How to get a DEEPER voice by voice therapy | Puberphonia

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 53

  • @SangeethRathnayaka-l4k
    @SangeethRathnayaka-l4k 5 месяцев назад +8

    ඔයාට ගොඩක් පින් docter ඔය වගේ කට්ටිය හොද කරන එකට 🙏

  • @TheekshanaDhananjaya-o7t
    @TheekshanaDhananjaya-o7t 7 дней назад +2

    මට ඔහොම ප්‍රශ්නයක් නෙමේ තියෙන්නේ වචන කතාකරද්දි සෙම හිරවෙනවා ඒහින්දා මම මාර මානසික පීඩනයකින් ඉන්නේ 😭😭😭

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  7 дней назад

      මුලින්ම ඔබේ කටහඬ පරීක්ෂා කළ යුතුයි. එවිට අපට අදහසක් ගන්න පුළුවන් මේක සෙම නිසාද නැත්නම් වෙනත් තත්ත්වයක් නිසාද ඇති වෙන්නේ කියලා. ඒ අනුව අපට Voice Therapy ආරම්භ කරන්න පුළුවන්. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න

  • @sonalkss6973
    @sonalkss6973 2 года назад +4

    Great work Sir.💪❤💯.
    Good luck.❤👍.

  • @SangeethRathnayaka-l4k
    @SangeethRathnayaka-l4k 5 месяцев назад +7

    ඔව් docter මගෙ කටහඩත් ගෑනු ලමයෙක්ගෙ වගේ 😩හයියෙන් කතාකරන්නත් බෑ

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  4 месяца назад +3

      මුලින්ම ඔබේ කටහඩ පරීක්ශාකර බලමු! වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න

  • @manalone758
    @manalone758 Год назад +6

    Ftm කෙනෙක්ට ( තවම හෝර්මෝන් ප්‍රතිකාර නොගන්න කෙනෙක්) කටහඩ ගැඹුරු කරගන්න පුළුවන්ද? දැනටත් මගේ කටහඩ තරමක් පිරිමි ස්වභාවයක් තියෙනවා.

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Год назад +2

      ඔව් පුළුවන්.මේ සදහා අපි Voice Therapy සිදු කරනවා. මේ ගැන මම වෙනම Video එකක් කර තියෙනවා එයත් බලන්න. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484

  • @ShanayaFoogi-nr3ee
    @ShanayaFoogi-nr3ee 2 месяца назад +3

    සර්...මට අවුරුදු 23ක් වෙනවා...සර්...මං තාම මැරි කරලා...නෑ....සර්...ඇත්තම කිව්වොත්..මං මගේ කටහඩ නිසා ගොඩාක් දුකින්...ඉන්නේ..සර්....සර්....මං ගෑනු ලමයෙක්....මං මැරි කරලා නෑ..තාම...ඉස්සර ඩොක්ටර්ලා කිව්වලු...මගේ කට හඩ...අවුරුදු 18න් හොඳ වෙනවා කියලා...එ‍ත් හොඳ උනේ..නෑ.සර් ....සර්ට පුලුවන් වෙයිද මගේ කටහඩ සනිප කර දෙන්න...සර්ට ගොඩාක් පින් සර්...අපි වගේ...අයට මෙ...වගෙ...බෙහෙත් කරනවට ගොඩාක් පින්..සර්....අනේ...සර්...මට කොහොම හරි...මගෙ කටහඩ සනිප කර දෙන්න සර්...🙏🙏🙏

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  2 месяца назад

      ඔබේ කටහඬ මුලින්ම පරීක්ෂා කර බැලිය යුතුයි. වැඩි විස්තර සදහා 0761 838484

  • @ruchirajayawardana696
    @ruchirajayawardana696 4 месяца назад +5

    Doctor මට ඔය ලෙඩේ නැ.voice එක ගොරෝසයි සාමාන්‍යයෙන්.ඒත් මට හොද deep voice එකක් ඕනෙ.මේක වැඩි කරගන්න ඕනෙ.ඒක කරන්න පුළුවන් ද doctor ?

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  4 месяца назад

      පුද්ගලයාගෙන් පුද්ගලයාට එය වෙනස් වෙනවා. යම් ප්‍රමාණයක් වෙනස් කර ගත හැකි නමුත්. එය කොපමණක්ද කියා නිවැරදිව කියන්න අපහසුයි.වැඩි විස්තර සඳහා 0761 838484 අමතන්න.

  • @dasunminsara7072
    @dasunminsara7072 2 месяца назад +2

    Goverment hospital වලින් කරගන්න පුලුවන්ද ඩොක්ට, කුරුනෑගල ශික්සන රෝහලේ ඩොක්ටර්ස්ල ඉන්නව මේ සම්බන්දව

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  2 месяца назад

      ඔව් පුලුවන්! කථන චිකිත්සකවරයෙකු හමුවන්න

    • @dasunminsara7072
      @dasunminsara7072 2 месяца назад

      @@DishanDeSilvaa hri sir thank u🤍

  • @ShanayaFoogi-nr3ee
    @ShanayaFoogi-nr3ee 2 месяца назад +2

    ඩොක්ටර් මගේ...කටහඩ අමුතු කටහඩක් හොඳ කර ගන්න...පුලුවන් වෙයිද

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  2 месяца назад

      අපි පරීක්ශාකර බලමු. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න

  • @ShanayaFoogi-nr3ee
    @ShanayaFoogi-nr3ee 2 месяца назад +1

    මං මගේ කටහඩ නිසා ගොඩාක් දුකින් ඉන්නෙ...සර්...මට 23යි..සර්...මං තාම මැරි කරලත් නෑ..සර්..

  • @harshanuwan308
    @harshanuwan308 2 года назад +9

    Docter,මට වයස 25. මගේ කටහඩ වෙනස් වෙනවා docter, උදේට තියෙන කටහඩ නෙමෙයි දවල්ට තියෙන්නේ, උදේට deep කටහඩක් තිබ්බත් දවල් වෙද්දී ඒ deep ගතිය නැතිවෙන්වා ඇයි docter එහෙම වෙන්නේ?

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  2 года назад +2

      ඒකට හේතු කිහිපයක් තිබෙන්න පුළුවන්. මුලින්ම ආයෙ කටහඬ පරීක්ෂාවක් සිදු කළ යුතු වෙනවා. මේ සඳහා වැඩි විස්තර අවශ්‍ය නම් මාව සම්බන්ධ කරගන්න 0761 838484

    • @Athula_Bandara
      @Athula_Bandara Год назад

      ඔයාගේ ප්‍රශ්නය විසඳුනාද

    • @Vibrant_441
      @Vibrant_441 8 месяцев назад

      Eka normal udeta thamai ape voice eke real beauty eka thiynne. Ekane sindu karana aya vadipura udeta voice karanne

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 8 месяцев назад

      @harshanuwan308 ඇඟේ හෝර්මෝන මට්ටමේ වෙනසක් තියෙනවා වෙන්නත් පුළුවන්.ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණය වැඩිකර ගනින්

    • @SehanSanjith-i3t
      @SehanSanjith-i3t 7 месяцев назад

      ​@@Rastha-kd2ox දිනපත ස්වයන්වින්දයෙන් වොයිස් එකහ් ලාමක වෙනවා කියන්නෙ ඇත්තක්ද බන්😍

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 2 года назад +2

    🙏🙏💖❤ g bless do

  • @SanuthaSanutha-k4x
    @SanuthaSanutha-k4x 3 месяца назад +1

    Mageth ehemai

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  3 месяца назад

      වහාම කථන චිකිත්සාව ආරම්භ කරන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න

  • @UADRUPIKA-so9qd
    @UADRUPIKA-so9qd 9 месяцев назад +1

    Kohomada aka karaganne

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  9 месяцев назад

      ඒ සදහා ඔබට අපව හමුවිය යුතුයි. ඔබේ කටහඩ පරීක්ෂා කර ඊට පසුව අප ප්‍රතිකාර පටන්ගන්නවා. වැඩි විස්තර සදහා අමතන්න 0761838484

  • @supunflix9290
    @supunflix9290 Год назад +2

    ඩොක්ටර් කොහොමද සම්බන්ධ කරගන්නෙ

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Год назад +2

      වැඩි විස්තර සදහා 0761 838484 අංකයට කතාකරන්න.

    • @supunflix9290
      @supunflix9290 Год назад +2

      @@DishanDeSilvaa thank you sir

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Год назад +1

      @@supunflix9290 👍

  • @RangaPathirana-zq4ti
    @RangaPathirana-zq4ti 8 месяцев назад +1

    Mata wayasa 45 katahada wenas karaganna puluwanda

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  8 месяцев назад

      මුලින්ම ඔබේ දැන් තිබෙන කටහඩ පරීක්ෂා කරන්න ඕනේ.වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484

  • @PiumalPushpakumara
    @PiumalPushpakumara 7 месяцев назад +2

    Dawas 3 k da sathi 3 k da

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  7 месяцев назад

      සතියට වාරයක් ආවොත් සති 3 යනවා

  • @malishakeshan650
    @malishakeshan650 2 года назад +2

    පුලුවන් නම්. ඒ. කරන. අභ්‍යාස. තියන. විඩියො. එකක්. දන්න. කෝ. මම. ඉන්නේ. ඉතාලියේ. ඒක. හින්දා. මට. එන්න. විදියක්. නැ. පුලුවන්නම්. දන්න. නැතේතම්. කමක්නැ. මට. හැමෝම. විහිලු කරනවා. ගැණු. ලමයා. කියලා

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  2 года назад

      ප්‍රතිකාර අපට Online කරන්න පුලුවන්. ඔයාගේ වයස කීයද?

    • @malishakeshan650
      @malishakeshan650 2 года назад +1

      14 යි

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  2 года назад +1

      @@malishakeshan650 දැන්ම +94761838484 අංකයට whatsapp කරන්න. මම ප්‍රතිකාර ගැන විස්තර කියන්නම් ඊට පසුව ප්‍රතිකාර ආරම්භ කරමු.

    • @malishakeshan650
      @malishakeshan650 2 года назад +2

      කියක්. යනවද

    • @malishakeshan650
      @malishakeshan650 2 года назад +1

      අපි. මේ සතියේ ලංකාවට එනවා. එතකෝට online කරන්න. පුළුවන්ද