The best video ever .I like this video so much cz you consider about the beuty of our country and u r kind to explain many things .And as usual the way you present .wish you all the best.✌✌
One small correction: Keeping climate control setting at Auto with AC “on” will not save any additional fuel. It will always run the AC compressor to keep the humidity low even if the desired cabin temperature is reached. Most people think automatic climate control unit disengages the AC compressor when cabin is sufficiently cooled. But what actually happens is it simply mixes cooled air with hot air to maintain temperature while running the compressor all the time. Vehicles with an electric AC compressor( like Prius\aqua) and eco mode has a different setup.
Whats your source on this ? Variable displacement compressors adjust (found on most modern cars including his allion) pumping capacity based on the cooling need which reduces the load on the engine. Also when the temperature is met even a normal compressor disengages the clutch.
MRJ inspire actually it means a lot for us. Nobody talks the points you talk. Everyone is talking only about how the vehicle looks fuel price seats etc...... please keep up the good work. I’m sure you will go further and further. Thank you.
Machan mama ube videos godak balala thiyenawa. Aniwaryenma e hama video ekakama sahenna ganna dewal tikak thiyenawa. Social media wala wal pal promote karala gathament hoyana higana rallata uba hoda adarshayak. Mama dakapu wadagath deyak uba prashna ahala comment dala thiyena untath uparimeyen prashneta adalawa reply eka dila thiyenawa. Ubata me thiyena knowledge ekath ekka mehema video karala dana eka api wage unta mara watinawa. Jaya wewa! Puluwan hama welawakama V ekak dapan machan. Ela.
Ravindra, Great video ... I appreciate your honest effort to give the best to vehicle drivers. You cover almost everything we need to know about what you present & some out of the topic matters .... My best wishes to you dear ... Good luck & keep it up ...👍👍👍...
In a manual turbo car, keep off the boost, 1500rpms and gear change in my subaru legacy outback sti4.... and in my auto wagon R 1500rpm - 2000rpms saves fuel
Appreciate your review, much comprehensive and clear. There are some vehicles those are showing fuel consumption in each and every switch on and off; which re-sets in each switch off. Which is really confusing... I actually got to know that the average fuel consumption could be re-set from this video. Earlier I used to keep idle in long trips to see those values at the end of the trip :D .. Can you please explain how to deal with that and average fuel consumption in a future video if there are different usages...
Nice review. Since you got a clear technical background I have a suggestion about giving a score in each aspect of the car from your point of view something like the Dougscore ( it would be great since MRJ score is better applicable in the Sri Lankan context )
Thank you for the review as it's really valuable. Also we expect some intro & info about previous versions of sport cars, performance cars & safetier cars manufactured in yester years !!! BR...
The best video ever .I like this video so much cz you consider about the beuty of our country and u r kind to explain many things .And as usual the way you present .wish you all the best.✌✌
Thank you very much....
වාහන ගැන විතරක් නෙවේ ට්‍රැවල් , පරිසරය , ජීවිතය ,ධර්මය ගැන කෙටියෙන් සරලව පැහැදිලි කලා .ඔබේ ඉදිරිපත් කිරිම් හරිම නිහතමානී .
පණ්ඩිතමානී නොවී ඉතා පැහැදිලිව කරගෙන යන චැනල් එකක්. දිගුකලක් වැජඹේවා!
මේ වයසේ අනිත් RUclipsr's තිත්ත කුනුහරැප සහිත මෙලෝ රහක් නැති.., සමාජය, සංස්කෘතිය, අහිංසක පුංචි දරැපැටව් අකාලයේ ආගාධයට ඇද දමන වැඩසටහන් කරන කාලයක උඹ පුතේ ඇත්තටම ආදර්ශමත්.... ඒ කිව්වේ වැඩසටහන් බැලුවම මෙලොව එලිය දකින්න උදව් කරපු දෙමාපියන්ගේ වැදගත් කම මනාව අවබෝධ වෙනවා.. ඇත්තටම හරිම respectable ... සුභපතනවා හොද අනාගතයකට... Subscribe ගන්න ගැනුන්ගේ රෙද්ද අස්සම පෙන්වන්න ඕන නෑ කියන්න උඹ හොද උදාහරණයක් ... Wish you all the best and good luck in the future world...!!
Thanks a lot brother....
කිසිම වීඩියෝ එකකින් නොලබපු උපදෙස් ගොඩක් මේකෙන් ලැබුනා. වාහන ගැන විතරක් නෙමෙයි මේ ජීවිතයෙන් එහාටත් උපදෙස් ලැබුනා. ජය ඔබට. තෙරුවන් සරණයි.....
තෙරුවන් සරණයි satutui ea gena
පට්ට.. පැහැදිලි ගමනක් පෙන්නුම් කරනවා... සුපිරි ... අපේ සප් එක හදවතිම්ම... ඔබට.. ❤
ගොඩක් ස්තූතියි it means a lot
ගොඩාක් හොඳයි අද වීඩියෝ එක .ඒ වගේම ගොඩක් වටිනවා.මට වාහනයක් නෑ.ඒත් මම ඒ ටාර්ගට් එකට එන්න ගොඩක් මහන්සි වෙන කෙනෙක් .ඒ නිසා මට මේ වීඩියෝ ගොඩක් වටිනවා.ගොඩක් ආදරෙයි මේ සරල කමට.මගේ ටාර්ගට් එකට මම තව අවුරැද්දකින් යනවා.එතනදි මට ඔබතුමාගෙන් පෞද්ගලිකව උදව් අවශ්‍ය වෙනවා.ඉස්සරහටත් මේ වගේ වටින වීඩියෝ අපිට ඕනි.බුදු සරණයි ...
අනිවාරයෙන් දන්න ඕන දෙයක් කියලා දෙනව...
aniwarenma
මචං උඹ වගේම හීන දකින එකෙක් තමයි මමත්.මගේ target එකත් රෝද හතරකට තමයි.මම ප්‍රාර්ථනා කරනවා උඹේ හීනෙ විජාහට සඵල වේවා කියලා.....බුදු සරණයි.........!!!
නිමල හේරත් ගොඩක් ස්තුතියි...සහෝදරයා..ඒ වගේම ඔයාගේ හීතනත් ඉක්මනින් සෑබෑවේවි...අපි උත්සාහ කරමු.අපිට බැරි නෑ...
අනේ උඹල ඔක්කොගෙම රෝද හතරෙ හීන සැබෑ වෙන්න ඕනි බං.. බුදුසරණයි .
බැලුවයින් බැලුවේ නෑ මේ වගේ වීඩියෝ එකක්..ආසම කාර් එක හීන දකින කාර් එක
ආගම දහම,දේශීය ආහාර, ව්‍යාපෘති පිළිබඳ
මගේ වහනේ ගන්නෙත් ඔබෙන් අහලා... ඒ නිහතමානීත්වය වටිනවා ඒ වගේම අගයනවා.. හොඳ youtuber කෙනෙක් වෙනවා නොවනුමානයි...🙏🏽 ඔබ පටන් ගන්නවා සහ අවසාන කරනවා වගේ තෙරුවන් සරණයි
Thank u vry much Nadun
එදා අපි වීඩියෝ බලද්දී ලයික් 100.200 එත් අද උබ හොද ගමනක් ඇවිත් ඉන්නවා ඒ ගැන ගොඩක් සතුටුයි ලොකු අයියේ .
Oya wage mage video nitrama balana mage yaluwo nisama tama ea bro. Thanks a lot for being with me
ගොඩක් වැදගත් ටිප්ස් ටික. මම කුරුණෑගල ඉදන් කොළඹ ආව Premio 2010 මොඩල් එකේ. වේගය පැ .කි .60-70 තියාගෙන ආවෙ. ඔබ video එකේ අන්තිමට සඳහන් කළා වගේ 22-23kml වගේ petrol වැඩ කරනව.
great. Tanikara driverjng style tama
වාහනය පරිසරය වැදගත් ගොඩක් දේවල් එක්ක
ලොකු ගමනක් ඉදිරියට යන්න ඔබට සුභ පැතුම් 💯💪❤️
වාහන සම්බන්ධයෙන් ලංකාවේ දැනට හොඳම වීඩියෝ කරන කෙනා තමයි ඔබතුමා.
බොහොම ස්තූතියි කමෙන්ට් එකට.
අද තමයි ඔයාගෙ වීඩියෝ බැලුවෙ තුන හතරක්ම බැලුව දැකගන්න ලැබුනෙ හොඳ දැනුමක් වගේම ආගම දහමට හොඳ තැනක් දෙන චරිතයක්
Thanku
නියමයි..👍 සුබ අනාගතයක්..ලංකාවේ ලස්සනත් බලලා ..වරකා රසට කටට කෙල උනාගෙන..අඩුපාඩු හදාගෙන ඩ්‍රයිවින් කරන හැටි ඉගෙන ගෙන..ජීවිතය අනියත බවත් පසක් කර පන්සලුත් ගිහිල්ලා ...මෙහෙම හිතට වදින vedio එකක් බැලුවමයි..නිව්ටල් යන්න එපා.."සල්ලි ඉතුරු කරනවාට වඩා ජීවිතය වටිනවා.."..you are great gentlemen ..weldone brother ..❤❤❤
🤗🤗❤️
You Tube එකේ ❤ react නැති එක ලොකු අඩුපාඩුවක් කියලා හිතෙනවා.
අයියේ මඩවල උල්පත අසපුවටත් යන්න ආයේ දවසක.. ගොඩක් සතුටුයි ඔයා බුද්ධ ධර්මය ගැනත් වචනයක් හරි කියනවා වීඩියෝ වල.තෙරුවන් සරණයි අයියට🙏
මම යනව ගොඩක් වෙලාවට..
@@MRJInspire එහෙමද අයියා...... දිනෙන් දිනම දියුණු වෙන්න කියලා සුභ පතනවා... තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය🙏🙏🙏
ගොඩාක් වටිනාකමක් තියෙන වැඩසටහනක් බුදුසරණයි ඔබතුමාට
ඔබේ සියලු වැඩසටහන් ඉතාමත් පැහැදිලි යි ඔබතුමාට බොහොම ස්තූතියි .බොහෝම පි
ගොඩාක් කුසල් ඔබට තෙරුවන් සරණයි
ඔයාගේ වීඩියෝස් වලින් නොදන්න ගොඩක් දේවල් ඉගෙනගන්නවා සහෝදරයා.ඇත්තෙන්ම ස්තූතියි...🙏🙏🙏
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්. වාහන මිලදී ගන්න ගොඩක් අයට එහි මෙවැනි නොදකින සහ නොදන්නා කරුණු දැනගැනීමට සැලසීම ලොකු උදව්වක්. ජයවේවා.
Thank you very much chanaka. Ur comment is really valuable ...
මේක මරු .....
වටිනවා සහ ඉදිරිපත් කිරීම පර්ෆෙක්ට්.
පුලුවන් නම් මයික් එක හැම් වෙලාවෙම පාවිච්චි කරන්න.සමහර තැන් වල සද්දේ අඩු වෙනවා වගේ....
ස්තූතියි.. යාලුවා... මන් බලන්නම් ඒකත්..
ඔබේ විග්‍රහ කිරීම අති විශිෂ්ටයි. බොහොම පැහැදිලියි.ආසයි අහන්න. මම ඔබ කියූ අයුරින් drive කලා.අනිත් අය full tank + 2000 /= ගියපු ගමන මම full tank - 2000 /= කලා. හැමෝටම පුදුමයි.එයාලා විශ්වාස කරන්නෙත් නෑ. මට බොහොම සතුටුයි. මම ඔයාගෙ හැම vedio එකක්ම බලනවා.ඔබට බොහොම ස්තුතිය. ජයවේවා
නියමයි බ්‍රෝ සුපිරියටම වීඩියෝ ඒක කරනවා ගොඩාක් පැහැදිලියි ..ජයවෙිවා ..
thanks kelum...
ඔයා කියන්න ඕනම දෙයක් කිව්වේ නැහැ.ඒ තමයි out station යනවා නම් හැකි අවස්ථා වලදී cruiser තියෙන අය ඒක පාවිච්චි කරන්න කියන එක..ඒක පාවිච්චි කිරීමෙන් සෑහෙන්න තෙල් ප්‍රමානයක් ඉතිරි කරන්න පුලුවන්..ඒත්, ඒ දේවල් කරන්න පුලුවන් අයට විතරක් කරන්න කියන එකත් වැදගත්..විශේෂයෙන්ම highways වල නම් ලේසියෙන්ම cruiser එක පාවිච්චි කල හැකියි..මේ දේවල් රියදුරන්ට දැනුවත් කරන එක හරිම වැදගත්. Economically වගේම පරිසරයටත් එය හොඳ දෙයක්..
Yes brother. Will tell in coming videos
තෙරුවන් සරණයි ආදරණීය මහත්මයාණනි. ඉතාමත් හොඳින් තේරුම්ගැනීමට හැකි වන පරිදි, ඔබ විසින් සියලු කාරනා පැහැදිලිව තේරුම් කර දෙනව. ඔබගේ සියලුම කටයුතු සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා! නිදුක්ව, නිරෝගීව, යෙහෙන් වැජඹෙන සුභම සුභ අනාගතයකට ආසිරි පතමි!
ඔබතුමන්ගේ පැතුම උතුම්. මට ඒක ගොඩාක් වටිනව
නියමයි සංන්තෝෂයි පැහැදිලි කිරිම සමිබන්ධව
ලස්සනට වැඩේ කරනවා.ඔයාට ජය👍
ඔබ ඉතා නිහතමානී. ඔබට ජයවේවා
One small correction: Keeping climate control setting at Auto with AC “on” will not save any additional fuel. It will always run the AC compressor to keep the humidity low even if the desired cabin temperature is reached. Most people think automatic climate control unit disengages the AC compressor when cabin is sufficiently cooled. But what actually happens is it simply mixes cooled air with hot air to maintain temperature while running the compressor all the time. Vehicles with an electric AC compressor( like Prius\aqua) and eco mode has a different setup.
thanks bro.
Whats your source on this ?
Variable displacement compressors adjust (found on most modern cars including his allion) pumping capacity based on the cooling need which reduces the load on the engine.
Also when the temperature is met even a normal compressor disengages the clutch.
Thivanka Balasooriya thank yoi for detailed infor
@@MRJInspire So is it good to use climate control or not ?
Buddhika Nuwan Dahanayake use it in auto mode with average temperature like 25C
Oyage explanations niyamai bro. Lokuwata cinematic vidiyata video karanawata wada me wage karunu pehedili wena ekai wedagath. Super work.
Thanks a lot. It means a lot
MRJ inspire actually it means a lot for us. Nobody talks the points you talk. Everyone is talking only about how the vehicle looks fuel price seats etc...... please keep up the good work. I’m sure you will go further and further. Thank you.
Godak hodai me වැඩසටහන thanks. ගොඩාක් dewal igena gaththa .a wagema mage rate සුන්දරත්වය bala gaththa hithata sanasimak danuna. Mama australia
මේ දවස්වල වෙලද පොලේ ඉහල මිලක් යටතේ අලවි වන 2013-2015 Mitsubishi Montero Diesel රථය සහ එහි performance පිළිබඳ review එකක් කරන තෙක් අපි බලාසිටිනවා. ජයවේවා
Hodai
හැමදාම ත් වගේ ඉතාම වටින දැනුමක් ලබා දුන්න !!!
europe germen secound hand vehicle maintain ehema gana video ekak onee (bmw 520d 2012 , bmw 2011, audi a4 2011 , and mazda 6 2013 )
අයියා මම අද මේ වීඩ්යෝ එක බැලුවේ.. අයියගේ අලුත් හැම වීඩියෝ එකක්ම බලනවා මම. මමත් මොනරාගල..ආදරෙයි ❤❤❤❤❤ great review boss !
Thank you
A genuine person, before everyone ❤️
This is something different. I like that change. Keep it up your good works. 👍
Very good aiyye I am your big fan
This Meg Fro my first RUclips comment
I am Use your tip my driving vehicle
Thank you so Aiyye god bless you
Thank u malli
ඇත්තටම ගොඩක් හොද වීඩියෝ එකක්.ගොඩක් වටින දේවල් දැන ගත්තා..Thank u sooo much...Nissan N16 වගේ වාහනත් කරන්නකෝ..all the best 👊👌🔥
හොදයි ඉශාරා. ඉස්සර දවස් වලදී කරන්නම්. :)
දන්නේ නැති ගොඩාක් දේවල් දැන ගත්තා .thanks .
හොද අදහසක් ගත්තා මම නම්. 😍
වටිනා වීඩියෝ එකක් ස්තුතියි ! 👍😍
Fabulous.. You are doing this very clearly and precisely.. Subscribed and will support you....
Thank you so much 🙂
වීඩියෝ එක ගොඩක් වටිනවා Mr.MRJ.ගොඩක් ස්තූතියි මේවගේ වීඩියෝ දානවට.ඒවගේම පුලුවන් නම් Toyota vitz එක ගැනත් ඒකෙ fuel economy එක ගැන වීඩියෝ එකක් කරන්න .👍👌🤝
I will do
Thank you
සුපිරි channel එකක් , ගොඩක් හොද , මනුස්සකම් වලුන් පිරුනු මිනිසෙක් , ජයවේවා ❤️🙏
❤️
Superb video as always, calm and lot of information about many things
ගොඩක් දේවල් ඉගෙන ගත්තා ❤ තෙරුවන් සරණයි ඔබට ඔබගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා ❤👑👑👑
No words, great work!!
Not only the vehicle video but also travel, entertainment and religious one 👍👍 superb
You are correct
Godaak hoda video ekak.. anith video tikath aniwaryen balanawa.. suba pathanawa digatama me wage video karanna..
බොහොම ස්තූතියි
ඔන්න මමත් subscribe කලා channel එක...මම කැමති ඔබතුමාගෙ විදිහට....දිගටම කරගෙන යන්න...ඔබට ජය වේවා.තෙරුවන් සරණයි.....
ගොඩක් ස්තූතියි ...:
Machan mama ube videos godak balala thiyenawa. Aniwaryenma e hama video ekakama sahenna ganna dewal tikak thiyenawa. Social media wala wal pal promote karala gathament hoyana higana rallata uba hoda adarshayak. Mama dakapu wadagath deyak uba prashna ahala comment dala thiyena untath uparimeyen prashneta adalawa reply eka dila thiyenawa. Ubata me thiyena knowledge ekath ekka mehema video karala dana eka api wage unta mara watinawa. Jaya wewa! Puluwan hama welawakama V ekak dapan machan. Ela.
Me comment eka mage mahansiyata karapu ගෞරවයක්.. ගොඩක් ස්තූතියි
Obathumage visthara kirima harima clear , mama request karanava parana Japan vahana ganath visthara kaloth . Budusaranai , devipihitai .
අයියා කියපු tips ටික ඒ විදිහටම කරලා drive කලා. Premio එකේ fuel economy 20.9km/L තෙල් වැඩ කලා. බොහොම ස්තූතියි උපදෙස් වලට. Photo එකක් ගත්තා comment එකේ දාන්න විදිහක් නෑ.
well done bro.. fb ekata ewanan mama youtube status ekata dannm....
fb.com/mrjinspire
You a an awesome guy mate. Watched the full vid with ease. Keep going and good luck with your stuff.
Love from New Zealand..
Nuwan from Auckland- N Z
Thanks alot. It means a lot.
මගේ premio 2013 car එකේ මාතර ඉදන් කොලඹ ගිහින් ආයෙත් මාතර එන්න 350km විතර ගියා. 20.7kmpl තෙල් වැඩ කරා.80-120kmph range තමයි ගියේ. ගහන්නෙ 95 octane විතරයි.😊
great. 95 nam onema ne. 92 enough.
Video okkama wage baluwa good luck ayye
Nisan leaf ගැන වීඩියෝ එකක් කරන්න.. please
Hodai
Thank you Eng. Learned a lot. තෙරුවන් සරණයි.
great.. thanks for watching too..
නියමයි බ්‍රෝ... නියමෙට වැඩේ කරන් යනවා.. ජය ... ඔහොම යං ..අපි සප් එක දෙනවා
බොහොම ස්තූතියි 🤗
Oya loku danumak denawa e wagema budu dahama ganath mathak kala ekanm aththatama loku deyk. Oyata hoda anagathayak aiye
තෙරැවන් සරනයි
තෙරුවන් සරණයි
වෙන වෙන වාහන වලිනුත් කරන්න අයියා ...ගොඩක් හොද වීඩියෝ එකක්
Issarahata karannmko...
Ravindra, Great video ... I appreciate your honest effort to give the best to vehicle drivers. You cover almost everything we need to know about what you present & some out of the topic matters .... My best wishes to you dear ... Good luck & keep it up ...👍👍👍...
Ghanks...
තෙරුවන් සරණයි ඔබතුමාට ගොඩක් දේවල් දැනගන්න ලැබුණා මට
8:07 ඔය වේගෙන් යද්දි Glass open කරන් යනකොට ආපස්සට ඇති වෙන drag එකට parachute effect එක කියලත් කියනව. මොකද glass ඇරල තියෙද්දි වාහනයේ passenger area එකත් පැරෂුට් එකක් වගේ තමයි ක්‍රියාත්මක වෙන්නෙ. පැරෂුට් එකක් වේගෙන් යන වාහනයක පිටිපස්සට එල්ලුවොත් ඇති වෙන breaking power එකක් වගෙම drag power එකක් මෙහෙම glass open කරවන් යද්දිත් ඇති වෙනව. 👍
No words to tell SUPER, thak you for all these things ,carry on, budu saranai
Thanks a lot. තෙරුවන් සරණයි
niyamai video hadanna godak mahansiwela wagema karunu bohomayak denawa
Honda shuttle gp7, gp2 and gp5 video එකක් කරන්න puliwan da 🙏
කරන්න ඉන්නේ අමිල
නියමයි අයියේ. ඕං මාත් සබ් කරා. තෙරුවන් සරනයි ඉදිරියටම යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
වීඩියෝ කීපයක් බැලුවා , හොඳයි , වටිනවා , ජය ...👍
thanks
In a manual turbo car, keep off the boost, 1500rpms and gear change in my subaru legacy outback sti4.... and in my auto wagon R 1500rpm - 2000rpms saves fuel
සුපිරි.දන්නේ නැත ගොඩක් දේවල් දැනගත්තා
නියමයි බ්‍රෝ. සුපිරියටම වීඩියෝ එක කරනවා 👌👌
thanks...
Appreciate your review, much comprehensive and clear. There are some vehicles those are showing fuel consumption in each and every switch on and off; which re-sets in each switch off. Which is really confusing... I actually got to know that the average fuel consumption could be re-set from this video. Earlier I used to keep idle in long trips to see those values at the end of the trip :D .. Can you please explain how to deal with that and average fuel consumption in a future video if there are different usages...
Thank you so much..👍👍 obage nihathamanikama agaya karanawa..❤😊👍
දැනුමත් එක්ක travel කරන එක නියමයි. ❤️❤️❤️
Thank you....
Patta watina tips tikak ban godak pin apiwa Mahiyangana Chaithyath wanduwata..
Best thing I ve seen on you is, you are so pious
🙏🙏🙏
තෙරුවන් සරණයි !!!
Bro... great video
Keep up the good work! All the best
Nice review. Since you got a clear technical background I have a suggestion about giving a score in each aspect of the car from your point of view something like the Dougscore ( it would be great since MRJ score is better applicable in the Sri Lankan context )
mekanam supirima vedio 1k. gidak deval igana gatta. alut vidiyata hadala tinava. supiri 🤗🤗
thank u for watching
Thank you for the review as it's really valuable. Also we expect some intro & info about previous versions of sport cars, performance cars & safetier cars manufactured in yester years !!! BR...
i will do in future Thank u for suggestion it is great
Toyota roomy /tank එක ගැන review එකක් කරන්නකෝ
සිරාවටම කරලා තියෙනවා review එක. Renault kwid එක ගැන review එකකුත් කරපං මචං......... best of luck................!!!
will do...
@@MRJInspire waiting to see about the kwid..... try to make it happen soon ok man......!!!
First vive brother
how to reset fuel economy meter in allion 260 2012 model(2nd facelift)? it does not reset when I press and hold the button?
Excellent
Original & humble.. keep it up bro
ඇත්තටම ගොඩක් වටිනවා sir. Mata L 300 van ගැන පොඩ්ඩක් කියන්නකෝ goodak paranai a van a නිසා ganna හොඳද තෙරුවන් සරණයි ඔබට
තෙරුවන් සරණයි
Thank you for your valuable information. I'm from Italy 🇱🇰🇮🇹. God bless you.
Excellent programme Thanks.
Ayye meter board eke language change kranna barida video ekak dannako puluwn nm😃
ගොඩක් දැනුවත් උනා ...
ස්තූති
Thanks
Worth and most wanted vedio
Good luck brother.👍
Keep it up your good spirit👍👍
Aaw it means a lot. Thanks
My favorite youtube chanel...👍👍👍
ඔයාගෙ වීඩියෝ බලන්න කැමතියි ඔයා ඕනකෙනෙකුට තේරෙන විදියට කරනව පරන වාහන ගැනත් වීඩියෝ කරන්න අඩුමිලකට ගන්න පුළුවන් ඒව .
Hodamai
Woww🙂 woohoo thank you ☺️💐🥰. Godak dewal daenagnna puluwan unaa...
thank u Madu...
🥰😊
Call me
niyamai mame super
FB 15 eke petral kiyak vage karanawada? thavath me vage video danna...
Good job brother. Keep it up 💪🔥
I have taken good ideas from your program.
All the best..
Niyamai ayye. Well explained. Mata dana ganna puluwanda Nissan March k 11 eke kohomada fuel consumption kiyala ?