කටහඬ කැතයිද?

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 256

  • @dinuksathemina7045
    @dinuksathemina7045 2 года назад +27

    අයියේ ඔයාගේ පාඩම් අපි වගේ කට්ටියට ඔන වෙනවා දවසක ❤️ අයියට හොදට සියලු ශක්තිය ලැබේවා හොද ගමණක් යන්න ලැබේවා කියලා පාර්තනා කරනවා ❤️ ඔයාට ගොඩක් පිං අපිට මේවා කියලා දෙන එකට 💓

  • @dinuksathemina7045
    @dinuksathemina7045 2 года назад +17

    අද ලංකාවේ ගොඩක් දුප්පතුන්ට තැනක් නෑ.. ඒක නිසා මේ වැඩේ දිගටම කර ගෙන යන්න old the Best tyo yuoo❤️

  • @isurusamarathunga
    @isurusamarathunga 3 года назад +20

    ගොඩක් හොද video ekak.ඒ විනාඩි ගානට ලොකු දෙයක් ඉගෙන ගත්තා ❤️

  • @madu1368
    @madu1368 2 года назад +24

    තමන්ට ආවේනික කට හඩින් sing කරලා singer කෙනෙක් වෙන්න මටත් ලොකු ආශාවක් තියෙනවා. Sir දුන්න advice එක මාගෙ හිත තවත් strong උනා. Thank you so much sir

  • @MUSICHUB999-l1m
    @MUSICHUB999-l1m 3 года назад +24

    ස්තූතියි රශිත් යාපා....මනියව සෙට් උනෙත් නැතුව ඇති

  • @isuruudaana451
    @isuruudaana451 3 года назад +278

    අඩේ මන් නිකන් සින්දු කියද්දි ඒක මට ලස්සනට ඇහෙනෝ ඒත් ඒක රෙකෝඩ් කරල ඇහුවම හරි කැතයි....ඒක කොහොමද හදාගන්නෙ....

  • @sankalpasankalpa7596
    @sankalpasankalpa7596 3 года назад +15

    අනේ යාලු දිගටම යූ ටියුබ් එකේ මේ වැඩේ කරන්න ඔයා කලින් කීවා වගේ මේවා ඉගෙන්ගන්න අහින්සක දුප්පත් කොල්ලො කෙල්ලෝ ඉන්නවා ලොකු පිනක් ම්ක

  • @Malikamadushanka
    @Malikamadushanka 3 года назад +18

    මේක මරු මචං...සෙට් වෙමු ❤️

  • @musiclife3411
    @musiclife3411 3 года назад +6

    Thank ayye apiwa sakthimath karanawata

  • @Iwannasee2-l3i
    @Iwannasee2-l3i 3 года назад +40

    අයියේ ,zoom meetings ටිකකුත් arrange කරන්නකො please 🙏 ❤️👍

  • @gaminibandaragov.workertea5600
    @gaminibandaragov.workertea5600 3 года назад +6

    Thanks for your valuable ideas for which were helpful for me to turn back and think about my voice...

  • @Sanuslmusic
    @Sanuslmusic 3 года назад +14

    අනේ ඇත්තටම හොඳයි දැම්ම එක 👍🏻

  • @infoatniro9055
    @infoatniro9055 8 месяцев назад +2

    කැත කටහඬවල් තියෙන්නෙ ගම් වල මහ හයියෙන් කෑ ගගහ බැනගන්න බතල ගෑනුන්ට මිස උබලට නෙවේ ❤

  • @darshanajeewananda
    @darshanajeewananda 2 года назад +3

    Keep it up brother we need more ❤️

  • @thegreensoul9920
    @thegreensoul9920 3 года назад +5

    Ela broo.. digatama krnna..🙏🤝❤🤘

  • @rashmikadeshan2710
    @rashmikadeshan2710 Год назад +1

    ගොඩක් පින් අයියෙ ඔයාට

  • @Jinshihybelabels
    @Jinshihybelabels 2 месяца назад +1

    Cute voice ekak hada ganne kohomada? Mama sindu kiyaddi eka mata wagema mage yaluwatath lassanata aheno record karaddi kata hada kathayin😢❤❤❤. E moko ??

  • @hirushihanshika2645
    @hirushihanshika2645 2 года назад +5

    අයියා පිස්සු හැදෙනවා කරපු දෙට මරු

  • @bottacc8897
    @bottacc8897 11 месяцев назад

    Ade mage katahada lassanai vidio karala ahaddi gu patta kathai bn

  • @nalindayananda7960
    @nalindayananda7960 3 года назад +7

    Supiri ayye😌❤️

  • @boshinimadushika9702
    @boshinimadushika9702 2 года назад +8

    හොය හොයා හිටපු විඩියො එකක් 👍

  • @nkmemehub
    @nkmemehub 3 года назад +8

    මටත් ආසයි youtube ekt cover song දාන්න ඒත් මේක තමයි අවුල..🙄🤐

  • @nonamesl4707
    @nonamesl4707 3 года назад +6

    Ela kiri mama oyage video balanawa mamath mage 1st song eka release kara kamathi kenwk inmawan balanna🎶🎸

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 2 года назад +3

    ගොඩක් පින් අයියෙ ❤️

  • @sankalpasankalpa7596
    @sankalpasankalpa7596 3 года назад +3

    Digatama kramu niyamai meka

  • @ArtsAndCraftsSrilanka
    @ArtsAndCraftsSrilanka 2 года назад +3

    Thank you..

  • @rlssudarshanitv473
    @rlssudarshanitv473 2 года назад

    Hmmmm very good, thank you!🙏👍💪💖🌹👏👏👏👏👏👏👏👏👏👏

  • @mathishachathurya
    @mathishachathurya Год назад +1

    aiye oyagen igena gaththe nisa dan mata sing karanna puluvan thanks

  • @chandanijagoda8526
    @chandanijagoda8526 3 года назад +4

    Thank you sir..

  • @kayoshasithmi8430
    @kayoshasithmi8430 3 года назад +5

    අවසානයට කියපු එක නියමයි

  • @ashmiumayaamarasekara6941
    @ashmiumayaamarasekara6941 3 года назад +1

    Sir ape rekod walata ape katahada katha ayi ewata ewa wenasda kiyanna ko plzzzzz

  • @anuraperera5783
    @anuraperera5783 3 года назад +1

    👍👍👍👍 Very good advices 👍🙏

  • @nimdharmarathne1872
    @nimdharmarathne1872 3 года назад +3

    Aiya ethakota api anith ayage sindu thamange katahadin kiyanna uthsaha kranna puluwnne

  • @manojsenanayaka3252
    @manojsenanayaka3252 3 года назад +1

    sir sinduwak harmani karanne kohomada

  • @හිනිපෙත්ත
    @හිනිපෙත්ත 3 года назад +4

    On ada palaweniya balapu digatama karanna

  • @DahamiPrabodha-t7u
    @DahamiPrabodha-t7u 2 месяца назад +1

    Mata aaksha chamudi wages sindu kiyanna puluwan😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤🎉🎉🎉🎉

  • @Rocksy1234-v6y
    @Rocksy1234-v6y Год назад +1

    Thank you❤

  • @vijinikumari3429
    @vijinikumari3429 2 года назад

    Mama himihita sindu kiyaddi lassanai , eth haiyen kiyaddi kathai .... mn kohomada eka hada ganne ..... mn asai anith auata vadiya sindu kiyanna
    Velavakata kattiya mn sindu kiyana eka kathai kiyala ......mn kohomada eka hadaganne 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 please kiyannako ayya

  • @VK-xp2jl
    @VK-xp2jl 2 года назад +9

    මම youtube එකට cover songs දාන්න ආසයි .......... ඒ වුණාට මගෙ කටහඬ ගොරෝසුයි..........

    • @Leeha342
      @Leeha342 Год назад

      මාත් ආසයි, eth mageth gorosui🥲

  • @ChathumiKusalnaAnuhansi
    @ChathumiKusalnaAnuhansi Год назад +1

    Ane mage loku hinayak gayikavak vena eka mama hari asaayi sindu kiyanna etha mata sindu kiyanne bane ekata mokada karanneee😢

  • @NDmusics
    @NDmusics 2 года назад

    Ayye me kohomada mic walata wenas wana katahada hadaganne

  • @Thilanka_24
    @Thilanka_24 3 года назад +2

    Godak watinawa ayye

  • @chanukadeshan8095
    @chanukadeshan8095 2 года назад

    Mata podi prashnayak thiyenawa ayye.....e kiyanne mage katahada mata nikan ahenne naa wage.....e kiyanne mage katahada mona wageda ,mona pich ekeda sindu kiyanne kiyala mata hithaganna baa....mata anith instruments hari ,anith aya kiyana sindu hari therum ganna puluwan...mage katahada mona wageda kiyl e welawata therenne naane..recording karalama balanna oni mona pich ekeda yanne kiyala ..mekata mokak hari wisadumak dennako 😓

  • @nuwanenditha5945
    @nuwanenditha5945 3 года назад +2

    Thanks 💖

  • @sadushanimnath611
    @sadushanimnath611 3 года назад +5

    අයියෙ සිංදුවකට melody එකක් දාන විදිහ ගැන video එක්ක කරන්නකෝ Plz

  • @beautifulsrilanka671
    @beautifulsrilanka671 9 месяцев назад

    Oyage class thiyenawada

  • @ruwanabeysekara3277
    @ruwanabeysekara3277 2 года назад +4

    නාහයෙන් කියනවා වගේ කට හඩ ඇහෙනවා නම් කොහොමද ඒක හදාගන්නේ

  • @sachinitharushika8348
    @sachinitharushika8348 Год назад

    අයියේ මම පෙලක් වෙලාවට song karanakot මගේ උගුර හිරවෙනව වගේ ඊට පස්සෙ කැස්ස එනවා

  • @deweminikavindaya1919
    @deweminikavindaya1919 2 года назад +4

    අනේ මගේ කටහඩ ගොරෝසුනේ

  • @ashansenaweera4192
    @ashansenaweera4192 3 года назад +44

    මට උමාරියා වගේ sing කරන්න ඉගෙන ගන්න ඕනේ

    • @akilaabey30
      @akilaabey30 3 года назад +9

      Oyaa oyaa wenna, Umaria market eka hadaagena iwaraii.
      Now its time for you.

    • @umeshamusic6423
      @umeshamusic6423 3 года назад +6

      ee voice eka nam marama lassani eee wage hadagananam lesi na upathinma ena voice marama lassani lankawe katawath na ee wage voice ekak marama lassani math godak asai ee wage voice eka hadagana

    • @kristhina-j5h
      @kristhina-j5h 3 года назад +3

      🤣🤣

    • @SuperStar-u9q
      @SuperStar-u9q 2 года назад +5

      ඔයාට පුලුවන් 👍👍

    • @raptorff8452
      @raptorff8452 2 года назад +2

      You can try 😄

  • @supuntharaka4394
    @supuntharaka4394 3 года назад +18

    අයියේ කට හඩ ගොරෝසු එක අඩු කර ගන්නෙ කොහොමද

  • @deweminikavindaya1919
    @deweminikavindaya1919 2 года назад +1

    නිවරදි උච්චාරනය ලබා ගන්නේ කොහොමද

  • @chinthaniwijesooriya
    @chinthaniwijesooriya Год назад

    godak thanks sir...♥🪄

  • @miurangalakshan4031
    @miurangalakshan4031 2 года назад

    Wow motivation 💚🔥💪🙏

  • @RitzPerera
    @RitzPerera Год назад

    උදේට නැගිටල දත් මැදින්නැතුව සින්දු කියනකොට ලස්සනට ඇහෙනව 🥺 මැද්දම නෑ😐

  • @Freeplace936
    @Freeplace936 3 года назад +3

    ගොඩ කලේකින්..බලන් හිටියෙ ගොඩ කලෙක් ඉදන්

  • @AshiUpa
    @AshiUpa 10 месяцев назад

    Mn music krla nh kisima deyak danna bahai ona sinduwak kiynna puluwam.mata hitha ganna bh.eth mt asai igana ganna.

  • @slbeats_PG
    @slbeats_PG 3 года назад +3

    ❤️‍🔥❤️‍🔥

  • @MaleeshaPramod999
    @MaleeshaPramod999 Год назад

    Thadiya ❤

  • @damidutharindya6824
    @damidutharindya6824 2 года назад +1

    👍👍

  • @nellumsujeewani931
    @nellumsujeewani931 3 года назад +6

    අනේ මගේ කටහඬ කතෙයි මිහිරි කටහදක් ඕන

    • @sandeepnawarathna1985
      @sandeepnawarathna1985 Год назад

      මන් music karanne man kiynwt වැල්මී කන්නකෝ

    • @lahirusampath2270
      @lahirusampath2270 Год назад +1

      @@sandeepnawarathna1985 atha kota me pani awath hodada.

    • @sandeepnawarathna1985
      @sandeepnawarathna1985 Год назад

      @@lahirusampath2270 epa bn walmi or thal sukiri use krnn

    • @lahirusampath2270
      @lahirusampath2270 Год назад +1

      @@sandeepnawarathna1985 thanks macho👍❤️

    • @dubbingaviya3201
      @dubbingaviya3201 Год назад

      නිකන් සුකීරී හොදයි නේද

  • @swsl1747
    @swsl1747 3 года назад +13

    කරන්න දෙයක් නැත්නම් නෑ කියපන් බන කියවන් නැතුව 😂💔

  • @Suolr-z8n
    @Suolr-z8n Год назад +1

    Aiya Aada thagi maru poth dunna apitana ilukoita skola

  • @ukkunstudio7128
    @ukkunstudio7128 3 года назад +1

    Ane Hamilton eke vid genen aiye

  • @hirunisenanayaka4770
    @hirunisenanayaka4770 3 года назад +1

    Mata music ඉගෙන ganna one cohomada

  • @dehemikaushalya2265
    @dehemikaushalya2265 3 года назад +3

    ❤️❤️❤️

  • @dubbingaviya3201
    @dubbingaviya3201 3 года назад +2

    ඩයනමික්ස් ගැන එකක් ඕනී

  • @keviyabro6400
    @keviyabro6400 2 года назад +1

    hamiton ayya ne

  • @ksithijasawbhagya5895
    @ksithijasawbhagya5895 Год назад +1

    ඇයි?👀❤️

  • @sahaniyapa6574
    @sahaniyapa6574 2 года назад

    ස්තුතිය

  • @production6526
    @production6526 3 года назад +2

    🤗☺️

  • @ranjitharunadeepa2819
    @ranjitharunadeepa2819 8 месяцев назад

    මට තයිතරමකට සිංදු කියන්න පුලුවන් වැඩි දියුණු කර ගන්න ඕනි.

  • @sudeshthushan8345
    @sudeshthushan8345 3 года назад +3

    බ්‍රෝ ඔයාගෙ නොම්බරේ දාන්න

  • @quality_math
    @quality_math Год назад +1

    ඇයි ??? 😂

  • @rehan.a2257
    @rehan.a2257 3 года назад +3

  • @ramyaksenevirathne7331
    @ramyaksenevirathne7331 2 года назад

    Why do nt you text phone number and charges I need voice training

  • @lakshanidarshani902
    @lakshanidarshani902 3 года назад +1

    🎵💪

  • @rathnayakebandara8702
    @rathnayakebandara8702 3 года назад +11

    මට කට හඩ ගැබුරු කරගන්න ඔනේ,,මන් කරන ජොබ් එකත් එක්ක

  • @tharunnadeesha2964
    @tharunnadeesha2964 2 года назад +1

    😯😯

  • @heshi_w
    @heshi_w 3 года назад +3

    ❤️

  • @ruchinihansani8986
    @ruchinihansani8986 3 года назад +2

    Thal hada ganda kramayak kiyandako🙏 vedio ekak hari karanda

  • @dileepathimod3567
    @dileepathimod3567 2 года назад +1

    අය්යේ මගේ කටහඬ පොඩ්ඩක් ගෑනු ලමයෙක්ගේ වගේ😒

    • @redda9759
      @redda9759 2 года назад

      මගෙත් අඩේ🥺

    • @dileepathimod3567
      @dileepathimod3567 2 года назад

      ඇයි අනේ ඒ😔

    • @dilankawinda6469
      @dilankawinda6469 2 года назад

      ඉතින් හොදයිනෙ අශාන් ප්‍රනාන්දු , දිමන්කගෙ එහෙමත් එහෙමයි

  • @heshan3658
    @heshan3658 2 года назад

    අනිවා

  • @raveeshapasan2542
    @raveeshapasan2542 3 года назад

    digatama videos one

  • @techzone5210
    @techzone5210 3 месяца назад

    අඩො අඩො හැමිල්ටන්

  • @itOurdiaries69
    @itOurdiaries69 3 года назад +1

    ❤️‍🔥😁

  • @IsuruKumara-k1i
    @IsuruKumara-k1i Месяц назад

    මගේ පශ්නේට උත්⁣තරේ හම්බුනා

  • @tigernowamax992
    @tigernowamax992 3 года назад

    1:21

  • @ChoutyReda
    @ChoutyReda Год назад

    රැප් කියන්න පුලුවන් බීට් එකක් හදාගන්න බැ😢

  • @chamilawantha8931
    @chamilawantha8931 2 года назад

    Kohomada joint vennne

  • @wrestlinglanka
    @wrestlinglanka 3 года назад +4

    කටහඩ ගොරෝසු කරගන්නෙ කොහොමද 😑

    • @dilankawinda6469
      @dilankawinda6469 2 года назад

      කටහඩ මිහිරි වෙන්නනේ ඕන මගෙත් ගොරෝසුයි වගේ

  • @layanal3725
    @layanal3725 3 года назад +1

    Ayya class karanwd

  • @DilhaniRupika-bt3uq
    @DilhaniRupika-bt3uq 7 месяцев назад

    Mata ona katahada hadaganda

  • @jayasenasamarakkodi5004
    @jayasenasamarakkodi5004 3 года назад

    ❤️🌹

  • @slkavi3235
    @slkavi3235 Год назад

    Hmm matath

  • @Duleepaduleepa22
    @Duleepaduleepa22 10 месяцев назад

    අයියෙ මියුසික් එක්ක කියද්දි ලස්සනයි..නිකන් කියද්දි කැත ඇයි

  • @tharushametsara9875
    @tharushametsara9875 2 года назад +1

    මම කෙල්ලෙක් එත් මගෙ කටහඩ ටිකක් කොල්ලෙක්ගෙ වගෙනෙ

  • @matheeshagimhan3265
    @matheeshagimhan3265 Год назад +1

    Mage katahada hadala dennako

  • @vishuambepitiyage9405
    @vishuambepitiyage9405 10 месяцев назад

    මේ banana you tube channel.eka karana kena neda

  • @opaltacit4977
    @opaltacit4977 2 года назад

    me ara hamilton eke ayyada