What a great personality ! what a great work ! You are offering the ultimate love to the whole world. This is going to be a world making program in to a better world. I respect you to the best. ....... from Newzealand.
@@anojaweerasinghe5764 Yes , Definitely. Your kindness to the world and spirituality are very highlighted in all your videos . All the best for a great journey !
අනෝජා වීරසිංහ මහත්මියගේ නිහතමානී පරිත්‍යාගශීලී බව ඉතා උතුම් .මොකද අපේ සමහර නිළි රැජිනියන් ගේ ජීවිත ඔහේ ගෙවී යන විට ඔබ දිදුලන තාරකාවියක් වගේ අලුත් තරු වලට පාර කියා දෙනවා .ඒක මොන තරම් පිණක්ද
රටට ජාතියකට පණ දෙන්න ඕනි ඔබ
වැනි ගැහැනුන්...තෙරුවන් සරණයි සුපිංබර අනාගතයක් වේවා
තෙරුවන් සරණයි නෝනා
ඔබ තුමියගේ නිහතමානීකමට දැනුමට හිස නමා ආචාර කරමි, බුදුසරණයි.
ඔබ තුමියට ගොඩාක් පිං. මෙ කටයුතු සාර්තකව ඉදිරිපත් කරන්න අනුග්ග්‍රහය දැක්වු සියලු දෙනාටම ගොඩාක් ස්තූති. ගොඩාක් පිං
දිනෙක ඇය අති දක්ෂ නිළියක් වෙයි ඔබ වාගේම ❤️❤️
0
ස්තුතියි අනෝජා මැඩම්..
ජානකි හිල් මැඩම්
. ගොඩක් වටිනවා ❤❤
මේවා කරන්නේ මේ රටේ මිනිසුන් වෙනුවෙන්. මට දැන් ලබන්න තවත් දෙයක් නැහැ. ඒ නිසා හැකි තරම් මේ වීඩියෝ share කරන්න . තව කෙනෙකුගේ දෑස් පාදාගන්න උදව් වෙන එක ලොකු කුසලයක්. 🙏🙏🙏
මට ගොඩාක් සමස්ත ලංකා ජයගුුහණ ඒමත් ගායනයෙන් තියෙනවා ඒත් පහසුකම් නොමැති නිසා ගායනය අත්හැර දැම්මා කලකිරීමෙන් හිටියා මිස්.දැන් මම අායෙත් මිස් ගෙ vidio බලල voice train කරන්න ගත්තා අවුරැදු 5 කට පස්සෙ දැන් මට වයස 24 යි මම පරක්කු නැතිවඅැති මගේ ගමන මම ජය ගත්තොත් dreamstar වේදිකාවට යන්නයි මගේ බලාපොරොත්තුව ඒම උනොත් ඒ ජයෙන් 99% k ම මිස්ට අයිති වෙයි ජය වේවා💓
Sthuthi godaaaaak akke deergausha jesupihitai
අනේ... ඔබට ගොඩාක් ස්තූතියි මැඩම්.. මැඩම් මෙවැනි අනර්ඝ අපේ ජීවිතයට ගොඩාක් වටින වැඩසටහන් කරන නිසා ගොඩාක් ආදරෙයි මැඩම්. මං මැඩම් කියල දුන්නු හැම අභ්‍යාසයක්ම කරා සහ ඉදිරියටත් කරනවා. ගොඩාක් ආදරෙයි මැඩම් ඔබට යේසු පිහිටයි. 🙏🙏🙏❤❤❤
Pl practise karanna .ඔබේ ජීවිතයටම ලොකු වෙනසක් වේනවා. 😍❤
අක්කාගේ ඉදිරිපත් කිරීම බලන්න ආසයි.අහන්න අාසයි.හරිම ආදරණීයයි..තව තවත් මෙවැනි වීඩියෝ කරන්න අක්කට ධෛර්ය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා...තෙරුවන් සරණයි ඔබතුමියට 💐💐💐💐💐
අපේ මිනිසුන්ගේ ජීවිත ගුනාත්මක බවින් තොරව ඔහේ දුක එක්ක ගලාගෙන යනවා . පුලුවන් තරම් මේවා මිනිසුන් අතරට ගෙනියන්න . එය ලොකු පිනක්. 🙏🙏🙏
@@anojaweerasinghe5764 okay akka .😘😘😘
ගොඩක් පින් දෙන දැනුම ට අනොජා අක්කා. 🙏❤
Loads of ❤
පුලුවන් තරම් මේවා මිනිසුන් අතරට ගෙනියන්න . එය ඔබටත් ලොකු පිනක්. 🙏🙏🙏
@@anojaweerasinghe5764 f
ඉතාම හොදින් අභ්‍යාස තේරුම්කර දුන්නා.ස්තූතියි නෝනා මහත්මිය.
අනෝජා madum ඔබ..ගැන හරිම සතුටුයි ..නොදන්නා දෙ godak obagen dana gatta 😊🙏🙏❤
අතිශයෙන්ම විශිෂ්ටතම වැඩසටහනකි. ඔබ තුමියට ස්තුතියි .
Thanks 🙏👍
Thank you 😊
තෙරුවන් සරනය් අනෝජා දීර්ගායු වේවා !
තෙරුවන්සරණයි ඔබතුමියට
Blessings family
Wow
Thenks medam🙏
බොහෝම පිං අක්කේ ඔයාට මම හොය හොයා හිටපු කටහඬ පුහුණු වැඩසටහන් ඔයා කරන්නේ
Please practise කරන්න .
අපේ රටේ බොහෝ දෙනෙක් ඇලෙක්සාන්ඩර් තාක්ශනය ගැන අහලාවත් නැහැ. අමාරුවෙන් මහන්සි වෙලා හදන vedio බලන්නේ පිටරටවල ඉන්න ලාන්කිකයො. මෙහේ අය කමෙන්ට් කරන්නෙත් අඩුවෙන් . මෙය ඉතා වටිනා විශයක්. මෙය බලන්න. ජීවිතයට එකතු කරගන්න. ලොකු වෙනසක් දැනේවි . වටිනවා කියලා හිතුනොත් share කරන්න . ධර්මදානය ලොකු පින්කමක් . 🙏🙏🙏
අනිවාර්යෙන් පුහුණු වීම් කරනවා... නිවාඩුවට ගෙදර ගියාම දරුවන්ටත් උගන්වනවා... හැමෝටම ඉගෙන ගන්න fb එකේ ෆෙයාර් කරන්නම්...
Bhoma pin miss digatama me wage wedasatahan krnna apita godak watinawa 🙏🙏🙏❤
අපේ රටේ බොහෝ දෙනෙක් ඇලෙක්සාන්ඩර් තාක්ශනය ගැන අහලාවත් නැහැ. අමාරුවෙන් මහන්සි වෙලා හදන vedio බලන්නේ රට ඉන්න ලාන්කිකයො. මෙහේ අය කමෙන්ට් කරන්නෙත් අඩුවෙන් . මෙය ඉතා වටිනා විශයක්. මෙය බලන්න. ජීවිතයට එකතු කරගන්න. ලොකු වෙනසක් දැනේවි . වටිනවා කියලා හිතුනොත් share කරන්න . ධර්මදානය ලොකු පින්කමක් . 🙏🙏🙏
Godak watina vedio ekak...harima adaraniyai...
බුදු සරණයි....ඔබ තුමියට...
ඔබතුමියට ගොඩක් ස්තුතියි, මම හරිම ආසාවෙන් මේ වීඩියෝ බලන්නේ, නොදන්න ගොඩක් ඉගෙනගන්න දේවල් තියෙනවා.
අපේ රටේ බොහෝ දෙනෙක් ඇලෙක්සාන්ඩර් තාක්ශනය ගැන අහලාවත් නැහැ. අමාරුවෙන් මහන්සි වෙලා හදන vedio බලන්නේ රට ඉන්න ලාන්කිකයො. මෙහේ අය කමෙන්ට් කරන්නෙත් අඩුවෙන් . මෙය ඉතා වටිනා විශයක්. මෙය බලන්න. ජීවිතයට එකතු කරගන්න. ලොකු වෙනසක් දැනේවි . වටිනවා කියලා හිතුනොත් share කරන්න . ධර්මදානය ලොකු පින්කමක් . 🙏🙏🙏
Akke matath aasai acadamy ekata sambanda wenna...kohomda karanne kiyala mata pahadilikar denna...lassanai ada wadasatahanath. Sthuthii akke oyata theruwan saranaii...
Jeewithata mewa godariyak important mis. Godak pin.
Oba thumiyata godak pin..meawa godak watinawa..oba thumiyata niduk nirogi suwaya lebewa.. mama physical education guruwarayek....upul..welimada.
ගොඩාක් හොදයි . Pyysical exersise කරන, උගන්වන අයට 👍. Share කරන්න . 🤗😍
@@anojaweerasinghe5764 madam oba thumiya...nuwarada....inne...yoga exercises video tikk..wedi pura krnna...saha godak aya danne nea...yogawala breathing pettha a gena special kiynn..videos wala....digata redee innnam...yoda bala yoda shakthiya lebewa.
බොහොම ස්තූතියි මහත්මිය .❤️
Godak pin madam
බොහොම ස්තූතියි! මේක ලොකු උදව්වක් මට.❤️
😇🤩
Theruwan saranai uba thumiyata
Godak pin mis
Godak sthuthi oba thumiyata
Thank you 👍👍👍🤝
බොහොම පින් තෙරුවන් සරණයි
Thank you ma'am. TC.
😘😍
Madam ur GREAT god bless you
God bless you putha. Pl share.
Clearly explained,thankyou so much.
Superb Programme.
Thank you so much. Pl share. 🙏🙏🙏
Thanking u before watching!
Did you watch. 🤣🤣🤣
ස්තුතිය ඔබතුමියට !!
සාර්ථක වේවා ඔබගේ සියලුම කටයුතු !!
Thank you pl share
What a great personality ! what a great work ! You are offering the ultimate love to the whole world. This is going to be a world making program in to a better world. I respect you to the best. ....... from Newzealand.
Thank you so much for encouraging. Swimming againsed the tide is so difficult. StrugglinStruggling අපේ රටේ බොහෝ දෙනෙක් ඇලෙක්සාන්ඩර් තාක්ශනය ගැන අහලාවත් නැහැ. අමාරුවෙන් මහන්සි වෙලා හදන vedio වැඩිපුර බලන්නේ ඔයාලා වගෙ පිටරටවල ඉන්න ලාන්කිකයො. මෙහේ අය කමෙන්ට් කරන්නෙත් අඩුවෙන් . මෙය ඉතා වටිනා විශයක්. මෙය බලන්න. ජීවිතයට එකතු කරගන්න. ලොකු වෙනසක් දැනේවි . වටිනවා කියලා හිතුනොත් share කරන්න . ධර්මදානය ලොකු පින්කමක් . 🙏🙏🙏
@@anojaweerasinghe5764 Yes , Definitely. Your kindness to the world and spirituality are very highlighted in all your videos . All the best for a great journey !
තෑන්ක්ස් අනෝජා මැඩම් ඔබට ❤️❤️
Godak watinwa madam
බොහොමත්ම වටිනවා මැඩම්....බොහොම ස්තූතියි 🙏🙏🙏❤️❤️❤️
😘😍
Thankyou so much Anoja, learnt a lot 💓 Much appreciated
Pl practise. Love 🤗😘
Bohoma wedagath padamak
Thank you
😘😍pl share
thaanku madam
🤗😍
Very useful episode .u explained abt the correct posture n to prevent injuries to lead a healthy life.Thank u for imparting yr valuable knowledge.
Thank you Darling.
🙏🙏🙏🌺🌺🌺
Thank you very much !
🙏🙏🙏😘😍pl share .
ඉතාම වටිනා වැඩසටහනක්
✨💎✨❤️
🤩😘
Godak adrei anoja amme.. Theruwan saranai
තෙරුවන් සරණයි පුතේ
@@anojaweerasinghe5764 niwaduwak labunam mage sinduth balann anoja amme..
It's good sound condition thank you so much
Thank you. ❤
පිං ඔබට..🙏
🤗😍
තෙරුවන් සරනයි !
සුභ පැතුම්.. වටිනා ඔවඳන් වලට මැඩම්.
Loads of love 🤩❤
මැඩම්ගේන් ඉගනගන්නවා හූගක් දේවල් අද මේ වීඩීයෝ නරඹපු පලමූවැනියා. මම🙏🙏🙏. සතුටුයි. නොයිසිලිමත්ව හිටියා. බලන්න. 🙏😇
ඔබගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා
Thank you. Pl share
godak watinawa
මේවායේ වටිනාකම නොදන්නා මිනිසුන් අතරට පුලුවන් තරම් ගෙනියන්න . එය ඔබටත් ලොකු පිනක්. 🙏🙏🙏
❤️❤️❤️❤️❤️🙏
😘❤
❤️❤️❤️
ඉතාම වටිනා වැඩසටහනක්....තෙරුවන් සරනයි 🙏
Thank you so much. 😍😘
නයනතාරා ඉන්න නිසා බැලුවෙ🥰❤
Great Work !!!
🤗😍
Great channel 😍
Thank you so much for encouraging. People need these kind of subjects to improve the quality of life. Pl share as much as you can. 😘
@@anojaweerasinghe5764 I never seen before like that great 😍useful 🤩RUclips channel in Sri Lanka ... Great job 😍 Thank you madam 🙏🙏🙏
oba tumiyata dirgau weva
සුවපත් වේවා . Share කරන්න . 🤗😘
Nayanathara කවදා හරි anoja miss වගේ වෙනො....දක්ෂ නිලියක් වෙනවාමයි
Sathutui matath wadaa hodha niliyek wenna කියලා prarthana karanawa.
මිස්ගෙ ඇකඩමි එක කොහෙද තියෙන්නෙ කොහොමද ජොයින් වෙන්නෙ
Good program 👍 ❤️
#FightONE
🤗😘
Dear sister, can i join your academy?
Me ayathanayata aurudu 14 saha aurudu 10 daruvo dennek yoda wanna puluvan da ? Ehema puluvan nam koi vidiyen da contact karaganne ?
Corona තත්වය යහපත් වුනාම ගන්න පුලුවන් . 🙏🙏🙏
😁😁😁😁
Madam please give me your tp. Thank you verry much.
ම්ස් ඔබගෙ රංගන පාසලට සහභාගි වෙන්නෙ කොහොමද?
0772292662 call karanna
nayanatharath innawa ne
තව චිරාත් කාලයක් මේ මහ පොලොවේ මිනිසුන් සුවපත් කරන්නට හැකියාව ලැබේවා මැඩම්
❤❤
❤❤❤❤