කෙටි හුස්ම ඉක්මන් මරණය. ගැඹුරු හුස්ම දීර්ඝායුෂ. මෙන්න බෙහෙත | Breathe with Anoja | Ep 60 ‍| HD

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 183

  • @anojaweerasinghe5764
    @anojaweerasinghe5764 2 года назад +32

    ජීවිත රැකදෙන ඉතාම වටිනම ව්‍යායාමයක් මේක. කරුනාකර පුහුනුවෙන්න . දන්න හැමදෙනාටම යවන්න. පුහුනු වෙන්න කියන්න. 🙏🙏🙏

  • @anojaweerasinghe5764
    @anojaweerasinghe5764 2 года назад +18

    හැමදාම හැම වෙලාවේම. අවසාන හුස්ම දක්වා මේ විදිහට ආශ්වාස ප්‍රශ්වාස කරන්න. . දවසක් දෙකක් මතක් වෙන වෙන වෙලාවට කලාම නින්දෙන් පවා දිව්තුඩ උඩුදත් වැටිය පිටිපස්සේ නතරවෙනවා. මේ තමයි නිවැරදිවම ගන්න පුලුවන් හොදම හුස්ම. පුහුනු වෙන්න. අනිත් අයටත් යවන්න.🙂😍🙏

  • @DammikaW48474
    @DammikaW48474 2 года назад +9

    නිවැරදි ආශ්වාස ප්‍රාශ්වාස ප්‍රගුණ කර සියලු ආකාරයෙන්ම නිරෝගී වූ දිවියක් ගොඩනගා ගන්නට පාදක වන මේ ඉතාම අගනා උපදෙස් තිළිණ කල ඔබතුමියට හද පතුලෙන්ම ස්තූතිය පුද කරමි.
    ඊලඟ වීඩියෝවද දකින්නට බලා සිටිමි.
    හැම වීඩියෝවක් ම තුලින් මෙවැනි වටිනා දැනුම් රැසක් අප සැමට ලබා දෙන අනෝජා වීරසිංහ මැතිණියනි, ඔබ තුමියටත් නිරෝගී දීර්ඝායුෂ ම වාසනා වේවා!
    ඔබ තුමිය ට සම්මා සම්බුදු සරණයි! 🙏💐

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 года назад +1

      තෙරුවන් සරනයි බලලා නිකම් ඉන්න එපා ජීවිටයට එකතු කරගන්න. පුහුනු වෙන්න.

    • @DammikaW48474
      @DammikaW48474 2 года назад

      @@anojaweerasinghe5764 ඔබතුමියට බොහෝම ස්තූතියි. ඇත්තෙන්ම මම මේ ව්‍යායාමය (තුන් වන වරට හඳුන්වා දුන් අයුරින් දිව උඩු තල්ලේ රැඳෙන ලෙස තබා දීර්ඝ හුස්ම ගැනීම) මේ වීඩියෝව නරඹා ඉවර වූ පසු පුරුදු වී බැලුවා.
      ගැඹුරු ලෙස හුස්ම ගැනීම ගැන මීට පෙර සඳහන් කරපු දේවල් ද අනෙක් ව්‍යායාම ද හැකි තරම් පුරුදු වෙන්නට වෙර දරනවා!

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 года назад

      😍❤🙏

  • @shanthijayalath4517
    @shanthijayalath4517 2 года назад +9

    මේ තරම් ආදරයෙන් අපි වෙනුවෙන් ඉදිරිපත්කරන හැම වීඩියෝවක්ම වෙනුවෙන් අනෝජා මැතිනියට බොහෝම පින්.. ඔබතුමියට නීරෝගී සුවයත් දීර්ඝායුසත් ලැබේවා.. තෙරුවන්සරනයි❤❤

  • @dedunuwimalathunge5265
    @dedunuwimalathunge5265 7 месяцев назад

    ස්තූතියි ඔබතුමීට 🙏
    නිදුක් වෙත්වා
    නීරෝගී වෙත්වා
    සුවපත් වෙත්වා 🙏

  • @gpplus3647
    @gpplus3647 2 года назад +1

    බොහොම ස්තූතියි ඔබතුමියගේ yogaa වැඩසටහනට ඔබතුමියට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි

  • @srimathihp5787
    @srimathihp5787 2 года назад +4

    වටිනා වීඩියෝ වක්. තෙරුවන් සරණයි ඔබ තුමියට .

  • @NirmalaUdayangani-ng3hg
    @NirmalaUdayangani-ng3hg 7 месяцев назад

    හුස්ම ගන්න ඉගන ගත්තේ අදයි.සෑම දෙනාටම මෙම වීඩියෝ දකින්න ලැබේවා 🙏 ගොඩක් ස්තුතියි!!! ඔබ මට තවත් එක් නිලියක් නෙමෙයි .ගුරු මෑණියන් කෙනෙක් ....

  • @SriyalathaKumari-l3p
    @SriyalathaKumari-l3p 8 месяцев назад

    බොහොම ස්තුයි මිස් නිදුක් නීරෝගී සුව ලැබේවා

  • @prasanthawidyarathne8284
    @prasanthawidyarathne8284 5 месяцев назад

    ඔබතුමියට නීරෝගී සුවය ලැබේවා

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 2 года назад +1

    ස්තුතියි 💐🙏💗
    ආදරයෙන්, ඉතාමත් ලෙන්ගතු කමින්, පැහැදිලි කර දුන් ඔබට, නිදුක් නිරෝගී භාවය ලැබේවා ආයුෂ බොහෝ වේවා 💐 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @StarWisdom-yv9xy
    @StarWisdom-yv9xy 6 месяцев назад

    බොහොම ස්තූතියි ඔබ තුමිය ට

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 4 месяца назад

    විශ්ව මාතාවට මාගෙ නමස්කාරය සහ ස්තුතියි මැතිනියට ද මගෙ ආදරනීය ස්තුතිය ගොඩක් වටිනා වීඩියෝ එකක් නොසලකා හරින ඒත් උවමනා ම නිවැරැදි ම දැක්මක් තෙරුවන් සරනයි සුවපත් වේවා 🙏🙏🙏🙏💖💖

  • @deepawijeratne2861
    @deepawijeratne2861 2 года назад

    ඔබ thumiya මෙ කරන මෙහෙවර මිනිසුන් ට ගොඩක් වටිනවා .බොහොම ස්තුති .

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 2 года назад

    තෙරුවන් සරණයි !!!
    දීර්ඝායු වේවා !!! ආදරණීය ඔබ තුමියට ❤️😊❤️

  • @ashasomawansa
    @ashasomawansa 2 года назад

    දිර්ඝායු වේවා මැතිනියනි. බොහොම පින්.

  • @oshadisenanayeka670
    @oshadisenanayeka670 2 месяца назад

    ස්තුතියි ගුරුතුමියට
    ආදරෙයි ❤❤

  • @anomadesilva6712
    @anomadesilva6712 2 года назад

    බොහොම ස්තූතියි ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 💖⚘🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 года назад

      මේ වගේ වීඩියෝ හදන්නේ ඔබලා සුවපත් වෙන්න .. හොදින් පුහුනුවෙන්න . අනිත් අයටත් යවන්න 🙂😍

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 года назад

      😍🤗 ගොඩාක් පින්සිදු වේවා pl share

  • @anomiwijesinghe
    @anomiwijesinghe Год назад

    ගොඩක් පින්!

  • @maheshikaweragama4515
    @maheshikaweragama4515 6 месяцев назад

    You are doing a great service Anoja.

  • @sanfernando9
    @sanfernando9 2 года назад +6

    මෙතුමිය කරන්නේ ජාතික මෙහෙවරක්‌. බොහොම ස්තුතියි ඔබතුමියට. පෞද්ගලිකව මට මෙය ගොඩක් වැදගත් . කවදාහරි ලංකාවට ආපු දවසක ඔබතුමියව හමුවෙන්න එන්න බලාපොරොත්තු වෙනවා. මට අනුව නම් අනෝජා වීරසිංහ කියන්නේ ජාතියට හුස්ම පිබින යකඩ ගැහැනියක්. 🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 года назад +1

      ගොඩාක් පින්. ඉතින් දන්න අයට යවන්න. හැමෝටම පුහුනුවෙන්න කියන්න.

  • @aheshaahesha2076
    @aheshaahesha2076 2 года назад

    ඔබතුමියට ගොඩාක් පින්

  • @renukathambugala8499
    @renukathambugala8499 2 года назад

    ඔබතුමියට නිදුක් නිරෝගී වේවා... නිවනම වෙත්වා 🙏🙏🙏

  • @inokasandamali6502
    @inokasandamali6502 2 года назад

    ගොඩාක් ස්තුතියි ඔබතුමියට..දීර්ඝායුෂ ලැබේවා❤️

  • @gayasharanasinghe5995
    @gayasharanasinghe5995 Год назад

    Oba thumiyata dirgayusha labewa!obathumita godak pin.🙏🙏🙏

  • @seelapathiraja12
    @seelapathiraja12 2 года назад

    ඔබ තුමියට ගොඩක් ස්තුතියි

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 2 года назад +1

    Theruwansarani 🙏🙏🙏🌷🙏 bohoma pin kusal wewa 🙏🌷🙏 thanks for your great effort.🙏🌷🙏

  • @lathasumanwathie1041
    @lathasumanwathie1041 6 месяцев назад

    Matyeneya obatumeyata budu sarane dave phity ❤❤❤❤❤❤❤❤

  • @oliviaamarasekara3463
    @oliviaamarasekara3463 Год назад

    You are a wonderful person Anoja.May God bless you always. 😍

  • @mirandaalgame2491
    @mirandaalgame2491 8 месяцев назад

    Thanks a lot God bless

  • @himayaapibalannephonaekenb2426
    @himayaapibalannephonaekenb2426 2 года назад

    ඔබ thumiya සුවයෙන් සුවපත් වේවා ,, theruwan saranai

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 года назад

      ගොඩාක් පින්සිදු වේවා 🙏🙏🙏

    • @himayaapibalannephonaekenb2426
      @himayaapibalannephonaekenb2426 2 года назад

      @@anojaweerasinghe5764 theruwan saranai nona .. me ලියන මම mehenin wahansa කෙනෙක් ...නමුත් මම ඔබ thumiyage video බලන්න කැමති ...හැම එකක් math නොවෙයි ...මට ගැළපෙන ඒවා ..මට දැනගන්නට ඕනි ..නිතරම udaraye වාතය පිරීම නිසා සිදුවන අපහසු තාවය මඟ හරවා ගන්න සුදුසු yogi viyayamayak තියෙනවා ද කියලා ..බෙහෙත් bonne නැතිව ... බොහොම පින්..theruwan saranai ..

  • @mdindu6072
    @mdindu6072 2 года назад

    ගොඩක් ස්තුතියි මිස් බෙහෝමත්ම පින්

  • @chamilahemanthi2472
    @chamilahemanthi2472 2 года назад +1

    ගොඩක් වටින video එකක්.. තෙරුවන් සරණයි ඔබතුමියට ❤🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 года назад +1

      පුහුනුවෙන්න . අනිත් අයටත් යවලා පුහුනුවෙන්න කියන්න. 🙂😍

    • @chamilahemanthi2472
      @chamilahemanthi2472 2 года назад

      @@anojaweerasinghe5764 මටත් තියෙනවා රෑට මේ උස්ම ගන්න අමාරුව මාත් දැන් පටන් ගන්නවා මේක තෙරුවන් සරණයි 🙏🙏

  • @Sandramarylily
    @Sandramarylily 2 года назад +1

    Thank you God bless you 🙏🏼

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 2 года назад

    බොහෝ ම ස්තූතියි ඔබ තුමිය ට පිං සිද්ධ වෙනවා

  • @krishanthigayaperera8687
    @krishanthigayaperera8687 2 года назад

    ඔබතුමියට බොහෝම ස්තූතියි

  • @shanaya8027
    @shanaya8027 2 года назад

    ඔබ තිමියට ස්තුති 🙏

  • @anukschoolinfo6867
    @anukschoolinfo6867 2 года назад +1

    Thank you for this video, God bless you 🙏

  • @mallikaweerasinghe3231
    @mallikaweerasinghe3231 2 года назад

    Thanks.oya nirogi wewa!!!

  • @aravindaemb97
    @aravindaemb97 2 года назад

    ඔබතුමියට දීර්ඝායු වේවා❤

  • @ranjaniesilva4133
    @ranjaniesilva4133 2 года назад

    Thank you
    🌹

  • @madhuwanthigunawardhana4516
    @madhuwanthigunawardhana4516 2 года назад

    ආදරෙයි ඔබතුමියට.

  • @shanakkyadeegayu4619
    @shanakkyadeegayu4619 2 года назад

    Thank you

  • @vajirabasnayake210
    @vajirabasnayake210 4 месяца назад

    ගොඩක් පින් ම්ස් නැවත පැහැදිලි කරන්න පුලුවන් ද 🙏🙏🙏

  • @shanthineehewavitharana8194
    @shanthineehewavitharana8194 2 года назад

    වටින දෙයක් තමයි ඉදිරිපත් කළේ ඔබ තුමිය ට දීර්ඝායුෂ ලැබේවා ❤️ මේ මාසේ අන්තිමට අපි ත් යන්න තමයි ඉන්නේ තිරිකුණාමලේ

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 года назад +1

      ඔව්. බලන්න ගොඩාක් තැන් තියෙනවා. 🤗😍

  • @dananjayahettiarachchi7527
    @dananjayahettiarachchi7527 9 месяцев назад

    Valuable gift madam.

  • @savithrijayasinghe2342
    @savithrijayasinghe2342 2 года назад

    Thank you so much 😊. Blessings!

  • @prabhaherath9285
    @prabhaherath9285 2 года назад

    Thank you very much ms anoja

  • @ssemachandredissanayakamud4967
    @ssemachandredissanayakamud4967 2 года назад

    obathumiyata Teruwan saranai.

  • @ushantharamachandra7714
    @ushantharamachandra7714 2 года назад

    Thank you mam

  • @nishagayani1640
    @nishagayani1640 2 года назад

    Thank you madam 🙏🏼🙏🏼🙏🏼

  • @travalvlog9565
    @travalvlog9565 2 года назад

    දිර්ඝායුෂ වේවා 🙏

  • @kasunmadushanka6043
    @kasunmadushanka6043 2 года назад

    ජය

  • @dmweerasinghe6394
    @dmweerasinghe6394 2 года назад +1

    හරිම වටිනවා මිස් 🙏🙏❤️🌹

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 года назад +1

      ඉතින් ඒකනේ මේ වගේ වීඩියෝ හදන්නේ. හොදින් පුහුනුවෙන්න . අනිත් අයටත් යවන්න 🙂😍

  • @pyumimalisa3259
    @pyumimalisa3259 2 года назад

    Thank you so much.❤❤❤

  • @gayanisamanmali2014
    @gayanisamanmali2014 2 года назад

    Thank you so much aunty. God bless you! ❤️

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 2 года назад

    ගොඩක් පිං ❤

  • @kavindamadhusanka6164
    @kavindamadhusanka6164 2 года назад

    madam apita bawana karanakota konda kelin thiyagena inna wadi welawak inna amaruy ekata karanda puluwan upakrama ganath video ekkkadi kiyala denna kiyala illimak karanawa loku udawwak
    Thank you me dena upades walata!!!!
    Theruwan saranay dirgayu wewa !!

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 года назад

      යෝගා ආසන තියෙනවා. මට වට්සඇප් පනිවිඩයක් එවන්න.🙏

  • @I.A.B.-yo3st
    @I.A.B.-yo3st 5 дней назад

    💐💐💐💐

  • @Sv25-s6m
    @Sv25-s6m 2 года назад

    Jivithaya kiyanne husma.vatina vadasatahanak
    Theruvan saranayi obathumiyata

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 года назад +1

      ඔව් පුතා ජීවිතය කියන්නේ හුස්ම . හොදින් හුස්ම ගන්න. 🤗😍

  • @vishalkodi4060
    @vishalkodi4060 7 месяцев назад

    Awasana kramaye husma nasaya aragena nasayenma pita karanawada

  • @priyanganisilva2416
    @priyanganisilva2416 2 года назад

    Thank you anoja akke

  • @4500priya
    @4500priya 2 года назад

    Thank you so much miss🙏❤️

  • @maryvioletsilva6786
    @maryvioletsilva6786 Год назад

    මැතිනියනි රාත්‍රී කාලයේ නින්දට ගියාම නින්ද යනකම් දිව උඩුතල්ලේතඛා හුස්ම ගත්තාට කමක් නැද්ද ඔබ තුමියට ගොඩක් පින්

  • @nandamanel2584
    @nandamanel2584 21 день назад

    🙏🙏🙏🙏❤❤❤❤💐

  • @Thanujakumari872
    @Thanujakumari872 2 года назад

    Anoja mis husma ginim walin 3 kiyapu akada hamadama karanna ona dawasata kiparak usma ganna ona

  • @shanikaperera7706
    @shanikaperera7706 2 года назад

    🙏🙏🙏

  • @Hasthi1
    @Hasthi1 2 года назад

    ඔබතුමියගේ මෙම වැදගත් සහ ඉතා ප්‍රයෝජනවත් පාඩම් මාලාවට බෙහෙවින්ම ස්තූතියි. 37 වැනි වැඩසටහන මට RUclips නාලිකාවෙන් සොයා ගැනීමට හැකිවූයේ නැහැ. එම වැඩ සටහන කුමක් ගැනද? එය සොයාගත හැකි ක්‍රමයක් දන්වන්නේ නම් ඉතා කෘතඥ වෙමි.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 года назад

      ඒක 27 හදවත ගැන කත කරන එක. 37 නෙවෙයි. 🙏🙏🙏

    • @Hasthi1
      @Hasthi1 2 года назад

      @@anojaweerasinghe5764 ප්‍රිය මහත්මියණි, ඉතා ඉක්මනින් පිළිතුරක් ලබා දීම ගැන ස්තූතියි. නමුත් ලැබුන පිළිතුර මා සොයන Episode 37 යනු කුමක්ද, එය සොයා ගන්නේ කෙසේද යන්නට අදාළ පිළිතුර නම් නොවෙයි. 01 සිට 60 දක්වා ඇති වැඩ සටහන් අතර 37 හැර අන් සියල්ල RUclips නාලිකාවෙන් සොයා ගැනීමට ඇතත්, 37 පමණක් මට සොයා ගැනීමට හැකිවුනේ නැහැ. හැම දෙයම පිළිවෙලින් කියා දෙනවා වගේම ඒ හැම අනුපිළිවෙලින් අධ්‍යයනය කිරීම වැදගත් වනු ඇතැයි මා සිතනවා. ඒ නිසා 37 වැඩසටහන සොයා ගැනීමට ඒ පිළිඹඳ විස්තර ලපා දිය හැකි නම් ඉතාමත් පින්! ඔබ සැමට සුව!!

    • @warnakulasuriyamarian4438
      @warnakulasuriyamarian4438 2 года назад

      @@Hasthi1 ඔයාට 37 හම්බුනද subscribe වල වීඩියෝස් චෙක් කරන්න ඒකෙ තියෙනවා

    • @Hasthi1
      @Hasthi1 Год назад

      @@warnakulasuriyamarian4438 පිළිතුරට බොහොම ස්තූතියි. subscribe යටතෙත් තවම සොයා ගන්න බැරිවුනා. කරදරයක් නැතිනම් ඒ වීඩියෝවේ Title එක මට දන්වන්න. ඔබට සුව, සතුට සහ සැනසුමින් පිරි ජීවිතයකට ආසිරි!

  • @dammikadesilva4820
    @dammikadesilva4820 Год назад

    ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @charukawickramasinghe1340
    @charukawickramasinghe1340 Год назад

    💙🌻🍃

  • @anuluckaluck8039
    @anuluckaluck8039 2 года назад +1

    මැඩම් කොණ්ඩය ඔයගානට දිගටම තියා ගන්න ලස්සනයි දැන්

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 года назад

      ඔව් කපන්නේ නැහැ පුතා. 🤗😍

  • @menukadias6680
    @menukadias6680 2 года назад

    Mis mata ewaa anna bari dukak a awa Mata marennamai hithenne Mata oba thumiya wa muna gahe na one

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 года назад

      මගේ ටෙලි නො මේ වීඩියො එකේ තියනවා. මම ඉන්දියාවේ ඉන්නේ. 11 වෙනිදා ලන්කාවට එනවා . මට whatsapp පනිවිඩයක් එවන්න. ලබුනාවු දුර්ලභ මිනිස් ජීවිතය රැක ගන්න පුතේ. ප්‍රශ්න තියෙන්නේ ඔයාට විතරක් නෙවෙයි. මටත් තියෙනවා. ඒවා විසදාගන්න ක්‍රම තියෙනවා. විසදාගත්තාම ජීවිතේ කොයිතරම් සුන්දරද කියලා තේරෙනවා. තෙරුවන් සරනයි.🤗😍

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 Год назад

    🥰♥️🙏

  • @sagadama7376
    @sagadama7376 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jeevesjayaratnam6650
    @jeevesjayaratnam6650 2 года назад

    🙏😍❤️

  • @anusenanayake9840
    @anusenanayake9840 2 года назад

  • @tecpkt4158
    @tecpkt4158 2 года назад

    🙏🙏🥰🥰

  • @rashmikanadishani2279
    @rashmikanadishani2279 2 года назад

    🙏🙏🙏🙏❤❤❤

  • @travalvlog9565
    @travalvlog9565 2 года назад

    💚🌎

  • @tharinduwijerathna2029
    @tharinduwijerathna2029 2 года назад

    මිස් තව එක දෙයක් කරන්න පුළුවන් ද

  • @shani8123
    @shani8123 2 года назад

    👍🙏❤️

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 2 года назад

    Deegayuwewa mathiniyani.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 года назад

      ඔබටත් සැනසීම ශාන්තිය දීර්ගායු වේවා. 🙏🙏🙏

  • @djrupasinghe2591
    @djrupasinghe2591 2 года назад

    Sciatica pain නිසා වම් කකුල කලවයේ ඉදිරිපස ඉතාමත් කැක්කුමයි භාවනාව සඳහා ඉඳගන්නත් අමාරුයි. මට උදව් කරන්න.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 года назад

      යෝගා ආසන තියෙනවා. මට වට්සඇප් පනිවිඩයක් එවන්න.

  • @sarah-xn4nw
    @sarah-xn4nw 2 года назад

    Miss අනෝජා ලංකාවට එන්න හරිම අසායි නමුත්

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 года назад

      😍🤗 ඉතින් ඇවිත් යන්න එන්න. Thank you. pl share

    • @sarah-xn4nw
      @sarah-xn4nw 2 года назад

      Please can you send youer phone number miss i can talked with you if you accept i dont disturb you?

    • @sarah-xn4nw
      @sarah-xn4nw 2 года назад

      @@anojaweerasinghe5764 miss අනෝජා i like to talked with you may i have your phone number please if you like i do not disturb you?

  • @epicboysanitha2068
    @epicboysanitha2068 2 года назад

    Miss ගෙන් වචන පැටලෙන ( stuttering )ගැටලුව සදහා පිළියමක් ලබා ගන්න බැරි වෙය්ද .please reply miss ..

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 года назад

      පුළුවන් . වැඩමුළුවක් තියෙනවා .

    • @epicboysanitha2068
      @epicboysanitha2068 2 года назад

      Miss ව කොහොමද සම්බන්ධ කරගන්න පුළුවන් ..

  • @tharinduwijerathna2029
    @tharinduwijerathna2029 2 года назад

    යෝගා කරන අය කෑමට ගත යුතු දේවල් ..එ පිලිබදව හැකි නම් විඩියොස් එකක් කරන්න..හාද🙏

  • @lovefromsrilanka2451
    @lovefromsrilanka2451 2 года назад

    මට ඔබ තුමිය මුන ගැහෙන්න විදිහක් කියන්න පුලුවන්ද

  • @dananjayahettiarachchi7527
    @dananjayahettiarachchi7527 9 месяцев назад

    කිසිම ලෝභ කමක් නැහැ.

  • @anomarajathewa6718
    @anomarajathewa6718 Год назад

    🤍

  • @tharinduwijerathna2029
    @tharinduwijerathna2029 2 года назад

    මිස් අන්තිමට කියලා දුන් ක්‍රමය නේද නිවැරදි හුස්ම ගැනිමේ ක්‍රමය? එ ආකාරයට කොච්චර කාලයක් දවසට පුහුණු වෙන්න ඔනිද මිස්❤🙏 මිස්..වට කියක් වාගේ

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 года назад +1

      හැමදාම හැම වෙලාවේම. අවසාන හුස්ම දක්වා. දවසක් දෙකක් මතක් වෙන වෙන වෙලාවට කලාම නින්දෙන් පවා දිව්තුඩ උඩුදත් වැටිය පිටිපස්සේ නතරවෙනවා. මේ තමයි නිවැරදිවම ගන්න පුලුවන් හොදම හුස්ම. පුහුනු වෙන්න. අනිත් අයටත් යවන්න. 🙏🙏🙏

    • @tharinduwijerathna2029
      @tharinduwijerathna2029 2 года назад

      @@anojaweerasinghe5764 හා මිස් අනිවාර්යයෙන් යවන්නම්..බොහොම පිං❤

  • @jayampathythissera6201
    @jayampathythissera6201 2 года назад

    Thanks so much ma'am

  • @maleeperera9055
    @maleeperera9055 2 года назад

    🙏🙏🙏

  • @rangikaperera4846
    @rangikaperera4846 2 года назад

    ❤❤❤❤❤❤

  • @jeevaniweerabaddana6872
    @jeevaniweerabaddana6872 2 года назад

    🙏💐💕

  • @PalithaKapurusinghe-nx3fn
    @PalithaKapurusinghe-nx3fn 2 месяца назад

    ❤❤❤❤

  • @ranigunaratne1367
    @ranigunaratne1367 Год назад

    🙏🙏🙏🙏

  • @ravindudilshan7070
    @ravindudilshan7070 Год назад

    ❤️

  • @narmadaariyasena645
    @narmadaariyasena645 10 месяцев назад

    🙏🙏🙏

  • @devikagamage7958
    @devikagamage7958 8 месяцев назад

  • @TwstOne-p5x
    @TwstOne-p5x 6 месяцев назад

    🙏🙏🙏