Thanks a lot Mam for these valuable information and for sharing with others .තෙරුවන් saranai ,May all the a Gods bless you and your lovedones forever ...!!!
ඔබතුමියගෙ පිළිතුරෙන් නම් ඔබතුමී බුදු දහම ගැන නම් කිසිම දෙයක් දන්න බව පෙනෙන්නේ නැත. මිත්‍යාදෘෂ්ටිය යනු කුමක්ද, බුදු රජාණන්වහන්සේ යනු කව්ද කියල වත් දන්නේ නැත. ගිහි පැවිදි පිරිස් ගැන දන්නේත් නැත. නොදන්න බුදු දහම ගැන කතා නොකර ඔබ දන්න යෝගී ඉගෙනීම් ගැන පමණක් කතා කළොත් වඩා හොදයි. I am sorry for intruding, I only thought you would have understood what I meant in my previous comment but you are far too behind. Good luck.
අනේ ඔබ තුමිය කතා කරද්දී හිතට දැනෙන සැනසිල්ලක් හිනාව දැක්කත් ඇති 🌸ඔබ තුමියට මෙ විදියට අපිව ශක්තිමත් කරන්න තව තවත් ශක්තිය ලැබේවා දීර්ඝායුෂ ආදරේය් ඔබ තුමියට 🌸🌸🌸🍀🍀
ඔබ මගේ හිතට දෙන ශක්තියට බොහොම ස්තුතියි, බොහොම පින් ඔබට, යහපත් ක්‍රියාවෙන් තව තවත් බැබලේවා ඔබ අනෝජා අක්කේ!
අනෝජා අක්කේ, කොච්චර වටිනවද අදහස් ටික !!. 100 ට 10000 ස් වාරයක් එකඟයි... ඔබට ශුභ නත්තලක් , ශුභ අලුත් අවුරුද්දක් සමඟ නිදුක් නිරෝගී සුවබර දිවියක් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි !!!
😍❤
ස්තුති
ඔබතුමියටත් ආයු බොහෝ වේවා දෙවි පිගිටයි
ඔබේ ආශීර්වාදය සැමගේ සිත්වලට ප්‍රානයක් ජීවයක් වේවා!!!
😍❤
ඇත්තටම ලොකු ගැම්මක් එනවා .ඔබතුමියට ගොඩක් පිං. දීර්ඝායුශ ලැබේවා.
😍❤
බොහොම දෙනෙක් ගේ හිත් සුවපත් කරන ඔබතුමියට ගොඩක් ස්තුතියි .තෙරුවන් සරණයි ❤️❤️
ඔබතුමියගේ මූලික පැහැදිලි කිරීම ඉතාම වැදගත්. සියලුම යහපත ඔබතුමියට උදාවේවා. තෙරුවන් සරණයි. 🙏🙏🙏❤
Miss, obage watina athahas anargai. Ewa bidunu sithata loku sakthiyak obata bohoma pin..
ස්තුතියි ඔබතුමියට අප වෙනුවෙන් කරන සත්කාරය ට
🤗😍❤
ඔබතුමිය හරිම ලස්සනයි .ස්තුතියි .
හැමටම නැගීසිටින්න මේ දුන් වටිනා උපදෙස් වලට.තෙරුවන් සරනයි .
😍❤
Thanks a lot Mam for these valuable information and for sharing with others .තෙරුවන් saranai ,May all the a Gods bless you and your lovedones forever ...!!!
ඔබ හරි ලස්සනයි .තෙරුවන් සරනයි !දකිනකොට හරි ආඩම්බරයක් .දීර්ගායු වේවා !මගේ මිතුරිය .🌹🥀🌹❤️
So beautiful madam 🙏🏼🌻 absolutely right 👍
😍❤
Harima lassanayi.issara man asama anoja vage lassana venna
Kathava aththa lankave ananyathavaya nikan denakamma balan inneka (bohoo denek)
Obage katahada karunaven pirila
Sthuthiyi me hama detama
Attamai anoja mis oyage kathhava ape lankave copamana nam job tianavada
Harima pahadili 👍👍👍 Budusarani auntie🙏🙏🙏
ගොඩක් ස්තුතියි ආන්ටි ... හරිම වැදගත් වීඩියෝ එකක්...
❤😍
Thankyou❤❤❤❤❤
Thanks 🙏👍
තෙරුවන් සරණයි ❤❤❤
ඇත්තටම ලස්සනයි
Jewithayata loku padamak kiyala dunna sthuthi oba thumiyata
ගොඩක් පින් ඔබතුමියට.
😍❤
Theruwansarani 🙏🙏🙏🌷🙏 ayu boho wewa🙏 ada harima lassani issara films wala dakapu Anoja mahathmiyawa nawatha warak mathkayata awa. Bohoma pin. Wadasatahana Ithama agei 🙏🌷🙏
😍❤
Yes
ඔබතුමියට පින්සිදු වේවා ! ස්තූතියි. 🙏🙏🙏
😍❤
ඔබතුමියට ස්තුතියි !අපේ හිත් තව තවත් ශක්තිමත් කලාට . බුදු සරණයි !
😍❤
සුපිරි කතාවක් අක්කෙ
Great talk
Anoja mrs you are beautiful , this very valuable video . Thank you so much Shanika Uk
😍❤
ස්තුතියි තෙරුවන් සරනයි
🙏🙏🙏
Great women great advice great encouragement to whole Sri Lankan nation 🙏🙏🤣
Thank you for encouraging . 😍❤
දිඝායු වේවා
Well said ma'am . God bless you
😍❤
May the triple Gem Bless you .
Excellent
😍❤
video eka iwara wenakan භාවනා kala wage දැනෙන්නේ..❤️
Lassanai madam bohomathma ping theruwansaranai!!!
😍❤
Very true.
🙏🙏🙏
Tharuwan saranae
Watina adahas tikak ahanna labimak pinak.madamta godak sthuthui.b s
😍❤
අනොජා අක්කේ ඔයාට සුබ අලුත් අවුරැද්දක් වේවා❤️
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.🙏🙏🙏
ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
😍❤
Thank you Madam
😍❤
Brilliant Madam. Jayawewa 👌💯💐💙🎊
😍❤
Great woman ❤️❤️👍
🤗😍🙏🙏🙏
Watina adahas obathumita digasiri wewa
Happy christmas akka
😍❤ Happy new year Dear.
ස්තුතියි ඔබ තුමියට🙏🏻🙏🏻🙏🏻
😍❤
වටිනා උපදෙස් ස්තුති !🙏
😍❤
Thanks,anoja akka 😊
😍❤
නියම යි, ඔබ තුමිය ට ජයම වේවා
😍❤
ඔබතුමියට 🙏 ස්තුතියි
😍❤
Well done Akka. True Thank you. Theruwansaranai
😍❤
Thank you so much for your great job.
How can I join your acadamy?
අනෝජා මැඩම නිරෝගීභාවය වෙනුවෙන් උපවාස කීරීම කොච්චර වටිනවද කියල අපිට කියල දෙන්න පුළුවන්ද.....
පරිස්සමෙන් කල යුතුයි. ආවාට ගියාට නොකලයුතුයි. 🙏🙏🙏
Danuma beda dun obathumiyata bohoma sthuthi
🙏🙏🙏😍❤
Godak watina adahas tikak. Obatumiyata thanks..
😍❤
Thank you for this video, God bless you.
😍❤
👍
කොහොම ත් ලස්සනයි 😍
😍❤
niyamai .....❤
😍❤
අපි කොහොමද එ අවස්ථා 3 දියුණු කර ගන්නේ එ ගැන උගන්වන වීඩියෝවක් කරන්න
ගොඩක් ස්තූතියි ❤
😍❤
❤
ආදරෙයි අනෝජා මැඩම්
❤😍
Aththa miss ape rate ayata wela thiyenne anunge dewal hoya Hiya kale gatha karanna.thamange waradi penne nehe.e wagema . kisima karunawantha kamak nehe hoda aya innawa .ape rate minisssu hithuna widiya wenas wenbama oni miss me weda satahan balanne aththatama.buddhimath aya.anith Ayata mewata wada dewal thiyenawa balanna budusaranai
😍❤
❤️❤️❤️
😍❤
ලස්සනයි ඈ.....තෙරුවන්සරනයි ...
😍❤
Miss watina kathawak.
🙏🙏🙏
Miss 31 wenidata kalin honda motivation video ekak denna awurudu 45 ka mamath phone ekata abbahiwela phone eken thorawa lokayak na anawasya dewal nam balanne na uyanapihina ewa desapalanaya telenatya eka eka opadupa mamama dannawa mage wayase kenekta mewa galapennema na eth phone eka balannama hithenawa pansil tikak ganne na ohe kanawa Bonawe wada karanawa nidiyanawa matama meka epa wela thiyenne ape sariraye hama awayawayakatama sthutbiwanthawela sakthimathwa prabodayen dawasa nimakrannath dawasa patsngannath video ekak denna miss pinsiduwenawa oyata niduk nirogi subama suba aluth awurududa wewa theruwan saranai
😍❤
🙏🙏🙏🙏🙏
😍❤
🙏♥🙏♥🙏
😍❤
🙏🌹
😍❤
mama me wada satahan ahanne wada karana gaman rata inna apita welawak naha eth ona de wada karana gan hari mama ahanawa
😍❤
ආයුබෝ වේවා 🙏
😍❤
මැඩම් ත්‍රිගුන ගැන කියපු වීඩියෝ එක මොකද්ද අංකය ?
💚💚💚💚🌹🙏
😍❤
mamath ma ratata naya naha...oba waga
🙏🙏🙏😍❤
sahathika aththa geyak hada ganna bas kenek naha eth ahuwotg wada nahlu
🤔😄
මං චිත්‍ර ශිල්පියෙක් එහෙත් මගෙ නිතරම කියන්නෙ වැඩක් නෑ කියන සිතුවිලි මට ඒකෙන් ගැලවෙන්න අමාරුයි මට මගේ මනස එකඟ කරගෙන වැඩ කරන්න උපදෙස් ගන්න අවශ්‍යයි මිස් ඔබව සම්බන්ධ කරගන්න පුලුවන් කොහොමද
මට කෝල් එකක් දෙන්න. ස්ක්‍රීන් එකේ නොම්මරය වැටෙනවා.
රාජ්‍ය සේවකයන් ට තම යුතුකම මතක්කර දුන්නාට ගොඩක් පිං. රට මේ තත්වයට අැද දැම්මේ ඔවුන්.
ආආආආආආආආආආආආආආආආආආආආආආදරෙයි
😍❤❤❤❤❤
අපරාදෙ ඔබතුමී ජීවිතේ අන්තිම කාලෙ බුදු දහමෙන් පිහිට නොගෙන මේ වගේ මිත්‍යාදෘෂ්ටික දර්ශනයක් පස්සෙ ගියපු එක සහ අනිත් අයවත් නොමග යවන එක. ඔබතුමී තව ටික කාලෙකින් ලෙඩ ඇදට වැටුනම යෝග වලට ඔබට පිහිට විය නොහැකි බව වැටහෙයි. බුදු දහම සරණ යන්න යෝග සරණ ගිහින් සසරම දුකට පත් කර ගන්න එපා. ඔබතුමී එක video එකක කිව්වා practicing buddhism කියලා, ඔබ්තුමී බුදු දහම practice කරනවනම් ඔය වගේ මෝඩ දේවල් වලට අහු වෙන්නෙ නෑ. තෙරුවන් සරණයි
ගිහියන්ට සහ පැවිද්දන්ට වෙනම විදිහට ජීවත් වෙන හැටි මා දන්නා බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. මම බුදු දහමේ පිහිට ගන්නවාද නැද්ද කියලා දන්නේ මමනේද. ඉතින් මම මිත්‍යාදෘශ්ටික ද නැද්ද කියලත් මම දන්නවා. බඩගින්නේ ඉන්න අයට දර්ම දේශනා කරලා වැඩක් නැහැ. සිද්ධාර්ථ තාපස තුමා සන්ක්‍යා දර්ශනය ඔස්සේ ගමන් කල විශිෂ්ට යෝගියෙක්. ඉන්දියානු පුරවැසියෙක් . ඉතින් පොඩ්ඩක් හොයලා බලන්න. ඔබ කිව් දේවල් මට අදාල නැති නිසා මට කිසිම ගැටලුවක් නැහැ. . හැබැයි මම කියන්නේ කව්ද කියලා මම දන්නවා. මගේ වීඩියෝ එක බැලුවට, මා ගැන කරුනාවෙන් එවපු පනිවිඩයට ගොඩාක් ස්තූතියි. 🙏🙏🙏
ඔබතුමියගෙ පිළිතුරෙන් නම් ඔබතුමී බුදු දහම ගැන නම් කිසිම දෙයක් දන්න බව පෙනෙන්නේ නැත. මිත්‍යාදෘෂ්ටිය යනු කුමක්ද, බුදු රජාණන්වහන්සේ යනු කව්ද කියල වත් දන්නේ නැත. ගිහි පැවිදි පිරිස් ගැන දන්නේත් නැත. නොදන්න බුදු දහම ගැන කතා නොකර ඔබ දන්න යෝගී ඉගෙනීම් ගැන පමණක් කතා කළොත් වඩා හොදයි. I am sorry for intruding, I only thought you would have understood what I meant in my previous comment but you are far too behind. Good luck.
🙏🙏🙏🙏
😍❤