I wz too young when u were acting in Sri Lnkan cinema.. I did not understand about ur value at that time. But, now as a matured person I can understand how much valued u r as a actress, mother , woman and as a human being. God Bless U madam.!
Hi Anoja, since we were very young when you were doing these films, could you kindly do a cinema festival with all these great movies? It ll be a treat to the SL movie lovers
අපි තිරය ඉදිරියෙ ඉදන් යසට ඉදගෙන රසවිදින චිත්‍රපටවල රගපාන නළු නිලියන්ගේ සත්‍ය ජීවිතයේ භුමිකාව පේර්ක්ෂකයින්ට පේන්නෙ නැහැ. සමහර වෙලාවට ඒ අය චරිත වලට පනපොවන්න ගන්න වෙහෙස නිසාම සමහර නළු නිලියන් ඒ චරිතයේ කිමිදිලා සදාකාලිකව ඒ චරිතවල හිටපු චරිත අපි අහල තියනව. සමහර නළු නිලියො ඒ චරිත වලට මුළු ජීවිතයම දීල තමන්ගෙ පුද්ගලික ජීවිතය නැති කරගෙන තියනව.. සමහර නළු නිලියො හද පත්ලෙම තියන ගැඹුරැම තැන පවා තම නිර්මාණය වෙනුවෙන් කැප කරනව.. සමහර වෙලාවට තමන්ට හුස්මගන්න හදවත පවා අනුන්ගෙන් ඉල්ලගන්න සිදුවන අවස්තා තියනව...මේක හැමෝටම ලැබෙන්නැති හරිම සුන්දර අභාග්‍යක්...!
මේ කතාව කදිම උදාහරණයක්.. මං හුගක් වෙලාවට ආසයි චිත්‍රපටි ඇතුලෙ තියන චිත්‍රපටිය කොහොම වෙනව ඇද්ද කියල හොයල බලන්න.. ඒව ඇතුලෙ අපූරැ කතා තියනව.. සමහර වෙලාවට චිත්‍රපටයටත් වඩා ගැඹුරැ.. මේ කතාව ඇහුවම මට තව ඒ ගැන හාරල බලන්න හිතුන.. මං අක්කගෙන් හම්බවෙලාම ඉතුරැටික දැනගන්නම්..
ජයවෙිවා නියමයි ජුලියටි චරිතය සහ කමල් අද්දරආරචිචි සමග ඒ ජවනිකාව සියලුම රැප රාමු ශිුයන්ත මැන්ඩිස් සමග සියලුම අනෙක් චරිත වලට පණදුන් සියලුම දෙනා
ඉතාලියේ රෝමියෝ ජුලියටි වෙනුවෙන් ✌ ජයවෙිවා
Thank you ගොඩාක් හොද නළු නිළියන් මේ chitrapatiye රඟපෑවේ . 🤗😍
@@anojaweerasinghe5764 තෙරැවන්සරණයි ඔබතුමියට
මං ආසයි අනෝජා මිස් කතා කරන විලාශයට 🌷🌹🌷🌹🌷🌹💟💟💟💛❤💗💖💖💕💚
Ane thank you puthe
ජුලියට් ගේ භූමිකාව චිත්‍රපටිය මම බලලා තියෙනවා 😊.පුදුම අසාවෙන් බලාගෙන හිටියේ ඔබේ රංගනය දිහා ❤️🌹
Thank you so much. 🤗😍
අනෝජා අක්කී ඔයා හරි නිහතමානී චරිතයක්...මේක්අප් නැති උනත් ඔයා තාමත් ලස්සනයි
මේකෙ මේකප් ටිකක් දාලා තියෙනවා නන්ගි. ඔබලාගෙ ආදරය මට ලොකු ශක්තියක්. 🤗😍
Great lady with a great life !!
🤗😍
අනෝජා මිස් තවත් කතා කළා නම් කියා හිතුනා.හදවතට දැනෙන වටිනා අදහස් .සකස් වෙන්නේ අපේ ජීවිත.youTube එකේ මෙවැනි වටිනා වැඩසටහනක් තිබීම ගැන ස්තුතිවන්ත වෙනවා.
අනේ so sweet. Pl share.
බොහොම ස්තූතියි මැඩම් ඔබට. මෙවැනි වටිනා දේවල් ගොඩාක් සමාජයට දායාද කරනවට. හැමදාම සතුටින් ඉන්න මැඩම්. ආදරෙයි ගොඩාක් මැඩම්ට. 🙏🙏❤
Thank you putha. 🤗😍
මිස් ඔයා හරිම ලස්සනයි.. ඔයා රගපාන්න එද්දි මං ඉපදිලාවත් හිටියද දන්නෙ නෑ..එ්ත් හරිම අාදරේ හිතෙනවා.. දීර්ගායුෂ වේවා ඔයාට 🙏❤🙏
🤗😍❤
@@anojaweerasinghe5764 🙏❤
😃 ASha ⭐ Mandira 😃
Akka oyawa sambanda karaganna durakathana ankayak Ewanna
⭐💕💫💕⭐
Video ekk danakan bln hitiye adahas godak watinwa miss 🙏
🙏🙏🙏mata dena dhahiriyata
Harime watina adahak godak oyage hame interview ekakinme kiyanawa. Stuthi anoja Akka.
🌹🌹🌹නිදුක් නිරෝගී වේවා 🌹🌹🌹
🤗😍🙏
ගොඩක් හොඳ වැඩ සටහනක් මම ගොඩක් කැමැතියි අනෝජාට 👍👍👍❤️❤️
Thank you so much. Pl share.
I wz too young when u were acting in Sri Lnkan cinema.. I did not understand about ur value at that time. But, now as a matured person I can understand how much valued u r as a actress, mother , woman and as a human being. God Bless U madam.!
Thank you so much dearest puthe. 🤗😍
දීර්ඝායුෂ මැඩම්ට
හරි දෙයක් වෙන්න හරි අය අනොජා අක්කාට එකතුවෙලා ජිව්තේ වටිනාකමක් පෙන්නලා දෙනවා .🙏❤
🙏🙏🙏
Mama obathumiyava tharuna kale dakka lagatama dan obathumiyage athulathin athi piripun bava dura idan dakinava Italia sita mama godak sathutui
Anoja Akke oyawge yoga panthi walata sambanda wenna vidihak kiyanawada
😃💫😃💫😃
We love you madam
So much love. 🤗😍
You are Great Example for All SRI LANKA,N Madam. GOD BLESS !
Thank you so much dear. Pl practise. Pl share.
හරිම ලස්සනයි ❤️❤️❤️
Thank you Anoja, Nadeera n the team. Eagerly waiting for the next.
Thank you.
Anoja miss can u plz share ur knowledge on Aura and law of attraction
👌❤️🙏💐
Great talk.. valuble advices ever. Thank you💖💐
🤗😍❤
❤️🌹🙏
🤗😍
Hi Anoja, since we were very young when you were doing these films, could you kindly do a cinema festival with all these great movies? It ll be a treat to the SL movie lovers
Yes dearest puthe. Planning. Many young people are req. .we have staybcouple of months untill covid situation settles down. 🤗😍
Madam I want to join to your yoga center.. Please give me the guidance to join with you.. Thanks..
Asha.mn.aas ai.oyata
Anoja oyage Kan deka wage kan pihitanne wasanawata kiyala kiyanawa.
අනේ ඇත්තද . මම මේ රටේ උපදින්න පින් කරල තිබුනා. 🤗😍🙏
🙏🙏🙏
Mrs. Anoja, obathumiya ge wadasatahana ithamath agaya karanawa. Mata upakara karanna. Mata katha karanna.
මට කරන්න පුළුවන් දේ තමයි මේ කරන්නෙ
Ayubowan Nadeera Mamatai Anoja nangitai
මැඩම් මටත් ආසයි රංගනය ඉගෙන ගන්ඩ. මං ඉන්නෙ පොළොන්නරුවේ . ඒත් මේ වගේ දුෂ්කර පළාත්වල අපි වගේ අයට රංගනයට එන්ඩ අවස්ථා හම්බෙන්නෙ නෑ.
මේවා ඔබලාට තමයි මේ කරන්නේ . බලලා practise කරන්න .
I will call you akka
0772292662
Ragapana loku pissuwak Mata thiyenne madam
පුලුවන්නම් ජුලියට්ගේ භූමිකාව චිත්‍රපටය මෙහි දාන්නකෝ
අපි ඉදිරියේදි බලපොරොත්තු වෙනවා .
Old stories kiyanna
ඔව් . සමහරු old stries වලට කැමතියි . සමහරු යෝග වලට , සමහරු voice raining ඉල්ලනවා . තවත් අය acting exersises ඉල්ලනවා . Tay කරනවා balance කරන්න . 🤗😍
පිලිවෙලකට කරන්නකො එතකොට ලස්සනයි වැඩේ 😡
කට හඩ පුහුණුව 01 හරි කොයි 2 😡😡
ඉස්දර පිස්සුවට්ටපු අයට Voice training කරල යෝග පාරක් දාල එන්න වෙන්නැති,
🤣🤣🤣
අපිත් ඒ කාලේ පාලම යට බලල එද්දි පිස්සු වැටුන . හැබයි රෝහලට යන්න වුනේ නැහැ මැඩම්. ඔබේ රඟපෑම් නම් ඒ තරම් විශිෂ්ඨයි.
1986 kolkek anoja නෝනාට අක්කා කියනවා 🤐🤣🤣🤣🤣🤣🤣🤔🤔😁😁😁
එ සිනමාවේ ඉන්න අය කතා කරන විදිහ.
අනේ හැබෑටම නාන රායන දන් එතකොට ඒ කද මෙතනින් ඔයාට ගන්න තියෙන්නේ. එ විතරක් නෙවෙයි සමහර ආයතන තියෙනවා internal culture එකේ එහෙම කථාකරන . A.T.ආරියරත්න මහතා ගෙ සර්වොදය සහ seeds .
ඔබතුමා තව ටිකක් ඉගෙන ගත්තා නම් හොඳ නඇද්ද? සමාජයට සෙවයක්
@@buddikabulathsinhalage6918 අනේ මන ඕහාරි ඔයාගෙ පොශ් talks තියා ගන්න මෙයා ....ඉදිරිපත් කලේ අදහසක් මිස තර්කයක් නොවන බව සිහි තබා ගන්න මම දන්නවා මිනිස්සු මත් වෙලා ඉන්නව කියන එක...ඒක දිග කතාවක්...
Lankawe cinemawa ekka podi kaale idan aasawen badila hitapu api e ayata podi kaale kata kale nam walin. E aadareta. Gewal wala api kata karanne sanat, geeta, jeewan, Anoja kiyala. Eth e ayata pattara walata liyaddi ho call kalot akka ho ayya kiyanawa. Eka ‘culture’ ekak bawata path wela adatath eyala aasa eyalata ehema katha karanawata. Ms. Ho Mr. kiwwama eka nuhurui apitath. Mokada owun kala karuwan. Akka, ayya kiwwama danena maanushika hageema saha badeema wediyi. Man nam kemethi ekata. Eth oba nodanna deyak eka paarata ‘JUDGE’ kala. Eka lankawe godak aya karana waradak. Deyak nodena kaatawath baninna ikman wenna epa. sitha, kaya pamanak neme wachanayath sanwara kara ganna. Methumiyage jeewitha adahas walin yamak igena gena hadenna.