නීරෝගී පෙනහළු වලට, ඔක්සිජන් වැඩිකිරීමට, උජෙයි ප්‍රාණයාම | Breathe with Anoja | Ep 26 | HD

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 124

  • @skylineapartment3783
    @skylineapartment3783 3 года назад +7

    අනොජා අක්කා එනකම් බලන් හිටියේ . නිරෝගි සතුට පිරුන සුභ නව වසරම් ප්‍රරාර්තනා කරම්.❤🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 года назад +2

      ඒක නේන්නං අවුරුදු දවස්වල අගනුවරම වැහෙනවානෙ. ඔන්න හොද vedio එකක් ගෙනාවා. දන්න හැමෝටම share කරන්න . 😘😍

  • @ajanthahemamali3041
    @ajanthahemamali3041 3 года назад +11

    මෙච්චර දවසක් නැත්තේ මොකද බැලුවා....තුතිවේවා ඔබ තුමියට...

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 года назад

      අවුරුදු නිවාඩු කට්ටිය 🤣🤣🤣

    • @ajanthahemamali3041
      @ajanthahemamali3041 3 года назад

      @@anojaweerasinghe5764 ආහ්....එහෙමද😚😚😚

    • @vijithasonnadara6821
      @vijithasonnadara6821 3 года назад

      lllpooooooooooooo oooooooooooooooooooooooooooooooooooooooooooo ooooooo

  • @ashiashi3805
    @ashiashi3805 3 года назад +1

    Hoyahoyama.hitiya padam malawak nomilema laba deema gana oba thumiyata godak pin.🙏🙏🙏🙏

  • @ishinirupasinghe8629
    @ishinirupasinghe8629 3 года назад

    අනේ මිස් මට දිග හුස්මක් ගන්න බෑ..ගන්න හුස්ම හරිම කෙටියි ..මිස්ට නිරෝගී සුව! දීර්ඝායුෂ !❤️❤️❤️

  • @SampathVlogs
    @SampathVlogs 3 года назад +1

    ගොඩක් වටිනවා ගුරු මෑනියනි ඔබට දෙවි පිහිටයි ❤🙏❤🙏❤🙏

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 3 года назад

    මම ඇයට වගෙම ඇයගෙ වැඩසටහන් වලට බොහොම කැමතියි ...ඇය සිනහමුසු මුහුනින් ඉන්නෙ හරිම ප්‍රිය මනාපයි..අනික සැබැ ගුරුවරියක් වගෙම සිත නිවුනු චරිතයක් 🙏🙏🙏

  • @anojaweerasinghe5764
    @anojaweerasinghe5764 3 года назад +18

    මේ දවස්වල හැමෝම practise කළොත් හොදයි . පුලුවන් තරම් share කරලා ඒඅයට practise කරන්න කියන්න. මේකෙ තව කොටස් ඊලගට දානවා. එවා කොවිඩ් fight කරන්න ගොඩාක් උදව් වෙනවා. සැනසීම ලැබේවා .

    • @skylineapartment3783
      @skylineapartment3783 3 года назад

      අනොජා අක්කා එනකම් බලන් හිටියෙ. නිරෝගි සතුට පිරුන සුභ නව වසරක් ඔබට ❤🙏

    • @nalanijayawicrama5231
      @nalanijayawicrama5231 3 года назад

      හරිම වටිනා උපදෙස් ගොන්නක් අක්කේ....මම යාලුවන්ටත් අරිනවා..ස්තූතියි අක්කේ ....අක්කේ ඔබතුමියට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @srinathnuwan5800
    @srinathnuwan5800 3 года назад +1

    මැතිනියනි උජ්ජය ප්‍රාණ ආයාමත් අපේ අයට කියා දෙන්න තෙරුවන් සරණයි ඔබතුමියට 🙏❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 года назад

      ආයෙමත් එක දිගට කරවන්නම්. එතෙක් මේක බලාගෙන ඉගෙන ගන්න.

  • @auradonotlie3962
    @auradonotlie3962 3 года назад

    Really valuable video. You're a true gift to the people. Theruwan Saranai.

  • @tasneemmansoor3194
    @tasneemmansoor3194 3 года назад +3

    So glad you mentioned the word ocean breath. It really does sound like that.. So now I know I'm doing it right 🙏

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 3 года назад

    අනෝජා අක්කි මේ කියා දෙන්නේ අපිට දරාගැනීම ඉවසීම වගේම මේ පවතින වාතාවරනයේදී පමනක් නොවේ ජීවිත කාලය පුරාවටම නිරෝගීව සිටින්නට හැකි අපිව ජීවත් කරන අපේ හුස්ම කොයි තරම් ප්‍රයෝජනවත්ද කියන එකයි..කොයි තරම් වටිනවාද...අනෝජා අක්කි ඔයාට ගොඩාක් පිං.තෙරුවණ් සරණයි

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 года назад

      ගොඩාක් ස්තුතියි ආදරණීය නන්ගි මට දෙන ශක්තියට .🤗😘

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 года назад +1

    🙏🙏🙏

  • @oshadipaboda1733
    @oshadipaboda1733 7 месяцев назад

    Budu saranai🙏🙏

  • @yasinthanilakshi7953
    @yasinthanilakshi7953 3 года назад

    මැඩම්ගේ හැම අභ්‍යාසයක්ම හරිම වැදගත්. බොහොම ස්තූතියි මැඩම් ඔබට

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 года назад

      සතුටුයි පුතේ. Share කරන්න. 😘😍

  • @upekachamini2206
    @upekachamini2206 3 года назад

    Thank you so much
    Nice presentation

  • @savera700
    @savera700 3 года назад +1

    Love you our international award winning actress...🌷🌷🌷🌷🌷🌷

  • @wathsalamadhavee1418
    @wathsalamadhavee1418 3 года назад

    You helped me to relax my mind.. Each & every word is Positive 🥰

  • @rukshipalipane8127
    @rukshipalipane8127 3 года назад

    ගොඩාක් පින් අනෝජා අක්කෙ !

  • @shanikagunasekara4243
    @shanikagunasekara4243 3 года назад

    Thank you Miss Anoja for another valuable lesson 🙏😊💐

  • @yasminbasheer2641
    @yasminbasheer2641 3 года назад

    Thank you Anoja following from Malaysia God bless you

  • @chathurikabandara6151
    @chathurikabandara6151 3 года назад +1

    Thank you ma'am ❤💞

  • @pabantha1196
    @pabantha1196 3 года назад +1

    මේ දවස් වල විභාගයට පාඩම් කරන අයට හොද breathing excercise ටිකක් (නිදිමත ,කම්මැලිකම යන්න) කියල දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා මිස් .. බුදු සරනයි ♥️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 года назад +1

      Kapaala කපාල භාති හොදම එක නිදිමතට. Avtive වෙන්න. අපි දීලා තියෙනවා. බලන්න.

    • @pabantha1196
      @pabantha1196 3 года назад

      @@anojaweerasinghe5764 ස්තූතියි මිස් ♥️

  • @janetnethisinghe9171
    @janetnethisinghe9171 3 года назад

    Great help to people Anoja. Your generosity is great!

  • @niroshadesilva6853
    @niroshadesilva6853 3 года назад

    Thank you ma'am. God bless

  • @chandimajayasumana4986
    @chandimajayasumana4986 3 года назад

    I like your teaching style, thanks
    May the triple gem bless you

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 года назад

      අනේ thank you very much. මම වයසයි නෙ පුතේ. දරුවන්ට කියා දෙනවා කියලා හිතලා තමයි උගන්වන්නේ . 🤗😘

  • @tkbbokolamulla4343
    @tkbbokolamulla4343 3 года назад

    ස්තුතියි මිස් , මම බලාපොරොත්තුවෙන් සිටියා මේ වැඩ සටහන ඔබතුමිය ගේන කල් .

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 года назад

      ඒකනේ මමත් බලා හිටියෙ කවද්ද එන්නෙ කියලා . කියලා වැඩක් නැහැනෙ අපේ අවුරුදු කාලෙ ගැන. 🤩

  • @yogawithmadhawa821
    @yogawithmadhawa821 3 года назад

    Beautiful practice! Very thorough!

  • @nishagayani8263
    @nishagayani8263 3 года назад

    Madam waiting for ur GREAT video,,,,,, thank you for sharing,,,we love you and respect you 🙏🙏🙏🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 года назад

      Thank you so much Dear. This is so valuble. Especially these days. Pl share. ❤😘

  • @sachithraweerasooriya7502
    @sachithraweerasooriya7502 3 года назад

    Thank you madam ❤️💘💘

  • @laxithsasi2485
    @laxithsasi2485 3 года назад

    Thanks you madam 😍

  • @ssb1918
    @ssb1918 3 года назад +1

    Love you akki

  • @sumethradias9245
    @sumethradias9245 3 года назад

    Thankyou madam 🙏

  • @anukschoolinfo6867
    @anukschoolinfo6867 3 года назад

    Thank you Madam, you explain everything so clearly. Keep up the good deed. God bless you 🙏

  • @prabodhaalles6957
    @prabodhaalles6957 3 года назад

    Thank you madam

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 3 года назад

    අපි වෙනුවෙන් ඉදිරිපත් කරන හැමදේකටම ගොඩාක් පිං

  • @stolenheart6979
    @stolenheart6979 3 года назад +1

    බලාගෙන හිටියා video akak එනකන් ❤🌹

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 года назад +1

      කට්ටිය අවුරුදු නිවාඩු අරන් නුවරඑළිය වසන්ත සැනකෙලියට ගිහින් 😱😁

  • @chansam8966
    @chansam8966 3 года назад

    Thank you Anoja! Sending love and blessings all the way from Australia.

  • @givindu
    @givindu 3 года назад

    Ujjayi with Jalandra Bandha video ekakuth one

  • @nuwanpriyadarshana6118
    @nuwanpriyadarshana6118 3 года назад

    thank you

  • @niranjiperera774
    @niranjiperera774 3 года назад

    I was was waiting for the videos Anoja, love watching you as you deliver with lot of love and compassion ❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 года назад

      අවුරුදු කාලෙනේ. කියලා වැඩක් නැහැ . ඉතින් ඔන්න හොද එකක් ගෙනාවා. Share කරන්න . 😘

  • @sugandikirambagamage8951
    @sugandikirambagamage8951 3 года назад

    බොහෝම ස්තුතියි මැඩම්....

  • @rangagamage2660
    @rangagamage2660 3 года назад

    video okkoma danata mn baluwa supiri / patta / niyamai madam

  • @priyankapriyamalie167
    @priyankapriyamalie167 3 года назад

    Ane ape anoja kaalekata passe.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 года назад

      අවුරුදු නිවාඩු කට්ටියම 🤣🤣🤣 share කරන්න ගොඩාරියක් දන්න අයට ❤😘😍

  • @kanthikanthi7040
    @kanthikanthi7040 3 года назад

    තෙරුවන් සරණයි

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 года назад

      ඔබටත් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 3 года назад

    Theruwansaranai obathumiyata

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 года назад

      අවුරුදු නිවාඩු කට්ටියම. 🤣🤣🤣 share කරන්න .

  • @isuruumendra7839
    @isuruumendra7839 3 года назад

    ගොඩක් පිං ❤️💛❤️

  • @gknpdarshani6770
    @gknpdarshani6770 3 года назад

    Mehide husma alla sitemata kalayak ganna ona neda akke?

  • @fathimanuzrath4735
    @fathimanuzrath4735 3 года назад

    Godaak sithuthui madam

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 3 года назад

    Godac pinsidaveva👌👌💓

  • @nayanathenuwara841
    @nayanathenuwara841 3 года назад

    Husma atulata ganidi sound eke gane amarui. Mata aduma nisada?

  • @pramilawarnasuriya
    @pramilawarnasuriya 3 года назад

    Akkitath ayu bohoo weewa!!❤️❤️❤️❤️

  • @athulanishantha3667
    @athulanishantha3667 3 года назад

    🔥❤️

  • @dhammasuseela4850
    @dhammasuseela4850 2 года назад

    මම practice කළේ නෑ.. මම හොර ගෙඩියෙක් අනෝජා නැන්දේ 💙💙 🤭😋

  • @banyanbanglow
    @banyanbanglow 3 года назад

    Puduma shaktiyak enne methumiyge vedios blnkota

  • @jeevesjayaratnam6650
    @jeevesjayaratnam6650 3 года назад

    🙏❤️🌹

  • @chamindarathnayake255
    @chamindarathnayake255 3 года назад

    🤩🤩🤩🤩🤩🤩🤩

  • @salausa3836
    @salausa3836 3 года назад

    🙏❤️🕉

  • @rozitajayasinghe4237
    @rozitajayasinghe4237 3 года назад

    Bohoma pin

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 года назад

      අවුරුදු නිවාඩු කට්ටිය 🤣🤣🤣 share කරන්න .

  • @slhothut2042
    @slhothut2042 3 года назад

    අර අක්කත් එක්ක ලස්සනට වැඩෙි කරගෙන ගිය නදීර කෝ.එයා හොදට වැඩෙි මෙහෙයවනව දැක්කා.නමුත් මෙි වීඩියෝවෙ පේන්න නෑනෙ.අක්ක තනියම කරනවට වඩා එහෙම මෙහෙයවත්දි වැඩෙි ලස්සනයි.
    අපි බලාගෙන හිටියෙ ඒ වෙනස දිහා.පුළුවන් නම් වෙනස එකක් එන්න.තෙරුවන් සරණයි ❤️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 года назад

      ඒක ඇත්ත. මේ shoot එකේ Nadeera හිටියා .අපේ අධ්‍යක්ෂක තුමා සමහර වෙලාවට ඒ episode eka බලලා මට තනියම කරන්න කියනවා. නදීරත් director කෙනෙක් . මේ දවස්වල එයාගෙ ටෙලිනාට්‍ය සමග අතිශයින් කාර්‍ය බහුලයි.

  • @janakihill9568
    @janakihill9568 3 года назад +4

    හැමෝම මේදවස්වල මේ කියන විදියට ස්වසන අභ්‍යාස ටික කරන්න පුළුවන්නම් ගොඩක් හොදයි. මම පුද්ගලිකව අත් වින්ද මේ කාරණය. පුදුම පහසුවක් දැනෙන්නෙ. තව පොඩ්ඩකින් අනෝජ මිස්ගෙ ඔන්ලයින් යෝග පංතියට යන්න බලාගෙන ඉන්නෙ මම. ඉතිං හැමෝටම පංතිය⁣ට සහබාගී වෙන්න බැරි බව දන්නව. ඒත් දැං මේවිදියට ගෙදරම ඉදන් ඉගෙනගන්න කරන්න පහසුව සලසල තියෙන එකේ ප්රමාද නොවී ඵල නෙලමු නේද!

  • @sen6nev
    @sen6nev 3 года назад

    Hello Anoja mis,
    I am 4 months pregnant. And Is it okay to practice "pranayama".? Anyways i have doctors approval to practice yoga.. 😊

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 года назад +1

      Without retention pl. Not hard ones like bhastrika

    • @sen6nev
      @sen6nev 3 года назад

      @@anojaweerasinghe5764 thank you so much 😍

  • @damayanthikodituwakku1082
    @damayanthikodituwakku1082 3 года назад

    Online පංතිය ගැන විස්තර කියන්න පුලුවන් නම් ස්තූති වන්ත වෙමි.

  • @rohanmahalingam4449
    @rohanmahalingam4449 3 года назад

    Wish you could invite that parliamentarian Piyal Nishantha to join your program. He knows the art how to live without oxygen. He idiot has a very good knowledge about this.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 года назад

      😷 we feel so peaceful as long as we dont talk about them. Lets do what we can do for our people. 🤗😘

  • @ruwanbandara6134
    @ruwanbandara6134 3 года назад

    පියුමි හංසමාලි ගේ ටික් ටොක් වගේ ද

  • @lesliemawatha7685
    @lesliemawatha7685 3 года назад +1

    ඩර්මය සොයන්නම් සාමාන්‍ය ජනයා.
    එබැවින් 100% සිංහලෙන් වියයුතුය .
    ඔබ 50% ඉංග්‍රීස්
    50% සිංහල
    ඔං