Never do this MISTAKE!,how to hold the steering wheel, tech talk by MRJ safety

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 416

  • @MRJInspire
    @MRJInspire  4 года назад +52

    DONT FORGET TO COMMENT : ඔබ දැනට භාවිතා කරන විදිය මොකක්ද කියලත් කමෙන්ට් කරන්න

    • @chin6362
      @chin6362 4 года назад +4

      මෙච්චර කල් තනි අතින් drive කරෙ.මේක ට්‍රයි කරල බැලුව පට්ට.

    • @Thusithagamage123
      @Thusithagamage123 4 года назад

      Can I have your contact no

    • @dhananjayachaturanga1745
      @dhananjayachaturanga1745 4 года назад +1

      good video.
      ලක්ෂ 15- 16 වගේ ගන්න තියන හොද වහනයක් කුමක්ද..?after market තියන හොද වහනයක් කියන්නකෝ 👨

    • @mendharmapriya2569
      @mendharmapriya2569 4 года назад

      power handle එකක් භාවිතා කිරීම ගැන උපදේශයක් දෙන්න

    • @nonismanel2241
      @nonismanel2241 4 года назад +1

      Nodana unath mama karala thiyenne hari vidiya...thanks

  • @ruwansameera589
    @ruwansameera589 4 года назад +25

    හරිම වැදගත් දෙයක්. ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ හොඳ වීඩියෝස් කරන්න.

  • @JanakaWijesinghe-vc1rt
    @JanakaWijesinghe-vc1rt 6 месяцев назад +1

    හරිදේ හරියටම ලැබුනා බොහොමයක් ස්තූතියි.

  • @gayani6928
    @gayani6928 6 месяцев назад +1

    මම vitz auto කාර් එකක් පදින කෙනෙක්. මමත් whell එක අල්ලන්නේ 9-3. මට හුරු ඒ විඳිය. සමහර අවස්ථාවන්වල දී ටිකක් වෙනස් කරනවා.

  • @harshawelagedara
    @harshawelagedara Год назад

    මත් වැරදි විදිහට තමා මෙතෙක් ඔක පාවිච්චි කලෙ දෙයක් ඉගෙන ගත්තා ගොඩක් ස්තූති

  • @sonurasanjana7607
    @sonurasanjana7607 4 года назад +9

    ලර්නර්ස් එකේදිවත් 9-3 stearing method ඔහොම ඉගෙනැනුවෙ නෑ,සුපිරි අයියේ නියම විඩියෝ එකක්👍👍

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      thank you..

    • @sonurasanjana7607
      @sonurasanjana7607 4 года назад

      2000 ඉදල වාහනේ පොත විකාශනය උන විදිහෙ ව්ඩීයෝ එකක් කරන්නකෝ,පරන වාහනවල පොත් දැකලත් නෑ,හොර පොත්ද කියල අදුරගන්න පුලුවන් ව්දිහෙ වීඩියෝ එකක්

    • @chamibashi5309
      @chamibashi5309 4 года назад

      Ane mata steering wheel eka balance eke yanna amarui.kohomada pare ayna hithaganne.

    • @cryptotommy1008
      @cryptotommy1008 4 года назад

      සල්ලිත් ගෙවල හරියට උගන්වන්නෙ නැති එකකට යන්නෙ ඇයි.ඕව උගන්වන ඒවත් ගොඩක් තියෙනව.

    • @cryptotommy1008
      @cryptotommy1008 4 года назад

      @@chamibashi5309 පුරුදු වෙනකොට හරියනව.

  • @indikadilhani8177
    @indikadilhani8177 Год назад +2

    හොඳ වැදගත්...පණිවිඩයක්..👍

  • @HalinAmbegoda
    @HalinAmbegoda 4 года назад +2

    මාරම වටින උපදෙස් මාලවක් සහොදරයා. මේ වීඩියො එක දකින කම් මමත් වෑරදි ක්‍රමයට තමයි ඩ්‍රයිව් කලේ. බොහොමත්ම ස්තුති. ශුභ පෑතුම්

    • @MRJInspire
      @MRJInspire  4 года назад

      බොහොම ස්තූතියි

  • @sameerawijekoon235
    @sameerawijekoon235 3 года назад +5

    ස්තූතියි. මටත් හරියට steering wheel එක අල්ලගෙන Drive කරල තියෙනවා. හැබැයි අද තමයි air bag on උනොත් මොකද වෙන්නේ කියල කල්පනාවට ආවේ. ඔබගේ මේ vedio එක දකිනකොට හිතෙනවා ඔරලෝසු වගේ දේවල් පැලඳගෙන drive කරන එකත් අවදානම් නේද air bag on උන වෙලාවට කියලා..

    • @MRJInspire
      @MRJInspire  3 года назад +1

      Wahaneka yanwa kiynnema api anaturaka tama. Mona karannda..

  • @dayawansadewapriya4868
    @dayawansadewapriya4868 4 года назад +1

    ඇත්තෙන්ම ගොඩක් වටිනවා
    නොදන්නා දේවල් බොහෝයි
    ස්තූතියි ඔබට .

  • @geeth945
    @geeth945 4 года назад +8

    හරිටයම හරි. මමත් වැරදි විදිහට අල්ලන අවස්ථා තියෙනවා. තාත්තා ඒ වෙලාවට බනිනවා මේකයි විදිහ කියලා 😂

  • @kanchanadilruksha6001
    @kanchanadilruksha6001 4 года назад +1

    ගොඩක් ස්තුතියි මේක මම ⁣හොය හොයම හිටපු video එකක් හරිම වටිනවා

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      සතුටුයි අහන්න ඒ ගැන...

  • @kumararathne538
    @kumararathne538 2 года назад

    3-9 වම් අත බුරුලෙන් අල්ලාගෙන වමට හරවන විට දකුණු අත 2,1 ප්‍රමානයට කරකවා වම් අතින් ස්ටීරියන් එක අල්ලාගෙන දකුණු අත බුරුල්කොට පහලට ගෙන නැවත හරවනවා .වම් අත
    9 ස්ථානයම තියාගෙන දෙපසටම හරවන්න පුලුවන්.

  • @gaminipalitha1895
    @gaminipalitha1895 4 года назад +1

    Mr. M. R. J you are a professionally qualified person, You can do very much better program what other people do. What I have observed is lack of explain technical matters relevent to the vehicle which you have bought in to introduction, and give us its common failures impartially.

  • @Mrumakuma2408
    @Mrumakuma2408 4 года назад +2

    මම ඔයාගෙ vid ඔක්කොම බලලා comment කරනවා a අයියාගේ vid ඔක්කොම හොඳ ඉගැන්වීම් තිනව එකඉ..👍👍👍

  • @unikoonassociates2262
    @unikoonassociates2262 Год назад

    I am using 3/9 method. But I didn't know such information. Just thought it is the better way to control.

  • @hewagesusantha6297
    @hewagesusantha6297 3 года назад

    ඔයා වීඩියෝ එකක් කලා කියන්නේ ගොඩම තමයි අදතමයි මගේ වැරදි හදාගෙන්න පුළුවන් බොහොම ස්තුතිය මම Cyprus ඉන්නේ ඒත් ඔබගේ විඩියෝ අසාවෙන් බලනවා දෙයක් ඉගෙන ගන්නවා ඔබට ජයවේවා 🙏🙏🙏🙏🔥🔥🔥🧡💜️💜️💝💝💝💝💝💗💗💞💞💞

  • @chestergold1437
    @chestergold1437 4 года назад

    මම ඔටෝ ගියර් පවර් වාහන පදින්නෙ දකුනුඅත හය මත තබාගෙන විතරයී නැත්නම් හතර මත අත තබා ගෙන එතකොට මහපැටගිල්ලෙන් හෝන් කරන්න හදිසියකදි හරිම ලේසි මුලු අතම සෙන්ටර් එකට අරන් හෝන් පුස් ඕන නැ

  • @Tonevectorpro
    @Tonevectorpro 2 года назад

    ඉස්සර අපි රියදුරු බලපත්‍රය ගන්න කාලෙ කිව්වෙ 10.10 ට අත තියාගන්න කියලා තමයි කිව්වෙ.ඒත් දැන් නම් 09.15 ට තමයි අල්ලන්න කියන්නේ. ඒත් මම නම් ගොඩක් දැකල තියෙනවා බස් ඩ්‍රයිවර්ලා 100 kmph වේගයෙන් යද්දි තනි අතින් සුක්කානම අල්ලගෙන යනවා.

  • @ruwanit9877
    @ruwanit9877 4 года назад +7

    Great video . Great sound and movie effects. Bit scary too. But, you do a perfect job balancing it all, and giving a kind of a driving thriller. Thanks, please keep it up. Love it.

    • @MRJInspire
      @MRJInspire  4 года назад

      Thank you so much and keep in touch,,,

  • @bathiyaweerasekara
    @bathiyaweerasekara 4 года назад

    RUclips එකේ උඩට පහලට යනකොට.. මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කේ.. ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා... දිගටම කරගෙන යන්න.. ඔන්න අපි sub කරා..

  • @nishshankaranjan6402
    @nishshankaranjan6402 3 года назад +1

    Patta බුදු සරණයි සියලු දෙවියන්ගෙ පිහිට ලෙබෙව 🙏🙏🙏

  • @maheshvithanage8996
    @maheshvithanage8996 4 года назад +2

    හරිම වැදගත් දෙයක්. ගොඩක් ස්තූතියි

    • @MRJInspire
      @MRJInspire  4 года назад

      Sorry for bad audio in this. It is due to Radio interference with my Mic

  • @helpyoulk8440
    @helpyoulk8440 4 года назад +2

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක්.ස්තූතියිMRJ

  • @sanjeewasanjeewa1486
    @sanjeewasanjeewa1486 3 года назад +1

    Mama larnas giye parinatha una daksa wayasaka guruwarayek lagata. Airbags a dawas wala na. Ohu Apita egannuwe 3.9 sistam akata.

  • @mahenabeyrathna1079
    @mahenabeyrathna1079 4 года назад +3

    Good one. air bag cne eka dan thamai athhatama danagathhe eken wenna puluwan damage eka gana , using 9/3 for short distance driving but when going for long distance ride can move to 8/4 - more comfortable. Thank You

  • @kamalindika1749
    @kamalindika1749 4 года назад +5

    ඉතාමත් ප්‍රයෝජනවත් video එකක් .

    • @MRJInspire
      @MRJInspire  4 года назад

      thanks Kamal and sorry for the bad audio..

  • @derrond
    @derrond 4 года назад +1

    සෑහෙන්න හොඳ වීඩියෝ එකක්.... ❤️👌
    පොඩි දෙයක් එකතු කරන්න ඕන "පුශ් පුල්" මෙතඩ් එක ගැන. බහුතරයක් වෙලාවට ඔය ක්‍රමේට වාහනේ හරවලා ගන්න ගියාම, වාහනේ වේගයයි, සුක්කානම කරකවන වේගයයි සමපාත කරගන්න ගොඩක් අයට බෑ. එහෙම වුණාම අනතුරු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒක පෞද්ගලිකව මම අවස්ථා කිහිපයකදී ම දැකලා තියෙනවා. මේකට තවත් එක හේතුවක් තමා ස්ටියරින් වීල් එක තදින් අල්ලගෙන ඉන්න එක. සමහර අය ඩ්‍රයිව් කරන්නෙ ස්ටියරින් වීල් එක උඩ නැඟලා, බෙල්ල ඉස්සරහට දික් කරගෙන.
    ඒ දේවල් ගැන යම්කිසි පැහැදිලි කිරීමක් මේ වීඩියෝ එකට එකතු කරන්න පුළුවන් වුණානම් වටිනවා. හැකිනම් ඉස්සරහට කරන වීඩියෝ එකකට හරි එකතු කරන්න. ජය! 👍

    • @MRJInspire
      @MRJInspire  4 года назад

      eka atta. Thadata allana eka loku awulak. Issrhadi mn meka kiynnm

    • @MRJInspire
      @MRJInspire  4 года назад

      Mata matakai tenakdi mn me dekma kiwa wageth.

  • @ryooe4964
    @ryooe4964 4 года назад +1

    අත්දෙකේ ම මහපට ඇගිල්ල ස්ටියරින් එකේ ඇතුලට වෙන්න අල්ලන්න ඒවිදියට දබරගිල්ල එක්ක ටිකක් තදවෙන ගානට අල්ලන්න හදිසියේ ලොකු වලක වැටු නත් ඉස්සරහ ටයර් එකක් ගියත් වාහනේ තමන්ට පාලනය කරගන්න පුළුවන්. මැනුවල් ගියර් තියන වාහන ලොරිවගේ එලවන කොට මේක්‍රමය ගොඩක් ආරක්ෂා කාරයි .

    • @MRJInspire
      @MRJInspire  4 года назад

      ow loku wahana walata ehema tama hoda

  • @ranjithabeysiri4946
    @ranjithabeysiri4946 2 года назад

    ස්තුති ,ගොඩක් ම වටිනවා ....තෙරුවන් සරනයි !

  • @madhawarupasena
    @madhawarupasena 4 года назад +2

    ඉතා වැදගත් වීඩියෝ එකක්. Seat position එක හදාගන්න විදියත් දවසක පැහැදිලි කරන්න.

    • @MRJInspire
      @MRJInspire  4 года назад

      Idiriyedi krnna inne karrnm..

  • @wasanthakumari2581
    @wasanthakumari2581 3 года назад +1

    left and right judgment videos සින්හලෙන් කියලා දෙන්න

  • @charithdias8170
    @charithdias8170 4 года назад +1

    Thanks ayye. Godak wedagath. Mama oyage video godak balanawa

  • @dihansudasinghe4548
    @dihansudasinghe4548 4 года назад +5

    Very valuable information. Even though I was taught to do 2 10, I practiced 3 9 or more down because it feels comfortable and relaxed. But I've noticed even i do some mistakes. Thanks for bringing these new updated information for us and educating us. Great work. Theruwan saranai 🙏

    • @MRJInspire
      @MRJInspire  4 года назад +2

      තෙරුවන් සරණයි

  • @isurumalith3435
    @isurumalith3435 4 года назад +2

    Sir අපිට වාහන වල කාර්මික ගැටලුව ගැන දැනුවත් කරන්ඩත් පුලුවන් ද?

  • @prasannapradeep2438
    @prasannapradeep2438 3 года назад

    තවත් හොද විස්තරාත්මක උපදෙසක්
    අවුරුද්දක පමණ සිට මමනම් 3-9 සහ push and pull අන්තර් ජාළයෙන් බලලා
    තෙරුවන් සරණයි

  • @dasunkariyawasam333
    @dasunkariyawasam333 4 года назад

    බෝහම ස්තුතියි ඔබට ඉක්මනින්ම 100k ලැබේවා යයි ප්‍රාර්ථනා කරනවා 👍

  • @mahindafernando
    @mahindafernando 4 года назад

    ඉතාම වටිනා උපදෙස් ටිකක්.ස්තුති

  • @sumalishadika5963
    @sumalishadika5963 Год назад

    Is there any way of change vezel language to English. Not in the player. Metre indicator

  • @dilanudithawijeratne1543
    @dilanudithawijeratne1543 4 года назад

    දන්නදේ වැදගත් විදිහට කියලා දෙනවා ස්තූතී

  • @kasunudara4201
    @kasunudara4201 4 года назад +3

    Wedenam hodai...eth driving karaddai karanna beri eka thamai wedeee

  • @wickramathilanjan
    @wickramathilanjan 4 года назад +1

    purudu wela thiyennema eka athin allan yanna. awadanama dan thamai therune. thank you

  • @bisathliyanagamage7072
    @bisathliyanagamage7072 4 года назад +1

    Aiye maath me dawaswala car eka elawanawa mata sukkanama hariyata control karaganna bariuns namuth oya nisa aiye mata sukkanama hariyata welwata kapanna controll karaganna puluwn una thnakss aiyeee.... 👍👍👍🙏

    • @MRJInspire
      @MRJInspire  4 года назад

      woow. Great to know. Happy someone benifits from the video

    • @MRJInspire
      @MRJInspire  4 года назад

      Niyamai malli. Satutui

  • @tharangaperera8557
    @tharangaperera8557 4 года назад +1

    Thank you! I used 10 & 2 position.. Now I can drive safely..

  • @basnayakebmg7699
    @basnayakebmg7699 4 года назад +1

    Mata Dubaiwaladi indian captain kenek kilaya Dunna 9-3 wahane a pita control. Obathumata bohoma sathutui 👍🙏

  • @chalaniimesha8626
    @chalaniimesha8626 3 года назад +1

    මට ඩ්‍රයිවින් උගන්නපු අනුර මාම කියල දුන්නෙ 8-4 මන් අදටත් පදින්නෙ ඒකෙන් ♥️ දැන් තමා එහෙම කියල දුන්න එකේ වැදගත් කම දැනගත්තෙ

  • @buddhidilanka7221
    @buddhidilanka7221 4 года назад +4

    හොද වීඩියෝවක්.වාහන පද්දට ඔය සම්බන්ධයෙන් අවදානයක් තිබුනෙ නැහැ.👍🙏

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      ඒක තමයි.. ගොඩක් විට ඕව කියලා දෙන් නෑනෙ අපිට කොහෙදිවත්.. ස්තූතියි කමෙන්ට් කලාට...

  • @fannchanl9617
    @fannchanl9617 10 месяцев назад

    Athatama godak hodai sir kiyala dena dewala walata sir danata bawitha karana dewiya kiyana ko

  • @thamidu9415
    @thamidu9415 4 года назад

    අය්යේ thank you so much for this video. ගොඩක් දේවල් ඉගෙනගත්ත. AC Eke හුළං සද්දෙ එන්නේ, ac vent උඩට හැරෙව්වා නම් හරි.

  • @ccb91ful
    @ccb91ful 3 года назад +1

    Hand crossed position is dangerous, 10 & 2 position is safe and sound.

  • @asithamadhushanka4923
    @asithamadhushanka4923 4 года назад +2

    Mee video ekenan mata godak watinawa bro tnxxxx for this video

  • @danushkadominic1930
    @danushkadominic1930 4 года назад +1

    Thank you very much MRJ ... I have learned a lots of important methods of driving positioning... All the Best... 🙏🏾

    • @danushkadominic1930
      @danushkadominic1930 4 года назад

      MRJ If you can please review the Suzuki Wagon R Stringrey Turbo 2018/2019. Thank you very much 👍🏽🇱🇰

    • @danushkadominic1930
      @danushkadominic1930 4 года назад

      MRJ If you need a Suzuki Wagon R Stringrey for a review, I can give my car..

  • @englishisoxygen287
    @englishisoxygen287 2 года назад +1

    කාලය කනවා වැඩි...නමුත් ඉතා වැදගත් ..අගයමි හදවතින්ම

  • @ruksalamadushani4872
    @ruksalamadushani4872 2 года назад

    Steering vil eka up Down karala hada gan puluwan car warga tikak kiyan puluwanda

  • @HMUBoma
    @HMUBoma 4 года назад +1

    What is triptonic & its important?.

    • @MRJInspire
      @MRJInspire  4 года назад

      we can shift gears as we like even in Auto gear box,...
      can drive in sporty way

  • @sisithachamika4666
    @sisithachamika4666 4 года назад +2

    වටින වීඩියෝ එකක්. මටත් මේ ප්‍රශ්නෙ ගොඩක් කාලෙක ඉදන් තිබ්බ. 2013 දි මම ලයිසන් ගන්නකොට 2,10 විදියට අත් තිබ්බෙ නැත්නම් ෆේල් කලා. දැන් ලයිසන් ගද්දි බලන්නෙ කොහොමද?

    • @MRJInspire
      @MRJInspire  4 года назад +2

      වැඩේ තියෙන්නේ ලංකාවෙ අප්ඩේට් වෙන්නේ නෑනෙ. ඒක ලයිසන් ගන්න යද්දී ඉන්ම එක්සෑමිනර් කවුද කියල බලාගෙන එයාට ඕන විදිය කර්න්න වෙන්නේ ;). මේ ක්‍රමය දැනට ලෝකයේ පිලිගන්න හොදම විදිය 9,3 හරි 8,4

    • @h.s8600
      @h.s8600 4 года назад

      @@MRJInspire
      මට 2018ත් 2,10 තමයි අල්ලගන්න කිව්වෙ. මම අල්ලන්නෙ 2,10ට පහලින් 9,3ට උඩින්. ඔය දෙක මැදින්🙈

    • @mohammedameenmohammed5342
      @mohammedameenmohammed5342 4 года назад

      2kaye 10ya nawaye 10ye 10ya dan air bags sistam eaka nisa 9ye 3nea garmaniya kiya dunnea

  • @hadajithsantha6074
    @hadajithsantha6074 4 года назад +2

    හොඳ දෙයක් ,

  • @shansenanayake1590
    @shansenanayake1590 4 года назад

    Oyage vedios godak watinawa. Hadaganna godak dewal thiyenawa drive Karaddi.

  • @dilharajayawardhana2508
    @dilharajayawardhana2508 4 года назад

    2003 mama license gathe me vidiyata thamai kiyala dunne.prince learners matale

  • @dumidueranga7467
    @dumidueranga7467 2 года назад

    Aiye mata podak dana gahn puluwanda honda insight ze3 car ekak neutral karala thalu karan yana puluwanda .teal polin paranne polimata gihin tel gahana kota wahne tel iwari..please

  • @kasuneranda1
    @kasuneranda1 4 года назад

    ගොඩක් හොඳ වීඩියෝ එකක් ගොඩක් දෙනා නොහිතන පැත්තක් කියලා තියෙනවා.

  • @sureshprasanna9923
    @sureshprasanna9923 4 года назад

    Oyage VIDEO godak beluwa. Nissan x trail jeep 1 genat video 1 karanna puluwannam.

  • @MRJInspire
    @MRJInspire  4 года назад +4

    Pl note these instructions when you driving

    • @thilankajayasinghe935
      @thilankajayasinghe935 4 года назад +1

      Honda vdo ekak..puluwannan car ekak hariyata park karana widiha gena vdo ekak karanna aiye.hugak ayta me parking gena hariyta danumak na.ohe park krala ynawa.

    • @MRJInspire
      @MRJInspire  4 года назад

      thilanka jayasinghe mama ea gena hituwa. Try ekak dennm :)

  • @peshalaherath1905
    @peshalaherath1905 4 года назад +1

    Very informative. Hope our driving instructors will watch this video and teach the correct methods for new drivers

  • @mohomedahkamameen6160
    @mohomedahkamameen6160 4 года назад

    Bro this is a great video
    Im using a manual vehicle with average working power steering (No airbag)
    Please give me some tips
    Thanks

    • @MRJInspire
      @MRJInspire  4 года назад

      Will try... remember u can slow your car with manual gear easily.. if break fails just reduce the speed with gears appropriately. and it is really important to use seat belts it can save lives than Air bags...

  • @akashaabeysundara8454
    @akashaabeysundara8454 Год назад +1

    My driving instructor forcing me to stay on 10-2 position. 😪

  • @sameerahewawasam298
    @sameerahewawasam298 3 года назад +2

    Thank You. Learned a new thing from your video🤜

  • @udumalagala2310
    @udumalagala2310 4 года назад +1

    ලොකු කරුනක් දැනගත්තා ,..ජය වේවා අයියෙ

  • @lashansun7509
    @lashansun7509 4 года назад +1

    A good knowledgeable vedio, keep up the good work.

  • @nimalnanayakkara6194
    @nimalnanayakkara6194 3 года назад

    Many thanks MRJ for sharing of your valuable knowledge.

  • @chandanaprasad744
    @chandanaprasad744 4 года назад

    Very good mr..video thanks you ..

  • @thoshankarrannagoda5868
    @thoshankarrannagoda5868 4 года назад +2

    Very useful tips for driving. Thank you aiya 😎😎😎

    • @MRJInspire
      @MRJInspire  4 года назад +2

      thanks for watching malli

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 4 года назад +1

    Isthuthi Oyata.Godak dewal igenagaththa. 👍🙂 Ts.🙏

  • @athdathwadugesunethjayanth6995
    @athdathwadugesunethjayanth6995 4 года назад +1

    Very important video ! Thank you so much !!!🌹🌹🌹🌹🌹🌹🌹

  • @Loner-vf3km
    @Loner-vf3km 4 года назад +2

    Great video .very very important .Thank you for the guidance and caring .

  • @kahatagahagraphitemadurago1177
    @kahatagahagraphitemadurago1177 4 года назад +1

    ayya mitsubishi pajero IO model eka hodaida?

  • @nihalranjith3666
    @nihalranjith3666 3 года назад +1

    thank you very much 👍👍👍👍

  • @geethologyofficial2769
    @geethologyofficial2769 4 года назад

    ස්තූතිය් ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @sayurisansala1118
    @sayurisansala1118 4 года назад

    Gdk wadagath una vidio eka mth license gnna inne thanq

  • @gayanthaprasad1647
    @gayanthaprasad1647 3 года назад

    You are best, pls review Hyundai venue

  • @sureshwijenayaka9021
    @sureshwijenayaka9021 Год назад

    අපි අලුතෙන් වාහනයක් ගන්න ගියාම ඒකේ එයා බෑග් එක තියෙද කියලා දැන ගන්නේ කොහොමද

  • @nishanthaindrajith6676
    @nishanthaindrajith6676 4 года назад +1

    Super excellent mamat oya wradd karanwa

  • @jeewanthasrimal2467
    @jeewanthasrimal2467 6 месяцев назад

    Thanks for the video❤❤❤

  • @EKAMILAUDAYANAGA
    @EKAMILAUDAYANAGA 2 года назад +4

    7/5 at flat and straight roads with less traffic 😃
    3/9 on hill roads

  • @amilasadaruwan1727
    @amilasadaruwan1727 4 года назад

    සක් කරා ඔන්න දිගටම ඔීන video

  • @chamindasampath90
    @chamindasampath90 4 года назад +1

    Mama 2 parak baluwa...👌👌
    Very important video . Thanks brother 👍😀

  • @sunimalsuranjana
    @sunimalsuranjana 4 года назад +2

    හොද advice එකක්, නමුත් තාම lernace වලින් 10යි 2ක ක්‍රමය උගන්වනවා නේද? ඔබ driving කරන ගමන් කතා කරන විට හඩ ටිකක් අපහැදිලිනම් වෙනවා.

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      ඒකට සමාවෙන්න. මයික් එකේ අවුලක් තිබුනා. ඔව් තවම පරන විදිනෙ කියා දෙන්නේ

  • @sachintharathnayake2275
    @sachintharathnayake2275 4 года назад +3

    Great content brother.. Cheers 👌🔥

  • @kalanaruwan5635
    @kalanaruwan5635 4 года назад

    Larnes eke ven eka purudu karankota thamath 10/2 thamai steel weel eka allnna kiyanne bn

  • @hemanthakapila9727
    @hemanthakapila9727 4 года назад

    Me kramatata wegan wangu ganna amarui awagema kad drai karana widiha danna puluwannam hodai

  • @lakshanprabuddha1508
    @lakshanprabuddha1508 4 года назад +1

    Niyama vid set ekk. Thank you so much.
    Question 1
    Mama steering eka dn allanna purudu wela inne
    7 left 4 right hand
    Meka hoda nadda, ath deka full relax.
    2nd question
    T handiyakata awilla eka paththakata hareuwata passe digata thiyena parak nm thiyenne mama wahane steering eken kelin karannathuwa wahane wisinma kelin wenawane ekata ida denawa mn, mn podi adjustment ekk karanawa witharai.
    Eka waradida?

    • @MRJInspire
      @MRJInspire  4 года назад

      1: it is good no problem.
      2: rode kelin karaganna athin udawwak dena eka hodai. Nethnam time madine wahanenma center weddi. Kohomath wahane wisin center unath api eka guide krnna ona. Lissana paraka ehema hitanna, apahu kelin wen nane kohomath

  • @lasithaniroshan4413
    @lasithaniroshan4413 4 года назад

    much more valid for sri Lankan.
    Great work.

  • @chamalkawickrama5834
    @chamalkawickrama5834 4 года назад +3

    It's very important vedio.. good

  • @slcricketcorner7574
    @slcricketcorner7574 4 года назад +1

    Thanks brother...oya mkakda aiyye oya vedio eka hadana gmn drive kala vehicle eka..

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      මේක ප්‍රිමියෝ 2017

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      meka premio

  • @rukshanisanka9063
    @rukshanisanka9063 4 года назад

    Supiri vedio ekak mrj

  • @prasadkumara8261
    @prasadkumara8261 3 года назад

    වැදගත්ම පාඩමක්.

  • @closed_acc1
    @closed_acc1 4 года назад

    Wahana drift karaama wahaneta wena dewal gana video ekak hadanna puluwanda

  • @vainhacks3575
    @vainhacks3575 Год назад

    Aiye oya steering wheel cover eka kohenda gahuwee

  • @shehanmenukaofficial
    @shehanmenukaofficial 2 года назад

    සෑහෙන්න වැදගත් sir ❤️

  • @Ak-lh5bm
    @Ak-lh5bm 4 года назад +1

    Thanks you for your instructions... CRV, BMW X2 wage suv reviwe ekk genna..

    • @MRJInspire
      @MRJInspire  4 года назад

      Thanks bro. Issarahata karannm time chuttak madi ...

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      Thanks bro. Issarahata karannm time chuttak madi ...