@Sudaththa Thilakasira As well as there are many pros in biodiesel. In this difficult condition we need innovative things. I suppose this may be an ideal solution for current situation in SL.
Pls try to do this along without get support any one ( because u have money to do this) if u get support from ??? any one u cant develop !! a nd u a morall will be vanish !! because this is sri lanka !! wish u all the best !! and all the best for u parents who given birth to uu !! God Bless u and u a creative thoughts !! keep it up !!!
Maga panayana untika tama parliament ake pin bath tika කකා unge අඳෝනාව kiyanava me rata goda danna deyak mun කතා කරනවද කාලකන්නි 225 henama gahanna one meratata karapu deta.
B100 and High-Level Blends B100 and other high-level biodiesel blends are less commonly used directly as a transportation fuel than B20 and lower blends due to a lack of regulatory incentives and pricing. Biodiesel-compatible material for certain parts, such as hoses and gaskets, allow B100 to be used in some engines built since 1994. B100 has a solvent effect; it can clean a vehicle's fuel system and release deposits accumulated from petroleum diesel use. The release of these deposits may initially clog filters and require frequent filter replacement in the first few tanks of high-level blends. When using high-level blends, several factors should be considered. Pure biodiesel contains less energy on a volumetric basis than petroleum diesel. Therefore, the higher the percentage of biodiesel (above 20%), the lower the energy content per gallon. High-level biodiesel blends can also impact engine warranties, gel in cold temperatures, and may present unique storage issues. B100 use could also increase nitrogen oxide emissions, although it greatly reduces other toxic emissions. B100 requires special handling and may require equipment modifications. To avoid engine operational problems, B100 must meet the requirements of ASTM D6751, Standard Specification for Biodiesel Fuel (B100) Blend Stock for Distillate Fuels (summary of requirements). ASTM Specification D6751 includes a No.1-B and a No.2-B grade. The No.1-B grade has stricter limits on monoglycerides and filterability than the No.2-B grade. The No.1-B grade is a special-purpose biodiesel grade for use in applications where low temperature operability is needed. Find Biodiesel Fueling Station Locations. Use Alternative Fuel Price Report to understand the cost of biodiesel. For more info: afdc.energy.gov/fuels/biodiesel_blends.html
ජය වේවා සහෝදරයා .මේක සමාජ මාධ්‍ය තුළින්ම උඩට ගේන්න ඕන. මොකද අපේ රටේ දේවල් හැදෙනවට මේකෙ ඉන්න පාලකයො කැමති නෑ උන්ගෙ කොමිස් එක නැති වෙන නිසා.හැමෝම උදව් කරමු මේක ඉස්සරහට ගන්න. කවදාහරි මේ යන විදියට තෙල් ලීටරේ 1000 පැන්න දවසට විකල්පක් ඕනෙමයි.කාටහරි දෙයක් කරන්න වෙනවා.
සුපිරියි අය්යේ
Supiri
ඇත්ත අයියේ.....
aa aiyee game gahuwadhaaa😂😂
ruclips.net/video/g_7S48Mu_H4/видео.html මේ වගෙ වෙන්න දෙන්න එපා
විනාස කල රටක හිත් ලෙඩ වෙලා, බය වෙලා ඉන්න මිනිසුන් ට තිලිණගේ උත්සාහයේ සාර්ථකත්වය ඉතා සතුටකි!
බොහොම ස්තුතියි තිලිණ මල්ලී, ඒ වගේම හරීන්ද්‍ර අයියේ.. ❤✋
Thank you sun. Bless you🙏
Budusaranii malli ape ratata oyalawawage aya wasanawak jayawewa
🤜🤛🤝
How Biodiesel Can Destroy Sri Lankan Economy: Science With Ruchira - ruclips.net/video/52aFh0-XKd0/видео.html&ab_channel=ScienceWithRuchira
😌😌
හොඳ ව්‍යවසායකයෙක්. මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වයට හොඳ පිළියමක් වේවි... විදේශීය සමාගම් මත යැපීමට වඩා මෙවැනි දේශීය උගතුන් හට අවස්ථාවක් දිය යුතුය... 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මේ තමයි අපේ රටේ වටිනා සම්පත්.. පාලකයින්ගේ ඇස් ඇරේවා...❤️💪
ඔබේ උත්සහය මල් ඵල ගැන්වී රටේ අහේනිය දුරු වේවා!ඔබට තෙරුවන් සරණයි,දෙවි පිහිටයි!!!
ruclips.net/video/52aFh0-XKd0/видео.html
මේකේ ගැටලු තියනවා,ඒ ගැන විග්‍රහයක් Madujith Sagara RUclips channel එකේ තියනවා දැක්කා
මෙය දුටු විගසවත් රටේ ප්‍රදාන මාද්‍ය කියලා කියාගන්න උන්ටික මේ වැඩේට ඇපකැපවෙලා ඉදිරියට ගෙනියයි කියලා බලන් ඉන්නවා .හැමදාම දේශපාලන කුනු හෝදන මාද්යට නොපෙනුන දේ ස්මාජ මාද්‍ය හරහා අපි දැක්කා ස්තූතියි ජයලාල් අයියෙ .
Cocking oil hoyaganna case ekak wenawa ne
ruclips.net/video/CPczzuBzyvY/видео.html ඔයත් ගමේකමට ආදරෙ කරන කෙනෙක්ද ,.. ගැමි ජිවිතේට ලැදිනම් එන්න අපේ පැත්තට ... ජීවිතේට කාල නැති කෑමත් ඇති.. ඔයා ආසම කෑමත් ඇතී.. වහින වෙලාවේ ගන්න වීඩියෝ එහෙමත් ඇති. කැලේ ගන්න වීඩියෝ එහෙමත් ඇති. වීඩියෝ 22 ක් ඇති.. ගිහින් බලන්න... සබ් හිගාකන්න නෙවේ ආවෙ.. අපිට මේක ඔයාලට අරං එන්න පුළුවන් මේම විතරයි ... ලොකු ලොකු කැමරා නෑ . එඩිට් මැසින් නෑ. පොඩි පෝන් එකෙන් මේ හැම දේම කරන්නෙ... බලන්න ගිහින් .. වැඩෙ හොදනම් සෆෝට් එකක් දෙන්න 🖤
Media karanne minissu rawattana eka bro
Werigud,putha
@PRETTY GIRL Gon katha kiyanna epa ban. oka ochchara lesi wadak nam ubath hadanna epai. uba leater kiyak hadala tiyanawada. ubala wage kakulen adina ewn nisa tamai ratakata issarahata yanna bari.
😮මේ තමයි අපේ රටේ වීරයෝ.පිටරට දේවල් වලට කටබලියාගෙන ඉන්න නිවට සිංහලයන්ට හොඳම ආදර්ශයක්.සුභ අනාගතයක් ඔබට.අපේ රටේ වීරයෙක් හඳුන්වා දුන්නාට හරේන්ද්‍රට ස්තුතියි.
🙂👍 respect....💯👍
P0
නියම සිංහයෙක්
ruclips.net/video/g_7S48Mu_H4/видео.html මේ වගෙ වෙන්න දෙන්න එපා
You are the great budusaranai dewipihitai ikmanin mema denuma ratata denna My congratulations
ජය වේවා සහෝදරයා !!!!!
ඔබගේ දැනුම දිනෙන් දින දියුණු වේවා !!!!!
මේ දැනුම් සම්භාරයෙන් අපේ රටේ ජනතාවට යහපතක් උදා වේවා !!!!!!🙏🙏🙏🙏🙏
මේකේ ගැටලු තියනවා,ඒ ගැන විග්‍රහයක් Madujith Sagara RUclips channel එකේ තියනවා දැක්කා
මේ දරුවාට තරම්වත් මොලේ ඇති කෙනෙක් ඔය පාලිමේන්තුව නෑ ඉතිං ඔය මෝඩ පාලකයන්ට කියලා වැඩක් නෑ ...ඔබට තෙරුවන් සරණයි පුතා .😘
ruclips.net/video/g_7S48Mu_H4/видео.html මේ වගෙ වෙන්න දෙන්න එපා
Deesal threewil duwanna puluwandaa
@@ruwandissanayake6803 අම්මපා ඔවූ හොදේ
පාලකයින් මේකට ඉඩදුන්නොත් අනිත් පැත්තෙන් ඉර පායයි.
අනිවාර්යයෙන්ම teruwansaranai
අපේ රටේ ඉන්න මේ පුංච් වීරයාට සුබ පැතුම්.ඉදිරිඅනාගතයට සුබ පැතුම් දිලින .❤❤
ඉතා හොඳ ඉදිරිපත් කිරීමක්. මෙම දරුවා ඉල්ලන්නට පෙර සොයාගෙන ගොස් පරීක්ෂා කර කෙනහිලිකම් වලට භාජනය නොකර උදව් කලයුතු අවස්ථාවක්.
@Sudaththa Thilakasira එ හැමදෙටම හරියන්න සන්යුතිය හදලා තිබ්බොත් මෝකද
@PRETTY GIRL අනේ නිකන් පලයම් ගෑනියේ යන්න වැඩක් කරන්න හදන එකෙක්ටවත් කරන්න දීලා.
@PRETTY GIRL උබ මොකෙද්ද බන් .ගොන් ගෑනි පුදුම ඉරිසියාවක් උබට තියෙන්නෙ .හැම coment එක අස්සෙම රින්ගගෙන
SSBS කොල්කේ...........ජයවෙිවා
@PRETTY GIRL ehema karanna thibba meka mulimma hoyagatte oya nan. aathmarthakami kama nisa thamai kela une
වැදගත් මාධ්‍යවේදියෙක් කියල හිතාගෙන හිටියට කිසි දෙයක් හොයල බලන්නෙ නැතිව මේ වගේ වගකීමක් නැති පුහු මිනිසුන් වීරයන් කිරීමෙන් වලකින ලෙස කාරැණිකව ඉල්ලා සිටිමි.
කුහක කම උබේ
@@pradeepmusicentertainment3315 බූරැව වගේ කියවන්න කලින් උඩ ලින්ක් එකේ වීඩියෝ එක බලල කතා කරපං මී හරක...
පිස්සෙක්නෙ උබ
ඌ ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා, බයෝඩිසල් හදනවා නම්, උඹට පුකද?
ඌ හදලා විකුණන එක අඩුවට නැත්නම් මිනිස්සු නොගෙන ඉඳියි. නැත්නම් ගනියි.ඔන්ටප්රිනුඅර් කෙනෙක් කියන්නේ, රිස්ක් එකක් අරන් වැඩක් කරන එකෙක් මිසක්, බොරුවට කයිය කෙලින එකෙක් නෙමෙයි.
@@clusternd එහෙම කරන්න පුලුවන්නං තමයි හොඳ. අපිත් කැමතියි ඒකට. ඒත් මේක හිතන තරං ලේසි එකක් නෙවෙයි. ලංකාවෙ ඉන්න බහුතරයක් මෝඩ හැත්ත ඕනම දෙයක් හරියට හොයන්නෙ බල්නෙ නැතිව පොර ටෝක් දෙනව. කනගාටුයි එවැනි තවත් මීහරකුන් සිටීම ගැන.
ඇයි බන් මේ වගේ කොල්ලො ඉද්දි..තවත් දුක් විදින්නෙ..ආසවටද..??? උඩට ගේන්න ඕන මේ වගේ තරුණයෝ..❤
අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම ගෙදර අයට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. මම තාම ඉස්කෝලේ යනවා පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.
මෝඩ වෙන්න එපා bio ඩීසල් ප්‍රායෝගික නෑ ඕක ශක්ති හානියකි
ruclips.net/video/52aFh0-XKd0/видео.html
ruclips.net/video/52aFh0-XKd0/видео.html
@@dilkolla2369 phadili කරන්න
පලමුව හරේන්ද මහත්මයාට ස්තුතිවන්තවෙනවා මේ තරම් වටිනා මානව සම්පතක් ලොවට හදුන්නා දුන්නාට ස්තුතියි 🇱🇰🇱🇰💖💖🌹🌹🌹🌹
පාලකයින් දෙනවානම් ඉඩක් 👍👍පෝලින් ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ❤️❤️❤️❤️පාලකයන්ගේ නෙත ගැටේවා
Garage wedak allan gon athal ganna epa mithrawaruni.. its your unawareness guys..sorry for all ruclips.net/video/52aFh0-XKd0/видео.html
මේ ක්‍රමය ඇත්තටම හොඳයි ඒ උනාට මේක ප්‍රායෝගිකව කරනකොට අපේ තව ගොඩක් දේවල් ගැන හිතන්න ඕනේ. ඒ දේවල් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ නැති දේවල් .ඒ ඔක්කොම දේවල් ගැන මම දැක්කා ලස්සන විග්‍රහයක් තියෙනවා Madujith Sagara chennel එකේ. මේක අපි හිතන තරම් සුන්දර දෙයක් නම් නෙමේ. එත් මඩ ගහන්න ඕන දේකුත් නෙමෙයි. මම හිතන්නේ ඒ වැඩසටහන කරන්නේ researcher කෙනෙක්
කිසි ලොකු කමක් නැති සුපිරි කොල්ලෙක්..කතා කරන විදියෙන්ම මනුස්සය කව්ද කියලා හොදට තෙරුම් ගන්ඩ පුලුවන් .ජය වේවා මල්ලි.දුර ගමනක් යන්ඩ ලැබේවා.ගොබ්බ දේශපාලනයන්ට මේක පෙනියන්.
කතාකරන විදියෙන් සුපිරි වැඩ්ඩක්.පොල්තෙල් වලින් බයෝඩීසල් හදන අන්දම වර්ෂ දෙදාහෙ ඉදං කරන වැඩක්.යූ ටියුබ් වලින් බලන්න.
ඉතින් ඔයාට පුළුවන් නේද ඔය ට තෙල් ගදන්න පුළුවන් කම තියෙනවා නේද ඈයි තවත් පරක්කු මේවෙලව තමයි ඔයටත් මහජනතවටත් සෙවයක් නේද මීනිස්සු හැමැදම අසරනවෙල,ඉන්නේ මගේ සොයුරිය රටට යහපතක් කැරන්න ඔබට ජයවෙවා ජයවෙවා ඔබැසමටම දෙවියන්ගේ පිහිටයි
මේ දේශපාලුවෝන්ට මේවා පෙනිලා වැඩක් නෑ මුන් දෙගොල්ලොම මාරුවෙන් මාරුවට කොමිස් ගිල ගිල පිටරටින්ම ගෙන්නුවා මිසක් මෙහේ කඩදාසියක් වත් නිශ්පාදනය කරාද . මේ හොර හැත්ත හිරේ දාලා තමයි රට ගොඩගන්න වෙන්නේ..❤️⛔
@@migidadesilva6104 😂😂😂යකෝ කොල්ලා කරපු විදිය හොදයි මුං මොන්ගල් මිනිස්සු වගේ නටන විදිය බලපංකො.
නිකං මිනිහෙක්ට තෙල් ලීටර්20ක් ගන්න පුලුවන්ද බං!?😂😂
ඇත්තටම මම මේකට කැමති උනා. නමුත් Life Cycle විදිහට හිතන්න ඕනේ කියන එක ආවේ නෑ ඔලුවට එකපාරටම. Dr. රුචිර ඉතාමත් හොද විග්‍රහයක් කරනවා ඒ සම්බන්ධව. මේවා බලන මිනිස්සුන්ට මේවගෙ හොද නරක ගැන තේරුම්ගන්න තරම් අවශ්‍ය දැනුම නැතිවෙන්න පුලුවන්. ඒ හන්දා රටේ වගකිවයුතු මාද්‍ය කරුවෙක් විදියට මේ වගේ සමාජ මාද්‍ය රැලි හදන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න. ඔයාගේ ඉන්ටවිව් එක ඇත්තටම හොදයි මේක ගැන සයන්ටිස්ට් කෙනෙක්ගෙ විව් එකත් ඇඩ් කරානම්. හැබැයි තෙල් පෝලිමේ හිටියෙ නෑ කියලා මාර්කට් කරන්නනම් බැරි වේවි.
Siratawatama boruth tikak kiwwa Harindraya 🤣🤣🤣
සිරා කතාව මචං
කාලයක් සමන්ත ප්‍රමෝට් කරා.සමන්තගෙ ලොකුම දායකයෙක්🥲..දැන් අලුත් පොරක් අල්ලන්🥲
ruclips.net/video/qvtMBMEtTLg/видео.html
70L wadina wahane bio diesel 10L dammama 1/4 k pirune kohmda kiyala mn kalpana kale.. wade attanam hodai
නියම සිංහල වීරයෙක්....... තමන්ගෙ බුද්දිය මෙහෙයවල කෝටිපතියෙක් වෙච්ච ...... වැදගත් පුතෙක්....... සුබ පැතුම්...... ජනතාවගෙ සල්ලි හූරගෙන කාල සැප විදින දේශපාලුවන්ගෙ පරපුර මේව බලල ලැජ්ජ වෙයල්ල...... Good Luck...... son........
මේ ක්‍රමය ඇත්තටම හොඳයි ඒ උනාට මේක ප්‍රායෝගිකව කරනකොට අපේ තව ගොඩක් දේවල් ගැන හිතන්න ඕනේ. ඒ දේවල් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ නැති දේවල් .ඒ ඔක්කොම දේවල් ගැන මම දැක්කා ලස්සන විග්‍රහයක් තියෙනවා Madujith Sagara chennel එකේ. මේක අපි හිතන තරම් සුන්දර දෙයක් නම් නෙමේ. එත් මඩ ගහන්න ඕන දේකුත් නෙමෙයි. මම හිතන්නේ ඒ වැඩසටහන කරන්නේ researcher කෙනෙක්
රටට වටිනාම සම්පතක් මෙවන් රණවිරුවෝ රකින්න ඕනේ.රටට ආදර්ශමත් නැණ ගුණබල පිරි සුපිරි වැඩ්ඩො .මෙවන් පිංවන්ත දරුවන් රකින්න ඕනේ,රටට සේවයක් ගන්න, මේ අයට අවසර දෙන්න,බලධාරීන්,නිලධාරීන්,දේශපාලඥයින් ද මේ අවස්ථාවේ යහපත් තීරණ වලට යනවානම් ගොඩාක් හොඳයි. එසේ නොවන්නේ නම් මිනිසුන් විසින් තීරණ ගතයුතුයි.මම පෞද්ගලිකව කැමතියි මගේ වාහනයට බයෝ ඩීසල් ලබාගන්න.ඒ වගේම ඔබගේ සියලු නිශ්පාදන වලට හොඳ වටිනාකමක් නිරතුරුවම ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා. අපි අපේ දේවල් ගන්න හුරු වෙමු. අපි වෙනුවෙන් අපි වැඩ කරමු. අපිත් ගොඩ රටත් ගොඩ.හැමදාම වෙනත් රටවලින් අපට දේවල් එපා.මෙපමණ දක්ෂයෝ සිටියදි ඒක මදි කමක්.අපිට කවදත් පෙනෙන නොපෙනෙන ලොකුම හතුරා ඉන්දියාවයි.ඒ නිසාම අපේ දේවල් අපේ රට අපේ වටිනා,දක්ෂ දරුවන් රැකගත යුතු වෙනවා.🙏❤💯 තෙරුවන් සරනින් ජයම වේවා!!!
මේව කලයැනපු නිශ්පාදනයක් වසරෙ දෙදාහෙ මේගැන පිපිපීනයෙ තිබුණ.
@@migidadesilva6104 පල පොන්නයා යන්න ඒනම් අලුත් එකක් තෝ හදලා පෙන්නපං කාලකන්නි නිකමා
මේ ක්‍රමය ඇත්තටම හොඳයි ඒ උනාට මේක ප්‍රායෝගිකව කරනකොට අපේ තව ගොඩක් දේවල් ගැන හිතන්න ඕනේ. ඒ දේවල් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ නැති දේවල් .ඒ ඔක්කොම දේවල් ගැන මම දැක්කා ලස්සන විග්‍රහයක් තියෙනවා Madujith Sagara chennel එකේ. මේක අපි හිතන තරම් සුන්දර දෙයක් නම් නෙමේ. එත් මඩ ගහන්න ඕන දේකුත් නෙමෙයි. මම හිතන්නේ ඒ වැඩසටහන කරන්නේ researcher කෙනෙක්
හිතාගන්න බැරි අපේ රටේ ඉන්න දේශපාලුවො මේ වැනි සශ්‍රීක මානව සම්පත් වලින් ප්‍රයෝජන නොගන්නේ ඇයි. කොමිස් වලින් ගසාකන්න බැරි නිසාද. කෙනෙක්ගේ වටිනාකම දරාගන්න බැරි නිසාද. ඉල්ලා සිටිනවා ඉහල දේශපාලනඥයින්ගෙන් දැන්වත් රට ගැන සිතා මේ වැනි පුද්ගලයින්ගෙන් වැඩක් ගන්න. ඒ දරුවාටත් රටටත් සුබ අනාගතයක් වේවා. හරීන්ද්‍ර ඇතුලු හැමෝටම තෙරුවන් සරණයි.
Oya hamademath athuluwa. Rajapaksha pule nowana nisa
@@nilushashriyani7222 දේශපාලකයෝ කොච්චර හරක් උනත් උබල තරම් හරක් නොවනත් හිංද...😂😂😂
හොයල බලපං මේක ප්‍රායෝගිකද කියල...
ලංකාවට කෑමට ඕනෙ පාම් තෙල් ගේන්නෙත් රටින් ඩොලර්ස් දීලා...
මේ ක්‍රමය ඇත්තටම හොඳයි ඒ උනාට මේක ප්‍රායෝගිකව කරනකොට අපේ තව ගොඩක් දේවල් ගැන හිතන්න ඕනේ. ඒ දේවල් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ නැති දේවල් .ඒ ඔක්කොම දේවල් ගැන මම දැක්කා ලස්සන විග්‍රහයක් තියෙනවා Madujith Sagara chennel එකේ. මේක අපි හිතන තරම් සුන්දර දෙයක් නම් නෙමේ. එත් මඩ ගහන්න ඕන දේකුත් නෙමෙයි. මම හිතන්නේ ඒ වැඩසටහන කරන්නේ researcher කෙනෙක්
බයෝ ඩීසල් කතාවේ ලොකු අඳුරු පැත්තකුත් තියෙනවා...
ඒ නිසා සාමාන්‍ය ඩීසල් නිෂ්පාදනය කරන වියදමට වඩා ප්‍රායෝගික වැඩි වියදමක් , ලොකු ජල දූෂණයක් Cooking Oil කතාවේ හැංඟිලා තියෙනවා...
මමත් ඒක දැක්කේ රුචිර විජේසේන මහත්මයාගේ වීඩියෝවකින්...
පොඩ්ඩක් ඒකත් බලලා ඔබතුමන්ලා අදහසක් ලබාගන්නා නිසා ඉල්ලා සිටිනවා...
ruclips.net/video/52aFh0-XKd0/видео.html
💯💯💯
Ane kariyo puka nodi edapn jala dushanayai parisarayai gna kiyawanne ponnaya
@@roshanranaweera9375 තෝනෙ පකෝ පොන්නයෝ ගොං බයියෙක් වගේ
@@roshanranaweera9375 iskole giye kiya wasaratada mame
එක දවසක්වත් ඩ්සල් පෝලිමේ ඉන්නේ නැතුව තමන්ගේ තම උත්සාහයෙන්. කර ගන යන වියාපාරයට. ජයවේවා.. මල්ලි ඔයා වගේ. තවත් තරුණ ළමයිට දෙන්න පුළුවන් හොදම ආදර්ශයක්.. බුදුසරණයි.. පාලකයෝ මොනවද කරලා තියෙන්නේ.. මෙන්න බලාපියව් වැඩ්ඩො... බුදුසරණයි මල්ලි ❤❤❤❤🙏🙏🙏🙏
Hhj
Niyamaine aththatama
මේ ක්‍රමය ඇත්තටම හොඳයි ඒ උනාට මේක ප්‍රායෝගිකව කරනකොට අපේ තව ගොඩක් දේවල් ගැන හිතන්න ඕනේ. ඒ දේවල් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ නැති දේවල් .ඒ ඔක්කොම දේවල් ගැන මම දැක්කා ලස්සන විග්‍රහයක් තියෙනවා Madujith Sagara chennel එකේ. මේක අපි හිතන තරම් සුන්දර දෙයක් නම් නෙමේ. එත් මඩ ගහන්න ඕන දේකුත් නෙමෙයි. මම හිතන්නේ ඒ වැඩසටහන කරන්නේ researcher කෙනෙක්
මෙන්න වැඩ්ඩො රට ගොඩ දාන්න නම් මේ වගෙ වැඩ්ඩොන්ට මුල් තැන දෙමු ❤️❤️❤️
Excellent work brother
සහ බොහොම ස්තූති හරේන් අයියේ
මෙච්චර දක්ෂ දරුවෝ ඉන්න රටක් හොර දේශපාලුවන්ට තවත් විනාශ කරන්න නොදි අනාගතය අපිම ජය ගමු ❤️❤️❤️
ඇත්ත අපේ රට මේ අගාධයෙන් ගොඩ නැගීමට දැන් ඉතිරිව ඇත්තේ ඉතාමත් සුලු ජාතියට, රටට ආදරේ ඇති කොටසක් පමණයි වැඩි හරියක් දෙනා රට අත් හැර ගිහින් ඇයි මේ වාගෙ දක්ෂ අයට අත දීමට රජය වත් ඊට අත දීමට කෙනෙක් වත් ඉදිරිපත් නොවන නිසා මට පොල් වත්තක් තියෙනවා එහි පළදාව මට මේ වෙනුවෙන් ලබාදීමට හැකියි . මට ඒක ආඩම්බරයක් මගෙන් ජාතියට විය යුතු සේවයක් කියා මම හිතනවා තෙරුවන් සරණයි පුතාට
Hora deshapalakayo witharak neme hora niladarinuth innnawa macho ona tharam deshapaluwo saha niladarin
@PRETTY GIRL නෙදකින් යකො ඌ දියුණු වෙලා තියෙන්නෙ ඒ හින්ද තමා . ඌ ලයිසන් ගන්නෙ ඌ හොයා ගත්තු එකට හැම දේම නිකන් ගන්න බලන්න එපා බන්👎 උබල වගේ හිගන මානසිකත්වෙ ඉන්න උන් ඉද්දි රට ගොඩගන්න බෑ තමා...
Aniwa
@PRETTY GIRL oyt hadnna puluvnd 😂
පාර්ලිමේන්තුවේ ඉන්නේ මානසික අන්ද ලෙඩ්ඩු මෙවැනි වටිනා මිනිසුන් නොපෙනෙන ඔබ ගෙ ගමන් මඟ යන්න සුබ පැතුම් නිවේදක තුමා ඔබට ස්තුති 🙏🙏🙏❤️❤️❤️
Mewa pennethiwa innawa un..mewat udau karama komis nehaneee
⁸8⁸7ù⁷⁷
කියන්න වචන නෑ සහෝදරයා ඔබ සැබෑම දක්ෂයෙක්. බලධාරියනි දැන්වත් ඇස් ඇරලා මේ සහෝදරයට අතදි ඉන්ධන ප්‍රශ්න වලට විසදුමක් දෙන්න මිනිස්සු හෙම්බත් වෙලා ඉන්නේ 😔🙏
Ape පාර්ලිමෛ්න්තු inna gonnunta mewa therenne nee
@PRETTY GIRL uba tamai metana kakulen adina modaya. balan inna barinam marila palayan paraya...
@PRETTY GIRL අනේ නිකන් පලයම් ගෑනියේ යන්න වැඩක් කරන්න හදන එකෙක්ටවත් කරන්න දීලා.
Ape rate punci werayata suba gamanak,,,,jayavwa,👑👑👑👑👑👑💜💜🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌟🌟🌟🌟🌟🌟
Bio diesel මහා පරිමානයෙන් කර්මාන්තක් වශයෙන් නිපදවන එක ලන්කවේ ප්‍රායෝගික නෑ.සාපේක්ශව පිරිවැය වැඩියි සහ දීර්ඝ කාලීනව පරිසරයට වන හානිය වැඩියි(දහනයේදී ඇතින්වන අතුරුඵල පමනක් නොවේ)
සාර්ථක නැ තමා , මොලොදෙයක් දන්නැති උන්ට මැජික් ඉතිම් 🤣
Meka prayogika na thamai .piriwaya samanaya diesel wage degunayak. Salli thiyana ekaketa awulak na
ruclips.net/video/52aFh0-XKd0/видео.html
මහා පරිමාණෙන් ඕනි නෑ...ඔතනම බලන්නකො වියදම... පොල්තෙල් ලීටරයක් ම 700ක් විතර වෙනවා... අනිත් රසායනික ද්‍රව්‍ය දාලා ගනිද්දි බයෝ ඩීසල් ලීටරයක් 800ක් 850ක් විතර වෙලා.... ඉතිං මේක ප්‍රායෝගික නෑනෙ කොහොමත්....
ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙම බයෝ ඩීසල් නිශ්පාදනය ප්‍රායෝගික නැති බව විද්‍යාඥයන් ඔප්පු කරල හමාරයි
මේව දිහා බලාගන මේ රටේ ඉන්න වෙච්ච එක ගැන මෙහෙම දුක් විදින්න වෙච්ච එක ගැන දුකයි..ගැම්මක් ඇත්තටම..මල්ලි ගැන සතුටුයී කොහොම හරි මැච් එකක් ගහල මේක ලංකාවෙ නිශ්පාදනය කරල මිනිස්සුන්ට දෙන්න.. මේක බලන අය රටට ආදරේ අය මේව ආරම්භ කරන්න උදව් කරන්න..මේ රටේ සල්ලි අපිටම ඉතුරු වෙනව මේව පටන් ගත්තොත්..ගොඩක් jobs අවස්ථා බිහිවෙනව..මිනිස්සු ගොඩක් දුක් විදිනව..ජය වේවා මල්ලි...
උබනම් යකෙක් අයියේ කියන්න බචන නැ එකෙන්ම respect මෙ වගේ තරුනයෝ තමයි මේ රටට අවශ්‍ය ❤️💪💪🇱🇰🇱🇰 super vedio tnx harindra aiye ❤️🇱🇰💪
ඌ යකෙක් උබ හරකෙක්...
හරෙන්ද්‍ර අයියා හොද වැඩක් මේ වෙලාවේ ගොඩක් වටින දෙයක්
මේ ක්‍රමය ඇත්තටම හොඳයි ඒ උනාට මේක ප්‍රායෝගිකව කරනකොට අපේ තව ගොඩක් දේවල් ගැන හිතන්න ඕනේ. ඒ දේවල් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ නැති දේවල් .ඒ ඔක්කොම දේවල් ගැන මම දැක්කා ලස්සන විග්‍රහයක් තියෙනවා Madujith Sagara chennel එකේ. ගිහිල්බලා බලන්න නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන් වෙයි. මේකට මද ගහන යට හොද උත්තරයක් ඒකේ තියනවා
බලනවිට හරි ආඩම්බරයක් මේ දරුව ගැන. දොඩම්ගොඩ මගෙ නිවස අසලිනුත් ගියනිසා තවත් සතුටුයි.ජීවිතයේ හැම කටයුත්තක්ම සාර්තක වේවා
ඉතාම අගෙයි .රටට වටිනා දරුවෙක්
ජයවේවා .මේ දැනුම රටට ප්‍රයෝජනයට ගනීවා..
aniwaryen balanna
ruclips.net/video/52aFh0-XKd0/видео.html
Respect you brother ! ❤️
ඉහළ බළධාරීන් යැයි කියාගන්න අමනයන්ගේ ඇස් යොමු වේවා !
බලධාරීන්ගෙන් ඉල්ලන්නේ මෙවැනි වටිනා සම්පත් වෙන රටකට නොයවා ලංකාවට ප්‍රයෝජනවත් ලෙස යොදා ගැනීමට ක්‍රියා කරන්න .ඔබට මගේ හර්දයාංගම ආශිර්වාදය පුදකරනවා.
හර්න්ද අයියේ ඇමරිකාවට තෙල් නිස්පාදනය කරපු අපේ ලන්කාවෙ මහත්මෙයෙක් ඇවිත් ඉන්නවා එතුමාගෙ නම මතක නැ මට එතුමා කැමැත්තක් ඉන්නවා අපේ රටට තෙල් නිස්පාදනය කර දෙන්න එතුමාවත් මුන ගැහෙන්න ඔබට ගොඩාක් පින් මන් දැක්කේ නිලමෙ චැනල් එකේ
Agreed
Eyata government eken katha kala.poddak passa gahanawa kiyala thamayi aranchiya.
එයා නිලමේ චැනල් එකෙන් දාපු බොරුකාරයෙක් කියල අහුවුනා.
මේ කාලයට උචිත ඉතාමත්ම වටිනා වැඩසටහනක්. බලධාරින් ගේ ඇස් ඇරී මේ දරුවාට මේ කර්තව්‍යය කරගැනීමට අවශ්‍ය ප්රතිසම්පාදන ලබාදී දිරිමත් කරන්න. කකුලෙන් නම් අදින්න
එපා. බුදු සරණයි දෙවි පිහිටයි. අපේ රටේ අනාගතය සුරක්ෂිත වේවා.
@PRETTY GIRL අනේ නිකන් පලයම් ගෑනියේ යන්න වැඩක් කරන්න හදන එකෙක්ටවත් කරන්න දීලා.
ඔන්න ඉස්සරහට නීතියක් ගෙනෙයි මේ වගේ
'' ඩීසල් හදලා අහුඋනොත් බරපතල වැඩ සහිත ව අවුරුදු 12ක් හිරේ''
ඒ වගේ පාහර දේශපාලුවෝ ඉන්න රටක් මේක.
Ahama.wenna apa filina verayek athmaviswasayak tiyana eyata waradinnaha
සහතික ඇත්ත
සමහරු මේකට මඩ ගහනවා සමහරු ආවඩනවා. ඇත්තටම මේ දේ කරනකොට මාරම ගැටළු ටිකක් එනවා. ඒ ගැන පැහැදිලි විස්තරයක් විසදීම් සමග video ekak Madujith Sagara කියන youtube channel එකේ දැක්කා
රටේ ශක්තිය ඔබ වගේ තරුණයන් නිදා සිටින පාලකයකි අවදිවෙන්න ඉඩ දෙන්න තාරුණ්‍යය ට
නියමයි පුතේ....! උගත් කියලා කියාගෙන කඩාකප්පල් වැඩ කරන කාලකන්නින්ට නියම පිළිතුරක් ඔබ විසින් ලබාදුන්නා... !
නුදුරු අනාගතයේදීම ඔබගේ බයෝ ඩීසල් හදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන ප්‍රවෘත්තිය ලංකාවාසී අපට අසන්නට ලැබේවා කියලා පතමි...!
ස්තූතියි හරේන්ද්‍ර... !
කඩාකප්පල් වැඩක් වාර්ථා කරන්න ජනමාධ්‍යයට තියෙන උනන්දුව මේ වාගේ වැඩ වලට නොමැති බව පෙන්වා දෙමි...
ජයවේවා.. ලක් මාතාවට...!
❤️
ජයවෙිවා.පුතාඔබෙිමොලේවර්ධනයට.බලධාරින්.මෙිගැන.උනන්දු.නැතිනමි.රටෙිඉන්නමාද්ධිවෙිදින්ටත්අයිතියක්.තිබෙනවාමෙිකරනවැඩඉදිරිවට.ගන්න.ජේසුපිහිටයිපුතාට
Kathawa Atha 🌹Wana මුකුත් kiyanna nah TharuwanSaranai 🙏🌹🙏🌹🙏🌹
ආඩම්බරයි පුතා ඔයා ගැන ඒත් මේ වගේ නිෂ්පාදන වලට උඩට එන්න දෙන්නෙ නෑ මේ කාලකන්නි පාලකයෝ මොකක් හරි හේතුවක් කියලා මේවා යට ගහනවාඒ අයට කොමිස් එන දේවල් විතරයි කරන්න දෙන්නෙ .හරින්ද්‍ර මහත්මයා ,ඔයාලගේ මාධ්‍ය හරි අවදියෙන් ඉඳලා දිගින් දිගටම මේවා ක්‍රියාත්මක වන තෙක් හැකි දෙයක් කරන්න රට වෙනුවෙන්
බලා ඉන්න කාර්මාන්ත ශාලාව විවෘත වෙනකම්.
පල් මෝඩ දූෂිත හොර රැළක් බලයට පත් කරලා එවුන් ආණ්ඩුවේ එකවත් උඩට නොගෙන පෞද්ගලික විවසායකයන් උඩට ගනී. අනේ ඔයාල වගේ මෝඩ බලාපොරොත්තු තියෙන අය. ලෝකයේ මුල්ම අත් ට්රැක්ටරය හැදුව අපිට ඒක නැතුව ගිය හැටි අහලා ඇතිනේ... මේවත් එහෙම තමයි. ඉස්සෙල්ලාම රටට ඇත්තටම ආදරේ එවුන් ටිකකට බලය දෙන්න....
මුලින්ම ඒක කරනකම් මේ මොකුත් හරි යන්නේ නෑ..
ජාතියේ පිණට පහල උන තරුණ අරගලය කරුවන්. අපි ඉන්න ඕනි මෙවන් අරගල කරුවන් එක්ක. මෙවන් දරුවන් ජාතියට වාසනාවන් . ඔබේ පැතුම් ඉටුවේවා පුතේ .දියසේන රාවණ පරපුරේ දරුවෙක් . තෙරුවන් සරණයි සුපිංබර අනාගතයක් වේවා පුතේ නුබට.
බොහෝම ස්තුතියි හරේන්ද්‍ර ඔබට මෙවන් විරුවන් සමාජ ගත කලාට
ඔබගෙ ඉතාමත් බුඩ්දිමත් ක්රියාවනතුලින් ලංකාවට සෙත සැලසේවා ! ඉන්ධන ප්රශ්නය ඉක්මනින් විසදෙවා.!🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
🙏🙏🙏🙏♥️
මේ ක්‍රමය ඇත්තටම හොඳයි ඒ උනාට මේක ප්‍රායෝගිකව කරනකොට අපේ තව ගොඩක් දේවල් ගැන හිතන්න ඕනේ. ඒ දේවල් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ නැති දේවල් .ඒ ඔක්කොම දේවල් ගැන මම දැක්කා ලස්සන විග්‍රහයක් තියෙනවා Madujith Sagara chennel එකේ. ගිහිල්බලා බලන්න නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන් වෙයි. මේකට මද ගහන යට හොද උත්තරයක් ඒකේ තියනවා
වීඩියෝ එක බලන එක පැත්තකිම් තියල කමෙන්ට් කියවන්න ඇවිත්... ශා මරු මල්ලි.. උබ රටට වාසනාවක්.. නියම අදහසක්.. පාලකයොන්ගෙ ඇස් ඇරෙන්නෙ නෑ.. ඔය වැඩේ දිගටම කරම් යන්න..😂😂😂
Its my mind : ආයෙ ඉතිම් අමු ගවයො ඈ.. ඕනෙ එකක් පිලිගන්නවනේ..😂😂😂😂😂😂😂
කොල්ලො මීළඟ ජනපති වෙන්නත් බැරි නෑ.... ❤️❤️❤️❤️ සුපිරි මොලයක්
මෙන්න නියම උගත් බුද්ධිමත් මිනිස්සු ...
උගත් බුද්ධිමත් කියමිනි රට හදන්න පාරවල් බ්ලොක් කරලා ඩෙගා නටන උන්ට මේවා හොද ආදර්ශ 🙂
අනිවාර්යෙන්ම
ඇත්තමයි
👍👍👍
@VILLAGE AND LIFE sriLanka ටයිම් එකක් නම් නෑ කොල්ලෝ වීඩියෝස් ටික බලන්න.. ඒත් සබ් කලා ... පේන විදිහට හොද චැනල් එකක්.. 🙂✌
Ova kiyanna one paraval vahana ayata nemeyi palakayanta unta puluvanne me vidiyata minissunta Thel denna
නැ කියල සාප නොකර අහියෝග ජයගන්න.පුඑවන් පුතා. ඔයාල වගේ අයට සමාජය ම අත දෙන්න ඔින👍👍👍
නියමයි වීරයා. ජයවේවා බුදුසරණයි. පටන් ගමු වැඩේ 👍👍👍🙏🙏🙏💪💪💪❤️
අගෙයි පුතා. ඔබට තව තවත් නව නිපැයුම් සඳහා අවශ්‍ය ශක්තිය වාසනාව ලැබේවා!
සශ්‍රික මානව සම්පතක්....රටට බොහෝම වටිනවා...ජයවේවා පුතා...තෙරුවන් සරනයි
හරේන්ද්‍ර අයියේ ඔයාටත් ගොඩාක් ස්තුති❤️ හැමදාම මොකක් හරි හොයන් ගිහින් සමාජෙම දැනුවත් කරන්න කැප වෙන ඔයාටත් සුභ පතනවා❤️
ගරු අනුරු කුමාර ජනාධිපතිතුමනි මේ වගේ දරුවන්ගේ ව්‍යාපාර ගැන විමසිලිවත්ව බලන්න ආසයි දැක්කාම සුපිරි වැඩ්ඩෝ නියමයි පුතා නියමයි තෙරුවන් සරණයි❤❤❤❤
රට හැරදාලා යන්න එපා සහෝ.....
කොහොම හරි අපි අපේ රට ගොඩ දාගමු..
රටට වාසනාවක්
ජයෙන් ජයම වේවා!!!
බුදු සරණයි
Aaniwarayama
@@dipanicvvv4021 a@
@PRETTY GIRL ඔව් එක අැත්ත.. මෙක අපෙ රටට අඑත් දෙයක් උනාට, අනෙක් රටවල සාමාන්‍ය දෙයක්එ...
කව්රු හරි දන්න කෙනෙක්.. මෙක හදන හැටි සරලම video එකක් කරලා RUclips දැම්මා නම් මාර වටිනවා... එතකොට ගොඩක් අය try කරයි හදන්න... එ්ක මාර පිං
@@gamikalakruwan1942 youtube eke meka hadana vedio one tharam tiye,,,search karala balanna ithin
Giyath kmk n දාලම ynn ep
මචං,දිලින...පඩි සතපහක්වත් එපා..ඔය වැඩ වලට ශ්‍රමයෙන් උදවි ඔනිනමි..නිවඩු දවස් වල මම එන්න සුදානමි..
නියම වැඩක් ❤️ අඩම්බරයි මෙ වගෙ බුද්දිමත් මොල තියෙන එකට.තෙරුවන් සරනයි🙏
Firstly appreciate කරන්න ඕනෙ දිලින ඔයාගෙ උත්සාහය..👊 perfect idea in this situation🔖සහ මේ වයසට ඔයාට මට කරන්න පුළුවන් දේවල් බොහොමයි. හැමෝම මෙහෙම වෙන්න කියලා කියනවාට වඩා success වෙයි කියලා හිතනවා මේ විධියට හිතන්න.🎯 definitely මේ රට ආයිම ගොඩගන්න පුළුවන්🖇 entrepreneur කෙනෙක් වෙන්න හැමෝටම බැහැ but මේ success mind eka useful වෙයි ඕනෙම life එකකට. Keep it up brother..💪wish your all the best..👣✊
මේ ක්‍රමය ඇත්තටම හොඳයි ඒ උනාට මේක ප්‍රායෝගිකව කරනකොට අපේ තව ගොඩක් දේවල් ගැන හිතන්න ඕනේ. ඒ දේවල් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ නැති දේවල් .ඒ ඔක්කොම දේවල් ගැන මම දැක්කා ලස්සන විග්‍රහයක් තියෙනවා Madujith Sagara chennel එකේ. මේක අපි හිතන තරම් සුන්දර දෙයක් නම් නෙමේ. එත් මඩ ගහන්න ඕන දේකුත් නෙමෙයි. මම හිතන්නේ ඒ වැඩසටහන කරන්නේ researcher කෙනෙක්
අවුරුදු 23 ක කොල්ලෙක්ට රට දියුණු කරන්න තියෙන උනන්දුව මේ රටේ ආණ්ඩුවක් කරන කාටවත් නෑ... ජයවේවා මචන්......ඔය මහන්සියට වටිනාකමක් ලැබෙයි ඉක්මනින්ම....
ලංකාවෙ බදු සෑහෙන්න අඩුයි රටට වැඩක් නෑ.. මූ වගෙ සල්ලි හොයන උන්ගෙ පඩියෙන් බාගයක් විතර බදු ගහනවා දියුනු රටවල. රටටම හොදක් වෙනවා.
අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම ගෙදර අයට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. මම තාම ඉස්කෝලේ යනවා පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.
ruclips.net/video/52aFh0-XKd0/видео.html
ruclips.net/video/52aFh0-XKd0/видео.html
ආතල් දෙන්න එපා බන්.. biodiesel ගැන දන්න අය දන්නවා ඕක කොච්චර අසාර්ථක ද කියල , සරලවම ඕක ඔච්චර ලේසි නම් ඇමරිකාව රුසියාව ඕවයින් හදල ලාබත් හොයල ... දම්මික පැණිය වගේ තමයි ඕකත්... 🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴 කොහෙවත් ඉන්න ඩයල් එකක් හොයන් ආතල් ගන්නවා 🥴🥴🥴
වැදගත් මෙහෙවරක් කරන්න මේ තරම් වීරයෝ ඉන්න රටක් තමා ශ්‍රී ලංකා කියන්නේ. ඉතින් එහෙම රටක් තමා අද අන්ත අසරණ තත්වයකට පත් වෙලා තියෙන්නේ. තෙරුවන් සරණයි ඔබ තුමාලට මෙවැනි දේවල් වලින් රටට යහපතක් වෙන දේවල් වලින් සොයාගැනීම් කරාට 🙏🙏🙏
මේවා පේන කාලකන්නියෝ රටෙි ඉහල තැන්වල නෑ. අපි අපිම ගොඩ යමු. ජයවේවා සහෝදරයා
මම ඒ ලෙවල් science කරන කෙනෙක්, මේක ඒ තරම් හොඳ වැඩක් නෙවෙයි ,මං එහෙම කියන්නේ ඇයි කියලා හොයලා බලන්න හොඳට. විද්‍යාත්මක සංකල්ප වලට මුල් තැනක් දුන්නොත්,ආර්ථිකමය තත්ත්ව වලට මුල් තැනක් දුන්නොත්, පරිසරයේ තත්ත්වලට මුල් තැනක් දුන්නොත්, රට විනාසයට යන්න පුළුවන් මේ වැඩේ මහා පරිමාණයෙන් පටන් ගත්තොත් . චුට්ටක් හැමෝම හොයල බලන්න ඇයි හැමෝම හොඳයි කියද්දි මම නරකයි කිව්වේ කියලා .
yes ur correct
ruclips.net/video/52aFh0-XKd0/видео.html
Elama
@@Ceylonmusk-r1u❤️
මල්ලි ඔයා හරියටම හරි මේවා මහා පරිමාණයෙන් කරන්න ගියොත් ලොකු විනාසයක්
@@sameerasameera6746 මිනිස්සු හිතන්නෙ ,අද ගැන විතරයි අයියෙ, තමන් තනියම දිඋනු වෙන එක හොදයි ඒත් ඒක වෙන්න ඕනෙ අනාගතේට අවාසිදායක නොවන විදිහට , ගොඩක් මිනිස්සු හොදයි හොදයි කියල කියන්නෙ කිසිම තාර්කික ,විද්‍යාත්මක පදනමක් නැතුව .
සහතික ඇත්ත, දැන්වත් කුලල් කා ගන්නේ නැතිව ජාතියක වශයෙන් එකතු වෙලා ගොඩගමු අපේ රට
@PRETTY GIRL අනේ මෝඩයා තොපි වගේ ආත්මාර්තකාමි උන් හින්දා තමයි මේ රටට මෙහෙම උනේ .
මේ රට විනාශ වෙලා තියෙන්නේ මෙවැනි නව නිර්මාණ කරන මිනිස්සුන් ට තැනක් නැති නිසා ..මොකද මේ මිනිස්සුන්ට සුදුසු තැන දුන්නොත් අර ගොන් 225 ට කොමිස් ගහ ගන්න බැරුව යන නිසා...ජය වේවා brother 🔥🔥
Garage wedak allan gon athal ganna epa mithrawaruni.. its your unawareness guys..sorry for all ruclips.net/video/52aFh0-XKd0/видео.html
මෙයා හින්දා තමයි මම online job ගැන දැනගත්තේ...❤️💪
ඇත්තටම ඔයාට පුළුවන් ද මටත් කියලා දෙන්න කොහොමද Online job එකක් කරන්නේ කියලා
Mr.Perer matath online job ekak gane kiyala denna 😊
Mr Dilana mata online gana kiya denna 😊
Meya channel ekk krnwda online job gana
ස්තූතියි හරේන්ද්‍ර ,මෙවන් වීර පුතුන් රටට හඳුන්වා දෙනවාට..🙏🇱🇰👍
සුපිරි වැඩ්ඩෙක් ,good luck brother 🙏❤
මල්ලි ඔයාගේ දක්ෂතා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අපේ රටේ පාලකයෝ හැබැයි ඔයාගේ ඔය දේට කැමති වෙන එකක් නෑ. මොකද උන්ට ඕකෙන් ලාභ ප්‍රයෝජනයක් නැහැ. ඔවුන්ට එන කොමිස් මොනව ක් වත් නැහැ ඕකෙන් .
අපේ අවාසනාව මල්ලි
ඔයාට ජය වේවා බුදු සරණයි
අනිවාර්යයෙන්
මේ වගේ මොළ වලින් ප්‍රයෝජනය ගත්තෙ නැත්තං පිටරටවලින් උස්සනවා මේ වගේ වැඩකාරයෝ✌👍 බලධාරීන්ගේ ඇස් ඇරේවා
කවුරැ රට දාලා ගියත් අපේ දිලින මල්ලි යන්නෑ ඵ්ක ඉරහද වගේ විශ්වාසයි
මෙන්න වැඩ්ඩෝ...මෙහෙම මොල ටිකක් තමයි ලංකාව ගොඩ දාන්න ඕනි. එකා එකා පිල් බෙදිලා මරාගෙන නම් හරියන් නෑ. නියමයි මේ episode එක. මාර සතුටක් දැනුනා මේක දැක්කම 😍 රට ඇතුළේ ව්‍යවසායකයන්ට government එකෙන් උදවු ලැබෙයි කියලා විශ්වාස කරන්න තමා අමාරු. Pocket එක පිරෙන් නෑනේ එයාලගේ..😒
@Sudaththa Thilakasira As well as there are many pros in biodiesel. In this difficult condition we need innovative things. I suppose this may be an ideal solution for current situation in SL.
😅😅 මේක මෙයා හොයා ගත්ත දෙයක් නෙවෙ 😅😅 මේකෙ ඇති වැඩක් නෑ පොල්තෙල් කන්නවත් නැති එකෙ මේක ගොන් වැඩක් මාත් මේක කරනවා හොයනවා.. ඒත් මේ වෙලාවෙ ෆුඩ් චෙන් එකට ඉෆෙක්ට් වෙන්නෙ නැති වෙන ඔයිල් එකකින් මේක කරන්න බලන්න ඔනි
මේ වගේ අදහස් තියන කොල්ලො ඉන්නකල් මේ රට කවදාවත් වැටෙන්නෑ මේ වගේ කොල්ලොන්ට පුලුවන් විදිහට හයියක් වෙමු පිකෙට් පිකෙට් ගග හැමතැනම කෑගහ ගහ ඉන්නවට වඩා මේ වගේ අදහස් තියන පුද්ගලයන්ව අපි උඩට ගෙනල්ලා රට අයා සුර පුරයක් කරමු ජයවේවා♥️✊
මේ ක්‍රමය ඇත්තටම හොඳයි ඒ උනාට මේක ප්‍රායෝගිකව කරනකොට අපේ තව ගොඩක් දේවල් ගැන හිතන්න ඕනේ. ඒ දේවල් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ නැති දේවල් .ඒ ඔක්කොම දේවල් ගැන මම දැක්කා ලස්සන විග්‍රහයක් තියෙනවා Madujith Sagara chennel එකේ. මේක අපි හිතන තරම් සුන්දර දෙයක් නම් නෙමේ. එත් මඩ ගහන්න ඕන දේකුත් නෙමෙයි. මම හිතන්නේ ඒ වැඩසටහන කරන්නේ researcher කෙනෙක්
තෙරුවන් සරණයි !!! දෙවිපිහිටයි !! ස්තුති' හරීන්ද්‍ර මහත්තයා , මෙවැනි වටිනා දක්ෂ පුතෙක් හඳුන්වා දුන්නාට!
අරගලය -> පුනරුදයක් කරගත් නියම් ජීවිත.....❤❤❤
මේව බල බල කමෙන්ට් කරනවට වඩා, අපිත් මේ වගේ දෙයක් කරන්න ට්‍රයි කරමු.....🙏❤
ජය වේවා මල්ලී. බලධාරීන්ගේ අවධානය යොමු වේවා! 🇱🇰♥️
Budusaranay malli jayawewa
ඕක තනියම කර ගන්න කල් හොදයි .බලධාරීන් ට ඕක කියන්න ගියොත් ඕක කර ගන්න වෙන්නෙත් නැ.
බලධාරීන් මෝඩයි, නිළධාරීන් කපටියි.
උන්ට ඕවා බීරි ආලින්ට වීනා වගෙයි. චන්දයක් ආවාම හොරුන්ටයි දූෂිතයන්ටයි මැරයන්ටයි මොඩයන්ටයි කතිරේ ගහන රටක මිනිස්සුන්ට තෙල් නොවෙයි තව ටික කාලයකින් වතුරත් නැතිවෙනවා....
@@kanchanasamarasingha4466 ruclips.net/video/52aFh0-XKd0/видео.html
ඉතා දක්ෂ තරුණයෙක්..ජයවේවා ඔබට ..හරේන්ද්‍ර අයියේ.ඔබටත් සුභ පැතුම්
හරකෙක් උබ 😂
මෙච්චර දක්ෂතා තියන ලමයි ඉන්නකොට ඇයි අපි දුක් විදින්නෙ.මේ රටට ඕන මේ වගේ තරුණ පිරිස.තරුණ නායකයෙක්.තෙරුවන් සරණයි
එකයි කියන්නේ නිදානයක් උඩ ඉදන් අපි හිගා කන ජාතියක් කියලා කණගාටුයි 😪
"රටම රවටන බයෝ ඩීසල් මුලාව" ලංකාවට බයෝඩීසල් කොච්චර ප්රයෝගික්ද?: How Practical is Biodiesel in Sri Lanka : Science With Ruchira --"අද මේ වීඩියෝ එක ඇතුලේ කතා කරන්නේ එළවලු තෙල් භාවිතයෙන් ලංකාවේ බයෝඩීසල් ප්‍රචලිත කිරීම සහ භාවිතය කොච්චර අනුවණකාරී ක්‍රියාවක්ද කියන දේ. මේ සඳහා විද්‍යාත්මක තොරතුරු සහ පත්‍රිකා භාවිතයෙන් අපි හැමෝම දැනුවත් කිරීම මේ වීඩියෝ එකෙන් සිදු කරනවා." ruclips.net/video/52aFh0-XKd0/видео.html
aniwaryen balanna
ruclips.net/video/52aFh0-XKd0/видео.html
ඔය විඩියෝ එක බැලුවනං සිරිලංකන් වැසියන්ගෙ අං තටිටුව කපනව
සයන්ස් විත් රැචිර ❤️
උබලා වගෙ හරක් නිසා තමයි දුක්විදින්නේ
කොතරම් දැනීමක් thiyena කෙනෙක් බව තේරුම් ගන්න පුළුවන් .ඇත්තටම රටට වාසනාවකි ඔබ වැනි තරුණයන් .
දේශපාලුවන්ට මේවා වටින්නෑ
අපි කොතරම් කතා කලත්
මේ තමා රට පාලනය කළ යුතු නව නායකත්වය.නියමයි මල්ලි....
Pls try to do this along without get support any one ( because u have money to do this) if u get support from ??? any one u cant develop !! a nd u a morall will be vanish !! because this is sri lanka !! wish u all the best !! and all the best for u parents who given birth to uu !! God Bless u and u a creative thoughts !! keep it up !!!
සුපිරි මචං ඔයා වගේ වැඩ්ඩො ලංකාවේ අඩුයි.... වත්මන් සමාජයේ දැවෙන ප්‍රශ්න වලට උත්තර ඔබ දුන්නා.....මෙවා දකින බළළත් නිලධාරීන් වගකීමකින් කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා.සුබ පැතුම් සොහොයුරා ඔබට... බුදු සරණයි...!!!
Ubala hena modayo bn. uba witharak newei lankawe godak ewn ehemai. Mole logical patta develop wela ne
Dilina Aiya ගැන දන්නේ දැන් අවුරුදු 3,4ක් ඉදලා දන්න දා ඉදන් මාව මොරාල් කරපු එකම පුද්ගලයා respect 🙏 පට්ටම වැඩ්ඩේක් ❤️
Meyage channel ekk thiynwda plz kynnko
@@AJ-xu7xu Thiynw eth videos dl nh lokuwt brdh
නායකත්වයට සුදුසුකම් සපුරා පෙන්වූ මිනිසෙක්.. තම තීරන සාර්තකයි කියා ඔප්පු කරපු මිනිසෙක්... ගන්නා තීරන ගැන විස්වාසය තියන්න පුලුවන් මිනිසෙක්.. රටක් දිනවන මිනිසෙක්.. බුද්ධිමත් මිනිසුන් හදුනාගතයුතු මිනිසෙක්.. අනාගතය තීරනය කරනා මිනිසෙක්❤ ජයවේවා
@PRETTY GIRL මොකද්ද බන් උබ හැම coment එකේම ඉන්නව නෙ .
Me wage minissu inna kan ratak hadanna puluwanda😂 paduwe inna manussaya wedak karana manussek ta karanna deela
@PRETTY GIRL ඉතින් මෙච්චර කාලෙකට ලන්කාවෙ මිනිස්සු හැදුවද කියහන්කො මෙහෙම හරි ගොබ්බයා
පුතාට බුදු saranina සියලුම daviyanga පිහිට ආරක්ෂා wa labawa ඔයා ge සිතුවම් පැතුම් සාර්ථක වේවා
225tama kiyane ara golpas ake inna kalakanita mawakaranna bariayi.
@@thanksdisanayaka6757 hariyata akurakwath liyaganna bari ponnayek uba. Mariyan gal musalaya
ඉදිරියටත් කරගෙන යන්න ...ලංකාවට ආඩම්බරයක්
බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට තෝරාගැනීම කලයුත්තේ මේනිසයි.
වීරියවන්ත පුතේ තවතවත් ඥානය පහල වේවා තෙරුවන් සරණයි
Maga panayana untika tama parliament ake pin bath tika කකා unge අඳෝනාව kiyanava me rata goda danna deyak mun කතා කරනවද කාලකන්නි 225 henama gahanna one meratata karapu deta.
May all the blessings be with you !
නියමයි ...✌️සුපිරි වැඩක්..🤟
බලධාරීන්ගේ නෙත ගැටී අවශය දේවල් ඉටු ගැනීමට හැකිවේවා යයි ප්‍රාර්ථනා කරනවා ..🤗ජයෙන් ජය .🙏
අංක එක,මට ඕන නම් මට දායක සබාවේ කට්ටිය එකතු වෙලා බනින්න,ප්‍රශ්නයක් නෑ,
මගේ physics සර්(අනුරාධ පෙරේරා)සර් තමා මේ වගේ වීඩියෝ එකක් තියේ කියල කිව්වේ,ඒකයි බලන්න ආවේ
මේ tetechnology එක/Bio diesel හදන එක මේ අයියා හොයා ගත්ත එකක් නෙවේ,මේක අවුරුදු ගානකට කලින් ඉන්දුනීසියාවේ ප්‍රචලිත වෙලා තිබ්බ දෙයක්,ඒත් මේක අසාර්ථක වෙලා තියෙනවා,මේක දිගටම වාහනයකට දාන එකෙන් වාහන ලෙඩ දෙනවා,මේකට දාන්න ඕන එලවලු තෙල්, මේවා අර්බුදයට තාවකාලික විසඳුම්..එහෙම නැතුව දිගු කාලින විසඳුම් නෙවෙයි
ඒක හින්දා සල්ලි ටිකක් හොයාගෙන ජීවිතේ සාර්තක කර ගත්ත හැම මනුස්සයම දෙන පොර ටෝක් වලටයි,ඇඩ්වයිස් වලටයි අහුවෙන්න එපා 🇱🇰♥️
ape sir ... agreed that bn...
Sirawatama
ජය වේවා සහෝදරයා ,ඉදිරියටම යන්න ,ජේසු පිහිටයි ......
හරිම සතුටුයි මල්ලි ඔයාලා වගේ අය තමයි මේ රටේ පාලකයො වෙන්ඩ ඔනෙ, සුභ පැතුම්!
මේකේ ගැටලු තියනවා,ඒ ගැන විග්‍රහයක් Madujith Sagara RUclips channel එකේ තියනවා දැක්කා
ගොඩක් හොදයි නිහතමානී. ජයවේවා මල්ලි සහ sir හරේන්ද්‍ර ගොඩක් ස්තුතියි 🙏
හරිම අාඩමිබරයි පුතේ ඔයා වගේ බුද්දිමත් දරැවන් අපේ රටට වටිනා සමිපතක් තෙරැවන් පුතේ ඔයාට 👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏
රට වනසපු කාලකන්නි දේශපාලුවන්ව ලන්කර ගන්නෙ නැතුව තනිවම මේක කරන්න සහෝදරයා. ඔබට රටේම අශිර්වාදය ලැබෙයි..ජය වේවා.
ruclips.net/video/52aFh0-XKd0/видео.html
ප්‍රයොගික නැ විශාල වියදමක් යනවා අද ඊයේ නෙවෙයි biodiesel සොයා ගත්තේ 1900 ගණන් වල මේක සාර්ථක නම් වෙන රටවල් වල මහා පරිමාණයේ මේවා හදන මේක සාර්ථක නැ
ruclips.net/video/52aFh0-XKd0/видео.html
pls interview Dr Ruchira Wijesena
අයියා ඔයා මේ සමාජයට කරන්න හදන Transport ප්‍රශ්නෙට විසඳුම,අරමුණට අගමැතිගෙ අවධානය ලැබී ලංකාවෙ ප්‍රවාහනයට ශක්තිමත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!!!තෙරුවන් සරණයි❤️🙏🔥
මේ දවස්වල මෝදි කියන විදිහට තමයි වැඩ. මේවා කවදාවත් අපේ රටේ වෙන්නෙ නැහැ . දුකයි.
@@rexieperera7844 ඔව් ඒක ඇත්ත.රනිලා මුදල් ඇමැතිකමත් අරන් ලංකාවට තවත් හොඳටම කෙලවන්න හදන්නෙ මේ Project එක Appro කරේ නැත්තන් ඕකව කොහොම හරි එළවන්න ඕනෙ
හොද වැඩසටහනක් ...මේ වගේ හිතන හැකියාව ඇති දරුවන්ට අවශ්‍ය ශක්තිය ,...දුන්නොත් අපේ රට නැවත ගොඩ නගා ගන්න පුලුවන්.නිදහස් මාධ්‍ය වේදියෙක් විදියට හරීන්ද මහත්මයා ඔබගේ සේවය අගය කරනවා.
ruclips.net/video/52aFh0-XKd0/видео.html
"රටම රවටන බයෝ ඩීසල් මුලාව" ලංකාවට බයෝඩීසල් කොච්චර ප්රයෝගික්ද?: How Practical is Biodiesel in Sri Lanka : Science With Ruchira --"අද මේ වීඩියෝ එක ඇතුලේ කතා කරන්නේ එළවලු තෙල් භාවිතයෙන් ලංකාවේ බයෝඩීසල් ප්‍රචලිත කිරීම සහ භාවිතය කොච්චර අනුවණකාරී ක්‍රියාවක්ද කියන දේ. මේ සඳහා විද්‍යාත්මක තොරතුරු සහ පත්‍රිකා භාවිතයෙන් අපි හැමෝම දැනුවත් කිරීම මේ වීඩියෝ එකෙන් සිදු කරනවා." ruclips.net/video/52aFh0-XKd0/видео.html
aniwaryen balanna
ruclips.net/video/52aFh0-XKd0/видео.html
අමු හරක් බන් උබලා
මේකේ ගැටලු තියනවා,ඒ ගැන විග්‍රහයක් Madujith Sagara RUclips channel එකේ තියනවා දැක්කා
තුනුරුවන්ගේ ආසිර්වාදයම ලැබේවා
තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා
තෙරුවන් සරනයි ඔබතුමාට recspect u
Niyamai Niyamai hebei අපේ හොර heththa ඔබට අවසර dhiya dhannay
මේ කොල්ලට මල් තියලා වඳින්න ඕන නැව් එනතුරු කට බලියන් ඉන්න මිනිස්සු ටිකක් ඉන්නේ අපේ රටේ❤️❤️
ඔව් අර දියව්දියව් කියන උනට පෙනන්න ඔන
ලංකාවෙ sciencetis මිනිස්සුන්ට බයිසිකලේ යන්න කියනකොට මේ කොල්ල bio disel හදල. Good job dilina. Jayawewaa. Congratulations .. Thank you..🥰
මල්ලි ඔයා මුලු ලාංකික අපිට සහ ලෝකෙටම ආඩම්බරයක් උනාට , අපේ රටේ කාලකණ්ණි දේශපාලුවන්ට මේ රත්රන් කොල්ලාට අත දීලා රටට වටින විදියට ගොඩ ගන්නවාට වඩා ඔය තැනින් අයින් කරයි කියලා මට බය.. එහෙම උනොත් ඔයා මේ ලංකාව වෙනුවෙන් තනියම නැගිටින්න ඊටපස්සෙ හැමෝම ඉල්ලයි උදව් දෙයි...
ලංකාවෙන් වැඩ්ඩො අනන්ත බිහිවෙනව ඒත් වැඩක් නෑ පාහර දේශපාලුවො වගේම පාහර නිලධාරීන් කැපිල්ල දානව
Hum cost eka wadi okkoma import karanda one..owa wikara polthel bothalayak 550..tawadi
@@mandodary4544 එහෙනම් තෙල් පෝලිමේම ඉදහන් හැමදාම
මේ ක්‍රමය ඇත්තටම හොඳයි ඒ උනාට මේක ප්‍රායෝගිකව කරනකොට අපේ තව ගොඩක් දේවල් ගැන හිතන්න ඕනේ. ඒ දේවල් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ නැති දේවල් .ඒ ඔක්කොම දේවල් ගැන මම දැක්කා ලස්සන විග්‍රහයක් තියෙනවා Madujith Sagara chennel එකේ. මේක අපි හිතන තරම් සුන්දර දෙයක් නම් නෙමේ. එත් මඩ ගහන්න ඕන දේකුත් නෙමෙයි. මම හිතන්නේ ඒ වැඩසටහන කරන්නේ researcher කෙනෙක්
රජයේ අවධානය පිණිසයි..... කරුණාකරලා මෙවා වැඩි දියුණු කරන්න උදවු කරන්න රටම ගොඩ
B100 and High-Level Blends
B100 and other high-level biodiesel blends are less commonly used directly as a transportation fuel than B20 and lower blends due to a lack of regulatory incentives and pricing. Biodiesel-compatible material for certain parts, such as hoses and gaskets, allow B100 to be used in some engines built since 1994. B100 has a solvent effect; it can clean a vehicle's fuel system and release deposits accumulated from petroleum diesel use. The release of these deposits may initially clog filters and require frequent filter replacement in the first few tanks of high-level blends.
When using high-level blends, several factors should be considered. Pure biodiesel contains less energy on a volumetric basis than petroleum diesel. Therefore, the higher the percentage of biodiesel (above 20%), the lower the energy content per gallon. High-level biodiesel blends can also impact engine warranties, gel in cold temperatures, and may present unique storage issues. B100 use could also increase nitrogen oxide emissions, although it greatly reduces other toxic emissions.
B100 requires special handling and may require equipment modifications. To avoid engine operational problems, B100 must meet the requirements of ASTM D6751, Standard Specification for Biodiesel Fuel (B100) Blend Stock for Distillate Fuels (summary of requirements). ASTM Specification D6751 includes a No.1-B and a No.2-B grade. The No.1-B grade has stricter limits on monoglycerides and filterability than the No.2-B grade. The No.1-B grade is a special-purpose biodiesel grade for use in applications where low temperature operability is needed.
Find Biodiesel Fueling Station Locations. Use Alternative Fuel Price Report to understand the cost of biodiesel.
For more info: afdc.energy.gov/fuels/biodiesel_blends.html
💯👍
Research paid by petroleum coperation hahaha
@@mettbel634 typical බයි thinking
සුපිරිම වැඩ්ඩෙක් මන් දැකපු පට්ට ආදර්ශවත් පට්ට මෝටිවේට් එකක් නිහතමානි චරිතයක් දේශපාලන කතා නෑ කාටවත් හින්ට් පාස් එකක් නෑ පට්ටම දැනුමක් කියන්න වචන නැ❤️
Very proud of you puthe.
May God bless you always.
amo amo..ane ubala wage harak ruclips.net/video/52aFh0-XKd0/видео.html
දුම් පරීක්ෂණ මාෆියාවට ලොකු පහරක් ....සත්‍ය අපෙන් ගොඩක් ඈත ..අපි සෙල්ලම් බඩු ගාණට විකිනෙනවා පිට රට්ටුන්ට හා ගැතියන්ට..ඔබ වැනි මිනිස්සු රටට සම්පතක් දිර්ඝායු වේවා ...දිලින..ඔබ. දිදුලන ලක් පුතෙකි ..
@PRETTY GIRL තොගෙ අම්මට .... 💀
@PRETTY GIRL උබනම් මොකෙක්ද මන්දා ඇයි යකෝ උබ ඔහොම මානසිකත්වෙක ඉන්නෙ...අපේ එකෙක් නැගිටින්න හදනකොට කකුලෙන් අදිනව .....මූ විතරක් බයෝ ඩීසල් හැදුවත් මොකද වෙන්නෙ රටින් ගේන්න ඕන ඩීසල් වලට යන වියදම් අඩු වෙනවා....අනික වෙන එව්න්ටත් පුලුවන්නම් හදන්න මෙච්චර කල් හදන්න තිබ්බනෙ ඇයි මූ ලයිසන් ගන්න හදනකොටම දගලන්නෙ කවුරුත් එපා කියලා නෑනෙ ඒවා හදන්න උබ නම් දේශද්‍රෝහියෙක්......දේශීය දේවල් උඩට එන්න ඕනි වෙලාවට ඒකටත් හරස් වෙනවා අනේ මන්ද උබ නම්...
රට ගොඩගන්න මිනිස්සු. ඇත්තටම සතුටුයි. සහයොගය ලැබෙන්න ඔනිමයි❤️
😂
මේවගේ දක්ෂයින් ට ලංකාවේ තැනක් නැති එක තමයි මේ රටේ අවාසනාව... කාටවත් කොමිස් එන්න නැති නිසා... ජය වේවා ඔබට
පුතේ ඔයා අපේ රටට ලොකු සමිපතක් ඔයාට පුතේ බදුසරනයි
බල දාරින්ගේ අැස් ගෙඩි අැරේවා කිසිම දෙයක් අැහේන්නැති කිසිසම දෙයක් පේන්නෙ නැති අන්ග විකල ජනාදිපති අතුලු අගමැතියගෙදඅැස් ගෙඩි අැරේවා