Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ වැඩේ ගැන තවත් දැනගන්න මේ අංක දෙකෙන් එකකට කතා කරන්න074 122 2314077 252 8685මූලික දැනුමක් ලබා ගැනීමට පහළ ලින්ක් එකේ වීඩියෝව බලන්නruclips.net/video/MX-uq2Vk3fk/видео.html
මේ නම්බස් whatsApp වැඩකරනවද..මං ලංකාවේ නෙමේ ඉන්නේ
මෙක ඉතාමත් හොඳ ව්‍යාපාරය ක් මම ඉතා අගේකරමු
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
ඒක නම් හොද වැඩක් නියමයි මම කලින් වැඩසටහන් බැලුවා මරු ජය වේවා 💖💖
හදවතින්ම ස්තූතියි මල්ලි 😍😍
මම මහියන්ගනයෙ.මෙ විඩියෝ එක දැක්කෙ අහබු ලෙසයි.ඉතින් ඉදිරියෙදි මහියන් ගනත් මෙ වැඩසටහනට ගැම්මෙන් එකතු වීමට නියමිතයි ❤.
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක ඒකතු වුනාට දිගටම ඉන්න 😍😍
මම මහියන්ගනේ ... මමත් කමති , සම්බන්ඩ කරගන්න පුලුවන්ද ..
@@Nuwilya234 විඩියෝ එකේ අංකයට කතා කරන්න
Me karagena yana wade niyamai.matath asawak thiyanawa mehema wadak patanganna.mata udau karanna puluwanda mama ampare
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤💖
Janaka man aduranawa කුරුණෑගල awa නේද jothisya class ekata mathakada
mama polgahawela.mamath kemathiy meka karanna. api neththatama nethi wela inne. me wede karana gaman oyalatama wikunala eken ena aadayamen oyalage salli gewana kramayak nedda? ehema kaloth godak pin mahaththayo.
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤️❤️
ජයම වේවා සහොදරයා හොද පැහැදිලි කිරීමක් වෙනදා වගෙම ❤❤❤
හදවතින්ම ස්තූතියි සම්පත් සහෝ 😍😍
Api laga goma thiyanawa pohora eke panuwo goda innawa dennada
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 💖💖💖
ඕනෑම කෙනෙකුට පහසුවෙන් කන්න පුලුවන් කාර්යයක්. ජය
හදවතින්ම ස්තූතියි දිලීප් සහෝ 😍😍
හපොයි...කන්න එපා...
@@KsdSilva-hs4pj දිලීප්ට ර අමතක වෙලා 😍😍
Mama galle matath karanna puluwanda.
පුලුවන් වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍
මේක සුපිරි වැඩක් සත්තු මැරෙන්නේ නෑ වර්ධනය වෙනවා පස පෝෂණය වෙනවා මමත් කැමතියි මමත් එකතු වෙනවා
වීඩියෝ එකේ අංකයට කතා කරන්න යාලූ නැත්තන් වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න
@@lakshithavlogs whatsapp no ekak denna puluwanda
@@lakshithavlogs aiya
@@lakshithavlogs salli kiyak vithara yanawada oka patan ganna...thanks
මම ලීටර් 20 කෑන් එකක් කපලා පනුවෝ 4 දෙනෙක් ගෙන් පටන් ගත්තා මාසයක් ඇතුලත තව පණුවන් 10-15ක් වගේ හොයාගත්‍තා මාස 2ක් යනකොට හිටපු පණුවන් සංඛ්‍යාව දෙගුන වෙලා , ඔහොම අවුරුද්දක් වගේ ඇදගෙන ගියා ලොකුම ප්‍රශ්ණයක් වුනේ ගොම හොයාගැනීම රැකියාවක් කරන ගමන් කරගෙන ගියේ සුසාන භූමි වෙල්වල ඇවිදලා ගොම හොයාගත්තේ ඒකත් ඉරිදට තමා නිවාඩු දවසේ , ඊට පස්සේ තවත් කෑන් භාගයක් හම්බවුනා ඒකෙත් යුනිට් එකක් හැදුවා නමුත් මගෙ වගාවට මදි නිෂ්පාදනය වෙන පෝර ප්‍රමාණය ඊළඟ තවත් කෑන් භාගයක් හම්බවුනා ඒකෙත් පටන් ගත්තා දැන් යුනිට් 3ක් තියෙනවා ඒත් මදි අක්කර කාලකට දාන්න අමතරව කොම්පෝස්ට් යුනිට් දෙකකත් හදනවා එකක් ඉවර වෙන්න එකක් එතකොට කලවමේ වගාවට පෝර දාන්න පුලුවන් නමුත් තාමත් ගොම හොයාගැනීම තමා ලොකුම ප්‍රශ්ණය , දැන් ඉස්සර වගේ නෙවෙයි ගවයන් ඇති කරන අය බොහොම අඩුයි තියෙන තැන්වල ගොම ලෝඩ් එකක් ගිනි ගනන් ගේන්න වාහන නෑ ඉස්සර වගේ ලෑන්ඩ් මාස්ටර් නෑ දැන් යාලුවෙක්ගෙ මෝටර් සයිකලයක් ඉල්ලගෙන මාසෙකට සැරයක් පෝර බෑග් එකකට ගොම එකතු කරගෙන එනවා. හෙට අනිද්දා තව කෑන් භාගයක් හම්බවෙනවා එතකොට ඔක්කොම යුනිට් 4යි. වෝමි වොෂ් සතියකට ලීටර් භාගයක් වගේ එකතු වෙනව ගෙදර කුස්සියේ ඉවතලන අපද්‍රව්‍ය වලටත් හොද විසදුමක් දැන් නම් රස්සාවක් කරන්නේ නෑ සම්පූර්ණයෙන් වගාවට යොමුවෙලා ඉන්නේ 100%ක් කාබනික වගාව කරන්නේ අක්කර කාලයක් විතර මහන්සියේ තරමට පලදාවක් ගන්න අමාරුයි කෘමි හානිය හා හිටපු ගමන් වහින මහා වැසි නිසා ඒත් අතාරින්නේ නෑ බොහෝම ආසාවෙන් ආදරෙන් වගාව කරගෙන යනවා, දැන් මාගාව පනුවෝ 30000ක් විතර ඉන්නවා . ඉස්සරහට මේක තව දියුණු කරන්න හිතාගෙන ඉන්නේ ඉස්සෙල්ලාම පටන් ගත්තේ නිහාල් රණසිංහ මාමගේ වීඩියෝ එකක් බලලා ඊටපස්සේ ලෙස්ලි ඇග්‍රෝ එකේ වීඩියෝ එකකින් තවත් දැනුම ලබා ගත්තා . ඒ අයටත් බොහෝම ස්තුතියි නිර්ලෝභීව දැනුම ලබාදෙනවට, ඔයාටත් ජයවේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤
❤
ගොඩක් හොඳයි සහෝදරයා හොඳ ව්‍යාපෘතියක් කරගෙන යනවා ලංකාවට වටිනා... ඉදිරියේදී අපි සම්බන්ධ වෙමු
හදවතින්ම ස්තූතියි 😍😍❤
Apitath me vade patan ganna ona
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍
Mama enne matale kohomada visthara danaganne
Pohora me ayathanayenma gannawada
එයාලා ගන්නවා කොහොමත් ඉල්ලුම මේ පොහොර වලට වැඩියි එයාලා ගන්න ගානට වඩා වැඩියෙන් විකුනන්නත් පුළුවන් ❤❤
Mamat.kamati.mekata.upades.tamai.ona.duppat.api.wage.ayata.mema.deyak.hari.karanna.puluwannam.loku.pinak
වීඩියෝ එකේ අංකයට කතාකරන්න ❤💖💖
ජයම වෙිවා..❤❤අපි තවත් මෙි පොහොර ව්‍යප්ත කරමු.ලක්ෂිත අයියේ ජයවේවා ❤❤❤
හදවතින්ම ස්තුතියි ජනිත් මල්ලි ❤😍
Aiyye meka podiyata mama karanna patan ganne kohomada
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 💖💖
Thopi Katha karanne ekak kiyanne ekak .....ahinsaka minissunge Salli kadana ewun thanks hema thenama...
Mamath kamati oyalage wade patan ganna .mama madawachciya
වීඩියෝ එකේ යන අංකයට කතා කරන්න 💗
Mage patiyek onenam kata karanna
😁
Oya pohora ekata wada sarawath bavin wadi pohora ekak thama full natural gam kukul pohora eka mokada gam sattu kiyanne hama deyakma aharayata ganna sattu eyalage labena pohora eka e nisa pshanayen wadi pohorak oka promote Karala rallata gihin thiyenne okath hugak hodai habai anik pohora walata wada mama wagakimak athuwa kiyanawa wasa visen Thora natural gam kukul pohora eka thama hodama
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍
Mokakda panuwongen katana wade. Anthimata katana wikunanne.
වර් ම් කොම්පොස්ට් හදනවා එයාලා මිලදී ගන්නවා ❤
නියම වැඩක්❤❤❤🎉🎉🎉🎉
හදවතින්ම ස්තූතියි 😍😍😍💐
මම කැමති මෙහෙම පණුවෝ බෝ කරන්න. මට මේ සම්බන්ධව විස්තර අවශ්‍යයි. කෘෂිකර්ම වලට මේ පොහොර ගන්නවද.
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍
Okath karala balannako wetunnethnam kiyanna..
මෙයා දැන් ණයත් ගෙවාන කට්ටියට උගන්නනවත් ඒ්කයි මේක කලේ හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍😍
Me lakshithage no eka denawada mw wede me widihata nounoth eyath waga kiyanna epei
Description එකෙත් තියෙනවා චැනල් එකේ උඩින් තියෙනවා 😍😍
ඉතාමත් හොද වැඩක්.❤
හදවතින්ම ස්තුතියි 😍😍
Kurunegala awata ennewada math kamati
Godak sthuthi.mama kuwet lankawata avith karanna balaporoththu wenawa
කරන්න ලේසි වැඩක් , හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍
Aiye oya apen gannawada panuwo
@@MadhuSilva-s4j වීඩියෝ එකේ අංකයට කතා කරන්න
මම ඉන්නේ හලාවත. ඔයාලගේ ප්‍රොජෙට් මෙහෙ තියනවද? එහෙම ඇතත් නැතත් මට පුළුවන් පටන්ගන්න.
වීඩියෝ එකේ අංකයට කතා කරන්න
Laksitha jayama wewa 👍👍👍👍👍From Italy
හදවතින්ම ස්තූතියි සරත් අයියා 😍😍
Yana viyadamath kiyannaka
වීඩියෝ එකේ අංකයට කතා කරන්න සහෝ 😍😍😍
Mun apiva gonata andagena mun pohosath wei vage
කැමති නැත්තම් කරන්න එපා යාළු හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
Aata makata sambanda wanna ona mata ubaukaranna
Lankawe pau pin mona deyakwath keranne bee modayoo inne ratak pau pin badagena inno diunu wena ekate adanawa
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍😍
ජය වේවා යාලුවනේ... දළදා සමිදු පිහිටයි
කුලේ බ්‍රෝ මොකද වෙන්නේ මේ දවස්වල ❤❤
පනුවන්ගෙන් මොකද කරන්නෙ 🤔
vermicompost හදනවා 😍😍
oyalage wede supiri matath me project ekak karanna ona ,oylata suba pathanawa jaya wewa
හදවතින්ම ස්තූතියි 😍😍😍
Math kemathi meka karanna
සුපිරි අයියේ 💪💪👍
හදවතින්ම ස්තූතියි 😍😍
Oya 4n nm wada na nedda
වැඩ උදේ 8ත් 5ත් අතර ගන්න 😍😍
And karanne
Math kamathi ekathu wenna
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍😍
Thank you Bro. 🙏❤
අපිත් එක්ක එකතු වුනාට හදවතින්ම ස්තූතියි 😍😍
මම කථා කලා. පනුවො 10000ක් දෙනවා කරන ක්‍රමය කියලා දෙනවා මාස 3 කට සැරයක් හෝ දෙසැරයක් ඇවිත් බලනවා කීව. ලක්ෂයක් ඔය ටිකට ඒගොල්ලෝ අයකරනවා කීව.
හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් බෙදා ගත්තට ❤❤
පිරමීඩ ලයින් එකක් වගේ එක පනුවෙක් රැ 10 ක් ද 🤣🤣🤣
@@chemistry160 😁😁😁😁
හොඳින් මතක තබා ගත යුතුයි..ගේමක් බෝයීස්,,, පනුවෝ ගන්නේ ලක්ශේ ගාන විකුනන්න...මෙච්චර ලාබ උනානම් අක්කර 100 ක් විතර අරං ඒ අයම කරනවානේ...පව් යකෝ අහින්සකයෝන්ට පනුවෝ කන්න තමා වෙන්නේ..උබලගෙන් ගන්න පනුවෝ 10000 තව කාට හරි මේකට බැඳෙන්න ලක්ශෙකට දෙනවා...පට්ට ලාබයි උන්ට...අහුවෙන්න එපා හලෝ...
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 🙏🙏🙏❤️
සුපිරි යි
මම කැමති මේ ව්‍යාපාරය කරන්න
මමත් ගැඩවිල් පොහොර හදා වගා කරන්න පටන් ගත්තා. නමුත් අද (2024/06/02)පවතින ගංවතුර නිසා මාවත් පැදුරෙනුත් බිමට වැටෙයිද මංදා.
ඔයාට කරන්න පුලුවන් ගං වතුර පහ වෙලා ඔබේ වැඩ සාර්ථකව කරන්න ලැබේවා !කියලා ප්‍රාර්ථනා කරනවා සහෝ 😍😍
Me cause eka gana wadine
මේක ප්‍රොජෙක්ට් එකක් ට්‍රේනින් එකක් විතරක් නෙවෙයි පණුවෝ 25000ක් විතර දීලා උගන්නලා ඔයා පටන් ගන්න තැනට ඇවිත් එතන වෙන්න ඔනී සියල්ල කියලා දෙනවා වීඩියෝවේ ඉන්න අයත් දැනට කරගෙන යන අය, තවත් තොරතුරු හොයලා කැමති නම් පටන් ගන්න හදවතින්ම ස්තූතියි ❤😍
හොද වැඩක්
Api laga innawa
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 💗💖💖
කොයි වෙලා වටද කෝල් ගන්න පුළුවන් මම අද ගත්ත අන්සාර් කරේ නැනේ
මැසේජ් එකක් දාන්න වට්ස් ඇප් එකට
වටිනා vවීඩියො එකක් 😢😢😮😅 හොඳ වැඩක් 🎉🎉🎉🎉
හොද වැඩක් මමත් එකතු වෙන්න කැමති
වීඩියෝ එකේ අංකයට කතා කරන්න සහෝ 😍😍
උංව ගණන් කරන්නෙ කොහොමද
ටිකක් ගනන් කරලා යෝගට් කෝපයකට දනවා පිරුනම එතන ගානක් සෙට් වෙනවනේ ඊට පස්සේ යෝගට් කෝප්ප ගානේ දාලා වැඩි කරලා ගන්නවා තව විස්තර වීඩියෝවේ අංකයට කතා කරලා දැනුවත් වෙන්න, හදවතින්ම ස්තූතියි සහෝ 😍😍
වැඩේ නම් හොඳයි... විද්‍යනුකුලව තොරතුරු මිනිසුන්ට දෙන්න බලන්න
හදවතින්ම ස්තුතියි අදහස් බෙදාගත්තට 😍😍❤
මේ වැඩේ නම් ගොඩක් හොදයි මමත් දඹුල්ලේ මට මේ වැඩේ ගැන වැඩී විස්තර දැන ගන්න ජනක අයියාගේ contact number එකක් දෙන්න පුළුවන්ද?
කතා කරන්න මාකදුර පුහුනු අායතනයට
mewa pawkara weda
වීඩියෝව බලලා තේරුම් අරන් නෑ මට හිතෙන්නේ , අපි රසායනික පොහොර දාලා මේ සත්තු මරන එකයි පව් වැඩ වෙන්නෙ 😍😍
මම ආසයි මට විතර දෙන්න
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤
Number dekema call answer nane
+94 77 334 4123
Panuwo wikunanne katada
එයාලා ගන්නවා ❤
🎉🎉🎉🎉 good luck dear ... mamath enawa oya hamba wenna malliyo 🎉🎉🎉
මළ ජාරාව අතගාලා හොයන සල්ලි මොකටද
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
Cause ekata keeyada koheda thiyenne
තැන් කීපයක තියෙනවා වීඩියෝවේ තියෙන අංකයට කතා කරන්න 😍😍😍
ස්තුතියි ඔබට ආයුබෝවන් ❤
😍 හදවතින්ම ස්තූතියි 😍😍
Eka niyam wedak aiyee
❤❤❤❤❤❤❤❤
හදවතින්ම ස්තුතියි ❤❤
මමත් වැඩෙට,,එකතු වෙන්න කැමැති
මමත් දැනට කරගෙන යකවා
හදවතින්ම සුභ පතනවා ඔබේ ව්‍යාපාරය සාර් ථක වෙන්න කියලා 😍😍
Wede kohomada meyala kiyana widihata panuwo gannawada
Me numbers wala whatsapp innawada lakshitha aiye meyala..??
ඔව් මල්ලි තියෙනවා 😍😍❤
අපේ ගෙදර කොස් කොල එකතුකරපු කුනු ගොඩේ පනුවො කෝටි ගාණක් ඉන්නවා ගුලි ගුලි ඇවිත් අරන් යන්න බැරිද
එක පණු වර් ගයක් ඉන්නවා එයාලා විතරයි ඒකයි එයාලම බෝ කරන්නේ ❤❤
මම ෙපාල්ගහෙවල. මමත් කැමතියි ෙම් වැෙඩ් කරන්න. අපි නැත්තටම නැතිෙවලා ඉන්ෙන. .ෙලාක්‍ර පිනක් මහත්තෙයා ෙම් වෙලන් ෙගාඩ එන්න උදවු කරන්න
කොහොමද පනුවො එකින් එක ගනන් කරන්නෙ
එක ගුලියක් වගේ හදලා ගනන් කරලා කප් එකකට දානවා ඊට පස්සේ කප් ගානෙන් හොයා ගන්නවා ❤❤
Pirimida horu mune ahu wenna epa
😍😍
Horu mune
😍😍😍
Ai mokada une meka aulda
👍👍
Hoda wadak unath meyalata salli ganna karana marketing tips thama mewa wakrawa piramida Kara vidihata yanne plan eka
අය්යෝ රටට ගිය කලක්😮
වැරදි කෘෂිකාර්මික ක්‍රියාවන් නිසා තමා සහෝ , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍
පටිිට 👍👌
හදවතින්ම ස්තූතියි පැතුම් සහෝ 😍😍
කාටද මේ පොහොර විකුනන්නේ
එයාලම ගන්නවා , හදවතින්ම ස්තුතියි 💖💖💖
අපේ වත්තේ තියෙන පනුවෝ එකතු කරලා ගෙනත් දුන්නොත් සල්ලි වලට ගන්නවාද?
එක ගැඩවිල් වර්ගයක් ඉන්නවා වීඩියෝව සම්පූර්ණයෙන්ම බලන්න 😍😍
මේක කරන කවුරු හරි ඉන්නව්ද
මටත් සම්බන්ද වෙන්න ඕන
👍
❤❤👌👌
මම පටන්ගත්තා. වැඩේ කෙරෙමින් තියෙනවා. කිසිම අමාරු වැඩක් නෙවෙයි. හැබැයි මම එක දෙයක ප්‍රතිපල තවම දැකලා නෑ. ඒ වගාව ට මේකෙන් වෙන වෙනස.
හදන vermicompost දාලා වගාවක් වගේම නැතිව වගාවක් කරලා බලන්න සහෝ , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍💐
අැත්තටම වගාවට වෙනසක් වෙනව හොද පලදාවක් ලැබෙනව...
අපේ පොළොවේ උදැල්ලක් ගහන හැම තැනම ගැඩවිලෝ.
ඒ කියන්නේ පස සරුයි නියමයි , හදවතින්ම ස්තූතියි
Supiri honde
මේක පිරමීඩ සීන් එකක්.මන් කතා කරලා බැලුවා.මේ අය කියන විදියට අපෙන් සල්ලි දීලා පනුවෝ ගන්නේ නෑ.අපි මෙයාලට මුලින්ම ලක්ශයක් දීලා මේ අයගෙන් පනුවෝ 10,000ක් අරන් හදා ගන්න ඕනිලු.මේවා කියනවා වගේ නෙවෙයි පස්සේ කරන්න ගියාම.මේ යූටියුබ් කාරයොත් ඉදගෙන මිනිස්සුන්ව බොරු මැජික් එකක් පෙන්නනවා.පව් අහිංසක මිනිස්සු
@@DilanPriyantha- වෙන්න පුලුවන්. කෝමාරිකා වගාව ත් ඔය වගේ
තවත් ඔය වැඩෙ කරනවද
ඔව් වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍
අපේ වත්තෙ නමි මාර ගැඩවිලා උපරිම ඉන්නවා
මොන ගොඩ දැමක්ද ..පනුවො විකුනලා කාලා මොකද
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️
🎉
😍😍❤
පොඩි අපට වැඩක් නැහැ මම ආරම්බ කරා මම ඉගෙන ගත්තේ මේ ආයතනයෙන් නෙමෙයි නමුත් මම කථා කරල බැලුවේ මගේ ළග ඉන්න පණුවෝ ටික දෙන්න පියවර තුනකට තියෙනවා එයාලගේ වැඩසටහන් එයාලට පණුවෝ දෙන්න නම් එම ආයතනයට රු ලක්ෂයක් ගෙවල පණුවන් අරගෙන එම ව්‍යාපෘතියට සම්බන්ද වියයුතුයි මම වැරදියි නම් නිවැරදි කරන්න
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍😍
පින්වන්ත project පින්වන්ත project පින්වන්ත project පින්වන්ත project ඇයි මේක දිගටම කියන්නේ මේක හොඳ ප්‍රොජෙක්ට් එකක් කියලා මිනිස්සුන්ට අඟවන්න ද?
project එකේ නම ඒක, මේක නරක වැඩක් නෙවේ කොහොමත් ❤️❤️
Sathwa weladama karanna epa kiwwa deyak..
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට
මේ වැඩේ ගැන තවත් දැනගන්න මේ අංක දෙකෙන් එකකට කතා කරන්න
074 122 2314
077 252 8685
මූලික දැනුමක් ලබා ගැනීමට පහළ ලින්ක් එකේ වීඩියෝව බලන්න
ruclips.net/video/MX-uq2Vk3fk/видео.html
මේ නම්බස් whatsApp වැඩකරනවද..මං ලංකාවේ නෙමේ ඉන්නේ
මෙක ඉතාමත් හොඳ ව්‍යාපාරය ක් මම ඉතා අගේකරමු
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
ඒක නම් හොද වැඩක් නියමයි මම කලින් වැඩසටහන් බැලුවා මරු ජය වේවා 💖💖
හදවතින්ම ස්තූතියි මල්ලි 😍😍
මම මහියන්ගනයෙ.මෙ විඩියෝ එක දැක්කෙ අහබු ලෙසයි.ඉතින් ඉදිරියෙදි මහියන් ගනත් මෙ වැඩසටහනට ගැම්මෙන් එකතු වීමට නියමිතයි ❤.
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක ඒකතු වුනාට දිගටම ඉන්න 😍😍
මම මහියන්ගනේ ... මමත් කමති , සම්බන්ඩ කරගන්න පුලුවන්ද ..
@@Nuwilya234 විඩියෝ එකේ අංකයට කතා කරන්න
Me karagena yana wade niyamai.matath asawak thiyanawa mehema wadak patanganna.mata udau karanna puluwanda mama ampare
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤💖
Janaka man aduranawa කුරුණෑගල awa නේද jothisya class ekata mathakada
mama polgahawela.mamath kemathiy meka karanna. api neththatama nethi wela inne. me wede karana gaman oyalatama wikunala eken ena aadayamen oyalage salli gewana kramayak nedda? ehema kaloth godak pin mahaththayo.
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤️❤️
ජයම වේවා සහොදරයා හොද පැහැදිලි කිරීමක් වෙනදා වගෙම ❤❤❤
හදවතින්ම ස්තූතියි සම්පත් සහෝ 😍😍
Api laga goma thiyanawa pohora eke panuwo goda innawa dennada
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 💖💖💖
ඕනෑම කෙනෙකුට පහසුවෙන් කන්න පුලුවන් කාර්යයක්. ජය
හදවතින්ම ස්තූතියි දිලීප් සහෝ 😍😍
හපොයි...කන්න එපා...
@@KsdSilva-hs4pj දිලීප්ට ර අමතක වෙලා 😍😍
Mama galle matath karanna puluwanda.
පුලුවන් වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍
මේක සුපිරි වැඩක් සත්තු මැරෙන්නේ නෑ වර්ධනය වෙනවා පස පෝෂණය වෙනවා මමත් කැමතියි මමත් එකතු වෙනවා
වීඩියෝ එකේ අංකයට කතා කරන්න යාලූ නැත්තන් වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න
@@lakshithavlogs whatsapp no ekak denna puluwanda
@@lakshithavlogs aiya
@@lakshithavlogs salli kiyak vithara yanawada oka patan ganna...thanks
මම ලීටර් 20 කෑන් එකක් කපලා පනුවෝ 4 දෙනෙක් ගෙන් පටන් ගත්තා මාසයක් ඇතුලත තව පණුවන් 10-15ක් වගේ හොයාගත්‍තා මාස 2ක් යනකොට හිටපු පණුවන් සංඛ්‍යාව දෙගුන වෙලා , ඔහොම අවුරුද්දක් වගේ ඇදගෙන ගියා ලොකුම ප්‍රශ්ණයක් වුනේ ගොම හොයාගැනීම රැකියාවක් කරන ගමන් කරගෙන ගියේ සුසාන භූමි වෙල්වල ඇවිදලා ගොම හොයාගත්තේ ඒකත් ඉරිදට තමා නිවාඩු දවසේ , ඊට පස්සේ තවත් කෑන් භාගයක් හම්බවුනා ඒකෙත් යුනිට් එකක් හැදුවා නමුත් මගෙ වගාවට මදි නිෂ්පාදනය වෙන පෝර ප්‍රමාණය ඊළඟ තවත් කෑන් භාගයක් හම්බවුනා ඒකෙත් පටන් ගත්තා දැන් යුනිට් 3ක් තියෙනවා ඒත් මදි අක්කර කාලකට දාන්න අමතරව කොම්පෝස්ට් යුනිට් දෙකකත් හදනවා එකක් ඉවර වෙන්න එකක් එතකොට කලවමේ වගාවට පෝර දාන්න පුලුවන් නමුත් තාමත් ගොම හොයාගැනීම තමා ලොකුම ප්‍රශ්ණය , දැන් ඉස්සර වගේ නෙවෙයි ගවයන් ඇති කරන අය බොහොම අඩුයි තියෙන තැන්වල ගොම ලෝඩ් එකක් ගිනි ගනන් ගේන්න වාහන නෑ ඉස්සර වගේ ලෑන්ඩ් මාස්ටර් නෑ දැන් යාලුවෙක්ගෙ මෝටර් සයිකලයක් ඉල්ලගෙන මාසෙකට සැරයක් පෝර බෑග් එකකට ගොම එකතු කරගෙන එනවා. හෙට අනිද්දා තව කෑන් භාගයක් හම්බවෙනවා එතකොට ඔක්කොම යුනිට් 4යි. වෝමි වොෂ් සතියකට ලීටර් භාගයක් වගේ එකතු වෙනව ගෙදර කුස්සියේ ඉවතලන අපද්‍රව්‍ය වලටත් හොද විසදුමක් දැන් නම් රස්සාවක් කරන්නේ නෑ සම්පූර්ණයෙන් වගාවට යොමුවෙලා ඉන්නේ 100%ක් කාබනික වගාව කරන්නේ අක්කර කාලයක් විතර මහන්සියේ තරමට පලදාවක් ගන්න අමාරුයි කෘමි හානිය හා හිටපු ගමන් වහින මහා වැසි නිසා ඒත් අතාරින්නේ නෑ බොහෝම ආසාවෙන් ආදරෙන් වගාව කරගෙන යනවා, දැන් මාගාව පනුවෝ 30000ක් විතර ඉන්නවා . ඉස්සරහට මේක තව දියුණු කරන්න හිතාගෙන ඉන්නේ ඉස්සෙල්ලාම පටන් ගත්තේ නිහාල් රණසිංහ මාමගේ වීඩියෝ එකක් බලලා ඊටපස්සේ ලෙස්ලි ඇග්‍රෝ එකේ වීඩියෝ එකකින් තවත් දැනුම ලබා ගත්තා . ඒ අයටත් බොහෝම ස්තුතියි නිර්ලෝභීව දැනුම ලබාදෙනවට, ඔයාටත් ජයවේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
❤
ගොඩක් හොඳයි සහෝදරයා හොඳ ව්‍යාපෘතියක් කරගෙන යනවා ලංකාවට වටිනා... ඉදිරියේදී අපි සම්බන්ධ වෙමු
හදවතින්ම ස්තූතියි 😍😍❤
Apitath me vade patan ganna ona
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍
Mama enne matale kohomada visthara danaganne
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤️❤️
Pohora me ayathanayenma gannawada
එයාලා ගන්නවා කොහොමත් ඉල්ලුම මේ පොහොර වලට වැඩියි එයාලා ගන්න ගානට වඩා වැඩියෙන් විකුනන්නත් පුළුවන් ❤❤
Mamat.kamati.mekata.upades.tamai.ona.duppat.api.wage.ayata.mema.deyak.hari.karanna.puluwannam.loku.pinak
වීඩියෝ එකේ අංකයට කතාකරන්න ❤💖💖
ජයම වෙිවා..❤❤
අපි තවත් මෙි පොහොර ව්‍යප්ත කරමු.
ලක්ෂිත අයියේ ජයවේවා ❤❤❤
හදවතින්ම ස්තුතියි ජනිත් මල්ලි ❤😍
Aiyye meka podiyata mama karanna patan ganne kohomada
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 💖💖
Thopi Katha karanne ekak kiyanne ekak .....ahinsaka minissunge Salli kadana ewun thanks hema thenama...
Mamath kamati oyalage wade patan ganna .mama madawachciya
වීඩියෝ එකේ යන අංකයට කතා කරන්න 💗
Mage patiyek onenam kata karanna
😁
Oya pohora ekata wada sarawath bavin wadi pohora ekak thama full natural gam kukul pohora eka mokada gam sattu kiyanne hama deyakma aharayata ganna sattu eyalage labena pohora eka e nisa pshanayen wadi pohorak oka promote Karala rallata gihin thiyenne okath hugak hodai habai anik pohora walata wada mama wagakimak athuwa kiyanawa wasa visen Thora natural gam kukul pohora eka thama hodama
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍
Mokakda panuwongen katana wade. Anthimata katana wikunanne.
වර් ම් කොම්පොස්ට් හදනවා එයාලා මිලදී ගන්නවා ❤
නියම වැඩක්❤❤❤🎉🎉🎉🎉
හදවතින්ම ස්තූතියි 😍😍😍💐
මම කැමති මෙහෙම පණුවෝ බෝ කරන්න. මට මේ සම්බන්ධව විස්තර අවශ්‍යයි. කෘෂිකර්ම වලට මේ පොහොර ගන්නවද.
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍
Okath karala balannako wetunnethnam kiyanna..
මෙයා දැන් ණයත් ගෙවාන කට්ටියට උගන්නනවත් ඒ්කයි මේක කලේ හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍😍
Me lakshithage no eka denawada mw wede me widihata nounoth eyath waga kiyanna epei
Description එකෙත් තියෙනවා චැනල් එකේ උඩින් තියෙනවා 😍😍
ඉතාමත් හොද වැඩක්.❤
හදවතින්ම ස්තුතියි 😍😍
Kurunegala awata ennewada math kamati
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍
Godak sthuthi.mama kuwet lankawata avith karanna balaporoththu wenawa
කරන්න ලේසි වැඩක් , හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍
Aiye oya apen gannawada panuwo
@@MadhuSilva-s4j වීඩියෝ එකේ අංකයට කතා කරන්න
මම ඉන්නේ හලාවත. ඔයාලගේ ප්‍රොජෙට් මෙහෙ තියනවද? එහෙම ඇතත් නැතත් මට පුළුවන් පටන්ගන්න.
වීඩියෝ එකේ අංකයට කතා කරන්න
Laksitha jayama wewa 👍👍👍👍👍From Italy
හදවතින්ම ස්තූතියි සරත් අයියා 😍😍
Yana viyadamath kiyannaka
වීඩියෝ එකේ අංකයට කතා කරන්න සහෝ 😍😍😍
Mun apiva gonata andagena mun pohosath wei vage
කැමති නැත්තම් කරන්න එපා යාළු හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
Aata makata sambanda wanna ona mata ubaukaranna
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍
Lankawe pau pin mona deyakwath keranne bee modayoo inne ratak pau pin badagena inno diunu wena ekate adanawa
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍😍
ජය වේවා යාලුවනේ... දළදා සමිදු පිහිටයි
කුලේ බ්‍රෝ මොකද වෙන්නේ මේ දවස්වල ❤❤
පනුවන්ගෙන් මොකද කරන්නෙ 🤔
vermicompost හදනවා 😍😍
oyalage wede supiri matath me project ekak karanna ona ,oylata suba pathanawa jaya wewa
හදවතින්ම ස්තූතියි 😍😍😍
Math kemathi meka karanna
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 💖💖
සුපිරි අයියේ 💪💪👍
හදවතින්ම ස්තූතියි 😍😍
Oya 4n nm wada na nedda
වැඩ උදේ 8ත් 5ත් අතර ගන්න 😍😍
And karanne
Math kamathi ekathu wenna
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍😍
Thank you Bro. 🙏❤
අපිත් එක්ක එකතු වුනාට හදවතින්ම ස්තූතියි 😍😍
මම කථා කලා. පනුවො 10000ක් දෙනවා කරන ක්‍රමය කියලා දෙනවා මාස 3 කට සැරයක් හෝ දෙසැරයක් ඇවිත් බලනවා කීව. ලක්ෂයක් ඔය ටිකට ඒගොල්ලෝ අයකරනවා කීව.
හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් බෙදා ගත්තට ❤❤
පිරමීඩ ලයින් එකක් වගේ එක පනුවෙක් රැ 10 ක් ද 🤣🤣🤣
@@chemistry160 😁😁😁😁
හොඳින් මතක තබා ගත යුතුයි..ගේමක් බෝයීස්,,, පනුවෝ ගන්නේ ලක්ශේ ගාන විකුනන්න...මෙච්චර ලාබ උනානම් අක්කර 100 ක් විතර අරං ඒ අයම කරනවානේ...පව් යකෝ අහින්සකයෝන්ට පනුවෝ කන්න තමා වෙන්නේ..උබලගෙන් ගන්න පනුවෝ 10000 තව කාට හරි මේකට බැඳෙන්න ලක්ශෙකට දෙනවා...පට්ට ලාබයි උන්ට...අහුවෙන්න එපා හලෝ...
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 🙏🙏🙏❤️
සුපිරි යි
හදවතින්ම ස්තූතියි 😍😍😍
මම කැමති මේ ව්‍යාපාරය කරන්න
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍
මමත් ගැඩවිල් පොහොර හදා වගා කරන්න පටන් ගත්තා. නමුත් අද (2024/06/02)පවතින ගංවතුර නිසා මාවත් පැදුරෙනුත් බිමට වැටෙයිද මංදා.
ඔයාට කරන්න පුලුවන් ගං වතුර පහ වෙලා ඔබේ වැඩ සාර්ථකව කරන්න ලැබේවා !කියලා ප්‍රාර්ථනා කරනවා සහෝ 😍😍
Me cause eka gana wadine
මේක ප්‍රොජෙක්ට් එකක් ට්‍රේනින් එකක් විතරක් නෙවෙයි පණුවෝ 25000ක් විතර දීලා උගන්නලා ඔයා පටන් ගන්න තැනට ඇවිත් එතන වෙන්න ඔනී සියල්ල කියලා දෙනවා වීඩියෝවේ ඉන්න අයත් දැනට කරගෙන යන අය, තවත් තොරතුරු හොයලා කැමති නම් පටන් ගන්න හදවතින්ම ස්තූතියි ❤😍
හොද වැඩක්
හදවතින්ම ස්තූතියි 😍😍
Api laga innawa
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 💗💖💖
කොයි වෙලා වටද කෝල් ගන්න පුළුවන් මම අද ගත්ත අන්සාර් කරේ නැනේ
මැසේජ් එකක් දාන්න වට්ස් ඇප් එකට
වටිනා vවීඩියො එකක් 😢😢😮😅 හොඳ වැඩක් 🎉🎉🎉🎉
හදවතින්ම ස්තූතියි 😍😍
හොද වැඩක් මමත් එකතු වෙන්න කැමති
වීඩියෝ එකේ අංකයට කතා කරන්න සහෝ 😍😍
උංව ගණන් කරන්නෙ කොහොමද
ටිකක් ගනන් කරලා යෝගට් කෝපයකට දනවා පිරුනම එතන ගානක් සෙට් වෙනවනේ ඊට පස්සේ යෝගට් කෝප්ප ගානේ දාලා වැඩි කරලා ගන්නවා තව විස්තර වීඩියෝවේ අංකයට කතා කරලා දැනුවත් වෙන්න, හදවතින්ම ස්තූතියි සහෝ 😍😍
වැඩේ නම් හොඳයි... විද්‍යනුකුලව තොරතුරු මිනිසුන්ට දෙන්න බලන්න
හදවතින්ම ස්තුතියි අදහස් බෙදාගත්තට 😍😍❤
මේ වැඩේ නම් ගොඩක් හොදයි මමත් දඹුල්ලේ මට මේ වැඩේ ගැන වැඩී විස්තර දැන ගන්න ජනක අයියාගේ contact number එකක් දෙන්න පුළුවන්ද?
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍
කතා කරන්න මාකදුර පුහුනු අායතනයට
mewa pawkara weda
වීඩියෝව බලලා තේරුම් අරන් නෑ මට හිතෙන්නේ , අපි රසායනික පොහොර දාලා මේ සත්තු මරන එකයි පව් වැඩ වෙන්නෙ 😍😍
මම ආසයි මට විතර දෙන්න
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤
Number dekema call answer nane
+94 77 334 4123
Panuwo wikunanne katada
එයාලා ගන්නවා ❤
🎉🎉🎉🎉 good luck dear ... mamath enawa oya hamba wenna malliyo 🎉🎉🎉
හදවතින්ම ස්තූතියි 😍😍😍
මළ ජාරාව අතගාලා හොයන සල්ලි මොකටද
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
Cause ekata keeyada koheda thiyenne
තැන් කීපයක තියෙනවා වීඩියෝවේ තියෙන අංකයට කතා කරන්න 😍😍😍
ස්තුතියි ඔබට ආයුබෝවන් ❤
😍 හදවතින්ම ස්තූතියි 😍😍
Eka niyam wedak aiyee
හදවතින්ම ස්තූතියි 😍😍
❤❤❤❤❤❤❤❤
හදවතින්ම ස්තුතියි ❤❤
මමත් වැඩෙට,,එකතු වෙන්න කැමැති
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍
මමත් දැනට කරගෙන යකවා
හදවතින්ම සුභ පතනවා ඔබේ ව්‍යාපාරය සාර් ථක වෙන්න කියලා 😍😍
Wede kohomada meyala kiyana widihata panuwo gannawada
Me numbers wala whatsapp innawada lakshitha aiye meyala..??
ඔව් මල්ලි තියෙනවා 😍😍❤
අපේ ගෙදර කොස් කොල එකතුකරපු කුනු ගොඩේ පනුවො කෝටි ගාණක් ඉන්නවා ගුලි ගුලි ඇවිත් අරන් යන්න බැරිද
එක පණු වර් ගයක් ඉන්නවා එයාලා විතරයි ඒකයි එයාලම බෝ කරන්නේ ❤❤
මම ෙපාල්ගහෙවල. මමත් කැමතියි ෙම් වැෙඩ් කරන්න. අපි නැත්තටම නැතිෙවලා ඉන්ෙන. .ෙලාක්‍ර පිනක් මහත්තෙයා ෙම් වෙලන් ෙගාඩ එන්න උදවු කරන්න
කොහොමද පනුවො එකින් එක ගනන් කරන්නෙ
එක ගුලියක් වගේ හදලා ගනන් කරලා කප් එකකට දානවා ඊට පස්සේ කප් ගානෙන් හොයා ගන්නවා ❤❤
Pirimida horu mune ahu wenna epa
😍😍
Horu mune
😍😍😍
Ai mokada une meka aulda
👍👍
හදවතින්ම ස්තූතියි 😍😍😍
Hoda wadak unath meyalata salli ganna karana marketing tips thama mewa wakrawa piramida Kara vidihata yanne plan eka
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍
අය්යෝ රටට ගිය කලක්😮
වැරදි කෘෂිකාර්මික ක්‍රියාවන් නිසා තමා සහෝ , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍
පටිිට 👍👌
හදවතින්ම ස්තූතියි පැතුම් සහෝ 😍😍
කාටද මේ පොහොර විකුනන්නේ
එයාලම ගන්නවා , හදවතින්ම ස්තුතියි 💖💖💖
අපේ වත්තේ තියෙන පනුවෝ එකතු කරලා ගෙනත් දුන්නොත් සල්ලි වලට ගන්නවාද?
එක ගැඩවිල් වර්ගයක් ඉන්නවා වීඩියෝව සම්පූර්ණයෙන්ම බලන්න 😍😍
මේක කරන කවුරු හරි ඉන්නව්ද
මටත් සම්බන්ද වෙන්න ඕන
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍
👍
හදවතින්ම ස්තූතියි 😍😍
❤❤👌👌
😍😍😍
මම පටන්ගත්තා. වැඩේ කෙරෙමින් තියෙනවා. කිසිම අමාරු වැඩක් නෙවෙයි. හැබැයි මම එක දෙයක ප්‍රතිපල තවම දැකලා නෑ. ඒ වගාව ට මේකෙන් වෙන වෙනස.
හදන vermicompost දාලා වගාවක් වගේම නැතිව වගාවක් කරලා බලන්න සහෝ , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍💐
අැත්තටම වගාවට වෙනසක් වෙනව හොද පලදාවක් ලැබෙනව...
අපේ පොළොවේ උදැල්ලක් ගහන හැම තැනම ගැඩවිලෝ.
ඒ කියන්නේ පස සරුයි නියමයි , හදවතින්ම ස්තූතියි
Supiri honde
හදවතින්ම ස්තූතියි 😍😍😍
මේක පිරමීඩ සීන් එකක්.මන් කතා කරලා බැලුවා.මේ අය කියන විදියට අපෙන් සල්ලි දීලා පනුවෝ ගන්නේ නෑ.අපි මෙයාලට මුලින්ම ලක්ශයක් දීලා මේ අයගෙන් පනුවෝ 10,000ක් අරන් හදා ගන්න ඕනිලු.මේවා කියනවා වගේ නෙවෙයි පස්සේ කරන්න ගියාම.මේ යූටියුබ් කාරයොත් ඉදගෙන මිනිස්සුන්ව බොරු මැජික් එකක් පෙන්නනවා.පව් අහිංසක මිනිස්සු
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@@DilanPriyantha- වෙන්න පුලුවන්. කෝමාරිකා වගාව ත් ඔය වගේ
තවත් ඔය වැඩෙ කරනවද
ඔව් වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍
අපේ වත්තෙ නමි මාර ගැඩවිලා උපරිම ඉන්නවා
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍😍
මොන ගොඩ දැමක්ද ..පනුවො විකුනලා කාලා මොකද
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️
🎉
😍😍❤
පොඩි අපට වැඩක් නැහැ මම ආරම්බ කරා මම ඉගෙන ගත්තේ මේ ආයතනයෙන් නෙමෙයි නමුත් මම කථා කරල බැලුවේ මගේ ළග ඉන්න පණුවෝ ටික දෙන්න පියවර තුනකට තියෙනවා එයාලගේ වැඩසටහන් එයාලට පණුවෝ දෙන්න නම් එම ආයතනයට රු ලක්ෂයක් ගෙවල පණුවන් අරගෙන එම ව්‍යාපෘතියට සම්බන්ද වියයුතුයි මම වැරදියි නම් නිවැරදි කරන්න
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍😍
මෙක ඉතාමත් හොඳ ව්‍යාපාරය ක් මම ඉතා අගේකරමු
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
❤
හදවතින්ම ස්තූතියි 😍😍
පින්වන්ත project පින්වන්ත project
පින්වන්ත project පින්වන්ත project
ඇයි මේක දිගටම කියන්නේ මේක හොඳ ප්‍රොජෙක්ට් එකක් කියලා මිනිස්සුන්ට අඟවන්න ද?