THANK YOU MADAM,Your program direct. us to a new path,teaches how to make the life in a useful manner,with your life experience and the things you have been taught from art institutions,and yoga ashrams that we cannot approach easily.good service.God Bless you.
Akka your costumes are beautiful. Every one of them. Your daughter must be very talented. Wonderful work. Hats off to you and your beautiful team.... with much love
Excellent Anoja. I'm following all the programmes. I went through a similar training at RNTC Netherlands wich helped me to control mt breath when casting News. Your programme is very interesting and educative.You are doing a great service.
I think this is the great senior Actress Anoma Wattaladeniya Akka. Thank you so much Dearest Akka. Yes Europeans are learning & practising these methods. Planning to give Breathing & other voice exersises in near future. May you be well & happy. Blissful new year to all of you. 🤗😘
after a iong time i saw your nice so beautiful face. madam i remember the character you actered in the film hulawali with jo abeywickrama,. mada i hope to join your episodes
ගොඩක් වටින චැනල් එකක්... මටග් වාසනාවට දැක්ක youtube channel එකක් කියලා හිතෙනවා... ස්තූතියි දිගටම ඔබෙි වීඩියෝ නරඹන්න කැමැත්තෙන් ඉන්නවා....
හරිම ලස්සනයි, ගොඩක් වටිනවා මැඩම්.. ආදරෙයි ගොඩක් 🙏🙏🙏🙏
බාෙහොම පින්🙏
මේ කෙටි හුස්ම ගැනීම පිලිබඳ අභ්‍යාසය මානසික අාතතිය සමනය කිරීමට හේතුවන බව කිව යුතුයි.
මට ඔයාගේ නම්බරේ දෙන්න පුලුවන්ද
ගොඩාක් ස්තුතියි මේ දැනුවත් කිරිම ගැන .. බුදුසරණයි ඔබතුමියට ..❤️🙏
Excellent madam god bless you and all
Very educations. Much merit to you!!
ගොඩක් පින්...උදර ආශ්‍රිත හුස්ම ගන්න පහසු යි.අනික් දෙකම නිවරැදිව කරන්න අමාරුයි.
A great Srilankan lady.
THANK YOU MADAM,Your program direct. us to a new path,teaches how to make the life in a useful manner,with your life experience and the things you have been taught from art institutions,and yoga ashrams that we cannot approach easily.good service.God Bless you.
යු ටියුබ් එකේ හොය හොයා බලනවා ඔබේ මේ වැඩ සටහන.❤️❤️❤️❤️❤️❤️.
Matha
Mage balaporoththuwa ekai. Mage athdakeem thulin jeewithaya waradinna nodee hari pare yanna manasa hadagana . Oyalage comments mata hari wadagath.
Thanks madam, Thunuruwanga saranai
Miss මම ඉතාම උනන්දුවෙන් මේ හුස්ම ගැනීමේ නිවැරදි ක්‍රම පුහුණු වෙනවා. එත් අපි පුහුණු වීම් වලින් පස්සේ දවසේ වැඩි කාලයක් පුරුදු විදිහට නේද හුස්ම ගන්න එක සිද්ද වෙන්නේ.? මම මතක් වෙන හැම වෙලාවේම නිවැරදිව කරන්න උත්සාහ කරනවා. ඔබ තුමියට ගොඩක් පිං. 🌹 🙏🙏🙏
Very nicely explained. ThAnk you Madam.
Anoja madam is such an inspiration to us. These lessons of her experienced life are so helpful to our lives
අනේකවාරයක් ස්තුතියි ..තෙරුවන් සරණයි ..
Thank you madom.god blessyou
ආදරණීය. අනෝජා හරීම පුදුම යි. අපි මේතරම් දවස් හුස්ම අරන් නෑ. ඔහේ හුස්ම ඇවිල්ලා, ගිහින්. නොදන්නා පැතිකඩක් විවර කර ආයිත් ජීවිතය දුන්නාට පීං. මමත් ආසයි ඔයා ගේ මේ වැඩ පිළිවෙළ ට
Online classes තියෙනවා ද?
තෙරුවන් සරණයි මැඩම් නිදුක් නීරෝගී දිර්ඝආයුස ලැබේවා 💖💖
Excellent madam ..thanks again and again.💖💖💖
So grade.... Miss Anoja.....Awasome,.....thanks to you,.....with Love.....
බොහොම ස්තුතියි මැඩම්..!! 🙏
පුංචි ගැටලුවක් තියෙනවා..!
හුස්ම ගැනීමේ ව්‍යායාම කරනවිට හුස්ම නාසයෙන් ගෙන කටින් පිට කිරීම නිවැරදිද ?
ස්තූතියි 🕉
ස්තූතියි අක්කා 💐💐💐💐 තෙරුවන් සරණයි 💐💐💐💐💐අක්කා.
🙏🙏🙏🙏🙏🙏බුදුසරනයි ඔබ තුමියට
Excellent program thank you so much Madam
බෙහෙවින්ම ස්තුතියි ඔබතුමියට
තෙරුවන් සරණයි
Thank you and love you #Anoja nanda💝♥️
ස්තූතියි ඔබතුමීට 🙏🙏🙏
Obathumiyata deergau veva ! Aadare hamadamath.jesu pihitai.
ගොඩාක් ස්තුතියි ඔබතුමියට 🙏
ගොඩාක් ස්තූතියි ♥️ බුදු සරණයි 🙏
Thank you 🎉
Thank you excellent
Excellent madam ..thak you very much...
හැත්තෑ හතර කැමැත්ත මගෙන් ගුරුතුමියනි ආදරෙයි හැමදාම ස්තූතියි ගොඩාක් ඔබ තුමියට තෙරුවන් සරණයි අයුබොවන් 🙏💚💚💚💚💚💚💚💚💚💚💚
Deergausha wewa mademta
Wonderful programme. Keep it up. Thanks
Godaaaaaak watinawa madem vidio eka. Api balan inne next video eka anakan.godak pin.
Thankyou madam ,
ඇත්තටම මැඩම් මේ දෙන දැනුමට ගොඩාක් පිං ❤
Anoja akka thankyou ❤❤God bless you
I love to watch this.... thriple gem bless you
Thanks very much
Thank you
❤️🙏❤️
Akka your costumes are beautiful. Every one of them. Your daughter must be very talented.
Wonderful work. Hats off to you and your beautiful team.... with much love
Thanks 🙏
Thank you miss
Thanks madam
Very insightful
Isthuthi God Bless You 👍❤️
The best of the best
Obathumiyata theruwan saranai ayu boho wewa
Bohoma isthuthi🙏🙏🙏
Thank's Madam
Harima agei thank you miss God bless you 🙏🙏🙏👍
,obata dirgau wewa අම්මේ
බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏
Amazing explanation..🙏
❤️❤️ budu sarani madam❤️❤️
Thank you madame 🙏❤️
Excellent Anoja. I'm following all the programmes. I went through a similar training at RNTC Netherlands wich helped me to control mt breath when casting News. Your programme is very interesting and educative.You are doing a great service.
I think this is the great senior Actress Anoma Wattaladeniya Akka. Thank you so much Dearest Akka. Yes Europeans are learning & practising these methods. Planning to give Breathing & other voice exersises in near future. May you be well & happy. Blissful new year to all of you. 🤗😘
ස්තූතියි මිස්
Thank u teacher
Thank you Madam
Thank you❤
Mam❤
I have acid reflux, so hard to breath, how can I cure
This is me anoja miss chandrakanthi from France stay safe budusaranai
Thank you so much chandrakanthi. 🤗😘
Anoja miss obata godak pinsidu wewa nuwara class thiyanne nadda 🙏🙏🙏
Obathumiya සම්බන්ධ කර ගැනීමට telephone no ekk denna puluwanda
මෙම අභ්‍යාසය ඔිනම වෙලාවක කරන්න පුළුවන්ද??
❤🙏❤
Awesome madam I am dilum
Deergayu wewa akke obata!!! .husma genima dawasa purama me krama walin purudu wenna onada. nethnam pahasu abyasa karana welawata pamanada
Madam this video is well I am dilum
Anoja akki mulinma akkita nirogi sampath suwaya parthana karanawa mama harima asawen balanawa e wagema harima wadagath pita rata inna apita manasika loku suwayak labenawa akkata godak pin mamath me dewal akkigen balagena sarthakawa kala mata danaganna puluwanda akki me ekin ekata kee wathawak eka step ekak kala yuthuda kiyala wara ganana mata puluwannam oba thumiyata karadarayak nomathinam pahadili karanna puluwanda thawa karunak thamai akki mata wayasa 39 mata babala thundenek innawa daruwo thundenama labune siseriyam sathkamakin ithin eka nisa me dewal kalata kamak nadda yanna wagai e wagema akki mageth akkita yhibuna kiyana danis kakkuma thiyenawa samahara asana karanna apahasu thawayak thiyenawa e dewal niwaradiwa kala haki akarayak akkita puluwan kamak thiyenawanam vidio ekakin pahadili kireemak kala hakinam godak pin me balapu mulma dinaye mage hithata danune lankawe unnanam kiyala mokada mamath mevdewal walata godak gaurawa karana kenek nisa akkige hama katayuththakatama suba pathanawa budu saranai
දවසට කීපාරක් මේ exercise කරන්න ඕනද
Would like to join please help me how.
අනොජා මැඩම්, පුලුවන් නම් අපි දවස ගත කිරිමට සුදුසු දින චාර්යාවක් කියල දෙන්න පුලුවන්ද?
❤❤❤❤🙏🙏🙏🙏
🌷🌷🌷🙏🙏🙏
Like the so much madam
🙏🌹💖
after a iong time i saw your nice so beautiful face. madam i remember the character you actered in the film hulawali with jo abeywickrama,. mada i hope to join your episodes
🙏🙏🙏🙏🙏
මිස් මට join වෙන්න ඕනී මිස් acting school එකට ❤️ මිස් මොකද්ද මං කරන්න ඕනී ❤️
❤❤🙏🙏🙏🙏🙏🙏🙏❤❤
🙏🙏🙏
ගොඩක් පින් ඔබට........මට අනෝජා මිස් එක්ක කතා කරන්න පුලුවන්ද ?
Miss yoga clz akt sambanda wenne kohomd
❤❤❤
Mama ada me වැඩසටහන dekke mama balla manasa hada gannawa amma
eka excrise ekak kochchara wela karanna onida mis
කොපමණ වාර ගණනක් හුස්ම ගැනීම පුහුණු විය යුතු ද.
online classes karanne nethida madam
Excrise 1 k wta 10gane wage 3 nama wata 30k wage karannada mis
💗💗....
Unlike karala thiyenne husma gan nathi ekekda koheda?ehema nattan dewani inima balana ekek 😉😉😂😂
😅😅😅
කොහෙත් ඉන්නවනෙ හිට්ලර් හරි කියන කට්ටිය.
👍👍👍👍
මැඩම් මගේ ප්‍රශ්නය එක පැත්තක ඉල ඇට වලටත් එක පැත්තක අකු ඇට වලටත් පමනද මේ වියායාමය සිද්ද කරන්නේ කරුනාකර පැහෑදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි ...ස්තූතියි ඔබට🙏
කොටස් 3 puthe. උදරය , ඉල ඇට සහ අකු ඇට. මේ තුනම පසුව එකට කරන්න .
Athtatama oba thumiyata godak pin.math ahamben dakke 12 weni programe 1.aye mula idala balanna patan gathta hari asawen. Oba tumiyata deerghau wewa!!!
@@anojaweerasinghe5764 ඔබතුමියට බොහොම ස්තූතියි කාරුනිකවී මාගේ පැනයට පිලිතුරු සැපයීම සම්බන්දව.🙏 තෙරුවන් සරනින් ඔබතුමියට දීර්ගායු වේවා👏
මැඩම් මේ හුස්ම ගැනීමෙ වයායාම කොපමණ වෙලාවක් කරන්න ඕන ද
Misge clzz akata join wenna oni.. Kohomada karanne
කොච්චර කාලයක් මෙක පුරැදුවිස් කරන්න ඔනද ?.දිනපතා කරන්න ඔනද ?.
අනෝජා මැඩම් මට මේක කරන ආකාරය හරියටම ඉගෙන ගන්න පුලුවන් ද. මම කැමති ඒකට. වැඩසටහන් වලට සම්බන්ධය වෙලා ඔබත් එක්ක ඉගෙන ගැනීමේ හැකියාවක් තිබේද. ඒ පිලිබද අපව දැනුවත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිම්. එසේ කතා කර ගැනීමට අපට දුරකථන අංකයක් ලබා දෙන්න. තෙරුවන් සරණයි. ඔබතුමියට.
0772292662 call කරන්න pl.
@@anojaweerasinghe5764 සුභ අලුත් අවුරුද්දක් වේවා. බොහෝම ස්තුතියි...සම්බන්ධ කර ගැනීමට අවස්ථාවක් ලබා දීම පිලිබදව.
1970. මම ඉපදුනේ. එ කලේ බිසණය තිබිලා තියනවා නේ.