Thanks miss Anoja. After your video, I did lots of research. And also bought the Fountain of youth book as well. And I read well and practise for more than a week now. I can't believe it I feel very rejuvenated every morning. I never heard it before. Thanks again for shearing such valuable videos. Update after 3 months; මාස 3ක කාලය every day morning (11)and evening (10) . I'm not exceed 21 times a day. It's very helpful for my back pain as well. Every morning since then I've feel very comfortable and no more body pain. And also I didn't gain any weight. I believe this comment helpful to someone.
Thank you so much for revealing this valuable knowledge. I have one question. The optimum level of these five rites is 21 times isn't it? Gradually increasing..
Yes not more than 21. You can start with me 3 rounds with next vidiyo. At least practise full week every day before increase 3 more rounds. It will take about 2 months tocomplete 21 🙏🙏🙏
මයේ අම්මා ඔයා කොච්චර හොදද...ඔයා මේ ලෝකෙට යහපතක් කරන්න එවපූ කාන්තා වෙසින් ඉන්න දේවතාවියක්....
ඔබේ සේවය සදාඅමරනියයී....
තෙරුවන්සරනයි .
සමාජයට අත්‍යවශ්‍ය ඉතාමත්ම ඉහල වටිනාකමක් ඇති මෙවැනි ප්‍රමුඛ පෙළේ වැඩසටහන් කරන ඔබතුමියට මාගේ ගෞරවය ආදරය භක්තිය පුද කරමි.
🤗❤🙏 මම මහන්සි වෙනවා මගේ රටේ මිනිසුන්ට යහපතක් කරන්න. ඉතින් ඔබලා මට,උදව් කරනවා නේද. මේවා share කරන්න ප්ලීස්. 🙏🙏🙏
Thank you miss
@@anojaweerasinghe5764very good vidio
ජීවිතේ නොහිතපු වෙලාවක අපිට ලෙඩක් දුකක් හැදුනම දැවැන්ත මුදල් කන්දරාවක් වියදම් කරමින් ලෝකෙ පුරා රස්තියාදු වෙනව.. නමුත් මේ තරම් බලගතු ප්‍රතිකර්ම, විශ්වකර්ම අත්දුටු බෙහෙත් තියෙත්දි ඒවාට ඇස් විවර නොවෙන්නෙ පිං මද කම නිසා. කුසල් රැස්කල අයගෙ පමණක් මේ දෙසට ඇස ගැටිල ඒ අයට මේ අපූරැ මාර්ගය විවර වෙනව.. එහෙම නැති අය සංසාර ගමන විදවමින් වදවෙනව.. ඉතිං අපි වාසනාවන්තයි ගේ ඇතුලෙ ඉන්නකොට මේවගේ දේවල් අපේ දෝතටම ලැබෙන නිසා.
මේ වගේ මිනිස් ප්‍රාණය රැකගන්නට, සුරක්ෂිත කරගන්නට ඔබතුමිය දරණ වෙහෙසට අපගේ ආදර ගෞරව ප්‍රණාමය!
මං හිතන්නෙ අපි පිංවන්තයි.
ඔබ වැනි පින්වන්ත කලන මිතුරියක ලබන්නට මාද පින්කර තිහෙනවා 🙏🙏🙏❤❤❤❤🤗
100 % k ma ekagai oba samaga....
දෙවියන් විසින් දුන් පඩුරක් මැය් ඔබ තුමිය අපට. දීර්ගායු වේවා ❤❤❤
මාව දිරිමත් කිරීම වෙනුවෙන් ගොඩාක් පින් දෙමි. 🙏🙏🙏මේවා මිනිසුන් අතරට ගෙන යන්න ප්ලීස්.
මට දක්වන මේ ආදරයට ගොඩාක් පින් .ඔබලා මේවා share කලොත් , ලන්කාවෙන් භාගයක් නිරෝගී කරගන්න පුලුවන් .
මෙම පිළිවෙත් පහ දිවඔසුවකි. මමද ඔබගේ සම වයසේ පසුවන, එවකට බදුලු මහා විද්‍යාලයේ පිරිමි අංශයේ ඉගෙනුම ලැබූ අයෙකි.. අප පාසලේ ඉගෙනුම ලබූ ලස්සන ඒ සුරූපි ඔබගේ මෙම සමාජ සත්කාරය අගය කරමි..මටද ඔබගෙන් භාවනා සහ යෝගා සදහා උපදේශනයන් අපේක්ෂා කරමි...ඔබට තෙරුවන් සරණයි 🙏
උතුම් බුදු ගුණ බලයෙන්, පසේ බුදු ගුණ බලයෙන්, රහතුන්ගේද තේජසින් සියලු රැකවරණය ලැබ, නිදුක් නිරෝගී සුවය ලැබීම දිගාසිරි ලබත්වා...ඔබ තුමිය...
ගොඩාක් පින්සිදු වේවා ආදරනීය ම 🙏🙏🙏
මම ඔබ තුමිය ගේ වීඩියෝ හැම එකම බලලා පුලුවන් හැකි විදියට යෝග වියායාම කරනවා . ඒ හැම එකම ඉතාමත් වැදගත් . ඔබ තුමිය ට දීර්ඝායුෂ ලැබේවා .🙏🙏💐💐
මට දක්වන මේ ආදරයට ගොඩාක් පින් .ඔබලා මේවා share කලොත් , ලන්කාවෙන් භාගයක් නිරෝගී කරගන්න පුලුවන් .
ඈත රටක සිටින මට ඔබ තුමියගේ මේ වටිනා වැඩ සටහන් දිව්‍ය ඖෂධයක් වගේම වටිනවා මමත් ඔබතුමීගෙ වයසෙ කෙනෙක් මේ රටවල සීතල නිසා යෝගා කරාට කිසිම දැනුමක් නෑ ඔබ තමීට ගොඩක් පින් 🙏
යෝග කරනකොට දාඩිය නොදැම්මට ඇතිවෙන්නෙ fire element තේජෝ ධාතුව. ඒ නිසා අනිවාර්යයෙන්ම, අඩුම ගනනේ කපාලභාති, අනුලෝම විලෝම, සුර්‍ය නමස්කාරය සෙට්ස් 10ක් විතර කරන්න පුලුවන් දවස්වලට. ඒ වීඩියෝ තුනම චැනල් එකේ තියෙනවා. 5 රයිට්ස් හැමදාම කරන්න. රවුන්ඩ්ස් 3 කින් පටන් ගන්න.
ඔබ තුමියට ගොඩාක් පින්,,ජීවිතේ ම සතුටින් ඉන්න ලැබේවා ,,තෙරුවන් සරනයි ,,ආදරෙයි ❤️❤️❤️
මමත් ආදරෙයි. ඒ නිසාමයි මෙවැනි වීඩියෝ නිර්මානය කරන්නේ. මගේ රටේ ආදරනීය මිනිසුන් සුවපත් කරගන්න. Please share . මිනිස්සු සුවපත් කරන්න උදව් වෙන එක ලොකු පිනක්. 😊❤
අනේ අම්මෙ ඔයාට ගොඩාක් පින් සිදුවෙනවා..මම දැකපු මිනිසුන්ට ලෝබ නැතුව තමන් උගත් දේ බෙදාදෙන එකම පින්වන්තිය ඔයා.... බුදුසරනයි ඔබ තුමියට...දීර්ඝායුශ ලැබේවා ...
❤🙏🙏🙏
මේම විඩියෝ එක අද සමාජයට බොහොම වැදගත් ඔබ තුමිය හැමදාමත් අපිට හොද දේවල් කියා දෙනවා බොහොම ස්තුතියි ඔබ තුමියට නිදුක් නිරෝගි සුවය ලැාබ්වා❤🙏
මේවා ගොඩාක් වටින පිලිවෙත් . පුහුනු වෙන්න . යාලුවන්ටත් යවන්න.❤😍🙏
තෙරුවනේ ආසිර්වදය ලබේවා
@@anojaweerasinghe5764 1 2
රංගන ජීවිතයේ දී ත් අති දක්ෂ රංගන ශිල්පිනියක් වූ ඔබතුමිය මෙ කරන සෙවිය අති විශිෂ්ඨ යි අනොජා. ඔබ තුමිය ට දීර්ඝායු වේවා.
ගොඩාක් ස්තුතියි. හෙමිහිට බලාගෙන පුහුනු වෙන්න. මෑත කාලයේදී මා උගත් මිල කල නොහැකි, වටිනා, ක්‍රමවේදයක්. බොහෝ අසනීප සුව වෙනවා. හොදයි කියා හිතෙනවා නම් හැකි පමන share කරන්න . මිනිසුන් සුවපත් කරන එක ලොකු පින් කමක්. 😊❤
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු සියලුම දෙනාම මෙත්තා මුදිතා කරුණා ගුණය ලඟාකර-ගනිත්වා.
ගොඩාක් ස්තූතියි .🤗❤
ඉහල වටිනා කමක් ඇති වැඩසටහන් ඉදිරිපත් කරන ඔබ තුමියට බොහෝ පින්
මට දක්වන මේ ආදරයට ගොඩාක් පින් .ඔබලා මේවා share කලොත් , ලන්කාවෙන් භාගයක් නිරෝගී කරගන්න පුලුවන් .
දීර්ඝායුස ලැබේවා නිදුක් නිරෝගි වේවා !!!❤❤❤
🙏🙏🙏❤ ඉතින් අපේ රටේ මිනිස්සු ත් නිදුක් නිරෝගීසුවයෙන් සිටිනු දැක්ම මගේ පැතුමයි. Share කරන්න ප්ලීස්.
සියල්ල අමතකව ගිය වගේ එක හුස්මට බලාගෙන හිටියා ඔබටත් සියලු සිතුම් පැතුම් ඉටුවන සුබ දිවියක් වේවා.
ගොඩාක් ස්තූතියි . Pl share. 🤗😍🙏
ඔබතූමියට. තෙරුවන්සරණයි 🙏ඉතාමත්. වටිනා. වැඩ. සටහනක්. ස්තුතියි
😊❤
ඉතාමත්ම වටිනා පැහැදිලි කිරීමක් බොහොමත්ම පිං තෙරුවන් සරණයි ඔබ තුමියට.
🤗🙏🙏🙏
මම ගොඩක් ආදරය කරන කොනක් ඔබතුමිය. දිර්ග ආයුෂ ප්‍රාර්තනා කරනවා ❤
ගොඩාක් පින්. මට දෙන දිරියට . Pl share. 🙏🙏🙏
Bohoma sthuthi mahathmiya hadawathinma adare ❤️💐obathumiyata Deergayu labewa! Samma Sambudu Saranai!!!🙏
මම මහන්සිවෙලා මේ වගේ දේවල් ඉදිරිපත් කරනවා. කරුනාකරලා ඔබලා මේ වීඩියෝ අනිත් අය, සමග බෙදා හදා ගන්න. අන් අයගේ යහපත වෙනුවෙන් එකතු වෙමු. 🙏❤❤❤
ස්තුතියි 💐💗🙏
නිදුක් නිරෝගී භාවය ලැබේවා.
ආයුෂ බොහෝ වේවා 💐🙏💗
🙏🙏🙏❤❤❤
බොහෝම ස්තුතිය් ඔබතුමියට කාලෝචිත වැඩසටහනක් ඔබතුමියට දීර්ගායු වේවා තෙරුවන් සරනයි
🤗😍❤
මොනවා කියන්නදැය් නොදැනේ. වියපත් මාද ඔබට පින් සිදුවන්නට සුවසේමය. මාගේ මිතුරිය ඔබට දීර්ගායු වේවා .තෙරුවනේ අනන්ත ගුණ බලයෙන් සියලු රැකවරණය වේවා !❤️🌹🥀🌹
ආදරෙයි මගේ මිතුරිය. පුහුනු වෙන්න හිමින්. 🤗😍❤
ආදරෙයි ඔබතුමියට හදවතින්ම.
Surprise Kara තෙරුවන් සරණයි මම ඔන්න සප්‍රයිස් කරා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
Thanks miss Anoja. After your video, I did lots of research. And also bought the Fountain of youth book as well. And I read well and practise for more than a week now. I can't believe it I feel very rejuvenated every morning. I never heard it before. Thanks again for shearing such valuable videos.
Update after 3 months;
මාස 3ක කාලය every day morning (11)and evening (10) . I'm not exceed 21 times a day. It's very helpful for my back pain as well. Every morning since then I've feel very comfortable and no more body pain. And also I didn't gain any weight. I believe this comment helpful to someone.
I am so happy for you. Pl keep practising. Try to ballance other things as well. Food ,drinks as well. After couple of months you will be amazed. 🤗🙏🙏🙏
ඔබට බොහොම ස්තුති .දීර්ගායුස වේවා . ❤❤❤
❤🤗😍
ඔබට දීර්ඝායු වේවා !!!
මම මහන්සිවෙලා මේ වගේ දේවල් ඉදිරිපත් කරනවා. කරුනාකරලා ඔබලා මේ වීඩියෝ අනිත් අය, සමග බෙදා හදා ගන්න. අන් අයගේ යහපත වෙනුවෙන් එකතු වෙමු. 🙏❤❤❤
ආදරෙයි අනෝජා මැඩම් ගොඩාරියක් හැමදාමත්.... ඔබතුමියට ගොඩාරියක් පිං....
😍❤🤗
ඔබතුමිය සමාජයට සිදු කරන මේ වටිනා සේවය මිළ කළ නොහැකියි .මාගේ ප්‍රණාමය !
මට ගොඩාක් ශක්තිය දෙන ඔයා කව්ද?. නම දැනගන්න කැමතියි.😊❤
ඔබතුමියට බොහෝම පිං...
මේක බලලා පුහුනු වෙන්න. මේක ඇත්තමයි. Share කරන්න . ඉතා වටිනා තෑග්ගක්🙏
අනෝජා මැඩම්, ආසනෙන් ආසනේ කරද්දි ඒ ආසනේට අදාල චක්‍රය ගැනත් අපිට කියල දෙන්න පුළුවන්ද..........
ගොඩාක් කාලවේලා යනවා. වගේම warm down වෙනවා .
Thank you so much for revealing this valuable knowledge. I have one question. The optimum level of these five rites is 21 times isn't it? Gradually increasing..
Yes not more than 21. You can start with me 3 rounds with next vidiyo. At least practise full week every day before increase 3 more rounds. It will take about 2 months tocomplete 21 🙏🙏🙏
ඔබතුමියගෙ මේ වැඩ සටහන් හරිම වටිනවා
මට දක්වන මේ ආදරයට ගොඩාක් පින් .ඔබලා මේවා share කලොත් , ලන්කාවෙන් භාගයක් නිරෝගී කරගන්න පුලුවන් .
ස්තූතියි ඔබ තුමියට🌹🌹🌹
මේවා ගොඩාක් වටින පිලිවෙත් . පුහුනු වෙන්න . යාලුවන්ටත් යවන්න.❤😍🙏
වටිනාකම කියා නිමකල නොහැක.🙏💜️
😘🤗❤
බොහෝ ම ස්තූතියි දීර්ගායු වෙවා
මට දෙන දිරියට ශක්තියට ගොඩාක් පින්සිදු වේවා . 🙏🙏🙏
Thank you Ms. Anoja. Your explanation is very clear. From 🇨🇦
මේවා ගොඩාක් වටින පිලිවෙත් . පුහුනු වෙන්න . කැනඩාවේ නේද රුවන් . යාලුවන්ටත් යවන්න.❤😍🙏
Obathumiyata යහපතක් ma Wawa TharuwanSaranai 🌹🙏
ගොඩාක් ස්තූතියි 🙏🙏🙏
ස්තූතියි ඔබතුමියට 🙏❤️
😍❤🤗
ගොඩක් ස්තූතියි නෝන..
මේවා ගොඩාක් වටින පිලිවෙත් . පුහුනු වෙන්න . යාලුවන්ටත් යවන්න.❤😍🙏
ස්තුතියි 💐💗🙏
මේවා ගොඩාක් වටින පිලිවෙත් . පුහුනු වෙන්න . යාලුවන්ටත් යවන්න.❤😍🙏
ස්තූතියි ඔබට බොහොමයක් ම..❤
❤🤗😍
තෙරුවණ් සරණයි ඔබතුමියට🙏
ස්තූතියි ඔබ තුමිය ට 🙏🌼❤
වටිනා උපදෙස් ටිකක් බොහොම ස්තුති යි ,
මම මහන්සිවෙලා මේ වගේ දේවල් ඉදිරිපත් කරනවා. කරුනාකරලා ඔබලා මේ වීඩියෝ අනිත් අය, සමග බෙදා හදා ගන්න. අන් අයගේ යහපත වෙනුවෙන් එකතු වෙමු. 🙏❤❤❤
ඉතාම වටිනවා. ස්තූතියි ඹබතූමියට
මේවා ගොඩාක් වටින පිලිවෙත් . පුහුනු වෙන්න . යාලුවන්ටත් යවන්න.❤😍🙏
sthuthiy obata vishwaye asirwadaya lebewa
ගොඩාක් ස්තුතියි මැඩම් 🙏🙏🙏
😘❤
Thank u for sharing this valuable post
🤗😘
athatama obathumiyata wayasa keyanna ba.budu saranai. godak pin.
ඔබතුමිය මගෙ අම්මා ගෙ වයසෙ. ඔබතුමිය මොන තරම් ලොකු සේවයක් කරනවද මේ රටේ ජනතාවට. ඔබතුමියට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ අත්වේවා!!!🙏🙏🌹
🤗😍❤🙏🙏🙏
Thank you so much, madam 🙏🏼🌻
🤗❤pl share. These rites are unbeleivably great
ස්වස්ති සිද්ධම් 🙏🇱🇰
🙏🙏🙏
හරිම අපූරුයි
මේවා ගොඩාක් වටින පිලිවෙත් . පුහුනු වෙන්න . යාලුවන්ටත් යවන්න.❤😍🙏
ස්තූතියි මැඩම්
මේවා ගොඩාක් වටින පිලිවෙත් . පුහුනු වෙන්න . යාලුවන්ටත් යවන්න.❤😍🙏
Great work well done
Thank you so much for encouraging. Pl share. This is a great one for every one to practise. 🙏
Thank you so much It is huge!!
I know. It is huge. I am expeiriensing benifits. I didnt want to keepto my self. This is unbeleivebly great. 😄🤗🤗😍
Pahapath wenna yoga karana widiyath kiyala dennako🥰🙏
මේක කරන්න . හොදයි . යාලුවන්ටත් යවන්න. ❤😍
ගොඩාක් වටිනවා ❤❤❤
Godak sthuthi Anoja Nona🙏
😊❤. හොදට පුහුනු වෙන්න. සුවපත්වේවා . Share කරන්න. මිනිස්සු සුවපත් කරගන්න උදව් වෙන එක ලොකු පිනක්.
Godaak pin madam..godaak sthuthi me hamadema kiyala denvata madamta..
Madam mama oben illeemak karanawa..tat walle baba ganath podi hadinweemak karanna.himalaye hitapu yogi warayek....🙏❤
Ayoubohowewa 🙏❤ Godak Sthuthi Oba Thumiyatà Godak Pin Apiwa Nirogi karanawata. Viswa Matawata Aneka Warayak Sthuthi Mta me Video's Balanna Salassuwata ❤🙏❤
❤🤗😍
අනෝජා ආන්ටි චක්‍රා ගැන කතාකරන්න.ඕරා එක block වෙලා තියෙන්නේ .unblock කරගන්න කියලා දෙන්න පුලුවන්ද ඒ ගැන අහන්නත් ආසයි plz🙏🙏🙏
Anoja akka ge film ekak bluva vage dsnuna sthuthi akke.
🙏🙏🙏🤗😘 pl share
Konde badala lassanai teruwan saranai
අනේ. 😘😘😘😍❤
තෙරුවන් සරණයි ඔබ තුමියට දීර්ගායු වේවා 🙏🙏🙏❤️
පුහුනුවෙන්න . ප්ලීස් අනිත් අයටත් යවන්න. 😊❤
බුදුසරණයි 🙏🙏
Slinamawe rajinak una obathumiyata api adare
😊❤
Appreciate your programs.
Thank you so much Sarath. Making more interesting vedios. Pl share. 🤗😍❤
මෙ වැනි වටිනා රටක් වූ තිබ්බතයට මාඕ සේතුං කළ විනාශය දැන ගැනීමට 'තිබ්බතයේ බෞද්ධ මානව සංහාරය' 1964 වසරෙහි ජස්ටින් විජේවර්ධන මහතා ලියූ පොත බලන්න.
ඒක ඇත්ත. බල තන්හාවට දේශපාලුවන් ලෝකෙටම කරන්නේ මොනතරම් හානියක්ද? මම වාසනාවන්ත වුනා දලයිලාමා තුමා හමුවන්න. ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ දන්ත ධාතූන් වහන්සේ වන්දනා කරන්න උන්වහන්සේට ලොකු උවමනාවක් තියෙනවා. චීනයට තියෙන බයට අපේ රටට එන්න වීසා දෙන්නේ නෑ චින්තක. මට තිබ්බතයට යන්න ලොකු ආසාවක් තියෙනවා. ඒවගේම දලයි ලාමා තුමා ඉන්න ඉන්දියාවේ ධරම් ශාලාවට. තෙරුවන් සරනයි චින්තක. 😊❤
Great work🙏
🤗😍❤
අවුරුදු 300 ක් බුදුරජාණන් වහන්සේගෙ කාලෙවත් කවුරුත් ජීවත් වුනේ නැ .වැඩිම අවුරුදු 160 බක්කුල මහරහතන් වහන්සේ .ඒ වුන්වහන්සේගෙ සසරේ පින් මහිමෙන්.ඒ කාලෙත් අවම ආයුශ 120 .අවුරුදු 300.400 වගෙ ආයුශ තිබුණ අය හිටියා නම් ගෞතම බුදුරජාණන් වහන්සේ අදටත් තව්තිසාවෙ.එහෙම නම් මේ කල්පෙත් බුද්ධ ශුන්‍ය කාලයක් ..
Excellent speech madam
Thank you so much. Pl share. 🙏🙏🙏
ඔබතුමියට ගොඩක් ස්තුතියි
🤗😍🙏
Oyaa harima aadarshamath charithayak. Samaajayata hoda deyak dena. Deerghayu weva obata.
🤗😍❤
Thank you so much
මම මහන්සිවෙලා මේ වගේ දේවල් ඉදිරිපත් කරනවා. කරුනාකරලා ඔබලා මේ වීඩියෝ අනිත් අය, සමග බෙදා හදා ගන්න. අන් අයගේ යහපත වෙනුවෙන් එකතු වෙමු. 🙏❤❤❤
Thank you so much for your kindness madam
🤗😘❤
Thank you so much. ❤️❤️❤️❤️❤️
😍❤🤗
Mata oba thumiya laga yiga egsna ganna puluwanda
මිස් මං අවුරුදු 14 ඉදන් තයිරොක්ශින් කියන හෝර්මෝන පෙති ගන්නවා.මට දැන් 31යි.මාස දෙකින් දෙකට ලේ පරීක්ෂා කරනවා.බෙහෙත් අඩු වැඩි කරනවා.මං ලෙඩෙක් කියල කවදාවත් හිතන් නෑ .මං නීරෝගීව වැඩ කරනවා වැඩ පලක.මං ඒත් බෙහෙත් බොනවා.මට බෙහෙත් නතර කරන්න ඕන .ඩොක්ටර්ලා ජීවිත කාලෙම බෙහෙත් බොන්න කියනවා.මට දැන ගන්න පුලුවන් ද යෝගා ප්‍රතිකාර වලින් ඒ රෝගය සුව කර ගන්න ..🙏🙏🙏 දීර්ඝායුශ ලැබේවා..විශ්වයේ ශක්තිය නිරතුරු ලැබේවා....
පුතේ තයිරොක්සින් කියන්නේ වර්ධනය ඇතුලු තව බොහෝ දේවල් වලට අවශ්‍ය සිරුරට ,අත්‍යාවශ්‍ය හෝමෝනයක්. ඉතින් වයිද්‍යවරු ගන්න කියනවා නම් අනිවාර්යයෙන් ගන්න. අපි වයිද්‍යවරු වෙන්න හොද නැහැ. යෝග බොහෝ හෝමෝන සමබර කරන්න උදව් වෙනවා. යෝග ප්‍රානයාම සහ සූර්‍ය නමස්කාරයත්, සර්වාoග ආසනයත් ඉතා හොදයි. ඒ වීඩියෝ තියෙනවා. බලාගෙන පිලිවෙලට කරන්න. පලමුව කපාල භාති, ඉන්පසුඅනුලෝම විලෝම, ඉන්පසු සූර්‍ය නමස්කාරය,ඉන්පසු සර්වාන්ග ආසනය සහ මත්ස්‍යාසනය කරන්න. පැය 1/2 යාවි.
එහෙම නැතිනම් තිරයේ වැටෙන ටෙලි නොම්මරයට වට්සඇප් පනිවිඩයක් එවන්න . අපි වය්ද්‍යවරු වෙන්න හොද නැහැ. හොදින් ඉන්න. සුවපත් වේවා.
Thank you 🙏
Nirogeewa godak kal jeewath wenna aadarei
Thanks madam.🌹🌹🌹
තෙරුවණ් සරණයි ඔබට!
🙏🙏🙏🤗
තෙරුවන් සරනයි 🙏🙏🙏
Ammooo oya eka thamai marama tharuna.nakipala lon Helanawa anoja oyaga
Excellent Anoja❤️
Thank you so much . Pl share. Many more are on the way. 🤗😍
❤හදවතින්ම ආදරෙ යි
හරි වටිනව
😊❤
Obatumiyage cls nedda
Mewa karanna hoda ude nagitta gamanda ? Kama kanna kalinda?
ඔව් උදේ නැගිට්ට ගමන්ම. මොකුත් නොකා. වතුර බිව්වට කමක් නැහැ.
Thank you so much, God bless you
Hi Anuk. Hope you are fine. Thank you So much Dear 🤗😍🙏
Madame how can I join with your classes please let me know
ස්ක්‍රීන් එකේ තියෙන නොම් whatsapp කරන්න.
බුදු සරණයි 🙏❤
මේවා ගොඩාක් වටින පිලිවෙත් . පුහුනු වෙන්න . යාලුවන්ටත් යවන්න.❤😍🙏
මේවා ගොඩාක් වටින පිලිවෙත් . පුහුනු වෙන්න . යාලුවන්ටත් යවන්න.❤😍🙏
Appreciate your program 🙏🙏🙏
Pl practise and also pl share.
Ane mis poddak aga mahath kara ganna yoga vedidiyo ekak.karanna ko.man.godak kettui.monawa.kewath.mahath.wenna.man.mana sika.watila inne.🙏🥲
Thank you so much mis
❤🤗😍
මෙම අාසන එක වාරයකට කි පාරක කරන්න අවෂ්‍යද ?දවසකට කොපමන වෙිලා කිරිමට අවෂ්‍ය ද?
දැන් අනිත් වීඩියෝ එක දාලා තියෙන්නෙ. 68 වෙනි එක. ඒකේ හොදට කරන විදිහ තියෙනවා.ඒක බලාගෙන කරන්න. එක පාරට එඇෆි කරගන්න එපා. 🙏🙏🙏
@@anojaweerasinghe5764❤