The Voice Sri Lanka එකේ පිච් අවුට් කියන්නේ මොකක්ද | Muhunu Tv info

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 126

  • @bbasa2168
    @bbasa2168 Год назад +71

    මෙතෙක් කාලෙකට මම ගයක කායිකාවන් ලගත් ඉගෙනගන්න ගිහින් තිබුනත්.එ කිසිකෙනෙක් කියානොදුන් තැනක් මේ කියන තැන.දිනක කියා දෙයි ඒත් එතකොට අපි වයසටගිහින් ඉවරයි.මේකයි ඒකයි බලපුවහම පැහැදිලිවන එකමදේ තමා ඒ අය සන්ගීතය වවාගෙනකනවයි කියන එක.ඒක තමා අපේරට හැමදාමත් එකම තැන ඉන්දියාව වගේරටවල අටිස්ලගෙ හදවත් මාරම පිරිසිදුයි.සුදුස්සාට නිසි තැන දෙන්න හැම විටම උත්සහකරනව.ඒකයි අද ඉන්දීය සන්ගීතය කියල වෙනමම පැත්තක් බිහිවී තියෙන්නෙ..ලෝකෙම ආදරෙයි ඒ ආටිස්ලට.ඔබතුමාට වරදින්නෑ කිසිම ලෝබකමක් නැතිව කෙටිකලකින් තෙරුන්ගන්න පුලුවන් මිනිස්සු ස්ව උස්සහයෙන්ම අවබොදකරගන්න මට්ටම හොයායන ගමනට ඔබතුමා හයියක්.ඒ නිසා තවතවත් ඔබව අපි අගයකරමො.ගොඩක් පින්සිද්ද වෙනව තවතව වීඩියෝ දාන්න.ඔබ දෙදෙනාටම දෙවි පිහිටයි..

    • @janakaravindra2828
      @janakaravindra2828 8 месяцев назад +1

      පටිටම වටිනවා

    • @anilliyanage1505
      @anilliyanage1505 7 месяцев назад +1

      ඉන්දියාව වගේ රටවල ආචාර්යවරු ගෝලයන්ගේ අධ්‍යාත්මයත් හදනවා, හුඟ අය ගුරුගෙදරම ඉඳන් දුක්විඳලා ඉගෙනගන්නෙ එහෙම අයගේ අධ්‍යාත්මය පිරිසිදු වගේම නිහතමානී බවකුත් ඇතිවෙනවා. ලංකාවෙ අපි හැම අතින්ම නොදියුණුයි.
      නොදියුණු බව දැනගන්න තරම් විචාර බුද්ධියකුත් නැහැ.

  • @1xbetwinner111
    @1xbetwinner111 Год назад +18

    මාර ඩීසන්ට්ලි කියාදෙනව

  • @priyanthakarannagoda3603
    @priyanthakarannagoda3603 3 года назад +18

    මිහිරි පැහැදිලි සරල හඩක් සහ ඉගැන්වීමක්.. දිගටම කරන් යන්න මල්ලි. ජය!!

  • @emaricksri5237
    @emaricksri5237 4 года назад +45

    අපිට මේ වගේ වීඩියෝ එකක් සතියට එකක් වගෙ අප්ලෝඩ් කරන්න බැරිද නැතිනම් සම්පූර්ණ වීඩියෝ එකකින් එක පාඩමක් සම්පූර්ණ වෙන විදියට මේක ගොඩක් හොද වැඩක් ඔබේ පැහැදිලි කිරීම් අති විශිෂ්ටයි

    • @muhunutvsinhala
      @muhunutvsinhala  4 года назад +6

      සම්පූර්ණ Video Lessons ලගදීම www.muhunutv.com/ වෙබ් පිටුවෙන් බලාපොරොත්තුවන්න.

    • @favoritekaraoke7460
      @favoritekaraoke7460 2 года назад +4

      යූ ටියුබ් දාපම් කොල්ලො..ඩේට නෑ

    • @RomieFeatsSK
      @RomieFeatsSK 2 года назад +1

      ​@@muhunutvsinhala තාමත් බලාගෙන ඉන්නව....🤙🖤

    • @induwara6696
      @induwara6696 2 года назад +1

      Whatsapp number eka ewanna puluwanda,

    • @Worldopinionpoll
      @Worldopinionpoll Год назад +1

      තාම නැ??

  • @priyanthakarannagoda3603
    @priyanthakarannagoda3603 3 года назад +9

    මල්ලි, සාමාන්‍යයෙන් සප්ත්ව ස්වර 7යි, ආකාර් වගේ ශබ්දයිත් පුහුනුවෙනකොට ඒ කිව්ව වගේ කතාකරන හඩ ආකාරයෙන්ද ප්‍රැක්ටිස් කරන්න ඕනෙ??

  • @tenishashyamali7615
    @tenishashyamali7615 Год назад +4

    බොහොම පින් ඔබට. තෙරුවන් සරණයි. දීඝායු වේවා.

  • @lahirukalpana9034
    @lahirukalpana9034 4 года назад +10

    දිගටම කරගෙන යන්න අයියෙ
    ජයවේවා

  • @heartbeat3439
    @heartbeat3439 Месяц назад +1

    ශිල්පය දැනගෙන එය නොමසුරුව බෙදා දෙන ඔබතුමන් බොහෝ අයට ආදර්ශයක් ජය වෙීවා

  • @tonyfernando6616
    @tonyfernando6616 7 месяцев назад +8

    ස්තූතියි මහත්මයා. සුලුවෙන් හෝ යමක් දැනගන්න ලැබුනාට .
    මම ඉතාලියේ සිට. ස්තූතියි.

  • @sihinamalaka6331
    @sihinamalaka6331 4 года назад +10

    ගොඩක් වැදගත් දෙයක් දිගටම කරගෙන යන්න.ස්තූතියි

  • @rdstudio6801
    @rdstudio6801 3 года назад +6

    දිගටම කරන්න ❤️ බුදු සරණයි

  • @ThinulaSubasinghe
    @ThinulaSubasinghe 11 месяцев назад +3

    ගොඩක් වට්නව ❤❤

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 6 месяцев назад +1

    ගොඩක් හොදට කියා දෙනවා තෙරුවන් සරණයි

  • @ManjisFlavors
    @ManjisFlavors 4 года назад +5

    Looking forward for more videos
    ජය වේවා Palinda Aiya 🤘🏻🤘🏻❤️

  • @SupunBeddage
    @SupunBeddage Месяц назад +1

    Mekanam fattama watinawa saho jaya wewa👌👌

  • @NewNew2-zn4ne
    @NewNew2-zn4ne 3 месяца назад +1

    Palinda supiry.. congratulations

  • @gayandibulwitiya3925
    @gayandibulwitiya3925 3 года назад +5

    ජය වේවා 🙏🙏🙏🙏💗💗 ස්තූතියි 👍

  • @ajithwasalatantri2832
    @ajithwasalatantri2832 2 года назад +2

    Niyamai. Apita watinama deyak. Godak stuthi.

  • @danajayagarusinhe2018
    @danajayagarusinhe2018 Год назад +2

    ගොඩක් ස්තුති 🎉

  • @aroshadilshan4685
    @aroshadilshan4685 Год назад +2

    Thank Youu sir♥️🥰

  • @asankawickramasinghe443
    @asankawickramasinghe443 7 месяцев назад +2

    වැල් වටාරම් නැහැ සුපිරියටම කියලා දෙනවා. ජය වේවා ❤

  • @ashanawa4755
    @ashanawa4755 2 года назад +2

    Well done Pallinda Udawela Arachchi

  • @sachithrakodithuwakku7525
    @sachithrakodithuwakku7525 7 месяцев назад +1

    ❤️❤️ විශිෂ්ඨ ඉගැන්වීමක්

  • @ChannelA-yf1qu
    @ChannelA-yf1qu 7 месяцев назад +2

    Great!
    Thank you. Nicely explained❤

  • @amilarna
    @amilarna 4 года назад +4

    Niyamai palinda❤️❤️

  • @hanthanaadawiya8878
    @hanthanaadawiya8878 4 года назад +3

    Thank you api nodanna deyak kiyala dunnata

  • @gayankalansooriya6633
    @gayankalansooriya6633 4 года назад +4

    Good job.keep it up

  • @gamini.b.rajanayake5889
    @gamini.b.rajanayake5889 4 месяца назад +1

    Great...Thanks.

  • @arunodayasachinthana
    @arunodayasachinthana 4 года назад +4

    Good Job aiya.Thank you💜️

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 Год назад +1

    ස්තූතීයී සර්☸😍☸ බුදු සරණයො!!!

  • @lakmalsahan729
    @lakmalsahan729 Месяц назад

    හොදටම තේරෙන්න කියල දෙන දක්ශයෙක් ❤❤❤

  • @dmweerasinghe6394
    @dmweerasinghe6394 4 года назад +3

    විශිෂ්ටයි මල්ලි

  • @pathumeth
    @pathumeth 4 года назад +3

    Keep it up 🔥

  • @Moon_1111-s1t
    @Moon_1111-s1t 10 месяцев назад +14

    ගායිකාවක් වෙන්න ආස කව්ද 😊

    • @nirowithmusic7009
      @nirowithmusic7009 8 месяцев назад +1

      ආසයි ගීත ගායනා කරන්න 🙋‍♀️

    • @nayanadarshani8028
      @nayanadarshani8028 7 месяцев назад +1

      මාත් ආසය්.උදව් කරන්නකො.

    • @Moon_1111-s1t
      @Moon_1111-s1t 7 месяцев назад +1

      @@nayanadarshani8028 math asai oyage vaysa kiyd

    • @CDG476
      @CDG476 7 месяцев назад +1

      I dont like.because i am not a woman 🙃

    • @W.K.K.DanushkaWannikankanamge
      @W.K.K.DanushkaWannikankanamge 7 месяцев назад +1

      ආසයි 🥰

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 7 месяцев назад +1

    බොහෝ බොහොම ස්තූතියි ❤❤❤

  • @PapasNight
    @PapasNight 7 месяцев назад

    ජය වේවා

  • @avishkakumara7380
    @avishkakumara7380 4 года назад +4

    We need more videos aiya❤

  • @ranjanrajapaksa1269
    @ranjanrajapaksa1269 3 года назад +2

    Clase eka digatama karanna lassanai

  • @ranuldeshapriya4798
    @ranuldeshapriya4798 3 года назад +1

    Sir Thank u so much.

  • @dhanukjoo9868
    @dhanukjoo9868 3 года назад +1

    තව වීඩ්යෝ දාන්න පීලීස්

  • @shanmaduranga5354
    @shanmaduranga5354 Год назад

    වටිනව ගොඩක් ❤️

  • @piumiekanayaka6859
    @piumiekanayaka6859 7 месяцев назад

    සුබම වේවා❤️❤️🙏

  • @viraajsupun7970
    @viraajsupun7970 Месяц назад +1

    සර් මට ඉක්මනටම ක්ලාස් එකක් කරගන්නෝනී කොහොමද කරගන්නේ

  • @prasangafernando9699
    @prasangafernando9699 Год назад

    Talented people hide...crazy frogs out there! U do great..lovely.

  • @champaweerakkody7306
    @champaweerakkody7306 7 месяцев назад

    Good job putha thank you so much 🙏🙏🙏

  • @jackvlogs6331
    @jackvlogs6331 4 года назад +1

    Thanks

  • @Sandakathmini01
    @Sandakathmini01 9 месяцев назад

    නියමයි හොඳේ 🌹

  • @TharinduMc
    @TharinduMc 2 года назад

    නියමයි

  • @jinadasagamage4108
    @jinadasagamage4108 2 года назад

    Best voice tràning

  • @nirmaljayakody2251
    @nirmaljayakody2251 2 года назад

    Great vedio

  • @RoyalSingh-jp6zi
    @RoyalSingh-jp6zi 9 месяцев назад

    ❤ Thank you, very good

  • @sanjeewanidilrukshi3365
    @sanjeewanidilrukshi3365 2 года назад

    Thank you sir

  • @sandunsandeepa5991
    @sandunsandeepa5991 2 года назад

    Thnk you sir

  • @Hasintha-vr9qs
    @Hasintha-vr9qs 7 месяцев назад

    Thank s..u..sir.

  • @nadeedesilva9210
    @nadeedesilva9210 3 года назад

    ස්තූතියි

  • @ftDeddy-bx3kq
    @ftDeddy-bx3kq 3 года назад +1

    🙂Sir sinduwak liyana widiya kiyala denna puluwanda?😑ikmanata

  • @j.b.senanayake8171
    @j.b.senanayake8171 2 года назад

    You and your voice both vvvvvvv beautiful

  • @priyangagarusinha5149
    @priyangagarusinha5149 3 месяца назад

    🎉

  • @dinithihashari8538
    @dinithihashari8538 3 года назад

    Thank you sir🔥🌎❤️

  • @raneluis2440
    @raneluis2440 7 месяцев назад

    Tnk u

  • @agni744
    @agni744 3 года назад

    එලලල

  • @Dilhan-yo4fe
    @Dilhan-yo4fe Год назад

    👍❤️

  • @shapsl1
    @shapsl1 7 месяцев назад

    Palinda Patta

  • @tkcgamini1588
    @tkcgamini1588 6 месяцев назад

    🎼🎵🎶🙏🙏🙏

  • @sarangapushpakumara4444
    @sarangapushpakumara4444 3 года назад

    Ft

  • @anuruddhawalpalage5823
    @anuruddhawalpalage5823 7 месяцев назад

    ❤❤❤

  • @nipunsathsara9153
    @nipunsathsara9153 7 месяцев назад

  • @samanthiranathunga1232
    @samanthiranathunga1232 7 месяцев назад

    Tawath me wage video...danna....
    Hodatama pehediwa..Kiya..denawa

  • @worldseeker
    @worldseeker 2 года назад

    kamathi me wage video digatama karanawanam :)

  • @csaw7064
    @csaw7064 3 года назад

    supiriii

  • @chaniduvidusara5365
    @chaniduvidusara5365 3 года назад +1

    imanata onee
    api balan innawa

  • @isuruayeshmantha734
    @isuruayeshmantha734 3 года назад

    Aamith ayya ❤❤

  • @csaw7064
    @csaw7064 3 года назад +2

    sir khmda hariyatama note ekata pitch krnneh bar ekak athule note ikmanata wenas wenwaneh khmda eka krnneh??

    • @slbulastudio7086
      @slbulastudio7086 2 года назад +1

      Matath a prasne tiyenne. Anika sinduwe pich eka hariytama hoyaganne kohomada. Ekata phunu karanna oni mokadda hariyatama. Danna kenek kiyanna please

  • @dubbingaudio.8400
    @dubbingaudio.8400 2 года назад

    Palinda sir

  • @shanmaleesha1408
    @shanmaleesha1408 8 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @PramItha-yb2ts
    @PramItha-yb2ts 4 месяца назад

    Ane matath sindu kiyanna ona

  • @chanukachanuka6682
    @chanukachanuka6682 2 года назад +1

    Class karanne nedhdha sir oya ....
    Ane class karana kauruvath nedda ...

  • @dhanurawijekoon9509
    @dhanurawijekoon9509 3 года назад

    🙂❤️

  • @charithdesilva7844
    @charithdesilva7844 7 месяцев назад

    පාලින්ද ❤

    • @viraajsupun7970
      @viraajsupun7970 Месяц назад

      මේ සර්ව දන්නවද

    • @charithdesilva7844
      @charithdesilva7844 Месяц назад

      @viraajsupun7970 Palinda udawela arachchi. Face book search karanna

  • @siksjzzjua1814
    @siksjzzjua1814 2 года назад +1

    Palida sirva aya ma chanal akata gana barida

  • @flashsilva4261
    @flashsilva4261 4 года назад +1

    PCM
    Congratulations

  • @isurulanka-pd9hv
    @isurulanka-pd9hv Год назад

    Class karanawada aiye. Mt aiyawa contact karaganna widihak kiyannako. 🥺🙏

  • @s.music..official
    @s.music..official 4 месяца назад

    Class ekak karanna berida? Online

  • @darshanapiyumal4737
    @darshanapiyumal4737 3 года назад +1

    Class Karanawadaa sir...

    • @ashanawa4755
      @ashanawa4755 2 года назад

      Check Pallinda Udawela Arachchi. Yes he does

  • @danus1553
    @danus1553 9 месяцев назад

    Online class karanne nadda

  • @SarathKumara-qu2sw
    @SarathKumara-qu2sw 6 месяцев назад

    Sirge p no aka danna puluvanda

  • @francisperera6860
    @francisperera6860 7 месяцев назад +1

    මාල්කවුන්ස් රාගයෙන් තමයි වික්ටර් රත්නායක මහතාගේ "හෝපළු වන්පෙත,"ගීතය නිර්මාණය වී තිබෙන්නේ.

    • @MihirangaGGamage-z8x
      @MihirangaGGamage-z8x 7 месяцев назад +2

      භාගේශ්‍රී 😊

    • @tharushikakaushani2368
      @tharushikakaushani2368 5 месяцев назад +2

      මාල්කෞන්ස් වලින් සුනිල් එදිරිසිංහ මහත්මයාගේ හංසරාජිනී ගීතය තමා නිර්මාණය වෙලා තියෙන්නෙ...හෝපළු වනපෙත භාගේශ්‍රී රාගයෙන්

  • @samanbandara9373
    @samanbandara9373 7 месяцев назад

    melo deyak thereune na appa...! Thawath tikak try karanawa ithin....!

  • @garusingejayawardhana1653
    @garusingejayawardhana1653 Год назад

    Me mick eka keeyak withara wenawada

  • @sachinitharushika8348
    @sachinitharushika8348 Год назад

    Mageth wenne me pich out yana eka thamai

  • @whitearaliya6853
    @whitearaliya6853 2 года назад

    Mata okkoma eka widiyama wage

  • @kalum8014
    @kalum8014 3 года назад

    Class karanawada

    • @ashanawa4755
      @ashanawa4755 2 года назад

      Yes. Check Pallinda Udawela Arachchi

  • @sachithrakodithuwakku7525
    @sachithrakodithuwakku7525 7 месяцев назад

    පිච් ( පතිතය)
    ශ්‍රැතිය මත නිවැරදිව කටහඬ පතිතය නේද

  • @simarkkosgolla3954
    @simarkkosgolla3954 7 месяцев назад

    කතා කරනකොට හෝ සිංදු කියනකො ඉක්මනින් උගුර රිදෙන්නේ ඇයි

  • @lakshithadilshan3058
    @lakshithadilshan3058 8 месяцев назад

    සර් මට නම්බර් එක එවන්නකො

  • @channachandrasekera8319
    @channachandrasekera8319 7 месяцев назад

    Pitch out kiyala ekak gayanayehi naha. Boru mavapanna epa.

  • @Kushanhiggoda
    @Kushanhiggoda 2 года назад

    අර අන්තිමට නා කියන එකේ A underpitch නෙ

  • @summapradeep3184
    @summapradeep3184 7 месяцев назад

    මටනම් කිසි වෙනසක් නෑ ඔක්කම එකයි 😂

    • @hasithachathuranga6775
      @hasithachathuranga6775 6 месяцев назад

      කනේ අවුලක් වෙන්න බෑ. මොලේ අවුලක් වෙන්න ඕනෙ 😂

  • @ravishanmahanama8773
    @ravishanmahanama8773 7 месяцев назад

    මහරගම ජනාධිපති අභිමානයක්

  • @HsandunPrabashvara
    @HsandunPrabashvara Месяц назад

    ❤️