මේ මහ කැලේ ගල් ලෙන | ජාන හොර සුද්දෝ මහ රෑත් ආවා | ඔත්තුව දුන්නේ නායක හාමුදුරුවො

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии • 176

  • @isuupeksha459
    @isuupeksha459 7 дней назад +12

    මේ සම්බුද්ධ ශාසනය තව චිරාත් කාලයක් මේ ලෝකයේ පවතිවා...අනේ් මේ පිංවන්ත සාමණේර හිමිවරු ලෝකෙටම වාසනාවක්❤️🙏ඔබතුමාට පිං මේ දේවල් අපිට මෙහෙම හරි දැකගන්න පුළුවන් උනාට.දළදා හාමුදුරුවන්ගේ පිහිටයි පොඩි හාමුදුරුවනේ🙏🙏

  • @kaushallyarathnayake4900
    @kaushallyarathnayake4900 13 дней назад +80

    මේ සාමණේරයන් වහන්සේලාගේ පරිසරය පිළිබද දැනුම සහ දහම පිළිබදව ඇති දැනුම ගැන ඉතා පැහැදීමක් ඇතිවිය. කෙලෙස් මරැවන්ට හසුනොවේවා....!! ඔබ වහන්සේලාට උතුම් නිවන වහ වහා අවබෝධ වේවා....!!

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe3915 13 дней назад +63

    පරිසරයට ආදරය කරන.බුදු දහම ගැන මනා අවබෝධයක් ඇති ඒ සාමනේර යන් වහන්සේ ලාට බුදු සසුන ආරක්ෂා කරගෙන බොහෝ කල් ශාසනය සුරැකීමට ශක්තිය ලැබේවා...

  • @shamaranaveera9857
    @shamaranaveera9857 13 дней назад +34

    මම දැක්කමයි මේ වගේ බුද්ධිමත් පොඩි හාමුදුරැවරැ 🙏🙏🙏
    අද කාලේ ලොකු හාමුදුරැවරැ එක්ක කතාකලත් අහන්න වෙන්නේ වෙන වල්පල් දේශපාලනය වගේ ඒවා

  • @chitraniramyalatha6242
    @chitraniramyalatha6242 13 дней назад +28

    අනේ ආදර්ශමත් බුද්ධ පුතුන් සියලු දැනුමින්ම පෝෂිතයි ඉගෙනුම ලබා පණ්ඩිත හාමුදුරුවන් වහන්සේලා වෙන්නට වරම් ලැබේවා

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c 13 дней назад +26

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏
    සැබෑම බුදු පුතුන් තමයි මේ ..අර්ථයෙන් ධර්මයෙන් බුද්ධියෙන් සමන්විත ..බාල වයසේ උනත් හොදින් ධර්මය පිළිබඳව දැනුම පරිසරය පිළිබදව තියන අවබෝධය ..🙏🙏🙏
    මොන තරම් වටිනවද සග රුවන කියන්නේ මෙවන් බුදු පුතුන්ටයි....බුදුරජාණන් වහන්සේත් උතුම් බුද්ධත්වය ට පැමිණියේ සොබාදහමත් සමගයි..මේ පින්වත් බුදු පුතුන්ටත් ඒ උත්තම ගමන් මගේ යාමට හැකි වේවා..🙏🙏🙏🙏🙏
    මේ සුන්දර ස්ථානය පෙන්නු මහතාට හදපිරි ස්තුතිය 💐💐

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 8 дней назад +8

    හොඳ දැනුවත් තියෙන උගත් බුද්ධිමත්.පරිසරයට ආදරය කරන.සාමණේරයන් වහන්සේලා.
    අපේ බුදු දහම රැකගන්න ඔබවහන්සේලාට තව තව ශක්තිය ධෛරය ලැබේවා! ඔබවහන්සේලාට.🙏🙏🙏

  • @SuperUnawatuna
    @SuperUnawatuna 12 дней назад +10

    පොඩි ස්වාමීන් වහන්සේලා ගේ දැනුම අවබෝධය සහ සමාජ සම්බන්ධතා විශිෂ්ට යි. බොහොම ස්තුතියි ඔබට.

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1bt 9 дней назад +6

    අපට දුන්න ඒ මහා දැනුම් සම්භාරයට කෙසේ නම් පින් අනුමෝදන් කරන්නද?,ඒබුද්ධ පුත්‍රයාණන් වහන්සේලාට විශ්වයේ ශක්තියට ආරක්ෂාව ලැබේවා.මේ උතුම් පැහැදිලි කිරීම ඉදිරිපත් කල ඔබතුමාට ද එසේම වේවා....❤

  • @kavishadulanjana3514
    @kavishadulanjana3514 13 дней назад +12

    ඔබ තුමාට බොහොම පින් මෙවැනි ස්තාන පිලිබද දැනුම ලබා දීම ගැන
    දීර්ඝායුෂ!!!!

  • @Linda-kx7sb
    @Linda-kx7sb 13 дней назад +17

    අනුරාධමහත්මයා ට බොහොම පින්⁣ මෙිවගේ වැදගත් ස්ථාන අපට පෙන්නුම් කලාට ඒ වගේම පොඩි හාමුදුරුවන් වහන්සේලාට ත් බෙහෙවින්ම පින් තෙරැවන් සරණයි 🙏🙏🙏🏵️🏵️🏵️

  • @sarojawelhenge26
    @sarojawelhenge26 12 дней назад +10

    අනුරාධ මහත්මයා, ඔබට ස්තූතියි මෙවැනි අසිරිමත් ස්ථානනැරඹීමට අවස්ථා සලසා දීම පිළිබඳව. 💐🙏

  • @ratnavalisenaviratna6667
    @ratnavalisenaviratna6667 13 дней назад +18

    අනේ සාදු. සාදු. සාදු සාදු. සාදු. සාදු සාමණේරයන් වහන්සේලාගේ පරිසරය පිළිබද දැනුම ඔබවහන්සේලාට උතුම්‍ නිවනවහ වහාඅවබෝධ වේ‍වා

  • @mekhalanawaduwa7050
    @mekhalanawaduwa7050 12 дней назад +7

    තෙරුවන් සරණයි අපේ පොඩි ස්වාමීන්වහන්සේලාට, ගහකොළ,බෙහෙත් පැලෑටි ගැන, දහම් අවබෝධය ගැන , රටේ නීතිරීති හැමදෙයක් ගැන මනා අවබෝධයක් තියෙන්නෙ ලොකුස්වාමීන්වහන්සේලා පහදලා දෙන එකත් ඉතාම වටිනා දෙයක් , අනුරාධටත් ගොඩක් පිං ....සාධු සාධු සාධු 🙏🙏🙏🙏😊

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha 11 дней назад +9

    මෙවැනි සාමනේර ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ගෙන් සම්බුද්ධ ශාසනය දිනෙන් දින දියුණු වේවා !!

  • @KilaniKumari
    @KilaniKumari 13 дней назад +11

    තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 13 дней назад +16

    සාදු සාදු සාදු.බොහොම වැදගත් පාරිසරික දැනුමක් ඇති ස්වාමීන් වහන්සේලා.රටේ අනාගත භික්ෂූ පරපුර...වටිනව

  • @VeenaAup
    @VeenaAup 3 дня назад

    සාදු සාදු සාදු 🙏🙏🙏 හරිම ආඩම්බරයි අප පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා දුටු විට එය වචනයකින් කියන්නෙම කරන්න බෑ බුද්ධ ශාසනයේ රකින අප මා අමාමෑණි තථාගතයන් වහන්සේගේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලාට සම්මා සම්බුදු සරණයි දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏 නමෝ බුද්ධාය ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @samnkumara7497
    @samnkumara7497 9 дней назад +2

    තවමත් අපේ පින් බිමේ බුද්ධ පුත්‍රයානන් වහන්සේලා වැඩ ඉන්න ව ඇත්තටම සතුටුයි .තෙරුවන් සරනයි .ගොඩාක් පින් සිදුවේවා.

  • @khantikhanti2884
    @khantikhanti2884 13 дней назад +8

    බුදු සරණයි ලෝකයට මේදේවල් පෙන්නුවාට අනුරාධ මහත් මෙයාටත් පින්🙏🙏🙏🙏🙏

  • @දිනුදිඅමාශා
    @දිනුදිඅමාශා 11 дней назад +2

    ඒ පොඩිනමගේ දැණුමනම් අපමණයි..ඔබ වහන්සේට මේ සම්බුද්ධ ශාසනය බබලවන්න වසානව ලැබේවා

  • @DineshaRanasinghe-h4t
    @DineshaRanasinghe-h4t 12 дней назад +5

    හරිම බුද්ධිමත් podi හාමුදුරුවෝ ටිකක්
    මේ කාලේ දකින්න ලැබෙන ekath සතුටක්
    පරිසරය gana ලොකු දැනුමක් තියනවා

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 10 дней назад +2

    ඉතුරු ටිකත් තිබුණ නම් තමයි හොඳ ,ස්තූතියි .පොඩි උන්නාන්සේලා ගැනත් හරිම ආඩම්බරයි .....

  • @renukaherath6673
    @renukaherath6673 7 дней назад +1

    සියලු හාමුදුරුවෝ සැමට බුදුන් සරණ වේවා

  • @GlobelHambantota
    @GlobelHambantota 12 дней назад +5

    පොඩි හාමුදුරුවන්ගේ දැනුම 👍🏿

  • @tusetuse3853
    @tusetuse3853 9 дней назад +2

    අපේ පිංවන්ත ස්වාමීන් වහන්සේ ලා ට මාගේ නමස්කාරය වේවා

  • @isuupeksha459
    @isuupeksha459 7 дней назад +3

    මේ බුද්ධ ශාසනයෙ තවත් මේ බුද්ධිමත් පරිසරයට ආදරය කරන පිංවන්ත භික්ෂු ශාසනයක් පවතිනව නේද❤️🙏 කියල ජීවත් වෙන්න ආස හිතෙනව බුදුහාමුදුරුවනේ🙏🙏

  • @sumethracol3331
    @sumethracol3331 7 дней назад

    උතුම් සමිබුද්ධ සාසනය තව චිරාත් කාලයක් බබලවමින් පවතිවතින්නට සතුටු වන්නට හැකි පිංවන්ත සාමනේර ස්වාමින්වහන්සේලාගේ දැනුම සංවර බව ගහකොල සතාසිපාවට කරුනාව සියල්ල මානාකොට පසක්වෙනව.එ් පිංවන්ත පායුගලයන් නිර්වාන සුවයම අවබෝධකරා මේ සියලු මහපොලවේ වෙනස්කමි අවබෝදය ලබමින් ගමන්කරන්නා සේම සසරගමනේ අවබෝධතුලින් නිරිවාන සුවයම අවබෝධ වේවා!!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 10 дней назад +2

    දැනට ප්‍රසිද්ධ මාධ්‍යයේ ඉන්නාවු ස්වාමින්වහන්සේලා අනුගමනය නොකර බුද්ධ ශාසනය රැකගන්නට ඔබවහන්සේලාට ඔය දක්ෂතාවයම හේතුවේවා...🙏

  • @padmawati8896
    @padmawati8896 13 дней назад +3

    තෙරුවන් සරණයි හරිම ලස්සනයි බුදුසරණයි සරණයි ඔබ තුමාට

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 10 дней назад +1

    ලොකු දැනුමක් ඇති පොඩි හාමුදුරුවරු, උගත් දැනුමෙන් පිරි ලොකු හාමුදුරු නමකගේ ගෝලයින් වියයුථුඉ 🙏👌🙏👌🙏👌0

  • @indikaherath2917
    @indikaherath2917 8 дней назад +1

    අපෙ ස්වාමීන් වහන්සේලා ට බුදුසරණයි !!!

  • @anndevika1605
    @anndevika1605 10 дней назад +1

    Menna niyama budda puththrayoo.
    Mage namaskaraya wewa..punchi samanera swamin wahanselata...
    Mama katholikayek.. budu saranai..jesu pihitai..

  • @krishanthiperrera551
    @krishanthiperrera551 13 дней назад +4

    ස්තූතිය පුද කරනවා .❤

  • @rathanawansawewathenne9552
    @rathanawansawewathenne9552 11 дней назад +2

    That novice monk is very clever. Happy to see him.

  • @IndikaPremathilaka-dw4qf
    @IndikaPremathilaka-dw4qf 4 дня назад

    කොතරම් පිංවත්ද බලන්න බුදු හිමියන් මගේහි යෑම..තෙරුවන් සරනයි...පොඩි හාමුදුරුවන්ට..

  • @sadasada3129
    @sadasada3129 13 дней назад +9

    Pin🙏vanta. පොඩි. සදුලට. තෙරුවන්. සරණයි 🙏🙏🙏

  • @helaya8937
    @helaya8937 11 дней назад +1

    Nirmala bududahama me podiwahanselata mathu anagathye hitha suwa pinisa deshana kara arksha karaganinata hethu wasana wewa!!!!🙏🏽🙏🏽🙏🏽

  • @sumanahimi
    @sumanahimi 13 дней назад +22

    වයසට වඩා මුහුකුරා ගිය පොඩි හිමිවරු...බුදුසසුනෙහි අනාගතය....

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 12 дней назад +1

      අනාගතය සුරක්ෂිත වෙනවා
      කියලා පේනවා ඇත්තටම
      සමහර හාමුදුරුවෝ sasanaya විනාස කරන කොට ma podi හාමුදුරුවෝ sasanaya සුරක්ෂිත කරනවා

  • @darshanpati3366
    @darshanpati3366 9 дней назад

    තෙරුවන් සරණයි ..සාදු සාදු සාදු

  • @deepaldeepal2223
    @deepaldeepal2223 11 дней назад +2

    බුද්ධ මග යන බුද්ධ පුතුන් ,❤❤❤

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 13 дней назад +4

    සාදු සාදු දැකීමම පිනිකි මෙම යථිවර පරපුර දැකීම මහත් පිනකි... මේ දැකීම ලබා දුන්න මහත්මයට සහ අපේ හමුදුරුවන්ලාටත් ගොඩක් පින්.

  • @Chamathka24
    @Chamathka24 13 дней назад +9

    සම්බුදු තිලෝනා සරණයි ඔබ සැමට 🎉🎉🎉

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 13 дней назад +1

    Mama kala thiyenawa wammal ape taththage amma mage achchi vitata kanawa wammal ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 13 дней назад +5

    මේ තැනට අපි පූජාව තිබ්බ ඉස්සර ආවහම දානයට.
    නායක හාමුදුරුවන් භාවනා කරන විට ගල පුපුරල පහලට වැටුණ. ඵ්ත් නායක සවාමීන්වහන්සේට ගල්පතුරකින් වත් අනතුරක්වත් උනේ නැහැ.

  • @ජයන්තජයන්ත-ඛ6ඥ
    @ජයන්තජයන්ත-ඛ6ඥ 10 дней назад +3

    පොඩි හාමුදුරුවන් ආරක්ෂා කරගනිමු විනාශ වෙන්න නොදී

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 12 дней назад +1

    Ape pode hamuduruwan wahansalata budusaranai taruwan saranai

  • @indikapriyandani8213
    @indikapriyandani8213 3 дня назад

    තෙරුවන් සරණයි❤❤❤❤

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 13 дней назад +4

    පොඩි ස්වාමින්වහන්සේලාට තුනුරුවනේ සරණයි 🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 8 дней назад

    පින්වත් ස්වාමීන් වහන්සේ ලාට උතුම් සිරිසද්දර්මය මුන ගැසේවා. ❤❤❤

  • @shanejayasekara2965
    @shanejayasekara2965 13 дней назад +1

    Budusarany oyalata jayawewa ❤❤❤❤

  • @dayapathmini6834
    @dayapathmini6834 7 дней назад +1

    Sadu...bohma.pin...parissamann❤

  • @subamanikea6650
    @subamanikea6650 12 дней назад +1

    ගොඩක්.පන.ඔබවාහාන්සෙලාට🙏🙏☝

  • @SisiraPriyakantha
    @SisiraPriyakantha 10 дней назад +1

    Brother program very nice
    Wish all the best

  • @kumaradahanayake3582
    @kumaradahanayake3582 12 дней назад +1

    Oba wahanselata Budusaranai

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 5 дней назад

    apa hamudurwaan wahansalata niduk nirogi bawaya labawa dirgaysa labawa budu sarani 🙏🙏🙏🙏🙏 watina katawak apa hamudurwana

  • @LG-xp5ij
    @LG-xp5ij 11 дней назад +2

    පොඩි හාමුදුරුවන් තිදෙනාටම නිදුක් නීරෝගීව අධ්‍යාපන කටයුතු හොඳින් කර ගැනීමට ලැබේවා!!!❤

  • @lalithchamindakumarakariya2447
    @lalithchamindakumarakariya2447 13 дней назад +1

    Oba vahansela jathiye pinata ipaduna rathnayan mesasane paharana saththu siurudaran inna kale mathu buduvanta pin me desahaye sinhala jathiye mura devathawo raka gamy api ape ikama daruwase dirghausawewa

  • @sujikumara5750
    @sujikumara5750 13 дней назад +2

    බුදු සරණයි ❤

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 13 дней назад +4

    ඉතිරි දෙදහස් හාරසිය ගනන
    බුද්ධ සාසනයේ පූජා බූම්‍
    ආරක්ෂා කරගන්න ඕන .
    ඊට පස්සේ ඕනෑ දෙයක්
    කරගත්තාට අපිට කමක් නැහැ . කොහොම ත් විනාශ
    වෙනවා නෙ.

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 13 дней назад +1

    Godamk pin mewage than penwanawata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathcaldera2371
    @sarathcaldera2371 6 дней назад

    බුදු සරණයි

  • @ThusharaSenanayake-fn9nj
    @ThusharaSenanayake-fn9nj 12 дней назад +8

    නිරුවත් දෙපා satha සිව් පාවා පිළිබඳ තැකීමක් නැහැ නමුත් දැනුම සංවර බව පින්වත් බව කතා විලාසය. නිවන ම සාක්ෂාත් වේවා.

  • @gangaalganga532
    @gangaalganga532 13 дней назад +1

    බුදුසරණයි

  • @HuaweiHuawei-ir2pn
    @HuaweiHuawei-ir2pn 13 дней назад +9

    පොඩි හාමුදුරුවන් වහන්සේ ලා ගේ දැනුම නම් ඉතා ම ඉහළ යි

  • @tamaragoonasekara1039
    @tamaragoonasekara1039 10 дней назад +2

    හැංගිල තියෙන කම් මේ පරිසරය රැකිල තියෙයි..හෝටල් වලින් මේවා රැක ගන්න ඕනෙ .

  • @prbathasanka5601
    @prbathasanka5601 12 дней назад +2

    විශිෂ්ඨයි 🙏

  • @siranthasiranthasiran2322
    @siranthasiranthasiran2322 11 дней назад +1

    Video thunama poddkwath yawannna natiwa bluwa anuradha mahattya....harima lassnaiii.....mama mage gedra ayatat yauwa video tika.....budu saraniii hamotama...

  • @rmchandralatha5856
    @rmchandralatha5856 12 дней назад +1

    ඉතාම වැදගත් වැඩසටහනක් අනේ පිංසිද්ද වෙිවා

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 13 дней назад +4

    තෙරුවන් සරනයි සියලු දෙනාටම 🎉 යහපතකම වේවා 🎉🎉🎉 හොඳ වැඩසටහනක් 🎉🎉🎉

  • @padmamalani6352
    @padmamalani6352 7 дней назад

    සාමනේර හමුදුරුවනේ.වල් ගම්බිරිස් නෙමෙයි.තිප්පිලි වැල් සිංහල බෙහෙතක්.තෙරුවන් සරනයි.🙏🙏🙏🙏🙏🙏

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 13 дней назад +5

    අනේ එක සාමනේර නමක් හොඳ ට දන්නවා අනේ ඒ අයට ඉදිරිය සුභම වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @premawick5363
    @premawick5363 8 дней назад +1

    සාදු. සාදු. කවුරැ හරි මේ. කොහෙද කියන්න

  • @HKCPriyadarshani-kp2qu
    @HKCPriyadarshani-kp2qu 8 дней назад +1

    Thawa thawa buddiya warada naya vi podi hamuduru waru ratata daya ta sewaya karan na budhiya chanaya thawa thawa adewa sadu sadu sadu

  • @RevDhammananda-j1v
    @RevDhammananda-j1v 13 дней назад +1

    ආසිර්වාද වේවා

  • @SarojaSaroja-e9v
    @SarojaSaroja-e9v 13 дней назад

    Mewa dakinakota ape budun lankawe ipadun na kiyana ayata pinewa Meka budun ge rata sadu sadu

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n 9 дней назад +1

    🙏🙏🙏🙏💐💐💐

  • @DinilMalawaraarachchi0615
    @DinilMalawaraarachchi0615 12 дней назад +2

    සෝමාවතියේ කාලයක් ජීවත් වූ අම්බලන්ගොඩ පට බැදිමුල්ල ඉන්න කැමිලස් වනිගසූරිය මහත්තයවත් හමු වෙලා වැඩ සටහන ක් කරන්න

  • @LexiconAcademy-b4k
    @LexiconAcademy-b4k 10 дней назад +1

    As deka pin kala

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 13 дней назад +1

    🙏kawada ho Dawasaka Dharmadhara. Winayadhara lokayata Dharma Deshana karana uthum Bikshun wahansela weemata weerya shakthiya.praghghawa lebewa!
    Manasa sansunkarana Adhyathmaya ta hitha yomukaranna hithena wedasatahamak!!

  • @nelukachandranath7183
    @nelukachandranath7183 13 дней назад +4

    ඔය නකල්ස් වල සුදු හාමුදුරුවරු ඇවිත් භාවනා කරනව,සොබාදහම එක්ක ඉන්නව කිව්වට අන්න උන් තමයි ජාන හොරු,අපේ උන්ව සිවුරක් දාගත්තනම් අන්දන්න පලුවන් දොහොත් මුදුන් දීල වැඳ වැටෙන්නෙ කියල උන් දන්නව,රජයත් සාමාන්‍ය මනුස්සයෙක්ට යන්න නොදෙන අධි රක්ෂිත වලට විදේශ පල් හොරුන්ට ඕන හැටිය කරක්ගහන්න ⁣ඉඩ දෙනව....☝️☝️ඔන්න ඇත්ත

    • @малинкидом
      @малинкидом 13 дней назад +2

      අර නකල්ස් වනයේ හිටපු සුදු ජාතික චීවරධාරී සෙට් එකකට මම ඔය ගැන පැහැදිලි කරා කියලා සමහර එවුන් මට බැනලා වැලලෙන්න හැදුවා 😅😅😅

    • @nelukachandranath7183
      @nelukachandranath7183 11 дней назад +2

      @малинкидом අපේ එවුන්ට මමත් කිව්වම මාව රිපෝට් කලා fb වල අම්බානට..මී හරක්ට තේරුම් යනටකාට වෙන්න ඕන දේ වෙලා ඉවරයි..අපේ උන් දන්නෙ සිවුරක් පටලල තියනවනම් ගහකට ගලකට උනත් කමක් නෑ පුක උඩට තියල වඳින්න විතරයි මිත්‍රයා..

    • @малинкидом
      @малинкидом 11 дней назад +2

      @nelukachandranath7183 උන්දන්න බෞද්ධ දර්ශනය මේ රටේ මී හරක් අන්දන්න පුළුවන් එකම ඇඳුම සිවුර ඒක ඇතුලේ මීනී මරුවෙක් හිටියත් මුන් වඳිනවා ඒක තමයි ඉතින් ඇත්ත සහෝ.....

    • @mylangepathmanee6087
      @mylangepathmanee6087 10 дней назад +3

      ඒක නම් ඇත්ත තමයි.අපේ රටේ උන් තේරුම් ගන්නෙ යමක් උනාට පස්සෙ..

    • @nelukachandranath7183
      @nelukachandranath7183 9 дней назад

      @@малинкидом හරියටම හරි..පේන්නැත්ද අද දේශපාලනය කරන,විහාර වතුපිටි දේවාල ලාබ වෙනුවෙන් මරාගන්න උන්නාන්සෙලා දැක්කමත්.උන් වඳින්න ඕන හරිනම් අපිට.

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d 13 дней назад +2

    Godakma pin. Nodakapu nodanna godak than godak dewal pilibadawa danuwath kara pennuwata. Hugak danumak athi podi swamin wahansela harima asai theruwan saranai

  • @circainidi7839
    @circainidi7839 11 дней назад +1

    පොඩිහාමුදුරුවො සේරෙපු මේ වගෙ යද්දි දදැම්මොත් ආරක්ෂෑවයි

  • @sampath2799
    @sampath2799 13 дней назад +1

    Oyaaa Dan kalawatama ringala!? Good!! Ara kalin Kara vage ,polata gihin,karapu dewal Dan naddda? Fish market ,Pol market ,vegitabal market, gihin pennnanako oya karapu dewal ayeth ,Moko oyaaa kiwwwane ayeth enawa kiyala😢😢😢😢😢😂

  • @sampath2799
    @sampath2799 13 дней назад +2

    Lal kanth kiyanawa satttu Marianna kiyala!🤭Dan kooo oyage secret of neachre programe1 sathwa hinsava venuwen🤭🤭🤭🤭

  • @PriyanthaBulathsinhala
    @PriyanthaBulathsinhala 13 дней назад +2

    Me video eka tawa dikkaranna tibune

  • @iroshsamantha2886
    @iroshsamantha2886 13 дней назад +3

    දුසිල්වත් මහනුන් අතර මේ කුඩා හාමුදුරුවෝ ශාසනයට දායාදයක් පරිසර දැනුම පුදුම සහගතයි

  • @dinujayapathum5640
    @dinujayapathum5640 13 дней назад +1

    දිය ගම්මිරිස්

  • @swarnalatharuwanpura8433
    @swarnalatharuwanpura8433 13 дней назад +2

    Bohoma.pin.oba.thumata.methan.video.ekakin.hari.apita.balanna.dalassanawata.harima.lassanai.budu.saranai❤

  • @RaniPushpa-e8w
    @RaniPushpa-e8w 8 дней назад +1

    ❤❤❤🎉🎉🎉

  • @thusithakodagod9233
    @thusithakodagod9233 11 дней назад +1

    කොතල හිඹුටු අපෙ රටේ හැදෙන දෙයක් පමණයි නමූත් පෙටන්ට් ළුක ජපානය අරං අපි ට කරන්න කිසිම දෙයක් බෑ

  • @gkkandy2014
    @gkkandy2014 12 дней назад +1

    🙏🙏🙏🙏❤❤❤

  • @chamindapriyadarshana4182
    @chamindapriyadarshana4182 13 дней назад +2

    ❤❤❤❤

  • @ishamhussain6211
    @ishamhussain6211 13 дней назад +2

    👍

  • @SumithIndrakumara-z8c
    @SumithIndrakumara-z8c День назад

    🌹🌹🌹🙏🙏🙏

  • @janakajanaka7226
    @janakajanaka7226 13 дней назад +2

    Niyamai godak lassanai budu saranai

  • @mallikamanu7405
    @mallikamanu7405 13 дней назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @acecoach623
    @acecoach623 13 дней назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @swarnalathailandaridewa1035
    @swarnalathailandaridewa1035 7 дней назад

    ❤❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @gangaalganga532
    @gangaalganga532 13 дней назад +1

    🌹🌹🌹🌹🌹