How to park your car correctly.Avoid serious damage to your gear box. How to use D B Hand break MRJ

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 1,3 тыс.

  • @MRJInspire
    @MRJInspire  4 года назад +112

    හෑන්ඩ් බ්‍රේක් ඇදලා පොඩ්ඩක් මේන් බ්‍රේක් එක අත ඇරලා හෑන්ඩ් බ්‍රේක් එකට බර දීලා පාකින් එකට දාගන්න
    Remember to give the stress to the hand break. Not to P. When you use Hand break in Neutral release foot break slightly to confirm hand break hold the vehicle then put to P.

    • @allinonetech8109
      @allinonetech8109 4 года назад +4

      Thanks

    • @dilshanmudannayaka5624
      @dilshanmudannayaka5624 4 года назад +4

      Thanks a lot brother

    • @learntv3757
      @learntv3757 4 года назад +4

      අයියේ වාහනේ drive කරන ගමන් කන්දක වගේ යද්දී D ඉදන් 2(low) එකට මාරු කරාට ගැටලුවක් නැද්ද? ඒ කියන්නේ වාහනේ drive කරන ගමන් gear මාරු කරාට ගැටලුවක් නැද්ද??

    • @slchemstudio
      @slchemstudio 4 года назад +2

      Suzuki celerio eka nathara krnne kohomda නිවැරැදි kramayata...???no p mode

    • @damithweerasooriya9659
      @damithweerasooriya9659 4 года назад +4

      *(ස්ටාට් එකේ තියෙද්දිම) N දාලා P දාලා hand break අදින්ඩ ඔන නේද

  • @nishanthipeiris6064
    @nishanthipeiris6064 4 года назад +76

    ගොඩක් පින් මල්ලි
    අපට ඕවි කවුරුත් කියලා දීල නෑ
    දෙවි පිහිටයි ඔයාට

  • @Rushangara
    @Rushangara 3 года назад +29

    අද තමා දන්නේ.ගෙදර ලග නවත්තන්නේත් පල්ලමක. ඔහොම කරෙත් නෑ. ගොඩක් වටින වීඩියෝ එකක්

  • @gaveeshasenaratne7423
    @gaveeshasenaratne7423 4 года назад +14

    මාර වටින චැනල් එකක් අයියෙ මේකනම්♥️ මගෙ පලවෙනි වාහනේ මං පාවිච්චි කරන්නෙ , ලොකුවට වාහන ගැන දන්නෑ, අවුරුදු 20ක් විතර වාහන පදින කෙනෙක් කිව්ව මට B එකට දාන්න ඕනි ලොකු කදු අද්දනකොට කියල ඒක සම්පූර්ණයෙන් වැරදී කියල තේරුනේ මේ වීඩියෝ එකෙන් පස්සෙ තමා, මං එක සැරයක් දන්නෙ නැතුව B එකෙත් ගියා😁 thankyou අයියෙ මෙහෙම දන්නැති දේවල් කියල දෙනවට, මාර වටිනව♥️

  • @JayanthaGunarathna-yr3pm
    @JayanthaGunarathna-yr3pm 18 дней назад +1

    මම මෙතෙක් park ing ekata නතරකරල hanbre ak අදිනව.ඒකවැරදි බව දන්නෙ අද.mrj. ඔබට ඉස්තුතිය්.

  • @Junko-h6s
    @Junko-h6s Месяц назад +1

    බොහොම ස්තුතියි ඔබ තුමා ගෙනා වැඩ සටහන. මම ත් අලුත් දෙයක් දැන ගත්තා බොහොමත්ම ස්තූතියි.

  • @erangaranasinghe1474
    @erangaranasinghe1474 4 года назад +16

    හොද පැහැදිලි කිරීමක් කිරීම සම්බන්දව ස්තූතිය පැහැදිලි කිරීම අවසානයේ තෙරුවන් සරනයි කීම ඊටත් වඩා ගොඩාක් ස්තූතිය ...🙏🙏🙏

  • @indikamarambe
    @indikamarambe 3 года назад

    ඇත්තටම කාලයක් තිස්සේ හොය හොය හිටපු කරුණක්..මම මෙච්චර කල් කලේ නවත්පුවහම ඉස්සෙල්ලම පාර්කින්ග් එකට දානව..හැබැයි බ්‍රේක් එක පාගගෙන..එහෙම්මම හෑන්ඩ් බ්‍රේක් අදිනව...එහෙම තමයි නැවැත්තුවේ...හැබැයි යනකොට අර කිව්ව වගේ ඩ්‍රයිව් මූඩ් එකට දාල තමයි හෑන්ඩ් බ්‍රේක් රිලීස් කලේ...කොහොම උනත් ගොඩක් ස්තූතියි.

  • @asokakanumullegedara2641
    @asokakanumullegedara2641 Год назад +9

    You must need emergency or hand brake when you park uphill or downhill. And also, after you parked, remember that you need to turn your front wheels completely to your right or to the left depending on which side you have the curb. Always remember that your car should not come/go to the road just in case your emergency or hand brakes did not work.

  • @navig8204
    @navig8204 Месяц назад +1

    ස්තූතියි..අද දැනුවත් උනා..හරි විදිහට ම...

  • @seyedhriyas9277
    @seyedhriyas9277 3 года назад +28

    I used to do first parking and then hand break but now only i got to know it was wrong . Thank you for teaching us the real way to park. Its really useful 👍👍👍.

  • @chalakaranaweera6725
    @chalakaranaweera6725 4 года назад +2

    මාත් ඉස්සර ඔය P එකට දාන වැරැද්ද කරා. පස්සෙ මමත් මේ වගේ Video එකක් දැකලා වැරදි හදාගත්තා. දන්න හැමෝටම මේක කියලත් දෙනවා ... ඒත් මේ වගේ video එකකින් පුලුවන් ලංකාවටම මේක කියලා දෙන්න , ගොඩක් වටිනවා Ravindra අයියා ! ❤🙏

  • @maneesha77
    @maneesha77 4 года назад +6

    Not only car reviews MRJ, these type of videos are also so important. Because of the way it’s presented, even someone who doesn’t know much about vehicles can get a good idea. 👍 keep it up!

  • @priyalalsampath6974
    @priyalalsampath6974 25 дней назад +1

    බොහොම ස්තූතියි දැනුවත් කලාට පුළුවන් නම් ලෑන් ක්‍රෝසර් වර්ගයේ වාහනයක මෙවැනි දැනුවත් කිරීමක් කරන්න පිටරටවල වැඩ කරන අපි එම වාහන එලෙව්වට තියෙන option ගොඩක් දන්නෑ

  • @cctvmasterz
    @cctvmasterz 4 года назад +7

    මගේ වාහනය අරගෙන අවුරුදු තුනක් මේ අවුරුදු 3 මං වැරදි විදිහට තමයි වාහනය parking කරේ නියම තාක්ෂණයෙන් වාහන හැසිරීමට කියා දුන්නාට ස්තුතියි මල්ලි

  • @kumeshanushanka9366
    @kumeshanushanka9366 4 года назад

    මං ගොඩක්ම හොයපු වීඩියෝ ගොඩක් වටින දැනගන්න ඕන දන්නෙ නැති ගොඩක් දේවල් දැන ගත්ත ගොඩක්ම ස්තූතී මේ වගේ විඩියෝ එකක් ගෙනවාට ජයෛන් ජයම වේවා....

  • @nalinjdb
    @nalinjdb 4 года назад +4

    Actually I didn’t know about it. This is very useful & big advantage for us and thank you very much for your channel
    Good luck

  • @Jupitor3078
    @Jupitor3078 4 года назад +2

    මං ගොඩක් vehicle review චැනල් බලනව..හැබැයි අයියේ ඔයාගෙ චැනල් එක සුපිරි..හැමදේම හරියටම කියල දෙනව..👍👍👍

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      Thanks bro

    • @landrovertv2336
      @landrovertv2336 3 года назад

      N akka nawaththuwath mokada wanna kiyala danna Tharuwansarani

  • @isurugunathilake6781
    @isurugunathilake6781 4 года назад +6

    Very good one.. (y) (Y). However, I don't recommend overtaking on S gear and naming it as sport. It is designed for engine breaking. If you need to overtake in any automatic transmission vehicle, Instant sudden hard push and release of the accelerator will give you boost of power even in the D gear by reducing to lover gear ratio, As i can remember this is called the Kickdown.

    • @isurugunathilake6781
      @isurugunathilake6781 4 года назад +1

      ruclips.net/video/2FMX5j2-uis/видео.html

    • @MRJInspire
      @MRJInspire  4 года назад +2

      Yes there I mentioned “some people say/use that term as sport, and they try to reduce gear to a lower one” you are correct. Thanks bro

  • @venurachandrasekara8324
    @venurachandrasekara8324 4 года назад +1

    ඇත්තටම ගොඩාක් වටින Tips ටිකක්. අපි පෙට්ට්‍රල් Filling කරද්දි නිවැරදිව වාහනය මොන mode එකේ තිබ්බොත්ද හරි. ඒ ගැනත් පොඩ්ඩක් දැනුවත් කරන්න. සුභ පතන ඔබට දිනෙන් දින දියුණුවට පත්වෙන්න! 🙌🏆🎍👏👏👏

  • @roshansilva693
    @roshansilva693 4 года назад +6

    Really valuable video for the biginers who driving these days..

  • @chalilthamevan8600
    @chalilthamevan8600 4 года назад

    ගොඩක් ස්තුතියි මහත්මයා ඇත්තටම දන්නෙ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබතුමාගේ video අපි බලලා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ගොඩක් ස්තූතියි ඔබතුමාට

  • @KSProduction1981
    @KSProduction1981 4 года назад +3

    Chr eke electronic emergency brake thiyenne..P position ekata dapu gaman auto emergency brake wadinawa..

    • @MRJInspire
      @MRJInspire  4 года назад +2

      ow. But ona nm N ekedi danna puluwani. Nethnam Auto eka off krnnat puluwani chr eke. Auto tiyenwa kiyanne loku getaluwak neti wei. Mokda etakota damage ekak wenna denne na TX ekata

  • @colambage3612
    @colambage3612 11 месяцев назад +1

    Attatama godak thanks me upades walata.. man karapu wardda dan theruna.. neutral nokara hand break adala parking damma..

  • @chamalkawickrama5834
    @chamalkawickrama5834 4 года назад +4

    we never thought about that risk. very important vedio 😍

  • @feeldamazinglife
    @feeldamazinglife 3 года назад

    Parking eke start karala, Ekedima hand brake release kara issara. Dan Drive ekata dala tamai handbreak release karanne. Thanks MRJ

  • @Nimala80
    @Nimala80 4 года назад +14

    මුල්ම view එකයි මුල්ම like එකයි මගෙන් ඔන්න.........!!!

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      Thanks a lot

    • @Nimala80
      @Nimala80 4 года назад +1

      @@MRJInspire එළ එළ බ්‍රෝ......!!!

  • @avishkayasara6187
    @avishkayasara6187 2 года назад +2

    පට්ට...👍 සරල පැහැදිලි කිරීමක් ඒත් කවුරුවත් නොදන්න ලොකු අර්ථයක්....ජය වේවා මචං

    • @anandagunasekara8586
      @anandagunasekara8586 2 года назад +1

      Vezel එකට 92 දැම්මට කමක් නැද්ද ..?Eco tablet දාන්න අව්‍යද..?

  • @harshanaudayanga7600
    @harshanaudayanga7600 3 года назад +4

    Wagon R එකේ ගියර්වල S Button එක / L ගියර් එක ගැන සහ පොදුවේ L1 L2 ගැන පැහැදිලි කිරීමක් ඕන.

  • @abayb5246
    @abayb5246 Месяц назад +1

    Thank you very much for your advice. Learn a good lesson from you👌

  • @Jayawardana521
    @Jayawardana521 2 года назад +5

    වැරදියට දාල තියෙන්නෙ මේ වෙනකල් වාහන තුනක් පැද්ද ඕක දැනන් හිටියෙ නෑ.ස්තූතියි

    • @MRJInspire
      @MRJInspire  2 года назад +3

      Matak karala N dala brake pagala brake eka release karala park ekta danna. Passe balanna gear eka aye drive daddi harima smooth

  • @dhammikaperera6312
    @dhammikaperera6312 Год назад

    ඇත්තෙන්ම ගොඩක්ම ස්තුතියි, හොදම හොද වැදගත්ම වැදගත් දැනුවත් කිරිමක්, ඡයෙන් ඡය....

  • @sachithreact
    @sachithreact 4 года назад +5

    Is it ok to keep the hand brake on for couple of weeks at a stretch ?

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      it it is level surface u can release and use a log. If it is a downhill no option u hv to use

  • @nalinamendra2878
    @nalinamendra2878 Год назад +1

    Thanks for the information, I do not know about this parking & starting techniques, I will start practicing

    • @MRJInspire
      @MRJInspire  Год назад

      Just try u feel the difference

  • @anuruddhaherath3181
    @anuruddhaherath3181 4 года назад +3

    ❤️ thnk you.
    Aiye is it ok to change the gear D to N while we driving the auto vehicle????

    • @manulas1692
      @manulas1692 3 года назад +1

      It is ok to shift from D to N while driving. It doesn't affect the transmission. But putting into D from N while moving can cause some minor transmission wear.

  • @ajanthakuruvita4831
    @ajanthakuruvita4831 Год назад +1

    math driving thama karanne oba thuma kiyana vidiyata thama hemadema karanne dannethi ayata godak wedagath vedeo aekak thanks you

  • @dineshhalowita2998
    @dineshhalowita2998 4 года назад +5

    ටයර් වලට ගහන්න ඕන හුලන් ප්‍රමානය ගැන ලෙසන් එකක් කරනවද..මොකද දොරේ ගහලා තීන ඒවා කන්වර්ට් කරාම ඉස්සරහා පස්ස වෙනස්.නෝමල් අපිගහන්නෙ හතරටම එකම ගාන..

    • @KS-iu7ig
      @KS-iu7ig 4 года назад +1

      Dinesh Chathuranga , Manufacturer recommend karala thiyana pressure eka gahanna . Car eke front/rear wenas pressure thiyenawanam ee widihata gahanna

  • @lilanipanangala8926
    @lilanipanangala8926 20 дней назад

    Thank you.
    Very informative.
    I didn't know all these things and learnt a lot.

  • @Loner-vf3km
    @Loner-vf3km 4 года назад +3

    Great explanation ❤❤❤

  • @sameerapeiris
    @sameerapeiris 4 года назад +7

    Thanks brother ❤️

  • @SamindaWimalasena
    @SamindaWimalasena Месяц назад +1

    I did the same as you said. Thanks for reminding again.👍

  • @tjauto8636
    @tjauto8636 4 года назад +3

    💯 correct

  • @vijithaalahakoon2115
    @vijithaalahakoon2115 Месяц назад +1

    Thanks for teaching us

  • @jkookie97
    @jkookie97 4 года назад +5

    🌺🌺🌺 වීඩියෝ එකක් දාපු ගමන් බලනවා..ගොඩක් වැදගත් චැනල් එකක්.ඉස්සර ඉදන් ම මම කරලා තියෙන්නෙ වැරදි සේරම හදාගතතෙ ඔයා ගෙ channel එක බලලා මේ දේවල් ගැන කෙනෙක් ගෙන් අහලා දැන ගන්න බෑ එක එක්කෙනා එක එක දේවල් කියන්නෙ.අලුත් වාහනය අරන් 2500 kmක් විතර පැදලා තියෙන්නෙ ඔය කියපු සෙරම වැරදි එක්ක(පරණ වාහනේ පැද්දෙත් ඔහොමම තමයි )😂😂...😭starat කර ගමන් D දාලා තමයි handbrake පාත් කරලා යන්නේ .park කරන්නෙත් handbrake ඇදල කෙලින්ම P දාගෙන 😵😵පාක් කරා...වාහනේ ජිය box වලට හානියක් වෙලා ඇතිද..?? පිලිතුරු බලාපොරොත්තු වෙනවා..කාන්තා අපිට වාහන ගැන හැමෝගෙන්ම අහන්න බෑ..ඔයාගෙ මේ chanal eka අපිට ගොඩක් ... ගොඩක් වටිනවා වාහන ගැන බොහෝ දුරට දේවල් ඔයාට පින් සිද්ද වෙන්න දැන් දන්නවා..ඉදිරියට ම යන්න ශක්තිය ලැබේවා ..ලන්කාවේ no 01 වෙන්න කියා සුබ පතනවා 🌷🌷🌷

    • @MRJInspire
      @MRJInspire  4 года назад +3

      Jkookie 97 ne ehema haniyak wen na. Meka wenne loku stress ekak ena vidiyta kandaka pallamaka nawatwaddi

    • @jkookie97
      @jkookie97 4 года назад +3

      @@MRJInspire 🌺🌺 ගොඩක් ස්තුති 🌺🌺උත්තරයක් ලබාදුන්නාට...

    • @MRJInspire
      @MRJInspire  4 года назад +3

      Jkookie 97 mehema krla balnna api balamu

    • @jkookie97
      @jkookie97 4 года назад +2

      @@MRJInspire 👍👍🌺

  • @bandara.s7433
    @bandara.s7433 4 года назад

    මමත් වසර 25ක් auto vehicle පදිනවා මේ ගැන සිතුවෙ නැහැ ඒ ගැන දැම් මට දැනෙනවා direct park කළොත් නැවත ගියර් එක මාරු කරන විට හද ගතියක් දැනෙනවා යම් හඬකුත් සමඟ ඔබ කියන විදිහට කළොත් ඒ දේ නොවෙන බව දන්නවා ඔබට ස්තුතියි

  • @dd5944
    @dd5944 4 года назад +14

    වාහන පදින්න ඉගන ගන්න කට්ටියට
    ටෙක්නික් ටිකක් කරන්න බ්‍රෝ

  • @shantha1111
    @shantha1111 Год назад

    ස්තුතියි ගොඩක්..
    S-B ඒ ගැන දැන ගත්තේ ඔබගෙන්.
    ඔබට ජය වේවා.

  • @chathuranga4873
    @chathuranga4873 4 года назад +10

    හයිබ්‍රීඩ් වල ගියර් මාරු කරන් විදියත් වීඩියෝ එකක් කරන්න පුලුව්න්ද... Good luck bro

  • @sajeewaprasanna4658
    @sajeewaprasanna4658 Месяц назад +2

    Thank you somach

  • @sandunsiriwardane8948
    @sandunsiriwardane8948 4 года назад +3

    Thanks alot for this video brother since i requested it as well few weeks back!! 💖 Btw “S” eka overtake karanna use karata ok kiyala oya kiyanne power eka madi wage danunama?! Eken gearbox ekata damage ekak wena kathawak tiyanwada frequent usage ekedi when using the “S” mode oftenly??

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      S frequent use karanna epa .. man eka pehedili kale samahara aya S ekata Sport kiyala kiyana nisa ekenuth ehema puluwan kiyala. D ekama use krnna. Pallamakata wage S use karnna

    • @sandunsiriwardane8948
      @sandunsiriwardane8948 4 года назад

      MRJ inspire Cheers bro!!

    • @madhuwantha1
      @madhuwantha1 Год назад

      කන්දක් නගිද්දි වගේ S පාවිච්චි කරන්න පුලුවන්ද. පල්ලමකට B පාවිච්චි කරන්න පුලුවනිද

  • @ashokapushpakumara6704
    @ashokapushpakumara6704 2 года назад

    බොහොම පැහැදිලි ඉදිරිපත් කිරීමක් ,ඔබව සම්බන්ධ කල හැකි වේලාවක් සහ දුරකථන අංකයක් ලබාදීමට පුලුවන් නම් එය තවදුරටත් අගේකරමි ...

  • @ravindraherath1338
    @ravindraherath1338 4 года назад +5

    ගෙදර දිනපතාම නවත්වන ගරාජයේ හෝ තැනිතලාවක් කියල දැනෙන තැනකදී හෑන්ඩ් බ්රේක් අදින්න ඕනෙ නෑ නේද ?

  • @gayankavinda5954
    @gayankavinda5954 4 года назад

    මෙච්චර කල් කරේ වැරදි විදිහට.. නොදන්න ගොඩක් දේවල් ඔයා නිසා ඉගෙන ගත්තේ... බොහොම ස්තූතියි ඔයාට..ජය වේවා

  • @janakarukman5484
    @janakarukman5484 4 года назад +4

    මේ තරම් දවසක් කරපු ක්‍රමය වෙනස් කරන්න ඕනා

  • @sandithacg
    @sandithacg 28 дней назад +1

    Hi MRJ, Gear Leaver එකේ 'OD' button එක ගැනත් full video එකක් කරන්න. Thanks. 😊

    • @MRJInspire
      @MRJInspire  28 дней назад +1

      Chuttak blnna mage list eke tibba ekak

  • @sarathbalasuriya2266
    @sarathbalasuriya2266 6 месяцев назад +1

    Thank you very much for your advice. Prefer to know how that the electrical power steering works and defect rectification to it please.

  • @roshankurukulasuriya3440
    @roshankurukulasuriya3440 4 года назад

    මම කරන්නෙත් ඔය විදියටම තමයි.හැබැයි දැනගෙන නම් නෙවෙයි.ඉගෙනගත්තෙ ඔයාගෙන්.බොහෝම ස්තූතියි ඔයාට.

  • @minnathefunguy6868
    @minnathefunguy6868 3 года назад +1

    Thank you brother mama awurudhu 12 idan elawanawa mama hand brake adala thama p ekata danne eth oyabdunnu tip eka niyamai mamath kawadawath hithuwe na neutral karalai P ekata danna ona kiyala. Thanks brother.

  • @shamalperera4875
    @shamalperera4875 Год назад +2

    වැදගත් දැනුම ක්...ස්තුතියි .

  • @chamilalasantha8720
    @chamilalasantha8720 4 года назад

    වටිනා උපදෙස් ලබාදීම පිළිබඳව ඔබට ඉතා ස්තුති වන්ත වෙමි

  • @tuansuthrorassdeen7447
    @tuansuthrorassdeen7447 9 месяцев назад +1

    Very clear explanation, good n valuable vedio.God Bless.

  • @sasinthalamahewa274
    @sasinthalamahewa274 3 года назад +1

    🙏 thanks ...ගොඩාක් වටිනා කරුණු ටිකක් දැනගත්තා ....good luck

  • @KamalDarshana-gz5kh
    @KamalDarshana-gz5kh 4 месяца назад

    බොහෝම.හොද.පැහැදිලි.
    කිරිමක්.ස්තුතියි.

  • @afifabdullah6735
    @afifabdullah6735 3 года назад

    Txs...I need explain me headlight switch sambandaya

  • @palithadisanayake2867
    @palithadisanayake2867 2 года назад +1

    බොහොම ස්තූතියි පුතා. පලවෙනි වතාවට බැලුවේ.

  • @hrtcranaweera162
    @hrtcranaweera162 4 года назад

    Good informative vedio ....කවුරුත් කරන්න හිතල නැති පැත්තක් ගැන කියල දෙනවා.......අලුත් අදහසක්...අනුන් කොපිකරන u tube කලාව පරාජය කරන්න හැකි වෙලා......ඔබටත් තෙරුවන් සරන ම වේවා...🙏

  • @ChandrasiriGunawardana-m7z
    @ChandrasiriGunawardana-m7z 2 месяца назад +2

    ස්තුතියි ,ගෙදර නවතා තියෙන විට(hand) foot brake දාලා තිබබට කමක් නැද්ද

  • @manjulapriyankara6996
    @manjulapriyankara6996 Год назад +1

    can we use the L or B when driving to upside in big mountain?

  • @yasithkodithuwakku5353
    @yasithkodithuwakku5353 2 года назад

    *B engine braking* thamai slope ekata hari wahane slow karanna hari use karanne. S ekedi gear slow unath fuel godak denawa engine power wedi karanna.

  • @sarathamarasiri6486
    @sarathamarasiri6486 2 года назад

    Your teaching and explain are very very useful for me. Thank you very much.

  • @ashaneranda4468
    @ashaneranda4468 3 года назад +1

    Suzuki every da17 triptronic eke wahane nawattaddi mulinma නිව්ටල් hand brake adala tama paking ekata danne ita passe hand break relies karata passe වහන්නේ tikak passata enawa ekata විසඳුම් tiyanawada

  • @anuratennakoon879
    @anuratennakoon879 2 месяца назад

    Excellent advice

  • @nalinjayathissa9376
    @nalinjayathissa9376 4 года назад

    බොහොම ස්තුතියි මේ වගේ වටිනා video එකක් අපි අතර බෙදා ගත්තට

  • @upekshaninadee7888
    @upekshaninadee7888 Месяц назад +1

    Thank you so much. Most important

  • @intro_tech438
    @intro_tech438 11 месяцев назад +1

    mama dan nathi nisa ahane hand break adhama break badanwa keyane athda? Thanks aye video ekata!

  • @cadjiton
    @cadjiton Год назад +1

    What is ideal when revving engine for an emission test, parking or neutral with emergency brake, please explain

  • @lahiruhettige70
    @lahiruhettige70 Год назад

    i dont usually put it to P when i park on level surfaces. Just keave it at N, with hand brake.

  • @ShehanNissanka
    @ShehanNissanka Год назад +1

    I had been using that direct shift from "D" to "P" for a long time, and sometimes it was very tough to shift from "P" to "R" once I wanted to start driving. Recently, I've been using this method with intermediate Neutral and handbrake and it has completely removed that toughness while shifting "P" to "R".
    Great explanation 🙂 Thanks

  • @IshanSamarasinghe
    @IshanSamarasinghe 2 года назад +2

    My process is :
    1. Stop the vehicle applying the brake.
    2. Apply e brake while in the D
    3. Put the gear into P
    I never thought to put the gear to N before applying the e brake. But I think it is a safer approach than mine.

  • @bandara0718859
    @bandara0718859 4 года назад +1

    Atakota Honda wahana wala tiyanne ahama name nadha.? Puluwannam review akak danna. Honda Fit /vezel/Grace giyar system aka wanas nada.?

  • @samankumara8286
    @samankumara8286 3 года назад

    Godak hodeyi sir Nodana Sama Deyakma me..videos walin igena gaththa Thanks...

  • @dilshanfernando5621
    @dilshanfernando5621 3 года назад +1

    ada thamai mama nam hondama widiya igenagaththhe.. thanks lot.

  • @h.m.aselarohanprematunga7213
    @h.m.aselarohanprematunga7213 Год назад +1

    Mama vehicle drive karanne 1995 idala.den තමයි danne auto vehicle stop karana vidiha.thank you very much

  • @upulcolombage1520
    @upulcolombage1520 2 года назад

    මම නොදන්නා දෙයක් අද ඹබගෙන් ඉගෙන ගත්තා ඹබට තෙරුවන් සරණයි.

  • @mangalagallage7345
    @mangalagallage7345 4 года назад +1

    Thanks, oyagen tamai hariyatama dana gatte. Good luck

  • @akilaherath879
    @akilaherath879 Год назад +1

    Grate work. Well explained with photographs. Keep it up. 👍👍👍 thanks ...

  • @chandimabodhinath1779
    @chandimabodhinath1779 7 месяцев назад +1

    Is it OK to keep the foot brake applied for a long period when the car is not in use? Does this affect the battery?

  • @thambahitiyawathilakarathn6932
    @thambahitiyawathilakarathn6932 3 года назад

    Thanks you,more than ten years I have used gear leaver incorrectly. NOW OK.THANKS.

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 Месяц назад +1

    Thanks!!!

  • @gihanpasindu4756
    @gihanpasindu4756 3 года назад +1

    Handbrake ek adinkot button ek press krgend adinna ona..ehma ntwa niknda...eke mkt haniyak tyeda button ek press nokr adinkot

  • @dilshandreamss7284
    @dilshandreamss7284 3 года назад +1

    ගොඩක් ස්තූතියි ....ගොඩක් වටින video එකක්...පුලුවන්නම් noah kr41 එකක review එකක් කරන්න....ජේසු පිහිටයි...

  • @MenakaSampath-fm7ny
    @MenakaSampath-fm7ny 7 месяцев назад +1

    Pakin ekata daddi niwtal karala hand break attive karala engine eka off karala parking ekata Dana eka harida weradida obagen ahanna kamati

  • @dhammikaariyasinghe7309
    @dhammikaariyasinghe7309 7 месяцев назад +1

    Ada wenakal waradiyata use kale ..thank you

  • @helpyoulk8440
    @helpyoulk8440 4 года назад

    ගොඩක් වටිනා රිවිව් එකක්, මේ වගේ තවත් ගැටලු අරගෙන වීඩියෝස් කරන්න.ස්තූතියි

  • @senanayakeajith5906
    @senanayakeajith5906 3 года назад

    හරිම වැදගත් තොරතුරක්.ඒත් දෙයක් සන්නිවේදන කරන එක තව පුරුදු වෙන්න. එකම කාරනාව 17 වතාවක් කියන්න එපා. කතාව ගලාගෙන යන්නෙ නෑ. ඔබ නිවේදකයෙක් නොවන නිසා කමක් නෑ. ඒත් vdo එකක් කරද්දි නිවේදනය හදාගන්න. ඒත් information 👍👍👍👍

  • @thushaniariyawansa694
    @thushaniariyawansa694 8 месяцев назад

    හරි ම පැහැදිලි .බොහොම ස්තුතියි

  • @anandagunasekara8586
    @anandagunasekara8586 2 года назад +1

    Thanks!

  • @nadunkumara40
    @nadunkumara40 3 года назад

    හරිම වටිනා විඩියෝ එකක්...අද තමයි එක ඉගෙන ගත්තෙ...බුදු සරනයි...

  • @luckywijerathne2954
    @luckywijerathne2954 2 месяца назад

    Nice explanation.

  • @heshanramindu8258
    @heshanramindu8258 4 года назад +2

    Parking ekata dala mama drive ekata change karanakota hirai ekath ekkama saddayak enawa e ai kiyala dan dannawa thank you very much brother

    • @MRJInspire
      @MRJInspire  4 года назад

      ea tamai mama kiyapu Parking Pin eka hariyata output shaft eke gear wheel ekata set wen netiwa tiyeddi. And wahane bara ea pin ekata awilla. Me video eke kiyna vidiyta karala balannko