiruMadu-w4z 17 часов назад +3

    නලින්දය කියන්නේ හොර දොස්තරයා නේද මේ

  • @jayanisandamali6125
    @jayanisandamali6125 7 часов назад

    හෙට පටන් පාරෙ ඉන්න මින්ස්සු අපේ වාහනවල දාගෙන එනවා සහ යනවා, දුෂ්ට ගැමුණුවෝ!
    ඉක්මනනින් නිවන් සැප ලැබේවා!

  • @LakastudioLakiya
    @LakastudioLakiya 22 часа назад +9

    බස් එක්ක හැමනියන් හුත්තියේ පුතාල ටික තොපි හින්දා අපිටත් කෙල වෙනවා 😂😢😢

    • @punchisamanali8738
      @punchisamanali8738 17 часов назад +1

      Ou Liyanna Hama Kenama....Oya privet Bus Nathara karala...Rajaye Bus Danna kiyala...Maha Harak🐂🐂🐃🐂🐂

  • @Savealltheanimals
    @Savealltheanimals 2 часа назад

    ඉතා හොද වැඩක්. අමන දනන් කෑ ගැහුවත් හතර වටේ. අතාරින්නෙපා ගේම . බස් ත්‍රීවීලර් නෙමෙයි අනුන්ට කරදරයක් වෙනවානම් හැම වහනයක්ම සුද්ද කරන්න ඕන. නියමයි ජයවේවා

  • @champaedirisuriya2322
    @champaedirisuriya2322 22 часа назад +12

    මේ මිනිස්සු න්ට තේරෙන්නෙ නෑ තමන්ගේ වැරදි තේරෙන්නෙ නෑ

  • @LakshaniLakshani-p6d
    @LakshaniLakshani-p6d 21 час назад +1

    අනේ ජනපති තුමාට පිං මෙ වැඩෙට

  • @PradeepMass-bd3eh
    @PradeepMass-bd3eh 20 часов назад +3

    අමාත්‍යංශ වල තියෙන වැරදි හොයපල්ලා ඉස්සරලා transport පෝලිං හෙම්පිටින්ම හාල් පෝලිං හෙම්පිටින්ම

    • @Dinisa-ut2ys
      @Dinisa-ut2ys 19 часов назад

      Polim tibanam hiru darana ohoma indeed kohada tiyanna polim gadara gawada😂😂

  • @PercyWick-z7j
    @PercyWick-z7j 13 часов назад +1

    උන්ගේ රූඩ් පෙර්මිට් කැන්සල් කරන්න ගන්න අය ඕනේ තරම් ඉන්නේ

  • @m.sujithnishankumarakumara8476
    @m.sujithnishankumarakumara8476 21 час назад +3

    ජනාධිපති තුමාට ආශීර්වාද

  • @cochchikadeariyavimalahimi7665
    @cochchikadeariyavimalahimi7665 22 часа назад +6

    ජේවීපි එකත් කෙලින්නෙ පොඩි මිනිහට තමා

    • @PercyWick-z7j
      @PercyWick-z7j 13 часов назад

      උඹේ කොතනටද කෙලියේ පුකටද 😂😂

    • @gunapalamalavige8151
      @gunapalamalavige8151 12 часов назад

      කිරීමට පහසු දේ මුලින් සිදුකරන එක විවේචනය කරන්නත් සූදානම් තක්කඩි සිටිනා තුරු හොරු ඇල්ලීම සිදුකරන්නේ කෙසේද කියා හිතාගන්න බැහැ

  • @LasanthamihinduFernando
    @LasanthamihinduFernando 22 часа назад +5

    ජගත් මහත්තයා ඔයා හොද කතාවක් කිව්වා.ctb එකට මහජන මුදල් යොදවන එක නවත්වන්න කතා කරන්න .
    මොකද ctb කියලා නිකන් එක්ක යන්නෑ. අපි ටිකට් අරන් යන්නේ. ඔය කතාව පාර්ලිමේන්තුවේ කියන්න .

  • @gayashanrathnayake3333
    @gayashanrathnayake3333 10 часов назад

    තදින්ම නීතිය ක්‍රියාත්මක විය යුතුයි.ටික කාලයකින් ලංකාවම ට්‍රැක් එකට වැටෙයි.❤❤❤❤

  • @NuwanNuwan-n6q
    @NuwanNuwan-n6q 23 часа назад +10

    කොහොමද දෙයියනේ කියන්නේ බස් එකේ ඇවිත් බලන් ඉදලා දඩ කොල ලියන්න බෑ කියල...
    මොන සාදාරණ හේතුද මේ....හොරකමේ ගිය හොරුත් කියාවී ...අනේ පොලිසිය එන්න කලින් මම පැනගන්න හැදුවේ ....හරිම අසාදාරණයි .....යුනීෆෝම් ඇදන් ඉන්න නිලධාරීන් නෙවේ මාව ඇල්ලුවේ ගමේ උන් මාව ඇල්ලුවේ ....මම මේ නීතිය පිලිගන්නේ නෑ...කියල....😅😅😅
    ආයේ කියාවී ...සිවිල් ඇවිල්ලා ඔත්තු බලලා මාව වට කරල ඇල්ලුවේ මම තරහයි....ඒක අසාදාරණයි.....මේ ආන්ඩුව හොද නෑ කියයි....😂😂😂
    කොච්චර මෝඩද මේ මිනිස්සු ....අපි පොඩිකාලේ සෙල්ලම් ගෙවල් හදාගෙන සෙල්ලම් කරා ඔයිට වඩා හොදට....😅😅😅

  • @menakanilani3348
    @menakanilani3348 20 часов назад +2

    නියමයි ජනාධිපති තුමා සුපිරි වැඩක්❤

  • @Minuditha.
    @Minuditha. 21 час назад +7

    මොඩිෆයි ගැන නොදන්න උන් comment දාගෙන ගිහින් උන් හිතන් ඉන්නේ උන් තමා බුද්ධිමතුන් කියල 😂😂

    • @MADUSANKA-SL-ART
      @MADUSANKA-SL-ART 21 час назад

      ඒක තමයි😂

    • @79Dami
      @79Dami 19 часов назад

      Modify LoL. Pupe modify.. Neethiya nodanna gamaralalata mona modify da

    • @gunapalamalavige8151
      @gunapalamalavige8151 13 часов назад

      වාහන මොඩිෆයි කරන්න විතරක් නෙවෙයි දියුනු රටවල ගහක් කපන්න ගියත් නියමිත ක්‍රමවේදයක් තියෙනවා. මේකෙ ඉන්න ගෝත්‍රිකයන්ට නටන්න රට බාරදිල බුද්ධිමත් හුගක් අය රට හැර ගිහින්

  • @shanthijayasinghe3404
    @shanthijayasinghe3404 20 часов назад +1

    CTB බස් වැඩි කරන්න ඕනේ.පුද්ගලික බස් නෙවෙයි පාරේ දුවන්නෙ..ජෙට්

  • @ananndaj
    @ananndaj 22 часа назад +4

    වැඩිහිටි චන්ද ගත්තෙ එහෙම තමයි හැබැයි ගඳ සුවඳ අඳුන ගන්න තියෙන හැකියාව නිසා මම නම් අහුවුනේ නැහැ ඕකට 😂

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 9 часов назад +1

    Respect sir, my salutation to පොලිස් in srilanka.!❤
    කිසිම සමාවක් දෙන්න එපා..නීතිය ක්‍රියාත්මක කරන්න කරුණාකර..මංතීරු නීතිය අනිවාර්ය කරන්න

  • @chapoo1000
    @chapoo1000 18 часов назад +3

    මාලිමාව නානවා

  • @HasithaKalhara-yk7hq
    @HasithaKalhara-yk7hq 7 часов назад +1

    අනුර කුමාත් යන්න වගෙ දගලන්නෙ 😂

  • @World444-t4u
    @World444-t4u 23 часа назад +18

    පුතාගෙ කුලුදුල් චන්දෙ😂😂😂😂😂😂😂හොද වැඩේ ඕකුන්ට😂😂

  • @Silvester720
    @Silvester720 8 часов назад

    එක ම්නිහෙක් හරි ජීවත් වෙන්න කරන විශාල මෙහෙයුමක්...❤❤

  • @sitharanilanjan9396
    @sitharanilanjan9396 22 часа назад +5

    බස් ත්‍රීවීල් විතරක් නෙවෙයී පොලීසීයේ හා රජයේ අනිත් ආයතනවල එතකොට මැතී ඇමතීවරුන්ගේ වාහනවලත් ඔය දේවල් බලන්න ඕනී මාර්ග නීතී කොහොමත් නෑ පාරේ යනකොට ඒ වාහන ඒනිසා ඒ වාහන ඒ රියදුරෝත් ඔයවගේ සුද්ද කරන්න හොදේ එතකොට තවත් ලස්සන වෙයී ඔය කරගෙන යන වැඩේ

  • @amilasandaruwan705
    @amilasandaruwan705 3 часа назад +1

    ගූ හිරු...විත් ගූNP & SJB බස් මාෆියා...

  • @champaedirisuriya2322
    @champaedirisuriya2322 22 часа назад +5

    ඔබ චන්දය දුන්න බව ඇත්ත ඒත් පාලකයෝ ඔබේ චන්දයට බයේ රටේ නීති ස්ථාපිත කරන්න වෙන්නෙ නෑ හැමදාම දියුණුවෙමින් පවතින රටක් මේක දෙවියනේ

  • @sujeewafernando6580
    @sujeewafernando6580 22 часа назад +1

    අනේ කරපල්ලා තව හොදටම.අපි යනවා කෝච්චියෙ.
    ජනාදිපති තුමනි මේ වැඩේ නතර කරන්න එපා.ලංගම බස් දාලා ජනතාවට පහසුකම් සලසා දෙන්න.

  • @surindarathnayaka4246
    @surindarathnayaka4246 22 часа назад +5

    මල්ලි බේරා ගමු fm

  • @lolithamadushanka3086
    @lolithamadushanka3086 22 часа назад +4

    සජියා ජනාධිපති උනානම් මරු

  • @udaradasun7637
    @udaradasun7637 9 часов назад

    මාත් මගේ වීල් එකේ අනවශ්‍ය උපාංග අයින් කලා..ඇත්තටම පිලිවෙලයි ..😌 අපිත් හැදෙමු..

  • @hirushanuniverse
    @hirushanuniverse 22 часа назад +3

    බාර් ටික වහලා දාන්න ඕනි. ඒකනම් අමාරුයිනේ ගාන වැඩි කරන්න තියෙන්නේ

  • @NalinPadmasiri-yh6jh
    @NalinPadmasiri-yh6jh 21 час назад +1

    බස් ගැමුනුට ඕන විදියට නටන්න දෙන්න එපා. අපිට හාල් මිලයි,,අලි-රිලා ප්‍රශ්නෙයි,, විසදල දෙනවනම් හොදයි. මුලින්ම විසදන්න තිබ්බෙ ඒ ප්‍රශ්නටික...

  • @lasanthapremajith1614
    @lasanthapremajith1614 22 часа назад +4

    අවසානෙට කරන්න ඔනෙ එවා මුලිදිම කරනවා දැන් නුගත් වහල්ලුන්ට හාල් ප්‍රශ්නය අමතකයි 😁😁😁

    • @NamaliLk
      @NamaliLk 21 час назад

      Hal තියෙනවා කඩේ

    • @lasanthapremajith1614
      @lasanthapremajith1614 8 часов назад +1

      @@NamaliLk තියෙනවා ඉන්දියන් ලබ්බ ......හොදි කොහේවත් බත් කොහේවත් 😁 කන උන් කන්නෙ ගෙන්නපු උන්ගෙ මාළු කනවා කියලා........මේ නිට්ටඹුවේ කොහේවත් රතු නාඩු නැ ....හොයලා දියන්කො 😑😑 අපේ අම්මාට දෙන්නෙ රතු නාඩු විතරයි ..

    • @NamaliLk
      @NamaliLk 8 часов назад

      @lasanthapremajith1614 ඇඩ්රස් eka dhanna රතු haldha ona

  • @TKC1234-l3f
    @TKC1234-l3f 21 час назад +1

    ආර්ථික දැක්මක් නෑ, හොරු අල්ලන්නේ නෑ, උගන්ඩා සල්ලිත් නෑ, හාලුත් නෑ පොලුත් නෑ , තව ටික දවසකින් බසුත් නෑ. ඒත් කයියනායකගේ කයියෙ අඩුවකුත් නෑ😂😂.

  • @Iranrj
    @Iranrj 23 часа назад +16

    ටියුෂන් මාෆියාව ක්ලීන් කරන්න බැරිද...අප්පා

    • @roshanperera5257
      @roshanperera5257 23 часа назад +2

      ba pluwn deyak karahn

    • @LasanthamihinduFernando
      @LasanthamihinduFernando 22 часа назад

      එල මචන්

    • @samanrathnayake9783
      @samanrathnayake9783 22 часа назад

      ලමයින්ට දෙයියන්ගෙ පිහිටයි....ගුරුවරු ඉස්කෝලෙ කරන එකක් නෑ. ටියුෂන් තමා දැනුම දෙන්නෙ අද කාලෙ. එහෙනම් උන්ට හොඳට පඩි ගෙවල දාන්න කියාන් රජයේ පාසල් වලට...

    • @Iranrj
      @Iranrj 22 часа назад

      @@samanrathnayake9783 උබේ අදහස් එල්ල.අපතයෝ ටික කුකුල් ෆාම් එකකට දාලා උබලා කියන උන් ටිකට පත්වීම් දෙන්න කියහං.ප්‍රශ්ණය ඉවරයි

    • @NisalSFragYT
      @NisalSFragYT 21 час назад

      Iscoole ugannanawa man kiyanne naa ithin. Kohoma hari A 8 goda dagaththeth tusion walin 😑😑

  • @KassapaMadawalagedara
    @KassapaMadawalagedara 12 часов назад +1

    මාලිමා ආණ්ඩුවට ජයවේවා

  • @s16ddi3cj
    @s16ddi3cj 22 часа назад +13

    හාල් පොල් ප්‍රශ්න යට ගහන්න කරන ඒවා ඔය.

    • @V1234gam
      @V1234gam 21 час назад +2

      තොපිලටයි හිරුටයි දෙරණටයි තමයි තාම හාල් පොල් ප්‍රශ්න තියෙන්නේ. අපිට නම් එහෙම ප්‍රශ්නයක් නෑ..

    • @Ksk.934..
      @Ksk.934.. 20 часов назад

      හාල් පොල් ප්‍රශ්නේ යට යන්නේ උබලා මේ ප්‍රශ්නේ උඩ ගහන් ඉන්න නිසානේ..😂

  • @PolyPacks
    @PolyPacks 13 часов назад

    හරි දෙයක් හොද දයක් කරන කොට විරුද්ධ වෙනවනම් ස්ට්‍රයික් කරනවනම් මනුස්සයෙක් වෙන්න බෑ.මෝඩ මීහරක් තකතීරුවෙක් වෙන්න ඕනෑ.පර්මිට් කැන්සල් කරල දාන්න ඕනෑ.හදවතින්ම සතුටුයි පලවෙනි පාරම මාලිමාවට දුන්නෙ.ඉදිරියට හැමදාම මාලිමාවට.ජයම වේවා.❤❤❤❤❤❤❤

  • @IsankaSewwandi-ee6vx
    @IsankaSewwandi-ee6vx 22 часа назад +5

    Jara hiruth clean karanna ona 😊