Dear Madam, it is an absolutely fantastic program of academic and professional value. I viewed and studied 1,2,3 and 4 of your programs which were wonderful. You're fully committed to the job, especially with your highly valued qualities of a well-respected Sri Lankan lady. Your presence and dissemination of your professional expertise, knowledge, and skills are greatly appreciated. Wish you all the best...!
Online vocal training කිය කිය සල්ලි කඩාගෙන බොරු කාරයෝ රජ වෙන කාලේ මේ කරන ඉගැන්වීම් නම් මිලකල නොහැකියි ❤
🙏🙏🙏
නිදුක් නිරෝගි දීර්ඝ ආයුශ ලැබේවා පිංවත් ඔබ තුමියට
මේක ඔබතුමියට loku පිනක් madam ❤
අනෙ මිස් මෙම වැඩසටහන දිගටම කරගෙන යන්න.. අපිට මේක.. ඉතාම පැහැදිලියි...
නිදුක් නීරෝගී වේවා මැඩම්.හරිම ප්‍රයෝජනවත් අපි වගේ යමක් ඉගනගන්න බලගෙන ඉන්න අයට
මට වයස 17යි..මම යූටියුබ් කරන්න ගත්තම තමයි මට තේරුණේ මගේ වොයිස් එක ගොඩක් දුර්වලයි කියලා මොකද මම සාමාන්‍යයෙන් කතා කරද්දී හොඳ වුනත්, ගොඩක් වචන මම හරියට ශබ්ද කරන්නෑ.. ඉතිං මේ වැඩ සටහනට ගොඩක් ස්තුතියි ❤
බොහෝමත්ම පිං සිදුවෙිවා!නිදුක් නිරෝගි සුවයම ලැබෙිවා !දිර්ඝායු වෙිවා !❤🙏
නිර්ලෝභී ව ලබාදෙන.මේ දැනුමට ගොඩක් පින් මැඩම් ❤️🙏🙏බොහොම වටිනවා
🙏🙏🙏
බොහොම ස්තුතියි මැඩම්
ඔබතුමියට නිදුක් නිරෝගී චිරජීවනය ආයුරාරෝග්‍ය සම්පත්තිය ලැබේවා
ඔබතුමියට ආයු බොහෝ වේවා !!!!
තෙරුවන්සරණයි 🙏🙏🙏🙏
🙏🙏🙏
බොහෝම පිං ඔබතුමියට..♥️🙏🏻
ඉතාම පැහැදිලි , ගොඩාක් වටිනවා මගේ මැඩම් බොහෝම ස්තුති 🙏🙏🙏
🤗😘
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Excellent නිදුක් නිරෝගී සුවය දිර්ගායුශ ලැබේවා ❤❤❤
Dear Madam, it is an absolutely fantastic program of academic and professional value. I viewed and studied 1,2,3 and 4 of your programs which were wonderful. You're fully committed to the job, especially with your highly valued qualities of a well-respected Sri Lankan lady. Your presence and dissemination of your professional expertise, knowledge, and skills are greatly appreciated. Wish you all the best...!
නිර්ලෝභීව බෙදාදෙන මේ විසල් දැනුමට ඔබට බොහෝම ස්තූතියි ❤❤❤❤
බොහොම ස්තුතියි ඔබතුමියටත්. බුදු සරනයි... 🙏🙏🙏🙏
🙏🙏🙏
බොහොම ස්තුතියි මිස්
ඔබ තුමියට බොහෝම පින්....🙏🙏
ගොඩක් පිං ඔබතුමියට!බුදුසරණයි
අමිලයි.. ඔබතුමිය මේ සිදු කරන්නාවූ කර්තව්‍යය බොහෝ සෙයින් අගෙයි. කිසිවිටෙකත් එයට තුති පුදා හමාර කල නොහැක්කයි, රිදී තිරය තුල ඔබ තුමියගෙ රංගනය කෞෂල්‍යය කොතෙකුත් දැක තිබුනත් මෙවැනි කේෂ්ත්‍රයක් පිලිබදව පුළුල් ගැඹුරු දැනුමක් ඇති හවක්නම් දැනගන නොසිටියෙමි. ඔබ තුමියට නිදුක් නීරෝගි දීර්ඝායු සුවයම ලැබේවා..❤
තෙරුවන් සරණයි ...🙏
Godaaaaak stuthie obata anoja akke deergausha jesupihitai 🙏
thank you very much.
බොහෝම පිං ඔබතුමියට
බොහොම ස්තුති ඔබ තුමියට 🙏🙏🙏🙏
🙏🙏🙏
Thank you
Godaak pin obathumiyata.deergayu weva🙏🙏🙏❤
Theruwan sarnai sithuthi sithuthi sithuthi bohoma pin oba thumiyat
අනේ ආයෙ මේක දිගටම කරගෙන යන්නකෝ
සම කල නොහැකි ශෙු්ෂ්ඨ ඉගැනවීමක්
බොහෝම ස්තූති ඔබට 🙏🙏
me lesson eka maara watinawa mis.. mama masa ganak dynamics gana hewwa ekak wath hariyata hambune na.. meken mata 100% theruna.. thank you mis.
Thanks 🙏👍
හරිම ප්‍රයෝජනවත් අක්කෙ ...බොහොම ස්තුතියි 🙏🙏🙏
🤗😘
ශ්‍රි ලාකික අපි සියලුම දෙනා ඔබ ගේ
අවoක උත්සහය ගැන ගරු කරනවා...
ගුරුවරුන් වන අප ට ඉතා වැදගත් පන්තියකි .... සුනිල් අපෝන්සු
ගොඩාක් ස්තුතියි 🙏🙏🙏
Thank you ❤
Amazing lesson madam. I'm sure that many one got to learn new tips from this video
Pl share. 🙏🙏🙏
@@anojaweerasinghe5764 Ok madam
❤
facials expressions gana video 1k karannko. dancing ,drama walta awashya wena.
ස්තුතියි මැඩම්❤
Godak watinawa madam,mama godak de igena gaththa oba thumiyagen .mamath enakota kisima deyaka danan hitiye naha.ada wenakota godak durata mama e Thulin prayojana gaththa .oba thumiyata pin.(anoja dissanayaka)
🙏🙏🙏
Very useful, thanks for sharing your valuable experience 👍
🙏🙏🙏
Harima watina upades ♥️♥️🌹🌹 oba thumiyata theruwansaranai 🙏🙏
🙏🙏🙏
ගොඩක් ස්තූතියි අක්කේ. බොහොම වටිනවා 🧡🧡
🙏🙏🙏
බොහොම ස්තුතියි මිස්❤ ලොකු හයියක්
ස්තුතියි.
🙏🙏🙏
Excellent explanation Madam. This is very useful for our students at ADTF.
Thank you all so much for the support. 🙏🙏🙏
Man obathumiyagehema vedio. එකක්ම බලනව... Plz මිස් ඔබ තුමිය sambanda karaganna පුළුවන් widihak කියන්නකෝ... 🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤🎉🎉🎉🎉
🎉❤️❤️❤️❤️❤️❤️❤️💕
Godak watinawa..oba tumiyata
පිං..🙏💐
🙏🙏🙏
❤️❤️❤️🌹🌹🌹
ඔබට එසේම වේවා !☺️
🙏🙏🙏
Suppaaa madam .gindaraaa
Thank you madam
🙏🙏🙏
ගොඩාක් ස්තූතියි 💐
🙏🙏🙏
හඬ පාලනය ගැන ඉගෙන ගන්න කැමතියි..ගුරුවරයෙක් වීමට නැටුම් ගැයුම් වැයුම් කථන රංගන හැම දේම ඕනි..ගොඩක් ප්‍රයෝජනවත් මේ වීඩියෝ..තෑන්ක්ස්
වැඩමුලුවට සම්බන්ද වෙන්න . 🤗
@@anojaweerasinghe5764 වැඩමුළුවට සම්බන්ද වෙන්නෙ කොහොමද මිස්? අනේ කියන්නකෝ...🙏🙏
Thanks A Lot Miss 🥰
Thank You Madam ❤️
🙏🙏🙏
Super... Very emotional....
🙏🙏🙏
Thanks anoja👍
🙏🙏🙏
Nice. Video
Maga puthawa sambanda kakanna ona
කොහොමද සම්බන්ධ wanna
මිස් math sangeetheta godaaak asaii... Eth ඉගෙන ගන්න widihak ne.... මට සින්දු කියන්න පුළුවන්... අනේ obathumiyata ගොඩක් පින් සිද්ධ wenawa... මට misge class ekak හරි තියනවානම් kiyannakoo... මන් aniwarenma sambanda wenawa
Thank you, madam, is it ok to go to sleep straight away after doing medication madam??🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Yes offcourse
Thank you so much ma'am for your reply 🙏🏼🙏🏼🙏🏼
❤️padmta godak pin
🙏🙏🙏
❤
❤️♥️🌹🌷🙏
🙏🙏🙏
මැඩම් Classes කරනවාද?.සම්බන්ධ වෙන්නේ කොහොමද?.
👍🌼🌼🌼🌼
🙏🙏🙏
Thank u mdm🌍❤🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🤗😘
🧡🧡🧡🙏
🙏🙏🙏
Madam class karanawada
madam cls nadda?
මැඩම් classes කරනවාද? Join වෙන්නේ කොහොමද? මටත් ආසයි මැඩම්ගේ class එකකට join වෙන්න .
අභින යොග ආශ්‍රම්
,102/A,
විහාර මාවත
බෙල්ලන්විල රාජ මහා විහාරය අසල
බොරලැස්ගමුව .
මිස් මට high pitch ගායනා කරන්න අපහසුයි. ඒ ගැන උපදෙස් අවශ්‍යයි. 🙏🙏
ඔබතුමිය මුනගැහෙන විදියක් හෝ contact number එකක් කියනවද
අනේ මැඩම් කියන්නකෝ අපි සින්දු කියනවනම් හයියෙන් නේද කියන්න ඕනී ඒත් මන් සින්දු හිම්න් කියන කොට විතරනේ ලස්සනට ඇහෙන්නේ?? සමාවෙන්න මගේ මේ ප්‍රශ්නට මන් සංගීතය හදාරන කෙනෙක් නෙමෙයි ඒකයි මට ඔබතුමිය විතරයි මේක අහන්න ඉන්නේ🙏🙏🙏🙏🙏🙏🙏🙏
හිමින් කිව්වට කමක් නැහැ. හැබැයි අහෙන්න කියන්න ඕනි. ඉන්න ප්‍රමානය වැඩිනම් හඩ වැෆිකරගත යුතුයි.
හරි බොහොම ස්තූතියි මැඩම් 🙏
Thank you madam
❤
🙏🙏🙏
Thanks madam
❤️❤️❤️
🙏🙏🙏
🙏🙏🙏