Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දැනුවත් කරාට බොහොම ස්තූතියි සර් ගොඩක් වටිනා වීඩියෝ එකක් 🙏🙏
බොහොම ස්තුතියි!Channel එක Subscribe 👍කර දිගටම රැඳී සිටින්න
@@DishanDeSilvaa oke thanq
@@sandunrasanjana8103 👍
Thank you. Godak dewal dana gaththa.
බොහොම ස්තූතියි. Channel එක subscribe 👍කර දිගටම රැඳී සිටින්න...
Thank you, good video
Thank you verymuch!
Thanks for your great effort.
Thank you ❤️
Sir mage puthata awurudu 4i eth wayanna akurata dayannamai kiyanne. Ae ayi
දරුවාගේ උච්චාරණ හැකියව පරීක්ශාකල යුතුයි. එය කථන චිකිත්සාව මගින් නිවැරදි කල හැකියි. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
Doctor mage babage wayasa aurudu 6 .eyata ත, ට wage samahara wachana kathakaranna kiyawanna baha ekata mokada karanne doctor.
මේ වෙනකොට දරුවාට සියලුම ශබ්ද හොඳින් උච්චාරණය කළ යුතු වෙනවා. ඒ නිසා ඉක්මනින්ම කථන චිකිත්සකවරයෙකු හමුවන්න. ඊට පසුව අපට ඒ උච්චාරණ අපහසුතාවයන් නිවැරදි කරන්න පුළුවන්. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න..
Thanks godak de dena gaththa❤
බොහෝම ස්තුතියි
sir,mage puthata aurudhu 5 masha 3 i.eya katha karanawa.eth ර ekatha kiyannema ල.ල ekata උච්චාරණයකරන්නේ ඔ
සාමාන්‍යයෙන් වයස අවුරුදු 5-6 අතර දී දරුවා "ර" ශබ්ද උච්චාරණය කල යුතු වෙනවා. එය දිගටම තිබුනහොත් කථන චිකිත්සකවරයෙකු මුනගැසීම වැදගත්. මේ ගැන වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න
Thanks godak de dena gaththa
Thank you
doctor mama katha karana vita vachana gassi gassi ena sobavayak thiyenava e ayi doctor
ඔබේ කටහඩ පරීක්ෂා නොකර යමක් නිවැරැදිව කියන්න අපහසුයි. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
Sir, mage ammage thairoid granthiya ain karala thiyenne. Dan masayak wage wenne operation eka karala. Eyage katahada adui dan. Amarui katha karanna. Ekata mokada karanna one?
මුලින්ම ඇයගේ කටහඬ පරීක්ෂා කළ බැලිය යුතුයි. සමහර අවස්ථාවලදී මේ ශල්‍ය කර්මයෙන් පසුව කටහඩ අපහසුතාවයන් ඇතිවෙන්න පුළුවන්. එය පරීක්ෂා කළ බැලිය යුතුයි. වැඩි විස්තර සඳහා 0761 838484 අමතන්න
@@DishanDeSilvaa Hari sir. Thank you
Hari sir. Thank you
මගේ බබාට අවුරුදු 2 මාස 8යිඑයා වචන කතා කරන ප්‍රමාණය අඩුයි අම්මා පපා සීයා අයියා අයියා අවා වගේ එවා කියනවා මේ ප්‍රමාණය වැඩි කරන්න පුළුවන් ද
ඔව් පුලුවන්. දරුවාගේ කථන හැකියාව වයසට අනුව තව වැඩි කරගන්න උත්සහකරන්න. ඒ සමගම කථන චිකිත්සකවරයෙකු හමුවන්න. වැඩ් විස්තර සදහා 0761 838484 අමතන්න
Dr. මාගේ දුවට අවුරුදු 5 එයාට සමහර වචන කියන්න පුළුවන් සමහර වචන බෑ, කථා කිරිම අඩුයි. Dr. මුහුණ ගැසෙන්න පුළුවන් විදියක් දැන ගන්න පුළුවන්ද?
ඔව් පුලුවන් වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න.
Doctor Mage puthata awurudu 3 masa 6. Baba thama katha karanne nahe . Speech theropy karanawa. Doctor putha godak haiyen kagahanawa. Ekata mokakda karanna puluwan
Speech Therapy දිගටම කරගෙන යන්න. මෙවැනි Behavious අනිවාර්යෙන්ම වෙනස් කළ යුතුයි. ඔබේ කථන චිකිත්සකවරයා සමඟ මේ ගැන සාකච්ඡා කරන්න.මේ ගැන වැඩි විස්තර අවශ්‍ය නම් මාව 0761 83 84 84 හෝ මගේ Fb page එකට message කරන්න.
@@DishanDeSilvaa ok doctor . Thank you
@@shyamapri8394 Channel එක subscribe කර දිගටම රැඳී සිටින්න...
docter.mageduwata.3yers thama kathakaranne wachana.deka.thunai
Sir. Mata ansabage hadila awruddk wrnwa kata ktanna ba mk
වහාම කථන චිකිත්සාව ආරම්භ කරන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
sir.puluwan.nam.mata.kata.kerema..hakeyawa.laba.danna.gkak.pin.....sir
මුලින්ම ඔබේ ගැටලුව පරීක්ශාකල යුතුයි. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...
ස්තූතියි සර්...
මටත් මෙ ලගකදී ඉදලා පොඩි ගොතයක් තියෙනවා එ කට speech thorepy wali adu kara ganna පුළුවන් da
ඔව් ගොතය තත්වය speech therapy මගින් වෙනසක් කරගන්න පුළුවන්. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
එහෙම වෙන්න හෙතුව මොකද්ද කියලා දැන ගන්න පුලුවන් ද
මගේ පොඩි බබාලා දෙන්නා සමහර අකුරු කියන්නෙ නැ...කතව ටිකක් අපහැදිලි ..මොකද කරන්න ඔනි
දරුවාගේ වයස හා ඒ කීමට අපහසු ශබ්ද මොනවද?
Kurunagala innawada doctor
දැනට අපගේ ශාකවන් තිබෙන්නේ බත්තරමුල්ල, ගම්පහ හා අම්බලන්ගොඩ පමනයි. Online ප්‍රතිකාරත් කල හැකි. ඔබේ ගැටලුව ගැන කියන්න.වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
Sir Mage Baba Kama kana Kota uda thalle alenawa.ai ehema wenne.
පරීක්ෂා නොකර මට හරියටම යමක් කියන්න අමාරුයි. නමුත් ඔබේ වෛද්‍යවරයා හමුවෙන අවස්ථාවේදී ඒ ගැන අහන්න..
Ok sir
ඩොක්ට මට වයස 16 කථාව ගොතගැහැන්න පටන්ගන්නා එකට මොකද කරන්නෙ
වහාම ගොතය සදහා කථන චිකිච්ඡාව ආරම්භ කරන්න. ඔබේ උනන්දුව සහ කැපීම තිබෙනවා නම් මේ තත්වය වෙනස් කරගත හැකි. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
Doctor mage babath thalla nethiwa ipaduna babek.den ayage thalla hadala ath aya katha karanawa adui.speech therapy walata liyala neha babawa.mama mokadda karanna oni.pless help me.mm godak me nisa manasikawa wetila inna
දරුවාගේ දැන් වයස කීයද? Cleft Palate තිබුණු දරුවන්ට කථන චිකිත්සාව සිදුකළ යුතු වෙනවා. දරුවා පරීක්ෂා නොකර යමක් කියන්න අපහසුයි. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
3 year babekuta gotha gaseema normal da?
දරුවා පරීක්ෂා නොකර යමක් කියන්න අපහසුයි. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
Doctor, මෙන්න මේ වගේ 2008,269,2600 මේ වගේ ඒවා කියද්දී කියන "දේ" කියන එක (දෙසිය හැට නවය)කියන්න බෑනේ ගොතය ද ඩොක්ටර්,මොකක්ද ඩොක්ටර් මේකට කරන්නේ
ඒක පරීක්ෂා නොකර හරියටම යමක් කියන්න අපහසුයි..මගේ Fb page එකට messge කරන්න...මම කතාකරන්නම්
Sir contact karaganne kohomda
මගේ Fb page එකට message කරන්න. නැත්නම් 0761838484 අංකයට කතාකරන්න.
මේ විඩීයෝ රෑප සටහන් දාලා කරනම් හොදයි. සාර්ථක වුන උදාහරණ ඉදිරිපත් කරන්න
බොහොම ස්තූතියි ඔබේ අදහසට!මම ඊළඟ videos වල එය උත්සාහ කරන්නම්! Channel එක Subscribe👍 කර දිගටම රැදීසිටින්න..
කරන්න ඕන දේ පොඩ් කියලා දෙන්න පුළුවන්ද සර්
@@chalaniliyanaarachchi961 දරුවාගේ හැකියාව හා ඔවුන්ගේ මාංශ පේශී වර්ධනය අනුව ඒ දේ කලයුතු වෙනවා. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...
Thanks sir
බොහෝම ස්තුතියිChannel එක Subscribe කර දිගටම රැදීසිටින්න...
Doctorv contact karaganna nomber aekak dann
0761 838484 අංකයට කතාකරන්න.
wedagath video ekak sir
බොහොම ස්තූතියි !Channel එක subscribe👍 කර දිගටම රැඳී සිටින්න...
👍👍
ස්තුතියි!
සර්, ක අකුරට ත කියවෙන්නේ ඒකට මොකද කරන්න ඕන ..
මුලින්ම ඔයා පරික්ෂා කරලා බලන්න වෙනවා එතකොට මට හරියටම දෙයක් කියන්න පුළුවන් 0761 83 84 84 අංකයට කතා කරන්න...
Doctor wa contact kara ganna no.1k danawada?
0761 838484 අමතන්න
මගේ දරුවගේ කටෙන් කොච්චර වත් කෙල බහිනවා ඒක නවත්ත ගන්න විදිහක් කියන්ට පුලුවන්ද
අද මම මේ Video එකේ කියලා දුන්න සරල Exercises ටික කරන්න පටන් ගන්න..
@@DishanDeSilvaa Ok sir thank you
Sir mage katahada hadaganna ona
වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න..
Amath ansa baga ledek
ඔබේ ප්‍රශ්න පැහැදිලි නැහැ
Doctar Mage daruwata aurudu 3k wenawa ath aya wakya katha karanne amuthu bashawakin thani wachana hodata kiyanawa ane Doctor mt ikmanta pilithurak denna puluwanda🙏
දරුවා පරීක්ෂා කර බලන්න ඕනේ.මේ වෙනකොට දරුවා වචන 3ක වාක්‍ය කතාකරන්න ඕනේ. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න..
Matath dr ර වචන kathakaraddi හැමතිස්සෙම නෙමේ සමහර වෙලාවට මේ ප්‍රශ්නය ඇති වෙනවා
මේ තත්වය SpeechTherapy මගින් වෙනස් කරන්න පුලුවන්.මාව සම්බන්ධ කරගන්න...
Mt ehem
මගේ බබාට අවුරුදු 4ක් වෙනවා තාම වචනයක්වත් කතාකරන්නෙනෑ.එයාගෙ බාසාවෙන් හැම වෙලාවෙම වගේ මොනවම හරි කියකිය තමයි දවසෙම ඉන්නෙ.කන්දෙක හොදටම ඇහෙනවා අපි කියනදේ තේරෙනවත් අඩුයි
තවත් බලන් ඉන්න එපා! වහාම කථන චිකිත්සකවරයෙකු හමුවෙන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න.
කට හඩ වැඩි සද්දයකින් කතා කතා කරන්න බැරි අයට මොකක් හරි බෙහෙතක් තියෙනවද
බෙහෙත් මගින් කටහඬ ශබ්දය වැඩි කරගන්න බැහැ. ඒ සඳහා කථන චිකිත්සාව ආරම්භ කරන්න.ඒ සඳහා ඔබ පරික්ෂා කිරීමට අවශ්‍ය වෙනවා. වැඩි විස්තර සඳහා 0761 838484 අමතන්න ...
Doctor mata some words කතා කරන්න අපහසුවක් තියෙනවා ත /ක පටන් ගන්න වචන එහම
වචන හිරවනවා වගේද? එවැනි තත්වයක් නම් අපිට පරීක්ශාකර මේ තත්වයට ප්‍රතිකාර ආරම්භ කල හැකි.වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
Doctor ge contact num ekk dennako
0761 838484 අංකයට කතාකරන්න...
දිවේ මැද්දෙන් ඉරක් පිහිටීම කතාකිරීමට බාදාවක්ද. හැමෝම කියනවා දරුවගේ දිව දෙකට බෙදිලා කියල . ඒ නිසයි කතාකරන්න අපහසු කියල
දරුවාගේ දිව පරීක්ෂා නොකර යමක් කියන්න අපහසුයි. දිව දෙකට බෙදී තිබුනොත් එය ගැටලුවක් විය හැකි. දරුවාව Doctor කෙනෙකු පෙන්වා පරීක්ෂා කරන්න.වැඩි විස්තර අවශනම් 0761 838484 අමතන්න...
@@DishanDeSilvaa ඩොක්ට මට වොට්සැප් නම්බර් එකක් පුලුවන්නම් දෙන්නකෝ එතකොට ෆොටෝ එකක් එවන්න පුලුවන් . ගොඩාක් පිං
@@UdithAkshana-gp7xf මගේ Fb page එකට Inbox කරන්න facebook.com/speechandhearingshow?mibextid=ZbWKwL
Contact number akak dennako
0761 838484 අංකයට කතා කරන්න
😢😂
දැනුවත් කරාට බොහොම ස්තූතියි සර් ගොඩක් වටිනා වීඩියෝ එකක් 🙏🙏
බොහොම ස්තුතියි!
Channel එක Subscribe 👍කර දිගටම රැඳී සිටින්න
@@DishanDeSilvaa oke thanq
@@sandunrasanjana8103 👍
Thank you. Godak dewal dana gaththa.
බොහොම ස්තූතියි.
Channel එක subscribe 👍කර දිගටම රැඳී සිටින්න...
Thank you, good video
Thank you verymuch!
Thanks for your great effort.
Thank you ❤️
Sir mage puthata awurudu 4i eth wayanna akurata dayannamai kiyanne. Ae ayi
දරුවාගේ උච්චාරණ හැකියව පරීක්ශාකල යුතුයි. එය කථන චිකිත්සාව මගින් නිවැරදි කල හැකියි. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
Doctor mage babage wayasa aurudu 6 .eyata ත, ට wage samahara wachana kathakaranna kiyawanna baha ekata mokada karanne doctor.
මේ වෙනකොට දරුවාට සියලුම ශබ්ද හොඳින් උච්චාරණය කළ යුතු වෙනවා. ඒ නිසා ඉක්මනින්ම කථන චිකිත්සකවරයෙකු හමුවන්න. ඊට පසුව අපට ඒ උච්චාරණ අපහසුතාවයන් නිවැරදි කරන්න පුළුවන්. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න..
Thanks godak de dena gaththa❤
බොහෝම ස්තුතියි
sir,mage puthata aurudhu 5 masha 3 i.eya katha karanawa.eth ර ekatha kiyannema ල.ල ekata උච්චාරණයකරන්නේ ඔ
සාමාන්‍යයෙන් වයස අවුරුදු 5-6 අතර දී දරුවා "ර" ශබ්ද උච්චාරණය කල යුතු වෙනවා. එය දිගටම තිබුනහොත් කථන චිකිත්සකවරයෙකු මුනගැසීම වැදගත්.
මේ ගැන වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න
Thanks godak de dena gaththa
Thank you
doctor mama katha karana vita vachana gassi gassi ena sobavayak thiyenava e ayi doctor
ඔබේ කටහඩ පරීක්ෂා නොකර යමක් නිවැරැදිව කියන්න අපහසුයි. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
Sir, mage ammage thairoid granthiya ain karala thiyenne. Dan masayak wage wenne operation eka karala. Eyage katahada adui dan. Amarui katha karanna. Ekata mokada karanna one?
මුලින්ම ඇයගේ කටහඬ පරීක්ෂා කළ බැලිය යුතුයි. සමහර අවස්ථාවලදී මේ ශල්‍ය කර්මයෙන් පසුව කටහඩ අපහසුතාවයන් ඇතිවෙන්න පුළුවන්. එය පරීක්ෂා කළ බැලිය යුතුයි. වැඩි විස්තර සඳහා 0761 838484 අමතන්න
@@DishanDeSilvaa Hari sir. Thank you
Hari sir. Thank you
මගේ බබාට අවුරුදු 2 මාස 8යි
එයා වචන කතා කරන ප්‍රමාණය අඩුයි අම්මා පපා සීයා අයියා අයියා අවා වගේ එවා කියනවා මේ ප්‍රමාණය වැඩි කරන්න පුළුවන් ද
ඔව් පුලුවන්. දරුවාගේ කථන හැකියාව වයසට අනුව තව වැඩි කරගන්න උත්සහකරන්න. ඒ සමගම කථන චිකිත්සකවරයෙකු හමුවන්න. වැඩ් විස්තර සදහා 0761 838484 අමතන්න
Dr. මාගේ දුවට අවුරුදු 5 එයාට සමහර වචන කියන්න පුළුවන් සමහර වචන බෑ, කථා කිරිම අඩුයි. Dr. මුහුණ ගැසෙන්න පුළුවන් විදියක් දැන ගන්න පුළුවන්ද?
ඔව් පුලුවන් වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න.
Doctor
Mage puthata awurudu 3 masa 6. Baba thama katha karanne nahe . Speech theropy karanawa. Doctor putha godak haiyen kagahanawa. Ekata mokakda karanna puluwan
Speech Therapy දිගටම කරගෙන යන්න. මෙවැනි Behavious අනිවාර්යෙන්ම වෙනස් කළ යුතුයි. ඔබේ කථන චිකිත්සකවරයා සමඟ මේ ගැන සාකච්ඡා කරන්න.
මේ ගැන වැඩි විස්තර අවශ්‍ය නම් මාව 0761 83 84 84 හෝ මගේ Fb page එකට message කරන්න.
@@DishanDeSilvaa ok doctor . Thank you
@@shyamapri8394 Channel එක subscribe කර දිගටම රැඳී සිටින්න...
docter.mage
duwata.3yers thama kathakaranne wachana.deka.thunai
Sir. Mata ansabage hadila awruddk wrnwa kata ktanna ba mk
වහාම කථන චිකිත්සාව ආරම්භ කරන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
sir.puluwan.nam.mata.kata.kerema..hakeyawa.laba.danna.gkak.pin.....sir
මුලින්ම ඔබේ ගැටලුව පරීක්ශාකල යුතුයි. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...
ස්තූතියි සර්...
බොහොම ස්තූතියි.
Channel එක subscribe 👍කර දිගටම රැඳී සිටින්න...
මටත් මෙ ලගකදී ඉදලා පොඩි ගොතයක් තියෙනවා එ කට speech thorepy wali adu kara ganna පුළුවන් da
ඔව් ගොතය තත්වය speech therapy මගින් වෙනසක් කරගන්න පුළුවන්. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
එහෙම වෙන්න හෙතුව මොකද්ද කියලා දැන ගන්න පුලුවන් ද
මගේ පොඩි බබාලා දෙන්නා සමහර අකුරු කියන්නෙ නැ...කතව ටිකක් අපහැදිලි ..මොකද කරන්න ඔනි
දරුවාගේ වයස හා ඒ කීමට අපහසු ශබ්ද මොනවද?
Kurunagala innawada doctor
දැනට අපගේ ශාකවන් තිබෙන්නේ බත්තරමුල්ල, ගම්පහ හා අම්බලන්ගොඩ පමනයි. Online ප්‍රතිකාරත් කල හැකි. ඔබේ ගැටලුව ගැන කියන්න.වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
Sir Mage Baba Kama kana Kota uda thalle alenawa.ai ehema wenne.
පරීක්ෂා නොකර මට හරියටම යමක් කියන්න අමාරුයි. නමුත් ඔබේ වෛද්‍යවරයා හමුවෙන අවස්ථාවේදී ඒ ගැන අහන්න..
Ok sir
ඩොක්ට මට වයස 16 කථාව ගොතගැහැන්න පටන්ගන්නා එකට මොකද කරන්නෙ
වහාම ගොතය සදහා කථන චිකිච්ඡාව ආරම්භ කරන්න. ඔබේ උනන්දුව සහ කැපීම තිබෙනවා නම් මේ තත්වය වෙනස් කරගත හැකි. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
Doctor mage babath thalla nethiwa ipaduna babek.den ayage thalla hadala ath aya katha karanawa adui.speech therapy walata liyala neha babawa.mama mokadda karanna oni.pless help me.mm godak me nisa manasikawa wetila inna
දරුවාගේ දැන් වයස කීයද? Cleft Palate තිබුණු දරුවන්ට කථන චිකිත්සාව සිදුකළ යුතු වෙනවා. දරුවා පරීක්ෂා නොකර යමක් කියන්න අපහසුයි. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
3 year babekuta gotha gaseema normal da?
දරුවා පරීක්ෂා නොකර යමක් කියන්න අපහසුයි. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
Doctor, මෙන්න මේ වගේ 2008,269,2600 මේ වගේ ඒවා කියද්දී කියන "දේ" කියන එක (දෙසිය හැට නවය)කියන්න බෑනේ ගොතය ද ඩොක්ටර්,මොකක්ද ඩොක්ටර් මේකට කරන්නේ
ඒක පරීක්ෂා නොකර හරියටම යමක් කියන්න අපහසුයි..
මගේ Fb page එකට messge කරන්න...මම කතාකරන්නම්
Sir contact karaganne kohomda
මගේ Fb page එකට message කරන්න.
නැත්නම් 0761838484 අංකයට කතාකරන්න.
මේ විඩීයෝ රෑප සටහන් දාලා කරනම් හොදයි. සාර්ථක වුන උදාහරණ ඉදිරිපත් කරන්න
බොහොම ස්තූතියි ඔබේ අදහසට!
මම ඊළඟ videos වල එය උත්සාහ කරන්නම්!
Channel එක Subscribe👍 කර දිගටම රැදීසිටින්න..
කරන්න ඕන දේ පොඩ් කියලා දෙන්න පුළුවන්ද සර්
@@chalaniliyanaarachchi961 දරුවාගේ හැකියාව හා ඔවුන්ගේ මාංශ පේශී වර්ධනය අනුව ඒ දේ කලයුතු වෙනවා. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...
Thanks sir
බොහෝම ස්තුතියි
Channel එක Subscribe කර දිගටම රැදීසිටින්න...
Doctorv contact karaganna nomber aekak dann
0761 838484 අංකයට කතාකරන්න.
wedagath video ekak sir
බොහොම ස්තූතියි !
Channel එක subscribe👍 කර දිගටම රැඳී සිටින්න...
👍👍
ස්තුතියි!
සර්, ක අකුරට ත කියවෙන්නේ ඒකට මොකද කරන්න ඕන ..
මුලින්ම ඔයා පරික්ෂා කරලා බලන්න වෙනවා එතකොට මට හරියටම දෙයක් කියන්න පුළුවන්
0761 83 84 84 අංකයට කතා කරන්න...
Doctor wa contact kara ganna no.1k danawada?
0761 838484 අමතන්න
මගේ දරුවගේ කටෙන් කොච්චර වත් කෙල බහිනවා ඒක නවත්ත ගන්න විදිහක් කියන්ට පුලුවන්ද
අද මම මේ Video එකේ කියලා දුන්න සරල Exercises ටික කරන්න පටන් ගන්න..
@@DishanDeSilvaa Ok sir thank you
Sir mage katahada hadaganna ona
වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න..
Amath ansa baga ledek
ඔබේ ප්‍රශ්න පැහැදිලි නැහැ
Doctar Mage daruwata aurudu 3k wenawa ath aya wakya katha karanne amuthu bashawakin thani wachana hodata kiyanawa ane Doctor mt ikmanta pilithurak denna puluwanda🙏
දරුවා පරීක්ෂා කර බලන්න ඕනේ.මේ වෙනකොට දරුවා වචන 3ක වාක්‍ය කතාකරන්න ඕනේ. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න..
Matath dr ර වචන kathakaraddi හැමතිස්සෙම නෙමේ සමහර වෙලාවට මේ ප්‍රශ්නය ඇති වෙනවා
මේ තත්වය SpeechTherapy මගින් වෙනස් කරන්න පුලුවන්.
මාව සම්බන්ධ කරගන්න...
Mt ehem
මගේ බබාට අවුරුදු 4ක් වෙනවා තාම වචනයක්වත් කතාකරන්නෙනෑ.
එයාගෙ බාසාවෙන් හැම වෙලාවෙම වගේ මොනවම හරි කියකිය තමයි දවසෙම ඉන්නෙ.
කන්දෙක හොදටම ඇහෙනවා අපි කියනදේ තේරෙනවත් අඩුයි
තවත් බලන් ඉන්න එපා! වහාම කථන චිකිත්සකවරයෙකු හමුවෙන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න.
කට හඩ වැඩි සද්දයකින් කතා කතා කරන්න බැරි අයට මොකක් හරි බෙහෙතක් තියෙනවද
බෙහෙත් මගින් කටහඬ ශබ්දය වැඩි කරගන්න බැහැ. ඒ සඳහා කථන චිකිත්සාව ආරම්භ කරන්න.ඒ සඳහා ඔබ පරික්ෂා කිරීමට අවශ්‍ය වෙනවා. වැඩි විස්තර සඳහා 0761 838484 අමතන්න ...
Doctor mata some words කතා කරන්න අපහසුවක් තියෙනවා
ත /ක
පටන් ගන්න වචන එහම