ප්‍රභාකරන්ව මරන්න ගිහින් මම සුපිරි කෝටිපතියෙක් වුණා|ආයුධ හොයාගත්තෙ නේවි එකේ අවි ගබඩාව කඩලා..

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 1,3 тыс.

  • @sandahassandahas5603
    @sandahassandahas5603 9 месяцев назад +5

    මනුස්සකම් වලින් හෙබි මනුෂ්‍යයෙකි ඔබ.. මතුගම් පුරවරයට, බස්නාහිර පලාතට, සමස්ත ශ්‍රී ලංකාදවීපයට සුරභිමාණයක් ඔබ..!!!
    වේවා ඔබ‍ට ජයෙන් ජය....!!!

  • @Dinalsampath315
    @Dinalsampath315 Год назад +14

    ජගත් මහතාට හැමදාමත‍් respect කරනවා... අපේ bus වලට ආදරේ කොල්ලොන්ට අවසර අරන් දුන්නට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @thanujakumari5844
    @thanujakumari5844 4 года назад +113

    තම පියාගේ උතුම් ආදරය සිහිකර කරන ගායනයේදි ඔහුගේ හැඟීම්බර බව අපගේ දෙනෙත් වලටත් කදුලක් එක් කරයි. ආදර්ශවත් මිනිසෙක්.ස්තුතියි හරේන්දු

  • @ranasinghesunethra8568
    @ranasinghesunethra8568 День назад +3

    ඔබතුමා ට බොහොම පින් තෙරුවන් සරනයි

  • @bhanukapramod7916
    @bhanukapramod7916 3 года назад +18

    නිහතමානී බෞද්ධ ධනවත් ව්‍යාපාරිකයෙක් , විශේෂයෙන්ම නාවික හමුදා රණවිරුවෙක් ජයවේවා මැතිතුමා 💪💪

  • @abeyrathneherath3889
    @abeyrathneherath3889 21 час назад +1

    අපේ රටේ මෙහෙම මිනිස්සු ඉන්නවා දැනගැනීමත් ආශ්වාදයක්

  • @upaliwijayabandara1099
    @upaliwijayabandara1099 2 года назад +11

    ඔබතුමාට වීරෝදාර සෙබලෙක් හැටියට මෙතුවක් දුර ආපු එක ගැන බොහොමත්ම ස්තුතියි ඔබතුමාගේ ව්‍යාපාර කටයුතු දිනෙන් දිනම දියුණු වේවා යයි ප්‍රාර්ථනා කරමුස්තුතියි

  • @nayanadarshi9389
    @nayanadarshi9389 4 года назад +87

    මම ගරු කරන නිහතමානි චරිතයක් 🙏🙏🙏 නිරෝගී ශක්තිය , දීර්ඝායු ලැබේවා...

  • @ruwan9121
    @ruwan9121 4 года назад +38

    මං දැකපු හිතට වැදුන පළවෙනි කෙනා. දෙමවුපියන්ට එච්චර ආදරේ නිසාමයි එතුමට හරි ගියේ. ආදරෙයි ජගත් සර් 💖🙏

  • @sulochanasadamali2255
    @sulochanasadamali2255 2 года назад +13

    ජාගත් මහත්තයා ඔයා නම් දෙවියන් හා සාමාන දෙවියෙක්🙏!!! තවත් වැඩි වැඩියෙන් ලැබේවා"""👍 මහත්තයා ඔයාට කිසිම කරදරයක් නොවේවා!!! 💛අපේ sri ලංකාවට වැදගත්ම සුපිරිම මනුස්සයෙක්👌 ...බුදුසරණයි මහත්තයා 🙏🙏🙏

  • @nicknick2675
    @nicknick2675 4 года назад +20

    මේ වගේ උත්තමයෝ මේ වැඩසටහනට ගේන්න. තාත්තා ගැන කිව්ව හිත හරිම සංවේදීයි මගේ ඇස්වලට කඳුළු ආවා

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 4 года назад +169

    ආසියාවේ උසම පිළිමය ඇතුළු පූජණීය ස්ථාන සාදා පූජා කල ඔබට නිවන් දකිනා ජාති දක්වාම ඒ පින් හේතු වාසනා වේවා ....තෙරුවන් සරණයි

  • @dilshansuramya4750
    @dilshansuramya4750 Год назад +16

    මොන ප්‍රශ්න තිබ්බත් බින්දුවෙන් පටන් අරන් සුපිරි කෝටිපතියෙක් උන එකෙන් පේනවා සුපිරි වැඩ්ඩෙක් කියලා

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 4 года назад +65

    රටට ජාතියට සම්බුද්ධ සාසනයට ආදරෙ ණය නැති වටිනා මිනිස්සු නාවික හමුදාවට බැඳී රටට ජාතියට හදවතින්ම සේවය කරලා ada ලංකාවේ කෝටිපතියන් අතරින් කෙනෙක් ඔබ තුමාට ජය වේවා මට ආඩම්බරයකි පෞද්ගලිකව නාවික හමුදාවේ සේවය කරපු නිසා සියලු දෙනාට හොඳම ආදර්ශයක් ඔබ තුමා.. 🙏❤️🙏 තෙරුවන් සරණයි

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 4 года назад +267

    ඔබතුමාට බොහෝම පිං , ඒ දකුණු ආසියාවේ විශාලතම පිලිමය සැදුවට !!

    • @anurakumara8593
      @anurakumara8593 4 года назад +3

      KOTI NAWAYAK VIYADAM KARALA VESSATA THEMENA AWWATA VELENA PILIMAYAK HADANAWATA WADA PINAK NEDA BUDHUNGE NAMAYEN INNAHITINNA GEYAK NETHI DHUPPATHUNTA GEYAK DHORAK HADADEEMA.

    • @isurumaduwantha983
      @isurumaduwantha983 2 года назад

      @@anurakumara8593 l

    • @Thiththaieththa
      @Thiththaieththa 2 года назад +5

      @@anurakumara8593 ඇයි දුප්පත් මිනිස්සුන්ට ගෙවල්....ඒ මිනිස්සු දැන ගන්න ඔනි දුප්පත් කමින් මිදෙන්න....අනික බුද්දාගමට දෙයක් කරනව කියන්නෙ ඒක කොයි තරම් වටිනවද???ආගමේ ඉදිරි අනාගතයට කොච්චර හොදද

    • @lahirusampath8982
      @lahirusampath8982 2 года назад

      @@anurakumara8593 e salli kageda.hamba kale kawuda.

    • @lakeezone5906
      @lakeezone5906 Год назад +1

      ​@@anurakumara8593 මේ මනුස්සයත් පහලම ඉදල උඩට ආපු මනුස්සයෙක්. දුප්පත් මිනිස්සුන්ට ජොබ් දීල තියෙන්නෙ ඒ මිනිස්සුන්ට නැගී සිටින්න. අපේ ලංකාවෙ වෙලා තියෙන්නෙ හැමෝම බලාගෙන ඉන්නෙ නිකන් දෙනකම්.

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 2 года назад +8

    සුපිරි මනුස්සයෙක්. අන්ධ භක්තියෙන් තොර තමන්ටත් රටටත් වැඩදායක මනුස්සයෙක්. අද මේ වගේ තැනක ඉන්න එක ගැන පුදුම නෑ. තව තවත් දියුණුවටම පත් වේවා!!!!!!!

  • @r.jayathilake8356
    @r.jayathilake8356 4 года назад +45

    නියම පිරිමියෙක් .Idea superb .මෙලෝ රහක් නැති පිරිමි අතරෙ ශ්‍රෙෂ්ඨ පුත්‍ර රත්නයක්.මම හරිම කැමති චරිතයක් . සුබ පැතුම් .හරෙන්ද හොඳ යමක් ගන්න පුළුවන් චරිත ගේනවට thanks .

  • @malshamalsha3449
    @malshamalsha3449 Год назад +5

    මහත්මයානෙනි ඔබතුමාට දීර්ගායු වේවා. ඔබ තුමා ගැන අදයි අපි දැන ගත්තේ .අපේ රටට ආදර්ශමත් පියතුමෙක්. ආඩම්බරයි.

  • @hashanlanka7812
    @hashanlanka7812 3 года назад +18

    ජගත් විතාන වගේ මිනිස්සු තමයි පාර්ලිමේන්තු යන්න ඕන.
    ඒ වගේ තමා මෙතුමාගේ පුතා රසික. නිහතමානී මිනිස්සු .. ඔබට ජය 💚💐

  • @HeraWati-tt6bs
    @HeraWati-tt6bs 2 года назад +39

    ජගත් මහත්තයට ඇත්තටම ගොඩක් ආදරෙයි රටක් වටිනා මහත්මයෙක් 🙏🙏🙏🙏🙏

  • @gayanmitchel2068
    @gayanmitchel2068 Год назад +6

    තෙරුවන් සරණයි ඔබතුමාට දිර්ඝායුෂ වේවා බෞද්ධයෙක් වසයෙන් අපෙ ආගම රැකගන්න පිලිම දාගැබ් හදන්න ශත්තිය ලැබේවා

  • @Super-G-9
    @Super-G-9 4 года назад +41

    ඔහුගෙන් අපේ ජිවිතයට ගොඩාක් දේවල් එකතු කරගන්න පුලුවන් ... රටට වටිනාම පුද්ගලයෙක් ❤️

  • @sandunthushara762
    @sandunthushara762 4 года назад +36

    ඔක්කොමත් හරි. අර ආමරිය කඩන් ටීම් එකත් එක්ක ගිය ගමන ඇහුවමනම් ගොඩක් ආදරේ හිතුන සර්. ඒවගේම පියගුන ගීතය ගායනය කරද්දි ම⁣ගේ ඇස්වලිනුත් කදුලු පැන්න. තෙරුවන්සරණයි සර්

  • @lalithpineapple9701
    @lalithpineapple9701 3 года назад +3

    මහත්මයා ඔබතුමා ගෙන එන වැඩසටහන් හරිම ගුණාත්මකයි ..අපිට හැමවෙලේම යමක් ඉගෙන ගැනීමට පුළුවන් ඔබතුමාගේ වැඩසටහන් බලන හැම වෙලාවකම .. ජගත් මහත්මයාටත් දීර්ඝායුෂ පතනවා .

  • @seeker6081
    @seeker6081 3 года назад +5

    ජගත් මහතා මගේ හිතේ ඇදෙන්නේ ජගත් බස් වලිනුයී අලි ගෙනියන සුපෝපභෝගී වාහනෙන් තමයී... ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක්ගෙන් එහාට යන්න ඕන නියම මනුස්සයෙක්♥️

  • @indukulathunga9807
    @indukulathunga9807 4 года назад +21

    මහපුදුම වීරත්වයක් තුළ ජීවිතය ගොඩගත් , ජයගත් ඔබ අප රටේ සමාජයට ආදර්ශයක්, ආශිර්වාදයක් ❤ ඔබට දීර්ඝ ආයු වේවා. හරේන්ද්‍ර සහෝදරයා ඔයාටත් එසේම වේවා

  • @ruvinimedagedara
    @ruvinimedagedara Год назад +7

    වැඩි කතා ඕනි නෑ.. සුපිරි චරිතයක්🔥 Respect ඔබතුමාට..🤗

    • @truparupa4464
      @truparupa4464 6 месяцев назад +1

      හොර දේශපාලුවන්ට වඩා දහස් ගුනයක් හොදයි මෙවැනි අය ගෙන්වා අපිව දැනුවත් කිරිම

  • @sanduvidushani1503
    @sanduvidushani1503 6 месяцев назад +1

    මෙතුමාගෙ තිබෙන නිරහංකාර බව.. ඔබ තුමාට දීර්ඝායුශ

  • @ksamarafernando8582
    @ksamarafernando8582 4 года назад +27

    ඔබට ගොඩක් ස්තුතියි! ඡිවිතයට ගොඩක් වට්න දෙයක්. ඔබ දෙපලටම බුදු සරනයි!! 🙏🙏

  • @HashYuki
    @HashYuki 3 года назад +11

    රටට වටින රත්තරන් මනුස්සයෙක්....දේෂපාලුවන්න වඩා මේ රටට වටිනවා ඔබ තුමාව දීර්ඝායු වේවා....බුදු සරණයි ❤❤❤❤

  • @mithunrukantha5995
    @mithunrukantha5995 4 года назад +13

    ඔබ තුමාට ජේසු පිහිටයි වරදින්නෙ නැ කවදාවත් දෙමාපියන්ට සලකන දරුවන්ට.තව තවත් දියුණු වේවා ඔබගේ ව්‍යාපාර.

  • @sherinandrue5577
    @sherinandrue5577 2 года назад +40

    දෙමාපියන්ට කීකරු වන්න හදවතින්ම ගවුරව කරන්න සලකන්න. ජිවිතේ කවදෑවත් වරදින්නේ නැහැ.. තෙරුවන් සරණයි ඔයාලට

  • @dondimuthukrishantha8727
    @dondimuthukrishantha8727 Год назад +3

    හොද හිතක් ඇති හොද මනුස්සයෙක් ජය වේවා 🙏🙏🙏

  • @parawaherachandaratana6630
    @parawaherachandaratana6630 4 года назад +18

    මම මෙම විඩ්යෝ එක දෙසරයක්ම් බැලුවා. මෙතුමා ඉතා වටිනා ආදර්ශවත් චරිතයක් . මෙවන් පුද්ගලයන් අපේ රටේ මිනිසුන්ට විශේෂයෙන් වාහන බලපත්‍ර විකුණන අයට හදුන්වාදීම ඉතාමත් වැදගත් .තවත් මෙවන් වැදගත් වැඩසටහන් කරන්නට ශක්තිය දයිරිය ලැබේවා. බුදු සරණයි .
    මම පරවාහැර චන්දරතන හිමි ප්‍රංශයේ සිට

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 4 года назад +242

    දෙමාපියන්ට ආදරෙයි නම් වරදින්නේ නෑ කවදාවත්.. සහතිකයි. සත්තයි.. අත් දුටුයි.. ස්තුතියි දෙදෙනාටම..

    • @emnd4540
      @emnd4540 4 года назад +2

      Athdakeemen meka dananwa machan. 💯 true

    • @gaminijayasuriya2170
      @gaminijayasuriya2170 4 года назад +1

      @@emnd4540 අනිවා 🙏🙏🙏🙏

    • @pradeepprasanna3046
      @pradeepprasanna3046 4 года назад +1

      Mage asata kandulak awa thaththa gena sinduwa kiwama

    • @gaminijayasuriya2170
      @gaminijayasuriya2170 4 года назад

      @@pradeepprasanna3046 මටත් එහෙමයි.. ප්‍රදීප්...

    • @danushkamaduranga2663
      @danushkamaduranga2663 4 года назад

      පක තමයි ඒච්චර හොද එකෙක් නිසා වෙන්න ඇති ඔය පකයට වෙඩ් තිබ්බේ කවුද එකෙක් මතුගම දි

  • @sehaniumesha442
    @sehaniumesha442 4 года назад +9

    හරිම නිහතමානී,වැදගත් මනුස්සයෙක්..අදටත් අපේ තාත්තා ගරු කරන තාත්තගෙ හොඳ යාලුවෙක්..දීර්ඝයුශ වේවා ජගත් අංකල්..

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 2 года назад +5

    ජීවිතයට ආදර්ශමත් සාර්ථක සරල පුත්ගලයෙක් ❤

  • @WMVPramod
    @WMVPramod Год назад +2

    මෙච්චර කාලෙකට දැකපු,හිතට තදටම වැදුනු සුපිරිම වීඩියෝ එකක්.බුදු සරණයි ❤️❤️

  • @භාග්යාවිරාජනී
    @භාග්යාවිරාජනී 4 года назад +44

    සමාජෙට වැදගත් ඕනෑම කෙනෙක්ට ජිවිතේ ට ආදර්ශයක් ගන්න පුළුවන් චරිත සොදුරැ කතාබහකට පෙරලනට හරේන්ද්‍ර අයියේ ඔයාට ගොඩාක් පිං.....හැමදාම ගොඩාක් ලස්සනයි ස්තුතියි ..ජේසු පිහිටයි බුදු සරණයි .......💞

    • @indikamunasinghe3630
      @indikamunasinghe3630 4 года назад

      Abe monaw danagenada ithun..mugen ganna thuyenne munussunge saape.mathufama awith balabWa muu gana kawda hidak kiyanne kiysla

  • @chefgastronomygastronomy2700
    @chefgastronomygastronomy2700 3 года назад +6

    ඔබගෙ ආදර්ශමත් චරිතය හා දියුණුව අපි අතර බෙදාගත්තට ඔබට බොහෝම ස්තූති 👍💕🇱🇰
    සුබවාදීව කරන සෑමදෙයකටම සෞබාග්‍ය උදාවේවා

  • @kalpaperera7833
    @kalpaperera7833 4 года назад +86

    අම්මෝ මට නම් බෑ.. අැඩේනව.. ඉතාමත්ම වැදගත් ආදර්ශමත් චරිතයක්... අම්මා තාත්තා කියන්න මේ ලෝකේ දෙවියෝය..

    • @sumittararajakaruna9140
      @sumittararajakaruna9140 3 года назад +2

      අනේ මහත්තයො දුප්පත් කෙනෙක් ඉන්නවා මහත්තයා වෙන හොර පවුලක් කරගෙන ගිහින් ලමයා දාලා දැන් ජිවත් වෙන්නෙ දහසක් තරදර මැද්දෙ ඔබ තුමාට හැකි නමි ඔහුට ඉන්න කාමරයක් හදා ගන්න බොහොම පින් ඔබ තුමටබදාසරනයි

    • @rupawathi2622
      @rupawathi2622 3 года назад

      @@sumittararajakaruna9140 p

    • @rupawathi2622
      @rupawathi2622 3 года назад

      @@sumittararajakaruna9140 p

    • @rupawathi2622
      @rupawathi2622 3 года назад

      @@sumittararajakaruna9140 p
      P

    • @rupawathi2622
      @rupawathi2622 3 года назад

      @@sumittararajakaruna9140
      L

  • @erandadissanayake8577
    @erandadissanayake8577 4 года назад +59

    මේ ලෝකයේ වැඩියෙන්ම ආදරය කරේ අම්මා තාත්තාට නම් ඒ ඔබතුමා නම් වැරදිලත් නෑ වරදින්නෙත් නැහැ ආදර්ශමත් වැඩසටහනක් කරපු ඔබ දෙදෙනාට මාගේ හෘදයාංගම ස්තුතිය .

  • @purasandigaweshika7675
    @purasandigaweshika7675 2 года назад +6

    ආදර්ශමත් මනුස්සයෙක්🌹🌠🌼

  • @galaxyphone4153
    @galaxyphone4153 4 года назад +3

    ඇත්තමයි.. කියන්න වචන නෑ.. ඒ තරම් ආදර්ශමත් වැදගත් වටිනා සාකච්ඡාවක්... කොයිතරම් ඉහලට ගියත්.. දෙමව්පියන් ට ඇති සෙනෙහස..🙏🙏🙏.සහ සරල ආදර්ශමත් ජිවන රටාව.අහං ඉන්න ආසයි 🙏🙏

  • @lahirusaranga2325
    @lahirusaranga2325 4 года назад +15

    මතුගම ලොකයට අරගෙන ගිය පුත්ගලයෙක්..❤️

  • @vasanthakottage2357
    @vasanthakottage2357 2 года назад +4

    What a great gentleman, A true Sri Lankan, simple life, true Buddhist, happy man, feel like meeting you one day when I go back to Sri Lanka. 100% with you.

  • @natas8115
    @natas8115 4 года назад +49

    ජගත් විතාන ? ඉතාමත් සැහැල්ලූ ආදර්ශමත් ගරු "මහත්මයෙකි" දීර්ඝායුෂ. 👏👏👏

  • @niluksangeewakumar5855
    @niluksangeewakumar5855 4 года назад +8

    කියන්න වචන නැහැ සුපිරි ..ලස්සන තැනක් බෞද්ධ අය වෙනුවෙන් කරලා තියනවා ...

  • @Lalith274
    @Lalith274 2 года назад +11

    මමත් ප්‍රථම වතාවටයි විතාන මහත්මයා දැනගත්තෙ. බොහොම සරල,ඍජු,පොළොවෙ පය ගහල ඉන්න හොද මනුස්සයෙක්. දෙමව්පියන්ට එතුමාගේ ඇති කෘතවේදී බච ඉහළින්ම අගයමි.
    පිය ගුන වරුණ ගයද්දී මගේ නෙතත් කදුළින් තෙමුනා. එතුමාට දිගාසිරි!

  • @tharushatharu8063
    @tharushatharu8063 2 года назад +12

    සැම සාර්තකම මිනිහෙක් පිටූපසම ආදර කතාවක පටන් ගැමිමක් නැත😍❤

  • @rukmalwaulanbokka6691
    @rukmalwaulanbokka6691 4 года назад +72

    ජීවිතේ, මොහු ගැන දැනගත්ත පලමු අවස්ථාව අද තමයි.
    මෙවැනි මිනිස්සුත් මවුබිමේ ඉන්නව කියල දැනගැනීම ගැන හදවතින්ම ගොඩාක් සතුටු වෙනවා.

    • @pinipinibidu387
      @pinipinibidu387 4 года назад +4

      Oyala monawada danne . oya wage un genna epa mewata minissunge le rath karanna. Gini poliya unath kamak ne.u beranna giyama hengenawa uta ona ekaknam watinawanam.ehema karala parata demama dupath unawa ehemai oka raja une.

    • @premiervisualizationhousep245
      @premiervisualizationhousep245 3 года назад

      ruclips.net/channel/UCj8tPuMhEja7ogsdRKI3xZA

    • @slmaliyaboy267
      @slmaliyaboy267 Год назад

      උබලා දන්නෑ බන්

  • @kameshchathuranga2770
    @kameshchathuranga2770 Год назад +2

    A very cleaver and very intelligent ,important gentleman.❤🎉🎉🎉🎉

  • @tecpkt4158
    @tecpkt4158 4 года назад +42

    තෙරුවන් සරනයි ඔබ තුමාට දීර්ගායුශ සියල්ල සාර්තක වෙවා හරින්ද්‍ර මහතා ඔබටත් එසේමවෙවා

  • @PopQqpp
    @PopQqpp 6 месяцев назад

    මම මෙි සාකච්ඡා වෙන් බෙහෝ කාරනා ඉගෙන ගත්තා ස්තුතියි ඔබතුමාලට

  • @gliyanage5001
    @gliyanage5001 4 года назад +35

    ගොඩක් සන්තෝසයි මහත්තයෝ... පුංචි ඉල්ලීමක් තියෙනවා.. කැමති නම් විතරයි.... ඔබතුමා ඉන්න කළුතර දිස්ත්‍රික්කයේ පවුල් කීපයකට අපි කොල්ලෝ ටිකක් පුළුවන් විදිහට උදව් කරනවා බොහොම දුප්පත් පවුල් කීපයක් ... පිටරට අපේ රස්සාවල් අවුල් මේ වේලේ..... පිනට අපි කරන දේ පසිද්දියක් බලාගෙන නොවේ අපි උදවු කරන්නේ..... සහගින්දරෙන් ඉන්න දරු පවුල්වට අපි උදවු කරනවා... මේ පවුලේ දරුවෝ හතර දෙනෙක් ඉන්නවා හරිම අසරණයි... ඔබතුමාට පුළුවන් කමක් තියෙනවා නම් ඔවුන්ගේ පුංච් නිවස හදා ගන්න පොඩි උදවුවක් කරන්න... ඒ දරු පවුලට ගොඩක් පිං 🙏මේ තමයි එයාලගේ දුරකථන අංකය... 0756537547.... මෙයාලට පුංචි උදව්වක් කරන්න මහත්තයෝ .......

  • @thanujadayasri793
    @thanujadayasri793 2 года назад +2

    ඉවර වෙනකම් බැලුවා.ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් !

  • @SudeeraSachidu-yu6id
    @SudeeraSachidu-yu6id Год назад +4

    රටට ණය නැති මිනිසෙක් දිර්ඝ ආයුෂ ලැබෙිවා ❤❤

  • @virajsampath4675
    @virajsampath4675 9 месяцев назад

    ❤🙏🙏බුදු දාහමට මුල් තැන දෙන ඔබ තුමා ගැන ආඩම්බරයි❤

  • @nilangasuresh2413
    @nilangasuresh2413 4 года назад +5

    ජීවිතේට ගොඩාක් ආදර්ශමත් කතා බහක්... හරින්ද්‍ර සර් ගොඩාක් ස්තුති ආදරෙයි හැමදාමත් 🙏🙏 ❤️❤️

  • @hush9157
    @hush9157 2 года назад +2

    E sinduwa sruthiya pita kiuwata. Ekata mn patta asai hode.. amuthu lassanak

  • @shan.mallikarachchi
    @shan.mallikarachchi 3 года назад +6

    ඔබතුමා සහතික ඇත්ත කිව්වේ, ඔය කාලකන්නි දේශපාලනය නිසියි ලංකාව කඩා වැටෙන්නේ.බුදුසරණයි 🙏

  • @subashiniekanayake5955
    @subashiniekanayake5955 4 года назад +1

    හිතට දැනෙන චරිතයක් . මේවා ගේ හිතන තව 10 දෙනෙක් රටට හිටියා නම්. ඔබට ජය . Txs හරේන්ද්‍ර .

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 4 года назад +27

    මේ වගේ අවංක, දක්‍ෂ, රට ජාතියට ලැදි, මනා කළමනාකරණයකින් කටයුතු කරන අය අපේ රටේ පරිපාලනට එනවානම් කොපමණ හොඳද. ඔබ දෙ දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🙏🙏🙏

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 3 года назад

    අති සුන්දර චරිතයක්. ගොඩක් සතුටුයි. හරේන්ද්‍ර මල්ලි මේවගේ ලස්සන හද වත් තියන තැන් සොයා ගිහින් ප්‍රෙස්සක අපි ඉදිරියට ගෙනත් හදුන්වා දෙනවාට ඔබ‍ට ස්තුතියි. ඔබ‍ දෙපලට තෙරුවන් සරණයි. 🌹🙏🙏🙏🙏❤❤❤❤. මැදපෙරදිග සිට

  • @kashiniambeypitiya128
    @kashiniambeypitiya128 4 года назад +85

    තාත්තටයි අම්මටයි ආදරය ගෞරවය නොඅඩුව දක්වන කෙනෙකුට කවදාවත් කිසිම විදියකින් වරදක් වෙන්නෑ හීනෙකින්වත් ....

  • @niroshanfernando8897
    @niroshanfernando8897 2 года назад +1

    කියන්න වචන නැ මටත් දුක හිතුනා ඔබ තුමාට නිරෝගී බව ලැබේවා ජයවේවා ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Bs jp

  • @jdesilva1310
    @jdesilva1310 4 года назад +25

    රසවත් කතාබහක් වගේ..බලන්න කලින් like කලා. comment කලා....
    මුල් කාලේ දුක් ගැහැට විදින අයට කවදා හෝ සතුට ලගා කරගන්න පුලුවන් තමන්ගේ ආත්මවිශ්වාසය තුලින්..

  • @anurahewawasam4268
    @anurahewawasam4268 Год назад +1

    What a great soul... respect, sir !
    From 🇺🇸.

  • @fghurtyiuf7422
    @fghurtyiuf7422 4 года назад +4

    සුපිරි නිහතමානී මනුස්සයෙක් ඇත්ත කතා කරනවා බුදු සරණයි ඔයාට මහත්තයෝ ❤❤❤❤❤👈

  • @chamalmadhusanka640
    @chamalmadhusanka640 3 года назад +1

    Hoda jivitha kathawak.godak dewal gaththa e wachana tiken.oba thuman me wage weda satahanak genawatath godak pin

  • @kumararohan6087
    @kumararohan6087 4 года назад +10

    දෙමව්පියන්ට සැලකූ ඔබතුමාට කවදාවත් වරදින්නෙ නෑ තව තවත් වැඩි වැඩියෙන් හරි යන්න ඕනෙ

  • @indikakumaraabesingha.athu8993
    @indikakumaraabesingha.athu8993 2 года назад

    අකුරක් නෑර ඇහුවා.ලස්සන කතාව..ජයවේවා ඔබට

  • @dineshikawijesinghe5879
    @dineshikawijesinghe5879 2 года назад +74

    ආසියාවේ උසම පිලිම හැදු ඔබ තුමානන් හට නිවන් දකිනා පිනකි..

    • @Nipunsathsarayoutube
      @Nipunsathsarayoutube Год назад +3

      Koi pansalatada pooja kare

    • @ranasinghesajitha
      @ranasinghesajitha Год назад +4

      උසම පිලිම හැදුවහම නිවන් දකිනවා කියලා මොන බනේද තියෙන්නේ 😂😂🖕

    • @slmaliyaboy267
      @slmaliyaboy267 Год назад +4

      ​@@Nipunsathsarayoutubeමතුගම බටමුල්ල කන්ද පන්සලේ

    • @lalithakariyawasam1484
      @lalithakariyawasam1484 Год назад

      ​@@Nipunsathsarayoutubep0l LP

    • @pradeeparuna3711
      @pradeeparuna3711 Год назад

      😂

  • @BodahannadigePremasiri-fv9rv
    @BodahannadigePremasiri-fv9rv Год назад +1

    මාගේ නේතට ද කදුලු ආව ඹබ තුමාට බුදුසණයි නිරෝගි සුවේන සැම‌‌‌ද සිටිවා !!❤️❤️❤️❤️

  • @jenioman2183
    @jenioman2183 4 года назад +5

    අම්මට තාත්තට සලකන දරුවොන්ට කවදාවත් වරදින්නේ ඔබ‍ට බුදුසරණයි

  • @samanexcavator8766
    @samanexcavator8766 Год назад +1

    Budu sarani 🙏🙏🙏🌎🌎🌎

  • @hemah6906
    @hemah6906 4 года назад +6

    හරේන්ද්‍ර මේ වැඩ සටහන ඉතාමත් වැදගත් වගේම වේදනා යී මම කුවේට් හි සිට

  • @nandanaekanayake4875
    @nandanaekanayake4875 Год назад +2

    ඔබ තුමා වැනි අය අපේ රට බෙිරගන්න ඉදිරිපත් වෙන්න . බුදුසරණයි ඔබට .

  • @hashan.66
    @hashan.66 3 года назад +26

    ඒ දා අර කාලකන්නි මිනිහව නැති කරා නන් අද මීට වඩා මේ සමාජය වෙනස් දියුණු එකක් වෙන්න තිබුනා ජිවිත සිය දහාස් ගානක් තාවමත් ජිවත් වන්නට තිබුනා...!

  • @AjithakumaraEllepola
    @AjithakumaraEllepola 9 месяцев назад

    Oba me ratata ithama watina minisek budusaranai demapiyanta metharam adaraya karana oba ada me rate godak daruwanta visala adarshayak 🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 года назад +3

    දෙමාපියන්ට සලකාන අයට වරදින්නේ නැහැ බුදු සරණයි ඔබතුමාට

  • @nalakaruwan7632
    @nalakaruwan7632 3 года назад +1

    මමත් ජගන් ඉන්වෙස්මන්ට් එකත් එකතු වෙලා ඉදලතියෙනවා.. නමුත් කතාව දන්නේ අද .හරිම හැගුම් බරයි..ජයශුි .

  • @LioN-nq3zv
    @LioN-nq3zv 4 года назад +6

    වැදගත් සාකච්ඡාවක්.. කේන්දර නැකත් සරණගිය අයට කනේ පහරක්... ස්තුතියි හරේන්ද මහත්මයා..🙏

  • @wasanthadesilva59
    @wasanthadesilva59 6 месяцев назад

    අද අපේ දේශපාළුවන්ගෙ ඇස් ඇරවන්න මේ වගේ අයගෙ ගැන මෙහෙම දාන්න ඕන.දැන් අය නම් වාසි ගන්න නොකරන දෙයක් නැහැ .ඔබ උතුම් කෙනෙක් .ඔබට සදා සැප ජය!අදහන්න ඕන චරිත. මේ වගේ දේවල් මේ විදියට එලි දක්වන හරෙන්ද්‍ර ඔබට හරි පින්,ඔබටත් ඔබේ මෙහෙවර තුලින් තවත් ඉදිරියටම යන්න ලැබේව්! බුදු සරණයි !දෙපලට ම ජයෙන් ජය!

  • @husniameen
    @husniameen 4 года назад +6

    Very inspirational story.... I loved his respect and love for his parents...

  • @dushantharanawaka3157
    @dushantharanawaka3157 2 года назад +1

    උත්සහය,උනන්දුව, තව කෙනෙක්ට හැදෙන්න කියලා දෙන එක,❤️❤️😍😍

  • @nalinrajapakse1523
    @nalinrajapakse1523 2 года назад +5

    රටට පූර්වාදර්ශයක් , ඔන්න හැදෙන්න මිනිහෙකුට ඇති මෙ ටිකත් ..ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @janakamanju5639
    @janakamanju5639 3 года назад

    ජගත් විතාන මහත්තයො ඔබට budusaranai devi පිහිටයි තව තවත් ඔබ දියුණු වේවා.

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 4 года назад +9

    කියල වැඩක් නෑ ,කියන්න වචන නෑ හදවතින්ම මොන තරම් ආදර්ශමත් පුද්ගලයෙක්ද,හරේන්ද්‍ර ඔබතුමාටත් ස්තුති මෙවන් ආදර්ශමත් චරිතයක් ඉදිරිපත් කළාට.ජයවේවා ජගත් මහත්මා ඔබටත් ....

  • @ParanavithanaSwarnasiri
    @ParanavithanaSwarnasiri 2 месяца назад

    හරිම නිහත්මානි පුත්ගලයෙක්..දේර්ගායු ප්‍රාර්තනා කරනවා...

  • @nuwazapakse280
    @nuwazapakse280 4 года назад +5

    අදත් හොද සුන්දර සාකච්ඡාවක් කරා හරෙන්ද්‍ර් මහත්තයො වටිනාකමක් දිය යුතු මහත්මයෙක් කියලයි මගේ හැගිම නම්

    • @kawyasathsarani3132
      @kawyasathsarani3132 3 года назад

      Jagath withana mathiduni Menna mage Uththamacharaya🙏🙏🙏🙏🙏

  • @santhiwaa
    @santhiwaa 6 месяцев назад

    ඔබ හරි පිංවන්ත අව්‍යාජ මහත්මයෙක් තවතව දියුණුවෙන් දියුණුවටම පත්වේවා.

  • @kalyanikaluani2646
    @kalyanikaluani2646 4 года назад +4

    අවසානයේ සන්වේදි උනා.ආදර්ශමත් චරිතයක් දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි

  • @piumashamalshani5863
    @piumashamalshani5863 Год назад +2

    He is such a great human being who loves his motherland,religion,our treasury Elephants...what a great soul ...may triple gems bless you 🙏🙏🙏

  • @anuranishantha7284
    @anuranishantha7284 4 года назад +10

    සුන්දර කතාබහක්.ස්තුතියි හරින්ද්‍ර ඔබට

  • @edm4303
    @edm4303 2 года назад +1

    Ada thamaii jagath vithana gena hariyatama danagatte. ♥️♥️

  • @anomarajasinghehettiarachc4685
    @anomarajasinghehettiarachc4685 2 года назад +4

    වෙනසට අරුතක් . දූෂණයෙන් තොර හෙටක් සඳහා දැන් පවතින තත්වයෙන් රට ගොඩ නගන්නට මෙන්න රටට අවශ්‍ය කෙනෙක් . මිහිකතගේ දරුවෙක් .තෙරුවන් සරණයි ! 👌🙏

  • @marzooknazar6565
    @marzooknazar6565 4 года назад +1

    Congratulations to JAGATH WITHANA for good Decision for the GOOD LIFE.
    BLESS YOU.
    Thanks.

  • @rathnayakamanika2468
    @rathnayakamanika2468 2 года назад +9

    අහන්න අසා හිතන කාටව❤️

  • @dilushanethmina9653
    @dilushanethmina9653 Год назад

    ජගත් මහත්තයා කියන්නෙ real ම චරිතයක්.💪😌✨️..ලංකාවෙ ගැම්මක් තමයි.💪.සමහර උන්ගෙ comment දැක්කම හිතාගන්න පුලුවන් උන්ගෙ කුහක කම.😅